බිරිඳ යනකොට සුදාට දරාගන්න බැරුව සංවේදී වූ හැටි - SUDAA TRAVELS -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • සුදාගේ ස්ටූඩියෝ එක මල්...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • කාලකන්ණි පොඩි මයිනාගේ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • මම ඔතනට ආවොත් මාෆියාවට...
    ..........................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 316

  • @ajithlalhemanthaajith9977
    @ajithlalhemanthaajith9977 5 หลายเดือนก่อน +5

    ආදරේයි සුදා පනවගේ ඔය කැපකිරීම් කරල රටවෙනුවෙන් දෙයක් කරන්න දරන උත්සහයට ජය වේවා❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 9 หลายเดือนก่อน +41

    අනේ වෙන්වෙලා යනකොට හරිම දුකයි. මගෙත් ඇස්වල කදුලු පිරුණා. සුදත්ත, සුමුදු හොද බිරිදක් වගේම ඔබත් හොද ආදරණීය සැමියෙක්, පියෙක්. පසුව ඔබ ගිහිල්ලා එන්න. එහෙම මරුවෙන් මාරුවට යන්න එන්න. වෙන මොනවා කරන්නද. හරිම දුකයි අපටත්. හැමදාමත් ආදරයෙන් ඉන්න .ඔබලාට වරදින්නේ නැත.ජයවේවා.

  • @anulanul906
    @anulanul906 5 หลายเดือนก่อน +2

    B ලංවිම සතුටක් වෙින් විම දුකකි දෙදෙකාටම තෙරැවන්සරනයි

  • @nirodrathnayaka5115
    @nirodrathnayaka5115 9 หลายเดือนก่อน +14

    මම ලගක ඉදන් තමයි අයියේ ඔයාලගෙ වීඩියෝ බලන්නෙ❤️ අනේ සුමුදු අක්කගෙයි අයියගෙයි ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +31

    බලන අපිටත් දුකයි සුදත්ත සතුටින් ඉන්න

  • @nimaliperera974
    @nimaliperera974 9 หลายเดือนก่อน +31

    අනේ ,මේ ලෙන්ගතු සුන්දර සිත .........සිතුවම් කල පින්බර මෘදු හද..........හිමි හිමිකාරියම නුඹ මයි........සිතෙන විට මට මොනාලිසා සිතුවමට වඩා අගෙයි කියා සිතෙයි නුඹ මට සොහොයුරිය.......ඊටත්ම වඩා....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ගිහින් එන්න ....බුදු සරණයි ......😢🙏

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +1

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @pradeepkumara7649
      @pradeepkumara7649 2 หลายเดือนก่อน

      Monada pako me liyanne😂😂

  • @renuka243
    @renuka243 9 หลายเดือนก่อน +9

    දෙන්නාටම තෙරුවන් සරණියි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน +10

    අනේ මගේ ඇස්වලටත් කදුළු ආවා අක්කා යද්දී .බුදුසරණයි දෙවීපිහිටයි අක්කේ ඔයාට .❤❤❤

  • @R-cx5tw
    @R-cx5tw 9 หลายเดือนก่อน +9

    සුදාට මිනිසුන් මොන තරං අපහාස කරත් සුමුදු අක්කා ඒ කාටවත් කිසිම දෙයක් කිව්වෙ නැහැ ලස්සන හදවත ක් තියෙනවා

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 9 หลายเดือนก่อน +7

    නන්ගි පොඩි එකා වගේ උනා ට හිත හයිය කෙනෙක් පරිස්සමෙන් ගිහින් එන්න .බුඩුසරන යි. මල්ලි උබ කියන දෙ අහලා පරිස්සමෙන් වැඩ කරන්න ඔන ,උබ මේ රටට ඕන මිනිහෙක් .

  • @renuka243
    @renuka243 9 หลายเดือนก่อน +10

    සුභ ගමන් සොයුරිය ඔයාටත් හරිම ආදරණියිය ඇයට ගොඩක් අහිංසක හිනාව චරිතයක් පරිස්සමින් යන්න සුභ ගමන් තෙරුවන් සරණියි 💐

    • @buddikalokuwella1433
      @buddikalokuwella1433 9 หลายเดือนก่อน +1

      ආදරෙයි sudaa aiye . JAYASRIII

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 9 หลายเดือนก่อน +3

    හොද බිරිඳක් ජයවේවා බුදු සරණයි නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා

  • @user-vo3qq1ke3u
    @user-vo3qq1ke3u 5 หลายเดือนก่อน +1

    Harima dukai adaraneeya dennek sulu mohothakata hari wenweema dukak budu saranai siyalu denatama

  • @ddhammi7349
    @ddhammi7349 9 หลายเดือนก่อน +10

    ඔය දෙන්නට තෙරැවන් සරණයි.ඔය ආදරය අඩුවක් නැතිව සදාකල් රැදේවා.

