ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
අත්භූතයි,ආශ්චර්‍ය්යි මේ සිත කියා මට සිතුනා.භාවනාවේදී පවතින සිත නොවේ ඉන්මිදී ජීවත්වනසිත.දිය දෙබෑවෙන්න පහරක් ගැසුවත් නැවත ඒ දිය එකට එකතුවේ.එලෙසම ආද්‍යත්මික සිත් නොවේ සම්මත ලෝකයේ ජීවත් වන විට පවතින්නේ.ආද්‍යත්මික සිතේම ජීවත් වීමට සිතුවත් නැවත පෘතජ්ජන ස්වභාවයටයි සිත ගමන් කරන්නේ.එය මාතුල ගැටලුවක් වී තිබුනත් මේවීඩියෝවෙන් විසදුමක් ලැබුනා.ලෞකික හා ලෝකෝත්තර අත්දැකීම් බහුලව ලබා පරිනත වූ ඔබතුමන්ලාගේ අදහස් ඉතාම වටිනා බව සදහන් කරමි.තෙරුවන් සරනයි !.🙏🙏🙏
ස්තුටුයි ඔබගේ ප්‍රත්‍යක්ෂය ගැන. සුවපත් වෙත්වා!
උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙන බ්‍රහ්ම නිර්වාණ සහ බෞද්ධ දර්ශනයේ සඳහන් නිර්වාණය දෙකම එකක් ද?
එසේ නොවන බව දැක්වීම තමයි මෙම සාකච්චාවේ එලිකලේ, තෙරුවන් සරණයි!
@NTHSAGE ස්තූතියි! ගැටළු යොමු කරන්න පුළුවන් විදියක් තියෙනවා ද?
@@osanda2313 අවශ්‍ය්මනම් admin@ancientpath.org එකට Email එකක්ක් එවන්න. තෙරුවන් සරණයි!
@@NTHSAGEස්තූතියි මහත්මයා 🙏
හාමුදුරු නමක ගෙන් තරුණයෙක් අසනවා "මරනින් මතු ජීවිතය ක් තියෙනවා ද නිර්වාණය සත්‍යක් ද" කියල උන් වහන්සේ කියනව .ඔබ මරණින් මතු ජීවිතය ගැන කියන කෙනෙක් දන්නවා ද ඔබට අත්දැකීමක් තියෙනවා ද නිර්වාණය අත් දුටු කෙනෙක් ඉන්නවා ද වගේ ප්‍රශ්න තරුණයා නිරුත්තර වෙනවා.මට තේරුම් ගන්න බැරි සාසනේ පැවිදි වෙලා මේ වගේ උත්තර දෙන්න නම් ඒ පැවිදි බව කුමක් සදහා ද ගිහියන් ගෙන් යැපෙන්නෙ බුද්ධ පුත්‍රයකු නිසා නේ වැඩ වසන්නෙ පන්සල් වල ත්‍රිපිටකය භාවනාව ද නොපිළිගන්නා මේ හිමිවරු ගිහියන්ට පෙන්වන මාර්ගය කුමක්ද
බුදුන් ගේ අශ්ඨාර්‍ය පුද්ගල මහා සංගරත්නය යුගල හතරකි. එනම් සෝවහන් මාර්ගස්ත + ඵලස්ත, සකෘදාගාමි මාර්ගස්ත + ඵලස්ත, අනාගාමි මාර්ගස්ත + ඵලස්ත, සහ අරිහත් මාර්ගස්ත+ ඵලස්ත. (යදිද්ං චත්තාරි, පුරිසයුගානි, අට්ටපුරිස පුද්ගලා). බික්කු, බික්කුනී, උපාසක සහ උපාසිකා යනු භෞතික වර්ගීකරණය පමනි. තෙරුවන් සරණයි!
ඔබට මම යෝජනාවක් ගෙනෙන්නම්...තමන්ට වැටහෙන සේ දේශනා කරන හිමිනමක් හමුවෙන්න.එතෙක් නොමේරැ ගති ඇති,දහම් මග නොදන්නා අයට මෙත්වඩා ඔබ නිවී සැනසෙන්න.සුවපත් වේවා ...🙏🙏🙏🙏
බටහිර නූතන දේශකයන් බොහෝ විට පෙරදිගින් ලබාගත් දැනුම කියල හිතනව .ලංකාවේ ගිහි දේශකයන් වත්මනේ බොහෝ විට පවසන්නේ නැවතත් බටහිර දේශකයන් ගෙන් ලබාගත් දැනුම කියල හිතනව යම් පැහැදිලි කිරීමක් කරන්න
දේශකයා ප්‍රත්‍යක්ෂය තුලින් කරන දේසනාව තමයි ප්‍රයෝජනවත්. නැතුව කොයි දිසාවෙන් පැමිනියාද කියන එක නෙවෙයි. තෙරුවන් සරණයි!
