Mulinma ayyata suba pathanawa Karana hama deyakma sarthaka wenna kiyala.ayye mamath uni sa enna inne feb intake real estate degree eka karanna.mama nam girl kenek. Mage ayya uni adelaide eke master of property karanawa.api igenagena ohe hoda business ekak hadanna hithagena innnawa. Ekata ayyage me vedio eka godaak watinawa.mata thawath asa hithuna e gana igena ganna. Thankyou ayye ugure amaruwak thiyagenath me vedio eka karata.🙏
Canada critical worker pilot program eke api job vacancy ekkata apply keraddi ape salary expectation eka ahanwane ethana danna ona amount eka monthly salary da yearly salary ekada ?
🎉congrats go go forward each and every single day with complement your journey forward and achievement hard work and dedication through out all the best.
ඒක නම් සුපිරි.. මේ ආරම්භය තවත් ඉදිරියටම ගිහිල්ලා ගෙවල් කීපෙකම හිමිකරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. ජයවේවා මචන්.. 😊
බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏
කරන කියන සියලුම කටයුතු දිනෙන් දින සර්වාප්රකරයෙන් සාර්ථක වේවා කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සැම් අයියා
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
කිසිම ලෝබකමක් නැතිව විස්තර share කරන youtuber කෙනෙක් දැක්කමයි.ඡය වේවා.
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Rich content always..
සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා
බොහොම ස්තුතියි ❤️👍🔥
ජයවේවා 🙏
ගල් යුගයට යන්න නෙමෙයි ඕනෙ උගන්නන්නයි ඕනේ.. මේ කතාව මෙහෙම දකින අය සහ මෙහෙම කියන කෙනෙක් දැක්කමයි. තෙරුවන් සරණයි🙏🙏🙏
ස්තූතියි💝🥰🌎
බොහොම ස්තූතියි ❤️🙏
මේ දේවල් ගැන කව්රුවත් කතා කරන්නේ නැහැ
තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරලා අපිව දැනුවත් කරන එක.
ඔබතුමා කරන සියලු යහපත් දේ සාර්ථක වේවා! ධනවත් වේවා! සිතේ සතුට ලැබේවා! ✨🌼✨🙏
බොහොම ස්තුතියි 💙❤️❤️🔥👍ඔබටත් එසේම වේවා 🙏🙏
ඔබතුමාගේ චැනල් එකෙන් ගොඩක් දේ දැනගත්තා දිගටම සාර්ථක ගමනකට ආශිර්වාද කරනවා❤️
බොහොම ස්තූතියි ඔබට 🙏
Lankan in melbourne අක්කත් ගෙයක් ගත්තා ඔයත් ගෙයක් ගත්තා ඇත්තම සතුටුයි❤
Australia enna balaporoththuwak thiyenawa
යකාගේ video ගොඩක් වටිනවා
Thank you so much ❤️❤️❤️
අනිවාර්යෙන්ම එන්න ඕනේ💪🔥👍
See you soon in Australia 🇦🇺🍻
ජය වේවා.සියලු වැඩකටයුතු සාර්ථක වේවා❤️🥰🥰
බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏
Tax කතන්දරේ ගැන වෙනම video එකක් ගෙමු🙂
අනිවාර්යෙන්ම කරමු ❤️🔥👍✅
Congratulations 😍😍😍අද voice eka වෙනස් ...
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා❤️
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Congratulations brother. Real estate is the way forward 👌🏽
Thank you so much brother ❤️🔥👍🍻
Mulinma ayyata suba pathanawa
Karana hama deyakma sarthaka wenna kiyala.ayye mamath uni sa enna inne feb intake real estate degree eka karanna.mama nam girl kenek.
Mage ayya uni adelaide eke master of property karanawa.api igenagena ohe hoda business ekak hadanna hithagena innnawa.
Ekata ayyage me vedio eka godaak watinawa.mata thawath asa hithuna e gana igena ganna.
Thankyou ayye ugure amaruwak thiyagenath me vedio eka karata.🙏
නියමයි නියමයි👍🔥❤️💪
Wishing you all the best 👍
Hope to buy a house through your future real-estate company ✅👍
Keep in touch 👍
@@Yakagewada 🤗❤️
Very happy for you Mr.Sampath. All the best for you and your family.
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
sound ekanm පට්ට ඇහ් එකෙ පොඩි ගතියක් ටියෙනව
ටිකක් මේල් ගිබ්සන්ගේ වාගේද🤣💪?
