Age Sinahawa Thahanam ( ඇගෙ සිනහව තහනම් ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2022
  • Age Sinahawa Thahanam ( ඇගෙ සිනහව තහනම් ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic
  • เพลง

ความคิดเห็น • 247

  • @maheeprime7608
    @maheeprime7608 4 หลายเดือนก่อน +25

    ඔබතුමා මෙන්ම ඔබේ හඩත් සදාඅමරණීයයී .....
    අපගෙ හදවත් සනසාලූ
    ඔබතුමාට මතු බවේ දි උතුම් නිර්වාණය සාක්ශාත් කරගන්නට හැකි වේවා❤❤❤

    26 මාර්තු 2024😔

  • @shehanindunil8796
    @shehanindunil8796 ปีที่แล้ว +35

    3023 ත් මේ සින්දු අහයි ❤️

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 4 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි හිත අතීතෙට යනවා ඔබ නැති උනත් කිසිම දවසක ඔබගේ හද සදා nomakenu අත

  • @user-ji7zr8se9k
    @user-ji7zr8se9k 4 หลายเดือนก่อน +14

    කලාකරුවානනි අමා මහ නිවන් සුව අත්වේවා 😢

  • @gayathramanuka1798
    @gayathramanuka1798 ปีที่แล้ว +29

    දැන් තියෙන සින්දුත් එක්ක අහද්දි අපි මරෙනනකන්ම අහන්න පුලුවන් සින්දු මේව ❤

  • @elsworthj
    @elsworthj 4 หลายเดือนก่อน +36

    Heard this song when I was a teenager. Sort of relates to my life. I married her anyway. RIP, beautiful song that I can relate to.

    • @sahanr27
      @sahanr27 2 หลายเดือนก่อน

      Ado no. So you had an amazing love story

  • @gimshanshashi4448
    @gimshanshashi4448 2 หลายเดือนก่อน +3

    මටම ලියපු සිංදුවක්...😢 හදහනට මං හැමදාම වයිර කරනවා

  • @lakshanlakshan7966
    @lakshanlakshan7966 4 หลายเดือนก่อน +37

    අමාමහ නිවන් සුව කලාකරුවාණෙනි...!

  • @dinu-fitnesshealth6287
    @dinu-fitnesshealth6287 7 หลายเดือนก่อน +15

    ඇගේ සිනාව තහනම්..
    ගෙදරින් මට තහනම්..
    සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින් .............
    ( සරංහේ 5/16 ) ❤️

  • @gamehub2101
    @gamehub2101 ปีที่แล้ว +26

    ගායනය වාදනය ඉතාමත් විශිශ්ටයි.....
    තරුන්‍යට නිවෙන්න මේවා තමයි කලාව කියන්නෙ

  • @hasithamadhushan338
    @hasithamadhushan338 ปีที่แล้ว +39

    නියමයි...ඒ හැඟීම අදටත් මතක් වෙද්දි දරාගන්න අපහසුයි.💙

  • @lakshanviduranga3197
    @lakshanviduranga3197 ปีที่แล้ว +16

    මේ මියුසික් ඇරේන්ජ්මන්ට් එක හොඳට බේස් තියෙන හෙඩ් සෙට් එකකින් ඇස් පියන් අහන් ඉද්දි වෙනම තැනක නතර වෙන්නෙ, නියම පිරිමි හඩක් කඳනාරච්චි මහත්මයට තියෙන්නෙ,💖

  • @pradeepsuranga6447
    @pradeepsuranga6447 4 หลายเดือนก่อน +13

    අමරණීය චරිත......RIP

  • @sriyanichandrika305
    @sriyanichandrika305 4 หลายเดือนก่อน +9

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ඔබතුමා ගෙ ගීතය හරිම සුටුයි ඇසෙන ව්ට මාගේ උපහාරය පිරිනවා සංගීත කන්ඩායමටත් ස්තූතිය ජය ඔයාලට

  • @asankauj7054
    @asankauj7054 4 หลายเดือนก่อน +8

    නිවන් සුව කලාකරුවානෙනි

  • @preradon593
    @preradon593 9 หลายเดือนก่อน +10

    මාගෙ පාසල් අවධියේ මගෙ ගෙට උඩහ ගෙදර සිටිය ඇයව අදත් මට මතක් වෙනවා අවුරුදු ගානක් ඇයට මම හිතින් ආදරය කල හැටි එ දවස් වල ඇයත් එ වගෙමයි අප දෙදෙනා හැමදාම හිනාවෙමින් සිටියා ඇය ගියෙ අනුලා මම ගියෙ තර්ස්ටන් 😂❤ එ දවස් වල මම මෙ සිංදුව පට්ට ගහැව්වා කැසට් එකෙන් ඇය අද කොහෙ හරි හොදින් ඇති මමත් usa 🇺🇸 වලට වෙලා ඉන්නවා පිලියන්දල තමයි අපි හිටියෙ 😢 එ අතිතයට ආයෙත් යන්න බැහැනෙ 😢1985 😂මතකය අදටත් සුන්දරයි මැවිලා පෙනවා මෙ සිංදුව අහනකොට😢

