ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Gee tv channel එක බලලා තිබ්බට ප්‍රගීත් කියන්නේ මේ වගේ වැඩ්ඩෙක් කියලා දැනගත්තේ ලගදි ❤
සන්නස්ගල සර් එක්ක කිසිම පෙරසූදානමකින් තොරව තමා මේ වැඩසටහන කලේ වැරදි ඇතිනම් සමාවෙන්න "සියලු මිනිසුන්ට සම තැන" Ceylon Rasta , වැඩසටහන නරබපු share කරපු කොමෙන්ට් කරපු සැමට ආදරෙයි Thnx සන්නා !
ප්‍රගියා ආඩම්බරයි මචං ❤️👍
අපි ලංකාවේ මලේ 👌👌👌
Supiri
Awlak ne....elaata tibba ...
පට්ට Talent එකක් තියෙන්නෙ ජය ✊
සර් දැනගෙන හිටියෙ නැති වුනාට ප්රගීත්ව දන්නෝ දැනගෙන හිටියා. හැබැයි සර් කරපු හොඳ දේ තමයි ඔහුව අලුත් ප්‍රේක්ෂකයන් පිරිසකට විවෘත කරපු එක. වන් ලව් ❤
ප්‍රගීත් පෙරේරා කියන්නේ නාපෝලි නගරයේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීත වරයෙක්. ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ හැකියාව ඔහුට ඇත. තම ජීවිතය සම්පූර්ණයෙන්ම සංගීතයටම කැපකල අයෙකි. ඉතාමත් අමාරුවෙන් යම් තැනකට ඇවිත් නමුත් මීට වැඩි හොඳ තැනක සිටිය යුතු පුද්ගලයෙකි. Good luke 🌹
Prasa kg ගේ මම ලංකාවෙ මලේ සිංදුවෙන් තමයි මුලින්ම prageeth pererawa අදුර ගත්තේ..❤❤❤
ප්‍රගීත් පෙරේරා ඇත්තටම දක්ෂ ගායකයෙක් වගේම වාදකයෙක් ඉදිරි කටයුතු සියල්ලටම ජයෙන් ජයම වේවා👍
සන්නා සර්! මම ඔබගේ ගෝලයෙක් නොවුනත් මගේ මිය ගිය බිරිද නිසා ඔබගේ ගෝලයෙක් වීමට ඔබ නොදැනුවත්වම වරම් ලැබූවෙමි. ගොඩාක් දේ කීමට ඇත. ලංකාවට ආපු ගමන් ඔබ බැහැ දැකීමට අපේක්ෂාවෙන් සිටිමි...❤❤❤❤
හිතහොද අවංක කලාකරුවෙක්, සන්නත් සුදුස්සාට නිර්ලෝභීව තැනදෙන හදවතක් අැති තරුවක්
❤️💛💚 ප්‍රගීත් පෙරේරා කියන්නෙ ආයේ සුපිරි පොරක්...ඉතාලි නාපෝලි ගැම්ම..
කලා ගම හලාවතින් බිහි වෙච්ව තවත් සුපිරි talented චරිතයක්.ප්‍රගීත් අයියා
ආසම දෙන්නෙක් එකතැන👽🖤
හැංගිලා සිටි සලාපුර මුතු කැට ..අපේ සර්ටත් ඔය පුතා ටත් ගොඩාක් පින් 🙏🙏❤️❤️❤️❤️❤️❤️
Napoli ❤ salapure ape ❤jaya wewaa sanna sir ❤
ප්‍රගීත් අයියා හරිම සතුටුයි..ඔයා හරිම අවංක,හිත හොද ,ලොකු පොඩි භේදයකින් තොරව මිනිස්සුන්ට ගරු කරන සුපිරි චරිතයක් ..ඔයා නියම තැනකට අද ගිහින්.ඔබ දෙදෙනාටම ගරු කරනවාඇත්තටම ප්‍රගීත් අයියා මේ හැසිරීම කතාව ගායනය කොතනත් මේ විදිහමයි..පුදුම අවංක චරිතයක් ...ගායනයට වගේම මනුස්සයට ආදරෙයි
ප්‍රගියා මරු මචන් අපට හමු වෙන්න බැරි වුනා නපෝලි ආවම අපි හමුවෙමු
මම ලන්කාවේ මලේ 2015 රහටම අහිච්ච ඒකක් තාමත් රහයි. ප්‍රසා kg ට දුන්න respect ඒක වටිනවා. ❤️❤️❤️
නියම මනුස්සයන් දෙදෙනෙක් ❤️❤️Prageeth aiyage perfomence පට්ට තියෙනව ගතිය.. ආදරෙයි..
