🔴මුළු කුරුණෑගලම විනාඩි 16කට නිහඩ කල කොට්ටහච්චි - ආයේ කියන්න වචනයක් නෑ කතාවනම් මාරම ඩීසන් ඈ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 785

  • @percywick7005
    @percywick7005 8 หลายเดือนก่อน +105

    කොහේද දරුවෝ මෙපමණ කල් හිටියේ රට හදන්න පරක්කු වෙලා හරි ආව දේ අපි අගේ කරනවා ❤👍ජයවේවා

  • @ajithrohan9110
    @ajithrohan9110 8 หลายเดือนก่อน +166

    ඇත්තටම අපේ උගත් සහෝදරිය ඔබගේ වචන පැයක් වුනත් අහගෙන ඉන්න ආසයි අපි අපේ රට මේ කාලකන්නින්ගෙන් බේර ගමු මාලිමාවට ජයවේවා ❤❤❤

    • @chandranikumari
      @chandranikumari หลายเดือนก่อน +1

      කන්තා අපි හරි සැනසීමක් සතුටක් දැනෙනවා ❤❤❤❤❤❤

    • @lakmalikumari5745
      @lakmalikumari5745 18 วันที่ผ่านมา

      😢446f

    • @kanthikumari6739
      @kanthikumari6739 3 วันที่ผ่านมา

    • @kanthikumari6739
      @kanthikumari6739 3 วันที่ผ่านมา

      ❤P

  • @sujeewajagath7206
    @sujeewajagath7206 8 หลายเดือนก่อน +24

    කතා කරන ටික උනත් වැදගත් අර්ථවත් දෙපාරක් අහන්න හිතෙනවා ඔබවැනි බුද්ධිමත් එඩිතර නායිකාවන් මාලිමාවට සම්පතක් රටට සම්පතක් ජයවේවා

  • @nishadiperera9160
    @nishadiperera9160 8 หลายเดือนก่อน +156

    ඔබ වැනි නිර්භීත ඥානවන්ත දියණියන් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් මාලීමාවේ මග ඔස්සේ යෑමට ගැනීමම අපේ රටේ වාසනාවක්. ජයවේවා මාලීමාවට 🌹💪❤️❤️

    • @danushkasiriwardana4992
      @danushkasiriwardana4992 8 หลายเดือนก่อน +1

      Ahagena Inna asai harima pehedili sahodariya obata Jaya.

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 8 หลายเดือนก่อน +5

      අපි තරම් සතූටු වෙන කිසිවෙක් නැහැ ,අපි දකුනෙ, ජය වෙවා මාලිමාවට .

    • @JayalathKumari
      @JayalathKumari 8 หลายเดือนก่อน +2

      Jayawawa.kurunegala

    • @prasanthakumara4242
      @prasanthakumara4242 8 หลายเดือนก่อน +3

      එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට සහෝදරිය ඔබට සුභ පතමු

    • @PriyanthaRanjani-h9s
      @PriyanthaRanjani-h9s 8 หลายเดือนก่อน +2

      සහෝදරිය ඔබට ජය,රටට ජය, මාලිමාව ට ජය❤❤❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 หลายเดือนก่อน +110

    අපේ ගෙදර ජන්ද 21ම මාලි මවට දෙන්නේ ජයවේවා ❤❤❤❤❤

    • @samithamadushara7918
      @samithamadushara7918 8 หลายเดือนก่อน +2

      😮😮😮 21ක් යින්න්වද.

