Dr.Chaminda weerasiriwardane | මේ විදියට නම් දරුවෝ කාටුන් බලනවා වගේ කැමැත්තෙන් පාඩම් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +4

    වටිනා වීඩියෝ එකක් ..
    බලන්න ටිකක් පරක්කඅ උනාදෝ කියලත් හිතෙනව ⁣ස්තති සර්

  • @nuwansalaperera1331
    @nuwansalaperera1331 ปีที่แล้ว +11

    පුතාට ආසාවෙන් කොහොම උගන්වන්නද කියලා home work කරවන එක පස්සට දාලා phone එක උඩට පහළට ගෙනියන කොට අහම්බෙන් හමුවුණ අපූරු සූත්තරේ නිසා home work ටික කරදරයක් නැතුව කරගත්තා. මං හිතනවා මේ විදිහට තමයි පහසුවෙන් ඉගෙනගන්න ළමයෙකුගෙ මානසිකත්වය හදන්න පුළුවන්. මේක තමයි මං බලාපොරොත්තු වුණ විසඳුම ඇත්තටම සාර්ථක වුණා doctor.. highly appreciated 👍👍

  • @susanthaliyanagama
    @susanthaliyanagama ปีที่แล้ว +3

    ඉතාම වටිනා වීඩියෝවක්

  • @mdmkakdissanayake3892
    @mdmkakdissanayake3892 2 ปีที่แล้ว +48

    මම අවුරු 18 ක් ළමයින්ට උගන්වන ගුරුවර⁣යෙක්..ඔබතුමා මේ දෙන දැනුමේ වටිනාකම වචන වලින් කියල නිම කරන්න බෑ.Thank you very much Doctor .....

  • @JeewankumaraH.L
    @JeewankumaraH.L ปีที่แล้ว +20

    සර් සාමාන්‍ය ජනතාව වන අපිට ඔබ තුමාගේ මේ උපදෙස් මහා මෙරක් ..පිං ලැබේවා ඔබ තුමාට 💓

  • @englishforgreenhands3283
    @englishforgreenhands3283 ปีที่แล้ว +7

    ඔබවන් උතුමන් මේ මිහිමත තවත් බිහිවේවා !

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 ปีที่แล้ว +32

    පොඩි උන්ට ඉගන ගන්න එක කාටුන් එකක් බලනව වගේ සතුටුදායක එකක් කරන්න අපේ වගකිවයුත්තන්ට මොලය පහල වේවා

  • @ranavirashanthi5361
    @ranavirashanthi5361 10 หลายเดือนก่อน +1

    Thank you Doctor.

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +1

    Thank for sharing good job ❤

  • @ugmanik2157
    @ugmanik2157 ปีที่แล้ว +2

    obathumage upades walata thanks

  • @nilankafernando3427
    @nilankafernando3427 11 หลายเดือนก่อน

    Dr.you are absolutely correct we are in Canada so here education system is totally different from SriLanka, my kids are relaxed and happily learning.Thank you for your discussions.

  • @thelmafermando7150
    @thelmafermando7150 ปีที่แล้ว

    ස්තුතියි 🙏 .

  • @MalaniPerera-t6u
    @MalaniPerera-t6u ปีที่แล้ว +3

    මේ ව්දිහට අපිව දැනුවත්‍ ඔබතුමාට ගොඩක් පින්

  • @DZONE-dmd
    @DZONE-dmd 3 ปีที่แล้ว +5

    වටිනා උපදෙසක් ....🌻🌼🌼🌹

  • @SunilSunil-yr3hs
    @SunilSunil-yr3hs ปีที่แล้ว +1

    Thank doctor,mee adahas godak watinawa,

  • @cherylperera8344
    @cherylperera8344 ปีที่แล้ว +1

    Great thanks😊

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 ปีที่แล้ว +1

    යහපත් දැනුවත් කිරිම පිලිබද ඔබ තුමාට ස්තුතියි

  • @nishanthinelliwala728
    @nishanthinelliwala728 ปีที่แล้ว +1

    Thank you...doctor...

  • @sandamadalakirana661
    @sandamadalakirana661 ปีที่แล้ว +1

    බොහෝම pin ඔබතුමා ta

  • @samankumara307
    @samankumara307 ปีที่แล้ว +2

    Thanks sir....

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว

    ස්තුතියි වෛද්‍ය තුමණී..

  • @upulekanayaka4654
    @upulekanayaka4654 ปีที่แล้ว

    Thanks dear sir. I am teacher from Japan.

