ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න නුසුදුසු පළාතක් හදුනාගන්නා හැටි | How to spot a bad neighbourhood
ฝัง
- เผยแพร่เมื่อ 30 ก.ย. 2022
- ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න නුසුදුසු පළාතක් හදුනාගන්නා හැටි | How to spot a bad neighbourhood
Subscribe / yakagewada .
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
Australian PR www.youtube.com/watch?v=xOLo8...
Irish PR www.youtube.com/watch?v=AQMCy...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala
මම ජපානේ ඉන්නේ.ඔස්ට්‍රෙලියාවට move වෙන්න තිරණය කලේ.බලනකොට තත්වේ දරුණුයි වගේනේ.
Good job aiya... Australiawata enna skilled migrant visa system 2022 gana video rkak krnna aiya😍❤☺️
වටිනා දැනුවත් කිරීමත් 👍👍
ඔසී වලට අලුතින් එන අයට ඒ විස්තරය වැදගත් ❤️❤️
ස්තූතියි ඔබතුමාට 💐❤️❤️
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
Thank you, Most helpful
Very good useful information. Thank you brother.
very useful video ,thanks a lot
ආසාවෙන් balapu video ekak, thanks bro
Valuable information 👍❤️
බොහොම ස්තූතියි, ඉතාමත් හොඳ දැනුවත් වීමක් වුණා...❤️❤️❤️🙏🙏🙏
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
Good job aiya ❤❤❤
Great information. Thank you
harima wadagath video ekak... aiya kiynkan api me gana mukuthma danne na aiya.... aiyage chanel eken ausi gana godak dewal danagaththa aiya ekat thank you so much... thawath ausi gana godak dewal aran enna aiyee.... jaya wewa.... mn ausi avith aniwa oywa meet wenawa... jaya wewa... 😇😇😇💪💪💪
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
See you soon in Australia 🇦🇺🍻
Fruitful information
Very good video ayya.. Great insight..!!
Thank you so much ❤️❤️❤️keep in touch 👍
"How to identity hoods ?" කියල ගහල බලන්න ඇමෙරිකාවෙ ඔය සීන් එකේ ලක්ෂන බැලුවකි අයිය කියන එක හොදටම තේරෙනව 😊😊
adath maru topic eka ජය වේවා බුදුසරණයි
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
Thank you brother💜
Very good and perfect
Can you mentioned areas like you explained..it will be very useful to find a place before we come to Ausi
Thx Yakaa, v important..
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
1 st view 1 St like 👍
Good on ya ❤️❤️❤️🔥👍
Superb 👍❤thank u for the details.bro colombo wala visa hadagatha office address eka mokakda . Pls
Very True Macho (Yako)
ලෝකේ මොන රටේ හිටියත් ඔය කරුනු ඇත්ත
ඔසී වල ඉන්න සුද්දෝ විතරනෙ හැමදාම දකින්නේ. ඒනිසා ඇබෝජිනස්ලා ගෙන
ත් වීඩියෝ එකක් කරමු යකාඅයියේ ❤️
අනිවාර්යෙන්ම කරමු 👍
Yakaa yaka play karala thiyenm sandandreas game eka eketh thiye oyakiyana qualities thiyana suberb area... thanks idea ekak dunnata good job
Thank u aiyya for these valuable tips🤗
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
Many Thanks for your kind information's
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
සුපිරි අයියේ හොද විඩියෝ එකක්..
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
1st comment.......අයියෙ....ලොකු dream ekak Aussi
සිහින (සිතුවිලි)තමයි යථාර්ථයක් වෙන්නේ.. ජයවේවා 👍🔥
👍 great
එ්ක නම් බලන්න ගොඩක් වටින වීඩියෝ එකක්. 😊
👌
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
Useful information for the prospective migrants
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
Thank you very much aiya..
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්. Thank you aiya
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
Very good
Valuable informations ayya
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
Very interesting video ☺️📸 thanks for you help 🐱🆘
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
Thank you very much for your explanation its so helpful for us since we have sent One daughter to Australia and will be sending the second daughter for her higher studies next year being a parent we are so concerned about their safety cause my daughter does part time job and should come home at night till she reached we are tracking her route so please kindly explain safety area which is in Melbourne specially near the famous Universities it will be very helpful for us May God bless you. you are doing a great job ❤
ඔස්ට්‍රේලියාවේ හොරු හා අරක්ශාව ගැන විඩියො එකක් ඕන.
ලන්කාවට වඩා ආරක්ශා සහිතයි 😂😁 ලන්කාවෙ නිවීසැනසිල්ලෙ නිදාගන්නවත් පුලුවන්ද රෑට ග්‍රිල් එකක් දැම්මත් ගලවන් එයිද කියල සැකයි
@@prettygirl6146modaya
😮
Thank you ✝️🇱🇰
හැම රටකම සමාජෙ වෙනස්, ව්ව්ධත්වයි මං එකට කැමති 🤗❤🇨🇦✌
ලංකාවෙ නං චාටර් එහෙ විවිධත්වය
Aiye puluwannm Queensland wala Gladstone gana poddak kiyanna puluwannda e paththe koi wageda e hariye inna hoda paththakda gewal wala ganan living cost eka wage kiyanna puluwanda
Good information. Even live in Sri Lanka. When we buy new home for unknown place better check.