    • @jayasooriyakumara7111
      @jayasooriyakumara7111 8 หลายเดือนก่อน

      @@samithamadushara7918 හ්ම්

    • @kingsleywarnakulasooriya2998
      @kingsleywarnakulasooriya2998 7 หลายเดือนก่อน

      1977 ඉදලා unp යට දාපු ජන්ද
      මෙි සැරේ මාලිමාවටයි

  • @ikl8064
    @ikl8064 8 หลายเดือนก่อน +45

    ජයවේවා සහෝදරි ❤❤❤ආදරෙයි පන තරම්. මේක ගොඩ ගනින් මැණිකේ

  • @RanjithGamage-b3o
    @RanjithGamage-b3o 8 หลายเดือนก่อน +48

    ජය වේවා ..... අපේ අනාගත අධිකරණ ඇමතිතුමියට. ජය වේවා .....ජය වේවා ...... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @rupikaatapatthu661
      @rupikaatapatthu661 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💐💐💐❤❤❤

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd หลายเดือนก่อน

      කාතා කරනවිට මුනෙ තියෙන සිරීයාව

  • @indikafernando7309
    @indikafernando7309 8 หลายเดือนก่อน +170

    ඔබගේ දෙමාපියන්ට ස්තූතිය පල කරනවා මේ වැනි දියණියක් සමාජයට බිහි කිරීම ගැන ජය වේවා ඔබට

    • @atabeywardana5187
      @atabeywardana5187 8 หลายเดือนก่อน +7

      මේ කතාව බැලුවාම අර සීතා අරඹෙපොල කියන චරිතය බොල් පරඩෑල් හුලගට ගහගෙන යන අන්ත කියන්න වචන නෑ කියන්න..මේ ස්ත්‍රියගේ නියපොත්තක් තරම් වටීද.

    • @nimaljagoda6787
      @nimaljagoda6787 7 หลายเดือนก่อน

      Alaakke

    • @sasanthass7989
      @sasanthass7989 7 หลายเดือนก่อน

      ❤️❤️🇯🇵

    • @indranijayasooriya2915
      @indranijayasooriya2915 หลายเดือนก่อน

      ​@@atabeywardana5187v bkkllllklljlkhjjjhkllllllkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk❤❤

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 หลายเดือนก่อน +1

      නිලන්ති කොට්ටහච්චි. දක්ශයි . හොදයි

  • @AnuraJayasundara-u2n
    @AnuraJayasundara-u2n 8 หลายเดือนก่อน +10

    දයාබර සොයුරු සොයිරියනෙ...පලමුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරන ප්‍රාර්ථනා කරනවා අපේ සමාජය පරිවර්තනීය වෙනසක් සදහා මේ අකාරයෙන් කරනු ලබන උත්සහයට.. ඔබගේ ජයග්‍රහණය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා...අනුර සහෝදරයා ඔබගේ කරුනු දඑක්වීම අති විශ්ශ්ටයි ..ප්‍රසන්සනීයයි...තවද ඔබගේ කරුනු පෙන්වීමෙදී බලය පිලිබද ජනතාව දෙනුවත් කිරීම . අපේ රටේ බලය ක්‍රියත්මක වන ආයතන පිලිබද පඑහෙදිලි කිරීම ..ආදි වශයෙන් ජනතාව සබුද්දික කිරීම ඉදිරියෙදී කලයුතු යෙයි මම යොජනා කරනවා..සාමාන්‍ය ජනතාව රාජ්‍ය බලය පිලිබද් එතරම් අවබොදයක් නොමෙති බව මගේ අදහයි එනිසා ඉදිරි කතාවලදි ලන්කවේ රාජ්‍ය බලය ක්‍රියත්මක වන අකාරය පිලිබදව . අයතන පිලිබද්ව ඔබගේ කතාවට එකතුකරගන්න..... මාලිමාවට ජයවේවා ...

  • @NemisiusFernando
    @NemisiusFernando 8 หลายเดือนก่อน +108

    ඔඛ තුමියගෙ කථා නම් ඉතාමත් අර්තාන් විතයි. චිත්තාකර්ෂනි යයි. අහන්න, අහන්න ආසයි.
    ඉස්තුතියි. මාලිමාව රජ වෙනවා නියතයි. ජයවෙවා.