  • @anurathennakon6246
    @anurathennakon6246 5 หลายเดือนก่อน +1

    ❤❤ අනේ ඒ වෙන් වීම හරිම දුකයි 😢😢 ඒ ආදරය ❤❤ ඒ දෙන්නගේ සහ දු දරුවන්ගේ ජීවිත ගමන සතුටින් පිරි ඉතිරී යන ගමනට සුභ පැතුම් ❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 9 หลายเดือนก่อน +8

    අනේ මට හොදටම ඇඩුනා හරිම දුක් දවසක්,,හරිම ආදරේ හිතෙන චරිතයක්,,ආදරෙයි ගොඩාක් වයිෆ්ට පවුලටම හැමදාම ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🌹

  • @kumarimanel9379
    @kumarimanel9379 9 หลายเดือนก่อน +47

    මටත් කදුලු ආවා අයියේ , ඔයාගේ කදුල දකිද්දි , ඔයාලා හරිම හොදයි අපි හරිම ආදරෙයි ඔයාලාට සුභ පතනවා ඔයාලට

    • @francisdes3454
      @francisdes3454 9 หลายเดือนก่อน +1

      Why didn't he go inside &pay 500.00 rupees, when I go my family come inside that's not nice men are so selfish, they want to do to the country, before that do to your wife and children.
      shame on you.
      She came all the way from Australia what kind of life is this, show off?

    • @irahada5961
      @irahada5961 9 หลายเดือนก่อน +1

      ​@@francisdes3454he is a u tuber, he"s earning money from that .thats why he stays in srilanka .not because that he loves the country .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +12

    ආදරණීයයි ඔයාල තෙරුවන් සරණයි සුදත්ත සුමුදු ආදරෙයි ❤❤❤

  • @hvithanagen1903
    @hvithanagen1903 9 หลายเดือนก่อน +8

    දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน +8

    ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා .❤❤❤

  • @thisankathushari8421
    @thisankathushari8421 9 หลายเดือนก่อน +8

    හරිම නිහතමානී බිරිදක්.

  • @nilanijayathilake689
    @nilanijayathilake689 9 หลายเดือนก่อน +15

    හැම බැදීමක්ම දුකක් තමයි. බදාගෙන ඉන්නවාට වඩා ටිකෙන් ටික අත් හැරීම පුරුදු වෙමූ. 🎉🎉

  • @HadeanEon7917
    @HadeanEon7917 9 หลายเดือนก่อน +32

    සුදා අයියා, මේක තාවකාලික වෙන්වීමක්...නමුත් අපිට දවසක් එනවා නියම වෙන්වීමට, එදාට සතුටිං වෙන්වෙන්න දැං සන්‍තෝසෙං ඉන්න!....ජය.....💪💘

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 9 หลายเดือนก่อน +6

    ඇස් වලට කදුළු අවා,, බුදුසරණයි දෙන්නටම,, දුරින් හිටියත් හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ 💞💞🙏🙏

  • @Liyah76261
    @Liyah76261 9 หลายเดือนก่อน +3

    Aney mage as walatath kandulu awa Sudaa aiye Sumudu akkath harima honda kenek.Oyalage pawla harima adaraneeyai.You guys are a very beautiful and blessed family 😢😢 all your straightforward talks and what you do for the Srilankan people are very much appreciated ❤

  • @janajana7879
    @janajana7879 5 หลายเดือนก่อน +1

    සුදාගේ බිරිද හොද අහිංසක බිරිදක් ඔයත් පරිස්සමින් යන්න සුදාටත් සියලු දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️🙏🏾

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 9 หลายเดือนก่อน +5

    💞🌹💞බුදුසරණයි 🙏ජේසු පිහිටයි 💞🌹💞🌹ඔබ සැමටම 🌹💞🌹❤️💞🙏

  • @peeka8461
    @peeka8461 9 หลายเดือนก่อน +13

    මම මීට කලින් comment දාල නෑ මේ වැඩ සටහනට.අත්තමයි අක්කගෙයි අයියගෙයි සමු ගැනීමට මගේ ඇස් දෙකටත් කදුලු ආවා.ආදරෙයි දෙන්නටම.