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
වටිනවා ඇත්තටම
❤️❤️❤️
Thank you aiya❤️
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
niyamaie mallie 😁😂
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
Thank you Aiiye..
very useful to me.
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
මාරම වටින වීඩියෝ එකක් . පුලුවන් තරම් මේ වගෙ වීඩීයෝ කරන්න . මන් නම් කැමති ඔනම තැනක නරක පැත්ත ගැන දැනගන්න . අනිත් චැනල් වල පෙන්නන්නෙ aus ආපු ගමන් ඔක්කොම හරි වගෙ 💔
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
💯
True.. same here
Khomad khomad ❤
Good job
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
ඒක නම් මරු
Thanks bro
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
France refugee visa ganna hati kiyannako
Visit visa ganne kohomada reject wenne nathiwrnna
Wedagath video ekak .
ආදිවාසීන් ගැන video එකක් කරමුකො😊❤️
Mama nurse kenek malli oya health side ekeda job karanne matath job ekak set karala denna puluwanda
ඔය විදියට බැලුවොත් Australia ව ලංකාවත් වඩා භයානකයි වගේනේ.😂🤣
Aiye wailolu nadi wala signal prashna thiyenawada..phone wedakaran nedda vistharayak denawada e gena
Aiya kiyana wage palath ahema attatama tiyenawada aiye
Sydney wala awata innna hoda mona wage pathida kiyala kiyanna puluwanda ?
Hoda state ekek Thora ganne kohomada? Apply karana
niyama 👍👍👍
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
සමාජ විද්‍යා පාඩමක් වගේ.
මට නිකමට හිතුන දෙයක් , ලංකාවට එන විදේශිකයො ලංකාවේ මේ වගේ කරුණු තියෙන පැත්තකට ගියාම උන් ලංකාව ගැන කොහොම මනිනව ඇතිද , මොකොද ඔය කියපු කරුණු හැම එකක්ම වගේ ලංකාවට ගොඩක් පොදුයි
අපේ ලංකාව වගේ රටවල් ඒ ත්ත්වයෙන්ම තියෙනවට තමයි සුද්දෝ කැමති
@@Yakagewada e ai?
@@Yakagewada ඒ ඇයි බන් ඒ දැන් ඔයාමනෙ කියන්නෙ සුද්දො ගොඩක් හොදයි කියලා බහුතරයක් ලන්කාවෙ උන් ගැනනම් කතා කල්ලා වැඩක් නෑ
Yakatube mate 👊👊
👍👍
Apathayo wage, 🐱🤓 mewa mehetath walangui wage🤙♥️
අයියෙ සාමාන්‍යන් හතිය සෙම තියෙන කෙනෙක්ට ඔසී වල කොයිපැත්තද. ඇවිත් ගේමක් ගහගන්න පුලුවන් වෙයිද. ලංකාවෙ නම් කොලඹ වගෙ ඉදිද්දි හැදෙන්නෙම නැති තරම්. ඒත් හීතල පැති වලට ගියාම හැදෙනවනෙ 😪
👍🤜
Aiye Tasmania gana vistharayak karannako
What is the best territory to live in Australia for Sri Lankans
aiye m age skill assessment eka revert wela awilla thibba man request karapu ANZCO eka mata match wenne na wena category ekak eyala suggest karala ekata dala apply karanna kiyala.additional 200 AUD pay karala aye submit kara. awulak wena ekak na neda ewa normally wenawa neda?
ඔව් ඔහොම ඒව වෙන්න පුළුවන්
South Auckland is one of the worst places in New Zealand . Crime rate is really high in South Auckland . Mangere , Otara, Manurewa, Manukau, Otahuhu, Panmure, papakura. Please be vigilant when you visit these suburbs in New Zealand
👍👍👍
අයියෙ Civil Engineering fresh graduates ලට oppertunities තියෙනවද
කොහොමද කොහොමද ❤️❤️❤️👍
මට දැන ගන්න පුළුවන් ද ඇඩිලෙඩ් වල තත්වය මොකද මගෙ පුතා ඇඩිලෙඩ් වල universiti එහෙකට ඉගෙන ගන්න යන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ මට දැන ගන්න ඔනෙ ඇඩිලෙඩ් වල part time job වල තත්වය ඉගෙන ගන්න අතර තුර job හොයා ගන්න පහසුද ගොඩක් දුස්කරද
❤❤
Yaka Motormechanic කෙනෙක් widihata Australia එන්න පුළුවන් ක්‍රම ගැන (Aluth update එහෙම තියේ නං) තව video එකක් කරන්න කෝ, තව Brisbane වල jeewath වෙන්න හොඳ ද, PR apply කරන්න ලේසි ද වගේ video එකකුත් one, (Aussie awith jeewath වෙන්න ආස Queensland state eke), EKa හින්දා එ පැත්ත ගැනත් Video එක ක් one
අනිවා කරමු 👍
QLD දේශගුණය ටිකක් ලංකාවේ වගේ. එහෙ ඉඳන් කරන ලංකාවේ අයගේ TH-cam channel තියෙනවා දැනට බලන්න.