0000000000000000000
00000000000
R.I.P. Shiraz de Rude boy.. ලංකාවේ හිටිය තවත් සුපිරි තරුවක් තමයි ඔහු. අපේ අවාසනාවට අද අපට අහිමිවුනු..
අනිවාර්යයෙන්ම. ඔහුව මතක් කරපු එකට ඔබට ස්තුති😌🙏
Sitiya yuthuma kenek. Mathak kalata sthuthiyi obata
අපරාදේ සන්නාට පොරත් එක්ක interview එකක් කරගන්න බැරිඋනා..
දැන් කව්රු උඩ ආවත් හොදම freestyle රැපා තමා ප්‍රසා උගෙ වචන අහපු ඕනෙ එකෙක් ඒක දන්නවා. වචන ටිකට සන්නත් ආස උනා. වැඩ්ඩො දෙන්නෙක් සෙට් වෙලා කරපු ලස්සනම සිංදුවක් මන් ලංකාවෙ මලේ ❤
2015 දී "මම ලංකාවේ මලේ" හැමතිස්සෙම ඇහුවා ඉස්කෝලේ යන කාලේ ❤️😊 ජය වේවා... මේක නාපෝලේ හලාවත් ජාති වැඩක්.😊
PrasaKG
Ow bn 😍
Prageeth perera පට්ට පොරක් නාපෝලියෙ ❤️ ආදරෙයි program එකට 😍
See the discipline.....He called Mr. Sannasgala Sir.. Love that...
තනියම ගමනක් යන එකම ලාංකි ගායකයා.නාපොලියෙ ලාංකික ශ්‍රමිකයෝ වෙනුවෙන් ඔබට සුභ පතමි.
ලංකාවේ අපේ වටිනා සම්පතක් බදු සුපිරීම ගායකයෙක්..ලංකාවටම එකයි.. පට්ට රෙගේ වොයිස් එකක් තියෙන ආසම චරිතයක්..🔥❤️👏
සිලෝන් රස්තා subscribe කරා මේ program එක බලලා.මේ වගේ පට්ට කලා කරුවෙක් හදුන්වා දුන්නට හදවතින්ම ආදරෙයි සන්නස්ගල සර්...
ප්රසාව මතක් කරපු එකට සතුටුයි❤️
බඩු ගියා.. පකෙ සින්දුවක් නෙ
♥️🥀
Aiya Ubagy Song 🎵 100 Waryak Ahanawa .......Pattama Dakshayak Adary .....oya Voice aka Pyra pinakata hamu akak Adary Aiya From Romania 🇷🇴
බුදු සරනයි පුතේ😊😊😊😊මගේ වටේ ඉන්න ඔක්කොටම ගියා fantastic sigin
රේගේ ඩෙනිම ..... කිති කැවෙන.... රස්තා ඩෙනිම. ..... ..... මේ යකාගේ album එකක් තියනවා ලංකාවේ රේගේ සංගීතය වෙනත් මාවතකට අරංගිය කෙනෙක් . අහන්න පුලුවන් දැනෙන වැඩක් කරලා තියනවා.
ප්‍රගීත් පෙරේරා කියපු ගමන් මතක් වෙන්නේ 'රෙගේ ඩෙනිම .. රස්තා ඩෙනිම' ❤️
ප්‍රගීත් ගෙ සින්දුවක් එක පාරක් ඇහුවම ජීවිත කාලෙම මතක හිටිනවා.marley ගෙ ආශිර්වාදය ලෙසටම තියෙන artist කෙනෙක්...💜️💜️💜️💜️
සහෝදරයෙක් තම ප්‍රගීත් බ්‍රදර් ❤❤❤
25 පාරක් බැලුවා. තාම එපා වුන් නැහැ
Really a talented brother..good luck keep doing this thanks.....සන්නස්ගල සර් සුදුස්සාට තැන දෙන නිර්ලෝභී උතුමෙක්..ගොඩක් පිං සර්..දිීර්ඝායු පතමි..
ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන ඔබ දෙපලට 🎉. ස්තූතියි.