@@DeepalJayalath අවබෝධය පත් උතුමන් අතර බුදුන්වහන්සේලා ,අරහතුන් වහන්සේලා ඇතුලු මාර්ග ඵල ලැබුවන් ශේු්ෂ්ඨයි.ඔවුන්ගේ දේශනා සහ ඔවුන් ගැන කියවීමෙන්,ඇසීමෙන් ඔබට කිනම් වු යහපතක් වේද?එසේම ඔබට ඔවුන්ගේන් යම් යහපතක් වෙනවාද?එසේ වන්නේ කොහොමද?අප නොදන්නා කාලයෙත් දන්නා කාලයෙත් අපමණ වු උතුමන් බිහි නොවුනාද?ඔබගේ අසල් වැසි මිත්‍රයා ඔබට වඩා කොතරම් හොදද ?එවන් අය මේ ලෝකයේ කොතරම් ඉන්නවාද?ඔබ එතැන එතරමට නැත්තේ ඇයිදැයි සොයා බැලුවාද?ඔබ යමක් කලොත් ඔබට යමක් සිදුවෙනවා ද ?දහම් මග ප්‍රායෝගිකව අත්දැක ගන්න .සියල්ල ඔබට නිරාවරණය වේවි මිත්‍රයා ..ගැටුමට නොවේ විමසා බැලීමට ...🙏🙏🙏සුවපත් වේවා අධිෂ්ඨාන කරමි.
මහත්මයා, සමහර හාමුදුරුවන් වහන්සේ ලා භාවනාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ත්‍රිපිටකය පවා
මනසට යටවී සිටින නිසා.මනසේ වහලකු වූ විට නිවනින් ඇත් වෙයි. බුදු වදන නම් "සබ්බේ පෘත්‍රක්ජනා උම්මත්තකා".තෙරුවන් සරනයි !
@@DeepalJayalath දාන,ශීල,භාවනා පුතික්ෂේප කල නොහැකිය .එය දහමම නියෝජනය කරන නිසා.සැබෑම හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ම හමුවුනොත් ඔබ දහම්මගට පිවිසෙයි.යහපතක් වේවායි අධිෂ්ඨාන කරමි .
ප්‍රඥාව වැඩිය යුත්තක්. වින්‍යaනය පිරිසිඳ දැකිය යුත්තක්. ප්‍රඥාව වැඩීමෙන් වින්‍යaනය පිරිසිඳ දකී. ඕග තරණ සුත්‍රයේ කියන්නෙ පිහිටා සිටින්නෙත් නැතුව වැයම් කරන්නෙත් නැතුව ඕගය තරණය කලා කියල. ඒ කියන්නෙ ඇත්තටම කරන්න දෙයක් නෑ. මූලපරියාය සුත්‍රයේ දක්වන සංකල්ප 24 න් අන්තිම එක නිබ්බාන. නිවන දෙයක් කරගත්තොත් කවදාවත් නිවන ලැබෙන්න නෑ. මම දැනට අවුරුදු 10 කටත් කලින් සාද්ගුරු ගෙ දෙසනා පිස්සෙක් වගේ ඇහුව. අවුරුදු ගානක් බාවනා කලා. අන්තිමට කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ ගේ නිවනේ නිවීම දෙසනා 33 පටිච්චසමුද්පාද දෙසනා 20 අහල නාම රූප ගැටය ලෙහා ගත්ත. මම බාවනා කරන එකයි බණ අහන එකයි ධර්මයයී ඔක්කොම අත ඇරිය. ඔබතුමාටත් අවබෝධ වේවා..!!