@@Yakagewada kawda අය්යේ
Our life in Australia
🙏🙏👍
👍👍👍👍👍👍👌👌
Hi Yaka, I m a danish citizen, planing to move to Adelaide, I m a truck driver (C licence with crane) 40 years old, how is the job opportunity , please give some tips
seek.com
Dear Aiya, I will be eligible for subclass 476 soon (February 2023). Does visa application takes about 3.5 years to complete progress?
Web site says 41 months
අයියේ මං ඉන්නේ ගන්ඩ්වින්ඩ් කූන්ස්ලන්ඩ් වල ඔයා කිව්ව 6 ටිප් එක මෙහෙ සෑහෙන්න වෙනවා මේ ලගදී මං ඉන්න ගේ ලග ගෙවල 9 කැඩුවා ඇබෝලා මං ඉන්න කම්පැනිය කඩලා වාහනයක් අරං ගිහින් ගිනි තිබ්බා හෙනම කරදරයක් 😢😢😢😢😢
😪😪
අයියේ sa occupation list එකේ ගිය අවුරද්දේ ගොඩක් occupation වලට sa graduate path එකෙන් 491 visa apply කරනකොට work experience ඉල්ලලා තිබුණේ නෑ මේ පාර හැම occupation එකටම work experience ඉල්ලලා තියනවනේ..ඔයාට එහෙම එකක් note උනාද? නැත්තම් මම බලලා තියන විධියේ වැරදිද?
අනිත් කාරණාව, මේ දවස් වල student visa එකක් grant වෙන්න සෑහෙන කාලයක් යනවා (සමහර ඒවට මාස 8ත් ගිහින් තියනවා) ඒක ඉස්සරට අඩු වෙයිද?...මේක කලින් දාපු කමෙන්ට් එකක්..රිප්ලයි නැත් නිසයි අයෙත් දැම්මේ.
SA migration වලින්ද බැලුවේ?
Visa processing times speedup කරනවා කියලා තමයි කියන්නේ
SA walata master ekak karanna labana july intake ekata enna hithan inne
This's 'Devinge Kathawa' channel. NOT 'Yakkage.
I think no SL Aussie gonna help us to this extend as you do here. Thanks.
Yaka මහත්මයා
O/L , A/L exam එක විතරක් pass වෙලා
ඒත් degree එකක් හෝ වෙනත් කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතුව
හොඳ ආර්ථික පසුබිමකුත් නැතුව
වෙන උදව් උපකාරයක් ඉල්ල ගන්න කෙනෙකුත් නැතුව
ඒත් මේ වගේ Western Country එකකට යන්න හිතාගෙන ඉන්න වයස 25 - 30 අතර ඉන්න කෙනෙකුට ඔබට ලබාදෙන්න පුලුවන් උපදෙස මොකද්ද ?
මේ වගේ country එකකට යනවනම් කරන්න සුදුසුම දේ මොකද්ද කියල පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
th-cam.com/video/Vxc3pmXGox8/w-d-xo.html
@@truth...3917 ඔයා australia වලද ඉන්නෙ
@@truth...3917 👍
wolf creek මතක් උනේ ඇයි මට😸
බහුතරයක් ලංකාවේ නගර ලැයිස්තුවක් ම මතක් වුණා..😊😊😊
දරුවන්ගෙ අධ්‍යාපනය සංස්කෘතිය ගැනත් වීඩියෝ එකක් කරන්නකො.
අනිවාර්යෙන්ම කරමු 🔥❤️👍
@@Yakagewada 👍👍👍 ඉක්මනින්ම ඕනා
Aiye mage boy friend Melbourne inne eya software engineer kenek last month eya 190 apply kara 90 points walin but me month ake tibuna round aken eyata invitation akak awe nehe. Godak welawata invitation akak anna kochchara kalayak withara yanawada aiye
State එකෙන් state එකට වෙනස්
Adelaide වල ජීවත් වෙන්න හොද areas ටිකක් කියන්න පුලුවන්ද?? For a Family with kids.
Message via Telegram... Yakagewada1
☘❤
ඇබොජින්වරු ගැන වීඩියෝ එකක් කරන්න
අනිවාර්යෙන්ම කරමු👍
Aiye Ballart patha hodida
Aborgean lage eka ikmnata genna
💗💗💗🔥🔥🔥🔥🔥🔥🔥🔥
වටින video එකක් ❤️❤️❤️ ආදිවාසි අයව අදුර ගන්නේ කොහොමද...????
සිකුරාදා හවස හයට (ලංකාවේ වේලාවෙන් ) FB live එකට එන්න. ඒ ගැන කතා කරමු
Niyamai ayya.. ..
Ayya apita tikak Tafe vocational institute eka gena poddak kiyala dennako.. tafe eke certificate ekakin job ekak hoyaganna puluwanda kiyala kiyannako... 🙏
ඔයා කරන course එක අනුව තමයි
100% eththa