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 ปีที่แล้ว +1

    ඔබතුමා දෙවියෙක් මගේ ලෝකෙ මගේ පණ දූ, අපි දෙන්නා ගහයි පොත්තයි වගේ, මමයි කවන්නේ වයිෆ්ට තව නිවුන් බබාලා ඉන්න නිසා මම ෆෝන් එක පෙන්නලා තමයි කවන්නේ දැන් ඇබ්බැහි වෙලා ඒත් ඒක නතර කරනවා එයා වෙනුවෙන් ම ඔබ තුමා ට පින්

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +1

    Thanks ...sir.,

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 ปีที่แล้ว +1

    Thank you very much doctor....This is really a great service...🙏

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz ปีที่แล้ว +3

    Pin sidda wewa obathumata, man mage duwata uganwana widiha wenas kale obathuma nisa,🙏🙏🙏🙏

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 ปีที่แล้ว +1

    So valuable sir🙏

  • @Gayanmakavita
    @Gayanmakavita ปีที่แล้ว +1

    බොහොම පිං ❤

  • @arunasiri6026
    @arunasiri6026 ปีที่แล้ว

    Oba thumata bohoma pin.

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @hasalakaarampola1607
    @hasalakaarampola1607 ปีที่แล้ว +1

    Will watch all your videos. Thank You

  • @SahkunthalaMalkanthi
    @SahkunthalaMalkanthi 11 หลายเดือนก่อน

    Obethumata godak pin

  • @demi1267
    @demi1267 ปีที่แล้ว

    Dear Sir , very informative programme. I am also a teacher sadly,I am teaching in a different country. Those countires they are very strict, we can't raise our voice even.
    We use healthy tricks for kids.. they like those.. kids they do home work and class work too.
    I would like to comment on some teachers in sri lankan schools, they use very harsh words , very rude ..they touture our kids.
    I feel sorry about our srilankan kids ...
    Dear Sri Lankan teachers pls be kind to our kids .. they are smalll they do mistakes ...
    Its ok to do mistakes .... guide them with love and affection.. sure they all will listen to you..

  • @nilanthashyamal2120
    @nilanthashyamal2120 ปีที่แล้ว +2

    Grateful advice ❤️❤️❤️❤️

  • @harshadilshani9522
    @harshadilshani9522 ปีที่แล้ว

    Thanks doctor

  • @suvinduyehan2516
    @suvinduyehan2516 ปีที่แล้ว +1

    මට doctor ට ලොකූ ප්‍රශ්නයක් කියන්න තියෙනවා ඒත් doctor නැතිනිසා මන් හිතලා බලලා tthiranayak ගන්නවා ස්තුතියි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    ඩොක්ට පැත්ත ගියත් ඇත්ත කියන ඩොක්ට ට අපි ගරුකරනවා ගොඩාක් ආදරෙයි ❤ .මේ දේශනා ඉස්කෝලේ දෙමාපියන් ට අවුරුද්ද ට දෙපාරක්වත් දෙන්න ඕනේ. ඩොක්ට සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 ปีที่แล้ว +1

    සර් කරුණාකරලා
    මොලයේ ක්‍රියාකාරීත්වය සංකල්ප වර්ධනය ගැන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් සහ ගුරුවරුන් දැනුවත් කරන්නේ නම් ගොඩාක් ... පින් සිද්ධ වෙනවා
    මොකද මොලයේ ක්‍රියාකාරිත්වය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බලපාන ආකාරය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ නොදැනුවත් කම නොදැනුවත්කම නිසයි මේ සියලුම අසාධාරණකම් දරුවන්ට සිදුවන්නේ

  • @schatdent7011
    @schatdent7011 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ, පුදුම වටිනාකමක් තියෙන පැහැදිලි කිරීමක් . මේ දේ අපේ දෙමව්පියෝ ගුරුවරු තේරුම් ගත්තොත් දරුවා හරිම සතුටින් අත්දැකීම් ලබයි,ඉගන ගනියි, අනාගතේ සමාජය දිහා positive විදිහට බලන කෙනෙක් වෙයි.💞

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    He is a memory chip. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PoornimaBasnayake
    @PoornimaBasnayake ปีที่แล้ว +1

    💐

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏

  • @madiragamage2015
    @madiragamage2015 ปีที่แล้ว +1

    ගොඩක් වටින අදහස් පෙලක් ගොඩක් පිං ඔබ තුමාට

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +2

    👍👍

  • @gayanidilrukshi5750
    @gayanidilrukshi5750 ปีที่แล้ว +1

    💐💐👍

  • @joyfulhousewithbruno
    @joyfulhousewithbruno 3 ปีที่แล้ว +1

    Good...👍👍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +2

    මනස පිළිබඳ විද්‍යානුකූල දැනුම් සමාජගත කිරීම ගැන අගයකරමි.

  • @nethrayasas9522
    @nethrayasas9522 ปีที่แล้ว +2

    මමත් මේ වැරදි කලා.
    අයෙත් නම් එහෙම වෙන්නේ නෑ.

