සුදා නැති උනත් මට තනියෙන් උනත් ජීවත් වෙන්න දැන් පුලුවන් - SUDAA TRAVEL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ශලනි කාවිංග රඟපාන සඳ හ...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • මම බිරිඳව 22km ක් කරම...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • 1983 ජූලි කලබලය JR ලගෙ...
    ..........................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 259

  • @user-kj6xl6rf8f
    @user-kj6xl6rf8f 4 หลายเดือนก่อน +8

    අපේ රටට සම්පතක් ඔබ සුදා. මේ රට ගොඩ ගමු මේ වැටුණ වළෙන්. ඔබ‍ට ලැබුණ ආදරණිය බිරිඳත් දරුවොත් එක්ක සතුටින් ඉන්න. බුදුසරණයි 🙏

  • @sudharmakrishanthi3457
    @sudharmakrishanthi3457 5 หลายเดือนก่อน +13

    සුදත්ත කියන්නේ දෙවියන් අපිට දුන්න තෑග්ගක්. මිනිසුන් අතර කැපී පෙනෙන පුද්ගලයෙක්. බාහිර ලක්ෂණ බැළුවම ලස්සන කොණ්ඩෙයක් තියනවා. කන් දෙක දිගයි ලස්සනයි . හැමෝටම මෙිවා මෙි විධිහට පිහිටන්නේ නැහැ .
    ඊට අමතරව කතාවට හරිම දක්ෂයි. පොත පත කියවා ලබා ගත් දැනුම අති විශාලයි. හොඳ මතක ශක්තියක් තියනවා. හැම කෙනෙකුගේම හොඳ නරක දෙකම හොදින් විග්‍රහ කරනවා. උදාහරණයක් "යුරේනි නොෂිකාගේ" හිරු T.V. වැඩ සටහන පැහැදිලි කිරීම. ඒවා කියන්න ඔනි .සමාජයේ අඩුපාඩු හදන්න ඔනි. ඒ අතින් සුදත්ත ට පළමු තැන.
    ඔබට ජයවෙිවා. දීර්ඝායුෂ ලැබේවා !

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 4 หลายเดือนก่อน +7

    ඔබ දෙපොලට දරුවන් තිදෙනාටත් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නිරෝගීව වෙසෙත්වා.

  • @eurekateareallygood655
    @eurekateareallygood655 4 หลายเดือนก่อน +7

    සුදා අයියා ජය වේවා සතුටුයි ඔයා ගේ පව්ල් ජීවිතය ගැන

  • @thiliart4692
    @thiliart4692 5 หลายเดือนก่อน +16

    ඇත්තටම හරිම ආදරයක් දැනුණා.ආදර්ශමත් දෙදෙනෙක්. සැබෑම ආදරයක් මේ දෙදෙනා ළඟ තිබෙනවා. දෙවි පිහිටයි සුදෝ ...

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 หลายเดือนก่อน +6

    මාරම හොඳ බිරිඳක්,

  • @priyanthabandara9852
    @priyanthabandara9852 4 หลายเดือนก่อน +6

    මාරම හොද බිරිඳක් ඇත්තමයි සුදා පටිිටම වාසනාවන්තයෙක් ජය ශ්‍රි.❤

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 4 หลายเดือนก่อน +5

    ඇත්තටම හරිම සතුටුයි මන් හිතුවා කවදා හරි මේ විදියේ සන්වාදයක් තියාවි කියලා

  • @strongwoman946
    @strongwoman946 5 หลายเดือนก่อน +10

    සුදා නැතිවෙන්නෙ නෑ ඔයාටවත් රටටවත්. ඔයාලට දෙයියන්ගේ පිහිටයි. අපි අාදරෙයි ඔයාලට

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w 4 หลายเดือนก่อน +3

    Hodata jivity thyrum gath hoda biridak suda oyata labi thiyenne

  • @sirimaperera3184
    @sirimaperera3184 5 หลายเดือนก่อน +5

    ජිවිතයේ සෑමදාම සතුටින් ඉන්න ලැබෙිවා .තෙරැවන් සරණයි .සියළුම දෙනාටම යහපතක් වෙිවා .සුදාට වරදින්නේ නැහැ.අවංකව කතා කරන නිසාත්.බොරැ නැහැ.කෙළින් කතා කරනවා.මිනිසුන්ට ආදරෙයි.අපි කවුරැත් මැරෙන අය .අපි යන තැනට පිරිසිදුව යන්න පුළුවන්.දිවි තිබෙන තුරාවට සතුටින් ඉන්න ලැබෙිවා.❤️❤️❤️❤️

