අපේ ආදර කතාව | Our Love Story | සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    👇 Last video:
    We drove 1400 KMS And It Didn’t Go As Planned | සිංහල vlog | Yash and Hass
    • We drove 1400 KMS And ...
    ♡Follow us on Social Media♡
    • Facebook: / yashandhass
    • Instagram: www.instagram....
    • Instagram: www.instagram....
    • Tik Tok : www.tiktok.com...
    Only Using SALE Items For 24 hours CHALLENGE | සිංහල vlog | Yash and Hass
    🔗 • Only Using SALE Items ...
    Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
    🔗 • Buying Everything My G...
    Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
    🔗 • Easy Kottu Recipe | Sr...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    #our #lovestory #longdistancerelationship

ความคิดเห็น • 5K

  • @NishuAma
    @NishuAma ปีที่แล้ว +1417

    කෝ බලන්න Yush & huss ට හදවතින්ම ආදරේ අය...😍🌻💛🍃
    Love You Both 🌻💛

  • @saurumakalpani1765
    @saurumakalpani1765 ปีที่แล้ว +3366

    මේක බලද්දි කී දෙනෙක්ට හිතුනද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා🥺හැමෝම wish කරන්නේ ඇත්තටම මෙහෙම ආදරයක්...ගොඩක් අය කියන්නේ ඒව තියෙන්නෙ film වල පොත් වල විතරයි කියලා ඒත් එහෙම නෑ..love u both..see u soon♥️🌹🥰😘😘😘

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 ปีที่แล้ว +357

    මං දැකපු වාසනාවන්තම ගෑනු ළමයා තමා යශ් 🥺❤

  • @chamodimendis7566
    @chamodimendis7566 ปีที่แล้ว +268

    මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම couple එක ඔයාලා තමයි....❤️

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +360

    🥺 මේ වගේ කොල්ලෙක් ලබන්න කොච්චර පිං කරන්න ඕනිද?🥺❤️ my favourite couple 😍😍

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      🥺🥺

    • @iaa3747
      @iaa3747 ปีที่แล้ว +1

      Puke arimud

  • @chamodyakalpani8518
    @chamodyakalpani8518 ปีที่แล้ว +108

    අනේ ඒ වගේ තේරුම් ගත්ත තමන්ගේ කෙල්ලගේ මූනෙන් පොඩි දුකක්වත් දකින්න අකමැති කොල්ලෙක් ලබන්න මාර වාසනාවක් තියෙන්න ඕනි..😢🙂❤අක්කි ඔයා මාව වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න...🥺♥️

  • @elinaadhikari7448
    @elinaadhikari7448 ปีที่แล้ว +775

    මගේ හීනේ...මේ වගේ ආදරයක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි....❤️

  • @anu7198
    @anu7198 ปีที่แล้ว +131

    පොඩි වයසට හොදින් ජීවිතේ තේරුම් අරන් තියෙනවා.. තමන්ගෙ girl/wife ව සතුටු කරන්න ලොකු දේවල් ඕනෙ නෑ.. පුන්චිම දේකින් හරි එයාව සතුටු කරන්න උත්සාහ කරන පිරිමියාට උතුරන්න ආදරේ ලැබෙනවා...

    • @favouriteactressesandactor120
      @favouriteactressesandactor120 7 หลายเดือนก่อน +3

      😊eka aththa

    • @traveldiary3530
      @traveldiary3530 3 หลายเดือนก่อน +1

      Hariyatama hari eya thaththa kenek wage eyage girl ta adare karala wagema wife welath e adare e wagemai aththatama hass godak hoda pirimi lamek eke credit eka eyage parents lata 🫶🏼

  • @mishanbeats9670
    @mishanbeats9670 ปีที่แล้ว +2106

    A/L ඉවරවෙලා සතුටින් ඉන්න අය කෝ🤭❤️

  • @adhimommy
    @adhimommy ปีที่แล้ว +281

    ඒ කතාව අහද්දි අපිත් අපේ ලෝක වලට ගියා.. ඒ අතීතෙට ඒ ආදරේට... හරිම ලස්සන love story එකක් guys. හැමෝටම හිමිවේවා අහිමිනොවේවා මේ වගේ ආදරයක්...❤️❤️❤️❤️

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani2869 ปีที่แล้ว +79

    මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල ඔයයි අක්කි අයියගේ ආදරේ ඇස් වලින් පේනවා හැමදාම හැම ආත්මෙකම සතුටින් ආදරෙන් එකටම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤️❤️🥺

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 10 หลายเดือนก่อน +85

    මේම ආදර කතා අහලා දැකලා තිබුනේ පොත් වලින් , Film වලින්. ඒත් අද හැබැහින් දකිනවා. හැම අවංක කෙනෙක්ටම මේම ආදරයක් ලැබෙන්න ඕනී. ඒ වගෙම හැමෝටම ආදර්ශයක්.
    ගෝඩාලියක් ආදරේයි අනී ඔය දෙන්නට ගෝඩාලියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 ปีที่แล้ว +1447

    සල්ලි නැති වීම අස්සෙ නිදහස කොච්චර සීමා වෙනවද කියලා හැඟීමක අතරමං උණු මම 🙂 ඔයාලා මාර වාසනාවන්තයි 🥺❤️

