Sachini & Isuru ගේ Love Story එක ♥️ | මුලින්ම හම්බුනේ කොහොමද? | Ep 01 | ChatterPod

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @nadee2011
    @nadee2011 8 หลายเดือนก่อน +151

    කෙනෙක්ට ඉගෙනගන්න හොඳම දේවල් ටිකක් තිබුනා.
    1. Break up එකක් කියන්නේ ජීවිතේ අවසානය නෙමේ. එය තවත් එක චැප්ටර් එකක ආරම්භය. සචිනි මෙතැනදි කියනවා එයා ඩාන්සින් ක්ලාස් යන්න පටන් ගත්තේ බ්‍රේක් අප් එකකින් පස්සේ කියලා. ඒ කියන්නේ සචිනි එයාව බිල්ඩ් අප් කරන්න පටන් අරන් තියෙනවා කඩා වැටීම තුලින්ම. අලුත් දෙයක් ජීවිතයට එකතු කරගන්න. ඒ උන දේ අද සචිනිට ආභරණයක් වෙලා තියෙනවා. සචිනිව මම දකින විදියට හොද ඩාන්සර් කෙනෙක්. එ⁣තකොට එයාගේ බ්‍රේක් අප් එක අද වෙනකොට එයා ඩාන්සින් වලින් ප්‍රෝ ලෙවල් එකට ගෙනත් තියෙනවා. ජීවිතේ වැටෙන, කඩන් වැටෙන හැම මොහොතකම අපි ලයිෆ් එක රී-ඩිරෙක්ට් කරන්න ඕන. සචිනි ඒක ලස්සනට එයාගේ කතාව තුල හැමෝටම පැහැදිලි කරනවා.
    2. හැම ගෑනු ළමයෙක්ම වගේ බ්‍රේක් අප් එකකදි කරන දෙයක් තමයි කොණ්ඩේ කපන එක. මොකද මම දකින විදියට එයාලා වෙනසක් හොයනවා. ඒ වෙනස වැඩියෙන්ම හොයන්නේ බාහිර ස්වරූපය තුලින්. ❤❤
    3. නිවැරදි කාලයේදි නිවැරදි කෙනා ලැබෙනවා. එතකන් තමන් තමන්ව බිල්ඩ් අප් කරගන්න.
    4. ඉසුරුට වාහනයක් නෑ කියලා සචිනි එයාව පහලට දාන්නේ නෑ. ඉසුරුත් එයාට වාහනයක් නෑ කියලා සචිනිගේ වාහනය ගෙනියන එක ගැන වදයක් කරගෙන නෑ. ඒක මාර වටිනවා. ලංකාව වගේ රටවල ඔය තත්ත්වය ගැන බලන්නේ වෙන විදියකට. නමුත් මේ බැඳීම ලස්සන බිල්ඩ් අප් එකක්. ❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 8 หลายเดือนก่อน +399

    සචිනි පොඩි කාලෙ ඉදලම ජනප්‍රිය කෙනෙක් වුනත් එයා මාර විදිහට ඉසුරුට respect කරනවා.❤ඒක තමයි මම දකින සචිනිගෙ හොඳම දේ.ඉසුරුත් හරිම හොඳයි

    • @kaveekalurachchi2575
      @kaveekalurachchi2575 8 หลายเดือนก่อน +9

      මටත් හැමවෙලේම හිතෙන දෙයක් ❤

  • @PamodyaTharindunie
    @PamodyaTharindunie 8 หลายเดือนก่อน +296

    මන් දැකපු හොදම husbund තමයි ඉසුරු අයියා. ඇත්තටම සචිනි අක්කා ගොඩාක් පින් කරලා තියේනවා අයියා වගෙ කෙනෙක්ව හම්බවෙන්න. දෙන්නම සතුටින් ඉන්න . තෙරුවන් සරනයි ආදරෙයි දෙන්නටම ❤😊

  • @hansika7101
    @hansika7101 8 หลายเดือนก่อน +154

    ලගදි Breakup වෙලා ඉන්න කෙකෙනෙක්ට හොද බෙහෙතක්😇❤️

  • @Lidiyaruth
    @Lidiyaruth 8 หลายเดือนก่อน +95

    ඉසුරු අයියට නම් මං මාර ආසයි.මාර ජෙන්ඩ්ලමන්❤

  • @achinialwis3647
    @achinialwis3647 8 หลายเดือนก่อน +181

    Comment එකක් නොදා ඉන්නම බැරි වුණා.හරිම comfortable ජීවත් වෙන life එක enjoy කරන මං ආස කරන couple එකක් ❤