  • @NilukaPerera-lz4ql
    @NilukaPerera-lz4ql 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාල දෙන්න ලග තමයි ඇත්තටම ඇත්ත බැදීම කියන එක තියෙන්නෙ.ලොකෙට පේන්නෙ බැදිම් තිනෙව කියන අයට වඩා අත්හැම පුරුදු වෙන්න ඔව කියන ඔයාල දෙන්න ලග තමයි ඇත්තම සදාකාලික ආදරය සෙනෙහස තියෙන්නෙ.මට ඔයාල දිහා බලන කොට තේරුණු එකම දෙය එකයි.ඇත්තට මුන දෙන ආදරනීය පවුලක්.මේ සුන්දර හැගීම් බැදිම් ජීවිත කාලෙ පුරාවටම තියෙන්න කියල හදවතින්ම ආශිර්වාද කරනව 🙏.අක්ක යන එකට ගොඩක් දුකයි.එත් දරුවො වෙනුවෙන් ජිවිතේ කරන කැපකිරීම් .ලංකාව වැඩක් නැහැ අයියෙ දැන් අපිට ජිවත් වෙන්න .පවු අපේ රට.විනාස කරනව මේ මිනිස්සු ටික

  • @ChampaNakandala-pe9ih
    @ChampaNakandala-pe9ih 9 หลายเดือนก่อน +5

    ඒ ආදරණීය හදවත් වලට ආදරෙයි ...👍😘

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 9 หลายเดือนก่อน +6

    ආදරණීය හදවත් දෙකක් සුමුදුගෙ හිනාවට ලෝකෙම වශී වෙනව සුභ ගමන් ආයෙ ඉක්මනින් හමුවෙමු

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 9 หลายเดือนก่อน +1

    Ane manda surangana kathawak wage.suda malli.godak adere hithuna.danui piyawi sihiyata we.watina biridak.rakaganna.budusaranai.dewipihitai malli.❤❤❤❤❤❤

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +2

    suda love you bro

  • @chathurangakumara6117
    @chathurangakumara6117 9 หลายเดือนก่อน +4

    අනේ බං සුදෝ මේ රට හදන්න පුළුවන් රටක් නෙවෙයි .මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනා.බත් කන හරක් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.තවමත් ඉන්නෙ රාජපක්ෂ බැලයෝ😂.ආදරණීය බිරිඳ දරුවෝ එක්ක ඒ රටට ගිහින් සතුටින් ජීවත් වෙන්න . ජයවේවා ✌

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 9 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් දුකයි අක්කා ගිය එක.ලස්සන family එකක්❤

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 9 หลายเดือนก่อน +2

    Daruvanta ,thavama ammava,lagin Inna one,lassana family ekak,suba gaman navatha enna❤❤❤🙏🙏🙏🙏

  • @ranjithmallawaarachchi6182
    @ranjithmallawaarachchi6182 9 หลายเดือนก่อน +2

    Talk with Suda. You and your family life very very best I am watching your video.thankfully all the best.

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 9 หลายเดือนก่อน +7

    කියන්න වචන නැහැ අයියේ.පුදුම දුකක් දැනුණේ. ඔයාල දෙන්නගේ නිහතමානී කම අපට සෑහෙන්න වටිනවා.දුකක් දැනුනම කදුලු එනවා,සතුටක් එක්ක සිනහව එනවා එයයි ලෝක ස්වභාවය. මං ගොඩක් අගය කරනවා ඔයාගේ ආදරණීය බිරිඳගේ නිහතමානී කම ගැන සතුටින් ඉන්න හැමදාමත්.

  • @thusharafernando1513
    @thusharafernando1513 9 หลายเดือนก่อน +2

    කොච්චර හොඳ බිරිඳක් ද ඔබට ඉන්නේ.. හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chathukumudu
    @chathukumudu 9 หลายเดือนก่อน +8

    අක්කිගෙ කටේම තිබුනෙ ලමයි ගැන..ඒත් සුදා අයිය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරනවා...මේ කරුම දේශපාලකයන් නිසා මේ රට විනාශ වෙනවා..අපිට ඕන දෙයක් වුනාවෙ ඔයා ඔයාගෙ පවුලේ අයත් එක්ක සතුටින් ඒ රටට ගිහින් ජීවත් වෙන්න සුදා අයියේ ....😯😯😯❤️❤️❤️❤️❤️❤️