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 4 หลายเดือนก่อน +5

    හොඳ සුවාමිපුරෂයට හොඳ බිරිඳක් තව දුරටත් සුබ ගමන්

  • @GAYYA1
    @GAYYA1 4 หลายเดือนก่อน +5

    බලන්න ආසාවෙන් ඉදිය වැඩසටහනක් ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 10 หลายเดือนก่อน +27

    මම හරි ආදරෙයි සුමුදු ට. එයාගෙ ගතිපැවතුම් හා නිහතමානී බවට ඔබ දෙදෙනා ට ජය සතුට සැමදා......

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 9 หลายเดือนก่อน +25

    සුදත්තගේ නෝනා කිවුව කතාව නම් මරු කෙනෙක් මැරුණහම අඩන්නේ මැරුණු කෙනාගැන දුකෙන් නෙවෙයි ජිවත් වෙලා ඉන්න අයට යැපෙන්න මාර්ගයක් නැතිව,ඒ කතාව නම් 100/100 ඇත්ත,සුදත්ත වගේ කෙනෙක් එක්ක ඇය මෙච්චරකල් හිට්යට ව්ශේෂ තෑග්ගක් දෙන්න වට්නවා,ඇයගෙ කතාවෙන් ගන්න ලොකු පාඩමක් තියෙනවා දැන් ඉන්නමේ අලුත් ජොඩුවලට ඇත්තටම අලුත් ජීවිත මුලින් අමාරුයි තමයි අනික් කෙනාගේ ව්දිහට හැඩගැහුනොත් ජීව්තේ පහුවෙලා හරි ජයගන්න ලේසි,ඇයගේ කතාවේ සාරාන්සය ගැන පමනක් හිතන්න,ඇය ඉතාම බුද්ධිමත් කාන්තාවක්,

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +5

      එහෙම අයත් ඇති... ඒත් ගොඩාක් අය අඩන්නේ ඒ තනිවීම, ඒ මගහැරීම විදගන්න බැරිව... ජීවත් වෙන්න සල්ලි ඕනේ තමයි. ඒත් තමුන්ගේ ජීවිතේ ළගම කෙනෙක් නැතිඋනාම සල්ලි තිබිලා මොන කරන්නද... කාලයක් යනකන් ඒ අඩුව පුරවන්න බැනේ... ඒකයි මිනිස්සු මරණයකදී අඩන්නේ , වැලපෙන්නේ.

    • @FeliciaFernando-oh9sk
      @FeliciaFernando-oh9sk 8 หลายเดือนก่อน +1

      I'm 75 year old grandmother. I love your program. God bless you and your family

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 4 หลายเดือนก่อน +1

      ලංකාවේ ජනතාව පින් කර ඇති බව දැනේ..මෙවැනි පුතෙක් සිටීම..සියලු දෙව් පිහිට යි මේ පවුලට..

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 9 หลายเดือนก่อน +49

    මාරම හොද බිරිදක් තමයි සුදාට ලැබිලා තියෙන්නෙ . ඒ බිරිදගේ හිත රිද්දන්න එපා කවදාවත් .ප්‍රස්නයක් උනත් ඉවසන්න.❤❤️

  • @Shehani768
    @Shehani768 9 หลายเดือนก่อน +40

    යහපත් බිරිදක් ...සුදත්ගෙ වාසනාව තමයි ඇය හමුවීම...❤ාඇය තමයි ඔහුගේ සාර්ථකත්වය

  • @sududhoni8763
    @sududhoni8763 8 หลายเดือนก่อน +14

    විදවන් නැතිව විදින අය සුදාඅපි ඔයාට ආදරෙයි ❤ ඒවගේම ඔයාගේ පැමිලි එකටත් ආදරෙයි ❤

  • @jbsaumya7876
    @jbsaumya7876 4 หลายเดือนก่อน +5

    හරිම රසවත්. කතා පෙලක් දෙන්නම හරිම අවංකයි..තෙරුවන්සරණයි දෙවිපිහිටයි ..❤❤❤❤

  • @milanialwis4290
    @milanialwis4290 4 หลายเดือนก่อน +4

    Good luck to you and your family. God bless you!

