කෙයා ගිවර් (PCA in Australia )කෙනෙක් ගේ රාජකාරිසහ වැටුප් විස්තර දැන ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  ปีที่แล้ว +1

    th-cam.com/video/76MrFRLum6A/w-d-xo.html

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 12 วันที่ผ่านมา +1

    ඊශ්‍රායල් වලට කෙයාගිවර් කෙනෙක් විදිහට යන්න. අවශ්‍ය සුදුසුකම් මොනවද කියන්න පුළුවන් ද

  • @asokakumari2919
    @asokakumari2919 ปีที่แล้ว +2

    Me sambandawa corse ekak karanna hodama thanak kiyanna puluwanda sir

  • @isharasewwandi140
    @isharasewwandi140 ปีที่แล้ว +1

    Sir australia wala පිළිගන්න ලංකාවේ caregiver cours karana thenak dannawanam kiyann puluwanda plz

  • @ashaprabha651
    @ashaprabha651 ปีที่แล้ว +10

    පාසල් යන දරුවෙකුත් සමඟ caregiver කෙනෙක් විදිහට ඇවිල්ලා තනියම ජීවත් වෙන්න පුලුවන්ද සර්.

    • @asiriupendra2297
      @asiriupendra2297 ปีที่แล้ว

      Matath oya prashne mai thiyenne

    • @surangadesilva9518
      @surangadesilva9518 11 หลายเดือนก่อน

      Ethuma kiyapu eka hondata ahuwa nam puluwan.. Habai oyaage lamayage wayasa anuwa thamai theerana ganna ona... Payata AUD 25k labenawa wagema eka sumaneka gewal kuliya AUD 150 indala 500 wage wenakal... Ithin lamayawa day care daanna unoth ewatath yana wiyadam balala ona theeranaya ganna.. E wagema lamayek ekka thaniyama me rate ekapaarata innakota athiwana wenasata moona denna aathma shakthiya thiyenna ona... Lankawe wage udawwata asalwasiyo ena ewa naa... Lamaya iskole yana wayasa nam rajaye paasalakata yanna puluwan.. Lankawe wage andurum kam liyum mokawath ona naa.. Aniwaryenma driving puluwan wenna ona nathinam Uber taxi walata loku gaanak yanawa mokada me field eke welawata shift walata yanna ona...

  • @dsbrovideos
    @dsbrovideos ปีที่แล้ว +3

    Your videos are very helpful👌👌
    Assistant pharmacist කෙනෙක් විදියට හොඳ income එකක් career path එකක් හදාගන්න පුලුවන්ද, pharmacy පැත්තෙන් යන්න ඉන්න අයටවත් video එකක් කරන්න.
    Thank you very much 👍👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +3

      sure , mama mehe pharmacist knew gen ahala video ekakata gannam

  • @SanjeewaniWanniarachchi-g8m
    @SanjeewaniWanniarachchi-g8m ปีที่แล้ว +2

    I am also working as a qualified ECG Technician in sri lanka government hospital with 6 years experience.30 years old.have any possibility to miggrate to Australia.

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 19 วันที่ผ่านมา +1

    අපි ඉතින් මැදපෙරදිග තමා ජිවිතෙ

  • @nalikasanjeewani1170
    @nalikasanjeewani1170 ปีที่แล้ว +2

    What are the qualifications for age care worker

  • @Nimali-jh6xh
    @Nimali-jh6xh ปีที่แล้ว +1

    Sir Sri Lanka midwife kenekta care giver course ekak karanna oneda. Monavada oona qualification.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      care giver course one naa , work experience eken puluwan , "nursing like work " www.anmac.org.au/skilled-migration-services/direct-care-skills-assessment

  • @manavikasubasinghe-rd2km
    @manavikasubasinghe-rd2km ปีที่แล้ว +1

    Dr ,mn godak vedios baluwa .ewa apita hungak helpful .thankz 1st
    .482 visa eke short term eken awith mata aged care centers wala wada karala eta passe nurse kenek wenna plwn da ?