  • @manelhenake9522
    @manelhenake9522 8 หลายเดือนก่อน +227

    කෙල්ලෙකුට.ලැබෙන්නෙ ඕන ඉසුරු වගේ.කොල්ලෙක්.බොරු.ආටෝප.නැති දෙන්නෙක්.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @DilniKaushalya
    @DilniKaushalya 8 หลายเดือนก่อน +672

    චුට්ටක්වත් ස්කිප් නොකර බලපු එකම වැඩසටහන 💛

  • @ChathuNimesha-nb3rl
    @ChathuNimesha-nb3rl 8 หลายเดือนก่อน +50

    පැයක් ගියා දැනුනේම නෑ.සචිනි වගේම ඉසුරුත් හරිම ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි.ඔය දෙන්නගේඅනාගතේ තවත් ලස්සන වෙන්න කියලා සුභ පතනවා

  • @study8654
    @study8654 8 หลายเดือนก่อน +202

    හොදම දේවල් මගහැරෙන්නේ නැ කියන එකට හොදම උදාහරනය breakup එකෙන් පස්සේ හොද්ම දෙවල් හම්බවෙලා ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 8 หลายเดือนก่อน +281

    කියන්න වචන නෑ මාරම ලස්සන ගැලපීමක් 100% ගැලපෙන මිනිස්සු නෑ තමයි ඒත් හමුවුන කෙනා ගලපගෙන ජීවිතේ වෙන මිනිස්සු හරි අඩුයි 😢😊 ඒත් ඔය දෙන්න අක්කි අරයා මෙයා වගේ කියල කියන්න ඕනි නෑ ඔය දෙන්න ඔය දෙන්නමයි ....... කරන වැඩේ මොකක් වුනත් හරි perfectly ලස්සනට කවදාවත් අනේ අපරාදේ කියල නොහිතා කරනවා❤ ඔයාලගේ wedding එක anniversary එක birthday එක ලගදීම දුන්න හොඳ ම උදාහරණ තමයි ආර්වින්ගේ birthday එක හරි ම ලස්සනයි ❤❤❤❤ හැමදාම මේ විදියට ම සන්සාරෙන් සන්සාරේටම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා 🥺❤️ බුදු සරනයි 🙏🙏🙏

    • @champakarunarathilake1049
      @champakarunarathilake1049 8 หลายเดือนก่อน

      Normally I plan a trip as a birthday present.
      I feel that's extremely worth than a birthday party
      All the things are included there like dinner or lunch, offering some sacred to the Lord Buddha etc

    • @difislslls1580
      @difislslls1580 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @chathurithejani2079
    @chathurithejani2079 8 หลายเดือนก่อน +136

    මම දැකපු ලස්සනම දෙයක් තමයි අක්කේ ඔයාල දෙන්නගේ එක්කෙනෙක් කතා කරනකන් අනිත් කෙන ඉන්නවා මොනව හරි කියන්න තියෙනව නම් එක පාර මැදින් පනින්නේ නැතුව වැදගත් විදියට කියනව.

    • @SKGGG
      @SKGGG 8 หลายเดือนก่อน +2

      Good manners

  • @hansika7101
    @hansika7101 8 หลายเดือนก่อน +40

    ඇත්තටම පොඩ්ඩක්වත් skip කරන්න හිතුනෙ නෑ...Story එක වගෙම present කරපු විදිහත් හරිම ලස්සනයි...❤️
    Love You two❤️❤️

  • @dilshyakavindi8689
    @dilshyakavindi8689 8 หลายเดือนก่อน +90

    Sachini akkata wada isuru aiya hodata present krnawa wage dn ...🌚🌚🌚♥️♥️♥️ best couple 🥺

  • @Sadaliperera-t7q
    @Sadaliperera-t7q 8 หลายเดือนก่อน +99

    ඔයාලා මාරයි අක්කී ❤❤ වෙන අය වගෙ බොරුවට රත්තරන් බාබා ගගා සොබන නෑ අපීට පෙන්න .... 😅😅😅😅 ඔයාලා ඇත්ත ටම අවන්කවම අය .. අපී ඔයා ලට ගොඩක් ආදරෙයි

    • @ireshamadushani6037
      @ireshamadushani6037 8 หลายเดือนก่อน +6

      Eka nam aththa boru show danne ne samaharak wage

  • @rashmigetawakandage
    @rashmigetawakandage 8 หลายเดือนก่อน +65

    ඔයාල දෙන්නා එක එක්කෙනාට හරිම respectable. 🥰🥰 මමත් lifepartner කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. මේ වීඩියෝ එක ලොකු mind change එකක් වුනා මට 🥰 මම මගේ අම්මත් එක්ක තමයි මේක ඇහුවෙ. අපෙ අම්මත් ඔයාලට විෂ් කරා ❤❤🎉🎉

