Breaking News - වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් පාර්ලිමේන්තුවට විශේෂ අනාවරණයක්... (06.02.2025)
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Breaking News - වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් පාර්ලිමේන්තුවට විශේෂ අනාවරණයක්... (06.02.2025)
අරගල සමයේ ගිනිගත් නිවාසවලට මන්ත්‍රීවරු 43ක්, කෝටි 122 ක් වන්දි අරන්... - නම් සියල්ල ඇමති නලින්ද හෙළි කරයි
කපිල නුවන් අතුකෝරළ - 504, 000
විමලවීර දිසානායක - 550 000
ගීතා කුමාරසිංහ - 972,000
ජනක තිස්ස කුට්ටිආරච්චි - 1,143,000
ගුණපාල රත්නසේකර - 1,412,680
ප්‍රේමනාත් සී. දොලවත්ත - 2,300,000
ප්‍රියංකර ජයරත්න - 2,348,000
සම්පත් අතුකෝරළ - 2,540,610
ජයන්ත කැටගොඩ 2,814,800
විමල් වීරවංශ - 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන - 3,334,000
අකිල එල්ලාවල - 3,554,250
චමල් රාජපක්ෂ - 6,539,377
චන්දිම වීරක්කොඩි - 6,948,800
අශෝක ප්‍රියන්ත - 7,295,000
සමන්ප්‍රිය හේරත් - 10,520,000
ජනක බණ්ඩාර තෙන්නකෝන් - 10,550,000
රෝහිත අබේගුණවර්ධන - 11,640,000
වෛද්‍ය සීතා අරඹේපොළ - 13,780,000
සහන් ප්‍රදීප් - 17,130,000
ශෙහාන් සේමසිංහ - 18,510,000
ඉන්දික අනුරුද්ධ - 19,550,000
මිලාන් ජයතිලක - 22,300,000
වෛද්‍ය රමේෂ් පතිරණ - 28,100,000
දුමින්ද දිසානායක - 28,800,000
කණක හේරත් - 29,200,000
ඩී.බී. හේරත් - 32,100,000
ප්‍රසන්න රණවීර - 32,700,000
ඩබ්ලිව්.ඩී. වීරසිංහ - 37,200,000
ශාන්ත බණ්ඩාර - 39,100,000
එස්.එම් චන්ද්‍රසේන - 43,800,000
සනත් නිශාන්ත - 42,700,000
සිරිපාල ගම්ලත් - 50,900,000
අරුන්දික ප්‍රනාන්දු - 55,200,000
සුමිත් උඩුකුඹුර - 55,900,000
ප්‍රසන්න රණතුංග - 56,100,000
කෝකිලා ගුණවර්ධන - 58,700,000
මොහාන් පී. දසිල්වා - 60,100,000
නිමල් ලන්සා - 69,200,000
අලි සබ්‍රි රහීම් - 70,900,000
ගාමිණී ලොකුගේ - 74,900,000
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 93,400,000
කෙහෙළිය රඹුක්වැල්ල- 95,900,000
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide
අපේ දැනුමට හැමදාම යමක් එකතු කරනවාට සිරසට ගොඩාක් ස්තූතියි
මෙච්චර හොරුන්ටත් කඩේ යන එවුන් ඉන්නවනේ බොහොම ස්තුතියි නලින්ද සර් අපිට මේව දන්වනවට මාලිමාවට ජයෙන් ජයම වේවා පලාත් සබා චන්දෙ අපි මාලිමාව දිනවනවා
කොච්චර මජර දේශපාලනේකින්ද අපි බේරුනේ..🥲💔🤮
ඕව ආපහු අයකරගන්න බැරිද?..
Hama Dema karranna Baha yako. Puluwan ewalin hire Danna one. Meyala ekak nemei karre
බැහැ
ඕනිනම් ජනතාව පාරට බැහැල උන්ව ගෙවල් වලින් පන්නන්න පුලුවන් 😌
Dan oya hthalis ganatama parikshana karanna venva ehnm
Dan oya hthalis ganatama parikshana karanna venva ehnm
NPP හිටියේ නැතිනම් ඔය ටිකවත් දැනගන්න වෙන්නේ නෑ.මුන්ව හිරේ දාන්නම ඕනේ
ජේප්පො ගිනි තිබ්බ රටේ මිනිස්සු ගෙවනවා ගිනි තියපු උන්ගෙන් අයකරගන්න ඔනේ ජෙප්පන්නට සාප වේවා සාපවේවා
මුන්නේ ඕවා ගිනි තිබ්බේ
@@gunathilakaherath3701ගත්තු පකයලාම තමයි යකෝ ඕවාට ගිනිතියාගත්තේ.
