The fastest way to defog (Defrost) car windows, scientific explanation Sinhala tech review MRJ
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ค. 2024
- The ultimate guide to Defrost/Defog Car Windows Fast, Use your AC correctly. පහසුවෙන්ම ඔබේ වාහනයේ වීදුරු වල බැදුනු මීදුම ඉවත් කරගන්නේ මෙහෙමයි.
බලන්න හදිසි නම් කෙලින්ම වැඩේ කරන විදිය👇🏼
00:00 Introduction and scientific explanation
11:58 what to do in your car to defog windows
Visit www.riyapatuna.com
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
#MRJ
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Turn your heater on.
Start your engine, and using the defroster setting, crank the heater up all the way to absorb excess moisture within your vehicle. Remember: Hot air can hold more moisture.
Press the A/C button.
This may sound counterintuitive to the whole heater thing, but really what you’re doing is activating a setting on your car’s A/C system that helps dry the air within the cab faster with the help of the coils in your A/C system.
Turn air recirculation off.
You need fresh air to enter the car as well. Winter air is cold, and as it does not hold much moisture, it is dry. Bringing it into your car ups absorption capacity to more quickly dry the saturated air trapped within.
Crack your windows.
This helps exchange the humid air in your car with dryer outside air, speeding up the process.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace - ยานยนต์และพาหนะ
ඇත්තටම ගොඩක් වටිනවා ❤️
Thank you very much Nava.
Thanks godak de danagatta
ගොඩක් ලස්සනට ඉතාහොඳින් හැම කෙනෙකුටම තේරෙන අයුරින් පැහැදිලි කරනවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
මේ තරම් පැහැදිලිව වාහන ගැන කියලා දෙන පොරක් තවම දැකලා නෑ.. සුපිරි අයියා.. දිගටම කරන් යන්න.. ජය ♥️🤩
❤️
හරියටම jump start එකක් කරන විදිය ගැන වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා...
ස්තුතියි...
තෙරුවන් සරණයි..
watinawa matath battery eke prashnayak una. danan hitiye na hariyata jump karanna.
👌👌👌
මේ ක්‍රමය හරියටම දැනගත්තේ මේ video එකෙන්... බොහොම ස්තුතියි. ඔබට ජයෙන් ජය.... ❤️ MRJ
Specifically rainy season. This video very much informative. Thank you 👍
Physics තාපය පාඩම👍👍👍👍
අපෝයි මේ දවස්වල මට නම් එපා වෙලා තියෙන්නේ, හැමදාම ඔය වගේ උදේට. දැන් අපිට උෂ්ණත්වය සෙල්සියස්
අංශක -20. ස්තූතියි දැනුවත් කලාට.
try krla blanna. Minus tiyrddi apita chrmical ekk use krnnth puluwn. Me widiya balala mata kiyanna.
ඔය විදියට තමයි කරන්නේ ඒත් ගොඩක්යනවා, ඉතින් කරන්නේ parking hitters on කරනවා.
Dear you are better than a teacher.
Keep it in that standard.
ඉතාමත් වැදගත් විඩීයොවක් ඔබට බොහොම ස්තුතී.👍
Aththtma godak watinwa aiye oyge me videos...thank you oyta...wadi wadiyen thwa krnna videos...❤️
නියමයි... වාහන පදින නොපදින හැමෝටම වැදගත් වීඩියෝ එකක්... ජය වේවා...
වාහන විතරක් නෙමේ science &physics ගැන කියන එකම channel එක
🤗
Aniwa........
Good job mrj..obata Budusaranai..
Great Expectations. Well done. Keep it up bro. 🙏
Wahana padina vita mee kiyapu deewal hema ekakama api karanawa... namuth samahara dewal siddanwena vidiya gena loku awaodayak lebuna mee vedio eken.. thanks...👌👌👌
Thanks For Educating us always.
Very clear Explaining👍
Super MRJ,
Really useful
Thank you!
Thanks a lot for the explanation. We knew most important things. ❤
Great explanation MRJ! 🤜🤛
සුපිරි අයියේ... හැමදාම වගේ අන්තිමට දෙනව සුපිරි ඔවදන් ❤️❤️❤️
Thank you aiye e part ekath igena gaththa
Niyamai Malli 👌
සරලවම පැහැදිලි කරා.හොඳටම තේරුණා.බොහොම ස්තූතියි!🖤
very useful for me. to physics, heat(humidity)
නියමයි.ඇත්තටම ගොඩක් වටිනවා.ස්තුති
Thanks you very much, its a helpfull vedio..