    • @needrar.n.mperera9517
      @needrar.n.mperera9517 9 หลายเดือนก่อน

      Felt sad for both of you... But your wife is very sweet and holding on to her balance quite well, very simple and down to earth. I admire your courage and whatever your purpose in life, coz you have not totally abandoned your family and taking good care of them by travelling back and forth. But,.it would be nice if.you could join them and live together with them as a family.
      You can follow your passion in media and your channel even by being in Australia. Although I do not or cannot agree or do not like some of your videos on certain issues, I do understand your potential.
      But, you also should be vigilant before you Voice out your openions on social media on certain issues , whether it is politics or.not, coz right at this moment, there is a totally different scenarios are taking place in the country and there are so many politicians as well as other personnel in the Government Sector
      Organisations who are catering for different groups based on personal benefits. Therefore, please.do your research well and take extreme care in voicing out your openions on social media ,and.what you present to the Public. There are so much of conspiracy , from certain groups , where the whole.system.is manipulated and dominated based on the profits and future aspirations. The average citizen cannot even understand what is happening around us anymore, therefore whilst doing your own research and do not be quick to judge or comment . Present your facts and.openions from middle point of view. Those of you who could make a difference, could do so , only by holding on to middle grounds and less confrontations. Take Care and write.your script, check it twice and guard your language and openions on the video. The contents will be harmful and offensive to some. You can do much on behalf of the people with less conflicts and confrontational outbursts , if you are careful on your words and contents

    • @chathukumudu
      @chathukumudu 9 หลายเดือนก่อน

      @@needrar.n.mperera9517 බුදු අම්මෝ .....ඒ මොකක්ද කිව්වේ ..😲😲😲

  • @lankalanka2440
    @lankalanka2440 9 หลายเดือนก่อน +2

    Suba gaman ekmanatama nawatha enna lankawata budu saranai

  • @kumududevi5610
    @kumududevi5610 9 หลายเดือนก่อน +5

    සුදා අතුලු පවුලෙ සැමටම සුබපැතුම් ආදරෙ න් ඉන්න ❤❤❤ජයවේවා!!!!

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน +2

    සුදා අයියේ මොකද්දෝ දැනුනා..වැඩිය කතන්දර ඇද ගන්න එපා..චන්දෙ ඉක්මනට ගමු..කතිරෙන් වැඩේ ගොඩදාගමු ඒ ඇති...
    NPP එකට සප් එකක් දෙන්න ඔයාගෙ සිහිනෙ ඉශ්ට කරගන්න නම්.❤...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +16

    මගේ ඇස් වලටත් කදුලු ආවා. ආදරණීය සුන්දර මිනිසුන්. පරිස්සමින් ගිහින් එන්න. ❤❤❤❤❤

  • @noornirosha1729
    @noornirosha1729 9 หลายเดือนก่อน +1

    God bless you and your family

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 9 หลายเดือนก่อน +2

    .හරිම වේදනාවකි 🥲

  • @chandramaltee2406
    @chandramaltee2406 9 หลายเดือนก่อน +1

    Adarei hamadamath oyalage family ekata ,suba gaman ,gold blease you akki

  • @devikajayamanna6713
    @devikajayamanna6713 9 หลายเดือนก่อน +1

    Harema sathutui oyala Gena paressamen yoanna

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 9 หลายเดือนก่อน +1

    Ane harima dukai❤

  • @sujathat.s6869
    @sujathat.s6869 9 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ඇත්තටම ඔයාලාගෙ ජිවිත තව තවත් ලස්සන වෙවා බුදුසරණයි 💞🙏🌟

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j 9 หลายเดือนก่อน +2

    Monewa wunath lankawen yanewa kiwwame daragande baha.....aye ikmeneta enna.god bless you sumudu and sudanthe❤️❤️❤️❤️❤️❤️😉

  • @menikeugd441
    @menikeugd441 9 หลายเดือนก่อน

    Budusaranayi.

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 9 หลายเดือนก่อน +2

    සියලු දෙවියෝ රැකදේවා ඔබ දෙදෙනා❤❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 9 หลายเดือนก่อน +1

    පවුලේ අයගේ ඒවා තමා බලන්න ආසා ❤❤

  • @vihangichamody2831
    @vihangichamody2831 9 หลายเดือนก่อน +2

    ❤❤❤Budu saranaii
    godaak adaraiiiiii hamadama sathutin inna ❤❤

  • @indifreesia846
    @indifreesia846 9 หลายเดือนก่อน +7

    ගුවන්තොටුපළ වගේම එක්තරා කදුළුතොටුපලක්😢

  • @delishbalthazar3137
    @delishbalthazar3137 9 หลายเดือนก่อน

    Have a safe journey take care god bless you 🙏🙏❤

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 9 หลายเดือนก่อน +3

    ආදරණීය බැඳීමක් .....

