ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එල අයියා මෙක මට ලොකු උදව්වක් උනා
සුපිරියි නියම වැඩක්,මටත් හොට් ගන් 1ක් නැහැ,මේකත් සැහෙන ප්‍රයෝජනවත්,තවත් දියුණු කරන්න බලමු,🇱🇰🇱🇰🇱🇰 බොහොම ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰
සුපිරි වීඩියෝ එකක් මට අවස්‍යම උපකරණයක් බොහොම ස්තුතියි.
මේක ftta 🔥 මම එකක් හදුව පට ගාල ගලවන්න පුලුවන් Thanks 🙂
ඉතාම වටිනා වීඩියෝවක් .බඹ ඉදිරිපත් කරන විලාසයත් සිත්ගන්නා සුලුයි.දිගටම චැනලය පවත්වාගෙන යන්න .
thank you ❤❤❤👍
ඔබගේ දැනුමමෙන් මෙම නිර්මාණය කිරීම හරියටම පැහැදිලි කරල දුන්නා"" ඉතාම හොඳයි""""""ඔබ දිගටම මෙවන් වැඩසටහන් ගෙන් එන්න .....;;;;;;;;ඔබතුමාට ස්තුති ජයවෙවා ....😍😍😍😍😍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👑️👑️👑️👑️👑️✡️✡️✡️✡️✡️
Thank you very much
ඒක නම් මල්ලි ඇත්තටම වටින වීඩියෝ එකක් ,,,, ජය වේවා තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි ඔබට. මම මේ ගැජට් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ.. 🌹🙏
වටිනා දැනුවත්කිරීමක් ... බෙහෙවින්ම ස්තුතියි ඔබට . දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ගොඩක් හොඳයි .තව තවත් දියුණුවට පත් වේවා!
smd ගලවන්න ගැජට් එකක් හොය හොය හිටියේ.ගැම්මක් තමා කොම්ලෝ
අයන් එකෙන් ඇකිනෙ බන් මම ඒමය් හදන්නෙ
හොද නිර්මානයක් ජය වෙිවා ඔබතුමාට
මෙික රයිස් කුකරයහි හිටින් ප්ලේටි එකක් සිරිස් වෙලා වාගේතියෙන නිසා dirct 230v දුන්නාම අදික රත්විමක් ලික් විමක් සිදුවන්නේ නැද්ද
Godak wela math pawichchi kala mokuthnam une ne
@@gadgetwedda ස්තුතියි සහෝ
ස්තුතියි ඔබට .ඉතාමත් වටින වීඩියෝවක් ❤️
Best wishes!
Coil Leak එකක් තිබුණොත් ඔය තහඩුවෙන් විදුලි සැර වදින්න පුලුවන්. අනිවාර්‍යෙන් ඔය වගේ Coil සම්බන්ධ කර ගනිද්දි Earth Wire එකක් සම්බන්ධ කරගෙන වැඩ කරන්න.
OYA HARI
Great buddy ; good luck !
very excellent creation. thank u
Good job ..👍👍👍
supiri video ekak thanks bro 👍👍
meka on karala kochchara welawak thiyanna puluwanda
Oyata kemathi tharam
@@gadgetwedda 👍❤
හරි වදගත් ව්ඩියොවක්
ඔන්න සබ් පාරකුත් දැම්ම..පට්ට ඈ🥰🥰
මමත් හදලා බලනවා
සුපිරි
සුපිරියක් මචං ❤️😊
Wow patta ❤️ ස්තුතියි
Good job
Meka supiri math hadnawa ekak.oya balf wala + _ tiynawada,🤔
Super 👍👍👍👍👍👍
ඩයොඩ් එක.ඕනෙමද
Akanam supiri mahattayo Jeyawewaaaaaaa bs
Me balub ⁴n betari ehakata wayar dekak dala led walata maru kara kara elluwa paththu wenne eyi a plz
Therune ne oya kiyapude
Super
වැඩි කාලයක් on එකේ තිබ්බොත් coil එක පිච්චෙන්නෙ නැද්ද ? ඕක rice cooker එකේ තියෙන්නේ එලිමන්ට් (element ) එකත් එක්ක series ද parallel ද?
switch led nathuwa hadano nm diod ema danna oneda
Swich ekak balb ekak dan nethiwa kelinma coil eke dekelewarata karant eka dunnath aulak wena ekak na needa
ne aulak ne
Wade niyamyi anrgayi oya hot plet eka aluwoth jarnt wadinawne
Ne ne wadinne ne
Thanks bro
අඩේ පට්ට නේ
Thanks malliyo
Thanks
Kelinma 230 v hai karoth pichchilayaida
ne
Oya rice cooker eke kalla electric kadawalwala ganda thiyeda
Ou loku gananak ne 150 wage
Godak watinawa
Caran wadinne nadda ?