  • @hvfgdt
    @hvfgdt 8 หลายเดือนก่อน +69

    Isuru's exes watching this be like:
    "I knew it. Girl bestfriend is not a thing"🤣🤣

  • @Hansi_ts
    @Hansi_ts 8 หลายเดือนก่อน +58

    බොරු අටෝප නැති හරිම ලස්සන කපල් එකක් 😍❤️ ඇත්තටම සම්පුර්ණ එකම හරිම ආසාවෙන් අහන් හිටියේ 🌻✨ ශෝයි අනේ ඒ ගැලපීම 🥺❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 8 หลายเดือนก่อน +96

    Pod cast eka මාරම unic.එක තප්පරයක් skip නොකර බලන්න හිතෙනවා.personally මම ලන්කාවේ ආදරය කරන බලල සතුටු වෙන couple දෙකක් ඔයාල සහ මාදව නදුනි.ඔයාලගෙ next pod cast එකට මාදව නදුනි ගේන්න කියල request කරනවා .love you guys...!❤

  • @imeshaperera6751
    @imeshaperera6751 8 หลายเดือนก่อน +54

    අපේ කතාව පටන් ගත්තෙත් එහෙම තමයි.. මමත් ආස විදියේ කොල්ලෙක් කියල හිතේ තිබුණාට occupied 😂
    එතනිනුත් අවුරුදු 10 ක් විතර ගිහින් යාලු උනේ..
    ඔය කිව්ව වගේම ජීවිතේ සමහර නොසිතූ තැන් වල දැකල පෙනී ගිහින් තියෙනවා..
    First time කෙනෙක් confess කරන කොටත් ඈත ක‍ ඉඳන් බලන් හිටියා 🙈
    සමහර විට පතාගෙන එන කොට එහෙම වෙන්න ඇති..
    ඔයාලා කිව්වා වගේම happily married ඉතින් ❤
    ඔයාලා දෙන්නට දැක්ක දවසේ ඉඳන් හරිම ආසයි.. මම දැක්ක genuine ම bond එකක් තියෙන ප්‍රසිද්ධ couple එකක් ඔයාලා. Vlogs ගත්තා උනත් fake කියලා පේන දේවල් නෑ. ඔයාලගෙ ජීවිතේ විඳින බව දැනෙන ව. රඟ පානවා කියලා හිතෙන්නේ නෑ. ඉසුරු නලුවෙක් නෙවේ නිසා වෙන්න ඇති.
    සචිනි වගේ හොඳට ඉගෙන ගත්ත සාර්ථක කෙල්ලෙක්ට ලැබෙන්න ම ඕන ඉසුරු වගේ supportive කොල්ලෙක්.
    ඔයාලා දෙන්න එකට ඉද්දි හරිම ලස්සනයි
    ඒක forever kind of love.
    දිගටම pod cast කරන්න. උයන ගමන් අහන්න මරු..
    Love you both. හැම දාම ආදරෙන් ඉන්න ❤❤

    • @SalukaPerera
      @SalukaPerera 2 หลายเดือนก่อน +1

      Wowww❤❤ nice

  • @thamodyanethmini7041
    @thamodyanethmini7041 8 หลายเดือนก่อน +97

    මම real life එක හොදටම විදින couple එකක් විදිහට මෙයාලව දකිනවා කැමරාව ඉස්සරහ රගපානවා කියලා කවදාවත් දැනෙන් නෑ

  • @MaryY_1010
    @MaryY_1010 8 หลายเดือนก่อน +32

    "හරියයි. ඔයත් එක්කනෙ ඉන්නෙ" ❤
    ලස්සන කතාවක්❤

  • @achininimesha7354
    @achininimesha7354 8 หลายเดือนก่อน +37

    සචිනි අක්කගෙ තාලෙටම ඉසුරැ අයියත් හැදිලා වගේ…😂😂😂❤️❤️❤️❤️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 8 หลายเดือนก่อน +52

    මටත් එහෙමයි සචිනි අක්කා.. අවුරුදු 9 කට කලින් එයා දැක්ක තප්පරේම මට එයාව ලස්සනට පෙනුනා.. මගේ කැමතිම විදිහට එයා හිටිය ..අදත් අපි එකට..❤