@@kamalsenarath9341අරගලය කරේ සාමාන්‍ය ජනතාව තොපි තාම පුක ලෙවකාපල්ලා පාදඩයො
@@gunathilakaherath3701උඹලා වගේ හරක් මේ රටට සාපයක් 😂
ඔන්න නමල්ට කඩේ ගිය උන්ට සහා සජියට කඩේ යන උන්ට මේවා පේන්නේ නැද්ද..
Nahane, Mokada A Deshapaluwange Udaw Athuwa Kudu, Ganja, Kasippu, pas, Wali, Jawaram karala Hamba karana Un passen yanawa,
Hora Detuwo Passen, Hora Detuwo Yanawa, Horunta Horu Ekathui,
oya nuwarada
Thx bro
උන් මොන්ගලයෝ
පවුල් පිටින් මේවට වන්දි ගෙවන්න ඕනේ සනත් නිසාන්තටනම් විස්වය පඩිසම් දුන්නා හැමදේම විස්වය නඩු අසයි අපි විස්වයට ස්තූතිය ස්තූතියි ස්තූතියි ❤
අපි මෙහෙම ඉන්නවා ලොකු දෙයක්.........
Thanks npp ❤
Ow❤
ඇත්තටම! මේ සල්ලි අරගෙන තියෙන්නනේ රටට කෙලවිලා ජනතාව ලෙවකන කාලෙක😢😢
උන් හීනෙකින්වත් හිතුවෙ නැතුව ඇති මේක මෙහෙම පත්තු වෙයි කියලා😂😂😂😂නියමයි...මාලිමාව ට ජයවේවා 👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰
Okunta lajja na..hora kalamane purudu
මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා
අමූඩ ගහගෙන ආවත් තොපට දෙන්නෑ පාදඩ සඡිත්...රනිල්.... නාමල් හවුලට.😢😢😢😢😢
Thope jeppo thama gini hhibbe dan kagahzla wadak na.
මුන්ට මෙච්චර සල්ලි දිිල රනිල් කලේ කොච්චරනමිි බලු වැඩක්ද .මුන්ගෙන් හැමදාම බලේ ඉන්න උදව් ගන්න මෙහෙම කරල.මුන්ද මෙිි රට හදන්න බලය ඉල්ලන්නේ .
@Aristosmixail
මෙිි වගෙ බලු ගති තියන සත්තු ඉන්නකමිි මෙිි රට හදන්න බෑ.
මිනිසුන්ගේ ආන්ඩුවක් ආවේ නැතිනම් මේ දේවල් කොහොමද් දන්නේ. මේ දේපොළ වංදි නැවත ලබා ගත යුතුයි. මුන් හැමෝගෙම ගෙවල් ගිනි තිබ්බද.
baiyo kiyan kata 😹😹@Aristosmixail
හැමෝම comment එකක් දාන්න🙏🥺 හැමෝම පුළුවන් තරම් like දාන්න😢 මේවා viral යවලා මෝඩ වහල්ලුන්ගේ ඇස් පාදන්න පුළුවන් එකම විදිහ😢 එක විතරයි අපි මේක viral යවමු 😢😢😢😢
අනේ නොදකින් මේවා බලල අහලවත් මුන් හැදෙයිද?
බයියො කියන්නෙම
සට්ටැඹි යො නෙ ...
මේ ගත්ත අසාධාර නම් මුන්ගේ පවුල්වල දරුවන්ට පවා හෙන ගහනවා❤❤❤
Apea badu salli .pi kochhara duk widinawada.
අනිවාර්යයෙන්ම් මුන්ගේ සියලුම පවුල් වල දරු මුනුපුරන්ටත් හෙනම වදින්න ඕනෑ.