Ne
කරන්‍ට් එක වදින්නෙ නැද්ද ගලවද්දි
Brother mekata heat controler eka dammoth kohomada
Damu ❤❤❤
Ayye oya coil eka kiyak withara wenawada
120
මේක හීට් එක අඩු වැඩි කරන්න හදන්න බැයිද
SUPPER ...
Oke palte eken carante ekawdin ndda😇
@@gadgetwedda rice cooker eke koi hriyeda oka tiynne 😇
Mata hadanna budu na
meken karnt leek wenawada
Okta karnyak wadinna nadda
වටිනාම වීඩියෝවක් subcribe කලා✌
❤️❤️👍
Chaina phone wala display eka galawanna berida
Parissamen kaloth puluwan
👍👍👍
Aiye oya rice cooker eke item eka kiyada
200
Battery change r
Coil eka kaden ඉල්ලන්නේ කොහොමද
රයිස් කුකර් එකේ resistor coil eka
Kiiyada
Maka gnnakota mokak kiylda illnne
රයිස් කුකර් වල high resistor කොයිල් එක
මේ හීට් unit එක කඩේ කීයක් විතර වෙනවද
180
නියුටල් කරන්ට් එකක් එනවද ,ඕකට අපිව ගෑවුනොත් කරන්ට් වෛනදවද
👍
ඔය කොයිල් eka කියක් වෙනවද
👍👍👍 ft
මම කොයිල් එක 220 වොල්ට් එකට ගැහුවා කොයිල් එක රත් වෙන්නේ නෑනේ
පිච්චිලා ද දන්නෑ
ඕනම එකක් ගලවන්න පුළුවන් ද අයියේ
Godak dewal puluwan
@@gadgetwedda 🧠✍️
Godak istuti
මේ බල්බ් ගලවන්න ගැජට් එක ගන්න පුළුවන් කොහෙන්ද කොයිල් එක නෙමේ ටුල් එක
Aliexpress eke thiyenawa loku ganak ne
Palaweni coment eka magen
thank you ❤❤👍
මෙකෙන් කරන්ට්එක වදිනවද
කීයක් විතර වෙනවද ඕක
150
ලොකු විදුලියක් වැය වෙනවාද මේකට
Bauth eka wage thamai
කරන සේවය අගය කරමි.
ගොඩක් හොදයි පැහැදිලියි ඉතින් ඒවගේම ස්තුතියි. පුතා පින් දෙකේ ස්විච් එකකට සම්බන්ධ කල නොහැකි ද ? පුතා.
Puluwan
SMD IC එකක් ගලවන සහ සවිකරන ආකාරය th-cam.com/video/foTFZSK6zC8/w-d-xo.html
💛💛💛💛💛💛👌👌👌👌👌👌👌👍👍👍👍
බ්ලු ගම් නෙවෙ කොල්ලො glue gun😇
Ekane weradunane sorry ❤❤❤❤
කොයිල් එක කොහේද ගන්න තියෙන් නේ
electronic shop thiyenawa rs 200
කොයිල් එකේ නමයි code එකයි දෙන්න පුලුවන් ද.. online ගන්න තැනක් තියෙනවා ද... ❤️💐💐💐
රයිස් කුකර් හදන තැන් වල තිබේ මං ගත්තා 60/=
Me peththe 200
Rice kuker eken galavaganna puluwanda oka
එල අයියා මෙක මට ලොකු උදව්වක් උනා
සුපිරියි නියම වැඩක්,මටත් හොට් ගන් 1ක් නැහැ,මේකත් සැහෙන ප්‍රයෝජනවත්,තවත් දියුණු කරන්න බලමු,🇱🇰🇱🇰🇱🇰 බොහොම ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰
සුපිරි වීඩියෝ එකක් මට අවස්‍යම උපකරණයක් බොහොම ස්තුතියි.
මේක ftta 🔥 මම එකක් හදුව පට ගාල ගලවන්න පුලුවන්
Thanks 🙂