  • @jbsaumya7876
    @jbsaumya7876 4 หลายเดือนก่อน +4

    අනේ..හරිම ආසයි..දුකයි ආඩම්බරයි..ආදර්සමත්..වටිනා ..කතාබහක්..❤තෙරුවන් සරණයි ..දෙවිපිහිටයි .ආදරෙයි...

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk 4 หลายเดือนก่อน +4

    ගොඩක් හොද වැඩසටහනක්😊ස්තුතියි❤

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 8 หลายเดือนก่อน +6

    සුදත් මල්ලී මමත් ඔයා වගේම පැවතුම් ඇති කෙනෙක් නිසා ... මේ වැඩ සටහන බලමින් ලොකූ සතුටක් වින්දා...
    ලොකු ලෙන්ගතු කමක් ඇතිඋනා..❤

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 8 หลายเดือนก่อน +13

    මේ මොහොතෙ සතුටින් සිටීම තමයි ජීවිතය . බලාපොරොත්තු පොදි බැඳ ගැනීමම දුකක් . හොද ජෝඩුවක්, ජයවේවා!

  • @senakadissanayaka2672
    @senakadissanayaka2672 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොඳ බිරිඳක් පව්ලක තියන එකම රහස ඕකයි ,
    දෙන්නා ජාඩියට මූඩිය වගේ හිටියොත් පව්ල් ජීවිතය හැමදාම ගැටලු තමයි ,
    මමත් හරියට සුදත් තිලකසිරි වගේ තමයි
    මට බොරුව පෙන්වන්න බැ,
    අසාධාරණය බලන් ඉන්න බැහැ ,
    බොරු විවේචනය කැමති නෑ ,
    වැදිබණ කියන එව්න් පේන්න බැහැ ,
    තෙරුවන් සරණයි
    දෙන්නටම ,

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 10 หลายเดือนก่อน +15

    දෙන්න ම අවන්ක උනාම ඒ පවුල ශක්තිමත් ,ඒ තමයි පවුල ක සාර්තකත්වය ,සතුටුයි ඔයා ල ගැන

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 8 หลายเดือนก่อน +6

    මම හරි ම ආසාවෙන් බැලුවේ..අවසානයේදී සිනහවත් එක්කම ඇසට කඳුලකුත් ආවා.ඒ ඔය දෙන්නාගෙ බැඳීම නිසා.ඔබට ලෝකයෙන්ම හොඳම බිරිඳ ලැබිලා තියෙන්නේ.දෙදෙනාටම පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 8 หลายเดือนก่อน +9

    සුදත්ත. ඔයාගෙ. බිරිද. හරිම.හොඳයි. රැක.ගන්න. පොඩි. ළමයෙක්. වගේ

  • @ireshajames6574
    @ireshajames6574 4 หลายเดือนก่อน +2

    Jesu pihitai oyala okkotama parissamen inna .oyalage darmaya oyalawa rakinawamai

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน +1

    සුදන්ත ඔබ වගේ අයෙක් අපගේ මව් බිමට කීර්තියක් සම්පතක් බොරු කියන්නේ නෑ කියන කථාව සහතික ඇත්ත ඒකයි විශේසයෙ මම කැමති ඒකමදේ ඔනෑම තැනකට බය නැතුව යනවා කථා කරනවා ඔනෑම ලොක්කෙක් ලගට යනවා කෙලෙන් කථා කරනවා ඔබටත් පවුලේ දෙනාට නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗

  • @disan4105
    @disan4105 5 หลายเดือนก่อน +4

    වාසනාවන්ත දෙදෙනෙක්.සියලු දෙවියෝ ඔබදෙපල රකිත්වා.