    • @darshanabandara.
      @darshanabandara. ปีที่แล้ว +32

      එහෙම තමා ජීවිතේ ♥️🥺✌🏻

    • @ravishanipasinduni9347
      @ravishanipasinduni9347 ปีที่แล้ว +147

      @@darshanabandara. Smart phone නොතිබෙන්න අපි මේ පොත් බදාගෙන ගෙවන තරුණ කාලෙ මෙච්චර free එකේ ගෙවන අයත් ලංකාවෙ ඉන්නවා කියලා දන්නෙවත් නැතුව මැරිල යන්න වෙන්නෙ 🙂💔

    • @Natural_Short_videos
      @Natural_Short_videos ปีที่แล้ว +33

      මටත් ඕකම හිතුනා ❤

    • @videoproduction1409
      @videoproduction1409 ปีที่แล้ว +11

      Sirama bn 🥲

    • @dmac8442
      @dmac8442 ปีที่แล้ว +25

      try krnna salli hoynna professional qualification hdgnna hoda dewal krnna aniwaren me wage wenna puluwn

  • @niranjijayasingha2717
    @niranjijayasingha2717 ปีที่แล้ว +678

    නැතැයි ලොව ප්‍රේමය ..සිතමින් සිටින විට හවසක....ඇසුවෙමි සොඳුරු ආදර කතාවක් ටජ්මහලත් අමතක කරවන...❤

  • @sldancing3365
    @sldancing3365 ปีที่แล้ว +33

    මම දකින විදිහට යශ් අක්කා තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල . මේ වගේ ලස්සන couples මං දැකලා තින්නේ films වල විතරයි . ඇත්තටම හශ් අයියා නම් මාරම හොදයි කියන්න තේරෙන්නෑ ඇත්තටම වචන එන්නෑ මට 🥺💗 .

  • @user-mw1wr4sb4u
    @user-mw1wr4sb4u 10 หลายเดือนก่อน +31

    අයියව දකිද්දි කෙනෙක්ව මතක් වෙනවා.. අයියා එයා වගේමයි... මගෙ පලවෙනි crush එක... එයා දැන් බැදලා... මටත් ලස්සන ආදරයක් තියෙනවා. එයා ලගදි pre shoot එක කරලා තිබ්බා... දකිද්දි මාර සතුටක් දැනුනා ... අපි පතන ආදරේ ලැබෙන්නෙ කලාතුරකින් ... ඒත් ඔයාලා මාර lucky ... ඔය දෙන්නගෙ ආදරේ නම් මාර ලස්සනයි .. ඔන්න දැන් නම් ඔයාලගේ fan කෙනෙක් ...❤ love u guys❤😊

  • @rashminipunika9131
    @rashminipunika9131 ปีที่แล้ว +936

    දවසක මේ වගේ ආදර කතාවක් හැමෝටම ලැබෙන්න ඕනෙ..🥺❤️

    • @imaliimali135
      @imaliimali135 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ම අනෙ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dhanuraanuhas6597
      @dhanuraanuhas6597 ปีที่แล้ว

      😒😒

    • @sewminigamage7697
      @sewminigamage7697 ปีที่แล้ว

      @@imaliimali135 ♥️🙏

  • @navodajanakee5552
    @navodajanakee5552 ปีที่แล้ว +33

    හැම හොඳ කෙල්ලෙක්ට ලැබෙන්න ඕනේ මේ ව⁣⁣⁣ගේ හොඳ කොල්ලෙක්.
    එහෙම කොල්ලෙක් හම්බ වෙන එහෙම ආදරයක් ලැබෙන කෙල්ල හරිම වාසනාවන්තයි.
    ආදරෙයි දෙන්නට ම සතුටින් ඉන්න හැමදාම ❤😘

  • @purememento2571
    @purememento2571 10 หลายเดือนก่อน +47

    මේ වගේ ආදරේ පිරිමි ගැහැණු නැත්තෙම නැහැ. හැබැයි ඒ ගොඩක් කතාවල effort එක single side. එතනදි ගොඩක් කාලයක් මාර දේවල් ගොඩක් කරල අන්තිමට ඒ දේවල් ඒකපාර්ශ්විකයි කියල දැනෙනකොට පිස්සු වගේ.එතනදි ඒ මිනිස්සුන්ගෙ ආදරේ නැතිවෙනව නෙවෙයි. ඒක හරි අමුතු හැඟීමක්.... විඳින්නම ඕනි වගේම විඳින්න ඕනිම නැති දෙයක්. දෙනව වගේම ආදරයක් ලැබෙන්න පුදුම තරම් කලාතුරකින්..... එහෙම හදවත්ම මුණගැසේවා ❤

  • @대윈디
    @대윈디 ปีที่แล้ว +36

    පිස්සු නටන්න ආස හිතුනත් පැත්තකට වෙලා ඉන්න සිද්ද වෙන,හිතට එන එන විකාර කතා ටික එළියට දා ගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්න සිද්ද වෙන,ජීවිතේම බරක් වගේ මට මාව නැති වෙලා වගේ දැනෙන බැඳීම් තියන ලෝකෙක u r so luckiest couple.. ♥️🌻

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน +1

      💯😢

    • @ThiliniShalika
      @ThiliniShalika 24 วันที่ผ่านมา

      Ekanm attaa.

  • @lifewithanu6618
    @lifewithanu6618 ปีที่แล้ว +131

    ඉර සදු පවතින තුරු ඔයාලා දෙන්නා එකටම ඉන්න ලැබේවා..

