ඕස්ට්‍රේලියාවේ Cleaning වලින් කෝටිපතියෙක් වෙන හැටි සහ පජාත වැඩ | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 125

  • @Globe654
    @Globe654 ปีที่แล้ว +18

    ලංකාවේ වැදගත් කියල දැක්ක චැනල් වලින් උඩින්ම තියන එකක්..Respect bro❤️

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Thank you so much bro❤️❤️❤️👍🏻🙏

  • @menakagg
    @menakagg ปีที่แล้ว +10

    හැමදාම වගේ quality content තමයි දෙන්නේ. නියමයි 👍

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @bluehydrogen
    @bluehydrogen ปีที่แล้ว +7

    100%. you nailed it! ❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @chiranthadissanayake1326
    @chiranthadissanayake1326 ปีที่แล้ว +4

    Valuble content aiya.
    If you can please do a vedio on other casual jobs apart from cleaning.
    Thanks🎉

  • @SusilKurera
    @SusilKurera 9 หลายเดือนก่อน +1

    මේල්බර්න් ඉන්න හොදම කලිනින් කොන්ට්‍රූක්ටර් තමයි ඉන්දීය,ඉයන්,ලංකාවේ ක්ලැරන්ස් මීට වසර 23ට17ටප්‍රතම මෙය සටහන තැබූවෙ ඹවූන් දෙදෙනාට උපහාරය පිණිසය♥️🙏♥️

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน +1

      ලංකාවෙ අනූ තෝරදෙනිය? එයා නේද උඩින්ම ඉන්නෙ? එයාගෙ කම්පැනි එකේ නම ANU AUSTRALIA, Anu Cleaning Services

  • @yoahanmilinda
    @yoahanmilinda 9 หลายเดือนก่อน +2

    aiye ඔහේ ඉන්න කෙනෙක් අපිව ගන්නවනම් කොහොමද එයා ගන්න ඕන හැටි ඒ ගැන video කරන්නකෝ

  • @lasanthafernando6936
    @lasanthafernando6936 ปีที่แล้ว +2

    Great presentation ❤

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +11

    කොයි රටට ගියත් අපේ උන් ජරා ගතිය යන් නැ නේ අයිය. ඕකුන්ට කම්ප්ලෙන් කරල ලෝ එක ඉස්සරහට ගේන්න ඕනි

  • @aussiediary01
    @aussiediary01 6 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කෙටියෙන්❤

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 ปีที่แล้ว +1

    Aiyage video balanna balanna australia enna thawathawath aasa hithenawa 💪😎

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +5

    ටක් ටක් ගාලා කියලා කියන කෑල්ලත් සුපිරි හොදේ may be next කෝමද කෝමද 😁🤓යකා බ්‍රො කියන්නෙ පොරක් තමයි ඉතිං ඈ

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍

  • @ghservices5397
    @ghservices5397 10 หลายเดือนก่อน +1

    I also did cleaning 28 years ago in Australia but become a millionaire possibility depend on contracts also
    Remember millionaires all over the world can rent a high end house and show off to people
    But I like Australian people when I used to clean supermarkets/nursing homes/schools/banks Australian people I mean white people come to you and always say you are doing a very good job that feeling motivated me
    Unfortunately in Canada and USA I never heard some one said you are doing a good job

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 ปีที่แล้ว +2

    නියමයි යකා ❤😊

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 8 หลายเดือนก่อน

    Great presentation, harima watina wa....

  • @sandulshakya8805
    @sandulshakya8805 ปีที่แล้ว +1

    482 visa category ek gena vedio ekk gennak puluwnm ❤

  • @rajindakodikara3471
    @rajindakodikara3471 10 หลายเดือนก่อน +1

    well said

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Thank you... Nz walatat wadagat.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +2

    Thanks

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน

    Good video
    Thanks a lot

  • @timdissanayake1502
    @timdissanayake1502 ปีที่แล้ว +1

    That Lamborghini was little misleading though.

  • @Sajin1111
    @Sajin1111 7 หลายเดือนก่อน +1

    ඕස්ට්‍රේලියා ඉන්න කෙනෙක් student visa වලට කෙනෙක් ගන්නවා,නම් ...ඒ කොහොම ද..ඒ ගැන video එකක් කරන්න කො

  • @sanath-ml9rw
    @sanath-ml9rw ปีที่แล้ว +1

    Yakage weda good 💯

  • @O712558558
    @O712558558 ปีที่แล้ว +1

    Bro, කැනඩාවෙ ක්ලීඩින් ජොබ් නැත්තේ ඇයි? ඒ ගැන අදහසක් තියෙනවද?