ෆෝන් එකෙන් වැඩ කරන තැනට කතකළම කට්ටිය අදුනගන්නේ නැහැ 🤣
ඒ රටවල්වල මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට රජය කොච්චර සහයක් දෙනවද...අපේ රටවල කාලකණ්ණි දේශපාලුවෝ ඒකට..මිනිස්සු රට යන එක අහන්නත් දෙයක්ද
ලංකාවේ දියුණු කරගන්නේ දේශපාලුවන් ගේ හත් මුතු පරම්පරාව
නියමයි මාමේ 💚😊 සියලු වැඩකටයුතු සාර්ථක වෙවා
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
යකෝ සුපිරි ලංකාවේ අපිට ආඩම්බරයි
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Ayye pr nathuwa geyak ganna barida.
Ape parents la ohe geyak ganna kamathi nam kohomada eka karanne.
Tax eka kiyada ayye ohe( aud)
laksha 5 ka wage ekakata
Honda program ekak and very useful. Thanks👍🙏
Ape rate Tax gahanne Deshapaaluwonta Horakan karanane... Ape rate tax gewana podi miniha gewanawa . Loku evun tax wancha karanawa. Seeni(sugar) nau(ships) ganan tax wancha karapu evun inna ratak meka. Ohe tax benefits rate minissunta labunata mehe Deshapaaluwontai labenne.
Australiawata enna plane tickets wala price keeyada
Like කරා අයියෙ
GOLDEN RULE : Once you rent, don't drive past the property. It will break your heart.
🤣🤣🤣❤️❤️❤️100% Agreed 👍
හරිම සතුටුයි 👍 ජයවේවා !!
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
තව ක්‍රිකට් ව්ලොග් එකක් කරමුද
Harima awankawa katha kerana puthek.jaya wewa.diunuwewa.budusaransi.
Who is the builder?
In NSW you have to pay for every additional item, fly screens, blinds, additional tiling, wooden flooring etc. Called upgrades.
That's depends on the agreement
උණුසුම් සුබ පැතුම්,
දිනෙන් දින වැඩි දියුණු වේවා,,👍
Aiye Regional area compere karala video ekak karanna ko.
නියමයි මල්ලි ඔහොම යං ඔහොම යං
සුපිරි maath කවදාහරි anava ostraliya
අනිවාර්යෙන්ම එන්න ඕනේ 👍🏻🔥💪
Niyamai shodaraya magen suba පැතුම් ජය වේවා බුදුසරණi දවසක hamuwemu
අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාවේදී හමුවෙමු 🔥👍
ජයවේවා 👍
Patta sir patta , congratulations sir ❤️
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Thanks share karata. Mageth plan eka meka. Habai mama inne Canadawe😊🍻
Glad to hear from Canada 🔥💪🇨🇦
Keep in touch 👍
Your videos deserves more views 🔥
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
ජයවේවා යකා අයියා ❤️💪💙
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Visit visa ekka ganne කොහොමද .ohe ekkenek innawam කොහොමද apply karanne
Aiye "bidet sprayer" hai karanna samannyen kiyak ynawada.. dala washayen. Oya danna vidihata 😍😍 ane kiynna ko
ජයෙන් ජයම ලැබේවා !
බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏
අයියෙ aus සහ nz වල ආදිවාසීන්ගෙ වෙනසක් තියේද මවුරි අය.සහ මේ රටවල් දෙකම මුල් පුරවැසියන්ට සලකන බව දන්නවා නමුත් newzealand සුද්දො ගොඩක් maouri දේවල්වලට යොමු වෙනවා වගේ පේනවා aus වල සුද්දන්ට වඩා වෙනසක් තියේද සහ නවසීලන්තයත් aus වගේ හිරකරුවන්ද ගිහිබ් දැම්මෙ.
නැහැ නවසීලන්තයේ හිරකරුවන්ගේ ඉතිහාසයක් නැහැ. ඒ වගේම NZ මව්රි වරු සද්දන්තයි ශක්තිමත්. ඔවුන් සමග ගැටීම සුද්දන්ට ප්‍රශ්නයක් වුණා.
කොහොම නමුත් ඔවුන්ගේ චරියාවත් ආණ්ඩුවෙන් දීමනාව අරන් බීමතින් කාලය ගෙවීමට පෙළඹුණා (බහුතරය).
ඔවුන් පිළිබද යම් අදහසක් ගැනීමට ONCE WE WERE WARRIORS චිත්‍රපටය බලන්න
කෝමද කෝමද මල්ලීගේ උගුර වේයො කාල වගේ
yaka aiye...,me wage geyak full cost eka kiyak wenawada dan?
Canada critical worker pilot program eke api job vacancy ekkata apply keraddi ape salary expectation eka ahanwane ethana danna ona amount eka monthly salary da yearly salary ekada ?
Congratulations! Kochchara hoda deyakda. 🎉
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Wish your all the best yaka aiya ❤❤❤
Thank you so much ❤️❤️❤️👍🏻
බුදුසරණ අයියා
බුදු සරණයි 🙏
Ayye Commercial Cookery video ekak oni
ජයමවේවා!! ❤
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@@Yakagewada indeed.