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 9 หลายเดือนก่อน +11

    Nice discussion ❤
    ඇත්තම ඇත්ත ජීවිතේ...හරියට මගේ මහත්තයා ත්...සුදන්ත අයියා ගෙ අදහස් වගේම තමයි මම ත් සුමුදු අක්කා වගේ ...හරිම ලස්සනයි ඔයාල දෙන්න ❤
    ආශිර්වාද කරනවා ඔයාලට කිසිම කරදරයක් නොමැතිව තවත් ඉදිරියට යන්න ශක්තිය ධර්‍ය්ය නොඅඩුව ලැබේවා

  • @ethalfreda4278
    @ethalfreda4278 5 หลายเดือนก่อน +4

    Sudathge ahapu lassanama kathawa obatumiyage kathawa ahala mamath thawath saktimath una api wsge kanthawsnta hoda panividayak stuti oyalath siyaluma denata jesu pihitai budu saranai

  • @sareenaktar2344
    @sareenaktar2344 4 หลายเดือนก่อน +4

    ජය වේවා ❤❤

  • @l.smalkanthi5392
    @l.smalkanthi5392 5 หลายเดือนก่อน +4

    Sudhaa ayye mangvagema oyath lucky matath supirima supiri sahakaariyek innavaa god bless you

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w 9 หลายเดือนก่อน +9

    නියම උත්තරයක්... බොරු ආදරේ නැතිව අවන්කවම උත්තර දෙන එක මා රයි.. අපිටත් එහෙම හිත strong කරගන්න පුළුවන් නම් මරු. . මම budhdhist philosophy හදාරනවා මගේ මහත්තයා නැති වුනොත් මම කොහොම ජීවත් වෙයිද කියලා මට බය නිසා. මටත් හැමදේම මගේ මහත්තයා දීල තියෙනවා.. එත් බැඳීම ? ප්‍රශ්නයක් ?අපි දෙන්නගෙන් කවුරු ඉස්සර වෙයිද දන්නෑ නමුත්... ඔයානම් නියමයි සුමුදු. අවංක කෙනෙක්... ජයවේවා..

  • @buddhikavithanaarachchi4902
    @buddhikavithanaarachchi4902 4 หลายเดือนก่อน +2

    Harima adaraniya biridak hamadaama sathutin inna 🎉

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 5 หลายเดือนก่อน +5

    හරිම ආදර්ණියයි දෙන්නම.
    සුදත්ත අපිට වටින කෙනෙක්..
    පුද්ගලිකවත් මමන්ම් සුදාගෙ ගතිගුන වලට කැමති.
    කුහරපත් කියනවා ඉතින් හිටපු ගමන්...😅❤

  • @dikshancroos522
    @dikshancroos522 5 หลายเดือนก่อน +4

    හරිම ආදරයක් දැනෙනවා

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 4 หลายเดือนก่อน +3

    ආදරෙයි දෙන්නටම උතුම් පරිත්‍යාගයක් කරන කෙනෙක් සුදා මල්ලි .සුබ පැතුම්

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน +2

    Ane sudata kisima aturu antarawak nowewa kiyala api prartana karanawa ❤❤❤ teruwan saranai

  • @kwkw7563
    @kwkw7563 9 หลายเดือนก่อน +10

    එක අැත්ත තරහ එනවා කටහොදනැ එ උනාට ඔයාහරිම හොදයි හොද බිරිදක් දෙවිපිහිටයි

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 5 หลายเดือนก่อน +4

    Good luck 🍀🍀🍀🍀🍀🍀🍀 budusaranai tistunkotiyak deviyange pihita lebewa nirogi Sampath lebewa 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @samanthabotheju7789
    @samanthabotheju7789 4 หลายเดือนก่อน +2

    Jeevithe kiyanne vindinawa...🎉❤❤❤❤adarei suda iye..oyalage family ekata budusaranai..

