රෙදි නැතුව කඩේ ගිය සුදා ලැජ්ජ නැතුව ඔස්ට්‍රේලියාවේදී බිරිඳ එක්ක පොළේ යයි TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2022
  • #sudaththathilaksiri #sumuduthilaksiri #pola
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • සුදාගේ යුරෝපා සංචාරයට ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ස්විඩනයේ ඉපදුනු නැති ව...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 136

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +39

    සුදත්ත ඇමරිකාවේ අවුරුදු 29 ජීවත්වු අපට උනත් ඔයා වගේම හිතන්නේ ඇයි අපේ රටට මේ වගේ හදන්න බැරි ඇයි කියලා. යාපනය හොදට ඇමරිකාව වගේ දියුනු කරන්න තිබුනා KP ගෙන් ලැබුනු රත්‍රං හා ජාතියන්තර ඩොලර්ස් රාජපක්ශ ලා හොරා ගත්ත මුදල් වලින්. රාජපක්ශ ලා කරුමයක් අපේ රටට. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +4

      සත්තකින්ම ඇත්ත

    • @armazad5898
      @armazad5898 ปีที่แล้ว

      Communalism, racism, nepotism and corruption. That is why.

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      මසුර්න් කතාවක් ඔබ කිව්වේ.respect

    • @greenmobile7508
      @greenmobile7508 ปีที่แล้ว

      Puluwannam lankwe kollo tikakata rata job tikak hoyala denna loku pinak

    • @gfjgggdrjfhgf6006
      @gfjgggdrjfhgf6006 5 หลายเดือนก่อน

      S.Thilaksiri sir apita job akak arrange karala denna wife akka akathu wela loku pinak. Please give me repky.

  • @danushka35
    @danushka35 ปีที่แล้ว +23

    සුදත් අයියේ ලංකාවට ඉක්මනට එන්න මේ ගේම ඉවර කරන්නම ඕන එකක් ....❤️❤️❤️❤️

  • @mdilaniawimalasekara8504
    @mdilaniawimalasekara8504 8 หลายเดือนก่อน +1

    Ape sri lanka වාසීන්ට ත් මෙවැනි කාලයක් උදා වේවා ❤

  • @senarathsenarath4856
    @senarathsenarath4856 ปีที่แล้ว +6

    එන්න එන්න ඉක්මනට සුදා මේ ගේම ඉවර කරන්න ඡයවෙිවා බුදුසරණයි

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      suda enjoy other one jail now your understand high and rich living he want to srilanka make down

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +1

    අයියා ඔයාට අක්කට ගොඩාක් පින් ඔයා නිසා මම ඕස්ට්‍රේලියාවේ පොල දැක්ක

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว +2

    සුදා අයියා නියමයි සිය පඋපටම උතුම් දළදා සමිඋු පිහිටයි ....

  • @user-qs6zm1yt2j
    @user-qs6zm1yt2j 9 หลายเดือนก่อน +1

    අනේ සුදත් අයියා අක්කා නම් හරි ම හොඳ යි ආසයි දකින්නට අක්කා ඔයා ව

  • @nishanthathilaksiri1815
    @nishanthathilaksiri1815 ปีที่แล้ว +3

    ලස්සනයි සුදත්ත

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +9

    අපිත්් ඔයාලත් එක්ක ඔස්ට්‍රේලියාවෙ පොලේ ගියා (පර්ත් වල ) අාසයි ඉතින් වීඩියෝ එක දැම්ම ට ස්තූතියි .දුකයි ඉතින් ලංකාව ගැන හිතන කොට එ් උනාට තුසිත දිව්‍ය ලෝකෙට ලඟ පාරකුත් හදල තියෙන්නෙ මිහිපිට අපාය අපේ රටේ මවල ඉවරයි අවුරුදු හැත්තෑ හතරක් කරපු උන් අපේ රටත් ලස්සන රටක් වේවා .. ඔයාලට ත් දරුවන් ටත් තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.

