Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Akila Vimanga Senevirathna | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 303

  • @shyamalimeddegoda546
    @shyamalimeddegoda546 6 หลายเดือนก่อน +16

    හදවත්වලට දැනෙන සර්ගෙ වොයිස්එක ඒ ජිවිතෙට ආභරණයක්.. අම්මා ගැන දක්වන සෙනෙහස නිසාම ජිවිතෙ දවසින් දවස දියුණු වෙනවා ඒ දරුවට.

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 11 หลายเดือนก่อน +67

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රටට වටිනාම වස්තුවක් හදපු එ පින්වන්ත අම්මාට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 หลายเดือนก่อน +103

    දැක්කත් හිත පිරෙන වාසනාවන්ත පුතෙක් ,සෙනෙහෙබර අම්මා කෙනෙක්,දෙන්නටම තෙරුවන් සරනයි 🌺🌺👍👍♥️♥️♥️

    • @user-jk6sf9rx7e
      @user-jk6sf9rx7e 6 หลายเดือนก่อน +3

      😮😮

    • @user-im4dv5pm1b
      @user-im4dv5pm1b 6 หลายเดือนก่อน

      ❤🙏♥️🙏👍🇦🇪

    • @chandrakanthi6921
      @chandrakanthi6921 6 หลายเดือนก่อน

      😊ෙස.ෙනබර.අමිමා.ට.ෙතරැවන්සරනයිඅකිල.සාර්ට.මමත්හදවතින්මඅාද.ෙරයි❤❤❤❤❤😂❤❤

    • @harshanidawlagala1835
      @harshanidawlagala1835 6 หลายเดือนก่อน

      I#o⁹

    • @harshanidawlagala1835
      @harshanidawlagala1835 6 หลายเดือนก่อน

      I#o⁹

  • @BandaraRg-bq1mk
    @BandaraRg-bq1mk 7 หลายเดือนก่อน +11

    හරිම ලස්සන හදවත් තිබෙන ආදරය පිරුණු අම්මෙක් පුතෙක්❤❤❤❤❤❤❤❤❤

  • @ariyadhammahamuduruwo4267
    @ariyadhammahamuduruwo4267 11 หลายเดือนก่อน +25

    අතිශයින්ම ප්‍රශස්තයි අම්මට දීපු ඔය වටිනාකම ඉතා විශිෂ්ටයි......තෙරුවන් සරණයි දෙන්නටම.....👌👌👌👌👌💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @NiranjEkanayaka-oq4wd
    @NiranjEkanayaka-oq4wd 6 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයක් සර්.
    මගෙ අම්මත් කෑම හදලා තමා අපිට ඉගැන්නුවේ. මම අම්මා හදලා දෙන කෑම ටික අරගන උදෙන්ම ඉස්කෝලේ කැන්ටිමට අරගන ගියා .
    අද මම එංගලන්තයේ හෙදියක් විදිහට වැඩ කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @judykulathunga591
    @judykulathunga591 11 หลายเดือนก่อน +18

    හොඳ කතාවක්.. අද ගොඩක් පුතාලා ඉන්න අම්මලාටයි වැරදිච්ච තැන තියනවා... අකිල සර් ඔබ ඒ අතරින් මාර මාරම great.. මොකද පුතේ කසාද බැන්දම එයාගේ නෝනා හිතන්නේ එයා තමයි මිනිහගෙ ජීවිතේ කියලා.. අර පුතා හැදිලා තියෙන්නේ නිකං ආකාසෙන් කඩං වැටිලා කියලා හිතන්නේ. ඔයා විතරමයි ඉන්න ඕනේ එයා තමයි හදල තියෙන්නේ එයා තමයි කිරි දීලා තියෙන්නේ එයා තමයි හදලා තියෙන්නේ ..අම්මා කියන කෙනාට තැනක් නෑ..අම්මට... එහා කෙනෙක් මේ ලෝකෙ නෑ විශේෂම පුතෙකුට.. මෙච්චර ආදරේ හදපු ආදරණීය පුතාව කසාදයක් කරල දුන්නට පස්සේ සියයට සීයක්ම ඒ පිට ගෑනි අයිති කර ගන්නවා.. කලාතුරකින් අම්මා කෙනෙක් ලේලි කෙනෙකුට ආදරේ කරන්නෙ ඒකත් හොඳ අම්මගේ තාත්තගේ දරුවෝ වුණොත් විතරයි... ඒක නිසා මං හොඳටම දන්න දෙයක් .. අම්මා තරං පුතෙකුට ආදරේ නැතිව ඇති මේ ලෝකේ කිසිම කෙනෙක්... ඒ වගේ තමා හැම අම්මා කෙනෙක්ම.. ගැහැණු ඕන තරම් හොයා ගන්න පුළුවන්.. එක අම්මයි ඇත්තෙ අපිට එයයි ආදරේ. .