  • @user-kg1ht1wv7s
    @user-kg1ht1wv7s 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පවුලේ සැම දෙනාටම

  • @crystal8277
    @crystal8277 8 หลายเดือนก่อน +4

    අනේ ...පව්..😢...ඔයාලා ගේ...සොදුරු..මතකයන්..සහ ..වර්තමානයේ ත්...අනාගතයේ ත්...මේ ආදරය ..ට..කව්රු වත්...ඉරිසියා කරන්න එපා ...ආදරෙයි ..ඔයා ලා ට..යේසුස් වහන්සේ ගේ පිහිටයි !!!❤🙏,
    🇱🇰

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh 8 หลายเดือนก่อน +5

    අලුත් කපල්වලට හොද ආදර්ශයක් පොඩ්ඩ බැරිවෙත්දි දාලායන එලවන කෙල්ලො කොල්ලො මේවා බලලා හැදෙන්න.වරදිදේනැතුව හොදදේ ගන්න .මමත් කතාකරලාතියෙන අඩම්බරකාර සුදාඅයියට සුබපැතුම්.

  • @asangakumara839
    @asangakumara839 4 หลายเดือนก่อน +2

    Api ape rata wenuwen katakaranna sudaa ayiyatat paule siyalu denatama teruwan saranai apit oyalata adarei ❤❤❤❤❤.

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 5 หลายเดือนก่อน +4

    Triple gem bless you are both

    • @user-ik1bz8uz9v
      @user-ik1bz8uz9v 5 หลายเดือนก่อน

      Ana..oyala..2..lankawa..palanaya
      Karala
      Danna❤❤❤❤😊

    • @user-ik1bz8uz9v
      @user-ik1bz8uz9v 5 หลายเดือนก่อน

      Hodae❤❤..jayawawa❤❤❤

    • @user-ik1bz8uz9v
      @user-ik1bz8uz9v 5 หลายเดือนก่อน

      Lassanae..adarae..oya..2
      Ta
      ..❤❤❤❤🇰🇼🥰😘🥰😘👍👈💪💪💪💪💪💪

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน +1

    Oyage birida harima hodai suda ayage hita ridawanna apa ape adaranieya subapatum oba depalata saha daruwan atulu pawle siyaluma denata subama suba anagatayak wewa ❤❤❤

  • @chandraberera7670
    @chandraberera7670 5 หลายเดือนก่อน +4

    ඔබ දෙන්නට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uq2np4nl7u
    @user-uq2np4nl7u 5 หลายเดือนก่อน +2

    Hamadama sathutin inna nangee malli daruwantath oba depalatath jp theruwansaranai jaya ma weva

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 8 หลายเดือนก่อน +5

    අනේ අවසානයේ දැස‍ට කදුළුත් ආවා. කාටත් හරිම වටිනා උපදෙස්. ලැබුනා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 หลายเดือนก่อน +9

    අපි උපන්නෙත් තනියම, ඒ වගේම කවදා හරි අපි මුහුණ දෙන දේවල් වලට මුහුණ දෙන්න වෙන්නෙත් තනියමයි. බොහෝම ස්තුතියි ඉතාමත්ම හොඳට පැහැදිලිව විස්තර කලා ❤❤❤❤

  • @fernandoharald1606
    @fernandoharald1606 5 หลายเดือนก่อน +2

    මා හිතනවා මේ වැඩසටහන සුද්දා නැතුව වෙනත් නිවේදකයෙක්,කරා නම්,මන්ද තම බිරිඳගෙන් තමන්ව ,ප්‍රශ්න අහන එකට වඩා,👍

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 9 หลายเดือนก่อน +18

    කතාව අවසානය නම් ගොඩාක් දුක හිතුනා .අයියට කිසි කරදරයක් වෙන්නෙ නෑ අයියෙ.අයියට දීර්ඝායුශම ලැබෙන්න ඕනෙ. ඔයාල දෙන්න ඒ ගැන කතා කරද්දිත් මට
    පුදුම දුකක් දැනුනෙ.අයියාට
    ඉදිරි වැඩ කටයුතු හොදින් කර ගන්න තව තව ශක්තිය දිරිය ලැබේවා .❤
    තෙරුවන් සරනයි .🙏