  • @ruwanbandara6586
    @ruwanbandara6586 8 หลายเดือนก่อน +78

    ඒ හඩට මං හරි ආසයි .. ඇග කිලිපොලා යනවා සත්තයි ඒ වචනවලට.. ජයවේවා මාලිමාවට ❤❤

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 8 หลายเดือนก่อน +39

    කතාව හරිම අර්ථවත් මම කවදාවත් මෙහෙම ජනගඟක් කුරුණෑගල දැකලා නෑ

  • @jathungepremasiri5785
    @jathungepremasiri5785 8 หลายเดือนก่อน +70

    නියමයි.සොයුරිය..එලවමු.හොරරැල.ලංකාවේ..නියමයි.සොරියෙ.හඞ.මාලිමාවේ.ජයෙන්ජය.මාලිමාවට❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 8 หลายเดือนก่อน +112

    හඬට ගැලපෙන රුවැත්ති...
    මාලිමාවේ නිලන්ති.....
    අහන් ඉන්නට ආස හිතෙනව
    කටකාර ඔබෙ වගන්තී.. ..💜️💜️💜️😊😊😊💐💐💐💐💐💐

    • @rupikaatapatthu661
      @rupikaatapatthu661 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @armsranasinghe8175
      @armsranasinghe8175 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @mhewage
      @mhewage 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤ niyamai ahanna ahanna asayi jayawewa apith malimawsta ❤

  • @priscillagabriel
    @priscillagabriel 8 หลายเดือนก่อน +35

    මම කැමතිම සහෝදරියක් ❤ ඔබට සුබ පැතුම් 🙏

  • @Subasinghe-wg4hn
    @Subasinghe-wg4hn 8 หลายเดือนก่อน +43

    ඉතිහාසයේ පලමු වරට දේශපාලන වේදිකාවක අර්ථ පූර්ණ කතාවක් ඇසීමී...ස්තූතියි සොහොයුරිය...🙏🙏🙏🙏

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m 8 หลายเดือนก่อน +8

    ඉතාම සතුටුයි ඔබ තුමන්ලා වැනි උගත් බුද්ධිමත් පිරිසක් අපේ රට ගොඩ දාන්න ඉදිරිපත් වීම. සුබ පතනවා හදවතින්ම. ❤

  • @shandishandi9585
    @shandishandi9585 8 หลายเดือนก่อน +14

    🌹ස්තුතියි ඔබ සියළුම දෙනාටම ඉදිරියට ම යන්න ලැබේවා 🌹🌹

  • @jagathjayawardena1009
    @jagathjayawardena1009 8 หลายเดือนก่อน +34

    ආඩම්බරයි සහෝදරී. පින්ලන්තයේ සිට උනුසුම් සුභ පැතුම්

    • @samithamadushara7918
      @samithamadushara7918 8 หลายเดือนก่อน +2

      😂😂 පින්ලන්තයේ ඉන්නවා කියලනේ මේ කියන්නේ. ජය වේවා.

    • @prasannafernando9129
      @prasannafernando9129 8 หลายเดือนก่อน

      Adambarai naga.mama somaliyawa sita...

    • @prasannafernando9129
      @prasannafernando9129 8 หลายเดือนก่อน

      ​@@samithamadushara7918😂😂

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 8 หลายเดือนก่อน +1

      ​@@samithamadushara7918මාලිමාවට ජයවේවා, ඉතියෝපියාවේ සිට

    • @sasanthass7989
      @sasanthass7989 7 หลายเดือนก่อน

      ❤️🇯🇵

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 หลายเดือนก่อน +44

    ඉතාමත් සතුටුයි ඔබ ගැන අනුරට දෙවැනි නෑ. ඇමරිකාවේ සිට...

