හිතට වදින සුපිරි රැප් 👌❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2024
  • හිතට වදින සුපිරි රැප්
    ===================================================
    🔴 @MATHEETECHNOLOGY = ✅
    🔴 @matheesong = 🎵
    🔴 @hasith_matheesha = 🎮
    ===================================================
    👆 Subscriber My youtube channels 😁❤️
    Welcome MATHEE SONG TH-cam Channel !
    🎧 Headphones Highly Recommended 🎧
    ⚠️️!! All Credits Goes Original Artists !!⚠️️
    🔴©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately (songprovider50@gmail.com )
    🔴For ads whatsapp only 👇
    ✅0767885778
    🔴වැඩි විස්තර සදහා Messages එකක් දාන්න
    🔴Messages only 😊🩵
    ❤️THANK YOU❤️
    🎵🎵🎵🎵🎵🎵
  • เพลง

ความคิดเห็น • 181

  • @matheesong
    @matheesong  หลายเดือนก่อน +44

    Subscribers ❤😊
    Like Video 👍
    Send Video 😊
    🎵🎵🎵🎵

    • @isharaishara6652
      @isharaishara6652 หลายเดือนก่อน

      😮😮😅😅😅😅😮😮😮😮😮😅😅😮😮😮😮😢😮😮😢😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😅😮

  • @user-go3km6lm1v
    @user-go3km6lm1v หลายเดือนก่อน +42

    සාදු කාරෙ මරු ....ඔක්කොම ඇත්ත තියෙන්නෙ..❤️

  • @hirushisathsarani269
    @hirushisathsarani269 หลายเดือนก่อน +58

    කෙල්ලෙක් උනාට ආසම රැප් වලට 😌👍

  • @AnushkaSandaruwan
    @AnushkaSandaruwan 25 วันที่ผ่านมา +6

    Patta bro 🔥❤

  • @thasikadulanjala8258
    @thasikadulanjala8258 26 วันที่ผ่านมา +7

    සාදු කාරේ රැප් එකනම් මරැ.රටේ වෙන දෙවල් ඔක්කොම ඇත්ත කියන්නේ.වෙසක් දවසට සම්හර අය පාටි දාගෙන නටවා.වෙසක් කියන්නේ විනෝද වෙන දවසක් නෙමෙයි හිතන්න යමක් තියෙන දවසක් මොකද.බුදුහාමුදරුවන් අපවත් උන දවස නිසා🙏🙏🙏