වහාම අලුත් නීති සම්පාදනය කරන්න මුන්ගෙන් අයකරගන්න
*නලින්ද ගහන්නේම මල්ටි බැරල් 😂 විපක්ෂේ උන් සිසිකඩ 💔👍*
ඕවට කියන්නෙ මල්ටි බැරල් නෙමෙයි බං කං කෙඳිරි කියල. කරපු වැඩේ නීති විරෝධී නම් නඩු දාන්නෙ නැතුව කොල කෑලි පෙන්න පෙන්න තප්පුලනව 🤦♂️
@@shanepereraeduදැන් ඔහොම කිව්වට... මේවා කියන්නෙ නැතුව එක පාරට නඩු දැම්ම නම් මුං කියයි දේශපාලන පළි ගැනීම් කියල එහෙමනෙ මුංගෙ හැටි...
💔🤣🤣
රිදෙනවා නේ..උබේ බදු සල්ලිත් ඕකේ තියෙනවා හැබැයි@@shanepereraedu
😂😂😅🫡🫡🫡
එච්චර වටිනාකමක් තියෙන දේපළ හම්බ කර ගත්තේ කොහොමද කියලා හොයන්න වෙනවා මුලින්ම
හොයන එක හොඳයි.
හැබැයි හෙව්වයි කියලා මුකුත් වෙයිද ?
ඔන්න කරනවා නම් වැඩ, හොරු ටික මාට්ටු වෙනවා .
එච්චර වටිනාකම් තියෙන දෙවල් නැ. ඉගල අවුරුදු පහට ජිවත් වෙන්නම එක්ක සල්ලි අරන්.
Aka atta
JVP සාමාජික පක්ෂ අරමුදලට බදු ගැනත්
මේ කාලකණ්නින්ට හෙණම ගහනවා...😡😡😡😡
මුන්ට නං අංශභාගේ හැදිලා මැරෙන්න ඕනි වේශිකය පුතාලා
ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤
චාමරයට කියන්න ඕනි ඕවට කට නැද්ද කියලා..චාමරය ඕවට උත්තර දීපන්..
ඔන්න, රට හදන්න කියලා ඇවිත්, කරලා තියන දේවල්! අයේ කිසිදාක පරණ හොරැන්ට නම් බලයට එන්න දෙන්නෙ නෑ.
💯
මුන්ට හෙන ගහන්න එපැයැ 😡😡
මේ අණ පනත් ඉක්මනින්ම කල යුතුය අනිවාර්යෙන්ම!!!
රට මේ තරමටවත් ඉතුරු වුණා athi
ඔවුනේ දරුවන්ටත් ශාප වේවා.....
දරුවෝ විතරක් නොවේ මුන්ට තවත් කඩේයන බල්ලෝ උන්ටත් සාප වේවා
මලීමාවට චන්දය නොදුන් අයට දැන්වත් සතුටුද??????????ඔකුන් සේරම අල්ලලා අනිවර්‍යෙන්ම හීරේ දන්ඩම ඔනී,මලීමාවට ජය වේවා.
E mokatada yako,thopita msthaka nadda aragala kalaye mun unge gewal gini thibba.un ithin pare innada.
@Aristosmixailඋබලා වගෙ කාලකන්නි ඉන්නකම් මේ රට හදන්න බැහ්.
@Aristosmixailතොපි වාගෙ හරක් හදන්න නම් බෑ ඉතින් නොදකින් !!
"Sirasa" TV එකට 🙏🙏🙏❤️❤️❤️
අම්මෝ අපිත් ඉන්නේ පයාගල රෝහිතගේ ගෙවල් කිට්ටුව.ඔය තරම් අලාභානියක් උනේ නෑ.හොදටම දන්න නිසා කියනේ.