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +13

    ඔබ වැනි අයගේ හඩලොවට ඇහෙන්න ජය කොඩිය ඔසවන ජාතිකවාදය අනුමත කළ රටට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 8 หลายเดือนก่อน +28

    ඔබගේ දෙමවූපියන්ට ජාති ජාතිත් පිං මේවගේ දියනියක් රටට දායාද කර දුන්නා ට ඔබ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මාලිමාව ට ජය❤❤♥️♥️♥️♥️♥️💜💜💜💜💜💜💜🧭🧭🧭🧭🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💯💯💯💯💯

  • @nimchala3611
    @nimchala3611 8 หลายเดือนก่อน +8

    ජය වේවා.!!.. සහෝදරිය ඔබ වැනි අය සම්පතක් රටට වටින. ඒ කතාව ශක්තියක් සැමට.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 หลายเดือนก่อน +41

    ඔබගේ ....ආකල්ප ....වලට ...අපගේ ....PRANAMAYA..ජයවේවා ...ජයවේවා ...MALIMAWATA .ජයවේවා

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 8 หลายเดือนก่อน +13

    උගත්,බුද්ධිමත්,සොයුරිය,අපේරටට,ඔබවැනි,කානතාවන්,අපේ,රටට,වාසනාවක්,ජයේන්,ජයම,වෙිවා

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 8 หลายเดือนก่อน +22

    ඔබ තුමිය ගේ කතානම් මාරම හරවත් අහන් ඉන්න ආසයි ❤❤❤❤❤❤

  • @InokaDihani-ku8ge
    @InokaDihani-ku8ge 8 หลายเดือนก่อน +6

    සුපිරිම සුපිරි කතාවක්. ඡන්දය සමඟ ආදරෙයි හැමදාමත්.

  • @dilrukrupasingha9824
    @dilrukrupasingha9824 8 หลายเดือนก่อน +6

    හදවතින්ම ආදරෙයි....
    ඔබේ කථිකත්වයට
    ජයවේවා ❤️

  • @isharaathauda1063
    @isharaathauda1063 8 หลายเดือนก่อน +102

    ගෑනු ගෑනුම තමයි අප්පා....❤ මේ පාර තම යි වීර කාන්තාවන් එළියට බැස්සේ. චන්ද්‍රිකා, හිරුණිකා, සීතා අරඹේපොල, රෝසි වැනි අයවලුන් ගේ වේදිකාව ට වඩා මේ වේදිකාව අනර්ඝයි.නොකිළිටී යි.
    සුපීරිසි දු ගැහනුන්ට උපහාරය....❤

    • @seelawathiherath5965
      @seelawathiherath5965 8 หลายเดือนก่อน

      අැදමි හැකිතරමි අඩු කර ගැහැනු ලමයි වෙිදිකාවට නංගවන තරග ගැනත් කතා කරා නමි වටිනවා....

    • @kingsleywarnakulasooriya2998
      @kingsleywarnakulasooriya2998 7 หลายเดือนก่อน +2

      රටම හොද අතට යන වගක් තමයි දැනේනේ

  • @chndanamadanayake9041
    @chndanamadanayake9041 8 หลายเดือนก่อน +15

    කොට්ඨ හච්චිගෙ මුල් කතාව මම ඇහුවෙ ගාල්ලෙ රැලියෙන් ඒක නම් මාරම කටක් තමයි අහන්න හරි ආසයි කියන දේ පැහැදිලියි .ලස්සන ඉතිහාස කතාත් කියනව බලන්න උගත්කම හැදියාව ජයවේවා ❤❤❤❤❤❤

  • @georgefernando6426
    @georgefernando6426 8 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා!!!❤❤කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තා සමුලුවට ජයවේවා!!!❤❤❤❤

    • @rajithadananjaya4053
      @rajithadananjaya4053 8 หลายเดือนก่อน

      Ane huke

    • @wasanthaka851
      @wasanthaka851 8 หลายเดือนก่อน

      Ay huke​@@rajithadananjaya4053

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 8 หลายเดือนก่อน

      මාලිමාව නැතිව එන්න ඔබට ජය නියතයි

  • @randimanawarathna
    @randimanawarathna 8 หลายเดือนก่อน +22

    අඩේ මේවනෙ කතා.හිරුණිකාලගෙ,පවිත්‍රාදේවීලගෙ, ගීතලාගේ, කතා ගත්තම මේවා👍👍👍👍

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 หลายเดือนก่อน

      Ewa katawal nemei.....kankarachchalawal .....ahan Inna ba ballektawath....