  • @kassa3257
    @kassa3257 ปีที่แล้ว +18

    Bass guitarist ඔයා නම් පිස්සුවක් 🙏❤️😌

    • @Photo_doctor
      @Photo_doctor 9 หลายเดือนก่อน +1

      Ahenne na ear phone 1n 😢

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +41

    කවදාවත් අමතක නොවන ගීත මේව ♥️

  • @maroon31
    @maroon31 4 หลายเดือนก่อน +8

    සුන්දර ලායාන්විත ගායකයාණනී ඔබට නිවන් සුව !!!

  • @nzsandaruwan95
    @nzsandaruwan95 8 วันที่ผ่านมา

    රෝහන මහත්තයෝ. චන්දන අය්යා ඔය දෙන්නාටම දීර්ග ආයුශ ලැබේවා.

  • @urd7280
    @urd7280 ปีที่แล้ว +33

    Mage jiwitha kathawamai badapu mata adare karapu yabada niwasei ohu hitiye ....💔

    • @SRILANKA_NIMA
      @SRILANKA_NIMA 7 หลายเดือนก่อน +2

      Hen ghn wad ow

    • @Smvidanagamage
      @Smvidanagamage 7 หลายเดือนก่อน +1

      Nodokin hutti

    • @sajithnuwan3689
      @sajithnuwan3689 7 หลายเดือนก่อน +1

      නෙදකින් කාලකන්නි htti. Hna gahapan 😒😒😒😒

    • @Photo_doctor
      @Photo_doctor 6 หลายเดือนก่อน +1

      gahuwd ithn 💀

    • @COD3_MeCI-I
      @COD3_MeCI-I 5 หลายเดือนก่อน +2

      අහෝ දුකකි 😢

  • @DevageSilva
    @DevageSilva 4 หลายเดือนก่อน +1

    මෙ ගිතය මගෙ හිත යට සැම දාම රිදවමින් ...හොද වෙන්නැති රිදුමක් වගෙ....මිහිරියි

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +4

    Love karapu ape parana numbers.
    Mr.chandra Kumar...
    Kandanarachchi...
    Long life sir....
    Jesu pihitai

  • @patrickperera7974
    @patrickperera7974 10 หลายเดือนก่อน +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි සින්දුව අහලා තියෙනවා කියලා තියනවා ලස්සනයි

  • @Ceylon1
    @Ceylon1 ปีที่แล้ว +15

    මතකයේ රැදුන මිහිරි ගී,දීර්ඝායු වේවා...❤❤

  • @harshaedvern
    @harshaedvern ปีที่แล้ว +44

    පිස්සු හැදෙනවා ❤ කියන්න වචන නැත!!!!!!

  • @SureshAlagoda-rf6jh
    @SureshAlagoda-rf6jh 10 หลายเดือนก่อน +6

    මගෙ ජිවිතෙටම සම්බන්ද සින්දුවක් ඔය වගෙම සිද්දියක් උනා මිට අවුරුදු 15 විතර කලින්

  • @sapukrish693
    @sapukrish693 ปีที่แล้ว +22

    ආදරනීය කටහඬක්...දිර්ඝායු වේවා ...🙏🙏

  • @daneshmaduranga2565
    @daneshmaduranga2565 ปีที่แล้ว +6

    Superb sounds. Can enjoy all day long with earbuds. ❤❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +8

    Mama senali sinduwa lassanai ❤❤❤😘😘😘

    • @COD3_MeCI-I
      @COD3_MeCI-I 5 หลายเดือนก่อน

      නියමයි සෙනාලි

  • @Shani_Sj
    @Shani_Sj 4 หลายเดือนก่อน +5

    නිවන් සුව සර්..😥🖤🙏

  • @Kushan2004
    @Kushan2004 ปีที่แล้ว +3

    අදිමාත්‍රාවක්❤මරු

  • @Kadawatha
    @Kadawatha ปีที่แล้ว +9

    මගේ ගායකයා ❤

  • @NuwanKalubowila
    @NuwanKalubowila 14 วันที่ผ่านมา

    Jayen jayama wewa janapathi humanity.api obata naya gatii janapathi thumani

  • @ajithsiri2781
    @ajithsiri2781 4 หลายเดือนก่อน +1

    ඔබතුමා ට නිවන් සුව අත්වේවා..

  • @nuwangamage9110
    @nuwangamage9110 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි..🙏

  • @sandakelumnmi7096
    @sandakelumnmi7096 10 หลายเดือนก่อน +4

    What a amazing voice ❤️❤️
    Good luck brother...!!

