teacher singing sad mother songs in sri lanka
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2022
- #mothersday #අම්මා #everymom #fatherdayspecial
Disclaimer: This is a news report. All images, audio, or video are used for reference purposes only. All Images and Audio credit to Respectictive owners.
🔻 Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
Don't forget to Subscribe for the latest news!
Thanks For Watching..
"ඉගෙන ගත්තත් නැතත් දරුවට ගහන්නට නම් එපා නෝනේ "
Morawaka National School ♥️
M.K.A.N.S ❤💕
My school 🏫❤
Harima dukaiiii Ass2kta kandulu Awaa....
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😭😭😭😭😔😔😔
😭😭😭😭😭😭😭😭😭😭😭😭
Man kemathi a ammawa hadunagena daruwa wenuwen udauwak katanna
Daruwek wenuwen niyama Amma kenekuta karanna bari deyak me loke na thamange daruwo wenuwen duk windina Ayala wenuwen thamange husma Tika unath denna sudana ammala innawa wanna ba oba thuma Kew kawi Tika ahuwamai andenawa daruwo maththema nahina ammala athare daruwo pare dala yana papathara ammalath innawa
Godak dukai udau karanna kamathi
දරුවන්ගේ ලෝකයේ , ගුරු තරු වෙන්න සැමටම තෙරුවන්සරණයි !
දරුවන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න දන්න දක්ෂ ගුරුවරයෙක්.
විනාඩි කීපයකට ජීවිතේම එක තැනක නැවතුනා වගේ උනා😢😢😢
අම්මාගේ ආදරය ❤❤❤ඒ අහිංසක ඉල්ලීම අහලා කදුළු ගලා හැලුනා..දෙමව්පියෝ කොච්චර දුක් ගැහැට උසුලනවද දරුවන් නිසා....❤❤❤.
ජීවිතේ අහපු හොදම පාඩමක් මේ ගුරු පියානන් කොච්චර උත්සාහ කරනවාද මේ සමාජයත් දරු පැටවුන් වත් යහමගට ගන්න මේවගේ ගුරුවරුන් ආරක්ෂා කරන්න ඕනෙ සියලුම දෙවිවරු ...බුදුසරණයි ගුරු පියානනි.....
මගෙ අමිමා මතක් මතක්උනා සර්ඔයාට බුදු සරතටි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🔥👍👍👍👍👍👍👌👌👌👌👌👌පි
අතීතය සිහිපත් වෙලා ... නෙතේ අග කදුළු බිංදු පිරුණ.🥲🥲🥲🥲...... අනාගතේ ගැන සිහින මැවිලා.... හදේ සැනසුම් සුසුම් මැවුන......🤗🤗🤗🤗
හදවතක් ඇති ගුරැවරයෙක්.මටත් හැම දරැවෙකුටම උදවු උපකාර කරන්න ලැබෙිවා !!!.
හදවත වාවන් නැතුව ගියා. ඔය දරුදුක හොදින් අදුනනවා. මේ අම්මාට උදව් කරන්න තොරතුරක් කියන්න ඔබතුමාට ගොඩක් පින් අත්වේවි. අම්මෙකුට දරුවො තරම් වටිනා දෙයක් මේ ලෝකෙ නෑ. එය මිල කරන්නත් බෑ.