  • @dinathsanmitha2029
    @dinathsanmitha2029 26 วันที่ผ่านมา +5

    Meka supiri bn asama rap tika♥️♥️♥️🥰🥰🥰😊

  • @EAKarunathilaka
    @EAKarunathilaka 26 วันที่ผ่านมา +4

    Pattai❤😅

  • @_DEVIL-EDITZ134.
    @_DEVIL-EDITZ134. 20 วันที่ผ่านมา +4

    සාදු කාරේ + මන්දාරම් ❤🥶☠️

  • @SavindyaSathsarani-vv5il
    @SavindyaSathsarani-vv5il 27 วันที่ผ่านมา +10

    Kellek unata mamath kamathi rap walata .... 👌👌👌👌👌👌❤❤

  • @ChamalJayasanka
    @ChamalJayasanka 23 วันที่ผ่านมา +8

    මනක්කල්පිත කියන්නේ සම්පූර්ණ ඇත්ත

  • @thilinilakmali7324
    @thilinilakmali7324 หลายเดือนก่อน +7

    Manakkalpitha nam niyamai anith rap ewath supiriyak thama

  • @user-dk2ot3ny4d
    @user-dk2ot3ny4d หลายเดือนก่อน +5

    Mge play list ekm ehmm thibunm🖤🔥

  • @inokasudharshani1743
    @inokasudharshani1743 23 วันที่ผ่านมา +3

    යකෝ මේවා තාමා සින්දු ❤

  • @kumudunikili
    @kumudunikili 25 วันที่ผ่านมา +2

    MARU BN😁

  • @SampathBandara-vj6ey
    @SampathBandara-vj6ey หลายเดือนก่อน +8

    සුපිරි❤❤❤❤❤❤

    • @PasiyaGeming-qk1tt
      @PasiyaGeming-qk1tt 29 วันที่ผ่านมา

      Ado mithya mayam supiriyak bn adrei ❤

  • @CricketAnalysis1281
    @CricketAnalysis1281 หลายเดือนก่อน +47

    මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
    ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
    කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
    මං ළඟට බැස්ස මෙ යක්ශනි
    කුණුගොඩේ මැස්සා මං
    තේරුම් ගත්තෙ පස්සෙ මං
    ඒත් මම පනපිටින් සඳමාලි
    සිඳීයන සන්තකේ Salary නිවන් දකී
    අනේ අනිච්චං සංසාරේ
    සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන
    මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන
    දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා
    හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා
    ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර
    මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර
    මේ ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට
    උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට
    පැනලා යමු කිව්වා
    මමත් ගොනා වගේ ඇහුවා
    පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා
    උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
    අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා
    උඹ තරුවක් කරලා
    මාව පොලවට එවලා
    අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා
    ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
    උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා
    උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ
    මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි
    කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
    මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට
    මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
    ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
    කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
    මං ළඟට බැස්ස මෙ යක්ශනි
    කුණුගොඩේ මැස්සා මං
    තේරුම් ගත්තෙ පස්සෙ මං
    ඒත් මම පනපිටින් සඳමාලි
    සිඳීයන සන්තකේ Salary නිවන් දකී
    අනේ අනිච්චං සංසාරේ
    බස් එකේදි දැක්කෙ
    දැකපු ගමන් වැදුනා බොක්කෙ
    ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ
    අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්
    මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්
    කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක,
    සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක
    මචං උඹට කොහොම
    මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි
    ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක
    කෝටිපති බෑනා මගෙ නැන්දගෙ සුදු බෑනා
    දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා
    කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා
    මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA
    ඔයා මගේ පන කියල
    ඔලුව ඉඹලා සිංදු කියල
    හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
    අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා
    කෝ පුතේ අර උඹේ සුදු නෝනා කියල
    දුකයි මචං ගොඩක් වහ බොන්න හිතුනා අනන්තවත්
    රට්ටු අහන වලට කෝ බං දෙන්න උත්තර
    ලැජ්ජාවේ සංතෝසයි දාමත් මම තනිකඩයි
    උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර
    මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
    ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
    කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
    මං ළඟට බැස්ස මෙ යක්ශනි
    කුණුගොඩේ මැස්සා මං
    තේරුම් ගත්තෙ පස්සෙ මං
    ඒත් මම පනපිටින් සඳමාලි
    සිඳීයන සන්තකේ Salary නිවන් දකී
    අනේ අනිච්චං සංසාරේ

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      👌✨

    • @KenZoo_YT_04
      @KenZoo_YT_04 หลายเดือนก่อน

      😊😊

    • @KenZoo_YT_04
      @KenZoo_YT_04 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