  • @subhanishashikala2733
    @subhanishashikala2733 8 หลายเดือนก่อน +137

    ලබන ආත්මෙවත් මෙහෙම ආදරයක් මට ලැබේවා 🙏😥😔

    • @achinichathurangika751
      @achinichathurangika751 8 หลายเดือนก่อน +2

      I wish tooo ♥️🥺🫶🏻

    • @isuriovindiya3643
      @isuriovindiya3643 8 หลายเดือนก่อน +2

      Wish youuuuuuu❤❤❤❤❤❤

    • @dildhanu3004
      @dildhanu3004 7 หลายเดือนก่อน +1

      I wish tooo❤

    • @Nim_akila1
      @Nim_akila1 6 หลายเดือนก่อน +1

  • @thusharisamanthika8409
    @thusharisamanthika8409 8 หลายเดือนก่อน +61

    පුහු ආටෝප නැති ලස්සන කතාවක්. Like a romantic film . ❤️❤️❤️❤️

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 8 หลายเดือนก่อน +25

    බැලුවා එක පොඩ්ඩක්වත් මිස් නොකර.මොකුත් නොකියා යන්න හිතුන්නෑ.අවංක හදවත් එකතු වෙන්නෙ සසරෙ පිනට.🙏..දන්නවද එහෙම වෙන්නෙ පෙර සසරෙ කාමය වරදවා හැසිරුනේ නැති අයට.ඉදිරියටත් ඔය වගේම ආදරෙන් සෙනෙහසින් ඉන්න කියලා මුලු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට.ආදරෙයි අක්කි &අයියා ❤❤

  • @tharukasamanmali4733
    @tharukasamanmali4733 8 หลายเดือนก่อน +25

    ඉසුරු අයියව මම වැඩ කරන තැන දෙතුන්පාරක් දකින්න හම්බුන කෙනෙක් ..හරිම නිහතමානි කෙනෙක්❤

  • @Subhashi27
    @Subhashi27 8 หลายเดือนก่อน +65

    Isuru shines more because of sachini and Sachini shines more because of isuru... So, what else we need to ask for?♥️ Stay happy and healthy you guys🌸

    • @FathimaDalal
      @FathimaDalal 8 หลายเดือนก่อน +1

      Very true❤

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 8 หลายเดือนก่อน +13

    Comment එකක් නොදා ඉන්නම බැරි තැන දාන්නේ කාටත් හම්බ වෙන්න ඕන ඉසුරැ අයියා වගේ කොල්ලෙකුයි සචිනි අක්කා වගේ කෙල්ලෙකුයි❤

  • @Sadaliperera-t7q
    @Sadaliperera-t7q 8 หลายเดือนก่อน +140

    ඉසූරු අයියා වගේ වෙන්න ත් හැමෝම හදනවා නිලියෝ න්ගේ husband ලා 😂😂😂 හැබැයී ඉසූරු අයියා වගේ වෙන්න කාටවත් බෑ ❤❤❤❤

    • @imeshaperera6751
      @imeshaperera6751 8 หลายเดือนก่อน +3

      කවුද එහෙම වෙන්න හදන්නේ 🙈

    • @anu6884
      @anu6884 8 หลายเดือนก่อน +1

      ඔව්. මාත් එහෙම දෙන්නෙක් ව නෝට් කලා. 🫣 හැබැයි කාටවත් එහම වෙන්න බෑ.

    • @AmilaNiroshani-t9f
      @AmilaNiroshani-t9f 8 หลายเดือนก่อน

      😅​@@anu6884

    • @AmilaNiroshani-t9f
      @AmilaNiroshani-t9f 8 หลายเดือนก่อน

      දෙන්නම ගොඩක් බුද්ධිමත්

    • @MyGo-y5h
      @MyGo-y5h 8 หลายเดือนก่อน

      kawda kiyannakooo@@anu6884

  • @MalshaDananji-j3i
    @MalshaDananji-j3i 8 หลายเดือนก่อน +8

    ඔයාලා දෙන්නා එක එක්කෙනාට මාරම විදිහට Respect කරනවා ඒක නියමයි.මන් ඔය දෙන්නගෙන් දැක්ක කැමතිම quality එකක්...හැමදාම සතුටින් ඉන්න ...❤️

  • @yr-rp3tw
    @yr-rp3tw 8 หลายเดือนก่อน +47

    ආසම දෙන්නෙක්...1 st chatter pod එකම excellent ❤

  • @PasandaJayakody
    @PasandaJayakody 8 หลายเดือนก่อน +28

    මාර ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා .... අවබෝධය , වාසනාව , පෙර පින් ❤

  • @DhanushiKaushalya-s2q
    @DhanushiKaushalya-s2q 8 หลายเดือนก่อน +13

    එහෙම හැමදේම ගැලපිලා. කරදර අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් තරම් ගොඩක් පිං කරලා තියෙන්න ඕනෙ. හැමදාම මැරෙන මොහොත තෙක් සතුටින් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නම ❤❤❤❤

  • @Leok8y
    @Leok8y 8 หลายเดือนก่อน +17

    මගෙත් මේ වගේම ලස්සන ආදරයක්...තියෙනවා.සංසාර හුරුකෙනෙක්😌❤️...