    • @DammikaPriyadarshani-te1ss
      @DammikaPriyadarshani-te1ss 6 หลายเดือนก่อน

      Ape amma මල්ලිta ගොඩාක් ආදරya kala ath aya badala ගොඩාක් වෙනස් una amma hariyta duk una

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +1

    අද අපිත් ගොඩ මේ වගේ ගුරු උතුමෙක් හිටියනම්.සර් ජයවේවා.සුපිරි.සුන්දර සැබෑ මනුස්සයෙක් .සර් .

  • @renukaperera6239
    @renukaperera6239 11 หลายเดือนก่อน +29

    බලාපොරොත්තු වෙන්ම හිටපු වීඩියෝ එකක් ....අපේ රටට රටේ දරුවන්ට මේ වගේ පුතෙක් දායාද කල අම්මෙ ඔබට ගොඩාක් පින්.... අකිල සර් කියන්නෙ දරුවන්ගෙ පිනකට පහල උන ගුරුවරයෙක් ...අම්මේ ඔබට දීර්ඝායුෂම ලැබේවා ..බුදුසරණයි සර්...🙏🙏🙏බුදුසරණයි අම්මෙ....🙏🙏🙏.... වැඩසටහන මෙහෙයවපු ඔබ දෙදෙනාටත් බුදුසරණයි ...🙏🙏🙏❤❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 11 หลายเดือนก่อน +40

    හරිම වාසනාවන්ත පුතෙක් ඊටත් වඩා වාසනාවන්ත අම්මා කෙනෙක් මටත් ඉන්නව රටක් වට්න පුතෙක් දෙන්නටම සුභ පතනව

  • @shiromanie2259
    @shiromanie2259 11 หลายเดือนก่อน +32

    හරිම අපූරුයි . අම්මා ❤🙏 පුතාට ත් සියලුම සිතුම් පැතුම් ඉටු වේවා . මේ බැදි ම සදාතිකයි. අපෙ දරුවන්ට බලන්න ම ඕන වැඩසටහනක් .❤❤❤❤❤❤

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +1

    සර් ජීවිතේ දුක දුක විදිහට අදුන ගත්තොත් සැපක්.සර් අපිට ජීවිතය කියල දුන්න බොහොමත්ම පින් සර්.අම්මට සර්ට බුදු සරනයි.

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 11 หลายเดือนก่อน +23

    මට දැන් අවුරුදු 35 වෙනවා .. එ කාලේ අපිට මේ වගේ සිංහල සර් කෙනෙක් හිටියානම් කොච්චර අපි වාසනාවන්ත ද... හදවතට දැනෙන්නම කතාව කරන ගුරුවරයෙක් ❤. මෙවැනි පුතෙක් බිහි කළ එ ආදරණිය අම්මාට දිර්ගායු වේවා ..... මේ කාලේ ඉන්න ගුරුවරු සෙට් එක එ කාලේ හිටියානම් ෂෝයි අනේ ...දෙන්නාටම බුදු සරණයි මං ගොඩක් ආදරෙ කරන ගුරුවරයෙක් අකිල විමංග සෙනෙවිරත්න සර් ❤❤❤