All the very best your journey ayeya...what is that suberb , its really worth with that price, ....
Aiye PR eka thiyana ayata vitharada housing lone denne?
ඔව්
Nice .good work congratulations 🎉🎉🎉
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
niyamai aiyaa
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Get well soon yaka aiya :)
Much love ahh 😊❤
❤️❤️❤️👍🔥
ada anam nikan yaka asanipn, wonath important dayak dala tiynwa ada 🙃🍁🍁
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Congratulations!!!👍❤
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
මට තාම 17යි මස 6 යි මට australia වලට තනියම student visa ඒකකින් ඒන්න බැරිද මට australia වල මම apply කරන college ඒකෙන් මට නවාතැන් කෑම බීම දෙනවා
Ayye house eka 6 lax
Rent eka 2400k vage ne month ekakata hambenne.profit ekak ganna loku kalayak rent karanna one neda 🙄
Ane early childhood teaching gana video ekak
Congratulations 👍👍👍
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Congratulations...💝
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
සමහර පැතිවල දවල්ට ඝෝෂාකාරී ද යකා බ්‍රෝ?
වාහන එහෙම නිතරම යන පාරවල් තියෙනවනේ
♡♡
Congress 💖💖very proud of you ✨️👌🔥❤️❤️
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@@Yakagewada 👍
ඔයගේ...ලංකා..
සල්ලිවලින්.කියදද
ජය වේවා
Congratulations aiye..👏
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
I am the first viewer and first like.
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
All the best aiya...👍❤️
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
ලංකාවෙ ඉදන් ඔහේ ගෙයක් ගන්න බැරිද rent කරන්න🤔🤔🤔
සල්ලි තියෙනවනම් පුළුවන්
මචං Adelaide වල මොන suburb එකේද කියල කියන්න පුලුවන්ද? land size එක කොච්චරද ? දන්න කියන trustworthy buyers agent කෙනෙක් ඉන්නවද, මේක හදන්න builder කොච්චර කල් ගත්ත ද, thanks
Modbury
Wow..nice house aiye...ausi wala furniture tyanawala aiye..ewa labaidaa
එක එක ගණන් වලට තියෙනවා අනිත් හැම රටකම වගේ
@@Yakagewada aiye...caring visa eke aluthma tathwe gana update ekak denakoo...
Congratulations 😊😊
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
කාපට් දැක්කම බංගලි ගේ ඕනර් මතක් උනා 🥲😁😎❣️👍
අම්මෝ ඒක 🤣🤣🤣🤣🤣
මාත් ලබන අවුරුද්දේ ගිහින් උඩ පනින්න ඕනේ
Burn mark
Burn mark
කියලා 🤣🤣
@@Yakagewada 😁😁❣️👍
Hi brother how are you How do you do its seams you are a busy at the moment My pleasure for your future god bless you 👍🙏
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Barth Room එකේ bideshowers දා න්නේ නැ නේද? එකට මොකක්ද විකල්පයක් තියෙනවා ද?
එන අය මොකක් හරි කරගනියි.
None of my business anymore 😁
Congratulations...!!! Aiya
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Aiye gedra hadannai idamatai dekatama giya gana keeyada
හදපු එකක් ගත්තේ
Congratulations!!! ❤️❤️
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
I wish you success in your work....🙏
සාර්ථක වෙන්න 👍👍👍👍👍
ජයවේවා ❤️❤️👍💯🔥
👍👍.me gewal thiyene adileide koi part akeda
Modbury
Thx Yakaa.. Really valuable..
Thank you ❤️💯👍
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Congratulations 🎉🎊🎈
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Really nice house. all the best .!
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
palakayoo horu unahama mokuth ratawesiyo piligannee nehee
සුපිරියක් 🇦🇺
Congratulations bro👍
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
🎉congrats go go forward each and every single day with complement your journey forward and achievement hard work and dedication through out all the best.
Thank you so much ❤️🔥👍
Wishing you the same 🙏
Congratulations brother.❤️🎉
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Congratulations Aiya
wish you all the best
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
ගෙදර ගාන කියද 🤔
මොකො උගුරට උනෙ සිතලටද 👍
මේ දවස්වල කාලගුණය එක පාර වෙනස් වෙනවා. සීතල වෙනවා ආයිත් ඊළග දවසේ රස්නේ වෙනවා. ඒ නිසා වෙන්න ඇති 😁
All the best...👍
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Headline එක දැකල confuse වෙලා බැලුවේ 😅
🤣🤣🤣❤️❤️
Ada yakaage Moona wenas .
වෙස් මාරු කළා 🤣
Yako bro nuluwa wela ne ❣️
🤣🤣❤️❤️❤️❤️❤️🔥👍
Thank you brother 🙏
AUD 600000 ක් කියන්නෙ රු 149,872,106 බුදු අම්මෙ