    • @sahanr27
      @sahanr27 11 หลายเดือนก่อน +1

      තියනව Australia වේ cleaning industry එක mainly Sri Lankans ලා handle කරනව. Canada වල cleaning mainly run කරන්නෙ filipinos , chinese and Indians.

  • @pasanjayawardena1266
    @pasanjayawardena1266 14 วันที่ผ่านมา +1

    Yaka ai me " itin Kohomada koomada" kiyala depaarakma ahanne

    • @Yakagewada
      @Yakagewada  14 วันที่ผ่านมา +1

      පළවෙනි එක ඇහුනේ නැත්නම් බකප් එකක් නොහොත් plan B විදිහට🙏😁

    • @pasanjayawardena1266
      @pasanjayawardena1266 13 วันที่ผ่านมา

      @Yakagewada mara yakekne meka niyamai😄

  • @myeyes8038
    @myeyes8038 7 หลายเดือนก่อน +2

    සල්ලි නොගෙවන් උන් තමා අවුල,rates and hours නම් අපි ඒ ගානට කැමති නිසා යන්නෙ.

  • @dasun1453
    @dasun1453 ปีที่แล้ว +4

    ලංකාවේ බුවෙක් ඉන්නවා නේද හෙන බර පංතියේ ටෝක්ස් දෙන්නේ A/L ෆේල් වෙලා billionaire කෙනෙක් උනා කියලා.එක ඇත්තක්ද?

    • @devin277
      @devin277 ปีที่แล้ว +1

      Superball lottery eka win krl billionaire kenek una kena netha 😀

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน

      @@devin277ඔයා කොහොමද කියන්නේ එයා සුපර් බෝල් දින්නා කියල 😂
      එයාගෙ චැනල් එක බලන්න. අනූ තෝරදෙනිය. එයා දියුණු වුණ හැටි කියනවනෙ 🤷🏻‍♀️
      මෙයාට වඩා ලස්සනට පැහැදිලි කරනව එයා දියුණු වුණු විදිහ

  • @frankribbontop6344
    @frankribbontop6344 10 หลายเดือนก่อน +1

    Bro can you do a video on aussi slangs and accent

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      Thank you for the 💡 idea❤️❤️
      We'll do a video 👍🏻🔥

  • @sihinasithuwam8705
    @sihinasithuwam8705 ปีที่แล้ว

    Auto electricle course ekak karala australia wlt enna baid..ehema enna Ielts onid.

  • @chathublok3590
    @chathublok3590 4 หลายเดือนก่อน

    I am automobile technician. I have taken nvq level 4. still my experience one year internship (6 month softlogic automobile/6 month united motors) and one year and four month KIA worldwide (permanent worker). please give me information next November migration polices change experience decrease how can i affect me. can i apply tha 482 visa.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +1

    Dear son tks best rgds.
    සැබෑවටම අවංකවම
    දෙනදේ දෑත බදලා හදවතින්ම දෙනවා.
    අර ගොන් ආතල් දෙන කතාවක් ඕන. මතකයිනේ........

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +1

    Ea company eka da "anu" salli walata gatte ??

  • @ghservices5397
    @ghservices5397 10 วันที่ผ่านมา

    Yes if you own a home can re mortgage or second mortgage can buy some old prestige old cars from japan like old Ferraris /lambhorginis / Bentleys which cost $25000 used Bentley US or Canada and other show off thing is rent a big home thats how people show off people who look at them think they are rich but reality is debt

  • @liyostudio8112
    @liyostudio8112 ปีที่แล้ว

    Ayya oyata video edit karanna kenek innawada naththam mama edit karala dennada ❤🎉

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh ปีที่แล้ว +1

    ❤🔥

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 ปีที่แล้ว +1

    Sri lankan people...some are good..some are worst...wta evrt happen.....i belive in my self in Australia...never ask hrlp from.anyone...