  • @sansalasripathi6934
    @sansalasripathi6934 9 หลายเดือนก่อน +3

    Budusaranai oyalata ❤❤❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 9 หลายเดือนก่อน +2

    Ane..balapu.මටත් දුක හිතුණා ..සුභ.ගමන් souriya🎉

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 9 หลายเดือนก่อน +3

    හැමකෙනාම ආදරයෙන් ,ලෙන්ගතුව ඉන්නව නම් කොච්චර ලස්සනද,තෙරුවන් සරණයි ,

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน +1

    මේ හැමදේටම පින ඔනෑ ඔයාලා පිං වන්තයෝ ජීවිතේ විදින්න පුළුවන් තරන් ආදරෙයි ලස්සන පව්ලට සුබ පතනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-bp3dc4ux4d
    @user-bp3dc4ux4d 5 หลายเดือนก่อน

    Budusaranai❤❤❤❤❤❤

  • @SandyaDesilva-zk1fx
    @SandyaDesilva-zk1fx 9 หลายเดือนก่อน +1

    jesu phitai sister .🙏

  • @veronicaperera8253
    @veronicaperera8253 9 หลายเดือนก่อน +3

    Beautiful couple so sad to see y both crying take care ggod luck ❤❤❤

  • @chethanaheshani7842
    @chethanaheshani7842 9 หลายเดือนก่อน +2

    Hoda amma kenek ❤️ neyathamani family ekak .adarai oyalata 👍🌹❤️

  • @milanperera7065
    @milanperera7065 9 หลายเดือนก่อน +1

    අනේ......🥹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම ඔයාලට❤️‍🩹❤️‍🩹❤️‍🩹🥰🥰🥰🥰🥰❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @user-wo7vd5rn7u
    @user-wo7vd5rn7u 9 หลายเดือนก่อน +1

    Mata,,penun,,wedewata,,sudatthata,,duka,,dara,,ganna,,beriwa,,thamai,,sinduwa,,kiuwe,,paw,,ane,,oba,,pawlata,,jesu,,pihitai❤❤hodin❤enna,,hema,,damath,,aadarei

  • @praneethmalshan5823
    @praneethmalshan5823 9 หลายเดือนก่อน +5

    මටත් දුකයි

  • @user-oe7ri1rv7v
    @user-oe7ri1rv7v 9 หลายเดือนก่อน +1

    jivitayata yatartaya ekatukaragena jiwat wena minissunge katawata mama godak adarey et...suda mahattyo oba tumage pana kada oba tuma laga hitiyanam oba tuma ganatama matat satutuy (mama mesan bas kenek....
    niduk nirogisuwa labewa)

  • @blackpinkdance1101
    @blackpinkdance1101 5 หลายเดือนก่อน

    සුදා අයියා එයාගේ වයීෆ් ගොඩක් හොද. පවූලක්

  • @gowithdhanu
    @gowithdhanu 9 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ❤️ බුදු සරණයි

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 9 หลายเดือนก่อน +1

    Aiyoooo matath adina, marama dukai a wemwena welawa, ohoma thamai life aka, theruwan saranai, aressamin yanna, love you

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +6

    සංවේදි යි..ඒත් දරුවන් වෙනුවෙන් ඈ යයි..හැමදාම අක්කි අයියේ සතුටින් ඉන්න ..ආදරෙයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤❤❤❤

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe 9 หลายเดือนก่อน +2

    Adarei oyalata❤❤❤❤

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 9 หลายเดือนก่อน +2

    එ් අාදරය මටත් දැනුනා.කදුලුත් අාවා ජීවිතේ සෑම මොහොතම ඔබ සැමදෙනාටම එ් අාදරය රැකේවා.එ්ත්.අපි සදාකාලිකව ඉන්න අාවෙ නැති අය එ්නිසා කාලෙකදි දෙන්නාම එක තැනක ඉන්න අක්කෙ..සතුටුයි.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා හැමටම.