  • @SarangaRasangi
    @SarangaRasangi ปีที่แล้ว +1

    Sir api care worker kenek wdhta enna බලාපොරොත්තු wenwa nm kranna ona wada tika kiyla video ekk krnnko... australia enklma

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ow , mama kiyannam

    • @SarangaRasangi
      @SarangaRasangi ปีที่แล้ว

      @@KeerthiKulasekara thank you so much sir...lankawe idalath krnna ona dewl e video ekta danna

  • @oshinkamadushani4859
    @oshinkamadushani4859 ปีที่แล้ว +1

    Samnyen lankawe piligtha ayathana mnwda agecare qulitis hdgnna....karnna hodama cause eka mokadda sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      120 hrs practical thiyena course ekak thora ganna oone

  • @Nimali-jh6xh
    @Nimali-jh6xh ปีที่แล้ว +1

    Sri Lankan midwife kenekta care giver apply karanna puluvanda. Monavada one qualification sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan , midwifery diploma eka ethi weyi ...www.anmac.org.au/skilled-migration-services/direct-care-skills-assessment

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Niyamai video eka very good sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      thank you

    • @devikanamal2681
      @devikanamal2681 6 หลายเดือนก่อน

      ​@@KeerthiKulasekaraSir ape රජයේ ඒජන්සිය හරහා එන්න බැරිද...plz සර් reply

  • @ronaldherman9018
    @ronaldherman9018 ปีที่แล้ว +1

    I could see.most of the questions in the comment are answerd.great attitude.gbu

  • @danushka7240
    @danushka7240 5 หลายเดือนก่อน +1

    Thank you Docter ❤️👍

  • @chamindarohana7931
    @chamindarohana7931 ปีที่แล้ว +1

    very clear explanation , thank you

  • @asankapiyadarsana9971
    @asankapiyadarsana9971 6 หลายเดือนก่อน +1

    සර් මට කියන්න කොහොමද ඇප්ලයි කරන්නේ කියලා ම

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  6 หลายเดือนก่อน

      anik video wala thiyenawa balanna

  • @nawamuaruthak7856
    @nawamuaruthak7856 4 หลายเดือนก่อน +1

    Ekkenekta than dekaka wada karanna puluwanda. Mokada daruwo ekka awama e mudala madi wenawa

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  4 หลายเดือนก่อน

      naa eka aayathanayaka withrayi puluwan

  • @VinodlakmalKuruppuarachchilage
    @VinodlakmalKuruppuarachchilage 10 หลายเดือนก่อน +1

    සර් Age care giver කෙනෙක් විදියට එනකොට Family එක ගෙනියන්න පුළුවන්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 หลายเดือนก่อน +1

      482 ekata family ekka nene puluwan

    • @VinodlakmalKuruppuarachchilage
      @VinodlakmalKuruppuarachchilage 10 หลายเดือนก่อน

      Thank you sir.මට සර්ගෙන් දැනගන්න වැදගත් විස්තර ටිකක් තියෙනවා.සර්ට පුළුවන්නම් සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියනවද .ලොකු උදව්වක් සර් 🙏🏼

  • @kumarikularathne5123
    @kumarikularathne5123 ปีที่แล้ว +2

    I am also working as a qualified pharmacist in Sri Lanka with 8 years experience .46 years old. Have any possibility to miggrate to Australia .

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Api thamai medication karanne israel wala.

  • @dps2435
    @dps2435 ปีที่แล้ว +1

    Sir mama israel wala caregiver kenek widiyata weda karanawa. Mata enna udawwak karanna berida. බොහොම ස්තුතියි

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      mehe employer kennek (aged care service provider company) contact karanna wenawa

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda ปีที่แล้ว +2

    Austalia wala aged care walata enna monawada hoda palath...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      Anywhere , bit away from main cities would be ideal

  • @gangikasandamaliwedage323
    @gangikasandamaliwedage323 ปีที่แล้ว +1

    Sir all 482 Visa nurses jobs required aphra registration.I m a nursing officer in neuro icu within 9 years experience .but i hold my job on 2020.Sir i want to know can i apply APHRA registration.please explain me.Thank you so much sir.

