රුවන්වැලි සෑ ගර්භයේ තැන්පත් කිරීමට ද්‍රෝණයක් ධාතු නා ලොවෙන් ගෙනා විශ්මිත කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Thanks For Watching
    රුවන්වැලි සෑ ගර්භයේ තැන්පත් කිරීමට ද්‍රෝණයක් ධාතු නා ලොවෙන් ගෙනා විශ්මිත කථාව
    ධර්ම දානය -
    • ධර්ම දානය
    රාවණ ඉතිහාසය - • රාවණ ඉතිහාසය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    අභිධර්මය සරළව - • අභිධර්මය සරළව
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #Anuradhapura
    #Sonuththra_Rahathanwahanse
    #King_Dutugamunu
    #Naga_world
    #Naga_Lokaya

ความคิดเห็น • 66

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +10

    මෙ පින් බිම බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට පූජා කළ බව සඳහන් වේ. 🙏☸️

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 2 ปีที่แล้ว +11

    සෑම සවසකම මා බැතින් වන්දනාමාන කරන මගේ ශාස්තෘ සර්වඥයන් වහන්සේගෙ ස්වර්ණමාලී ථූපය තුළ ඇති ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏❤️❤️❤️

  • @Herath_
    @Herath_ 2 ปีที่แล้ว +6

    ඒ කාලේ තිබූ ලංකාද්වීපය මෙන් නැවතත් එලෙසින්ම ධාර්මික,ආධ්‍යාත්මික මිනිසුන් බිහිවෙිවා🙏

  • @samansachintha563
    @samansachintha563 2 ปีที่แล้ว +3

    පාසල් ජිවිතයට මෙන්ම අප නොදන්නා දෙයක් දැන ගැනිමට සැලැස්සුවාට ස්තුතියී

  • @kasunsameera3955
    @kasunsameera3955 2 ปีที่แล้ว +8

    රහතුන් වහන්සේට මගේ ප්‍රණාමය 👍👍👍🙏

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
    දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏☸️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +4

    රහතන්වහන්සේට සහ දුටුගැමුණු මහා රජතුමාට මාගේ නාමස්කාරය වේවා !!! 🙏🙏☸☸🌸🌸 දැන් ලංකාවේ තියෙන ආර්ථික බිදවැටිම රුවන්වැලි සෑ වහන්සේගේ පිහිටෙන් නැවත රටේ ආර්ථිකය ශක්තිමත් වේවා !!🙏🙏🙏☸☸

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +3

    මහා රහාතුන් වහාන්සෙට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +3

    ස්තූතියි යක් මන් ඉල්ලපු වීඩියෝ එකක් මේක 🙏☸️ තුන්ලෝකග්‍ර අසදෘශ ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා ☸️🙏🌼

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @NiroshaDamayanthi-vp3hb
    @NiroshaDamayanthi-vp3hb ปีที่แล้ว +1

    ඒක

  • @dilan6378
    @dilan6378 2 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් දැනගත්තා, ස්තුතියි, තෙරුවන් සරණයි 🙏

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සහෝදරයා ඔබට

  • @nilangaherath8318
    @nilangaherath8318 2 ปีที่แล้ว +2

    mewa ahaddi appi kocchara pin karala tiyanwaa mewage dewal ahanna budusaranai..😊😊😊

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏

  • @anujarajapakshe9924
    @anujarajapakshe9924 2 ปีที่แล้ว

    🌷🌻🌼🌸🏵️🌺 🙏🏻🙏🏻🙏🏻 සාදු

  • @imgangster4305
    @imgangster4305 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...!🙏🙏🙏

  • @rasikagayashan5296
    @rasikagayashan5296 2 ปีที่แล้ว

    Sadu sadu sadu........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluayagamage6400
    @niluayagamage6400 2 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා .ස්තුතියි .🙏🙏🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @marya9822
    @marya9822 2 ปีที่แล้ว +1

    තේරුවන්ස නයී

  • @thusharathilakarathna9635
    @thusharathilakarathna9635 2 ปีที่แล้ว

    ඔබලාට ගොඩාක් පින්

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว

    Saadu saadu saadu...yakk obatath bohoma pin...theruwan saranai....

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @sitharasampath3577
    @sitharasampath3577 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว

    ස්තුතියි වීඩියෝ වට යක්!!!!!!!!!

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 ปีที่แล้ว +2

    රන් තෙළඹු ගස, ස්වර්ණමාලී දෙවඟන, ඇයව ඇදහූ ගාඩී ජනතාව ගැනත් සඳහන් කළානම් හුඟක් වටිනව.
    කතෝලික පිරිස් බොහෝමයක් මේ චැනල් එකට එකතු වී සිටින නිසා..
    ධාතු නිධානය ට පැමිණ සිටි, නාග කණ්‍යාවක් සමග පෙමින් බැඳුණු දුටුගැමුණු රජු හා ඒ පුවත දැනගත් නාගයන් උරන වී, රජුට විෂ ඊතළ විද්ද බවත්, එයින් පසුව රජු රෝගාතුර වී මියගිය බවත්, කියන එක ඇත්තක්ද ?

  • @sachin5275
    @sachin5275 2 ปีที่แล้ว

    Bohoma pin.Theruwan saranai🙏🙏🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu!!!