  • @tashiwihangana6191
    @tashiwihangana6191 ปีที่แล้ว +68

    කියන්න වචන නැහෑ 😥♥️ ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පෙන්නන්න ඕනි යශෝදා අක්කිව අද කාලේ විදිහට ඔහොම ආදරයක් ලබන්න තරම් මං දැක්ක වාසනාවන්තම girl oya akkiii.....😥♥️ ඔහොම ආදරයක් ලැබෙන්න තරම් කොච්චර වාසනාවන්ත ද ♥️💫 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🥺♥️

  • @kavi.3661
    @kavi.3661 ปีที่แล้ว +41

    අනේ යශෝදා අක්කි ඔයා මාරම වාසනා වන්තයී මේ හසිත අයියා වගේ ආදර වන්තයෙක් ලබන්න.මට තාම වයස 19යි මාත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ හසිත අයියා වගේ අවංක ආදරනීය කෙනෙක්.ඔයාලගේ මේ කතාව බැලුවාම මට මාරම සතුටක් දැනුනෙ.කියා ගන්න බෑ ඒක.ඔයාලා මේ කමෙන්ට් එකට රිප්ලයි කරයිද දන්නෑ කමක් නෑ එත්.ඔයාලාගේ විඩියො එකක් බැලුවාම මගේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ.ඔයා මේ මට වගේ තව කීදෙනෙක්ගේ මුනට හිනාවක් ගෙනවද ඔයාලට මං ගොඩක් ආදරෙයි.♥️🌼☺️

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +56

    හසිත අන්තිමට කියපු පුංචි වචන පේලි දෙක තුන නම් ඇත්තටම ජිවිත කාලේ පුරාවටම අපි හැම කෙනෙක්ටම වැදගත් 🙂💖සමහර ආදර කතා වල මේ මුල තිබ්බ අවධානය අන්තිමේදි නැති වීම නිසයි ගොඩාක් ආදර කතා නැති වෙන්නේ .💔

    • @senu14
      @senu14 5 หลายเดือนก่อน

      Yes really

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 ปีที่แล้ว +66

    කොල්ලෙක් මෙහෙම ලියලා කරලා කෙල්ලෙක් වෙනුවෙන් බලාගෙන හිටියා කියලා මෙහෙම ආදර කතාවක් මම නම් ඇහුවෙම අද. අනේ කොච්චර වාසනාවන්තයිද කොච්චර පිං වන්තයිද.හැම ආත්මෙකම මේ ආදරේ ඔයාලාගෙම වෙන්න ඕන 😇❤️‍🩹🙏

  • @madhushikalugama1855
    @madhushikalugama1855 ปีที่แล้ว +148

    උඹලා දෙන්න අපිව හිනස්සලා මරණවා..මොනවා උනත් ආදරෙයි උඹලට

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 ปีที่แล้ว +417

    මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල යෂ්..❤️

  • @chaamiJ
    @chaamiJ ปีที่แล้ว +68

    කී පාරක් බැලුවත් මාර interesting🥺🤍 ඒ වගේ ආදරයක් ලැබුනා නම්...😩💐

    • @asiandiana6257
      @asiandiana6257 5 หลายเดือนก่อน +1

      Oyatath labei lassna aadara kathawak 🤗

  • @Ayubowanjapan
    @Ayubowanjapan ปีที่แล้ว +312

    දනියා තමා ගෙම ගහලා දීලා තියෙන්නේ ❤️හැම කොල්ලෙකුටම මේ වගෙ යලුවෙක් ඉන්නවා...🐶

    • @naina3696
      @naina3696 ปีที่แล้ว +5

      හැමදාම ආදරයෙන් ඉන්න ❤❤❤❤❤

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara ปีที่แล้ว +3

      Sira 💙

  • @mathsku705
    @mathsku705 ปีที่แล้ว +74

    නුබේ හිමිවීම ආඩම්බරයක් සේ දකින
    නුබේ වටිනාකම අගයන
    නුබේ මුහුනේ හිනාවක් දකින්න ආස කෙනෙක් වෙනුවෙන් උබේ ජීවිතය ලියපන්
    ඒකට හොදම නිදසුන ඔයාල දෙන්නා

    • @Chathuinjapan
      @Chathuinjapan ปีที่แล้ว +1

      Oyage lassana adahasata man harima kamathi
      that’s true ❤

  • @happyfeelings5181
    @happyfeelings5181 ปีที่แล้ว +140

    අනේ😍❤️මගෙ ආදර කතාවෙත් සමහර තැන් මේ වගේමයි🥺❤යාලු වෙලා මාස 7 කින් එයා militry training ගියා..අම්මෝ ඒ කාලේ..කතා කරන්න නෑ දකින්න නෑ..ලියුම් වලින් අපි ආදරේ කලේ මොකද එයාට ෆෝන් තියාගන්න තහනම්...ලියුමක් ලියලා ඒක යවාගන්න කාපු කට්ට..එයාගෙන් ලියුමක් එනකම් බලන් හිටපු හැටි..
    එයා ඒ කාලේ උදේට training යන ගමන් දියතලාවේ පාරක් අයිනේ තිබුන රෝස මලක් කඩලා ලියුමක අලවලා එව්වා මං වෙනුවෙන්..තාමත් මං ලඟ තියෙනවා පරිස්සමට..හැම දෙයක්ම..
    ඒ කාලේ අැති උන විශ්වාසය..ඒ ආදරේ..ඒ තමා අපේ ආදරේ පදනම🥺❤️තාමත් ආදරෙයි..දැන් අවුරුදු 7ක්..❤️
    Hass අයියා කිවුව කතාව ඇත්ත..ඒ මුල් කාලේ ඇතිවෙන ආදරේ දිගටම තියා ගන්නව නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙනව නම්, කැපවෙනව නම්, ඒ අාදරේ අමතක නොකර ඉන්නව නම්..ඒ තමා ආද⁣රයේ පැවැත්ම..අවුරුදු 7ක මගෙ ලස්සන ආදර කතාවෙත් රහස එ්කමයි❤️ ප්‍රාර්ථනා කරන එකම දෙ ජීවිතේ තියෙන තාක්කල් මේ විදිහටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා!! 😊😊
    .
    .
    හැමදෙනාටම ලස්සනම ලස්සන ආදර කතාවක් ලැබේවා!!!❤️❤️