  • @RanThau530
    @RanThau530 ปีที่แล้ว +1

    ❤❤

  • @dndliyanage
    @dndliyanage ปีที่แล้ว +3

    To be completed better to give advices what to do if that kind of misconduct happen😅

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Thank you for the tip 💡
      I'll consider this for upcoming contents 👍🏻

  • @sankanayanajith2243
    @sankanayanajith2243 ปีที่แล้ว

    Ayye ohe inna apple farm owner kenekta apiwa sponsor karala gana puluwanda..

  • @peacefulasian8279
    @peacefulasian8279 ปีที่แล้ว +1

    Hey .How is perth & western australia area ?Is it a good place to move.

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      No

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน +1

      I have lived everywhere in Aus except Northern Territory.
      I lived in Perth for more than 8 years, recently moved to Tas temporarily, with the intention of going back. Honestly, I should say to you that Perth and Canberra were the best places to live a good quality life and raise kids, not to mention that they pay really well compared to other states. WA is the top region by GDP per capita in Australia so it does make sense too. Sydney and Melbourne were not bad, everything was relatively convenient like there were lots of Asian shops groceries and Asian people. But I didn't find it up to my standards. Well... at the end of the day, it is each to their own really. Hope this helps. All the best to you

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +11

    ලංකාව නම් දූපතේ ක්ලීනින් කියන්නේ සෙලවෙන මනසට, එහෙම දෙයක් නෑ ඒකේ.. ලංකාව නම් දූපතේ යක්කු ගැන ආයේ කතා කරන්නෙපා බහුතර කරන්නේ කුහක පජාත වැඩ. 😂😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว

      ඇයි ඉතින් කුහකයොන්ගේ භාෂාව පාවිච්චි කරන්නේ?

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +1

      @@coolslogentertainment1697 ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම තමයි කපන්නොනි සහෝ. 😂 නැත්තං මටත් උවමනාවක් නෑ සොර වියාංජොන හොය හොය ඉන්න. 😂😂😂

  • @amilaprasad1779
    @amilaprasad1779 7 หลายเดือนก่อน

    බැරිදි සාමාන්‍ය කෙනෙකුට එ වගේ රැකියාවක් කරන්න

  • @SIMPLEART-b5g
    @SIMPLEART-b5g ปีที่แล้ว +1

    Personal සම්බන්ද කරගන්නේ කොහොමද ඔබතුමාව?

  • @konceptmedia168
    @konceptmedia168 10 หลายเดือนก่อน

    Sujeewa Kamalasuriya ayya. Niwan suwa

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 ปีที่แล้ว

    unta hena gahanda one

  • @anjanadilshan8275
    @anjanadilshan8275 ปีที่แล้ว +1

    ♥️🔥👍

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 ปีที่แล้ว +1

    Aiya💐♥️

  • @melanalponsu
    @melanalponsu 11 หลายเดือนก่อน

    Ela Ela Lanka we yakkta puththu meheth ehemai 😂😂

  • @saromaliga5937
    @saromaliga5937 7 หลายเดือนก่อน

    If you are talented, you can be a millioner even in Sri Lanka. You can be successful in Australia because it is very well paid in any occupation. You don’t need to do cleaning only. I believe you have to be bloody lucky to get a good first job in Australia. It’s very hard. But there are people who have got.

  • @shehanwijewickrama8598
    @shehanwijewickrama8598 ปีที่แล้ว +1

    Owa Dubai walath nagalama yanawa. Visit visa inna ayawa jobs walat gannawa. Passe salary denne na.aduwen denne.inneth visit eke.yanna kiwwoth baduma thamai. Personally mamath face karala thiyanawa

  • @Ambalama2020
    @Ambalama2020 ปีที่แล้ว

    driving job නැද්ද අයියේ

  • @anurachandima5355
    @anurachandima5355 ปีที่แล้ว +1

    Thanks bro ❤❤❤❤❤❤❤❤🎉

  • @anuravindra2014
    @anuravindra2014 ปีที่แล้ว +2

    Mata ahuna hodama wachana tika..(ugaththu newei) wurthikayan kiyana eka maru..❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️
      Yes bro
      අපේ රටේ මාධ්‍ය වැරදියට කියන්නෙ .
      උගතුන් කියන්නෙ අලුත් දැනුම නිර්මාණය කරන අයනේ intellectuals / academics

    • @Amilaamudalige
      @Amilaamudalige ปีที่แล้ว

      Niyamaiiii Yaka ayya💯😤✌🏻

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว +3

    💪💪💪👍👍💪🇱🇰

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +43

    ලංකාව නම් දූපතේ තියෙන්නේ වහල් සංස්කෘතිය යි, කුල බේදයයි උද්දච්ච කමයි. 😅

    • @thesumislaughingatyou9016
      @thesumislaughingatyou9016 ปีที่แล้ว +4

      Fr...can't do anything without being judged by aunties and uncles, both relatives and at workplace😵‍💫

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +3

      @@thesumislaughingatyou9016 nepotism everywhere in LakePanka.