  • @paulinegunwardena9036
    @paulinegunwardena9036 ปีที่แล้ว +3

    Actually I enjoyed a lot had fun too.. thank you to you both 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪 God bless you and your family 🙏😊

  • @thusithaabeyratne1470
    @thusithaabeyratne1470 ปีที่แล้ว +1

    Thank you sudha sahodaraya.. Oya mage ratata watina sampathak...me nidagena inna minisunwan aharawanna oya ganna kapa kireemata godak pin. Adarei sahodaraya.. Theruwan saranaii.. 💖

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว +1

    Thanks for the video sudaa bro. You are so sweet and nice. Allah bless you and your family. 🌹🌹🌹👍🇱🇰

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +8

    බුදුසරනයි ...සතුටින් ඉන්න ...චූටි දෝණිලා දෙන්නා ආදරෙන් මතක් කරන්න .පුතෙ ඔයාලට මම ගොඩාආආආක් ආදරේ....
    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @anjaleeperera6692
    @anjaleeperera6692 ปีที่แล้ว +1

    I am agree With you 100%
    May the triple gem bless you and your family

  • @user-rx8ht9ii5c
    @user-rx8ht9ii5c 8 หลายเดือนก่อน

    Lassana gevethe mama oyage okkoma balanawa thanikelen manussayak pemene akata budusarani

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 ปีที่แล้ว +1

    Excelen life sudaa brother good bles your family 🇱🇰🇮🇹💗👍🤲

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 ปีที่แล้ว

    Patta adari akka aiya family ake okktama godak wadagath godak adarei okktama well done Budusaranai 💯👍😍👍

  • @roshanindika3763
    @roshanindika3763 ปีที่แล้ว

    , සුදත් අයියෙ හරිම සතුටුයි, ජය වේවා බුදු සරණයි දෙව් පිහිටයි

  • @arunasamanmali6885
    @arunasamanmali6885 ปีที่แล้ว +5

    මම ඔයාගේ හැම video එකක්ම බලනවා මල්ලි . ඔයාගේ නෝනත් හොඳ ගුනයහපත් නංගීයෙක්. ඉතින් ඔයාල මේ ව්දින සැප දැක්කාම ලොකු සතුටක් දැනෙනවා මල්ලී . ඒ වගේම ලොකු දුකක් දැනෙනවා අපිව අපි ගැනත් ,අපේ දරුවන් ගැනත්. ඔයා නැවතත් ලංකාවට එනකල් අපි බලාගෙන ඉන්නවා මල්ලි . ඔයාලට තුනුරුවනේ පිහිට ලැබේවා . අරගලයට ජයවේවා .

  • @ferin674
    @ferin674 ปีที่แล้ว

    Enjoyed today's program 💐👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍

  • @mishararoshani9290
    @mishararoshani9290 ปีที่แล้ว

    Superb!!!!!!!

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️👍

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Budusaranai deergau pathanawa parassaman inna kuwat sita

  • @dammikagamage194
    @dammikagamage194 ปีที่แล้ว

    InnaWAY. ITS. GOOD U R. SHOWING. WHAT IS AUSTRALIYA....AND ITS NEWS AND. LIFE STYLALE. TKS. GB. BS

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว

    God bless you

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට
    අයියා 👍❤️❤️

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 ปีที่แล้ว

    ලස්සනයි බූදු සරණයී ඔයලාට

  • @user-km3jb3mi7b
    @user-km3jb3mi7b หลายเดือนก่อน

    Suda aiya api mawa daka oyata pinsedawana

  • @ramuyogeshwaran9382
    @ramuyogeshwaran9382 ปีที่แล้ว

    Ela sudda👊🙏👊🙏

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +2

    Beautiful

  • @udithdemel4023
    @udithdemel4023 ปีที่แล้ว +1

    👍❤ අංකල් මරු

  • @lucasmilroy5297
    @lucasmilroy5297 ปีที่แล้ว

    Niyamai lassanai suda.

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 ปีที่แล้ว

    Suda mallie kadeyanakota ehema thamay. Kadeyanakota redinathuwa thamay.yanakota lassana.oyata oyage pawule samata theruwan saranay.