  • @Kaviofficial-di4oe
    @Kaviofficial-di4oe ปีที่แล้ว +62

    මෙහෙම ආදර කතා ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේක බැලුවම...හැමදාම දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න...❤️

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 ปีที่แล้ว +98

    ගොඩක් අය කියන්නේ ලස්සන ආදර කතා තියෙන්නේ පොත් වල කියලා,ඒත් ඒ දේ අයියගෙයි අක්කිගෙයි ජීවිතෙන් අපි සැබෑවට දකිනවා ❤️❤️❤️

  • @MADUWA_999
    @MADUWA_999 ปีที่แล้ว +60

    ආදරයෙන් දුක් විදින මිනිස්සුන්ටත් දවසක මේ වගේ ආදරෙයක් හම්බවෙන්න ඔනෙ 🥺🥺❤️

    • @missrare1193
      @missrare1193 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @rashiniyara3965
    @rashiniyara3965 ปีที่แล้ว +301

    හසිත අයියාගේ හැසිරිම දකිද්දී කතාවයි හරිම හුරතල් 😁 ඒ වගේමයී අක්කීත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න...🖤

  • @SithmiDhamsarani
    @SithmiDhamsarani ปีที่แล้ว +138

    ලස්සන ආදර කතාවක් 🥺 ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඔය වගේම ඉන්න ❤ හැම කෙල්ලෙක්ටම තමන් හොයන, පතන ආදරේ ලැබෙන්න ඕනි මේ වගේම 😍😇🥰

  • @kaveej.5017
    @kaveej.5017 ปีที่แล้ว +148

    ඔය දෙන්නා විතරක් නෙවෙයි ඔයාලගෙ අම්මලා තාත්තලත් ඔයාලව ගොඩක් තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි.. 🥺❤️💐 එයාලත් ලොකූ දෙයක් කරලා තියෙනවා ඔයාලදෙන්නගෙ ආදරේ, සතුට, හිනාව මේ හැමදේම වෙනුවෙන්.... 👊❤️Good Luck both of you...

  • @ruwanthikajayaneththi5185
    @ruwanthikajayaneththi5185 2 หลายเดือนก่อน +10

    හැම කෙල්ලෙක් ම මෙහෙම ආදරයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ ... එහෙම ආදරේ කරන්න පුලුවන් වටපිටාවක් ඔයාල දෙන්නටම තිබුණා සහ තියෙනවා . ඔයාල දෙන්නම ගොඩක් වාසනාවන්තයි . තෙරුවන් සරණයි . ජේසු පිහිටයි . සුභ පැතුම් ❤❤❤❤

  • @Rosefernando666
    @Rosefernando666 ปีที่แล้ว +45

    මාරම ලස්සන love story එකක්. අන්තිමට කියපු ටික නම් ඇත්තම ඇත්ත . ලස්සනම ලස්සන දගකාර කටකාර ජොලියෙ ඉන්න ආදරේ හිතෙන වාසනාවන්ත ම මං ආසම කපල් එක. ආදරෙයි අපි හැමදාම 🥺❤️

  • @Shammi-Abeywickrama
    @Shammi-Abeywickrama 10 หลายเดือนก่อน +16

    ඔය දෙන්නා දිහා බලන බලන සැරයක් ගානේ මට මගේ බෝයි ගැන ආදරේ හිතෙනවා..❤❤අපි දෙන්නා අතර ප්‍රශ්නයක් තිබිලා වීඩියෝ එකක් බැලුවොත් මට ඒ තරහා නැති වෙනවා.ආදරෙයි අක්කා & අයියා❤😘

  • @gayashaomandi9690
    @gayashaomandi9690 ปีที่แล้ว +46

    මේ ලෝකේ මම දැකපු මම ආස කරන මේ ලෝකේ addict වෙලා වගේ ආදරේ කරන ආදර කතා කරන කතාවක් තියනවා නම් ඔයාලා දෙන්නගේ love story එක. ඒකේ අයිතිකාරයෝ දෙන්නා ඔයාලා දෙන්න උන එකට මට මාර සතුටුයි. අයියා and අක්කා මම මාරම ආදරෙයි ඔයාලා දෙන්නට. ඔයාලා දෙන්නා හැම ආත්මෙම ඔයාලගෙම වෙන්න ඕනේ. හැමෝටම ආස කරන කෙනා ලැබෙන්න ඕනේ. ඒ මොනා උනත් හැමදාම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕනෙ. ආදරෙයි දෙන්නටම හුගක්🥺❤️🌍

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +159

    රෑ 12ත් පහු වෙලා හිනා වෙවී බැලුවෙ ලස්සන ආදර කතාවක් පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි අපිත්🤗❤️