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 8 หลายเดือนก่อน +22

    ජිවිතේ සමහර දේවල් අපෙන් ඈත් වෙන්නේ ඊටවඩා හොදම දෙයක් අපේ ජීවිතේ ට ලං වෙන්න කියන දේට හොදම උදාහරණයක් මේ දෙන්නා.ඉගෙනගන්ත් හුගාක් දේවල් තිබුනා .ගොඩක් වටින වීඩියෝ එකක් .ස්තුති දෙන්නටම .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @shehaninethmini1226
    @shehaninethmini1226 8 หลายเดือนก่อน +5

    ඉසුරු අයියා මාරම හොද කෙනෙක් කියලා හිතුනා මේ vlog එක බැලුවම සචිනි අක්කා කොහොමත් හොදයි ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @mekalaranaweera
    @mekalaranaweera 8 หลายเดือนก่อน +8

    කෙටියෙන්ම දෙන්න දෙන්නටම respect කරනවා..හැමදේම share කරගන්නවා..
    ඒක තමයි රහස..
    This is more like my one & only love story... ❤...

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 8 หลายเดือนก่อน +3

    මාරම genuine conversation එකක්..දැන් young generation එකේ ඉන්න අයට ගන්න ගොඩක් දේවල් තියෙනව..හරිම වටිනවා මේ වගේ අදහස් බෙදා ගන්න එක..බොරු සෝබන වලට වඩා මේ වගේ කතා කරන නිසාම අහන් ඉන්න ආස හිතෙනවා..කවදත් කැමතිම දෙන්නෙක්..🥺❤️😍😘

  • @VishmiKishara
    @VishmiKishara 2 หลายเดือนก่อน +4

    අහම්බෙන් එක විඩීයෝ එකක් දැකලා ආවේ😍. දැන් chatter pod එකේ epi ඔක්කොම බලලාම තමා නවතින්නේ 😁❤

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 8 หลายเดือนก่อน +10

    හරිම ශෝක් ඇත්ත පොඩ්ඩක්වත් ස්කිප් කරේ නෑ..මම මගේ patner කිව්වා මේක අහන්න කියල..මට එයා එක්ක තාම day outs යන්න වෙලා නෑ..එයා මම රටවල් දෙකක්...අපි කතා කරා දෙන්නම ලංකාවට ආවම මෙහෙම ඇවිදින්න යන් කමු බොමු කියලා ❤

  • @rozaanedias4956
    @rozaanedias4956 8 หลายเดือนก่อน +25

    වැදගත්ම දේ ඔය දෙන්නා වටිනා පනිවිඩේකුත් දෙන ගමන් ඔය වැඩේ කරපු එකයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

    • @panchanimadhara9284
      @panchanimadhara9284 8 หลายเดือนก่อน

      වැම්පින් ස්ටර් කරන්න එන්නකෝ..

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 7 หลายเดือนก่อน +13

    Fb eke video clips දැකල බලන්න ආවේ. බ්රේක් අප් වෙලා ජීවිතේ ඉස්සරහට හෙමින් හෙමින් මමත් හදාගෙන යන ගමන්. ඔයාලගේ කතාව අහද්දි මට දැනුනු දේ තමයි මගේ රිලෙෂන්ශිප් එක නැති උනේ සන්නිවේදනයේ අව්ල් නිසා. ඔයාලා කිව්වා හරි. ප්‍රශ්නයක් උනාම ඒක කතා කරන්න ඕන. තමන්ගේ හිතේ තියෙන දේ කියන්න ඕන. ඒක තමයි රිලේෂන් එකක සාර්ථකත්වයේ යතුර. කැමති අකැමති දේ කෙලින් කියන්න ඕන වගේම ඒක අනිත් කෙනාට පිළිගන්න පුළුවන් හදවතක් තියෙන්න ඕන. ඔතනදි මං ඔය දේ කලා හැබැයි අනිත් පැත්තේ සන්නිවේදනය පුදුම තරම් දුර්වලයි. මට හිත් කියවන්න බැහැනේ. ඒ වගේම මං හැමවෙලේම එයාට කිව්වා කතා කරන්න මගෙත් එක්ක කියලා. මෙච්චර කල් හරි ඒ රිලේෂන් එක අරන් ඇවිල්ල නැවතුනේ මං හරි අව්ලක් උනාම එයා එක්ක කතා කරපු නිසා. මට හුගක් වැදගත් දේවල් ගොඩක් තේරුණා වගේම මේ වීඩියෝ එක බලන්න කලින් මම තනියම අවබෝධ කරගත්ත දේවල් ඔයාලා අතින් කියව්නා . කිසිම වෙලාවක හදිස්සි වෙලා රිලේෂන් එකකට යන්න හොඳ නැහැ වගේම රිලේෂන් එකක් කියන්නෙම තෝරාගැනීමක්. අපි ඇඳුමක් ගත්තත් කෑමක් ගත්තත් හුගක් තෝරලා හරි දේ ගන්නවා වගේ තමයි මේකත්. ගන්නන් වාලේ නොගෙන තමන්ට ඕන දේ හරියට තෝරාගන්න ඕන. නොගැලපෙන මනුස්සයෙක් එක්ක ජිවිත කාලයක් එකට ඉන්න බැහැ. මිනිස්සු වෙනස්. අපි බලන්න ඕන අපි තෝරාගන්න මනුස්සය එක්ක අපිට ඉන්න පුළුවන් ද කියන එක. හුගක් ස්තූතියි අයියා and අක්කි ❤. හැමදාම ඔහොම සතුටින් ඉන්න