  • @kisharasurasinghe9232
    @kisharasurasinghe9232 5 วันที่ผ่านมา

    Beautiful person with beautiful voice ❤

  • @dnilakshana
    @dnilakshana 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි

  • @rukshithamali1749
    @rukshithamali1749 ปีที่แล้ว +15

    අදටත් ආසම සින්දුවක් ❤️

  • @Spasindu
    @Spasindu 5 หลายเดือนก่อน +1

    මාර රිද්මයක් හදවතටම දැනෙනවා♥️

  • @tehanranga3682
    @tehanranga3682 11 หลายเดือนก่อน +4

    ජීවත කතාව ❤️

  • @ranasinghawiyayabandara603
    @ranasinghawiyayabandara603 ปีที่แล้ว +7

    ඇගෙ සිනහව තහනම්.....💔

  • @pb3636
    @pb3636 3 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුව

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +5

    ආදරයේ සුන්දරත්වය හා විරහව සොබා දහම හා ගලපා ඇති අපුරුව

  • @lakibaba1043
    @lakibaba1043 ปีที่แล้ว +2

    සුපිරි ❤❤

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +5

    What a nice song...🥰🥰

  • @krishnfodez1703
    @krishnfodez1703 4 หลายเดือนก่อน +1

    නිවන්සුව කලාකරුවාණේනි..🏳️❤✨

  • @ClipsAll-mb6re
    @ClipsAll-mb6re 4 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා

  • @barcablood749
    @barcablood749 4 หลายเดือนก่อน

    සදාකල් රැඳෙන හඬක් ඉතිරි කර දිවියෙන් නික්ම ගිය ඔබට ඔබ පතනා අයුරින්ම සැනසීමක් ලැබේවා ! 🙏🤍

  • @kushanchanu2960
    @kushanchanu2960 ปีที่แล้ว +3

    සුපිරි ❤

  • @lahirusandaruwan5113
    @lahirusandaruwan5113 ปีที่แล้ว +2

    මේවට ගහන්න සිංදු නෑ ලොවෙත්

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 4 หลายเดือนก่อน +1

    Rip legend 😢💔

  • @isurudilshan8534
    @isurudilshan8534 11 หลายเดือนก่อน +2

    පිස්සුවක්❤❤🎤❤

  • @mihiraplantation7787
    @mihiraplantation7787 4 หลายเดือนก่อน +1

    Niwan suwa labewa

  • @andysrilanka7772
    @andysrilanka7772 ปีที่แล้ว +2

    විරහව වේදනාව කියන්නෙ අමුතුම රහක්..

  • @craftworlds19
    @craftworlds19 3 หลายเดือนก่อน

    අමා මහ නිවන්සුව ලැබේවා ඔබතුමාට ❤🙏

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +2

    තනිකරම භාවනාවක්

  • @ashendilanga6676
    @ashendilanga6676 ปีที่แล้ว +2

    Lead parts ලස්සනට වදිනව❤

  • @chefsula2221
    @chefsula2221 ปีที่แล้ว +5

    Menna music ❤️🥺
    kochchara ahuwath epa wenne ne🙂
    danuth ahana gaman innw JBL ekata dala 🥺🥺🥺
    2022 / 12/ 26
    උදේ 9.55 ට

  • @nilukaroshanisam9181
    @nilukaroshanisam9181 ปีที่แล้ว +3

    No words❤❤❤❤❤

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 4 หลายเดือนก่อน

    Very beautiful ❤️ and immortal song forever which we love 💕 since our childhood!
    May you attain the supreme bliss of Nibbana!

  • @DayanaLakmali-ev3eb
    @DayanaLakmali-ev3eb 2 หลายเดือนก่อน

    Athdakeemak ne.eth sinduwata Patta asai

  • @nirmalfernando5078
    @nirmalfernando5078 4 หลายเดือนก่อน

    What a beautiful song !
    I have first heard this song is late seventies, when I was a teenager.
    Still, today also everyone enjoying these songs.
    May he attain the Supreme Bliss of Nibbana !

  • @nisansalatharangiwarnakulaedir
    @nisansalatharangiwarnakulaedir 11 หลายเดือนก่อน +2

    They will definitely receive the return.... Don't be afraid....

  • @sakuntharajith3975
    @sakuntharajith3975 4 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයෙක්. ඔබතුමාට නිවන් සුව කලාකරුවානනි.