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 ปีที่แล้ว +1

    Australia walata dan IELTS Balanne naha kynne aththda,mama italywala7years expirience thynwa age care working krla english danuma samanyen puluwn,mama husband ekka enna adahask thynwa api mokkda krnna ona,thanks❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ehema ekak Ahala nam naa , IELTS , OET,PTE kiynne internationally piliganna English language tests ne karana eka hondami kokatath

    • @hashinikamadushani7830
      @hashinikamadushani7830 ปีที่แล้ว

      Academic IELTS walin pluwnd sir?
      Australian agent knek qa pluwn kyl. Web eke academic da general da kyl hariytama mention krl nethi nisa pluwn kiyla qa. Hatiytama denaganna pluwnd ?

  • @PriyangaRupal
    @PriyangaRupal ปีที่แล้ว +2

    great work doctor. 😍😍

  • @chamarakaluthanthri8814
    @chamarakaluthanthri8814 11 หลายเดือนก่อน +1

    Sir,caregiver NVQ level 3/4 karala Australia/Finland family apply karanna ona wenath sudusukam monada?mama 3yr ECG recordist kenek widiyata Durdans hospital eke wk kala.pls repply sir..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 หลายเดือนก่อน

      NVQ Saha work experience ,ECG hehe karanne nurses laa

  • @chathuradhanushkabandarako2161
    @chathuradhanushkabandarako2161 ปีที่แล้ว +1

    Doctor මගේ වයිෆ් 2008 private nursing කෝස් එකක් කරලා තියෙනවා .අවුරුද්දක කෝස් එකක්.අවුරුදු 13ක් ලංකාවේ certis lanka එකේ home nurse කෙනෙක් විදිහට වැඩ කලා.dementia අය,ඇඳේම ඉන්න අය බලාගෙන අත්දැකීම් තියෙනවා.australia එනවනම් වෙන සුදුසුකම් මොනවද හදාගන්න ඕනේ.දැනට nvq level 3 එක කරනවා.කලින් සහතිකේ nvq level එකක් නැති නිසා

  • @piuminayanathara7631
    @piuminayanathara7631 ปีที่แล้ว +1

    Sir aged care job category eka aussie wala TFN (Tax) job ekakda.
    Man student kenek nisa aged care center ekaka weda karanna puluwan only 24 hrs vitharada per week.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      1 ow , okkoma globs taxable
      2 20 hrs per week , unlimited during semester break time

  • @pradeeppradeep2595
    @pradeeppradeep2595 ปีที่แล้ว +1

    Doctor man singapore pvt nursing home akaka 9 years wada kara helthcare asistent kenek vidiyta.lankawe nvq level 3 thiyanawa.but english normal.mata apply karanna puluwan neda?pls reply me.thank u sir...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan...www.anmac.org.au/skilled-migration-services/direct-care-skills-assessment

  • @JayaminiLakmali-k4q
    @JayaminiLakmali-k4q ปีที่แล้ว +1

    Sir ilets general da academic da karanna oni

  • @KaweeshaDeumini-i4g
    @KaweeshaDeumini-i4g 22 วันที่ผ่านมา +1

    සර් මම නසීන් කෝස් එකක් කරා ප්‍රයිවට් මට එන්න මොන තරම් සුදුසු කම් ඕනීද අවුරුද්දක ට්‍රේනීන් එකක් තියෙනවා

    • @KaweeshaDeumini-i4g
      @KaweeshaDeumini-i4g 22 วันที่ผ่านมา +1

      ඉක්මනින් rp එකක් දෙන්න්ද්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  22 วันที่ผ่านมา

      අවුරුදු 2ක් හෝ ඊට වැඩි ගාණක් වැඩ කරල තියෙන්න ඕනෙ කියනවා..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  22 วันที่ผ่านมา

      අවුරුදු 2ක් හෝ ඊට වැඩි ගාණක් වැඩ කරල තියෙන්න ඕනෙ කියනවා..