  • @piyumirajapaksha7642
    @piyumirajapaksha7642 7 หลายเดือนก่อน +3

    Breakup වෙලා අදරේ එපාම වෙලා ඉන්න වෙලාවක බලපු එකක්... ආදරෙන් ඉන්න ඔයාලා දැක්කාම ගොඩක් ආස හිතුනා... ❤

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 8 หลายเดือนก่อน +10

    මේ නම් ආත්ම ගානක බැදිමක් සංසාරේ උපදින හැම අත්මයකදි හමුවේන්න පර්ථනා කරනවා දෙන්නාට දෙන්නා ගරු කරනඑක හරිම වටිනවා දැන් ඉන්න තරුණ අයට බලන්න හොඳ විඩියෝ එකක් ඉදිරියට කරන විඩියෝ ත් අපි දිගටම බලනවා ❤❤❤❤❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 หลายเดือนก่อน +93

    ඇත්තටම යථාර්ථවාදීව ජීවත් වෙන කපල් එකක් විදිහට තමා මම නම් ඔය දෙන්නාව දකින්නේ..💯💯❤❤.
    ජීවිත කාලෙම ඔය බැඳීම සතුටින් සැනසීමෙන් රැඳේවා 🙏🙏💐💐

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 8 หลายเดือนก่อน +7

    දුක අහපු අයියා ඉසුරු නේද එතකොට ❤😊
    ඔයාල දෙන්න ලස්සනටම කරනවා මොනව කලත්. සුබ පැතුම් !🎉

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 8 หลายเดือนก่อน +28

    අක්කියෝ...හරිම ලස්සනයි. මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. ❤️🫶🏻🥲හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් නීරෝගීව ඉන්න තුන්දෙනාම. ♥️✨ බුදුසරණයි 🙏🏻

  • @dilukadewapura8762
    @dilukadewapura8762 8 หลายเดือนก่อน +16

    අපි බැදලා අවුරුදු දෙකක්...අපි දෙන්නා නිදා ගන්න ඇදට ඇවිත් ..අනේ මටත් මතක් වෙනවා මගේ මහත්තයා හම්බ උනු 1st day එක .මේ වගේ තමයි මට වඩා හොදට මහත්තයාට මතකයි ඒ දවස්❤ ආදරෙන් ඉන්නවා අදටත් ඉපදෙන හැම ආත්මෙම ඔනි මටත් මගේ මහත්තයව..ගොඩක් කාලයක් ආදරේ කරන්න හම්බ උනේ නෑ අපි ගෙවල්වලට කියලා යාලු වෙලා දවස් 100න් කසාද බැන්දා🙆🙆🙆මාස 3යි ඒ කියන්නේ 😊😊 හැමදාම අපි සතුටින් ඉමු ලස්සන ලමයෝ❤

  • @mad_9696
    @mad_9696 8 หลายเดือนก่อน +22

    This is soo catchyyy 🥵❤️ Keep it up akki and ayya 💗 සචිනි අක්කා එක්ක ඉදලමද මන්ද ඉසුරු අය්යා හරිම ලස්සනට කතා කරනවා 🤍

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 8 หลายเดือนก่อน +5

    ඇයි ඔය දෙන්නා යාලුවෙන්නෙ නැතිව එච්චර කාලයක් date කලේ. මාත් කෙනෙක්ව එහෙම date කරනවා. එයා කැමති කියලා හිතනවා. ඒත් එයා අහන්නෙ නැත්තෙ ඇයි. වෙන කෙනෙක් හම්බ වුනාම යයි කියලා හිතෙනවානේ. ඒ phase එකේ ගොඩක් කල් ඉද්දි risky නැද්ද. අපි දෙන්නම after break up ඉන්නෙ. මම නම් recovered . එයා නම් තාම මාස 3 යි. එයාට තාම ආදරේ කරන්න බෑ කියනවා. ඒත් මාත් එක්ක කතාකරන්න කන්න බොන්න meet වෙන්න එනවා. යාලුවො වගේ

  • @sageea563
    @sageea563 8 หลายเดือนก่อน +25

    සචිනිව මම මුලින් සජීවීව දැක්කෙ 2013 ජපුර කැම්පස් එකේදී..ඒ දවස් වල ආඩම්බරයි සෑහෙන්න..ඒ දවස් වල මම නම් කැමති නෑ..දැන්නම් ඔය දෙන්නට කැමතියි...සුභ පැතුම් !!!