    • @sasiya1224
      @sasiya1224 4 วันที่ผ่านมา

      ❤❤❤

  • @sudeeraoshan794
    @sudeeraoshan794 2 วันที่ผ่านมา +1

    3 මරැ❤

  • @VishanAvishke
    @VishanAvishke 5 ชั่วโมงที่ผ่านมา

    Rap ටිකනම් ෆට්ට.... 🖇️

  • @AkilaHeshani-n7u
    @AkilaHeshani-n7u 4 วันที่ผ่านมา

    සාධුකාරේ රැප් එක මරු ♥️♥️

  • @DinukaSulochana-ox6rh
    @DinukaSulochana-ox6rh 26 วันที่ผ่านมา +2

    ගැම්මක්

  • @mahindamahinda1610
    @mahindamahinda1610 29 วันที่ผ่านมา +2

    Supiriyak thama ❤❤❤

  • @Hithatamusic-ff6bw
    @Hithatamusic-ff6bw หลายเดือนก่อน +5

    Supire bokka 💯🥰🥰

  • @isithudeepa335
    @isithudeepa335 16 วันที่ผ่านมา +2

    Patt ban ❤❤❤❤

  • @slcrazyboypubg9171
    @slcrazyboypubg9171 หลายเดือนก่อน +5

    Wadiyenma pw karana un thami kiyanne haiyenma sadu😹😹👍

  • @SampathLakneth
    @SampathLakneth 25 วันที่ผ่านมา +3

    Supiri

  • @sasiyadarkofficial-sq5ot
    @sasiyadarkofficial-sq5ot 19 วันที่ผ่านมา +1

    ගැම්මක් බ්‍රෝ✊

  • @AshanDilruwan-x8y
    @AshanDilruwan-x8y 4 วันที่ผ่านมา +1

    ගැම්මක් තමයි ❤

  • @yasarasahansith8021
    @yasarasahansith8021 19 วันที่ผ่านมา +2

    ඔක්කො ම ඇත්ත❤❤

  • @sudarma6299
    @sudarma6299 17 วันที่ผ่านมา +2

    අපි kello thama habit rap walagamba pasta asai❤❤❤

  • @greenpowersolution5296
    @greenpowersolution5296 12 วันที่ผ่านมา +1

    සුපිරි❤😂

  • @HarshanaHarshana-mn7zl
    @HarshanaHarshana-mn7zl หลายเดือนก่อน +3

    ❤️❤️supiri

  • @dilinishara5275
    @dilinishara5275 24 วันที่ผ่านมา +1

    මරු❤❤

  • @GeethikaSaduni
    @GeethikaSaduni 22 วันที่ผ่านมา +1

    Rap tika supiri❤

  • @SanjanaFernando-bb1qf
    @SanjanaFernando-bb1qf 29 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nishamasiriwardhana5726
    @nishamasiriwardhana5726 14 วันที่ผ่านมา +1

    Mana hamathissema kiwwe lankawe wena ewa gana❤❤❤❤

  • @warunamalinda4634
    @warunamalinda4634 16 วันที่ผ่านมา +1

    සුපිරිය ක්..🥰
    අපේ කොල්ලො පට්ට..
    තෙරැම් හොඳ යි..
    උන් කියන්නෙ ඇත්ත ක්..
    උන් එක සංන්වෙදනය කරන එක වෙනස්..
    තරැණ්‍ය කියන්න මේක..
    උන්ට ලස්සන අදහස් තියෙනවා ..
    එලියට දාන්න පුලුවන් ...
    මනුෂ්‍යත්වය නාමයෙන් ..
    පොඩ්ඩක් අහපන් ..
    උන් කියන්නෙ අලුත් අදහස් ...
    රැප් සිංහල ...
    කොල්ලනෙ ජය උබලා ට..
    වෙනසක් කරපන් සමාජ ය..
    හොඳ විදියට ..
    ❤🙏

  • @nuwanchamara572
    @nuwanchamara572 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤😮රහ

  • @SLMADHDHASLMADHDHA
    @SLMADHDHASLMADHDHA หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි 🙏

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      👌✨

  • @user-dz2nb6fv3j
    @user-dz2nb6fv3j 25 วันที่ผ่านมา +2

    Math Asama.rap walata❤

  • @DinushikaLakshani-wq7zc
    @DinushikaLakshani-wq7zc หลายเดือนก่อน +1

    Supiri bn sinduva 👍❤️

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      ❤️✌

  • @user-cx8hg5zd8t
    @user-cx8hg5zd8t หลายเดือนก่อน +11

    Supiri bro ❤

  • @samantharathnayake-th8zs
    @samantharathnayake-th8zs 8 วันที่ผ่านมา

    ඇත්ත kiyanokota hitha riduna කට්ටිය බොහෝ.....🙏

  • @yomeshbasuru8218
    @yomeshbasuru8218 หลายเดือนก่อน +2

    supirii🙃🙃😉😊😛😋

  • @ChathurangaErangani
    @ChathurangaErangani 24 วันที่ผ่านมา +2

    ❤❤

  • @user-pw7io6je2c
    @user-pw7io6je2c หลายเดือนก่อน +1

    උදාරයි BRO

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal หลายเดือนก่อน +1

    Asamasama kes ekak gihim neda Cuddh💗

  • @lahiruanjana-s2n
    @lahiruanjana-s2n 13 วันที่ผ่านมา +1

    ekanam supiriyak aaaaaaa😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘❤❤❤❤❤❤❤