  • @dilushapriyadarshani8003
    @dilushapriyadarshani8003 9 หลายเดือนก่อน +1

    Agedcare walta ielts General da nethanam acedamicda one

  • @Nimali-jh6xh
    @Nimali-jh6xh ปีที่แล้ว +1

    I,m a Sri Lankan midwife. How to join this pathway?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      www.anmac.org.au/skilled-migration-services/direct-care-skills-assessment

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +4

    හොඳ රටවලට කෙයාර්ගිවර්ලා විදිහට යවන්න පුහුනු කරන ලංකාවෙි රජයේ පුහුනු ආයතන වල පුරැදු වෙලානමි ආත්මෙකට ඒවාගේ රටකට යන්න බැහැ.මම මගේ දුව එහෙම දාලා අයින්කලා සිංහලෙන් උගන්වලා අනාත මඩමෙි පැදුරැ වල ඉන්න ආචිචිලා සියලා බලලා.සවරින් බාර්වලින් රෙදිටික අතින් හෝදලා.ඉන්සියුලින් පරන ඉන්ජක්සන් වලින්.එහෙම උනාම මුදල් ගසාකන ආයතන බිහිවෙනවා.ඒත් සමහරක් ආයතන ඒ රටවල් පිලිගන්නැහැ.
    ඔබතුමාට හැකියාවක් තියනවනමි ඒ රටවල් පිලිගන්න ලංකාවෙි අලුත් තාක්ෂණික උපකරන වලින් උගන්වන රජයේ/වෙනත් ආයතන වල ලිපිනයන් හෝ නමි ලබාදෙන්න මෙි දරැවන්ට ලොකු උපකාරයක්.බොරැ කරන ආයතන මුදල් ගසාකනවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      මේ කතාව හරියටම හරි, මමත් කොහෙ හරි දැක්කා ඇඳන් හදන , බෙඩ් ශීට් නමන හැටි වගේ දේවල් තම්යි මේ පූණුව ට දිය යුත්තෙ කියලා හිතන බව. මම මේ වීඩියෝවෙ කියනව වගේම ඩිමෙන්ෂියාව තියෙන , තමන්ට තනියෙන් වැඩ කරගන්න බැරි , ඒත් සියළු පහසුකම් සහිතව හෝටලයක් වැනි ඒ වගේම රෝහලක වගේ තාක්ෂණික උපකරණ තියෙන තැනක ජීවත්වෙන අයට සාත්තු කරන්න උගන්වනවා නම් ඒ උපකරණ හසුරුවන හැටි එහෙම ප්‍රායෝගිකව කියලා දෙන ගමන් , ඔවුන්ට කතා කරන හැටි , පවුල් වල්වල සාමාජිකයින් සමග ගණුදෙනු කරන හැටි , ඉංග්‍රිසි භාෂාවේ එයාලට ( ඔස්ට්‍රේලියාවට ) පුරුදු වචන එහෙම ඇතුළත් ක්‍රමයක් උගන්වන්න වෙනවා .. ඔස්ට්‍රේලියාව තුළම මේ පාඨමාළාව කරන අයටමේවා උගන්වනවා , පැය 120 ක වැඩිහිටි නේවාසිකයින් එහාමෙහා කරන්න අවශ්‍ය උපකරණ පාවිච්චි කරන හැටි( Manual Handling ) ඇතුළත් Placement එකක් ඒ පාඨමාළාවට තියෙනවා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      th-cam.com/video/qG2eZ2j6c9c/w-d-xo.html

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      th-cam.com/video/91dt6RQTBnY/w-d-xo.html

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      th-cam.com/video/3qlVrYG6zgU/w-d-xo.html

    • @lepanhar9350
      @lepanhar9350 ปีที่แล้ว

      @@KeerthiKulasekara ඒ කියන්නේ හොදින් ඉංග්‍රීසි භාෂාව හැසිරවියහැකි ඉංග්‍රීසි ඩිප්ලෝමාව තියන අයෙකුට.එහෙම පාඨමාලාවක් හදාරන්න පාසැල් තියනවද.ලංකාවෙි NVQ කරනවා වගේ.

  • @kumarikularathne5123
    @kumarikularathne5123 ปีที่แล้ว +1

    I am also working as a qualified pharmacist in Sri Lanka with 8 years experience .46 years old. Have we any possibility to miggrate Australia .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      you have to probably do pharmacy qualifying exams here

  • @sandamaliherath5173
    @sandamaliherath5173 ปีที่แล้ว +1

    Docter Australia wala age care kenek wenna Lankawe Apita karanna one courses monawada.course ekat ekka experience oneda.