Flash back හිටපු කොල්ලෙක් තමා
ස්තූතියි මිනිහෝ මේ වගේ දේවල් අපිට ගේනවට💖🤜🤛
ලංකාවෙ අංක ඒකේ සිංහල රෙගේ කාරය මන් දන්න විදිහට අපි ඔලේවල් කරන කාලේ වගේ තමයි රෙගේ ඩෙනිම එලියට ආවේ.. අදටත් ජනප්‍රියත්වය පස්සේ නොගිය අදටත් රෙගේ කලාව එලෙසම රැකගෙන අත්දැකීම් සහිතව ගයනව.. ආදරෙයි ලංකා රගා💚💛❤️ ප්‍රගීත් පෙරෙරා✌️
මෙන්න චරිත යකෙක්ට වත් බය නෑ දෙයියන් හරි වැරදිනම් මුණටම කිව්වා ජිවිතේ හැංගිච්ච දේවල් නෑ බෝතලේ කැඩුවා ෂොට් එකක් දැම්මා. මගේ ජිවිතේ ගරුකරන සුපිරි චරිතයක් සර් ඔයා
පට්ට ආතල් එකේ ඉන්නෙ සන්නා සැරටම ජිවිතේ විදිනවා මාත් videos බලලා සතුටු වෙනවා ❤😁👍
Asama charithayak sannasgala sir❤
ගියා...ගියා...නියම තැනට ගියා....ප්‍රගීත් පෙරේරා....Royal Taprobanian එකට ගියා.............👍
ඒ කාලේ මාධ්‍යයෙන් ඉඩක් දුන්නනම් ලංකාවේ කොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම අහල අද ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉන්න ඕන සුපිරිම ගනයේ නියුක්ලියර් මිසයිල් එකක්. ❤️❤️❤️❤️❤️
ඔව් මේවගේ වේස වචන පොඩි කාලේ ඉදන්ම කියන්න දුන්නානම් ලංකාවම මාර නියුකිලියර් මිසයිලයක් වෙනවා
@@tharangaprageeth5964 අමරදේව මාස්ටර්ගෙ සිංදු අහ අහ තමයි රටම වේසකමේ ඇරියෙ ඔයාලා, ✌️
දෙන්නම වටිනවා...ආදරෙයි
මම ඉස්කෝලෙ යන කාලේ ආසාවෙන් අහපු රැප් එකක් තමයි මම ලංකාවෙ මලේ. Programme එකේ කියපු වෙලේ සෘතිය verse එකත් ආව නම් පට්ට.
ප්රගීත්ගේ ගීත අපිත් අසා තියෙනවා මොකද අපිත් නාපොලියේ,,,,,ඔහු ඇත්තටම දක්ෂයෙක් ,ඔහුගේ දක්ෂතාවය තව තවත් තහවුරු වෙනවා,සන්නස්ගල කියන වැඩ්ඩා ඉදිරියේ වැඩසටහනක් කලාම,ජයවෙවා
❤🎉
Patta rasaswadayak labuwa bs dennatama
දක්ශයෙක්ට ඔබේ තැන දී පැය බාගයක් විනාඩියක් කල ඔබට ස්තුති සර්
සුපිරිම චරිතයක් ,සනු්නස්ගල සර්ට ගොඩක් ස්තුතියි මේ අයගෙ වටිනාකම රටට පෙන්නල දුන්න ට
ප්‍රගීත් පෙරේරගෙ රස්තියාදු ගතිය...😍😍😍😍♥️✌️
නියම රස්ටෙක් නම් පට්ට ගඳයි. 😯
සන්නත් වදන් දෙනවා ගුදන් ගනන් පිගං අරන් බෙදන් කන්ට 👍🤙
චිත්‍රයක්...මේ වැඩසටහන
Prageeth aiya ❤ Halawatha hadawatha ape 😍
ඒක මරු සින්දුව ගියා ගියා.... හොදට කියුවා ප්‍රගියා... 👌👌👌
පිට පොට යන ජීවිත හරිම ලස්සනයි....