  • @sachindilsara542
    @sachindilsara542 ปีที่แล้ว +172

    කාටත් ලැබෙන්න ඕනා මේ වගේ ලස්සන ආදර කතාවක්❤😘
    God bless you

  • @donalgamage5849
    @donalgamage5849 ปีที่แล้ว +13

    ආදර කතාවක් නම් මට නැහැ.ඒත් මගෙ බල්ලට වෙච්ච දේමයි ඔයාගෙ බල්ලටත් වෙලා තියෙන්නෙ ඒත් මට මගේ බල්ලව බේරගන්න බැරි වුනා එයාගෙ අන්තිම හුස්ම ගත්තෙ මගෙ අත් දෙක උඩ 😔😣අවුරුදු 16ක් මාත් එක්ක හිටියා.😢

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +59

    Novels ,films වල ඇර real life එකේ මෙහෙම love story තියෙනවා කිව්වමත් සතුටුයි..
    Yashoda is really lucky girl having a bf like hasitha❤️ full love story එකම අහන් ඉද්දි we also emotional
    මේ ආදරේ හැමදාම තියෙන්න කියල මම god ගෙන් ඉල්ලනවා❤️

    • @tekanayake413
      @tekanayake413 ปีที่แล้ว +2

      And hash allso very lucky boy mokada yash wage girls La ne adui ehema aya ne hoyaganna🥺😌

  • @Musiclovers-tw2er
    @Musiclovers-tw2er ปีที่แล้ว +177

    මන් වගේ මේ වීඩියෝව එනකන් බලන් හිටපු අය තව ඉන්නවද අම්මෝ මාර සතුටක් 💋❤🇱🇰👌

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 ปีที่แล้ว +11

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ…
    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ…
    අතීතය සිහිනයක් පමණයි…
    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ…
    අතීතය සිහිනයක් පමණයි…

  • @ShanPutha-lq1nw
    @ShanPutha-lq1nw ปีที่แล้ว +11

    ඇත්තටම මේ නිදහසට . මේ ආදරයට හුගක් හිත්. හුගාක් කපල් ආදරෙයි ආසයි එත් හුගාක් අයට ගැටලුව සල්ලි . ඒ හැමොටම මේ විදියට බැරි වුනත් මෙ ලගින් යන්න හරි ආදරෙ . කරන්න ලැබෙන්න ඔන

  • @rashanu9523
    @rashanu9523 ปีที่แล้ว +19

    හැම ගෑණු ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ හසිත වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..හැම පිරිමි ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ යශෝදා වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..ඉතින් මේ වීඩියෝ එක බලලා..මටත් හිතුනා..ආදරේදි කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියල..❤❤❤මේක බලන හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😍😍😘..ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි😍😍😘😘..බුදුසරණයි..ජේසු පිහිටයි..🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว +46

    මට ඒ ආදර කතාව අහනකොට කදුලුත් ආවා.ඒ තරම් ආදරණීයි හැගුම්බරයි.හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️

  • @sanugirl6396
    @sanugirl6396 ปีที่แล้ว +32

    🥺❤️ කියාගන්න බැරි තරම් සතුටු හිතුනේ මට ඔයාලා දෙන්නගෙ ආදර කතාව අහලා ඔය විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරෙ කරන හරි සතුටින් ජීවත් වෙන අය අඩුයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ආදරෙයි ❤️🥰

  • @eatwithchama
    @eatwithchama 7 หลายเดือนก่อน +13

    Wow guys I really enjoyed your video 🥰🥰🥰 and I love it, skip නොකර ඔක්කොම ටික බලපු දිගම වීඩියෝ එක ඔයාලගේ මේ ලස්සනම ලස්සන ආදර කතාව, ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න. ❤

    • @Moda_kani
      @Moda_kani 5 หลายเดือนก่อน

      Chama❤🎉

  • @anjalee755
    @anjalee755 ปีที่แล้ว +48

    A/l ඉවර වෙලා සැපට මෙක බලන මම 😂..ඉස්සර මෙච්චර දිග එකක් බලන එක හිනයක්මයි 😅

  • @sanduninimeshani362
    @sanduninimeshani362 ปีที่แล้ว +31

    ආදරේ සුන්දරයි hass වගේ කොල්ලෙක් හම්බෙන කෙල්ලොන්ටත් yash වගේ කෙල්ලෙක් හම්බෙන කොල්ලොන්ටත් 🥺❤️ අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤️❤️ ආදරෙයි ඔය දෙන්නට හැමදාමත්.

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +78

    Yash and hass ❤️ perfect love story. පට්ට කපල් එක. මාරම මාර බැඳීමක් ඒක. දෙන්නට දෙන්න වටහගෙන මේ තරම්දුරක් ආවා වගේම තව දුර යන්න ඔනේ. ඇත්තටම ඔයාලා දෙන්නා මනසට සැනසීමක් ❤️ බලපු වීඩියෝ පවා ආයේ ආයේ බලන්න ආසයි.

