ටයර් ගෙවිලා නෑ, කට්ට තියෙනවා ඒත් expire වෙලානම්? read tire specification expire date | MRJ safety
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ค. 2024
- Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Do tire expire ? how to read tire specification and expiration date MRJ safety tips
How to read your tire code (Tyre) and find expire date of tires. Tire codes are stamped on the tire and it is utmost important to know them all and understand the safety issues with bad worn tires. MRJ safety tips
#tire #safety
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars #tire #safety
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
00:00 importance of tires
04:30 How to read tires markings (Specifications)
04:31 Tire width
05:05 Side wall thickness (Aspect Ratio)
05:45 Loading index (weight bearing capacity)
06:00 Buggati Chiron Sport (Speed over 300mph, 480kmph)
07:00 Speeding index ( how fast tire can go)
07:42 Tread wear QOTG
07:56 Traction Grade
08:15 Temperature Grade
08:25 how to find expire date of a tire
09:25 How to find manufacture specified tire pressure
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace - ยานยนต์และพาหนะ
ආයුබෝවන් අයියා ඇත්තෙන්ම බොහොම පිං දැනුවත් කරාට මොකද මම් හයිවේ එකේ යද්දි දකුනු පැත්ත පුපුරලා අමාරුවෙන් නවත්ත ගත්තෙ ඉස්සරහ උනානම් මේ මැසේජ් එක දාන්නවත් බැරිවෙන්න තිබුනා එහෙම වෙලත් ඉතින් ටයර් නේ කියලා නිකම් හිටියා ඒත් මේ වීඩියෝව නිසා ගොඩක් කරුනු ඉගෙන ගත්ත හැමෝටම වටිනවා....ජය හැමෝටම ☺️💪
ජයවේවා ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .
🌺🌺🌺
"මම ඕවා දන්නවනෙ" කියල හිතල නොබල ඉන්නත් හිතුණා. නිකමට වගේ බැලුවම තේරුම් ගියේ. මම නොදන්න ගොඩක් දේවල් පිළිබදව දැනුවත් උණා. ස්තූතී.
Eka oba thumage hoda gunayak
ඔබතුමා මේ ඉදිරිපත් කරන මෙවැනි විඩියෝ තුලින් වටිනා ජීවිත රැසක් බේරා ගන්නට හැකියාව ලැබෙනවා..ලොකු සමාජ මෙහෙවරක් 😍😍
ටයර් සයිස් එක බලන එක විතරයි දැනන් හිටියේ මෙච්චර කාලයක්. මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.ජය වේවා ❤️
ඇත්තටම ගොඩක් වටිනවා.. මේ වගේ දේවල් පාසල් වලින්නුත් ඉගැන්නුව නම් කොච්චර වටිනවද රටට..
thank you brother
විරජ් මහත්තයා ඔ🎉🎉බේ විස්තරටික හරිම වටිනවාඅපි වයසට යනකම් කිසි දෙයක් දන්නෙ නෑතුව හිටියෙ බොහොම ස්තුතියි
Finally you did it.❤❤
ඔයාගේ දැනුම අපිට ගොඩක් වටිනව අයියා...ඔයාගේ දැනුමෙන් අපි ආරක්ෂා වෙන නිසා අපේ දෙමව්පියොත් ඔයාට පිං දෙනවා.
ගෙවුණු ටයර් වල කට්ට කපලා දාන අයට used ටයර් දාන අයට මේ video එක ගොඩක් වටියි good video Mrj 👍
වීඩියෝ එක වටිනවා ! 👍👍
වාහන අනතුරකදී ක්‍රියාත්මක වියයුතු ආකාරය වගේ එකක් කරන්න අය්යා..
හැමෝටම වැදගත් වෙයි. අපේ පර්ශවයේ වැරැද්ද මෙන්ම අනෙක් පාර්ශ්වයේ වැරැද්ද කියන අවස්තා දෙකේදීම. ජය 💪👍
ගොඩක් හොඳ වීඩියෝ එකක්..ඔයා නිතරම safety එක ගැන වීඩියෝ කරන එක නම් ගොඩක් ම හොඳයි.. 👍👍💪💪💙💙
ඔයාගේ වීඩියෝ නම් ඉතාම වැදගත් වගේම ඉතාම විශිෂ්ඨයි .....නොදන්න කාරණා බොහෝමයක් අපි ඉගෙනගන්නවා අයියේ ....ඒ හැමදේකටම ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා !!!උතුම් වූ දළදා වහන්සේ ගේ අනන්ත ගුණ බලයෙන් ආරක්ෂාව ම ලැබේවා !!!👍👍👍🙏🙏🙏
Meka godk watinawa ayiya ayiya safety gana videos godk karala thiyanwa niyami
මේක ගොඩක් වටිනා විඩියො එකක්.ස්තුතියි
Marama dewal tikak igana gaththa ayye. Thank you So much !!