ඔබගේ නිර්වචනය හරිම ලස්සනයි. දිගටම ඒහෙම ම හිතන්න. වරදින්නේ නෑ
No women no cry පට්ට❤
Prageeth you're awesome brother , you have met the best person In Sri Lanka, who will understand your Vibe 🥰
100% agree with you ☝️
කිලෝ වලින් රැප් වදන් දෙන ප්‍රසා kg හින්ද අදුරගත්තෙ හිත ලන්කාවෙ සින්දුවෙන් ❤️❤️ප්‍රගිත 👌
සර්..බුදු සරණයි...අයියා මරු..❤️💪
Prasa kg එක්ක ගහපු සින්දුව තමා hit ,මම ලංකාවේ මලේ ....💛💛💛
ප්‍රගීත් අයියගේ රසිකයෙක් වුනේ 2015දි වගේ ප්‍රසා එක්ක කරපු මම ලංකාවේ මලේ . කංසා බොන්ජේ සිංදු අදටත් අහනවා ❤
නියමයි සර් මෙම හමු වී ම ජය වේවා ප්‍රගීත්
Prageeth perera ,bro eda idan mn reggae passe yaddi sinhalen hugak reggae sindu obagen mata hambuna, ithin adarei prageeth bro always jah bless you , jah rastafarai ,and always respect reggae and our king , bob marley ✌️🇱🇰🇬🇳 onelove
නාපොලියෙ හුඟක් තැන් ලස්සන කරන පට්ට පොරක් තමා Pragiya,,Thank u sannasgala sir!" Ciao tutti 🤗
ප්‍රගීත් අයියා අම්බෝ... සන්න sir මාර combination එක.
උපන් රටට ආදරය කරන සුපිරි කොල්ලෙක්..🙏❤️🌹
සුපිරිම කටහඬක් ❤️❤️💯
සිරාවට
වින්දනය දුන්, පුගී හදුන්වා දුන් කාලය මරැ....
Gee TV prageeth aiya Good luck
ප්‍රසාගෙ තැන අඩුව පිරෙව්ව නිහතමානිකම රෙස්පෙක්ට්❤️💛💚
සන්නස්ගල සර්🙏
ජය වේවා ප්‍රගීත් අයියා වගේම සන්නස්ගල සර් 🙏
He is the one who following roots reggae. Pragee is the Sri Lankan reggae icon
VOICE එක නම් ෆට්ට Brother.ඔයාගෙ සිංදු වල lyrics නම් සුපිරි.එකෙන්ම පට්ට චරිතයක් 😍😍😍
👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️all the best ....🙏😎
You are Superb guy of our era,1972 born I.Good luck brother .
රහ දන්නෝ දනිති...❤❤❤
හෙන කකුස්සි feeling එකක්නෙ බන් එන්නෙ.බොක ගියාලු බඩ ගියාලු බඩු ගියාලු😂 ලස්සන වචන ටිකක් ආව නම් melody එක පාර 👍
තොට රෙද්දෙ රෙවිලා ඉන්නෙත් නුගත් කම නිසා . සැම දේකම ගන්න පුලුවන් දේ හොදම දේ විතරක් ගනින්. නැත්තම් තොටත් බොක ගිය කියල කියන්න වෙන්නෙ😂
Uba ekak liyapan ....
ඉතාලියේ ඉන්න දක්ෂ ගායකයෙක් වගේම හිත හොඳ මිනිහෙක්.....
මරැ බොබාආ
තවත් මේ වගේ යුනික් අය මේ අමුතු ඇටේ පහල වේවා බොරු ආටෝප නැති ගායකයෝ ස්තූතියි සර් මේ වගේ චරිත හයිලයිට් කරනවට මැරෙන්න කලින් ඔබතුමා මුණගැහෙන්න හීනයක් තියෙනවා 🙏
sir oya ada patta athal
Prageeth ayya napoliye ape hoda hadawatha ❤jesu pihitai sanna sir ape lankawe api aadaraya katana apekama oba jaya wewa ❤
එල ප්‍රගීත් අයියා, සන්නස්ගල සර්.
අම්මෝ සර්ගෙ ඒක.....පිස්සු සැදෙයි.....ආ.....💪😍👏👍
සිල්ගත්තු .. සුපිරි , සන්නස්ගල සර් ආසම චරිතයක් ❤ මරු
no Women, no cry.......patta❤
එකෙන්ම සුපිරි ❤️❤️❤️
පට්ට ආස චරිතයක් පට්ට වොයිස් එකක් ❤
Patta porak❤
ස ......... පට්ට අසාවෙන් බලන්නේ එත් අද පොය ...... එහා ගෙදර හුක## නා මැෂින්එකක් දාගෙන සද්ද කරනවා උගෙ අම්මව මතක්වෙනවා 💚👽❤️ නිදහස නැ රස විදින්න දුකයි
Patta katahadak ban. Thank you Sanna.