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 หลายเดือนก่อน +4

    හසිත ඒ කාලෙ twilight movie එකේ Tylor lautner වගේ look එක ❤

  • @cricketlife4481
    @cricketlife4481 ปีที่แล้ว +39

    අවුරුදු එක හමාරක long distance relationship එකක් බ්‍රේක් උනා අම්මලගේ mindset එක නිසා 🙂
    වයසක සෙට් එක දකිනව නම් මේ කමෙන්ට් එක කවදාවත් උබලා තාම පොඩී ගගා කෙලවන්න එප.....🙂 hash ayyah පිලිගනීද දන්නෑ....long distance relationship එක තමයි හොදම.....🙂❤
    නැති වුනා ඒ ගර්ල්ව
    එයා දැන් සතුටින් වෙන කෙනෙක් එක්ක... ඒ boy මට වඩා හොදට එයාව බලාගන්නවා ❤
    🙂❤ ආදරේ සුන්දරයි
    ගෙදර බලපෑම් නැත්නම් 🙂මටත් මෙහෙම කතාවක්මයි නේද කියලා හිතෙන කොට 😖

  • @mss3311
    @mss3311 ปีที่แล้ว +97

    පිංවන්ත ආදරයක් 🥺❤️ හැම ආත්මෙම ඔයාලා ඔයාලගෙම වෙලා ඉන්නවටත් වඩා ලස්සනට ඉන්න පුලුවන් වෙන්න ඕනි ❤️ යෂ් අක්කිගෙ ගෙදරින් ඉක්මනින් කැමති වුණ නිසා තමා මං හිතන්නෙ මේක තවත් ලස්සන වෙලා තියෙන්නෙ 😍 හැමෝටම කිසිම බාධාවක් නැතුව හිතේ තියෙන ආදරේ හැමදාටම ලැබෙන්න ඕනි 🥺❤️

  • @upekshadissanayaka3462
    @upekshadissanayaka3462 ปีที่แล้ว +24

    අනේ අයියා පව් කියලා හිතුනා...ඒ උනාට ඒක බලලා ඉවර වෙද්දි සතුටු හිතුනා ...කෝම හරි dream girl ව win කලානෙ...😘😘😘

  • @Kusalya11_..
    @Kusalya11_.. 11 หลายเดือนก่อน +47

    ආදරෙත් හරි ලස්සනයි හිත් දස අතේ යන්නේ නැති මිනිස්සු හම්බුනහම🥺❤️
    අහගෙන ඉන්න ආස හිතෙනවා මාර වාසනාවන්තයි දෙන්නම🥰 හැමදාම සතුටින් ඉන්න ඕන දෙන්නා

  • @binuriperera7660
    @binuriperera7660 ปีที่แล้ว +316

    ලෝකෙ ඉන්න ආදරණීයම, වාසනාවන්තම ආදරවන්තයින් දෙන්නා 🥺❤️ Happy valentines day guyz ❤️🎊️

  • @thakshilasewwandi4346
    @thakshilasewwandi4346 ปีที่แล้ว +10

    මේක බලද්දී වෙලාව යනවා දැනෙන් නෑ. අක්කි ඔය ගොඩක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බෙන්න. ඒ වගේම අයියා ඔයාත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ princess කෙනෙක් ලැබෙන්න... දෙන්නට සුභ පතනවා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න කියලා ❤

  • @tharushidilma9210
    @tharushidilma9210 ปีที่แล้ว +47

    මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️

  • @Fantasylove.
    @Fantasylove. 4 หลายเดือนก่อน +7

    අනේ...🥺❤️ ඔයාලාට ගොඩාක් thanks ඔයාලාගේ මේ ලස්සන මතක ලෝබ නැතුව අකුරක් නෑර බෙදාගන්නවාට...අපිවත් ඒ කාලෙට ගියාවගේ...ඒ හැගීම් මටත් ඒ විදියටම දැනුනා..මට boyfriend හම්බුනේ මීට අවුරුදු 6කට කලින්..මටත් ඒ කාලේ මතක් උනා..අයියා අක්කී හැමදාම සතුටින් ඉන්න. ❤🎉

  • @yashiniyuwanthi4508
    @yashiniyuwanthi4508 ปีที่แล้ว +32

    ඒ වගෙ ආදරයක් ❤ film එකක් බැලුව වගේ❤🔥 හැමෝටම හම්බෙන්න ඕනේ මේවගෙ ආදරයක්😘

  • @Seleena_Hazel
    @Seleena_Hazel ปีที่แล้ว +71

    Bfටත් පේන්නම screen share දාගෙනම බැලුවා 🥺💖 අන්තිම වෙනකල්ම.. මගෙයි එයාගෙයි love story එකේ ගොඩක් දේවල් ඔයාලගෙ එකෙත් තියෙනවා ඒවා ඇහෙද්දිත් හරිම සතුටක් දැණුනා ❤️‍🔥 මාත් හිතනවා ලැබිලා තියෙන්නෙ හොඳම දේ කියලා 🥳 මන් ප්‍රාර්ථනා කරනවා ඔයා දෙන්නටත් සතුටින් ඔය වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා 🥺 මම දැකපු ලස්සනම ආදර කතාව 💖💍 I really love you both from my bottom of the heart 💞 God bless you both 😗

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +52

    මේක බලද්දි මට මතක් වෙන්නේ මගේ ආදර කතාව😁🥺🙏😘
    එයත් ඔය වගේම තමා හැමදාමත් මාව සතුටිම් තියන්නමයි එයා ආස🫂
    එයගෙ නමත් හසිත තමා😁😁🤷‍♀️🫂

  • @nilukagnanathilaka2309
    @nilukagnanathilaka2309 ปีที่แล้ว +16

    හැමදාම ගොඩ ගොඩාක් සතුටින් ඉන්න.මේක හරිම සතුටින් ආශාවෙන් බැලුවේ

  • @parameeathuraliya1247
    @parameeathuraliya1247 ปีที่แล้ว +167

    පෙර පතාගෙන ආපු ආදරයක්.❤️❤️ අනාගතයට සුහ පැතුම් .❤️❤️😍 ආදරෙයි ....