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 ปีที่แล้ว +2

    අති විශිෂ්ට සේවාවක් ඔබ තුමා කරන්නෙ . දැනුවත් කරනව වෛද්‍ය තුමනි මේ පිලිබදව ඔබ තුමාගෙ වැඩ සටහන් .

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 ปีที่แล้ว +1

    🌺🌺🌺

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 ปีที่แล้ว +1

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +4

    අපි මොනවද දරුවා කියන ජීවියා ගැන දන්නේ... කරන්නේම මුල වරද්දා ගන්න එක... අන්තිමට දරුවා දෙමව්පියන් ගෙන් ඔහුට ආරක්ශාව තියෙන පරිසරයෙන් ඈත් වෙනවා... අනාර්ක්ශිත පරිසරයට engage වෙලා ජීවිතයම විනාස කර ගන්නවා... මේවා තමයි... අධ්‍යාපන අමාත්‍යාංශය සිලබස් එකට ඇතුලත් කල යුතු විශයන්... අපේ අප්පලා කරන්නේ ඉතිහාසය කියලා ඉන්දියාවේ ඉතිහාසය උගන්වන එක... ඇත්තටම රජ්‍ය නිලදාරීන් කරන කුජීත වැඩ වලට රටේ දඩුවම් නෑ...

  • @PamodaPamoda-l7w
    @PamodaPamoda-l7w ปีที่แล้ว +1

    Mata Me. Doktarge. Telypon. Nambereka. Labenna. Salaswanna. Puluwanda?

  • @kaushalyaweerasinghe7293
    @kaushalyaweerasinghe7293 ปีที่แล้ว

    Dr please advice how to improve child's hand writing .

  • @sampathranasinghe2777
    @sampathranasinghe2777 ปีที่แล้ว

    doctor mage puta wayasa 4 i atwalin alla karana kiyakarakam karanawa godakma adui doctor mokakhari kramayak kiyanawada

  • @nimalianoja3317
    @nimalianoja3317 ปีที่แล้ว +1

    Awrudu 3 masa 6 lamaita demapiyan widiyata eganwiya uthu kriyakarakam kiyala denawada. Pera pasal yawanna one kala simawa danaganna puluwanda.

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว

      Mage channel eka wenamma videos godak thiyenwa daruwan ekka karanna puluwn kriyakaarakma, me wayasedi fine and gross motor development wagema, language development, basic mathematics activities karanna puluwn, mage channel eka baluwoth me sambandawa godak danuwath wenna puluwan oyata ❤

    • @nimalianoja3317
      @nimalianoja3317 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว

      @@nimalianoja3317 ♥️♥️

  • @සිංහලරණවීර
    @සිංහලරණවීර 3 ปีที่แล้ว +10

    යහපත් සමාජයක් ගොඩ නැගීමට හොඳ ප්‍රවේශයක්

  • @Nimara271
    @Nimara271 10 หลายเดือนก่อน +1

    අපේ දෙමව්පියන් නොදැනුවත්ව අපිව හැදුවේ ඉස්සර මෙහෙම නේද අපි ඒක වරද්දවාගෙන අපේ දරුවන්ට ඕනවට වැඩිය සැප දෙන්න ගියා ඒකයි උනේ සර්

  • @sarathwanasingha9217
    @sarathwanasingha9217 ปีที่แล้ว +1

    ❤😅

  • @sweetheart2436
    @sweetheart2436 3 ปีที่แล้ว +4

    Ane ,Doctor mata obathuma haki ikmanin munagahenna ona.mage duwa pennanna ona.obathuma mata pihita wenna.pin sidda wenawa.mage duwa mesare A/L karanawa.obathuma kohada munagahenne kiyala kiyanna.please.

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  3 ปีที่แล้ว +2

      0777063013
      මේ number එකට කතා කරන්න, doctor නුවර, colombo walath channel කරන්න පුළුවන්, online කරන්නත් පුළුවන්, කතා කරලා විස්තර අරගන්න

  • @tharangasripali7531
    @tharangasripali7531 3 ปีที่แล้ว +3

    💐💐💐💐

  • @harshaniejayawardhana2758
    @harshaniejayawardhana2758 ปีที่แล้ว

    මගේ පුතා tv බලන එකට addict වෙලා වගේ.කොහොමද ඒකෙන් මුදවා ගන්නේ

  • @warsil3735
    @warsil3735 9 หลายเดือนก่อน +1

    Eka waradi , eka individudl anuwa wrnas qenawa

  • @sandamaliabewikrama3234
    @sandamaliabewikrama3234 ปีที่แล้ว +1

    Varadi vataheem gadak nati una.itamt vatinava sir.