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 ปีที่แล้ว

    Jayawewa 😃

  • @ayomiliyanage304
    @ayomiliyanage304 ปีที่แล้ว

    නියමයි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +6

    නාට්ටියක් බැලුවා වගේයි ස්තූතියි සුදා මල්ලි පැමිලි එකටම ලස්සනයි

  • @gnanagunasekara3626
    @gnanagunasekara3626 ปีที่แล้ว

    Sudaa puthe oya enakota mg 1000 fish oil omega capsul 400 tin dekak genennako mama colombo awith mudal gewa gannam bohoma pin genawoth

  • @pererapriyanthinirmala881
    @pererapriyanthinirmala881 ปีที่แล้ว

    Jaya weva. Harima sathutui.

  • @yvonneburah519
    @yvonneburah519 ปีที่แล้ว

    Jayawewa

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Good luck

  • @velonafernando6127
    @velonafernando6127 ปีที่แล้ว

    Every one should be like sudda.Not only for ministers and their relations.

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    සුදා හරි විනෝදයෙන්...🌹🌹🌹👍

  • @nawafnawaf6117
    @nawafnawaf6117 ปีที่แล้ว +1

    👍👍👍

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +1

    💞💞

  • @niranjalagunasekara3162
    @niranjalagunasekara3162 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @travelwithmanju
    @travelwithmanju ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +2

    ඩුබායි වලත් නිවාඩු දවස් වලට සතියේ ඉරිදා සුද්දන් ගෙ ගෙවල් වල තමන්ගේ ගෙදර එළියේ ගැරෑජ් සේල් තියෙනවා ඇඳුම් ගෙවල් වලට අවශ්‍ය සමහර බඩු දානවා හරිම ගාන අඩුයි ..අපිත් වැඩිපුර ගිහිල්ලා ගන්නවා ඒ තැන් වලින් .

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว

      @@gayankarunasinghe5780 යකෝ මෙහෙ කාටත් එහෙම ලෙඩ නැ මමත් අවුරුදු 15.වැඩ කළා england family එකක .එයාල ඩුබායි වලින් ගියා ට පස්සෙ එයාල මට එයාල ගෙ යාළුවෙක් ගෙ england family එකකට set කරලා ගියා එතැන දැනට අවුරුදු පහක් වැඩ ..අනික ඒ මිනිස්සු ජරා විදියට ඉන්නවා නෙමෙයි ..කොහෙද ලෙඩ තියෙන්නේ ගරජ් සේල් දවසට ලංකාවේ විතරක් නෙමෙයි පිලිපීන ජාතිකයන් තවත් වෙන වෙන රටවල් වල මිනිස්සු එනවා ලංකාවේ අයත් එනවා .අම්මෝ කට්ටිය ගරජ් සේල් හොය හොයා යන්නේ ..

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      corona jurem eny

  • @transferschelsea5472
    @transferschelsea5472 ปีที่แล้ว

    👍ඇත්තටම දැක්කම සතුටුයි

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว

    Sathutin ඉන්න aiye oyala hemadama budusaranai

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +2

    A beautiful SRI LANKA without Rajapakshas 💚💙🤍

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว

    ජීවිත යේ 1 වතාවට මේ දකින්නේ සුමුදු අක්කට සුදත්ත අයියා ඔයාල හරි ව්නෝද න්.ඉන්න බලන්න අර මල් පෝච්ච් අපේ ආගම නේද

  • @gaminibandara3022
    @gaminibandara3022 ปีที่แล้ว

    👍

  • @pumashortvideography8554
    @pumashortvideography8554 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @maurianeeta7308
    @maurianeeta7308 ปีที่แล้ว +15

    මඩ ගහන එක ගෝල්ෆේස් එකෙත් ටිබුන .ඒක සම හරක්ගෙ ගතියනෙ.සුදා රට වෙනුවෙන් යිදිරියට යන ඔබට ජය.රටට යහපතක්ම වේවා

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 ปีที่แล้ว

    💖💖💖👌👌👌

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว

    Apith ohoma thamai Italy market yanne❤️❤️

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +1

    Have a great .and.lovely .day may god.bless your family .always 😍😍

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +1

    සුදා තමයි වෙදා 😁✌

  • @maddumabandara1702
    @maddumabandara1702 ปีที่แล้ว

    Oya adichchi lotry aka aha patta inna, a made suda aiya

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 5 หลายเดือนก่อน

    Obage wife akka katha jaranna piluwanda?