බංග්ලාදේශයටත් නය වෙච්ච එක අහන්න දෙයක් නැ
මරල කන්න එපැයි රනල් කියන සක්කලි වේසිගෙපුතා තවත් උන්ට කඩේ යන වේසිගෙ පුතාලට ලැජ්ජාවක් තියෙනවද දන්නෑ
උඔල වෙනුවෙන් බේරෙ වැවේ නාපු එවුන්ට ගෙව්වෙ නැද්ද පව් බං උන්ට ......😅
අපේ රටේ මිනිස්සු කොච්චර වුනත් පව්, හිතට එකගව වැඩකරන්න හිතනවා ඇරෙන්න මොලේ කල්පනා කරන්නේ නැති නිසා, හිටපු මිනිස්සු සුර සැප වින්ද ❤️❤️❤️දැනුත් හරක් මෙව්වා බල බල කඩේ යනවනේ
මුන් ඉතින් අදටත් rajapaksalage පස්සේ යන්නේ ai කියලා මේ මිනිස්සු දැන් වත් තෙරුම් ganilla
හ්කනම් ඇත්ත
සුබ පැතුම් නලින්ද සර් අපි ජන්දෙ දුන්නෙත් මෙන්න මේ හොරු වෙනුවෙන් නැගි සිටි ජනතව වෙනුවෙන් සාධාරණය ❤❤ කොහොමද ගත්‍තු මුදල් 😢
අපි නොමැරී ජීවත් වෙන එකම ලොකු දෙයක් 😢
ඉඳලා තියෙන්නේ බල්ලෝ ටිකක්, ඊ ළඟ චන්දෙ දීත් තොපිට දෙන්නම් වරෙව්
අපිට ඉන්න රටක් ඉතුරු වුණා. එකත් පුදුම මම අවුරුදු විසිපහක් ඉතාලියේ ඔක්කොම සල්ලි ලංකාවට තමා දැම්මේ පුදුම දුකක් දැනෙන්නේ අපේ සල්ලි වලට මුං ගසාගෙන කෑවහෙන්නම ගහපිය පරම්පරා හතටම හෙන ගහන්න ඕන
මෙයාලා 2022 හිටපු පක්ෂයයි දැන් ඉන්න පක්ෂයයි කියුවනම් තවත් වටිනවා
Kala bila innwada
23 24 tama bedala dune
@@dasunlahiru7916 කවුද?
@@dasunlahiru7916
Ow🤔
ඒ මුදල් නැවත අය කරගන්න කටයුතු කරන්න හොර තක්කඩින්ට නැවත නැගිටින්න දෙන්න එපා
aniwaryenma ganna one ballangen
යකෝ..රට මේ තරමට හරි ඉතිරි වෙලා තියෙන එක ගැන සතුට වෙයල්ලා
සිරාවටම... පුදුම හිතෙනවා 😮😮😮😢😢😢
මෙම වන්දි මුදල් නීතියානුකූල නොවේේ නම්, වහාම අදාළ පොලියත් සමග අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. එක රජයේ වගකීම........
aniwaryenma
මේ ඡනතාවගේ මුදල් මුන්ට හෙන ගහන්න ඔනි
වියවස්ථාවත් හැකි ඉක්මනින්ම වේනස් කල යුතුය
මේව දැකලත් වුන්ටම කැමති එවුන් ඉන්නව අැත්තට
මේවා ගෙවන්න ඕන මහින්ද රාජපක්ෂ
එහෙත් හොරුම ඕනෑ කියන එවූන්ද ඉන්නවා... පූදුම රටක්.. 🧭🙏❤️ ආදර මාලිමාවම දිනේවා!!!!!🧭🙏🙏🙏👍🎉🎉
පොහොට්ටුවේ ඉදලා තියෙන්නෙ බලන් යනකොට ඔක්කොම හොරැනේ 😒
සජබ පොහොට්ටු සිලින්ඩර් බත්බැලයොන්ගෙ නායකයො කරල විනාශයක් 😡
මුන් හෙනම ගහන්න ඕන රටට කල විනාශ.බත්බැලයො
කාලකණ්නි රැලටම ජම්පරේ අන්දවන්න ඕනේ
මුන්ගෙ ගෙවල් රත්තරංද? ගොඩක් ස්තුති නලින් මහතා
බුදු අමිමෝ බං තවත් පාට පක්ෂ බදන් වැලලියල්ලා අපි කොතනද ඉන්නෙ කියලා කල්පනා කරලා බලන්න
යකෝ උන්ගේ ගෙවල් ඩෝසර් කරල ද මෙච්චර කෝටි ගණන් වන්දි අරන් තියෙන්නේ 😳
හෙණ, හෙණ, හෙණ,හෙණ වදීවා....