❤❤❤❤
හදවතින්ම ස්තුතියි ,හැමදාමත්. දැනුවත් කිරීම සම්බන්ධව..
ගොඩක්ම වටින වීඩියෝ එකක්... 👍💪 Thank you very much Mr. MRJ 😎
Most useful motor channel i ve seen in sri lanka . Great work ❤️
Aththatama..ada thamai godak thrum gatte...monada gahl tiyenne kiyl..thanks...keep it up....budusaranai
It’s very great advice. Thanks dear friend for giving us a valuable information on tyre and our life
Thanks
Abeysekara
ගොඩක් වටිනවා අයියේ, ටයර් ගැන ගොඩක් දේවල් දැනගත්ත.
වටිනා විඩියෝ එකක් බොහොම ස්තුති 🙏
වීඩියෝ එක ගොඩක් වටිනව , Well done brother ❤️
ඉතා වටිනා දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි..
ඔබගේ වීඩියෝ එක හොදයි ඒ වගේම අපි අහන ප්‍රශ්න වලටත් කමෙන්ට් කරන්න ඒක ගොඩක් වැදගත් අපිට
බොහෝම ස්තුතියි ඔබ තුමාට ...නොදන්නා කරුණු රාශියක් පැහැදිලිව අවබෝධ කරගත්තා...
ගොඩක් වටිනවා.ජයවේවා.....!!!!!
thank you ayye....mekat godak watina video ekak
ගොඩක් ස්තුතියි ඒ දැනුවත් කිරීමට.
Superb video,good job 🤘❣️
Supiri😍😍 marama watina video ekak
ගොඩක් වටිනවා, ලොකු දැනුමකුත් ආවා. කියපු ටික එ විදිහට ම පිලිපදිනවා.💙 Thank you verry much..
Another quality vedio MRJ....🎉🎉🎉
ගොඩක් වටිනවා විඩියෝ එක නියමයි ❤️
Thank you Sir, This is so important content for a person who use a vehicle..👌💯👍🤝
ගොඩක් වටින උපදෙස් ටිකක්.👍🏼ඔබට ජයවේවා !
Itamathma wadagath vedio ekak theruwan saranai obathumata
හැමෝටම වැදගත් , ගොඩක් අය නොදන්න දේවල් කියල දෙනවට අයියේ ඔයාට ගොඩාක් Thanks ❤️ හැමදාම ඔයාට හරියන්න ඕන 🥰
Grate advice .thank you MRJ
මේක නම් මාරම වැදගත් වීඩියෝ එකක් අයියෙ. කිසිදවසක අහල නැති විස්තර ටිකක් ඇහුවෙ. තව ටික දවසකින් අපිත් ඉංජර්නියස්ල වෙනව අයිය නිසා. 😀😀
❤️ attma malli mewa basic dewal hema kenekma denaganna one
Thank you Ayya! Valuable as always! ♥
thank you brother
Very informative. Keep it up 👆
ඉතාම අනර්ඝ වීඩියෝ එකක්....... අපිට කිසිම අවබෝධයක් නොතිබුණු දේවල් ගොඩක් ගැන පැහැදිලි කරලා දුන්නා... ටයර් එකක් තුළ මෙච්චර සංසිද්ධියක් අන්තර්ගත බව අද තමයි පළමුව දන්නේ... බොහෝ ස්තුතියි... ආයුබෝවන්🙏
This is very very important lecture.Actually you are a good lecturer.Nice explanations always.Thank you very Much.
හරිම වැදගත් මෙ වැඩසටහන.ඔබටත් තෙරුවණ් සරණයි .