    • @munamunawwar4658
      @munamunawwar4658 8 หลายเดือนก่อน

      oyath japura campusda

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 8 หลายเดือนก่อน

      අපෝ එහෙම ද මම හිතුවෙ හොද කෙනෙක් කියලා

  • @pawaninisansala9460
    @pawaninisansala9460 8 หลายเดือนก่อน +23

    සුහ පැතුම් දෙන්නටම ❤❤❤. ගහට ගහක් මොරටුවේදි හම්බ වෙනවා කියන්නේ මේවට තමයි ❤❤❤

  • @rasangigamage4250
    @rasangigamage4250 8 หลายเดือนก่อน +5

    හරිම ආදරණීයයි.. හරිම අවබෝධයෙන් ජීවත් වෙන 💑 එකක්.. තේරුම් ගැනීම මාරයි.. මම ආසම 💑 එකක්.. හැමදාමත් සතුටින්, ආදරෙන් ඉන්න ..❤❤ Bless you..❤

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 8 หลายเดือนก่อน +22

    මේ දෙන්නා නම් ශෝයි..බොරු නෑ ❤😊

  • @malithiobeysena9296
    @malithiobeysena9296 8 หลายเดือนก่อน +4

    කාලයක් තිස්සේ මග බලන් හිටපු වැඩසටහනක්.එකිනෙකාට ගෞරව කිරීම, ස්තූති කිරීම නියමයි. Friendship එකක් relationship කර ගන්න ලැබීම වාසනාවක් ❤❤

  • @Dilini_Udari
    @Dilini_Udari 8 หลายเดือนก่อน +18

    ඉසුරු වගේ කොල්ලෙක් නම් හා ❤😋

  • @Onis-357
    @Onis-357 8 หลายเดือนก่อน +3

    එකක් කියල කියන්න බෑ අනේ...සත්තකින්ම ඔයලා දෙන්න හරිම ආදර්ශමත් couple එකක්...wedding එකේ ඉදලා arvin ge Birth day එක වෙනකම්ම ඒ හැම එකකටම උදාහරන...බොරු ශෝ නැති,පොලොවේ පය ගහලා ඉන්න,ජීවිතේ විදින සහ හරිම understanding couple එකක්...තෙරුවන් සරණයි අනේඒ සතුට සැනසීම හැමදාමත් තියෙන්නෙ ඕනා...දැන් වෙලාව පාන්දර 2යි.ඒත් පොඩිවත් නිදිමතක් ආවේ නෑ..එ තරම් හරිම ආසාවෙන බැලුව..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +6

    අක්කි හරි වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න .අයියා හරි අව්‍යාජයි වගේ.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම ❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤

  • @chamalinishika
    @chamalinishika 8 หลายเดือนก่อน +7

    මේ ඔයාලා දෙන්නා serious වුනාමද මංදා..😂
    Lovly couple ... fav❤ couple...
    All the best both of you❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 8 หลายเดือนก่อน +13

    හරිම ආසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එකක් එක වචනයක්වත් මිස් කරේ නෑ.නියමයි ජයවේවා ♥️🥺✨️

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha 8 หลายเดือนก่อน +9

    දෙන්නට දෙන්නා තේරුම් ගැනීම, අනෙකාගේ අහුන්කන් දීම සම්බන්ධතාවක් ඉස්සරහට පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මටත් ඉන්නවා හොද ලයිෆ් පාට්න‍ර් කෙනෙක්. ❤
    තව තවත් ආදරෙන් , ඔය දෙන්නගේ වැඩ කරගෙන , චුටි පැටියත් එක්ක ලස්සනට ඉන්න ලැබෙන්න කියලා හදවතින් සුභ පතනවා ❤️ .