  • @sriyanigunawardana-bokunda6804
    @sriyanigunawardana-bokunda6804 ปีที่แล้ว +1

    Mathmaya ada guruwaru 1 wasare lamunta iganeema epa karawanawa. Daruwanta manasata hariyata wada denawa harima napuru ganu inne. Meyata piliyamak karanna😢

  • @kanchanak2682
    @kanchanak2682 ปีที่แล้ว +2

    මෙතුමා හමුවන්නට හැකි ක්‍රමයක් කියන්න

  • @chandanapaliskara8342
    @chandanapaliskara8342 ปีที่แล้ว +1

    Mage daruva autisam lakshana penvana daruvek. Daruvage charya rata bohomayak sanvardanaya karagatha yuthui. Obathuma hanwella pasalak lagadi sambandha kara gatha hekida.

  • @NishanDarshaka
    @NishanDarshaka ปีที่แล้ว +3

    සර් ගෙ වීඩියෝ ගොඩක් මම බැලුව. මට ආසයි ළමයි දෙන්නගෙ Evaluation එකක් කරල එයාලට අධ්‍යාපනය මොන විදියට කොයි පැත්තෙන් කොහොම ලබා දෙන්න ඕනෙද කියල තේරුම් ගන්න. එහෙම දෙයක් කරගන්නෙ කොහොමද?

  • @gamingjehan3788
    @gamingjehan3788 3 ปีที่แล้ว +4

    එතුමා ගේ අංකය ලබා ගත හැකිද

  • @pasansandeep5099
    @pasansandeep5099 3 ปีที่แล้ว +2

    Mata me doctorge number eka oone mage putha AL karanawa me sare

  • @zoomdisanayaka
    @zoomdisanayaka ปีที่แล้ว +1

    Doctor , telephone number eka denna puluwanda? Mage daruwo dennamwama doctorta munagassawanna thiyenawanam watinawa.

  • @ireshawijerathna4691
    @ireshawijerathna4691 ปีที่แล้ว +1

    ❤❤❤

  • @IreshaSadamali-rx7cj
    @IreshaSadamali-rx7cj ปีที่แล้ว

    Bra

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 3 ปีที่แล้ว +1

    Sir bohoma sthuti sthuti sthuti.
    Sirge contact number eka ganna puluwanda

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment වලට,
      0777063013

  • @BTS-zt8tj
    @BTS-zt8tj 3 ปีที่แล้ว +1

    Doctor ව මුණ ගැහෙන්නේ කොහොමද?

  • @suwandahannadigesubhadrara4983
    @suwandahannadigesubhadrara4983 ปีที่แล้ว +4

    වටිනා කියන ඔවදන් දෙන මෙවැනි මැණික් නිසා.. අපේ මැණික් ඔප්නැංවීමට දරුවන්ට සහ දෙමාපියන්ට පුදුම වාසනාවක්.

  • @surangiwijekoon4401
    @surangiwijekoon4401 2 ปีที่แล้ว +1

    ුු

  • @dhammikaabeythunga8503
    @dhammikaabeythunga8503 3 ปีที่แล้ว

    Doctor එක්ක කතා කරන්න number එකක් දාන්න පුලුවන්ද?

  • @BTS-zt8tj
    @BTS-zt8tj 3 ปีที่แล้ว

    Me doctor ge number eka hoya ganna ක්‍රමයක් නැද්ද

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  3 ปีที่แล้ว +3

      0777063013

    • @BTS-zt8tj
      @BTS-zt8tj 3 ปีที่แล้ว

      @@raisingchildrennetwork thanks so much

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  3 ปีที่แล้ว +1

      @@BTS-zt8tj you are most welcome 😊

    • @menakasubodani5482
      @menakasubodani5482 3 ปีที่แล้ว +1

      ඔබතුමාගේ දැනුම උපයෝගී කරගෙන මේ කරන සමාජ දැනුවත් කිරීම් ඔබතුමා ට මේ සසරේ ඉපදෙන සෑම ආත්මයකදීම මෙ පින් ආනිසන්ස ලැබේවායි මම පතමි..

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  3 ปีที่แล้ว

      @@menakasubodani5482 🙏

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +1

    Thank u very much sir.

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว +1

    Thank you sir

  • @wasanthaliyanage9212
    @wasanthaliyanage9212 ปีที่แล้ว +1

    🙏

  • @senuartcraft
    @senuartcraft ปีที่แล้ว +1

    ❤❤🎉

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    ❤❤❤❤

  • @piyanthimenike19
    @piyanthimenike19 ปีที่แล้ว

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 ปีที่แล้ว +2

    💐💐💗💗

  • @Grinmi_Peach_2025
    @Grinmi_Peach_2025 10 หลายเดือนก่อน +1

    Thank you..doctor

  • @shanranaweera910
    @shanranaweera910 ปีที่แล้ว

    🙏

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 10 หลายเดือนก่อน +1

    Thank you sir