  • @chandanajmg5032
    @chandanajmg5032 8 หลายเดือนก่อน +15

    ඔබ කවදා හෝ දේශපාලන වේදිකාවල මෙවැනි කතා අසා තිබේද.
    Only solution JVP-NPP ❤❤🎉🎉.

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 8 หลายเดือนก่อน +28

    කො නිපුනි සාර්දා . කොම්බිත් හිටියනම් සුපිරි .
    මාලීමාවට ජයවේවා
    කාන්තා සමුළුවට ජයවේවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Kuwitsv
    @Kuwitsv 7 วันที่ผ่านมา

    ඔබතුමියට . ජය වේවා . බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ . අනුර. සර්ට. ජය වේවා . දිර්ඝායු . ලැබේවා 💙💙💙💙🙏🙏🙏🙏

  • @kG-vj7tl
    @kG-vj7tl 8 หลายเดือนก่อน +47

    පවුරු වාසල් දොරටු බිඳදා වෟකයන් හැම එලවමූ. අළුත් පොළොවක අළුත් බිජු ඉස නැවුම් අස්වනු පූදමූ

  • @tharangasadamali8382
    @tharangasadamali8382 9 ชั่วโมงที่ผ่านมา

    නියමයි නියමයි අහන් ඉන්න ආසහිතෙන කතාව ඔබ බුද්ධිමත් කාන්තාවක් විදියට රට රකින්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanwithanage7820
    @roshanwithanage7820 8 หลายเดือนก่อน +15

    අතුගල්පුර සහෝදර ජනතාවට ස්තුතියි..රට වෙනුවෙන් ඔබ ගත්ත බුද්ධිමත් තීරණයට අපි ගවුරව කරමු...අපි දිනුම් කණුව ආසන්නයටම අවිත් අවාසනයි..ජයග්‍රහණය පේන තෙක් මානයේ තියෙන්නේ..දෛරියෙන් ඉදිරියටම යමු සොයුරියනේ...අපි ජය ගන්නව ඒකාන්තයෙන්ම.ඉර පායනවා වගේ එය ස්ථිරයි..❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gatharagamagemadhushani4554
    @gatharagamagemadhushani4554 หลายเดือนก่อน +10

    ළහිරු මඩලෙන් එදා අප ආදරය කළ ඔබේ හඩ නැවත අද මෙසේ වේදිකාවේ දකින්න ලැබීම සතුටුයි ❤️‍🔥

  • @pathmaperera9415
    @pathmaperera9415 4 วันที่ผ่านมา

    ඇත්තටම ඔබතුමියේ කතාව දවසක් වුනත් අහන්න පුලුවන්සහෝදරිය
    ඡයවේවා
    ඔබතුමිය දකින්නට ඇත්නමි....🎉

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 8 หลายเดือนก่อน +15

    ඕමාන් වල ඉදලා බලන්නේ නිලන්ති නංගී ඔයාට ජය වේවා

  • @ThariduDananjaya-qo3ez
    @ThariduDananjaya-qo3ez หลายเดือนก่อน +1

    ඔබ තුමිය වගෙ දුවක් බිහිකල මවිපිය දෙදෙනාට නිදුක් නිරෝගි සැපලැබෙිවා .මෙවැනි සමාඡය තුරන් කරමු

  • @namalpriyankara7551
    @namalpriyankara7551 8 หลายเดือนก่อน +6

    මාලීමාවට ජය වේවා.
    ක්‍රියාවෙනුත් ඔප්පු කරල පෙන්නන්න.
    ලස්සන වාක්‍ය වචන විතරක්ම නොවේවායි ප්‍රර්ථනා කරන ගමන් නැවතත් මාලීමාවට ජයග්‍රහණය කිරීමට ශක්තිය ලැබේවා.ජය

