Similar situation here in Canada. When my parents brought the house about 20 years ago, Canadian Provincial and Federal government gave them a tax credit and a cash advance (First Time Home Byers credits). In terms of stamp costs, in most places in Canada, it doesn't matter if it is a new house or buying an old house. Depending on where you are in Canada, a typical house can range from $300,000 to $900,000 CAD on average (the upper end would be $1 to $3 mil).
Automotive engineering kiyala ehema exemption ekak ne. Hebei Oya regional Australia (perth,SA)wage region ekakin apply karanawanam it’s easy to get a PR along with your engineering qualification and experience!
Ow engineering jobs godak mehe tiyenawa. Hebei oyata system/mining/civil/Software/mechanical engineering wage field ekakin engineering qualification ekak tiyenawanam mehe jobs hoyanna lesi! But there’s a catch also,most engineering jobs required you to have national security clearance (samanyen meka ganna puluwan PR ekak hari citizenship ekak tibboth hari witarai) anyway if you try you can always find a way!
මං හිතුවෙි යකා මමාගේ ගෙදර tour එකක් කියලා 🐂🤣 කොහොම උනත් ගෙවල් ටික නං පටිට ඒත් අපිට නං දරන්න අමාරුයි මහත්තයෝ .🤣🤣🤣🤣😱
හැමදාම වගේ යකා අයියගේ භාෂාව පට්ට පට... පැහැදිලි කිරීම පට්ට.. ජය වේවා යකා අයියේ ❤❤❤❤
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
මම හිතුවේ මේ අයියගේ ගේ පෙන්නන්න යනවා කියලා.. අලුතින් එන කෙනෙක්ට නම් ඔය වගේ ගෙයක් එක පාර ගන්න බෑනේ.. ඒ නිසා එහෙම අයට ගන්න පුලුවන් apartments ගැනත් වීඩියෝ එකක් කරන්න...anyway good job.. keep it up...🤩🤩🤩🤩
PR තියෙනවා නම් mortgage කරලා ගන්න පුළුවන්. Apartments ගැනත් කතා කරමු 🙏🙏👍💥🔥🍻
@@Yakagewada අනේ අයියේ මම බ්‍රෝ කෙනෙක් නම් නෙවෙයි 😂😂😂😂... .... not a bro... I am a sister....
Omg 🙏🙏🙏🙏 extremely Sorry sister 🙏🙏
දැන් දන්නවා නෙ 👍👍👍 keep in touch 👍
@@Yakagewada oh its ok aiya මිනිස්සුන්ට නේ වරදින්නෙ.. ඒකට කමක් නෑ... stay well... be happy and safe...
Thank you so much 🙏
Great information bro 👌🏽
Thank you so much brother 🔥💥👍👍👍🍻🍻
Take care 👍
ඒ ගෙවල්වල මං දැක්ක හොඳම දේ තමයි ඒවා නීට් එකට හදලා තියන එක. නරකම දේ තමයි Ambient lighting නැතිව සම්පූර්නයෙන්ම වාගේ ලයිට් වලින්ම එලිය ගන්න හදල තියන එක.
මං වගේම මේ
යක්ෂ 👹👺🏚️ බංගලාව
බලන්න ආසාවෙන් ඉන්න අය කෝ
😁😁🙏🙏
මේ වගේ රටක රජයෙන් අපේ රටත් පාලනය කරානම්.😍😍😍
මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් කරන්න ඕනේ. ඕනම රටක රජයන් නම් බලන්නේ දිගටම බලයේ ඉන්න පුළුවන් ක්‍රම තමයි ඉතින්
@@Yakagewada ඒකත් ඇත්ත යකා අයියේ. රටේ බහුතරයගෙ ආකල්ප අනුව තමයි රටේ දියුනුව තීර්නය වෙන්නෙ.