සාදු ...සාදු.. කරපු සියල්ල අත්හැරියා...දැන් ඔබතුමා මොකද කරන්නෙ?🙏🙏🙏🙏යහපතක්ම වේවා ,,,!!!🙏🙏
@nawatime_titha එදිනෙදා ජීවිතය ගතකරගෙන ඉන්නව. ඔබතුමාටත් අවබෝධය පිණිස නිවීම පිණිස කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
@@deepankaraudayaguptha6862 එසේම වේවා.ඔබතුමා තම අදහස බෙදා ගන්න අවස්ථාවක් හදා ගත්ත එක යහපතක් කියා හිතුනා.සුවපත් වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
අත්භූතයි,ආශ්චර්‍ය්යි මේ සිත කියා මට සිතුනා.භාවනාවේදී පවතින සිත නොවේ ඉන්මිදී ජීවත්වනසිත.දිය දෙබෑවෙන්න පහරක් ගැසුවත් නැවත ඒ දිය එකට එකතුවේ.එලෙසම ආද්‍යත්මික සිත් නොවේ සම්මත ලෝකයේ ජීවත් වන විට පවතින්නේ.ආද්‍යත්මික සිතේම ජීවත් වීමට සිතුවත් නැවත පෘතජ්ජන ස්වභාවයටයි සිත ගමන් කරන්නේ.එය මාතුල ගැටලුවක් වී තිබුනත් මේවීඩියෝවෙන් විසදුමක් ලැබුනා.ලෞකික හා ලෝකෝත්තර අත්දැකීම් බහුලව ලබා පරිනත වූ ඔබතුමන්ලාගේ අදහස් ඉතාම වටිනා බව සදහන් කරමි.තෙරුවන් සරනයි !.🙏🙏🙏
ස්තුටුයි ඔබගේ ප්‍රත්‍යක්ෂය ගැන. සුවපත් වෙත්වා!
උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙන බ්‍රහ්ම නිර්වාණ සහ බෞද්ධ දර්ශනයේ සඳහන් නිර්වාණය දෙකම එකක් ද?
එසේ නොවන බව දැක්වීම තමයි මෙම සාකච්චාවේ එලිකලේ, තෙරුවන් සරණයි!
@NTHSAGE ස්තූතියි! ගැටළු යොමු කරන්න පුළුවන් විදියක් තියෙනවා ද?
@@osanda2313 අවශ්‍ය්මනම් admin@ancientpath.org එකට Email එකක්ක් එවන්න. තෙරුවන් සරණයි!
@@NTHSAGEස්තූතියි මහත්මයා 🙏
හාමුදුරු නමක ගෙන් තරුණයෙක් අසනවා "මරනින් මතු ජීවිතය ක් තියෙනවා ද නිර්වාණය සත්‍යක් ද" කියල උන් වහන්සේ කියනව .ඔබ මරණින් මතු ජීවිතය ගැන කියන කෙනෙක් දන්නවා ද ඔබට අත්දැකීමක් තියෙනවා ද නිර්වාණය අත් දුටු කෙනෙක් ඉන්නවා ද වගේ ප්‍රශ්න තරුණයා නිරුත්තර වෙනවා.මට තේරුම් ගන්න බැරි සාසනේ පැවිදි වෙලා මේ වගේ උත්තර දෙන්න නම් ඒ පැවිදි බව කුමක් සදහා ද ගිහියන් ගෙන් යැපෙන්නෙ බුද්ධ පුත්‍රයකු නිසා නේ වැඩ වසන්නෙ පන්සල් වල ත්‍රිපිටකය භාවනාව ද නොපිළිගන්නා මේ හිමිවරු ගිහියන්ට පෙන්වන මාර්ගය කුමක්ද
බුදුන් ගේ අශ්ඨාර්‍ය පුද්ගල මහා සංගරත්නය යුගල හතරකි. එනම් සෝවහන් මාර්ගස්ත + ඵලස්ත, සකෘදාගාමි මාර්ගස්ත + ඵලස්ත, අනාගාමි මාර්ගස්ත + ඵලස්ත, සහ අරිහත් මාර්ගස්ත+ ඵලස්ත. (යදිද්ං චත්තාරි, පුරිසයුගානි, අට්ටපුරිස පුද්ගලා). බික්කු, බික්කුනී, උපාසක සහ උපාසිකා යනු භෞතික වර්ගීකරණය පමනි. තෙරුවන් සරණයි!