Aththatama dakinna asa charithayak Pregeeth aiya ❤💛💚
.napoliye sitina hitha hoda manussakam danna hoda miniseki obata jaya pathami
සුපිරිම සුපිරි ❤️😘👌
Guitar වාදනය මරු... ❤️
ප්‍රගීත් වගේම මල්ලිත් දක්ශ ගායකයෙක් අපි සෙට් උනා මාතර බීච් එකේ කිසිම අහංකාර කමක් නැති ජාන වලින්ම වැඩ්ඩෝ.... 💜️♥️💙
Excellent progem Sanna sir Very good
මාත් ලංකාවට ආව දවසක අනිව sirව හම්බෙන්ඩ එන එක මගෙත් හීනයක් ❤
gammk yko sir
Gee tv channel එක බලලා තිබ්බට ප්‍රගීත් කියන්නේ මේ වගේ වැඩ්ඩෙක් කියලා දැනගත්තේ ලගදි ❤
සන්නස්ගල සර් එක්ක කිසිම පෙරසූදානමකින් තොරව තමා මේ වැඩසටහන කලේ වැරදි ඇතිනම් සමාවෙන්න "සියලු මිනිසුන්ට සම තැන" Ceylon Rasta , වැඩසටහන නරබපු share කරපු කොමෙන්ට් කරපු සැමට ආදරෙයි Thnx සන්නා !
ප්‍රගියා ආඩම්බරයි මචං ❤️👍
අපි ලංකාවේ මලේ 👌👌👌
Supiri
Awlak ne....elaata tibba ...
පට්ට Talent එකක් තියෙන්නෙ ජය ✊
සර් දැනගෙන හිටියෙ නැති වුනාට ප්රගීත්ව දන්නෝ දැනගෙන හිටියා. හැබැයි සර් කරපු හොඳ දේ තමයි ඔහුව අලුත් ප්‍රේක්ෂකයන් පිරිසකට විවෘත කරපු එක. වන් ලව් ❤
ප්‍රගීත් පෙරේරා කියන්නේ නාපෝලි නගරයේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීත වරයෙක්. ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ හැකියාව ඔහුට ඇත. තම ජීවිතය සම්පූර්ණයෙන්ම සංගීතයටම කැපකල අයෙකි. ඉතාමත් අමාරුවෙන් යම් තැනකට ඇවිත් නමුත් මීට වැඩි හොඳ තැනක සිටිය යුතු පුද්ගලයෙකි. Good luke 🌹
Prasa kg ගේ මම ලංකාවෙ මලේ සිංදුවෙන් තමයි මුලින්ම prageeth pererawa අදුර ගත්තේ..❤❤❤
ප්‍රගීත් පෙරේරා ඇත්තටම දක්ෂ ගායකයෙක් වගේම වාදකයෙක් ඉදිරි කටයුතු සියල්ලටම ජයෙන් ජයම වේවා👍
සන්නා සර්! මම ඔබගේ ගෝලයෙක් නොවුනත් මගේ මිය ගිය බිරිද නිසා ඔබගේ ගෝලයෙක් වීමට ඔබ නොදැනුවත්වම වරම් ලැබූවෙමි. ගොඩාක් දේ කීමට ඇත. ලංකාවට ආපු ගමන් ඔබ බැහැ දැකීමට අපේක්ෂාවෙන් සිටිමි...❤❤❤❤
හිතහොද අවංක කලාකරුවෙක්, සන්නත් සුදුස්සාට නිර්ලෝභීව තැනදෙන හදවතක් අැති තරුවක්
❤️💛💚 ප්‍රගීත් පෙරේරා කියන්නෙ ආයේ සුපිරි පොරක්...ඉතාලි නාපෝලි ගැම්ම..
කලා ගම හලාවතින් බිහි වෙච්ව තවත් සුපිරි talented චරිතයක්.ප්‍රගීත් අයියා
ආසම දෙන්නෙක් එකතැන👽🖤
හැංගිලා සිටි සලාපුර මුතු කැට ..අපේ සර්ටත් ඔය පුතා ටත් ගොඩාක් පින් 🙏🙏❤️❤️❤️❤️❤️❤️
Napoli ❤ salapure ape ❤jaya wewaa sanna sir ❤
ප්‍රගීත් අයියා හරිම සතුටුයි..ඔයා හරිම අවංක,හිත හොද ,ලොකු පොඩි භේදයකින් තොරව මිනිස්සුන්ට ගරු කරන සුපිරි චරිතයක් ..ඔයා නියම තැනකට අද ගිහින්.ඔබ දෙදෙනාටම ගරු කරනවා
ඇත්තටම ප්‍රගීත් අයියා මේ හැසිරීම කතාව ගායනය කොතනත් මේ විදිහමයි..පුදුම අවංක චරිතයක් ...ගායනයට වගේම මනුස්සයට ආදරෙයි
ප්‍රගියා මරු මචන් අපට හමු වෙන්න බැරි වුනා නපෝලි ආවම අපි හමුවෙමු
මම ලන්කාවේ මලේ 2015 රහටම අහිච්ච ඒකක් තාමත් රහයි. ප්‍රසා kg ට දුන්න respect ඒක වටිනවා. ❤️❤️❤️
නියම මනුස්සයන් දෙදෙනෙක් ❤️❤️
Prageeth aiyage perfomence පට්ට තියෙනව ගතිය.. ආදරෙයි..