😊
මේ වීඩියෝ එකේ කැමරා ඈන්ගල්ස් සහ ෆ්‍රේම් එක හොඳටම මදි. ගෙවල් ඇතුලේ බිම විතරයි ෆෝකස් කරන් හිටියේ. ගෙවල් ඇතුලේ ලයිටින්ග් සීලින්ග් එහෙම දැක්කෙම නැහැ. කලබලෙන් කරපු විඩියෝ එකක් වගේ. ඊගාව පාර හොඳට කරන්න.
කලබලෙන්ද කියලත් අහනවා... 😁 මේවා තියෙන්නේ video shoot කරන්න නෙවෙයිනේ... ඒ අස්සේ තව බලන්න එන අයත් එනවා යනවා 😁😁... ඕකයි කතන්දරේ... ඔයාගේ feedback එකට thank you Chamika👍👍
😂💉 මේ හොදයි අපිටනම් 😉
ඉතින් කෝහමද කෝහමද,,.ලස්සන ගෙවල් ටිකක්..මේව දකිද්දි aus migrate dream එක තව motivate වෙනවා..❤️❤️තැන්කස් යකා අය්යේ💪💪🍻🍻🍻
ඒකම තමයි වෙන්න ඕනේ 👍
See you soon in Australia 🇦🇺🍻👍
ඒ රටවල් දියුනු වෙන එක අහන්න දෙයක් නෙමෙයි..
Casava chips එකක් කන ගමන් Sunday evening පට්ට මේක බලද්දී 😁❤
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
අයියේ australia වල street food ගැන වීඩියෝ එකක් ඕනේ ඊලගට😋
Good idea bro 👍👍🙏🙏 අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු 💥💥🍻 thank you so much 👍
@@Yakagewada ඔයා හැමදාම කරනවා කියනවා විතරයි කරන්නේ නෑ😋🤧
Street food ටිකක් කමු China town පැත්තේ ගිහින් 👍👍
Ow yaka ayye aniwaryen oni...asawen bln inne street food blnna ...
Yesss
ගෙවල් හදාගන්නවට government එකෙන් සල්ලි දෙන රටක් ඇහුවමයි 😍❤️
තව ගොඩක් රටවල් තියෙනවා.. ඉස්සර නිකන් ගෙවල් දීලත් තියෙනවා
Oyage home tour kiyala hithuwe...
🙏🙏🙏❤️💙👍
ඔයාගෙ video එක දැන් ගොඩක් ලස්සනයි හරිම පිලිවෙලයි ජය වේවා යකෝ ....
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් දෙනෙකුට වැදගත් විඩියෝ එකක්
Thank you so much 💙❤️👍👍
ජයම වේවා 👍
දාපු ගමන්ම ආවා ඉතින්👍😳
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
පට්ට හොය හොය hitapu ekk .. yakaa aiya thama hodatama pennuwe.. 😍😍😍😍😍😍😍🙏👍👍
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Hitha hithaa hitapu dewal hugaak dewal dena gatta...supiriii aiyaaaa🤩🤩🤩🤩..💯💯💯👍💯👍
Similar situation here in Canada. When my parents brought the house about 20 years ago, Canadian Provincial and Federal government gave them a tax credit and a cash advance (First Time Home Byers credits). In terms of stamp costs, in most places in Canada, it doesn't matter if it is a new house or buying an old house. Depending on where you are in Canada, a typical house can range from $300,000 to $900,000 CAD on average (the upper end would be $1 to $3 mil).
යකාගෙ ගෙදර home tour එකක් ඕනේ..😊♥️🤝
කරමු බ්‍රෝ 👍👍
@@Yakagewada ela ela♥️
Uni tour series එකට මොකද උනේ යකා 😔😔 මොනා නැතත් අද video එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️❤️✌
Thank you so much brother 💙❤️👍👍ජයම වේවා 🍻
Uni එක ඇතුලේ tour එකද ?
Uni Life කතාවද ?