  • @sasajayasinghe662
    @sasajayasinghe662 8 หลายเดือนก่อน +17

    පාර්ලිමේන්තුව ඉන්න ඕනෑ යකඩ ගැහැණිය. ඔබට ජයම ජය සොයුරිය

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 8 หลายเดือนก่อน +6

    ❤❤ බුදුසරණ යි ජයවෙව මම ඉන්නෙ සඋදියෙ පුලුවන් විදියට අහනව එක වෙලාවකට ඇඩෙනව නියතයි දිනනව

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 8 หลายเดือนก่อน

      චන්දෙ දෙන්න එන්න බලන්න

  • @ThissaBandara-mz3mk
    @ThissaBandara-mz3mk 8 หลายเดือนก่อน +8

    අති විෂිස්ටයි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට

  • @nalindissanayake6866
    @nalindissanayake6866 8 หลายเดือนก่อน +26

    මාලිමාවට ජය වේවා ...💖💖💖

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 8 หลายเดือนก่อน +25

    අප මෙල්බර්න් ( Melbourne ) සිට ඔබලා දෙස බලමින් ,
    සවන් දෙමින් අමන්දානන්දයට පත්ව සිටින්නේ 2024 නව රජයක් යටතේ නිසැක එන්පීපී NPP සුපිරිසිදු පාලනයක් ඇති වන බවට වූ විශ්වාසය සිතින් දරාගෙනය.
    ඔබලාට ජය නියතයි !

    • @sasanthass7989
      @sasanthass7989 7 หลายเดือนก่อน +1

      ❤️❤️🇯🇵

  • @vajiradissanayake3767
    @vajiradissanayake3767 8 หลายเดือนก่อน +3

    ජය වේවා....සහෝදරිය ...❤❤❤❤

  • @HmHerath-w3x
    @HmHerath-w3x 8 หลายเดือนก่อน +25

    ජයවෙවා මාලිමාවට අපි කුවේට්

  • @gayanasanka1694
    @gayanasanka1694 8 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ...එදා මම දැකපු චූටි නැගණිය ....ඔබ මෙලොවට බිහිකල ආදරණීය මවට පියාට බොහෝ පින්....(අක්කගේ යාලුවා ...චමිලා අක්කා )

  • @luxmireckerman5993
    @luxmireckerman5993 8 หลายเดือนก่อน +6

    හරි ජවයකින් පවත්වපු කතාවක් සුපිරි 👍👍👍

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน +10

    ජයවේවා ජයවේවා ජය නියතයි අනුර ඔබතුමාට තෙරුවන් සරණයි සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 หลายเดือนก่อน +25

    මාලිමාවට ඡයවෙිවා ❤❤❤❤❤❤

  • @janakakumara8289
    @janakakumara8289 8 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවේවා

  • @kbt3831
    @kbt3831 8 หลายเดือนก่อน +18

    පුතේ උඹලට රට බාර දීලා අපි මැරෙන්න බය නෑ ...

  • @jayanthaperera211
    @jayanthaperera211 8 หลายเดือนก่อน +8

    ඔබේ හරවත් දෙසුමට මගේ ප්‍රනාමය .මාලිමාවට ජයවේවා .

  • @MaheeJaya-k2x
    @MaheeJaya-k2x 8 หลายเดือนก่อน +3

    මෙහෙම කතාකරන එකියක් හොයලදීපල්ලා සජබෙන් හරි පොහොට්ටුවෙන් හරි.. ඇඩෙනවා නේද .. ජය මාලිමාවට🎉❤

  • @DisnaSilva-c4v
    @DisnaSilva-c4v 8 วันที่ผ่านมา

    හරිම සතුටුයි සුබ පතනවා ජයම වේවා කියලා

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 วันที่ผ่านมา

    වේදිකාවක. ඔබගේ. කතාවක්. අහන්න. ආසයී. යුටියුබ්. එකේන්. තමයි. බලන්නේ.

  • @pahanshakya-e4h
    @pahanshakya-e4h 8 หลายเดือนก่อน +6

    අපි පැතූ රාජ්‍ය නායක නායිකාවෝ.ජයවේවා 𝙽𝙿𝙿.