මෙහෙමවත් අපි ජිවත් වේලා ඉන්න එක ලොකු දෙයක්. මුන්ගේ හත්මුතු පරම්පරාවට සාප වේවා .
ඉතින් කොහෙද බන් අපිට රටක් ඉතුරු වෙන්නෙ
මෙහෙම හරි ethuru වුණා මදැයි .ඔවුන්ට සාප වෙනවා
මුන් මිනිස්සුද ! මෙතරම් මහජන මුදල් ගන්න තරම් ලක්ෂ නවසිය ගණන් !
බලපල්ලා මේක අස්සෙත් කුලප්පු වෙච්ච ගොන් බෙටි ඉන්නවද කියලා ( මම කිවේ comment අස්සේ )
😂😂ඉන්නවා👍
උංට මයින ගූ රහයිලු😂
රටට හෙළිකරා ඒක හරි. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අපි 2/3ක් බලය දුන්නෙ ඒකට. බලමු අපිත් අවදියෙන් ඉන්නෙ.
හැමදාම කියවනවා විතරයි කරන කෙමනක් නෑ
උබ නම් ජන්දය දීපු එකෙක් වෙන්න බෑ 😂
@@lankameitech9300යකෝ ඕවා එලියට දානවා මිසක් කරන්න පුලුවන් දෙයක් නෑ දීපු ඒවා ආයේ ගන්න බෑ,උබලාගේ පුන්නක්කු කාපු නිසාඅතමා 76 රට කාබසිනිය කලේ
Umbala ohoma kiyalla meyalata meyala danduwam Denna Bari unoth AI horunta chande denawane. Ehe horu genalla unta horakam karranna dunneth umballane.
දුක යි නේ@@lankameitech9300
මුන්ට හෙන ගහලත් මදි කාලකණ්නි... 🤬🤬🤬🤬
අපේ ලේ පිච්වෙනවා විතරයි මේවා අහලා. කොච්චර පැහැදිලි කරත් තාම තණකොළ කන උන් ඉන්නවා
බුදු අම්මෝ රටක් නොවැටී තියෙයිද අපේ අහිංසක දරුවට බෙහෙත් එකක් විදගන්න ලක්ශයක් නැතිව මොනතරම් කඳුළු හලනවද හොදක් නම් වෙන්න එපා රට විනාශ කෙරුවනම් ,දුප්පත් අපි විදවනවා
😢😢
මෙව්වා හෙළි කිරීම හරි. හැබැයි ඒ එක්කම නීතිපතියා පොලු දමලා ලසන්ත වික්‍රමතුංග ඇතුළු අයගේ මරණ යට ගැසීම වහාම නවත්වන්න . ඒ වගේම කියා කියා ඉන්නේ නැතුව හිටපු ජනාධිපතිවරුන්ට උචිත නිවෙස් ලබාදී මන්දිරවලින් වහාම පිට කරන්න.
😮 පළවෙනියටම කියන මංත්‍රිතුමාගේ උළු කැට දෙකක් කැඩිලා තිබුන්නැ. වහලේ තිබුන උළු සිවිල් ආරක්ෂක අයත් තව අයත් එක්ක තිබුන උළුම වැවට ගිහින් හොදලා ගෙනත් වැහුවා.ඒකට වන්දිත් අරන්ද 😮😱
ඔන්න නිතිය ක්‍රියාත්මක කරලා රටටම පෙන්න දඩූවමි කරනවනමි වැඩ.