@@Yakagewada uni ඇතුළෙ
වෙනද වගේම video එක නියමයි මහත්මයා 🤩😍👍. "ඉතින් කොහොමද, කොහොමද " කියල දෙපාරක් අහන එක නම් මරු 💖
❤️❤️❤️
යකාගේ හැටියටයි විමානේ.... nice video ♥
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
පුතේ ඔයා ඉතින් ගේන්නෙ හොදම හොද දෙයක්නෙ...
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
හරිම ලස්සනයි අයියා ඒ ගෙවල් 🤩 මාරම පිළිවෙලයි ✨
හොදයි නේද 👍👍
@@Yakagewada ඇත්තටම දැක්කම ආස හිතෙනවා අයියා... ❤️
Appartment ද හොද නැත්නම් suberb වල තියෙන ගෙවල්ද හොද අයියාට හිතන්නේ මොකක්ද හොද ?? 😁😁
ගෙවල් තමයි.. ගේ පරණ වුණාම කඩලා ඉඩම හරි විකුණන්න පුළුවන් . නැත්නම් අලුත් එකක් හදන්න පුළුවන්
Niyama tour ekak. Shook gewal. Thank you. Jayawewa.
you are most welcome brother 💥🙏💥
හැමදාම වගෙ සුපිරියක් තමා ඉතින් 💯💯💯
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
Mta oya houses wala plan tika denn puluwanda ara book eke thibba
mewa nam dan naha website eke. eeta samana ewa thiyenawa. menna link eka fairmonthomes.com.au/display-centres
වාව් පට්ට ලස්සනයි නෙ අයියෙ ගෙදර 😍😍😍 මාන් අදම පයිනවා බොට්ටුවෙන් ඔස්ටෙලියාවෙ 😂😂😂
😁😁😁👍👍👍💥
මම මෙ යක්ෂ විමානේ පෙන්නනකන් බලන් ඉන්නෝ. 🙂
කමක් නෑ දුකක් නෑ. 🙂💔
අයියේ ඔය ගෙවල් ලී වලින් නේ හදන්නේ, පොඩ්ඩක් බිත්තියකට තට්ටුවක් දාල පෙන්නන්න තිබ්බ නේ අපරාදේ. මට හෙන ප්‍රශ්නයක් බිත්ති මොනවගෙන්ද හදන්නේ කියලා. 😂 දන්නව නම් පොඩ්ඩක් කියන්න කෝ 🙂
ඔව් නේද .නිව්සීලන්ඩ්,යූ එස් ඒ,යූ කේ,ඕස්ට්‍රේලියා,කැනඩා මේ හැම රටේම ගෙවල් ලී වගේ නේද පේන්නෙ.අර ලී තට්ටු තට්ටු වගේ පිටින් පේන්නෙ .ගොඩක් තාප්පත් ලීවලින්මයි අනික වතු වල මහා ලොකු තාප්ප ගස් නෑ.මේ රටේවගේ කොයි වෙලෙත් ගෙවල් වල පිට මිනිස්සු පේන්න නෑ.
@@skipper2594 නෑ බන් ලී සැකිල්ලක් නේ හදන්නේ. පිටින් මොනවා හරි ක්‍රමයකින් ලස්සනට හදනවා . ඔව් නේ තාප්ප එහෙම නෑ තමයි ලොකුවට. මට දැන් මීටර් උනේ 😂.
@@sport_1-st. 😅
ඔව් ඇතුළට හයි කරන්නේ boards තමයි. මෙහෙ දේශගුණයට හොදයි ..