Niymai bro... Video eka complete thiyenawa... Godak important video series eka. Good luck... 👍👍👍
Very clear information...thank you soo much
❤❤❤❤❤ useful explanation . Thanks MRJ
Great... very clear explaining 👌
Great job bro.nice,thanks
Thank you so much ,ur valuable advices 👍💐💐
Very Good and rare presentation don by in you tube media. Thanks!!!
Video eka supiriy..wahana review karana video enkn balan inne..honda civic, Mitsubishi ck2,
Good luck aiye ❤️😍
Good job my dear...valuable vedio ..
Good one sir.....
Very important video and good explain ❤🚘
අයියේ පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට අපි සැලකිලිමත් වියයුතු දේවල් ඒවාගෙ මූලික අඩුපාඩු හොයාගන්නෙ කොහොමද කියලා වීඩියො එකක් කරන්නකො
👌👌
Yes please 🙏
Verry useful vedio for us. lot of thank you.👌❤️
Hoda videyo eka taruwan saranai
Thank you for the valuable informations.
MRJ අයියා තමා ,වාහන ගැන නියම විස්තර කරන්නෙ, ✌
Thank U for spreading knowledge
niyamai ayye,hodta explain krla denwa..
excellent presentation . its really admirable product.
ගොඩක් වැදගත් දෙයක් ....... ස්තූතියි
තෙරුවන් සරනයි
Good very important, good luck
පැහැදිලියි . වටිනවා ❤️
Informative video. Thanks brother ✅👍
ඒක නියමයි ,ස්තූතියි .👍👍👍
Supiri.....👍👍👍👍 Old cars gana review ekk krnnko ayye...🤗🤗🤗
Very useful. Got to know many things
Excellent video..!!👍👍🏆
Thank you so much bro...very useful.
niyamai machan! godak vehicle review karan ewunta karanna beri deyak uba karanawa.patta!
Thanks Pramod
වටින වීඩියෝ එකක්. Thank you
Godak wedagath video ekak ❤️ thank you
ඉතාම වැදගත්, පැහැදිලි කිරිමක්.........🖤🖤🖤🖤🖤
Thank you daruwo.
Meka scientifically wistharakalata.
Theruwan saranai
තෙරුවන් සරණයි
Great dear....thnk u...
Super ayya..😍
Mama laga Corona Premio 211 ekak tyenawa dennam review ekakata onnam.🙂
Thank you very much' Very important facts.
ස්තුතියි , වටින වීඩියෝ එකක්....
Mam hamadama oben deyak igana gannava.ස්තුතියී ඔබට.
සරලයි ලේස්යි ..තෑන්ක්ස් MRJ අයියේ
පාන්දර 2ටත් අපි බලනෝ....❤️❤️
adarei
Good one brother 😃🤟👍👍👌
I LOVE these videos of yours. Short and sweet. Easily comprehensive and very interesting. Awesome.
Thank you very much!
හේලෝ සහොදරයා. ඔන්න අපිත් ආවා 👍👍🤩😃😃😀😀😀😃👍👍🤩😃
Verry good MRJ
ඇත්තටම ගොඩක් වටිනවා
Good job aiya..❤
Superb good luck ❤️
මෙ චැනල් එකෙන් සෑහෙන දේවල් ඉගෙන ගත්තා අයියේ....
Good job ayya...
ජයවේවා අයියා... ❤✌
❤godak hodai
Great one
Good Video. Thanking You
Thanks for your lesson
Superb explanation....
Explain eka nm patta
👍🌻🌻🌻keep on....
😍😍😍නියමයි අයියේ
Budusaranai obatumata
Best explains ❤️❤️❤️
නියමයි ගොඩක් වටිනවා
niyamai ohoma digatama karan yan
Great vedio
ඕක දැන ගන්න ගොඩක් ඕනි වෙලා හිටියේ ' තෑන්ක්ස්' ...💫
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👌👌👌
👍nice explain
ස්තුතියි සහෝදරයා... ❤
Exactly correct..I,ve been doing same..🍻🍻
Thank You 😊
awaited video!
Very informative....