    • @malminishanthi2805
      @malminishanthi2805 10 หลายเดือนก่อน

      Math ehemai ගොඩාක් ආදරය sirt බුදු සරණයි

  • @devika-ch7kp
    @devika-ch7kp 11 หลายเดือนก่อน +16

    හරිම සන්වේදි වඩ සටහනක් .කිසිම අම්මා කෙනෙකුට තමන්ගෙ මුල් දරුවා ලබුන දවස අමතක වෙන්නෙ න්.මගේ පුතා ගනත් ලොකු ආඩම්බරයක් තියෙනවා .මමත් ඉදිආප්ප තම්බපු.අම්මා කෙනෙක් .මගේ පුතා දන් චාටඩ් එකවුන්ට් කෙනෙක් .මේ සර් නිතර දරුවන්ට දෙමාපියනට සලකන්න උපදෙස් දෙන එක හරිම හොදයි .ඔබ දෙපලටම තෙරුවන් සරනයි ❤🙏🙏

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 6 หลายเดือนก่อน +6

    සර් ගේ වැඩ සටහන් බලල තමයි සර් හොද කෙනෙක් කියලා තේරුම් ගත්තේ .. දිර්ගයුසම්පත් ලැබ සතුටින් ඉන්න හැමදාම ඔබ දෙදෙනා ම.❤️👍😊

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 11 หลายเดือนก่อน +10

    අඩ අඩා බැ ලුව ලස්සන වැඩ සටහන මාර දුක හිතුන මගෙ පුතාලත් ඔය විදියමයි අකිල පුතා සහ අම්මා නියමයි අදහස් හරි වටිනවා බුදුසරනයි සුබ අනාගතයක් වේවා

  • @worldisnothing3776
    @worldisnothing3776 11 หลายเดือนก่อน +11

    ❤අපෙ අම්මත් ඕන තරන් අවස්ථාව තිබිලත් අවදානම් අරගෙන හොරකම් නොකර හොරකම් වලට විරුද්ධ වෙච්ච කෙනෙක් සමහර වෙලාවට අම්මට සාධාරණ පඩියක් හම්බ වුණේ නැති කාල තිබුණා එහෙම කාලෙකවත් අම්මා හොරකම් කළේ වත් ඒවට ඉඩ දුන්නෙ වත් නෑ.අම්මයි මායි ජීවිතේ සෑහෙන්න කටුකෑවත් සල්ලිකාරයෙක් ධනයක් දැක්ක තැන හූරන්කන අයගෙ කුලකයට අයිති වුණේ නෑ ඒ ගැන නම් ඇත්තටම මාර සතුටුයි.

  • @sachinihimasha2004
    @sachinihimasha2004 11 หลายเดือนก่อน +14

    අපේ සර්..අනේ මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සර්..❤😍🌹

  • @S_Hasarandi
    @S_Hasarandi 11 หลายเดือนก่อน +18

    සිංහල වලට එහා ගිය ජීවිතයක් ඒ කාලෙ සර්ගෙන් ඉගෙන ගත්තා 😇🙏♥️♥️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 11 หลายเดือนก่อน +11

    හරිම ආදරණීය වැඩ සටහනක්, ආදරණීය බැදීමක්,අම්මගෙයි පුතාගෙයි,❤❤❤ආදරනීය අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,❤❤

  • @NC-ud1lk
    @NC-ud1lk 11 หลายเดือนก่อน +13

    එ අම්මා මහා උගත් නැති උනාට හරිම බුද්ධිමත් විදියට කථා කරනවා 👍

    • @champaperera8487
      @champaperera8487 11 หลายเดือนก่อน +4

      උගත් බව හා බුද්දිමත් බව දෙකක් .

    • @user-wg7fu1if6d
      @user-wg7fu1if6d 10 หลายเดือนก่อน

      ​@@champaperera8487 හරියටම හරි ..!!❤

  • @shiroshimalakmali9456
    @shiroshimalakmali9456 11 หลายเดือนก่อน +12

    අපේ සර්❤ අම්මට ආඩම්බර වෙන්න පුලුවන් බුද්දිමත් ,ලස්සන ,වගකීම් දන්න සහා ඒවා අකුරටම ඉටු කරන ආදරනීය පුතෙක් අපේ සර්❤ ඒ වටිනාකම දුන්නේ ආදරනිය අම්මයි❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 หลายเดือนก่อน +16