මෙගා බලන්න th-cam.com/video/k8Q0u9JS8P0/w-d-xo.html
ඩොලර් 100000 ක් එකතු කරගන්න සාමන්‍ය මනුස්සයෙක්ට කොච්චර කාලයක් වගේ යයිද යකා අයියා 🙄
කරන රස්සාව සහ තමාට තියෙන වියදම් අනුව තමයි ඉතින්
@@Yakagewada ජොබ්ස් වල ඩීටෙල්ස් ටිකක් විඩියෝ එකක් කරන්වා කිව්වනේ ඒකෙන් පස්සෙ බලමුකෝ 🥰විඩියෝව නියමයි
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Doctor
කෙනෙක්ගේ අවුරුද්දේ පඩිය
Stay safe ayya
Oyarate thawa dewal gana vidio one
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
පාඩම් කරන ගමං බලන්ඩනං සුපිරිම චැනල් එක
මේවා දකිද්දි අපිව නිකන්ම mortivate වෙනවා...
❤️🔥❤️🔥good luck uncle
නියමයි නියමයි. . ඒකම තමයි වෙන්න ඕනේ 👍👍
See you soon in Australia 🇦🇺
@@Yakagewada ❤️🔥
බොහොම ස්තූතියි සම්පත්... මම පවුලේ අයට ගෙවල් රෙන්ට් කරද්දී තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ඇතුලේ වාතාශ්‍රය මොකද අපේ වගේ ග්‍රිල්, හුලන් කවුළු නැති නිසා.. මම කොටින්ම එයාර් කොලිටි මීටර් එකකුත් අරන් දුන්න... ඒ වගේම සැහෙන්න ලී පාවිච්චි කරන නිසා ගිනි ආරක්ෂාවට ඉන්සුවරන්ස් ඕනද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා.. ඔයාට පුළුවන් නම් මේ දේවල් ගැන ලංකාවෙන් ඇවිත් ඉන්න ආකිටෙක්ට් කෙනෙක් එක්ක ඉන්ටර්වීව් එකක් කරන්න කියල ඉල්ලනවා..
හැම ගේකම fire / smoke detectors තියෙන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය නම් ජනෙල් අරින්න පුළුවන් fly screen තියෙන නිසා. Summer and winter දෙකේම heating and cooling දාලා තියෙන නිසා අවුලක් නැහැ. ගෙවල් වලට කොහොමත් insurance ගන්නවා. ගෙවල් ඇතුලෙන් ගිනි ගන්නේ කලාතුරකින්. එහෙම වුණත් fire truck එක එනවා විනාඩි හතරක් පහක් යද්දි
Hello harima lasisanayi godak watinawa owa apita බලාගන්න mage podi දරුවන් thun danath asawan baluwa budu saranayi parisaman wada කටයුතු karanna 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි 👍👍👍ඔබටත් පවුලේ සැමටත් ජයම වේවා 👍
Sweden වල නිවාස මිල ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
මේ වගේ අලුත් video එකක් කරන්න පුළුවන්ද 🙏
supiri aiya video eka... JAYA WEWA...
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
නියමයි අයියා.සුපිරිම තමා.හොද ලස්සන විඩියෝ එකක්.💞💞🥰🥰🙏🙏🙏
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Ice age එකේ ලේනා නැත්තම් අපේ උන් ඕස්ට්‍රේලියාවට පයින් යන්නෙ.
හිතුවට වඩා ලාබයි නේ මන් හිතුවේ මුල් ගේය aud 2 මිලියන් වත් ඇති කියලා🤩🤩🤩🤩
2මිලියන් කියන්නෙ කොච්චර ලොකු ගානක් ද බන් 😂. බුදු අම්මේ 😂
කොටි 2යි
🙄🙄🙄
කවුරුවත් ඔය මුලුගාන එක පාර ගෙවන්නේ නෑ. ගානෙන් 20%ක් (සමහර වෙලාවට ඊටත් වැඩ අඩු ගානක්) ගෙව්වම ඇති, ඉතුරු ටික එන්නේ බැංකු ලෝන් එකෙන්. ස්ථිර රස්සාවක් තියන කෙනෙක්ට (රස්සාව මොකක් උනත්) අවුරුදු කීපයක් වැඩ කළාම ගෙයක් ගොඩදාන එක එච්චර ගේමක් නෙමෙයි.
e gewl rupiyal walin koti 2k wge eenwa ara udin demme diga gank e thma lankwe gana laksh ganan kiuwe australia dollers euwa ithin ehe ganata labai ehe hambakrnnr dollers wiudm krneth dollers nisa
අයියෙ බිත්ති හදලා තියෙන්නෙ මොනවයින්ද.මාරම ලස්සනයි.