  • @sukisandu9182
    @sukisandu9182 ปีที่แล้ว +45

    මටත් ඒ වගේ ආදරයක් තිබුනනම් කියල මුලු කතාව පුරාවෙදිම හිතුන...සතුටින් ඉන්න හැමදාම

  • @isharamadhushani8870
    @isharamadhushani8870 ปีที่แล้ว +248

    Yash & Hass ❤ මේක නම් සංසාරික බැදීමක් කියලා මට හිතෙන්නෙ 🥺❤ We had a lot of fun and there were emotional moments as well...always love like this....we love you aiya and akkii......❤❤

    • @isharamadhushani8870
      @isharamadhushani8870 ปีที่แล้ว +12

      ඇත්තටම මම දැකපු ලස්සනම love story එක 🥺❤ ඒ වගේ ආදරයක් ලබන්න අයියත් අක්කිත් ගොඩක් පිං කරලා ඇති 🥰🌼

    • @dewminidiwyanjana8225
      @dewminidiwyanjana8225 ปีที่แล้ว +3

      Yeah 😫♥️💖💖

    • @damayanthidammika5438
      @damayanthidammika5438 ปีที่แล้ว +3

      අනේ දෙයියනේ මට ඇඬුනා. ආදරෙයි අක්කිටයි අයියාටයි

  • @ashminishashadara2726
    @ashminishashadara2726 8 หลายเดือนก่อน +8

    දෙන්නම හරිම ආසාවෙන් ඒ හැගීමෙන්ම මේ කතාව කියනවා. අහන් ඉන්න හෙන ආස හිතෙනවා. ජීවිතේම සතුටින් ඉන්න ලැබේවා😍

  • @VISHU5000
    @VISHU5000 ปีที่แล้ว +258

    පටන්ගත්ත කාලේ ඉඳලම එක වගේම තියෙන ආදරයක්‌ 🥺💗 ආදරෙයි හැමදාමත් දෙන්නටම 😘

    • @cutebox1904
      @cutebox1904 9 หลายเดือนก่อน +1

      Lovely cuties 😘❤️

  • @uthumsadu7285
    @uthumsadu7285 ปีที่แล้ว +20

    A surprise tike picture dakkama attatama drama ekaka film ekaka vage ❤️👌
    හරීම ආදරනීය ගැලපෙන සුන්දර couple එකක්.. කියනකොට ඒ හැම වචනයකම තාමත් ආදරෙ පිරිලා. හැමදාම සතුටින් ඉන්න ❤️

  • @Qtygurl12
    @Qtygurl12 ปีที่แล้ว +8

    Current එක ගිය වෙලේ තමා ලංකාවේ හැමෝම මේ වීඩියෝ එක බලන්නේ😥Current එක එද්දිම love story eka ඉවරයි🥺❤️

  • @dulanjaligalaboda7383
    @dulanjaligalaboda7383 ปีที่แล้ว +17

    ඒ වගේ ආදරයක් ලබන්න ඔයාල ගොඩාක් පිං කරලා තියෙනවා ❤❤❤❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න

  • @Sanusanu04
    @Sanusanu04 ปีที่แล้ว +80

    අැත්තටම කදුලු අාවා.. එ් අාදරේ මාරයි hash 💙 yash පුදුම තරම් වාසනාවන්තයි දැන් කාලේ hash වගේ කොල්ලෙක් අැත්තටම හොයාගන්න අමාරැයි එ් අාදරේ මං හිතන විදිහට hash ට වුනත් කියාගන්න බැරැව අැති....😣😘😍 hashge අැස් දැක්කම කියන්න පුලුවන් කොච්චර ලොකු අාදරයක් තියෙනවද කියලා....❤ hamadama sathutin parrisamen inna oyala dennama...❤💍

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +16

    ඒක best love story එකක්...❤️දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවිතෙ ඉස්සරහට ගෙනියන lovely couple එකක්...💑දෙන්නගේ හැගීම් සහ හිතන විදිහ ගැලපෙනවනම් ආදරේ කියන්නෙ මේ ලෝකේ තියන ලස්සනම දෙයක්..🌍💓අයියෙ පුලුවන්නම් ලගදීම අක්කත් එක්ක live එකක් එන්නකො ආසයි live දෙන්නත් එක්ක comment ශේයා කර ගන්න..🎥📃

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +17

    දෙවනිපාර බලන්නෙ.... ඇබ්බැහි වෙලා වගේ මේ ආදර කතාවට 😭😭😭

  • @sandaliimasha4681
    @sandaliimasha4681 หลายเดือนก่อน +3

    තමන් ආසම කරන dream girl and dream boy wm lebenwnm life ek අනිවාර්යයෙන්ම ලස්සන වෙන්වා .❤❤❤❤😊

  • @chamodyadulanji1912
    @chamodyadulanji1912 ปีที่แล้ว +48

    සමහර තැන් වල ඇඩුනා🥺 හැමදාම ආදරෙන් ඉන්න ❤

    • @chuti8876
      @chuti8876 2 หลายเดือนก่อน

      Attatma 🥺❤️‍🩹

  • @Deshindreamland
    @Deshindreamland ปีที่แล้ว +62

    ආදරෙ විශ්වාස කරන් නැ..ඒත් සමහර තැන්වල ලස්සනට තිබුනා.. ♥️

  • @vinurihewage5920
    @vinurihewage5920 ปีที่แล้ว +27

    අක්කයි අයියයි මං දැක්ක සතුටින්ම ඉන්න couple එක 🥺💕ඔය දෙන්නගේ videos බැලුවම ඇත්තටම stress නැත්තටම නැති වෙලා යනවා හැමදාම සතුටින් ඉන්න 💫ආදරෙයි දෙන්නටම💘....