  • @senesathewmalee8418
    @senesathewmalee8418 2 ปีที่แล้ว +1

    🙏🌷🙏🌷

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka8637 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @saudara5160
    @saudara5160 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammasumana574
    @dammasumana574 2 ปีที่แล้ว

    Sadi Sadi sadu

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸💮

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @gangulithisaravi9878
    @gangulithisaravi9878 2 ปีที่แล้ว

    ❤❤🙏🙏

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 2 ปีที่แล้ว

    Bawthika siduweemak .heta oona kiyala genaawe kohomada polawa palaagana giyaa kiyanne kohomada.?

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว

    1 coment mama

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +5

    අද කාලේ මිනිස්සු නාලොවවත් පිලිගන්නෙ නෑ.ඒතරම් මිනිස්සු මිත්‍යාදෘශ්ටික වෙලා.මට කිතුනුවෙක් හම්බවුනා.ඔහු කියනො.මේ ලෝකය මැව්වෙ දෙව්‍යන්වහන්සේලු.නිවනක්,ආර්‍ය අශ්ටාංගික මාර්ගයක් කියල දෙයක් නෑලු.තීන්නෙ ස්වර්ගස්ත වීමක් පමනලු.ජේසුස් වහන්සේලු ප්‍රඥාවට අදිපති.ප්‍රඥාව නිර්මාණය කළේ ජේසුස්ලු.මිනිස්සුන්ටත් ප්‍ර්ඥාව ලබාදුන්නේ උන්වහන්සේලු.බුදුන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යෙක් ලු.සර්වබලදාරී ලූ.සියල්ල සිදුවෙන්නෙ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුවලු.ජේසුස් වහන්සේ මරණය පරාජය කරාලු.ජීවමානයිලු.අනේ ඇයි අද මිනිස්සු මෙහෙම.😞

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +5

      ඔයා කම්පා වෙන්න එපා ඒ අය මිත්‍යා දෘෂ්ටික ව ඉපදීමට තරම්ම පව්කරලා 🔥 ඒ අය නියතමිත්‍යා දෘෂ්ටිය නම් පාපය නිසා සසරේ නිරය තුළ මහාදුක් විදිනවා අනාගතේ දි 🔥🔥🔥

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +1

      ඒ අය නිතරම හිතන්නෙ ඔවුන් තමයි නිවැරැදි කියල.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +3

      @@MaheshDasanayake කිතුනු දහමෙ හරි හරියට මිත්‍යා තියෙන්නෙ.ඉතින් කරුමෙට මිනිස්සු ඒවා පිලිගන්නව.ඊට පස්සෙ මිත්‍යාවපුර වපුර මරණින් මතු සතර අපායට වැටෙනවා☹️

    • @pasix9995
      @pasix9995 2 ปีที่แล้ว +1

      @@kaveenathula5094විද්‍යාවෙන් පවා ප්‍රතික්ෂේප කරලා තියෙද්දිත් ඔව්න් ඒව විශ්වාස කරනව

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +1

      @@pasix9995 සියලුම විද්‍යා ආදී ලෝක ධර්ම ගැන සියල්ල දත් අපගේ භාග්‍යවත් ගෞතම මුනිදුන් දේශනා කළ දහම හැර අන් කිසිම දහමක් සම්‍යදෘෂ්ටික නොවේ ඒවා බොරු හෙවත් අපායටම ගෙනයන මිත්‍යා දෘෂ්ටික ආගම් වේ 🔥🔥🔥

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 2 ปีที่แล้ว

    Mahaawansety thiyenne ohoma thamai . Vijayagen pewathunaa kiyalane kiyanne ,?

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว

    @yakk ඇයි මම කලින් දමපු කමෙන්ට් එක මෙතන නැත්තේ ? ඔබ මේ තොරතුරු සොයා ගත්තේ දාඨාවංශයෙන්ද ? ඔබට කතා කරන්න හැකි ක්‍රමයක් මට කියන්න. මට අවශ්‍යයි ඔබට පුද්ගලිකව කරුණු ටිකක් කියන්නට.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      Facebook page එකට මැසේජ් එකක් දාන්න ලින්ක් Discription එකේ තිබෙනවා

  • @nirwanthennakoon6208
    @nirwanthennakoon6208 2 ปีที่แล้ว

    oya me karunu hoya ganne kohomd

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +3

    ඕක ත්‍රිපිටකයෙ කොතනකවත් සදහනක් නෑ නේද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      මෙය ත්‍රිපිටකයට අයත් වෙන එකක් නොවේ..මෙය මහාවංශයට අයත් එකක්..

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +1

      @@Yakkproduction ඉතිහාසය තමන්ට ඕන විදියට වෙනස් කරපු මහානාම හාමුදුරුවන්ගෙ අතිශයෝක්තියක් වෙන්න පුලුවන් නේද මේකත් අපේ බොදු සිත පිලිගන්න අකමැති තිත්ත ඇත්තක් සගවන්න හදපු බොරුවක් වෙන්නත් පුලුවන් නේද මේක

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      එහෙම හිතන්න ගියොත් ලෝකෙම බොරු වෙනවා...ඒ නිසා...කතාවේ හරය මනසට ග්‍රහණය කරගන්න

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +1

      @@Yakkproduction කොහොම උනත් මට නම් හිතෙන්නෙ කේ.ජී.එෆ් එකේ කියනව වගේ ඉතිහාසයේ වෙලා තියෙන්නෙ එක දෙයක් ලියල තියෙන්නෙ තව දෙයක් කියල අපි අපිට වාසි හිත සනසගන්න දේ වලට විටක හොදත් විටෙක නරකත් කියනව

  • @damithchathuranga2203
    @damithchathuranga2203 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lasanthakk8405
    @lasanthakk8405 2 ปีที่แล้ว

    🙏🙏🙏