ඇතුල් පැත්ත ලී බෝඩ් තියෙන්නේ මැදින් insulate කරලා. නැත්නම් winter ❄️එකටයි summer ඒකටයි ඉන්න වෙන්නේ නැහැ ඇතුලේ
ඇත්තටම හරිම වැදගත්..👍
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
ada paraku una mn hitapu video eka
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Australia වෙ beer ගැනයි අයියා try කරලා තියන ඒවා ගැනයි video එකක් කරන්න අයියේ 😍 🍺
නියමයි නියමයි බ්‍රෝ... අපි ඒ ගැන කරමු
හොල්මන් එහෙම ෆ්‍රී හම්බෙනවා ඇතිනෙ😁
ayye automotive engineerring walin becholar ekk karnn awoth australia wala PR dann lesid. e gana video ekk dannk
Automotive engineering kiyala ehema exemption ekak ne. Hebei Oya regional Australia (perth,SA)wage region ekakin apply karanawanam it’s easy to get a PR along with your engineering qualification and experience!
Niyamai . Henayak thamai
සිහින (සිතුවිලි)තමයි යථාර්ථයක් වෙන්නේ.. ජයවේවා 👍🔥
Kohomada? Kohomada? Obath hondinda?
Lankawe apith poddak hondin
Den lokuma awula rasne
Ohe gewal hondai suwa pahasui
Obata thuthi 👌👍👌👍🙏🙏🙏🙏🙏🙏🙏👌
බොහොම ස්තූතියි ❤️🔥👍🏻
බය නැතුව යකා කියන්න පුලුවන් එකම අන්කල් 😅
Anytime ❤️💙😁😁🙏🙏👍👍
important one.. Thank you bro
you are most welcome brother 💥🙏💥
Thank you… valuable video
you are most welcome 🔥💯💙❤️👍
keep in touch 👍
Yaka ayya .maru video eka aa
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
අයියේ O/L ඉවර වෙලා Australia එන්න පුලුවන්ද? එන්න පුලුවන් නම් එන විදිය ගැන විස්තරයක් කියන්නකෝ.😊
Foundation course එකක් කරලා එන්න පුළුවන්
@@Yakagewada Thanks aiyye 😊🙏
අලුත් පලතුරු වාතු නැද්ද විඩියෝ එකාක් කරාන්න 👍
දැන් summer එකේ යමු 👍👍
Good information.. keep it up.. all the best..
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Lands ehema australia wala ganan kohomd ee gana videowk karannako
Eka patta aiyye ❤️ Australia wata aluth kattiyata hoda video ekak ❤️ apith enjoy kara hamadama wage🔥
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Oh...... great video stay safe dear......😷🎀
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Wow seriously bro, dunstan eka pahara. Clear white floor eka ☺😍
ඔව් නේද බ්‍රෝ... මටත් ආස හිතුනේ ඒකට තමයි 👍👍
NiyamI Ayye oya krna wade api age krnawa
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
thanks brother
සුපිරියක් 😍
අයියේ ලංකාවේ ඉදලා අලුතෙන්ම එන කෙනෙක් accomodation හොයා ගන්නෙ කොහොමද ?
Duwa Australia we dan homestea inne. Campus eka swinburne. November 10 idan duwata inna thanak hoya ganna Oni. Hoda wishwasa thanak hoya ganne kohomada.