    නිදුක් නීරෝගීසුව ලැබේවා අම්මාට ත් පුතාටත්...සියලු බලාපොරොත්තු ඉටුවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukadehigama7869
    @renukadehigama7869 9 หลายเดือนก่อน +4

    පුතේ ඔයාලා හැමෝටමත් ඒ ආදරණීය අම්මාටත් තිසරණ සරණයි ¡

  • @user-nj2ul5yu1s
    @user-nj2ul5yu1s 11 หลายเดือนก่อน +13

    අපෙ සර් කොච්චර බැරුවත් එපා වෙන්නෙ නම් නෑ...♥️ සර්ගෙ අම්මටත් ගොඩක් පිං.....🥰♥️

    • @rmkanthi1852
      @rmkanthi1852 11 หลายเดือนก่อน +1

      Ane ow

  • @sarathnandasiri5796
    @sarathnandasiri5796 11 หลายเดือนก่อน +9

    අපේ සර් ලොකුකම් නැති සරළ මනුස්සයෙක්...🥺❤️❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    රටක් වටින පුතෙක් දරුවන්ටවට්නා ගුරුවරයෙක් බිහි කල මෑණියන්ට දිගායු පතනවා සර්ටත් ආසිරි පතනවා 🎉🎉🎉🎉🎉🎉

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y 11 หลายเดือนก่อน +9

    බුදුසරණයි අකිල සර්ටත් අම්මටත්❤️❤️🌹🌹

  • @supuntharaka8889
    @supuntharaka8889 6 หลายเดือนก่อน

    අම්මා කියන වචන තුන හරි ලස්සන උත් රීතර හරිම වටිනාකම ක් තියෙන කෙනෙ ක් බුදුසරණයි ඔතු මියට අම්මේ අ කිල සඔයාට වගේම ඔයාගේ ප උලේ සියලූ ම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා හරිම නිහතමානී තැන්පත්චරිත ය ක් ස ඔයා හරි වැර දී හරි විදිහට පහ දලා දෙනවා තෙරුවන් සරණයි ඔබ සැමට🙏🏻💚🙏🏻💚💚🙏🏻💓🌹🥲😊💜☸️✨💓🎉🎉🎉🥲💪💪🇱🇰

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 หลายเดือนก่อน +1

    ඒ අමිමගේ ආදරය ඒ වගේම පුතාගේ තියෙන ආදරය හරි වටිනවා. ආදරනිය පුතෙක්. ආදරනිය මවක්.

  • @badrawijetunga414
    @badrawijetunga414 11 หลายเดือนก่อน +9

    බුදුසරණයි සර්ටත් අම්මාටත්.

  • @rdchandani9973
    @rdchandani9973 6 หลายเดือนก่อน +1

    Akila sir keyanna marama lassana manussayak.adarae sir api hamoma

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    මටත් පුරුද්දක් තිබුණා අම්මා අනපු බත් කටක් කන්න.බත් පිගාන අම්මාට කියලා අනව ගෙන කන වෙලාවලුත් තිබුණා.මගේ අම්මා නම් ජීවතුන් අතර නැහැ.සියලුම අම්මලාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා.♥️♥️♥️♥️♥️♥️

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 11 หลายเดือนก่อน +24

    අනේ මෙවන් මව්වරුන් බුදුවේවා!!!🙏🙏🙏

  • @oshencool494
    @oshencool494 11 หลายเดือนก่อน +9

    අමිිමා හරිම අාදරනියයි

  • @Rasikapriyadarshani049
    @Rasikapriyadarshani049 11 หลายเดือนก่อน +7

    බලාපොරොත්තුවෙන් සිටිය වීඩියෝවක්. ආදරෙයි හැමෝටම❤❤

  • @prabath2524
    @prabath2524 4 หลายเดือนก่อน +1

    හරිමලස්සනහදවතක්තියනවාසර්

  • @kaushikaushi14
    @kaushikaushi14 11 หลายเดือนก่อน +12

    අපේ සර් , ඒකටනන් ගොඩක් සංවේදී උනා 🙏

  • @kaushiweerathunga97
    @kaushiweerathunga97 6 หลายเดือนก่อน +1

    Harima adambarai puthe amma karapuw agaya kireema❤️❤️

  • @supuntharaka8889
    @supuntharaka8889 6 หลายเดือนก่อน

    හරිම ලස්සන ගී තයක් හරි උත්තරීත ම වූ ගුගී ත ය ක් බුදු සරණයි ඔබ සැමට 😊💓🇱🇰🥲🤝💜💙💝💓🙏🏻💚🙏🏻💚🙏🏻☸️💜✨😊