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 8 หลายเดือนก่อน +7

    කාන්තාවන් වෙනූවෙන් පෙරට ආ ඔබතුමියට දළදා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 8 หลายเดือนก่อน +4

    කට ඇති හා රුවැති බුද්ධිමත් දුවක්👍💗

  • @chandanadenawaka807
    @chandanadenawaka807 8 หลายเดือนก่อน +5

    කුරුණැගල ඉඩෝරයට සිසිල් දියපොද නිලන්තී කොටිිිටහචිිිචි සහෝදරිය.ජයවෙිිිවා.
    මාලිමාව දිනවමු.

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 8 หลายเดือนก่อน +7

    Maalimaawata ජය වේවා .බුද්ධිමත් ජනතාව එකතු වෙන්න ඕනේ ජාතික ජන බල වේගය සමඟ .රට වෙනස් කරමු .බොරු කතා වලට norewatena ජනතාව ක් එන්න රොක් වන්න පෙළ ගැසෙන්න.අනුර කුමාර ට සහ යෝග ය දෙන්න

  • @Manelrajapaksha-mf7lu
    @Manelrajapaksha-mf7lu หลายเดือนก่อน +1

    නිලන්ති දුව ජයවේවා.
    ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.
    අම්මා සමග පාසලට දුම්රියේ යනවිට තිබූ කටකාර බව තවමත් මට මතකයට නැගේ.
    මම ඔයාගේ ආදරණීය ගුරුතුමිය....

  • @NandaAthugala-b4r
    @NandaAthugala-b4r 8 หลายเดือนก่อน +5

    ආඩම්බර යි කුරුණෑගල ගැන

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 8 หลายเดือนก่อน +39

    මාලිමාවේ රිදී සීනුව ඔබයි.

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 8 หลายเดือนก่อน +4

    හඩවතින්ම එකෙන්මඔබට ජයවේවා න්පිපි එකට ජයවේවා

  • @sakunthalaherath6310
    @sakunthalaherath6310 15 วันที่ผ่านมา

    නියම කාන්තාවක්.මාගේ ⁣ ගෞරවය ඔබ තුමියට.අපිත් ඔබත් සමගයි❤❤

  • @samanaliwicramasingha4621
    @samanaliwicramasingha4621 8 หลายเดือนก่อน +4

    ඔබ වැනි කාන්තාවන් මුලු රටටම ආඩම්බරයක් ....❤❤❤

  • @sunflower_seed8488
    @sunflower_seed8488 8 หลายเดือนก่อน +5

    නියමයි සහෝදරිය

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 8 หลายเดือนก่อน +5

    ජයවේවා අපි ඉක්මනින්ම මේසය පෙරලා මේ නරුම සාදය හමාර කරමු.

  • @ayomiiresha7994
    @ayomiiresha7994 8 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤🎉🎉🎉

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน +1

    ජය වේවා💪💪💪💪💪💪💪💪💪💪🙏🙏❤️❤️මේපාර ඔබලා ආ යුතුමයි.හොරු පලවා හැරිය යුතුයි.❤❤❤❤❤💪💪💪💪💪

  • @RaveeshaDilanjalee
    @RaveeshaDilanjalee หลายเดือนก่อน +2

    ඔබතුමියගේ කතා නම් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන්..ඒ තරම් ආසයි...❤❤

  • @prasannapradeep8858
    @prasannapradeep8858 8 หลายเดือนก่อน +2

    Gammak thama sahodaree....

  • @srimawarusawithana5648
    @srimawarusawithana5648 8 หลายเดือนก่อน +1

    Beautiful! so sweet and charming..Intelligent, well informed classy speech - a real asset to NPP ! Way to go... Blessings & the Best!