  • @GamingshaniyaGamingshaniya
    @GamingshaniyaGamingshaniya 22 วันที่ผ่านมา +1

    😍😍😍🤩

  • @SriJaya-hy9ze
    @SriJaya-hy9ze วันที่ผ่านมา

    පාර Bro.😉😉

    • @matheesong
      @matheesong  17 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @sachinushara5838
    @sachinushara5838 หลายเดือนก่อน +3

    Patt😮 🥰🥰

  • @nethmithimasha819
    @nethmithimasha819 หลายเดือนก่อน +1

    Rap kiyanne venama athal ekak maru

  • @user-yn1xs9qm7i
    @user-yn1xs9qm7i หลายเดือนก่อน +1

    ඇත්ත❤❤

  • @user-cs2ep8nh3m
    @user-cs2ep8nh3m หลายเดือนก่อน +8

    ❤🎉

  • @KaweeshaDenuvan
    @KaweeshaDenuvan หลายเดือนก่อน +2

    sahathika aththa oya kiyanne

  • @user-tn4dz8bb7y
    @user-tn4dz8bb7y หลายเดือนก่อน +2

    ❦ patta manakkalpitha..

  • @OshanNadeesha-wn7yf
    @OshanNadeesha-wn7yf หลายเดือนก่อน +2

    යකෝ මේ අසමසම රැප් එක නෙමෙයි යන්නේ යකෝ

  • @damithaindu986
    @damithaindu986 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @GNOPROUDEST
    @GNOPROUDEST หลายเดือนก่อน +2

    Gamma ban❤❤❤

  • @imashibhagya5498
    @imashibhagya5498 หลายเดือนก่อน +3

    🥰❤

  • @atrackmixing.
    @atrackmixing. หลายเดือนก่อน +1

    Lanka wata wela thiyana de thamai oya sindu we thiyenne. Eththa ban. Math podi kale mahana wela hitiya pansale loku hamuduru wo. Reta bila
    Podi. Hamuduru won'ta gall kapanawa oka thama eththa kathawa

  • @amilafernando317
    @amilafernando317 3 วันที่ผ่านมา

    ❤❤❤gammak bro

  • @LakshithaRasanga-gy7mj
    @LakshithaRasanga-gy7mj หลายเดือนก่อน +3

    ❤😊

  • @kudahevayalagegedarireshna6711
    @kudahevayalagegedarireshna6711 หลายเดือนก่อน

    Mankkalpitha nawathath karaliyata ,🌚👽🤟🤟🤟

  • @PasiduDilshan-qy9xj
    @PasiduDilshan-qy9xj หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @isharamadhuwantha6122
    @isharamadhuwantha6122 หลายเดือนก่อน +4