  • @chulaniranawana2825
    @chulaniranawana2825 6 หลายเดือนก่อน +1

    සෙනෙහබර අම්මා කෙනෙක්... පිංවන්ත පුතෙක්... තෙරුවන් සරණයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 11 หลายเดือนก่อน +4

    අම්මලාට ඉතාම පහත් අන්දමින් සලකන මෙවන් යුගයක මේ පුතා කතා කරන විලාශය කාගෙන් හදවතට සිසිලක් දනවනවා.පුතේ ඔබ රටක් වටිනව

  • @jasminhassan941
    @jasminhassan941 6 หลายเดือนก่อน +1

    ලබන ආත්මේ ඔයා වගේ රත් කරන්න පුතෙක් මට ලැබෙන්න ඕන ඔයාටයි අම්මා ටය අල්ලා දෙවියන් පිහිටයි පුතේ

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +1

    අපි හිතුවට amma ammamai කියලා අම්මට ලොකු තමන්ගෙම දරුවෝ තමයි නමුත් අද බලනකොට සමහර අම්මලා මහළු මඩම්වල ඉන්නවා අද සමාජයේ එච්චරටම දූෂණය වෙලා ඉවරයි අපිට සර්ගෙ සැම වැඩසටහනක්ම මම බලනවා මටත් ඔය වගේ කොච්චර හොඳද ❤❤❤❤හදවතින්ම මම ආදරෙයි තෙරුවන් සරණයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    මුළු වීඩියෝ එකම බැලුවා සැමටම බුදු සරණයි..

  • @upekshagunarathna-oz3nz
    @upekshagunarathna-oz3nz 11 หลายเดือนก่อน +9

    හදවතේ ගුරුතුමා❤️

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 11 หลายเดือนก่อน +7

    අපෙ සර්❤මෙවැනි විඩියොවක් එනකන් මම ආසම බලනවා.ඔයා වගෙ අපි හැදෙන්න ආසයි❤❤❤

  • @raveendrasenanayake8756
    @raveendrasenanayake8756 4 หลายเดือนก่อน

    සේනාරත්න කාරියවසම් සර්ගෙන් පස්සේ මං දැකපු දක්ෂම ගුරුවරයෙක්

  • @priya1736
    @priya1736 6 หลายเดือนก่อน +2

    හැමෝගෙම අමිමල එහෙම තමයි... ළමයි හැදුවනම් කුලිවැඩ කරල හරි ලමයි ජීවත් කරවන්න ඕන...

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 11 หลายเดือนก่อน +7

    අකිල සර් සහා ඒ අම්මා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 11 หลายเดือนก่อน +6

    හරිම ආදරණීය මොහොතක්🎉 සිරස TV ආයතනයට බොහොම ස්තුතියි🎉 මේ සර්ට තරුණ හදවතට දැනෙන්න කථා කරන්න පුළුවන් හොදටම👍 එවැනි පුතෙක් රටට දායාද කළ ආදර මැණියන්ට දීර්ගායුෂ ලැබේවා🙏🙏🙏

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    බුදු සරණයි දෙන්නාටම

  • @KawyaKodikara-zg4pb
    @KawyaKodikara-zg4pb 11 หลายเดือนก่อน +4

    අපේ සර් ❤❤❤ .. සර්ගෙ අම්මටයි සර්ටයි බුදුසරණයි 😊❤ ගොඩක් ලස්සන program එකක් උනා අද 😊

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 หลายเดือนก่อน

    Me wage pin wantha puthek bihi kala me Ammata mathu niwandakinata hethu wasana wewa.theruwan saranai

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 11 หลายเดือนก่อน +8

    සින්හල මධ්‍ය මහාවිද්‍යලයේ ආදි සිසු වියක් මාත් ,ඒ කාලෙ යුද්ධ යේ අත්දැකීම් නම් මතක් වෙද්දිත් හරිම බිහිසුණු යි,