  • @lakshithahh60
    @lakshithahh60 ปีที่แล้ว +1

    Sir VTA eke care giver course eka hodaida

  • @hashinikamadushani7830
    @hashinikamadushani7830 ปีที่แล้ว +1

    Age care walin australia walata ewilla carrier eka change kragna pluwnd nursing walata?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan , mama me gena kara pu video eka balanna

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว +1

    helpful tnx

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew ปีที่แล้ว +1

    Dan Aluthin Aged Caregiver Labour agreement visa 482 ewith tye dr. (i guess u already heard about that) eke eyala kiyanne AQF Certificate level 3 kiyala. AQF approval wena lankwe courses karana ayathana monwad dr tyenne? NAITA, VTA wage krana NVQ3 certificate AQF Approval d

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      AQF III (Australian Qualification Frame work) issara Aidan kiyala thibuna

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew ปีที่แล้ว

      @@KeerthiKulasekara NVQ level eke certificate AQF Approval d dr

  • @lakpriyaheshan7960
    @lakpriyaheshan7960 ปีที่แล้ว +1

    Hello Doctor,
    Aged Care worker, PCA, Nursing assistant jobs වල duties ගත්තොත් අමාරුම duties මොනවාද මේ jobs කිහිපයේ තියෙන ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      thundma eka wage thamayi ( PCA=Aged care worker )

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      th-cam.com/video/qG2eZ2j6c9c/w-d-xo.html

  • @AshiSasmini
    @AshiSasmini ปีที่แล้ว +1

    Doctor mama search karata hambuna na, nts diploma thiyena nurse lata lankawe ayata apply karanna puluwan da

  • @wathsaladilhani7526
    @wathsaladilhani7526 ปีที่แล้ว +1

    Lankawe foreign ministry eke thiyena nurssing and cargiver course eka karala(NVQ leval 3 ) apply karanna puluwanda. Experience kochchra kalayath thiyenna onata IELTS karanna onada

  • @dilshantharukatharuka2885
    @dilshantharukatharuka2885 ปีที่แล้ว +1

    Lankawe nursing degree ekka kerala australia thiuena opportunities monawada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      mama Palin karate video thiuenawa hehe registered nurse kennel wanna puluwan

    • @lasanthaudara508
      @lasanthaudara508 6 หลายเดือนก่อน

      Matatha dana ganna one

  • @lankaniruwanmali6015
    @lankaniruwanmali6015 ปีที่แล้ว +1

    OET karala agedcare enna barida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      B ekak oone

    • @lankaniruwanmali6015
      @lankaniruwanmali6015 ปีที่แล้ว

      @@KeerthiKulasekara thanks doctor .e kiyanne oet karala caregiver dannat 4 B onida...oet tamai man karanna inne.et loku cost ekak yana nisa bayayi.godak aya kiyanawane oet results low unot nursing arenna caregiver apply ba kiyala .ielts nam 7 nathiunat option thiyene...ane pls mata loku degidiyawak meka....

  • @HansamaliTharin-bz2jy
    @HansamaliTharin-bz2jy ปีที่แล้ว +1

    Sir I'm a chemistry degree holder. Already following a caregiver course and I'm working as a volunteer since 10 years. I ddnt hv ppr qualification dats y decided 2 follow this course. Can u arrange me an opportunity for above position? Great discussion...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      thanks , very good .. we will see in the time to come

    • @mafiablinks
      @mafiablinks ปีที่แล้ว +1

      Sir am deploma in nursing nurse can I apply age care nursing position

  • @rasangikawijayawardhana3330
    @rasangikawijayawardhana3330 10 หลายเดือนก่อน +1

    Sir what is age limit for caregiver ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 หลายเดือนก่อน

      no age limit for 482 visa , but better to be below 45 if eyeing PR

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha3993 ปีที่แล้ว +1

    Sir mame denata caregiver job 1 keranawa Cyprus wela. Experience 20 years. Mage age 57 apply keranna hakida please help me.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      482 visa kata age limit net nisa puluwan neda try karanna? , PR dena visa eke (186 ) conditions weans karayi idiriyedi , nuthatch employer sponsor karanna kemathinam age limit net wenawa doctorslata th ehema wayas seemawak naa