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 9 หลายเดือนก่อน +1

    වයිෆ්ව අතේ ගහලනෙ තියෙන්නේ සුදා ටැටූ එකක් 🔥

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 9 หลายเดือนก่อน +2

    අනේ ඇඩුනා. පවු . සැමදාම ආදරින්ම ඉන්න❤❤❤

  • @viranifernando7472
    @viranifernando7472 9 หลายเดือนก่อน +1

    Dennama harima loveing oyalata api harima adaraì gòd bless you tò

  • @kaluwankkagekithsiri4828
    @kaluwankkagekithsiri4828 5 หลายเดือนก่อน

    සුබපැතුම් සුද ජය

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 6 หลายเดือนก่อน

    God bless both of you ❤

  • @sriyanioman2845
    @sriyanioman2845 9 หลายเดือนก่อน +1

    ඔයාල සියලුදෙනාටම ජයවේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 9 หลายเดือนก่อน +1

    බුදු සරණයී❤

  • @SonaliFernndo-pp1lj
    @SonaliFernndo-pp1lj 9 หลายเดือนก่อน

    God bless akka

  • @raviravindra889
    @raviravindra889 9 หลายเดือนก่อน

    Oya duka awurudu 12k widapu mata oba dedena dakala duka awissuna. Daruwo wenuwen demawpiyo hatiyata api kapaweem godak kalayuthui.Daruwo kasada bandala eetapasse oba dedenata nawatha ekata sadahatama jeewath wenna kaalayak ey.kaalaya serama wisadai.oya beema tikak adu karala health eka ganath hithanna Suda aya wenuwen daruwo wenuwen. Subha gaman biridata❤🙏

  • @peeka8461
    @peeka8461 9 หลายเดือนก่อน +3

    ආදරනීය අක්කා..ආදරෙයි 🌹❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 9 หลายเดือนก่อน

    Happy family ❤️❤️❤️

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 9 หลายเดือนก่อน +1

    දුකයි දුකයි දුකයි දුකයි❤❤❤❤❤❤

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 9 หลายเดือนก่อน +3

    Very sad day, love you both ❤❤,

  • @navodamadhushani8787
    @navodamadhushani8787 9 หลายเดือนก่อน +2

    Harima lassana family 1k,❤❤❤❤

  • @ashokafonseka7037
    @ashokafonseka7037 5 หลายเดือนก่อน

    ආදර සුදු මල්ලි මගේ දැසට මටත්නොදැනිම කදුළක් ඉන්වේ 😢ඔයාගේ අවංකත්වයට😢 ඔයාලට දළදා සමිදුගේ පිහිටයි දුකක් කරදරයක් සිත්තැවුලක් නෙමවෙනනටයි❤ මාගේ අවංක පැතුම තෙරැවන්සරනයි තවතවත් ෂක්තිය දහිරියලැබේවා❤ආදරෙයි ❤සැමදාමත්ආඩම්බරයි ලක්මැනියන්ට නුඹවන්❤පුතුන්❤❤😢🙏🌹🌹👍

  • @freefiresrilankaofficial-y8o
    @freefiresrilankaofficial-y8o 5 หลายเดือนก่อน

    අයියේ අක්කේ හැමදාමත් සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න ඕන තෙරුවන් සරණයි!🥲🙏❤️

  • @kumudolekamge4195
    @kumudolekamge4195 9 หลายเดือนก่อน +2

    වෙන් වෙලා යනකොට හරිම දුකයි. මටත් ඔය දුක හොඳටම දැනුනා 😢😢😢😢

  • @geethasangeetha1799
    @geethasangeetha1799 9 หลายเดือนก่อน +1

    Congratulations ❤❤

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 9 หลายเดือนก่อน +2

    ඔන්න එහෙනම් අපිටත් කදුළු ආවා ❤❤❤

  • @freefiresrilankaofficial-y8o
    @freefiresrilankaofficial-y8o 5 หลายเดือนก่อน

    අනේ❤ ඒ ආදරේ..................🥲❤️

  • @dammikabhr8246
    @dammikabhr8246 5 หลายเดือนก่อน

    අනේ ඔයාලට බුදු සරණයි ❤️❤️❤️❤️

  • @jayanathmanjula-yv6hn
    @jayanathmanjula-yv6hn 9 หลายเดือนก่อน +1

    Mage jevithe mama yanna akatima place eka tamai air port eka.

  • @user-qd4ib6vt2q
    @user-qd4ib6vt2q 5 หลายเดือนก่อน

    Tharuwan saranai

  • @madushaperera5711
    @madushaperera5711 9 หลายเดือนก่อน

    මම හැමදාම අයියගේ වීඩියෝ බලනවා , අද තමයි comment එකක් දාන්නේ, ඔයාට ඉන්නෙ ගොඩාක් හොද බිරිදක්,