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 6 หลายเดือนก่อน +1

    Akilassir.❤❤❤❤🎉🎉🎉🎉

  • @asinthayashawindi410
    @asinthayashawindi410 11 หลายเดือนก่อน +9

    අපේ සර් ❤️❤️😍😍😍❤️❤️❤️ ආඩම්බර යී sir ๬❤️😍❤️😍❤️😎😎😎

  • @Kanchana3619
    @Kanchana3619 8 หลายเดือนก่อน +2

    බුදු සරනයි.

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 11 หลายเดือนก่อน +7

    දෙන්නටම ආදරෙයි වෙනසක් නැහැ .ඒත් මේකට හේතුව කව්රුත් හොයාගෙන නැහැ අම්මලා පුතාට තමයි වැඩියෙන්න්ම ආදරෙ...මට තේරෙන්නෙ නැහැ මගේ හිතත් එහෙමය්.මම වැඩියෙන්ම ආදරෙත් තාත්තට.තාත්තා ආදරෙත් දූට..

  • @devindarukshan2144
    @devindarukshan2144 11 หลายเดือนก่อน +9

    අපේ සර් ❤

  • @pradeeppathmal3165
    @pradeeppathmal3165 6 หลายเดือนก่อน

    Subject ekkvidiyata sinhala api iganagaththath me vidiyata jivitje kiyaladena guruwaru durlabai.godak ayatajivithayadinanna hadawathata danunu guruwarayek.budu saranai dennatama❤

  • @sampath6581
    @sampath6581 11 หลายเดือนก่อน +6

    Sir හොද ආදර්ශයක් අද සමාජයට

  • @Sp-kv2ng
    @Sp-kv2ng 11 หลายเดือนก่อน +2

    අපිට හැමදාමත් ජිවිතේ කියාදෙන අපේ සර්❤❤❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! ❤ සියලුම දෙනාට ❤❤

  • @ayesh.3308
    @ayesh.3308 11 หลายเดือนก่อน +8

    මේවගේ මුල අමතක නොකරන අයට කවදාවත් වරදින්නේ නෑ.
    තෙරුවන් සරණයි
    ❤️❤️❤️❤️❤️❤️

    • @rmkanthi1852
      @rmkanthi1852 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @rmkanthi1852
      @rmkanthi1852 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @millathiya3015
    @millathiya3015 6 หลายเดือนก่อน

    Akila putha wage puthek labena godak pinkaranna one ammatath puthatath siyalu deviraka waranai🙏🏻❤❤

  • @sass3013
    @sass3013 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ඉතාමත් හොද අම්මයි පුතායි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 6 หลายเดือนก่อน

    Akila Vemansa Ratata Loku Sampathak Kiyalai Mata Hithenne ,Ammatath Puthatath Theruwan Saranai ❤️

  • @skwijerathna4999
    @skwijerathna4999 6 หลายเดือนก่อน +1

    අපෙ සර්..💝💗

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 11 หลายเดือนก่อน +4

    Adareyi akila puthe.❤

  • @manochchamara7712
    @manochchamara7712 11 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි පිං වත් අම්මට වගේම අකිල ගුරුපියාණන්ට ❤️❤️❤️❤️❤️❤️

  • @uparathanahimi6843
    @uparathanahimi6843 11 หลายเดือนก่อน +6

    පිංමද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු... -අකිල විමංග සෙනවිරත්න-

  • @anjaniwikramaanjaniwikrama3297
    @anjaniwikramaanjaniwikrama3297 7 หลายเดือนก่อน

    Budusaranai sir hita pirenawa

  • @senukadevmithu7967
    @senukadevmithu7967 7 หลายเดือนก่อน +1

    Man godak asai sirge kathawata hithata dukak awama hitha hada ganna puluwan sir godak adarei harima nihatha mani kenek ❤❤❤

  • @wijigedera7172
    @wijigedera7172 6 หลายเดือนก่อน

    Ardaraniya Amma kenek. Pinwantha puthek. Theruwan Saranayi!