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

    very good

  • @thadishagamage5269
    @thadishagamage5269 ปีที่แล้ว +1

    Sir , I have followed NVQ Level 3 in Caregiving and these days I'm following IELTS. So can I migrate to ausi to work as a caregiver. Are my qualifications sufficient ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      most likely have to apply for skill assessment and see

    • @padmiobris7594
      @padmiobris7594 ปีที่แล้ว +1

      Sir can get skill assessment without work experience ??

  • @uthpalanawarathna3581
    @uthpalanawarathna3581 ปีที่แล้ว +1

    I am graduated 14 yr experience government nursing officer. Hw can I apply. Can u help me sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      nursing assistant would be the category you can apply , keep checking jobs in seek , indeed and linked in etc

  • @nishshankapriyaruwan3344
    @nishshankapriyaruwan3344 ปีที่แล้ว +1

    I work as a caregiver in Israel. So can u help me to come Aus

  • @wishmiruwindi2459
    @wishmiruwindi2459 ปีที่แล้ว

    Dr. මම ලංකාවේ nursing officer කෙනෙක් මට diploma එකයි degree එකයි දෙකම තියෙනවා IELTS 6.0 තියෙනවා මට age care worker එන්න පුලුවන්ද ??

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      try karanna application process aka search karala

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 ปีที่แล้ว +1

    Great 👌

  • @thanujadilrukshi6673
    @thanujadilrukshi6673 ปีที่แล้ว +1

    i have one year nursing course. and experions factory nurse 10year.sir i can apply now. pls help me

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว +1

    Thank you very for your great explanation about the PCA sector.I'm having 15 yerars well experienced in (cyprus and 10 yrs in israel)PCA with all kind of job functions.specially looked after severe brain damaged patient for 10 yrs.i'm56 yrs with good health condition.can I apply to migrate to australia for PCA employment sir?

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 ปีที่แล้ว

      Sir,if you can send by email of your answer will be my great appreciate-thanks.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +2

      I think you should be able to apply

    • @SusanthaSanjeewa-in2df
      @SusanthaSanjeewa-in2df ปีที่แล้ว

      ​@@KeerthiKulasekarasir phone number eka denna puluwanda?

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda ปีที่แล้ว +1

    Dear sir..thanx of a lot for your information ..
    I am the one who working as a nursing assistin in government hospital in sri lanka for 9 years.l have NVQLEVEL 4 caregiver certificate ..I would like to migrant to Australia ..as a PSA..how to apply it..pls let us know

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      you could make use of new visa category for Aged care workers /disabaility care workers .. You could do it either by applying yourself or through an agent who knows the process. Need PTE/OET/IELTS too .. link to my Facebook messenger I will send you a link Keerthi Kulasekara on messenger

    • @anjidammearachchi3030
      @anjidammearachchi3030 ปีที่แล้ว

      Can you please tell me a reputed place to do NVQ4

    • @MihiraniMedagoda
      @MihiraniMedagoda ปีที่แล้ว +1

      NAITA institute

    • @MihiraniMedagoda
      @MihiraniMedagoda ปีที่แล้ว

      @@KeerthiKulasekaraDear Sir..
      Thank you for replaying me..and was waiting to link which can use for apply aged care worker ...

    • @uthpalanawarathna3581
      @uthpalanawarathna3581 ปีที่แล้ว

      Sir I am graduated 14 yr experience government nursing officer. Hw can apply with my family. Can u help me

  • @sampathdilanka8944
    @sampathdilanka8944 ปีที่แล้ว +2

    ඒජ්කෙයාර් කෙනෙක්ට ඩිෆෙන්ඩ් විදියට හස්බන් එක්කන් යන්න පුලුවන් ද australia යද්දි 482 visa එකෙන්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      482විසා එකෙන් එන ඕනෑම කෙනෙකුට (dependant=යැපෙන්නා /යැපෙන්නිය) විදිහට හරි ("defender "=ආරක්ෂකයා /ආරක්ෂිකාව) විදිහට හරි හස්බන්ඩ් /වයිෆ් එක්කන් එන්න පුළුවන්, ළමයිනුත් වීස එකට ඇතුල් කරන්න පුළුවන්

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว +1

    Its a great vedio

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว

    Sir denata UK wla care assistant weda krana kenekta NVQ certificate level 3. PTE krala 58 mark tiyana kenekta. Australia age care worker enna denata path ekak tiyanw da?