  • @MohammedRafaideen-rr5nv
    @MohammedRafaideen-rr5nv 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤Nice eka. hodai hitha hadgnta

  • @shagiya512
    @shagiya512 6 หลายเดือนก่อน

    " ඇස් වහගෙන අහද්දි දැනෙන Feel එක 💖🍀 "

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x 25 วันที่ผ่านมา

    මගේ නොලැබුනු ආදරය වගෙමම්‍යි.එයාටවත් මටවත් කියාගන්න බැරි උන 😪

  • @sanjayaHerath703
    @sanjayaHerath703 4 หลายเดือนก่อน +1

    නිවන් සුව 😢

  • @javindrawasala9398
    @javindrawasala9398 9 หลายเดือนก่อน +1

    Artist & voice eka a kale idannma amazing , but this band eke baking really amazing ❤️

  • @washclothswasanta6715
    @washclothswasanta6715 4 หลายเดือนก่อน

    Attamai watina sindu hada koccharanam lassanada

  • @Mayuramihiran-ul1ew
    @Mayuramihiran-ul1ew 7 หลายเดือนก่อน +2

    යාබද නිවසේ ඇය දැන් බැදලා මම තාමත් බොඩින් කාමරයේ ඉදන් තනියම අහනවා

  • @dasuntharanga6164
    @dasuntharanga6164 21 ชั่วโมงที่ผ่านมา

    Hart tuching song😢

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 ปีที่แล้ว +7

    කදනේ අය්යේ kingswood යේ අබිමානවත් ලයාන්විත කටහඩ ඔයයි..

  • @dailyvlogmix12345
    @dailyvlogmix12345 5 หลายเดือนก่อน

    Amuthuma hegimak denawa me githaya ahaddi mata❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +7

    යලි පූබූදන්න බැහැ ඒ ආදරේ...

  • @user-up1yz6ii7d
    @user-up1yz6ii7d ปีที่แล้ว +2

    What a song ❤

  • @maduff3800
    @maduff3800 ปีที่แล้ว +2

    පට්ටහ්

  • @pavithranuwanthi8475
    @pavithranuwanthi8475 4 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි

  • @chethanagirambe7281
    @chethanagirambe7281 ปีที่แล้ว +3

    All time favorite ❤❤❤

  • @kavithradilusha8866
    @kavithradilusha8866 4 หลายเดือนก่อน +1

    RIP LEGEND 🥺🥺🥺

  • @hemanthakumara3618
    @hemanthakumara3618 4 หลายเดือนก่อน

    Niwan suwa labewa !obata🙏

  • @tharushaandrew1129
    @tharushaandrew1129 4 หลายเดือนก่อน +1

    Rip 😢

  • @samudikamadushani8494
    @samudikamadushani8494 7 หลายเดือนก่อน

    ❤.niyamai

  • @miraniwijesekera544
    @miraniwijesekera544 4 หลายเดือนก่อน

    Ahnna ahnna adare hithenawa ❤❤❤❤❤❤❤❤hmdamath ❤❤❤❤

  • @user-ij2tc2lx2n
    @user-ij2tc2lx2n 4 หลายเดือนก่อน +1

  • @kaviduheshan7006
    @kaviduheshan7006 6 หลายเดือนก่อน +1

    Favorite ❤

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 ปีที่แล้ว +2

    Lovely song.....

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤lassanie

  • @nisansalatharangiwarnakulaedir
    @nisansalatharangiwarnakulaedir 11 หลายเดือนก่อน

    Gedarin ahanna ona ne.... Un maath ekka erisiyai....
    Anith eka maawa labaa ganna un kiyana kiyana padeta natanna oneth ne, mage Janaka Sir....

  • @TheIsuruSL
    @TheIsuruSL 4 หลายเดือนก่อน

    What a beautiful song. Rip sir. 🙏😎

  • @ranathungaarachchimaheshik
    @ranathungaarachchimaheshik 4 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා !!

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +2

    Bass ❤️😋

  • @tharushaandrew1129
    @tharushaandrew1129 4 หลายเดือนก่อน

    Superb🌹👌

  • @sankakumara8537
    @sankakumara8537 3 หลายเดือนก่อน

    20/04/2024 maka ahala thiyannawanam niyma sundara athithyak athi❤❤❤❤

  • @Glamgirl94
    @Glamgirl94 ปีที่แล้ว

    Kiyanna deyak nahe aye 💛
    DNS❤️

  • @srilanka3763
    @srilanka3763 10 หลายเดือนก่อน +4

    විශ්ටයි අර යකඩ මනමාලි සහ ගීතය....වැඩ්ඩො ඉන්න රටේ වැඩ ගන්න දන්නේ නැති පර පාලකයෝ😊

  • @nisansalatharangiwarnakulaedir
    @nisansalatharangiwarnakulaedir 11 หลายเดือนก่อน +1

    Mata oyaawa notherenawa nemei mage menika.... Ath Oya mata wediya smart ne.... Karana deyak hondata hithala balala karanna....
    Oya geni ekige lamaige weda tika okkoma Sir gen aran kunu maalu kellak wage visi karaavi....
    Parissamin mage menika....