0000000000000000000
00000000000
R.I.P. Shiraz de Rude boy.. ලංකාවේ හිටිය තවත් සුපිරි තරුවක් තමයි ඔහු. අපේ අවාසනාවට අද අපට අහිමිවුනු..
අනිවාර්යයෙන්ම. ඔහුව මතක් කරපු එකට ඔබට ස්තුති😌🙏
Sitiya yuthuma kenek. Mathak kalata sthuthiyi obata
අපරාදේ සන්නාට පොරත් එක්ක interview එකක් කරගන්න බැරිඋනා..
දැන් කව්රු උඩ ආවත් හොදම freestyle රැපා තමා ප්‍රසා උගෙ වචන අහපු ඕනෙ එකෙක් ඒක දන්නවා. වචන ටිකට සන්නත් ආස උනා. වැඩ්ඩො දෙන්නෙක් සෙට් වෙලා කරපු ලස්සනම සිංදුවක් මන් ලංකාවෙ මලේ ❤
2015 දී "මම ලංකාවේ මලේ" හැමතිස්සෙම ඇහුවා ඉස්කෝලේ යන කාලේ ❤️😊 ජය වේවා..
. මේක නාපෝලේ හලාවත් ජාති වැඩක්.😊
PrasaKG
Ow bn 😍
Prageeth perera පට්ට පොරක් නාපෝලියෙ ❤️ ආදරෙයි program එකට 😍
See the discipline.....He called Mr. Sannasgala Sir.. Love that...
තනියම ගමනක් යන එකම ලාංකි ගායකයා.නාපොලියෙ ලාංකික ශ්‍රමිකයෝ වෙනුවෙන් ඔබට සුභ පතමි.
ලංකාවේ අපේ වටිනා සම්පතක් බදු සුපිරීම ගායකයෙක්..ලංකාවටම එකයි.. පට්ට රෙගේ වොයිස් එකක් තියෙන ආසම චරිතයක්..🔥❤️👏
සිලෝන් රස්තා subscribe කරා මේ program එක බලලා.මේ වගේ පට්ට කලා කරුවෙක් හදුන්වා දුන්නට හදවතින්ම ආදරෙයි සන්නස්ගල සර්...
ප්රසාව මතක් කරපු එකට සතුටුයි❤️
බඩු ගියා.. පකෙ සින්දුවක් නෙ
♥️🥀
Aiya Ubagy Song 🎵 100 Waryak Ahanawa .......Pattama Dakshayak Adary .....oya Voice aka Pyra pinakata hamu akak Adary Aiya From Romania 🇷🇴
බුදු සරනයි පුතේ😊😊😊😊මගේ වටේ ඉන්න ඔක්කොටම ගියා fantastic sigin
රේගේ ඩෙනිම ..... කිති කැවෙන.... රස්තා ඩෙනිම. ..... ..... මේ යකාගේ album එකක් තියනවා ලංකාවේ රේගේ සංගීතය වෙනත් මාවතකට අරංගිය කෙනෙක් . අහන්න පුලුවන් දැනෙන වැඩක් කරලා තියනවා.
ප්‍රගීත් පෙරේරා කියපු ගමන් මතක් වෙන්නේ 'රෙගේ ඩෙනිම .. රස්තා ඩෙනිම' ❤️
ප්‍රගීත් ගෙ සින්දුවක් එක පාරක් ඇහුවම ජීවිත කාලෙම මතක හිටිනවා.marley ගෙ ආශිර්වාදය ලෙසටම තියෙන artist කෙනෙක්...💜️💜️💜️💜️
සහෝදරයෙක් තම ප්‍රගීත් බ්‍රදර් ❤❤❤
25 පාරක් බැලුවා. තාම එපා වුන් නැහැ
Really a talented brother..good luck keep doing this thanks.....සන්නස්ගල සර් සුදුස්සාට තැන දෙන නිර්ලෝභී උතුමෙක්..ගොඩක් පිං සර්..දිීර්ඝායු පතමි..
ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන ඔබ දෙපලට 🎉. ස්තූතියි.