පුදුම දුකක් එක්ක ,ජරා දේශපාලන ය නිමා වුනාට පුදුම සතුටක් දැනෙනෙවා
හරිනේ උන්ට ආයේ දේශපාලනයට එන්ඩ ඕනේ නැහැනේ කෝටියක් විතර වියදම් කරලා ගෙයක් හදලා ඉතුරු මුදල් පොතක පතක දාගෙන ඉන්ඩ පුලුවන් නේ ඒ නිසාම ඕකුන්ව ගෙදර යැවුවෙ ගෙදරට වෙලා පාඩුවෙ හිටපල්ලා කියලා මිනිස්සු ගෙදරම යැවුවෙ
මුන්ට දඩුවම් කරන්න ඕනි..කිවුවටම බෑ
මොකුත් කරන්න බෑ දැන්
aniwaryen. watina kama takseru kerela wedi salli ganna one
රනිල් සීයා හොදටම කරලා තියෙනවා ..........තව මුන් හැමෝම දේශපාලනයෙ කූට විදියට පෙනී ඉන්නෙ ඕකට තමයි. මුන් ඔක්කොම එකට එකතු වෙන එක තමා හොද. එකටම තියලා රටේ ජනතාව මුන්ට අනිවාර්යයෙන් අරිනවා. බය නැතුව system change එකට යන්න...2/3 බලය use කරන්න. බත් බැලයෝ 10% හැර අනික් හැමෝම මේ ආණ්ඩුව සමග....!!!❤❤❤
ඕන් බලාගනිල්ලා කලින් හිටපු අවජාතකයන්ගේ වැඩ
දෙයියනේ.........
Everybody please share this video clip
Malimawata jayawewa 🎉🎉🎉🎉🎉
මුන්ට හෙන ගහනවා.
බලාගෙන යනකොට ලක්ෂ 950 වැඩි හෝටල්නෙ හදාගෙන තියෙන්නේ මේ ගෙවල් නම් වෙන්න බැහැනේ මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නේ. මේ වගේ දේවල් කරන අයට ඉල්ලන්න ඕන මොනව වෙන්න කියලද? මිනිස්සු කන්න නැතුව දුක් විදිනවා මුන් ඔක්කොම හොරු එකතුවෙලා ලස්සනට බෙදා ගෙන කනව.
අනේ කලකිරෙනවා මේවා අහන කොට තවමත් මුන්ට කාඩේ යනව නේ මිනිසුන් දැන් වත් ඇස් ඇරපල්ලා
ලැජයි
දෙයියනේ. මේ රටේ කන්න නැතිව අසරන වෙලා කොච්චර මිනිස්සු ඉන්නවද. ඔය සල්ලි ආයේ අය කරගත යුතුයි..
aniwaryenma
යකෝ මුන්ගේ ගෙවල් වලට ගහපු මිනිසුන් ටයි රටේ ඉන්න හැම එකාගෙන් පලි ගන්න වගේ මුන් වන්දි අරන් තියෙන්නේ
හෙන වැදිලත් මදි මුන්ට නම්
මුංට හෙන ගහලත් මදිනෙ යකෝ...ගිිතා ඇන්ටි හිතනවා ඇති නවයයිනෙ.මං ඕක දෙනවා කියලා...😁😁900ක් ගත්ත එකාට තමා වැඩේ....දැං ඉතිං ගෙදර වහලේ ඉදලා ගලවපංකො හොද වැඩේ වල් පරයන්ට.
අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්? මුංට කඩේ යන සමහරක් ඉන්න එක මේ රටේ කරුමයක්.
තාමත් මුන්ට කඩේ යනවා කියන්නේ නම් මිනිස්සු වෙන්ට බැ
රනිල් සීයට කඩේ ගියේ ඒක තමයි මුන්. අනිවාර්යයෙන් නැවත සමාලෝචනය කර නැවත අයකරගත යුතුයි
😢 හෙන ගහපන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඡයවේවා
රටට හෙන ගැහුවත් උන්ට කමක්නැ.මේවා නැවත ලබා ගමු
අපරාදේ මුන් ඇතුලට. දාල ගිනි තියන්ඩ බැරි උනානෙ . මුන්ට කඩේ යන ගං කබරයො තවත් ඉන්නවනෙ මුන් ඔක්කොටම පුත්තලම් බූරුවට වෙච්ච දේ තමා වෙන්ඩ ඕන
මාලිමාව බලයට ආවෙ නැත්තම් මේ සේරම යට ගහනවා...ජනතාවට පටි තද කරගන්න කියලා ගහලා තියෙන ගේම්..හෙන ගහනවා😡😡😡. මජර දේශපාලනය හමාර කළාට මාලිමාවට සහ ජන්දය දුන් ජනතාවට ස්තූතියි...❤️❤️
මුලින්ම හොයන්න ඕනා මුදල් අරන් තියෙන්නේ උන්ගෙ දේපල හැබැහින් අලාභ වෙලා තියෙන අයද කියල, දෙවනුව හොයන්න ඕනා මෙච්චර දේපලක් රැස්කර ගත්තේ කොහෙන්ද කියල, උපරිම ලක්ෂ 25 නම් රජයේ තක්සේරුව අනෙකුත් සියලු මුදල් නැවත අය කර ගත යුතුයි. මේක මාලිමා රජයේ යුතුකමක් රජයේ මහජනතාවට වග වෙන රජයක් නම් පුළුවන් ඉක්මනින් මේ කාරණයට අත ගහන්න
aniwaryenma takseru kerala ituru salli okkoma ganna one
අපි මාලිමාව ගෙනාවෙ වෙලාවට
මේ දේශපාලකයන් ගොඩ දෙනෙක් ඒ දවස් වල හිගන්නො වගේ හිටියේ කොහෙද මුන් මේ තැනට ආවේ දැන් ආදායම් බදු පයිල් අරිමුකො එහෙනම් 😂😅😂😅
අනුගත කරපු අයට පරික්ෂණ යක් කරන්න????