  • @AnushWeeradingha-up6vi
    @AnushWeeradingha-up6vi ปีที่แล้ว

    මගේ මහත්තයා යුරෝපයේ .එහෙත් මේ වගේ. අපේ රට ගැන දුකයි .

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇱🇰💗

  • @anuradamihirani6643
    @anuradamihirani6643 ปีที่แล้ว

    Suda ♥️♥️♥️♥️👍

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 ปีที่แล้ว +1

    Dear suda,please do more videos likes this to show the Sri Lankan how the world is otherwise Sri Lankan people not come out of this well.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      These countries are not as beautiful as they seem, brother....They live their lives doing 2 -3 jobs a day.... You can earn well. ... You need to be professionally skilled for that..... Especially Sri Lankan people who live abroad show their status more than they are there.....Shows non-existent situations.... Their life is not as beautiful as it seems..... It is worth thinking about the people who lead beautiful lives, those who have good jobs in these countries, can they leave their families for months and months .... even for the country.....They are actors….they act all their life, everything.....

    • @kalpadeshapriya4545
      @kalpadeshapriya4545 ปีที่แล้ว

      @@chathuragunathilaka8638 you might/May correct for some extend but we can see how the government developed country system compared to Sri Lanka.I am worrying about that brother.Resources are distributed equally.

  • @JP-fg2vw
    @JP-fg2vw ปีที่แล้ว

    Suda you have to come back for SL ....still we need you kind of persons here to achieve our success ...ARAGALAYATA SAHAYA DENNA

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +2

    සුදා අයියා ටිකක් ලෝබයි ..නෙ ...❤😅

  • @kusumakusumalatha6142
    @kusumakusumalatha6142 ปีที่แล้ว

    Ala suda

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d 22 วันที่ผ่านมา

    දැන් පොලේ යන එක ලැජ්ජවයක්ද අනේ මන්ද අපේ මිනිස්සු එක්ක කොහොම ජීවත් වෙන්න ද

  • @Thenuwara
    @Thenuwara ปีที่แล้ว +1

    මගේ හිතවත් මිතුරෙක් ඉන්නවා ක්‍රිස්ටෝපර් කියල පර්ත් වල මන්ත්‍රි කෙනෙක් හැකියාවක් තියෙනවා නම් හමුවෙලා අපේ රටේ තත්වය පැහැදිලි කරන්න. එයා මාත් එක්ක ප්‍රාන්ස්වල වැඩකරා.

  • @rsmfernando
    @rsmfernando ปีที่แล้ว

    Ade Suda 3.99 for 10 eggs by our rates are expensive same presentation in Sri Lanka is about 2.5 Aussi Dollars.

  • @priyangaweerasinghe4989
    @priyangaweerasinghe4989 ปีที่แล้ว

    Anae subo...lankawae aun wal kanawakiyala naeda hethan ennae.kamak n.a.macha .apeth dunwanawa.ape hadawathenma lankawae a.

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +2

    ජය වේවා ,,suda Aiya

  • @seethabandara553
    @seethabandara553 ปีที่แล้ว

    ❤🌹🌺❤🌹🌺❤🌹🌺❤🌹🌺❤🌹🌺

  • @srilankan9106
    @srilankan9106 ปีที่แล้ว +3

    හොර කල්ලිය එලවමු.... ජනතාවගේ හණ්ඩ කඩාකප්පල් කරපු කපටි නරියාට බැ...
    රනිල් faile..
    දෛනික ආහාර වේල හරිහැටි නිසිලෙස ගැනීමට නොහැකිව මේ රටේ ආර්ථිකය විනාශ කළේ කවුද? අපගේ පාපය කුමක්ද?

  • @tyjay6885
    @tyjay6885 ปีที่แล้ว +1

    cannington market?

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 11 หลายเดือนก่อน

    සුදෝ අපි ඉක්මනින් ගේම සමනය කරමු අඩේ මාත් ඔය පොලට අවුරුදු 4 ගියා අපේකම එතන

  • @tilakberagama844
    @tilakberagama844 ปีที่แล้ว

    කොහොමද බුලත්විඩ ගණන්ද?.