  • @taniyakavindi7808
    @taniyakavindi7808 ปีที่แล้ว +13

    කොච්චර ආසාද කියනවා නම් ඔයාලා දෙන්නාට ආයේ ආයේ විඩියො බල බල හිනාවෙනවා සතුටුවෙනවා ඒ තරමට ඔයාලා දෙන්නම හිතට වැදිලා තියෙන්නෙ අයියා අක්කා ❤️🌏💯🥺💝💞😘😍🇱🇰🙏

  • @hass..
    @hass.. ปีที่แล้ว +27

    ඇගත් හිරිවැටුන ඒ කතාව අහලා 🥺❤️❤️ ඇත්තටම අම්මො හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයිය 🥺❤️ ආදරෙයි

  • @DKSewwandi
    @DKSewwandi ปีที่แล้ว +52

    දත් 32ම එළියේ දාන් හිනා වීගෙන😁 මේ දෙන්නගේ කතාව අහගෙන ඉන්දි එක පාරටම Ad එකක් ගියාම😑😂

  • @sanaraweerakoon
    @sanaraweerakoon ปีที่แล้ว +280

    I can’t explain my happiness to see a love story like this akki and aiya specially between Sri Lankans couples🥺❤️

  • @user-qt2wo2ji3s
    @user-qt2wo2ji3s ปีที่แล้ว +16

    ලෝකෙ තියෙන ලස්සනම ආදර කතාව කීවොත් මම හරි කියල ම්න් හිතනව..🥺❤️ love you akki and aiya❤️

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +723

    So Funny 😍

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +13

    පින්වන්ත,වාසනාවන්ත කපල් එකක්🥺🫂🙏අනේ හැමදාමත් ඔය විදිහට සතුටිම් ඉන්න ලැබේවා🥺🙏🥰🥰

  • @tharumindi
    @tharumindi ปีที่แล้ว +14

    අයියා අන්තිමට කියපු වචන ටික මාරම විදිහට හිතට දැනුනා. හරි ආදරනීයයි, ගොඩාක් දැනුනා ඔයාලගෙ love story එක. ආදරෙයි අක්කි & අයියා 🥺❤️

  • @chamoddayan757
    @chamoddayan757 ปีที่แล้ว +13

    කෙටියෙන්ම කිව්වොත් ඔය දෙන්නට වඩා මට සතුටුයි❤️

  • @tharindinavodya3330
    @tharindinavodya3330 ปีที่แล้ว +63

    Yash akka is sooooo lucky to have a partner like hash ayya..Aneee so glad to see you both together

  • @Thidas_Soorya
    @Thidas_Soorya ปีที่แล้ว +50

    මූනට හිනාවක් ගේන්න ආදර කතාව කිව්වට..මගේ ඇස් වලට ආව කදුලු තේරුම් කලා.අයියගෙ හිතට කොහොම වේදනාවක් දැනෙන්න ඇතිද කියලා 🥺 අයියයි අක්කි එදා වගේම අදත් ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි..හැමදාම ඔය වගේම..මීටත් වඩා ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔන ජිවිත කාලෙම...ඇස්වහක් නම් වදින්න හොද නෑ අයියටයි අක්කිටයි 🥺❤ ආදරෙයි අයියටයි අක්කිටයි දෙන්නටම..❤❤❤❤❤😘

  • @rusiruindunil7305
    @rusiruindunil7305 ปีที่แล้ว +80

    විනාඩි 54.07 skip නොකර බලපු අය කෝ බලන්න...❤️🤟😍😀

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 9 หลายเดือนก่อน +5

    මේ වගේ කෙල්ලෙක්ව ලැබෙන්න ඕන හරි පිරිමියෙක්ට.

  • @dulminijayawickrama
    @dulminijayawickrama ปีที่แล้ว +221

    Checked about a million times to see if the video was posted. I wish you both to be happy and in love no matter what.🥺❤

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +44

    අවසානයේ මතකය පමණක් ඉතුරු විය 🙂❤️‍🔥

  • @induwarianuradha914
    @induwarianuradha914 ปีที่แล้ว +41

    මුල් කාලෙට වඩා දැන් දෙන්නම ලස්සනයි ❤️
    සතුට්න් ඉන්න හැමදාමත් 🌹

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 ปีที่แล้ว +101

    එක තප්පරයක්වත් skip කරන්නේ නැතුව බැලුවේ මාර ආසාවෙන්😍❤️ අනේ ඇත්තටම ඔය දෙන්නම මාරම lucky අක්කි අයියා❤️ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න හම්බෙන්න කියලා හදවතින්ම wish කරනවා😇 හිතාගන්නවත් බෑ මෙහෙම love storys තියනවා කියලා ඇත්තටම ගොඩක් වෙලාවට එවා දකින්නේ Film වලින්නේ😎 හැමෝටම හම්බෙන්න ඔනී මේ වගේ partner කෙනෙක්ව😍😍😍 god bless you akki & aiya🙏😍 luv youuuuuuuuu❤️❤️❤️ ඉස්සරහටත් මේ වගේ ලස්සන videos ගොඩක් අරන් එන්න😇😋 See youuu soon😘