ඔබට මම යෝජනාවක් ගෙනෙන්නම්...තමන්ට වැටහෙන සේ දේශනා කරන හිමිනමක් හමුවෙන්න.එතෙක් නොමේරැ ගති ඇති,දහම් මග නොදන්නා අයට මෙත්වඩා ඔබ නිවී සැනසෙන්න.සුවපත් වේවා ...🙏🙏🙏🙏
බටහිර නූතන දේශකයන් බොහෝ විට පෙරදිගින් ලබාගත් දැනුම කියල හිතනව .ලංකාවේ ගිහි දේශකයන් වත්මනේ බොහෝ විට පවසන්නේ නැවතත් බටහිර දේශකයන් ගෙන් ලබාගත් දැනුම කියල හිතනව යම් පැහැදිලි කිරීමක් කරන්න
දේශකයා ප්‍රත්‍යක්ෂය තුලින් කරන දේසනාව තමයි ප්‍රයෝජනවත්. නැතුව කොයි දිසාවෙන් පැමිනියාද කියන එක නෙවෙයි. තෙරුවන් සරණයි!
@@DeepalJayalath
අවබෝධය පත් උතුමන් අතර බුදුන්වහන්සේලා ,අරහතුන් වහන්සේලා ඇතුලු මාර්ග ඵල ලැබුවන් ශේු්ෂ්ඨයි.ඔවුන්ගේ දේශනා සහ ඔවුන් ගැන කියවීමෙන්,ඇසීමෙන් ඔබට කිනම් වු යහපතක් වේද?
එසේම ඔබට ඔවුන්ගේන් යම් යහපතක් වෙනවාද?එසේ වන්නේ කොහොමද?
අප නොදන්නා කාලයෙත් දන්නා කාලයෙත් අපමණ වු උතුමන් බිහි නොවුනාද?
ඔබගේ අසල් වැසි මිත්‍රයා ඔබට වඩා කොතරම් හොදද ?එවන් අය මේ ලෝකයේ කොතරම් ඉන්නවාද?
ඔබ එතැන එතරමට නැත්තේ ඇයිදැයි සොයා බැලුවාද?
ඔබ යමක් කලොත් ඔබට යමක් සිදුවෙනවා ද ?
දහම් මග ප්‍රායෝගිකව අත්දැක ගන්න .සියල්ල ඔබට නිරාවරණය වේවි මිත්‍රයා ..ගැටුමට නොවේ විමසා බැලීමට ...🙏🙏🙏සුවපත් වේවා අධිෂ්ඨාන කරමි.
මහත්මයා, සමහර හාමුදුරුවන් වහන්සේ ලා භාවනාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ත්‍රිපිටකය පවා
මනසට යටවී සිටින නිසා.මනසේ වහලකු වූ විට නිවනින් ඇත් වෙයි. බුදු වදන නම් "සබ්බේ පෘත්‍රක්ජනා උම්මත්තකා".තෙරුවන් සරනයි !
@@DeepalJayalath දාන,ශීල,භාවනා පුතික්ෂේප කල නොහැකිය .එය දහමම නියෝජනය කරන නිසා.සැබෑම හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ම හමුවුනොත් ඔබ දහම්මගට පිවිසෙයි.යහපතක් වේවායි අධිෂ්ඨාන කරමි .
ප්‍රඥාව වැඩිය යුත්තක්. වින්‍යaනය පිරිසිඳ දැකිය යුත්තක්. ප්‍රඥාව වැඩීමෙන් වින්‍යaනය පිරිසිඳ දකී. ඕග තරණ සුත්‍රයේ කියන්නෙ පිහිටා සිටින්නෙත් නැතුව වැයම් කරන්නෙත් නැතුව ඕගය තරණය කලා කියල. ඒ කියන්නෙ ඇත්තටම කරන්න දෙයක් නෑ. මූලපරියාය සුත්‍රයේ දක්වන සංකල්ප 24 න් අන්තිම එක නිබ්බාන. නිවන දෙයක් කරගත්තොත් කවදාවත් නිවන ලැබෙන්න නෑ. මම දැනට අවුරුදු 10 කටත් කලින් සාද්ගුරු ගෙ දෙසනා පිස්සෙක් වගේ ඇහුව. අවුරුදු ගානක් බාවනා කලා. අන්තිමට කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ ගේ නිවනේ නිවීම දෙසනා 33 පටිච්චසමුද්පාද දෙසනා 20 අහල නාම රූප ගැටය ලෙහා ගත්ත. මම බාවනා කරන එකයි බණ අහන එකයි ධර්මයයී ඔක්කොම අත ඇරිය.
ඔබතුමාටත් අවබෝධ වේවා..!!
සාදු ...සාදු.. කරපු සියල්ල අත්හැරියා...දැන් ඔබතුමා මොකද කරන්නෙ?
🙏🙏🙏🙏යහපතක්ම වේවා ,,,!!!🙏🙏