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      ❤️

  • @uitgameing
    @uitgameing หลายเดือนก่อน +3

    ❤😊😊

  • @rithuwaa9490
    @rithuwaa9490 หลายเดือนก่อน +3

    ❤️🥳

  • @Norman_Outlaw-d7h
    @Norman_Outlaw-d7h หลายเดือนก่อน +4

    😊❤

  • @RandilWasantha
    @RandilWasantha หลายเดือนก่อน +2

    🤟🤟🤜

  • @janidudilhara
    @janidudilhara หลายเดือนก่อน +2

    ❤😂

  • @MalshyPiyumini
    @MalshyPiyumini 2 วันที่ผ่านมา

    ❤🥺🦋

  • @amilakelum1383
    @amilakelum1383 20 วันที่ผ่านมา

    Mokak unath eka aththa thamayi

  • @lahirumilan4197
    @lahirumilan4197 หลายเดือนก่อน

    ❤❤😊😊❤❤

  • @Nilaninilani-ou6hp
    @Nilaninilani-ou6hp หลายเดือนก่อน +2

    ,👍👍

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      ❤👍

  • @DineshNawaruwan-xj8ww
    @DineshNawaruwan-xj8ww หลายเดือนก่อน

    Monaada bn inglish daanne theerenavaaaa hithata vadinna😂😂😂😂❤❤❤❤❤

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      😄😁

  • @Sudershae
    @Sudershae หลายเดือนก่อน

    😊

  • @Sanjayayanuwan
    @Sanjayayanuwan 22 วันที่ผ่านมา

    mk

  • @user-rw3hr1ls7j
    @user-rw3hr1ls7j 16 วันที่ผ่านมา

    Maru 👌🏻🤌🏼

  • @rohanapathiraja5924
    @rohanapathiraja5924 29 วันที่ผ่านมา

    ꜱɪᴩɪʀɪ ʙɴ ❤💗🙌😇

  • @hansikasulakshana5431
    @hansikasulakshana5431 หลายเดือนก่อน +1

    මේවා ඔක්කොම රැප් ද 😂 sure d ...😂👍

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน

      😑

    • @user-pe1yz6zb9t
      @user-pe1yz6zb9t หลายเดือนก่อน +1

      මල් සිංදු අහපු එවුට තෙරෙන්නෙ නෑ බං මේවා😂😂😂😂😂මේවා 😊

    • @paviiyt8890
      @paviiyt8890 หลายเดือนก่อน +1

      Ow ai nedda 😂 mal sindu pinna katha ahanna epa ahanawanam eka widala palyn 😂❤

    • @Hithatamusic-ff6bw
      @Hithatamusic-ff6bw หลายเดือนก่อน +1

      😂

  • @thisarasampath2009
    @thisarasampath2009 15 วันที่ผ่านมา

    Mage acc ekat sap ekk denavada😢

  • @malanigaspe9900
    @malanigaspe9900 หลายเดือนก่อน

    1 වෙනි රැප් එකනම් හොඳ නෑ ෙමාකද බෞද්ධ බොදු ගී වලට වෙන සින්දු හදනවා

  • @IndiraAravindu
    @IndiraAravindu หลายเดือนก่อน +2

    යකෝ මේකේ රැප් විතරක් නෙමෙයි වෙන ජරාවත් තියෙනවානේ 😂

  • @rahulapinsirigama
    @rahulapinsirigama หลายเดือนก่อน +31

    මොනවද බන් මුන් කියන්නේ

    • @matheesong
      @matheesong  หลายเดือนก่อน +5

      🙆‍♂rap bn 🙆‍♂

    • @chamidudilhara5615
      @chamidudilhara5615 หลายเดือนก่อน +4

      Rap 😌

    • @malidhunishshanka.
      @malidhunishshanka. หลายเดือนก่อน +4

      Oluwata aran balanna 😌😵

    • @user-fg2ph7eg9x
      @user-fg2ph7eg9x หลายเดือนก่อน +5

      Hamuduruwanee 😂

    • @BnbrooslBroosl-zk8ic
      @BnbrooslBroosl-zk8ic หลายเดือนก่อน +34

      මල් සින්දු අහන
      කෙල්ලො හින්දා නැහෙන උන්ට මෙවා තෙරෙන්නෙ නැ 😅😅

  • @D.M.E.NayanamaliMinipura
    @D.M.E.NayanamaliMinipura หลายเดือนก่อน

    මොනවද බන් මුන් කියන්නේ
    🤔

  • @VishanAvishke
    @VishanAvishke 5 ชั่วโมงที่ผ่านมา

    Rap ටිකනම් ෆට්ට.... 🖇️

  • @amilachathuranga7214
    @amilachathuranga7214 20 วันที่ผ่านมา

    Supiri

  • @KaviniRashmikaGunathunga
    @KaviniRashmikaGunathunga หลายเดือนก่อน

    ඇත්ත ❤

  • @RishanMilinda
    @RishanMilinda หลายเดือนก่อน +1

    ❤❤