  • @AnneniranjiThamel
    @AnneniranjiThamel ปีที่แล้ว +1

    May I know if I can apply for caregiving in Australia through UKVI IElts exam?

  • @buddhikadilhanidesilva3722
    @buddhikadilhanidesilva3722 ปีที่แล้ว +1

    Thank you

  • @chathurangasampath9782
    @chathurangasampath9782 ปีที่แล้ว +1

    Sir,can you pls give some information about child caregiver ,salary ,pr process like that,

  • @rasikabiyagama1341
    @rasikabiyagama1341 ปีที่แล้ว +1

    Dr. I am a ICU nurse for 5years.(government distric genaral hospital 6 bed genaral icu)(2018 to present)(Diploma in genaral mursing)sri lanka nursing and medical council registered nurse )I have experienced as a Army nurse from 2008 to 2015) As a sugicsl,medical ,etu,infection control,helth eďucation nurse (2015-2018) i have fully ,total nursing car experiences (you know about icu nurse) my age is 42years. I' ll try to pass ielts genatal as soon as posible.l want to go to Australi with family as asistant nurse(482) what should i do?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      check my other videos on this topic , they explain the step by step process

  • @priyadarshaniwickramasingh5443
    @priyadarshaniwickramasingh5443 ปีที่แล้ว +1

    IELTS ukvi Australiya walata caregiver apply karanna puwanda?

  • @nawamuaruthak7856
    @nawamuaruthak7856 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  ปีที่แล้ว +1

    www.health.gov.au/topics/aged-care/about-aged-care

  • @HemaliHansika
    @HemaliHansika ปีที่แล้ว +1

    Oet score kohomda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      IELTS 5 ta comparative gana, google search karanna

  • @JmsunethrakusumjayasinghaJayas
    @JmsunethrakusumjayasinghaJayas ปีที่แล้ว +1

    Kohomada Anna one sambandawenna palawan khomada.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      langadima Kodak wisthara lebeyi , me visa eka aluth

  • @janithkarunanayake
    @janithkarunanayake ปีที่แล้ว +1

    how to get in to it sir? what is the procedure, courses/diploma?

  • @geethikasudarshani4695
    @geethikasudarshani4695 ปีที่แล้ว +1

    Sir, may I know what qualifications are required for this? Can you provide details of institutes in Sri Lanka to do accredited geriatric care course in Australia?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      so many providers doing it in Sri Lanka , unfortunately we are not sure which one is recognised . Anything related to government agencies would be worth while trying

  • @sujeewahemantha958
    @sujeewahemantha958 ปีที่แล้ว +1

    සර් හොටෙල් එකක් වගෙ තියෙන කෙයා ගිව ආයතනය ක විනාඩි 10/15 විතර විඩියෝ එකක් අපට බලන්න දාන්න . ස්තුතියි

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ආයතනයේ අවසර ඇතිව කරන්න ඕන දෙයක් . බලමු

  • @pasanbala
    @pasanbala ปีที่แล้ว +1

    There is a lot of interest on this subject these days after the announcement that PR will be granted for Caregivers after 2 years. However, many don't know the correct pathway to secure a job. Please do a video for those who are interested in SL on the qualification and experience one should get.

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    ලගදි ලංකාවට එනවද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ස්තුතියි ලලිත් තවම හිතල නෑ .. කෝවිඩ් නිසා එන්න බැරිවුණා ඊට පස්සේ තව ගැටළු එහෙම ආවනේ , ඉදිරියෙදී එන්න හිතාගෙන ඉන්නේ, තවම දිනයක් නෑ

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  ปีที่แล้ว

    th-cam.com/video/7bhev2TJ3wM/w-d-xo.html