  • @sumudubhashini5573
    @sumudubhashini5573 11 หลายเดือนก่อน +3

    තරුන අය විතරක් නෙවෙයි අපිත් සර්ට ආදරෙයි මට වයස පනස් හතරක් මමත් සිර්ගෙන් ඉගනගන්නවා

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 11 หลายเดือนก่อน +3

    Pinwantha daruwek hadu pinwantha ammata niduk nirogi deergausha labewaaaa.budusaranai.❤❤

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo 11 หลายเดือนก่อน +3

    ඉතාමත් ලස්සන වැඩසටහනක් තෙරැවන් සරණයි ආදරනිය මවට පුතාට ❤❤❤❤❤❤❤

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 11 หลายเดือนก่อน +4

    Akila sir obathumaga kathawanam raththaran

  • @user-ue8km8yq3s
    @user-ue8km8yq3s 11 หลายเดือนก่อน +6

    අපේ සර් 🥰🥺💗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santhushanawod1609
    @santhushanawod1609 11 หลายเดือนก่อน +5

    අපේ සර් ❤️🥰

  • @sisirasamarasuriya8442
    @sisirasamarasuriya8442 11 หลายเดือนก่อน +6

    අම්මටයි පුතාටයි... දෙන්නටම..නිදුක් නිරෝගී සුවය .දීර්ඝායුෂ ලැබේවා...තෙරූවන් සරණයි..දෙව් පිහිටයි

  • @EnglishHub45741
    @EnglishHub45741 11 หลายเดือนก่อน +8

    අපේ සර් ❤❤

  • @diyanafernando5528
    @diyanafernando5528 11 หลายเดือนก่อน +5

    අපේ සර් ❤🥺

  • @dilanimadusha753
    @dilanimadusha753 11 หลายเดือนก่อน +6

    අපේ සර් ❤❤❤

  • @morin2919
    @morin2919 6 หลายเดือนก่อน

    පුතේ ඔයාට බුදු සරණයි!

  • @malayg9746
    @malayg9746 8 หลายเดือนก่อน

    Niyamai

  • @kawya2846
    @kawya2846 11 หลายเดือนก่อน +5

    අපේ සර් ❤😚💐

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +9

    ඉස්කෝල වල නුත් ප්‍රධානම ඉගැන්විය යුතුයි දුප්පත් අසරණ ළමයිව කොන් නොකරීම.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 6 หลายเดือนก่อน

    ඇත්තමයි මට දරාගන්න බැහැ මෙවැනි දරැවෙක්ගේ මවක් විම උතුමි පිංකරලා තියෙනවා අනිත් පුතාලට හොදම දසුනක් මෙි ගුරැවරයා ආදරනියයි තෙරැවන් සරණයි අමිමටයි පුතාටයි

  • @user-bt2pl2ss7w
    @user-bt2pl2ss7w 11 หลายเดือนก่อน +5

    බුදු සරණයි සර් ❤❤❤

  • @savanilakshika2143
    @savanilakshika2143 11 หลายเดือนก่อน +4

    අපේ සර්😍❤️

  • @pabodapoboda2528
    @pabodapoboda2528 11 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා අමිමේ

  • @swminifernando2393
    @swminifernando2393 11 หลายเดือนก่อน +5

    අපේ සර්... 😍💕

  • @hansikaseumini7414
    @hansikaseumini7414 11 หลายเดือนก่อน +5

    අපේ සර් ❤️‍🩹

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 11 หลายเดือนก่อน +5

    ආදරනියම කටහඩක් හිමි අකිල සර් ❤❤

  • @WS-ce6xn
    @WS-ce6xn 11 หลายเดือนก่อน +5

    අකිල සර් ❤🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 หลายเดือนก่อน +15

    මං හිතුවෙත් ඇය ගමේ ඉස්කෝලෙ ගුරැවරියක් කියල..ඇය බද්ධිමත් කෙනෙක් බව කතාවෙන් පැහැදිලි😊

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අම්මේ අකිල සර්

  • @ChandaniRathnayake-gt3xw
    @ChandaniRathnayake-gt3xw 8 หลายเดือนก่อน +1

    Nice sir😊❤