නිවසක් සමග අක්කර 5 ක් වගාවක් මිලදි ගන්න පුලුවන් සයිට් තියනවද විස්තර දන්වන්න
Yaka aiye oya gedara house tour akak onae 🙏🤏🤏🤏
Aiyatath Hoda mewge geyak ganna labethwa kyla mn prarthana karami 🙏❤️
Thankyou aiye information walat.❤️❤️
you are most welcome brother 💥🙏💥
අම්බෝ ඉල්ලපු එකක් 😁😁😁😁😁💖💖
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Thava shopng video oni
කරමු බ්‍රෝ 👍👍
ඔන්න දැක්කා ගමන් ආවා හොදේ🤗🤗🤗🤗🤗
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
ගෙවල් බලන එකත් වෙනම කට්ටක්....😃😃
ඒක නම් ඇත්ත... සමහරුන්ට නම් දෙකක් තුනක් බලද්දි කැමති එක සෙට් වෙනවා
Aiye mulinma hambuna documents wala house plan eka thibuna neda..eka upload karannako...
මේ ලින්ක් එක බලන්න බ්‍රෝ 👍
fairmonthomes.com.au/homes-on-display/enfield
Shoping video ona thava godak
අනිවා බ්‍රෝ.. මොන වගේ shopping ද වඩාත් හොඳ?
මේ වගේ තව video එකක් කරන්න පුළුවන්ද 🙏
අනිවා කරමු ❤️👍💯✅🔥
❤️❤️
Australia vala winter season ekka video ekka onna
apita aussie wala business pataganna oni reqwear ment ganath video akak karanna
මෙහෙට ආවොත් ලේසියෙන්ම පුළුවන්..,..
yakage home tour ekak ona...jayawewa....!
❤️💙👍👍🎃🍻🙏
niyamai aiya
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Sq feet kiyada kiyak thiyanawada? Perch kiyada? Bricks walls walinda hadala thiyana?tiles da?details ona ethakota elakiri
Excellent.....good luck
Hoda motivation video ekak 💪❤
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
More affordable than Melbourne
Aiya Tassie awith vlog ekak karanna mehe lassanai
අනිවා කරමු බ්‍රෝ🔥💥👍👍
ඔයත් එක්කම කරමු vlog එකක්
Ayye oyage vedio ettatama watinawa.ayye oyaawa contac karaganne kohomada.mata oyaagen denaganna karana tikak thiyenawa
Instagram message karanna
....... aiye idamata thawa kochchara gewanna nedaa 😍😍
ලංකාවේ ඉංජිනේරුවෙක් වෙලා ඉන්න කෙනෙක්ට..ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉංජිනේරු ජොබ් තියනවා ද .🤔🤔🤔🤔🤔
Ow engineering jobs godak mehe tiyenawa. Hebei oyata system/mining/civil/Software/mechanical engineering wage field ekakin engineering qualification ekak tiyenawanam mehe jobs hoyanna lesi! But there’s a catch also,most engineering jobs required you to have national security clearance (samanyen meka ganna puluwan PR ekak hari citizenship ekak tibboth hari witarai) anyway if you try you can always find a way!
@@esh2543 thanks 👍❤️
Villa mansion ganath video ekak one
👍👍🙏
Aiyo matath rent ekata geyak hoyala dennako.nsw casino town
Lassanata krnw niymai
All the best 👍❤
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Awa awa yaka aiya awaaa 🥰🥰🥰😍😍😍
Super 👍❤🙏✌️
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
Australia wala lorne Victoria wala room ekak set karaganne kohomadha
Ammoo dnkm bln hitpu video ekk home tour 🤗
Jaya wewaa yaka අයියේ 🔥❤
Usefull video ekak yaka aiye ❤️💖😎
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Bro. I didn't see any basements. In USA we have basements. Can you explain bro.?
No I just meant .. things in movies ... images.app.goo.gl/4wKuf5sjARqRZSew8
@@Yakagewada So do these Aussie homes have basements?
Not common
පිටරට ගෙවල් වල හොල්මන් තියනව...
😁😁