    • @naveenZoysa
      @naveenZoysa ปีที่แล้ว +6

      ගම් වල ඇන්ටිල තමයි රටම.කන්නෙ😂

    • @MudithaJayasundara-b9u
      @MudithaJayasundara-b9u ปีที่แล้ว +3

      Lake Pankawa

    • @chrishbaby3878
      @chrishbaby3878 ปีที่แล้ว +5

      ආගමයි😂

  • @dinithigodellawatta7373
    @dinithigodellawatta7373 ปีที่แล้ว +1

    😊

  • @MD-wh7ns
    @MD-wh7ns ปีที่แล้ว

    Ape sinhala keriyo

  • @disnakakavind7012
    @disnakakavind7012 ปีที่แล้ว

    Disc vosh karalath plwnd ohoma

  • @kgshn2413
    @kgshn2413 ปีที่แล้ว

    Lankwa anu kyn cleaning company porath 😂ohma horek kiyala hithanne Mt vithrai da😂😂😂 kotipathiyak wg raganawa habai cleaning walin vithrak nam ohma Gamak gahannna ba pora kiuwata.
    Yaka aiyga kathawan tharum gnna pulwn gdk minissu karanne lankwa minissunwa Rawatana eka. ❤ Respect yka aiya

  • @Smart-ASMR24
    @Smart-ASMR24 ปีที่แล้ว

    Aiye TFN hadaddi 85$ payment karanna kiyala enne ai?

    • @MudithaJayasundara-b9u
      @MudithaJayasundara-b9u ปีที่แล้ว

      Na na ehema pay karanna ona na TFN free ban. Gedarata kolayak awa post eken.

    • @Smart-ASMR24
      @Smart-ASMR24 ปีที่แล้ว

      Mata TFN apply karama email Ekak awane Bn 85$ payment Ekak karanna kiyala. Kohomada Apply Kare oya.

    • @MudithaJayasundara-b9u
      @MudithaJayasundara-b9u ปีที่แล้ว

      @@Smart-ASMR24 email eka screenshot ekak danna puluwan da

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +8

    මම දවසකට පැය 27 වැඩ කලා කීවොත් ඔයා නෙමෙයි බොහෝ දෙනෙක් පුදුම වෙයි. කොම්පැනි තුනකට. ( පැය 10, 15 , පැය 2. වගේ ) පැය 10 වැඩේ පැය 5 ,15
    වැඩේ 7කින් , පැය 2. කේ වැඩේ පැය 1 කින් වගේ ඉවර කරනවා. වැඩ කරල තියෙන්නෙ පැය 13. සවස 3.00 පටන් ගත්තොත් පාන්දර 4.00 වැඩේ ඉවරයී. - ඔස්ට්‍රේලියා. -

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +2

      ශොක් බොරුව

    • @Jeje-w9g
      @Jeje-w9g ปีที่แล้ว +4

      මම ඉන්නේ සවුදිවල. 24පැයම වැඩ කරන්න okවෙලා ඉන්න ඕන.අවුරැදු37,කාන්තාවක්.මෙහෙට ආපු පලවෙනි මාසේ ඉදන්ම වෙන රටකට යන්න තොරතුරු හොයනවා.මෙහේ වැඩ වැඩි .පඩි මදි.ලක්ෂ යක් වත් ගන්න බෑ.ලංකාවේ අහස උසට ප්‍රශ්ණ. දරුවන් 4ක් ඉස්කෝල යනවා.බැංකු ණය..ඉවරයක් නෑ.හැම චැනල් ඵකකටම ඉවරයක් තියෙන වෙලාවට බලලා කමෙන්ට් දානවා.පුලුවන් කවුරැ හරි ඉන්න වනම් උදව් කරන්න වෙන රටකට යන්න කියල....