  • @System-change-SL
    @System-change-SL 8 หลายเดือนก่อน +2

    ජනතා විමුක්තිය වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන අපේ ගැහැණු එකමිටට අපේ උත්තම උපහාරය

  • @mahindathilakasiri3557
    @mahindathilakasiri3557 8 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරිය

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 8 หลายเดือนก่อน +3

    අපි ඉතාලියේ ඉදන් බලන්නේ 😍

  • @ranaranathunga-tm4uv
    @ranaranathunga-tm4uv 8 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @KumaraSunil-h2k
    @KumaraSunil-h2k 8 หลายเดือนก่อน +5

    ජනතාව ට ජය

  • @WarnasooriyaPusumbala-vb9uw
    @WarnasooriyaPusumbala-vb9uw 8 หลายเดือนก่อน +1

    ඔබේ යථාර්ථය ista වේවා adhawathima prathana karmi .ඔබට isthuthi

  • @KumuduPriyadarshani-q8g
    @KumuduPriyadarshani-q8g 11 วันที่ผ่านมา

    👍🌹Oya kata hadanam supiri api adarei obathumiyata👌

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 8 หลายเดือนก่อน +1

    ජය වේවා..ඩිස්ටි ඩිඩින්..

  • @kaushalyawijesingha7466
    @kaushalyawijesingha7466 หลายเดือนก่อน +1

    ජයවේවා!ඔබ නම් නියමයි සහෝදරි 🎉🎉🎉සුබ පෙතුම්.අපි දිනලා ඉවරයි 🎉🎉🎉

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 8 หลายเดือนก่อน +7

    ඔයාට ආදරෙයි දුව.දිගු ගමනකට ආසිරි

  • @h_i_m8836
    @h_i_m8836 8 หลายเดือนก่อน +31

    ඩයනලා හිරුනිකාලා වගේද...කොහොමද කතාවේ විනය මේක නෙමෙයි ද
    රටකට ඕන වෙනස....ජයෙන් ජයම වේවා
    පැමිනි සියලු සහෝදරියන්ට උපහාරය ❤

    • @deepikand5722
      @deepikand5722 8 หลายเดือนก่อน +1

      Hoda buddimath ප්‍රායෝගික athdakeem ati aya

  • @pryanthapopy6002
    @pryanthapopy6002 8 หลายเดือนก่อน +2

    මේ. වගේ. 20. පාර්ලිමේන්තු. වේ. හිටිය. නම්. මේ රට ගොඩ ගන්න පුලුවන් මම සෞදියේ සිට සුබ පැතුම්

  • @sureshrangana
    @sureshrangana 8 หลายเดือนก่อน +3

    සුපිරි කතාවක්🎉🎉🎉❤

  • @lalithbandara6838
    @lalithbandara6838 8 หลายเดือนก่อน +7

    Ane mage පායන දුව පානදුර ඉඳල ඇවිල්ල ඇතුගල පුරවරය අවදි කරන අපූරු

  • @ChandraWaligamage
    @ChandraWaligamage 9 วันที่ผ่านมา

    දේශපාලනය කරන අනිත් කාන්තාවන්ට ඔබ ලොකු ආදර්ශයක් ජයෙන් ජය වේව

  • @ManelPushpa-qr7xb
    @ManelPushpa-qr7xb 8 หลายเดือนก่อน +2

    ජයවෙිවා ❤❤❤❤❤

  • @thilakawathiPL
    @thilakawathiPL 3 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤හදවතෙ. ඉහළ මෙතැන. ඔබටයි❤❤❤

  • @indikafernando7309
    @indikafernando7309 8 หลายเดือนก่อน +8

    නියමයි සහෝදරිය ජය වේවා මාලිමාවට

  • @SurprisedBeach-ox4rw
    @SurprisedBeach-ox4rw 8 หลายเดือนก่อน

    ❤කියපු සේරම ඇත්ත ඔබ තුමියගේ කතාව පැය ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන් ❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 8 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවෙිවා .

    • @Nishaya722
      @Nishaya722 8 หลายเดือนก่อน

      ❤❤

  • @nadeeradesilva3715
    @nadeeradesilva3715 8 หลายเดือนก่อน +4

    ජය වේවා.ඔබලා ඔක්කොම උගත් අය

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 8 หลายเดือนก่อน +3

    ජය වේවා !!! ගොඩක් සතුටුයි සොහෝදරිය.❤❤❤❤