Krishnamurthi/A S Balasooriya/ නිවන මරණින් පසුවද?/ ලවුකික සහ ලෝකෝත්තර සමාධි/හිත රිදෙන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න. පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
    *ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභීන් Link:
    • ලොව ප්‍රචලිත මාර්ග ඵල ...
    *මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද?
    • මාර්ග ඵල ලාභියා ගිහිගෙ...
    *ආර්‍යෂ්ඨාංගික මාර්ගය
    • ආර්‍යෂ්ඨාංගික මාර්ගය N...
    ආනාපාන සුත්‍රයට අනුව සතර සතිපඨාන වැඩෙන භාවනාව
    • ආනාපාන සුත්‍රයට අනුව ස...
    *බුදු දහමේ ඉතා ගැඹුරු දර්ම කරුනු
    • බුදු දහමේ ඉතා ගැඹුරු ද...
    This video is from our discussion on February 21, 2024. It is in Sinhala. Please subscribe, like, and click notifications to listen to more discussions.
    We conduct these discussions remotely via Zoom. These videos are on TH-cam only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points.
    Contact us admin@ancientpath.org
    Readings: www.amazon.com...

ความคิดเห็น • 20

  • @Kumu-r1k
    @Kumu-r1k 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සුවපත් වේවා💚

  • @subhadradasanayake982
    @subhadradasanayake982 10 หลายเดือนก่อน +1

    මහත්මයා මෙම vidiyowඉස්පිල්ලක් පාපිල්ලක් නෑර අවධානයෙන් ඇසීමෙන් පුදුමකාර අවබෝධයක් ලබා ගත හැකිය .ඔබතුමාගෙ උත්සාහය ඉතාම සතුටින් අගය කරමි .මේ ධර්ම අවබෝධය ලබාදීම නිසා ඇති වන කුසලය ඔබතුමාගෙ නිවිමේ මග ඉක්මන් කිරිමට හේතු වාසනා වේවා .🙏🙏🙏❤️❤️❤️

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      ස්තුතියි!

  • @VishakaJayakoodi
    @VishakaJayakoodi 9 หลายเดือนก่อน +1

    කල්‍යාන මිත්‍ර සමාජයට ස්තුතියි .

    • @NTHSAGE
      @NTHSAGE  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sirisooriyasg9858
    @sirisooriyasg9858 11 หลายเดือนก่อน +1

    මම දකින විධියට සිත ,මනස , කියන මේ විණ්නානය ,රූප වේදනා,සං‍ඤා ,සංකාර සමග සම්බන්ධවුන මොහොතේ සත්වයා ඇතිවෙනව, මේ සිතට ඇතිවෙන වේදනාව උපාදානය කලොත් එතැන සත්වයා ඇතිවෙනව,එම වේදනාව අනිත්‍ය,දුක්ඛ අනාත්ම ලෙස බලන්න පුරුදු කලාම ඒ වේදනාව පිලිබඳව සත්‍ය වැටහෙනවා

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      හරියටම හරි. මනස (විඥානය ) නැතිවුවද ඔබ්තුල අවිද්‍යාව පවතිනතාක් කල් අසිමිමානය නම් වු මමත්වයක් සුලුවශයෙන් පැවතිය හැක. එයත් දුරුවු විට ඔබ මෙම ආත්මයේදීම සසර අවසන් කරදමයි.

  • @udsenevirathne3828
    @udsenevirathne3828 11 หลายเดือนก่อน +2

    I waited for this a long time.thank you.

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      Hope you enjoyed it!

  • @upalijayalath9895
    @upalijayalath9895 11 หลายเดือนก่อน +3

    ආසියාවේ ලංකාව වාගේ රටවල් මිනිසුන් ට තියෙන්නෙ රිලා ජාන තැනකට ගියා ම හැසිරෙන විදිහ දන්නේ නැහැ පොදු වැසිකිළි යකට ගිහින් සෝදා ගන්නෙ නැහැ පසු ගිය දවස්වල සෙඩි ගාව රිලවි වගේ එහෙම මිනිස්සු තමා නිවන හොයන්නෙ නිවන තියෙන්නෙ තමා තුල දන්නේ නැහැ හරියට අබුඩෙ ගහගෙන අබුඩෙ හොයනවා වගෙ බටහිර රටවල් වල දියුනු මිනිස්සු ඉන්නේ නිවනේ ඒ මිනිස්සු නිවන හොයන්නෙ නැහැ ඒ මිනිස්සු ආගම ජාතිය කුලය ගනන් ගන්නෙ නැහැ අවුරුදු 8090 යනකමි නිරෝගි ජොඩුවල සෙක්ස් ෂුවල් ජිවිතය ක් ගතකරනවා ලංකාවේ ඉන්නේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිගන්ට යො ලංකාවේ ජොඩුවල සෙක්ස් ෂුවල් ජිවිතය තියෙන්නෙ අවුරුදු 40යි ගැනි නිගන්ට යින් ගේ බන කියන පච අහලා මිනිහට ලගට එන්න දෙන්නෙ නැහැ මිනිහා යනවා කසිප්පු පලට ඊට පස්සේ දික්කසාද තව කියන වනමි දවසක් කියන්න පුළුවන් කොටින් ම කියනව නමි කහ සිවුරු ඇදගෙන නිගන්ට පච කිය කිය මැරැනට පස්සෙ මිනිසුන් ට අපායක් පෙන්නලා ගාන කපනවා මෙික බලන අයට කියන්නේ ංංංං ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ජාතිය කුලය සංස්කෘතික විලංගු ගලවා නිදහස් වෙන්න

    • @janakakumara1875
      @janakakumara1875 4 หลายเดือนก่อน

      බටහිර රටවල් මානසික අසහනය වැඩිවෙලා කරන දේ ඔබ අසා තිබෙනවද මමත් අවුරුදු 15 පිටරටක ජීවත්වෙන්නේ ලෝක ආර්ථිකයෙන් 11 වන තැන හරිම දියුනු රටක් ඔබ දන්නවා මෙවැනි රටවල වල සියදිවි නසාගැනීමේ රේටි එක ඉතා විශාල අගයක් ගන්නා බව 😂😂😂😅😅😅 තුවක්කු අරන් නිරපරාදේ මිනිස්සු මරනවා හේතුව මානසික රෝග depression anxiety 😂

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน +1

    🙏🙏...🙏!!!

  • @SMUpali
    @SMUpali 11 หลายเดือนก่อน +2

    ආත්මාබිමානය සමානයි මානය

  • @subhadradasanayake982
    @subhadradasanayake982 10 หลายเดือนก่อน +1

    මමත්වය නැතිව ලවුකික ජීවිතය පැවැත්වීමට හැකි ද?

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      th-cam.com/video/h5hQ3q3HFSE/w-d-xo.htmlsi=uiMupVmC-JSTmNTl

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @inokaliyanage6110
    @inokaliyanage6110 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @ishanrusiru8139
    @ishanrusiru8139 5 หลายเดือนก่อน

    Me vipula wanigasekara sir da?

    • @NTHSAGE
      @NTHSAGE  5 หลายเดือนก่อน +1

      නැහැ එයා නෙමෙයි. තෙරුවන් සරණයි !