Flash back හිටපු කොල්ලෙක් තමා
ස්තූතියි මිනිහෝ මේ වගේ දේවල් අපිට ගේනවට💖🤜🤛
ලංකාවෙ අංක ඒකේ සිංහල රෙගේ කාරය මන් දන්න විදිහට අපි ඔලේවල් කරන කාලේ වගේ තමයි රෙගේ ඩෙනිම එලියට ආවේ.. අදටත් ජනප්‍රියත්වය පස්සේ නොගිය අදටත් රෙගේ කලාව එලෙසම රැකගෙන අත්දැකීම් සහිතව ගයනව.. ආදරෙයි ලංකා රගා💚💛❤️ ප්‍රගීත් පෙරෙරා✌️
මෙන්න චරිත යකෙක්ට වත් බය නෑ දෙයියන් හරි වැරදිනම් මුණටම කිව්වා ජිවිතේ හැංගිච්ච දේවල් නෑ බෝතලේ කැඩුවා ෂොට් එකක් දැම්මා. මගේ ජිවිතේ ගරුකරන සුපිරි චරිතයක් සර් ඔයා
පට්ට ආතල් එකේ ඉන්නෙ සන්නා සැරටම ජිවිතේ විදිනවා මාත් videos බලලා සතුටු වෙනවා ❤😁👍
Asama charithayak sannasgala sir❤
ගියා...ගියා...
නියම තැනට ගියා....
ප්‍රගීත් පෙරේරා....
Royal Taprobanian එකට ගියා.............👍
ඒ කාලේ මාධ්‍යයෙන් ඉඩක් දුන්නනම් ලංකාවේ කොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම අහල අද ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉන්න ඕන සුපිරිම ගනයේ නියුක්ලියර් මිසයිල් එකක්. ❤️❤️❤️❤️❤️
ඔව් මේවගේ වේස වචන පොඩි කාලේ ඉදන්ම කියන්න දුන්නානම් ලංකාවම මාර නියුකිලියර් මිසයිලයක් වෙනවා
@@tharangaprageeth5964 අමරදේව මාස්ටර්ගෙ සිංදු අහ අහ තමයි රටම වේසකමේ ඇරියෙ ඔයාලා, ✌️
දෙන්නම වටිනවා...ආදරෙයි
මම ඉස්කෝලෙ යන කාලේ ආසාවෙන් අහපු රැප් එකක් තමයි මම ලංකාවෙ මලේ. Programme එකේ කියපු වෙලේ සෘතිය verse එකත් ආව නම් පට්ට.
ප්රගීත්ගේ ගීත අපිත් අසා තියෙනවා මොකද අපිත් නාපොලියේ,,,,,ඔහු ඇත්තටම දක්ෂයෙක් ,ඔහුගේ දක්ෂතාවය තව තවත් තහවුරු වෙනවා,සන්නස්ගල කියන වැඩ්ඩා ඉදිරියේ වැඩසටහනක් කලාම,ජයවෙවා
❤🎉
Patta rasaswadayak labuwa bs dennatama
දක්ශයෙක්ට ඔබේ තැන දී පැය බාගයක් විනාඩියක් කල ඔබට ස්තුති සර්
සුපිරිම චරිතයක් ,සනු්නස්ගල සර්ට ගොඩක් ස්තුතියි මේ අයගෙ වටිනාකම රටට පෙන්නල දුන්න ට
ප්‍රගීත් පෙරේරගෙ රස්තියාදු ගතිය...😍😍😍😍♥️✌️
නියම රස්ටෙක් නම් පට්ට ගඳයි. 😯
සන්නත් වදන් දෙනවා ගුදන් ගනන් පිගං අරන් බෙදන් කන්ට 👍🤙
චිත්‍රයක්...මේ වැඩසටහන
Prageeth aiya ❤ Halawatha hadawatha ape 😍
ඒක මරු සින්දුව ගියා ගියා.... හොදට කියුවා ප්‍රගියා... 👌👌👌
පිට පොට යන ජීවිත හරිම ලස්සනයි....