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว

    දේශපාලුවන්ට කඩේ යන්න නැතුව, ඔන්න ඔහොම නෝනට කඩේ ගියා නං ඔයා අද හොඳ තැනක. 🤣🤣🤣❤️❤️❤️👌👌👌🇱🇰🇱🇰🇱🇰

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 ปีที่แล้ว

    SUDA OYA RATE LOTARAI HADALA TIYENNE RUBBER MIX KARALADA .NIYAMAI SUDA

  • @erangafernando7100
    @erangafernando7100 ปีที่แล้ว +3

    සුදා... මෙහෙත් ඔහොම තමයි... BBQ දාන්න තැන් තියෙනවා... පාර්ක් හැමතැනම. අපේ ළමයි එක්ක අපි පාර්ක් වල ම තමා ඉන්නේ...
    සැනසීම දෝරේ ගලනවා...

  • @tecklawijeratne6476
    @tecklawijeratne6476 ปีที่แล้ว +1

    බිරිඳ එක්ක පොලේ ගියාම මොකක්ද තියන ලැජ්ජාව බිරිඳ එක්ක යන්නැතුව උඹත් එක්ක ජොඩු දාගන යන්නද කියන්නේ

  • @PaulSmith-ye9oj
    @PaulSmith-ye9oj ปีที่แล้ว +2

    ඔන්න මන් පලවෙනි LIKE එක දැම්මා

  • @sriveg145
    @sriveg145 ปีที่แล้ว

    අපෙ රටෙ අනාගෙතෙ දෙසපාලුවොයි
    රට කනෙවා උන් හදෙනෙවා
    ඒක අත්තමයි

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 5 หลายเดือนก่อน

    Obage wife contact karanna puluwanda?

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 ปีที่แล้ว +1

    ගෝටාබය දියත උයන හදල ඔය වගෙ දෙයක් අපේ රටට කරල දුන්න...

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว

      රෙද්ද තමයි 'දියත උයන''ගෝටගෙ
      වියදමෙන්ද,?ගොබ්බ විමලයා

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว

    සුදායියේ.පවුලට පොලේ යන්න එපා.පවුලට,කඩේ පලයං අයියේ

  • @niluminilumi8383
    @niluminilumi8383 ปีที่แล้ว

    Buduhamuduruwanga oluwa Mal gas. Aiyoo

  • @rohithaarachchige1783
    @rohithaarachchige1783 ปีที่แล้ว

    Suda iyya mal pochchi wala budthu rupa mewata oyata Bila naththa

  • @channeldanga786
    @channeldanga786 ปีที่แล้ว

    heading eka mokadda?

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    අපේරට වවාගෙන කාපු හොරුරැලට සාපවේවා...!😥😥

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว

    දනුස්ක ගුනතිලක ගැනත් හොද විඩියෝ එකක් කරන්න මොකද එ ගොන් බුරැවා කර ගත්තෙ ලොකුම ගොන් වැඩක් .....උ ට මොකද්ද උනේ කියලා සුද්දා අයියා සැක හැර දන්නවා .....වැඩක් නැහැ එත් මහ පන්ඩිත ගොන් හරි ඔලුවෙින් ඉන්න එකෙක් දනුස්ක ගුනතිලක කියන්නෙ ...අයියා ....රටම කැවා ...ගොන් පක.........තෙරැවන් සරණයි සුදා අයියා යුටියුබි නාලිකා වල නමි දානවා එ සිද්දිය එක දෙක කරලා දැන් රැලක් වෙලා සුදා අයියා නියමෙට කරනවා ජයවෙවා.

  • @samaragiri
    @samaragiri ปีที่แล้ว

    Samanallu.😆😆😆

  • @sheranbeng9334
    @sheranbeng9334 ปีที่แล้ว

    😂😂😂😂😂😁😁😁😁😁🤣🤣😃😃😃😃😃

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 ปีที่แล้ว

    හොරු එලවන්න කවද්ද ලංකාවට ඔයා එන්නෙ සුදන්ත

  • @gayanchamara1222
    @gayanchamara1222 ปีที่แล้ว

    ලංකාවේ මම ඉපදිලා ගෙවන්නෙ පවක් 😢

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +1

    සුදා ට අප්පච්චි අමතක වෙන්නේ නෑ වගෙ