දැන් කරන්න දෙයක් නෑ 😂😂
රටක් තියේද ඉතින්
මිනිස්සු කොච්චර බස් වල ලෙඩවල් වලට හිඟා කනවාද බල්ලොන්ගේ ගෙවල් හදන්ට කෝටි ගණන් සල්ලි
නීතිය අද ක්‍රියාත්මක කරල හෙට දඩුවම් දෙන්න බෑ ලනකාවෙ පොඩි නඩුවකටත් අවුරුදු දහයක් පහලවක් යනවා ක්‍රම
ඕවා පෙන්නන එක හොඳයි.. ඒත් action ගන්න කොන්දක් නෑනේ ඒක නිසා වැඩක් නෑ
ඕවාටනඩුදාන්න බෑ😂😂
@ ඕකට නඩු දාන එකක් මං දන්නෑ.. දැන් සිද්ද වෙන දේවල් දැක්කම කොන්දක් නෑ තමයි
බුදු අම්මෝ මුන්ව තියන්න වටින්නේ නෑනේ😡😡
මෙන්න නියම ජන්ද ප්‍රතිපල අහගනියෝ.....
දැන් රටේ මිනිස්සු මෝඩ නෑ සහොදරයා බයවෙන්න එපා ගොබ්බයො අතලොස්සක් ඇති උන් අකුරක් නොදන්න උන්ගෙ අසූචි කන ගූ පනුවො මිසක් බුද්දියෙන් අහන බලන දකින උන් නෙමෙයි ආයේ ලොවෙත් මාලිමාව හැර වෙන එකක් නෑ
ඔන්න වැඩේ මේවා එලියට එයි කියලා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති ..ජනතාවගේ සල්ලි මංකොල්ල කාපු හොර රැලට ආවඩන කට්ටියක් ඉන්නවා මේ අයට තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහැ මේ අපි විදින්නෙත් ඒ පව් කාරයන්ගේ පව් කියලා ගරු ඇමති තුමනි ස්තුතියි ...ආදරෙයි හැමදාමත් අපේ රටට ආදරය කරන පිරිසක් අද පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන ජනාධිපති තුමා ඇතුලු සියලුම දෙනාට බුදුසරණයි ජයවේවා ....🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
යකො රට මෙහෙමවත් තියෙන එක ගැන අපි සතූටූ වෙමූ සහොදර වරුනෙ.
ඔබතුමාට ජය වේවා
හෙනම ගහපිය පාරවල් වල කුණු වෙලා මැරෙන්න ඕනි කාළකන්නි ගිගන හැත්ත අපේ ගෙදරට ගහක් වැටිලා වන්දි දුන්නේ 25.000 මේ කාළකන්නි හැත්‍ත හිතුන හිතුන විදිහට සල්ලි අරන් ඔකුන් කොහොම ආවත් අපි ජන්දේ දෙන්නේ නැහැ පාරක බහින්න දෙන්නේ නැහැ... අපි රට බෙරගත්තා යකෝ මාලිමාවට ජයවේවා❤🧭