  • @kmallika8646
    @kmallika8646 4 หลายเดือนก่อน +2

    සුදන්ත පුතෙ ඔයලා රටට සම්පතක්❤

  • @kanthikumari4765
    @kanthikumari4765 10 หลายเดือนก่อน +15

    සුදාට interviews කරන්න කටිිටිය නැති හින්දා දැන් ගෙදර එවුන්ට ඉන්න දෙන්නෙ නැ වගෙ.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 5 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි ජයවේවා පවුලේ සියල්ලන්ටම

  • @user-vx8jy8mw6l
    @user-vx8jy8mw6l 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි අයියාඔයාට ඔයාගේ නෝනත් අර ගොඩක් ආදරෙයි ඒ වගේ බිරිඳක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා

  • @senakadissanayaka2672
    @senakadissanayaka2672 4 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ට එහෙම වෙන්නේ නෑ ,
    ඔයා හොඳ බෞද්ධයෙක් බෞද්ධ දර්ශණය කියන්නේ ඕක තමයි ,
    සියල්ල අත් හරින්න පුරුදු වෙන්න ඕන ,

  • @community1854
    @community1854 5 หลายเดือนก่อน +3

    Very nice. Helps u understand the man and his passion!

  • @reanureanu7168
    @reanureanu7168 5 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න සුදත් සර් ලස්සන ෆැමිලි එකක් බුදු සරණයි ❤❤❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +14

    සුදත්තගේ සාර්ථකත්වය සුමුදු ❤❤❤ කාටත් වටීනාම පනිවිඩයක් දුන්නේ.

  • @sujanthayapa4655
    @sujanthayapa4655 8 หลายเดือนก่อน +3

    Harima lassanai mara hodai dennatama Audrey hoda Paul jivithayak gatha karanawa hamotama hoda panividayak danna niyama aiya❤❤❤❤

  • @user-sk7hs1vs2v
    @user-sk7hs1vs2v 6 หลายเดือนก่อน +4

    Hamadama sathutin inna lebewa God bless you both 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sharmanihanwella4096
    @sharmanihanwella4096 10 หลายเดือนก่อน +5

    Great 🤗 strong lady
    God bless you all
    We need ppl like you Sudda who speaks the truth.

  • @crystal8277
    @crystal8277 8 หลายเดือนก่อน +3

    She’s an angel! ❤️ I don’t know her personally but can I just say that I fell for her personality and her understanding. Great wife. Even I can’t be like her. Just wow. May God bless you, Aunty! ❤️🙏

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 5 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න, ඔබ පවුලේ සැමට තෙරුවන්සරනයි ♥️♥️♥️

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 4 หลายเดือนก่อน +2

    Theruwan saranai oba depalata

  • @upulwijerathna1228
    @upulwijerathna1228 5 หลายเดือนก่อน +2

    Oooooo Suda' ❤you have lovely wife ❤🎉❤

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 5 หลายเดือนก่อน +2

    asi ahagena Inna harima Lassana famili Ekak hamadama satutin inna

  • @NilanthiGunasekara-iy2up
    @NilanthiGunasekara-iy2up 5 หลายเดือนก่อน +2

    Good luck suda & family

  • @sareenaktar2344
    @sareenaktar2344 4 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි

  • @AVinetha-jh5zo
    @AVinetha-jh5zo 5 หลายเดือนก่อน +3

    සුදත්,මහත්ය,ඇතුලූ,සිය,පහුලටම,තෙරැවන්,සරනයි,

    • @user-pv2iu2xv7m
      @user-pv2iu2xv7m 4 หลายเดือนก่อน +1

      Mama enne sudiye. And dawasama Hari ahagena enna puluwan adarniya katawak. Oyala dennata godak aadarei❤❤❤❤❤❤❤🎉Hema

  • @thisarani8704
    @thisarani8704 8 หลายเดือนก่อน +4

    Well done!
    Honesty is the best policy.

  • @prasannadiyagama7732
    @prasannadiyagama7732 8 หลายเดือนก่อน +5

    බුදුසරණයි දෙවිපිහිටයි මුළු පවුලටම.