    • @danalgama4829
      @danalgama4829 ปีที่แล้ว

      Don't lie.

    • @kumbiyoofficial2294
      @kumbiyoofficial2294 ปีที่แล้ว

      කනේ තියලා පයින් ගහන්නේ😂

    • @Venom4120
      @Venom4120 8 หลายเดือนก่อน

      thiyenneth පැය 24😂

  • @ruckyg3177
    @ruckyg3177 8 หลายเดือนก่อน +2

    හැමෝම cleaning job කරන්නේ නැහැ. වර්ක් වීසා වලට එන අය මොකටද එහෙම කරන්නේ? උදාහරණයකට දොස්තර කෙනෙක් ගොඩක්ම එන්නෙ ලංකාවෙදිම ජොබ් එක සෙට් කරගෙන. එහෙම නැති වුණත් හරිම ලේසියෙන් දොස්තර කෙනෙකුට රස්සාවක් හොයාගන්න පුලුවන්. ඔයා ඔය කියන දේ හැමෝටම අදාල නැහැ. ස්කිල් වීසා එන බහුතරයකට ඔය කතාව අදාලම නැහැ

    • @thimalchandika8879
      @thimalchandika8879 6 หลายเดือนก่อน +1

      Ayi awulda cleaning 🧹🧹🧹.pissu Nathnam niyamai.patta awulak danila😢😢😢😢

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      😂😂❤️❤️🤘

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +6

    කැලේ මාරැ වුණාට පුල්ලි මාරැ වෙන්නෑ නේ.😂 හෙලකම හෙලුවෙන්ම වනනවා.😂😂😂

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      USA වල immigration ගොඩක් strict නිසා අපේ අයට ගොඩක් USA එන්න බැහැ. Student visa වලින් ඔහොම පිට තැන් වල job කරන්න බැහැ

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      Puluwan

  • @SusilKurera
    @SusilKurera 9 หลายเดือนก่อน

    ඔයාගෙ වට්ස්ඇප් අංකය දමන්නකො

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +1

    ඇයි අනාගතේ ගැන කියන අනාවැකි කාරයෝ... 😄😄😄
    බූමි කම්පා, සුනාමි ගැන... 😁😁😁

  • @ransikaatigala7485
    @ransikaatigala7485 ปีที่แล้ว +1

    kalekin yaka brother

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nimalperera4801
    @nimalperera4801 8 หลายเดือนก่อน

    ඔයාට සල්ලි දාලනැහැ මට විතරයි දාල තියෙන්නෙ. පර ටෝක් දාල අහින්සක යන්ගෙ ශ්‍රමය “ සුරා කනව “

  • @asanthaperera3442
    @asanthaperera3442 8 หลายเดือนก่อน

    As you say some people hire our students and get the work done and later on ignore to pay their money.....Why those students doesn't complain to the police or take an action against who does the crimes....? Where is the Australian law....? I feel you are jealous about the men who were success in cleaning and I give this comments based on your words, accent and comments.

  • @RYAnvm200
    @RYAnvm200 11 หลายเดือนก่อน

    Sri lankans don't properly work also which is a reason that most clearing companies don't take Sri lankan in 🙌

  • @ghservices5397
    @ghservices5397 7 หลายเดือนก่อน

    Rent a mansion $1100 per week and bring high end used cars old from japan and show off luxury life

  • @barneycasting8331
    @barneycasting8331 8 หลายเดือนก่อน +1

    Anu Thoradeniya 🤣🤣🤣

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน +1

      What is so funny about him?

    • @thimalchandika8879
      @thimalchandika8879 6 หลายเดือนก่อน

      Anu looka ganada me kiyanne😢😢😢😮😮

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว

    පජාත කුහක පක්කඩි වසල හෙලයො මුලු ලෝකෙම කනවා 😂😂😂😂 ඉදකින්

  • @hashair7819
    @hashair7819 ปีที่แล้ว +2

    සර් මැඩම් මේනියාව තමයි දූපතේ තියෙන්නෙ!

    ජා

    ලංකාවෙ මිනිස්සු 😢

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน

      That's not true. A lot of people call you sir or madam respectfully in banks and a lot more other services.

  • @aussiediary01
    @aussiediary01 6 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කෙටියෙන්❤

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +4

    ❤❤❤

  • @O712558558
    @O712558558 ปีที่แล้ว

    ❤❤❤