ඔබගේ නිර්වචනය හරිම ලස්සනයි. දිගටම ඒහෙම ම හිතන්න. වරදින්නේ නෑ
No women no cry පට්ට❤
Prageeth you're awesome brother , you have met the best person In Sri Lanka, who will understand your Vibe 🥰
100% agree with you ☝️
කිලෝ වලින් රැප් වදන් දෙන ප්‍රසා kg හින්ද අදුරගත්තෙ හිත ලන්කාවෙ සින්දුවෙන් ❤️❤️ප්‍රගිත 👌
සර්..බුදු සරණයි...අයියා මරු..❤️💪
Prasa kg එක්ක ගහපු සින්දුව තමා hit ,මම ලංකාවේ මලේ ....💛💛💛
ප්‍රගීත් අයියගේ රසිකයෙක් වුනේ 2015දි වගේ ප්‍රසා එක්ක කරපු මම ලංකාවේ මලේ . කංසා බොන්ජේ සිංදු අදටත් අහනවා ❤
නියමයි සර් මෙම හමු වී ම ජය වේවා ප්‍රගීත්
Prageeth perera ,bro eda idan mn reggae passe yaddi sinhalen hugak reggae sindu obagen mata hambuna, ithin adarei prageeth bro always jah bless you , jah rastafarai ,and always respect reggae and our king , bob marley ✌️🇱🇰🇬🇳 onelove
නාපොලියෙ හුඟක් තැන් ලස්සන කරන පට්ට පොරක් තමා Pragiya,,Thank u sannasgala sir!" Ciao tutti 🤗
ප්‍රගීත් අයියා අම්බෝ... සන්න sir මාර combination එක.
උපන් රටට ආදරය කරන සුපිරි කොල්ලෙක්..🙏❤️🌹
සුපිරිම කටහඬක් ❤️❤️💯
සිරාවට
වින්දනය දුන්, පුගී හදුන්වා දුන් කාලය මරැ....
Gee TV prageeth aiya
Good luck
ප්‍රසාගෙ තැන අඩුව පිරෙව්ව නිහතමානිකම රෙස්පෙක්ට්❤️💛💚
සන්නස්ගල සර්🙏
ජය වේවා ප්‍රගීත් අයියා වගේම සන්නස්ගල සර් 🙏
He is the one who following roots reggae. Pragee is the Sri Lankan reggae icon
VOICE එක නම් ෆට්ට Brother.ඔයාගෙ සිංදු වල lyrics නම් සුපිරි.එකෙන්ම පට්ට චරිතයක් 😍😍😍
👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️all the best ....🙏😎
You are Superb guy of our era,1972 born I.Good luck brother .
රහ දන්නෝ දනිති...❤❤❤
හෙන කකුස්සි feeling එකක්නෙ බන් එන්නෙ.බොක ගියාලු බඩ ගියාලු බඩු ගියාලු😂 ලස්සන වචන ටිකක් ආව නම් melody එක පාර 👍
තොට රෙද්දෙ රෙවිලා ඉන්නෙත් නුගත් කම නිසා . සැම දේකම ගන්න පුලුවන් දේ හොදම දේ විතරක් ගනින්. නැත්තම් තොටත් බොක ගිය කියල කියන්න වෙන්නෙ😂
Uba ekak liyapan ....
ඉතාලියේ ඉන්න දක්ෂ ගායකයෙක් වගේම හිත හොඳ මිනිහෙක්.....
මරැ බොබාආ
තවත් මේ වගේ යුනික් අය මේ අමුතු ඇටේ පහල වේවා බොරු ආටෝප නැති ගායකයෝ ස්තූතියි සර් මේ වගේ චරිත හයිලයිට් කරනවට මැරෙන්න කලින් ඔබතුමා මුණගැහෙන්න හීනයක් තියෙනවා 🙏
sir oya ada patta athal
Prageeth ayya napoliye ape hoda hadawatha ❤jesu pihitai sanna sir ape lankawe api aadaraya katana apekama oba jaya wewa ❤
එල ප්‍රගීත් අයියා, සන්නස්ගල සර්.
අම්මෝ සර්ගෙ ඒක.....පිස්සු සැදෙයි.....ආ.....💪😍👏👍
සිල්ගත්තු .. සුපිරි , සන්නස්ගල සර් ආසම චරිතයක් ❤ මරු
no Women, no cry.......patta❤
එකෙන්ම සුපිරි ❤️❤️❤️
පට්ට ආස චරිතයක් පට්ට වොයිස් එකක් ❤
Patta porak❤
ස ......... පට්ට අසාවෙන් බලන්නේ එත් අද පොය ...... එහා ගෙදර හුක## නා මැෂින්එකක් දාගෙන සද්ද කරනවා උගෙ අම්මව මතක්වෙනවා 💚👽❤️ නිදහස නැ රස විදින්න දුකයි
Patta katahadak ban. Thank you Sanna.
Aththatama dakinna asa charithayak
Pregeeth aiya ❤💛💚