ගොඩක් වටිනවා අයියේ බොහොම පින් ඔයාට නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤
මේ චැනල් එකේ කියල දෙන දේවල් හරිම වැදගත්..🧡💙🧡🙏🙏
හැමදාමත් වගේ අදත් ජීවිතේට වැදගත් යමක් ගෙනාවට බොහොම ස්තූතියි යාලුව
ගොඩක් වටින video එකක් අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thx very useful tips
හොය හොය හිටිය video එකක් ❤thank u
Helped a lot thank you so much brother..!!👍👍👍😍
Godak hondai mehema video,thawa krnna safety gana video
Very importan video.. thank you so much.good job..!
නියමයි අයියේ car review එකක් ඉක්මනට ගේමු.
Thanks bro informative one Budusaranai
Great Knowledge Video ❤️🤙🏽
This a very important video for all of us because most people don't know much about tyres. As usual superb explanation and very useful. Thanks MRJ for the best reviews always.
Thanks a ton
අදමයි danagaththe, සුපිරි,
So informative! Thanks
දැනගන්න අසාවෙවෙන් බලන් හටපු දෙයක්. ස්තුතියි ...
Thanks for sharing the knowledge 👍
ගොඩක් වටිනවා me උපදෙස් .ada tama දැක්කෙ .දිගටම බලනවා .ජයවේවා තෙරුවන් සරණයි .
great..
Highly recommended Thank u aiya♥️😘
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තූතියි.
Video එක නියමයි බ්‍රෝ 👍👍👍👍👍👍👍👍👍
Very valuable information, thank you so much.
මාර වටින Video 1ක්
Excellent work and helping us to be safe
Eng. Mohan Siribaddana
ගොඩක් වටිනවා සහෝදරයා
Good video bro ❤🎉
බොහෝ වටිනා දැනුවත් කිරීමක්.
Great video. Thank you.
Nodanna deyak kiyala dunne
Thanks MJR
ayye godak watinawa oya me karana danuwat kirim vedios
Niyamai aiya ❤
Oya nam Patta, Thanks learn big think
Thanks again
This is the first time I saw the complete information vedio in U tube about tires. Very helpful to buy the tires in next time. I checked out of my vehicle tires, all are expired now. Thank you.
Thanks for the comment And be safe
Hi mrj uncle.. මන් අර අවුරුදු 14 ළමයා. එදා මට uncle ට මගේ නම කියන්න අමතක උණා. මගේ නම Inuka Avin. වෙනදා වගේ අපිට වටින video එකක් අදත් දාලා තිබ්බා. ස්තූතිය මේ වගේ වැදගත් video දානවට. හැම video එකක් වගේම මේ වීඩියෝ එකත් පට්ට. ලොකු දැනුමක් ලබා ගත්තා. මේවගේ තව වටින videos දාන්න ලැබේවා කියලා හදවතින්ම සුබපතනවා!✨👍✨😎✨✋✋✨. පුලුවන් නම් uncle මට *❤heart* එකක් දාලා comment එකකුත් දානවද?✨🙏✨
thanks Avin son.
Thanks so much. Really appreciate ☺️
Thank you for commenting
බොහෝම ස්තූතියි ඔයාට ❤🧡💛💚
ඔබට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏
ගොඩක් වටිනවා මෙ Video එක thanks a lot 🙏🙏🙏🙏
thank you brother
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
thank you brother
Thank you verymuch for your valuable informations.
Thank You for Sharing Valuable Information
මෙච්චර කල් වාහන පාවිච්චි කළාට අවධානයක් නොදුන්න දෙයක්. බොහෝම ස්තුතියි. බොහෝමයක් වාහන පිළිබඳව විග්‍රයන් කරන නාලිකා අතරේ ඔබ සුවිශේෂ කෙනෙක්. නොදන්නා බොහෝදේ පිළිබඳව දැනුවත් කරන. ඔබට ජය.
thank you brother
Thanks for the update
(What if we change the tyre sizes)
දැනුවත් කිරීමට ස්තූතියි...
Very informative .😍😍😍
වීඩියෝ එක ගොඩක් වටිනවා ❤
Great video
Thank you
ඉතා වැදගත් උපදෙස් ඔබතුමා අපට ලබාදුන්නා . ඒ වගේම “mazda 2 / Demio “ වාහන පිළිබඳවත් උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලාසිටිනවා. ස්තුතියි
Thank you for this video
ගොඩක් වටිනා video එකක්.......
Thank you for sharing this important details..❤
Another very valuable video
Thank you very much
thank you brother
Thanks for your valuable information
Thanks ayye ❤️
Superb. Thanks!