  • @user-cy9np4nn5h
    @user-cy9np4nn5h 4 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම කාංතාවන්ට ලොකු ශක්තියක් ,

  • @nisalpramuditha6523
    @nisalpramuditha6523 4 หลายเดือนก่อน +3

    Good luck both of you ❤

  • @NawarathnaDissanayake-tk7yv
    @NawarathnaDissanayake-tk7yv 4 หลายเดือนก่อน +1

    Sudage charithaye sangauna deyak nomeyhi nisa obata good luck

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 8 หลายเดือนก่อน +4

    Aththatama sumudu oya mara adarshamath ...

  • @irushaalwis5730
    @irushaalwis5730 4 หลายเดือนก่อน +2

    Sobadahame arakshawa labewa.

  • @mariannepillai6922
    @mariannepillai6922 8 หลายเดือนก่อน +3

    Happy for you’ll ❤God bless your family

  • @sasirasaman5953
    @sasirasaman5953 10 หลายเดือนก่อน +5

    බුදු සරනයි පව්ලටම..🙏❤️

  • @asha6391
    @asha6391 8 หลายเดือนก่อน +2

    Harima sarala, nihathamai, sarthaka, sundara, priyamanapa kanthawak ❤❤️❤️❤️😍😍😍

  • @user-xc5ek4ie4r
    @user-xc5ek4ie4r 8 หลายเดือนก่อน +2

    I feel so happy about your family. wish you all the best

  • @niroshadissanayake4803
    @niroshadissanayake4803 6 หลายเดือนก่อน +1

    Bohoma awabodhayak athi lassana ahinsaka gunawath biridak akki oya ❤️
    Godak kalekin oya wage charithayak dakke ❤
    Wasanawantha swamiyek ❤️
    Mageth theme song eka "sarayatiyen" ❤
    Lyrics matama (apitama) galapenawa ❤
    Sathutui godaak akki ❤
    Mage adahass oyage wachana walata peraluwata.
    Kaatath aadarshamath gahaniyak❤
    Sudath aiya aaasawen ahuwa lassanata bond eka dennage❤
    Akka lassanata uththara dunna ❤
    Boho kaalayak sathutin neerogiwa inna labewa !
    Daruwantath yahapathakma wewa!

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 9 หลายเดือนก่อน +2

    සුදාපුතේ ඔයාට සුබ ගමන් පඋතඑදහමරකඉන්නආදහමඉන්. සුරැකේ පතේ ඔබට ජයවේවා මගෙපතේ

  • @fathimazahroon8062
    @fathimazahroon8062 10 หลายเดือนก่อน +5

    I am so happy to hear that.she is a great women

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 9 หลายเดือนก่อน

    Ettamai ma video eka anthima tika balana kota mage eswalin kadulu haluna sudat ayya api oya ta oyage family ekata godak adarei hamdamath sathutin Inn labewa

  • @veronicaanton4427
    @veronicaanton4427 9 หลายเดือนก่อน +2

    Wish u all the best Nd be happy always with ur family gdb

  • @user-cr4di8qt1t
    @user-cr4di8qt1t 4 หลายเดือนก่อน +2

    Devi pihitai daruNee am galle nNda kenek

  • @user-vp4rx1nc1r
    @user-vp4rx1nc1r 4 หลายเดือนก่อน +2

    ela kollek

  • @nilminiperera1120
    @nilminiperera1120 8 หลายเดือนก่อน +2

    Budusaranai oyalata sathutin inna 🌸🌸🌸🌼🌼🌼💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏

  • @user-xk2nn5lx5w
    @user-xk2nn5lx5w 5 หลายเดือนก่อน +2

    Sarr patta❤❤❤

  • @nadeekasamanthi4487
    @nadeekasamanthi4487 8 หลายเดือนก่อน +2

    Mat me වීඩියෝ Akata godaaaak Ashi

  • @user-qh2zn5wq3o
    @user-qh2zn5wq3o 4 หลายเดือนก่อน +1

    ❤Suda oya godak nirbitha minisek

  • @komarikuw5105
    @komarikuw5105 8 หลายเดือนก่อน +2

    කතාව awasanayadi ගොඩක් දුක hituna napurak wanna apa tharuwan sarani oba සැමටම

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 5 หลายเดือนก่อน +2

    ජයවෙවා

  • @k...6569
    @k...6569 4 หลายเดือนก่อน +3

    ආදරනීය බිරිඳක්