  • @අයේශිකා
    @අයේශිකා 8 หลายเดือนก่อน +8

    "..බුදු අම්මෝ කිචි..." ආසාවෙන් එක දිගටම බැලුව❤️ chatterpod❤️........හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....💝 ගොඩාක් ලස්සන අයට මම කැමට්ගි නෑ කියල කියවෙද්දි 😅 ඉසුරුගෙ මූන.🙄 හොද වෙලාවට සචිනි හිනාඋනේ කියල හිතෙන්න ඇති..💕

  • @taffyhk6116
    @taffyhk6116 8 หลายเดือนก่อน +7

    ගෙදර අයට නොකියා කරන්නෙ කොහොමද ....බොරු කියනකොට දුක හිතෙනවා නේ...අම්මට තාත්ත..එයාලට බොරු කරන්න හිතෙන්නේ නෑ...😢😢😢 මට relationship එකක් තිබිලම නෑ...20 years 😢

    • @ThimiraSandas-2008
      @ThimiraSandas-2008 8 หลายเดือนก่อน +3

      Matat. Loku kmkt kynv nemei ona tharm kollo passen env. Thv yalu vela na . කවදහරි අම්මලට කියල යාලු වෙනව හොඳ කෙනෙක් එක්ක. මමත් අවුරුදු 20 ක කෙල්ලෙක්

    • @taffyhk6116
      @taffyhk6116 7 หลายเดือนก่อน +2

      @@ThimiraSandas-2008 same here ♥️✌✌

  • @sugandhivishmika
    @sugandhivishmika 8 หลายเดือนก่อน +9

    Sachini akkige personality ekata man hariii kamathiii....Mn example gannakota life eke mn gannwa sachini akkkawa.....ektama match wenwaa isuru aiyawaa....so all the best...❤

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 8 หลายเดือนก่อน +21

    රන්දෙණිය කියන්නේ ගැම්මක් තමා😂❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 8 หลายเดือนก่อน +8

    හරිම ආසාවෙන් බැලුවා සතුටුයි දෙන්නටම ඉදිරිය ජය ප්‍රාර්ථනා කරනවා සත්‍ය දේ කතා කිරීම ගැන සතුටුයි බොරු සෝබන නැතිව කතා කිරීම ගැන සතුටු වෙනවා 💕🙏🙏🙏

  • @malipanditharathna7502
    @malipanditharathna7502 8 หลายเดือนก่อน +4

    පුදුම ආසවෙන් බලපු ආයේ අයේ බලන්න හිතෙන තරම් ලස්සන මෙච්චර කාලෙකට දැකපු ආදරනියම වැඩසටහන ...ඇත්තටම ඔයලා දෙන්න ශෝක් අක්කී....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....සුබ පතනවා ඔයාල දෙන්නට සහ ආවින් පැටියට ජිවිතේ ඉස්සරහට ලස්සන දේවල් විතරක්ම ලැබෙන්න කියලා..❤❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 8 หลายเดือนก่อน +15

    හොදටම මතකයි උපන්දිනේ දවසේ දුන්න තෑග්ග කනට ගැහුවා වගෙ ආයෙම ගෙනල්ලා දුන්නා ඒ තමයි මගෙ ජීවීතේටම හම්බුන කැතම මනුස්සයා ඉස්සර දකින්න කැමතිම කෙනා දැන්නං දකින්න අකමැතිම කෙනා 🙂
    But anyway this is my most favorite couple ever and always wishing a life like this
    Love u both ❤💪

  • @achinianuruddhika1611
    @achinianuruddhika1611 8 หลายเดือนก่อน +25

    පොඩ්ඩක්වත් skip නොකරන බැලුවා. ❤

  • @kalaniherath5394
    @kalaniherath5394 8 หลายเดือนก่อน +3

    සචිනි අක්කි ගොඩක් වාසනාවන්තයි. හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ ආදරයක්. ජීවිතේට ඒ වගේ chemistry එකක්. Isuru ayya is a real gentlemen. Love u both❤️

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 8 หลายเดือนก่อน +38

    අක්කි & අයියා මේක නම් ශෝයි.දවසක මාධව අයියා නදුනි අක්කි එක්කත් pod එකක් කරන්නකෝ💖💝

  • @sandunikaudani2631
    @sandunikaudani2631 8 หลายเดือนก่อน +8

    ආසම චරිත දෙකක්, අහන් ඉන්න ආස හිතෙන, ආදර්ශමත් life එකක්, හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න.❤

  • @Sadaliperera-t7q
    @Sadaliperera-t7q 8 หลายเดือนก่อน +16

    ඔයලා තමයී හැමදාම හොදම දේ කරන්නෙ ❤❤❤❤❤❤❤❤
    ඔයලගෙන් බලන් දැන් වෙන වෙන අය කරයී නිලියො 😂

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 8 หลายเดือนก่อน +1

    ඉසුරු අයියත් අක්කි වගේම හරිම ශෝක්. මං හිතුවෙ ඉසුරු අයිය නිහඩ චරිතයක් කියල.. දැන් බලාගෙන යද්දි මට හිතෙනව අහින්සකව ඉදපු සචිනි අක්කිටත් කච කච ගාන්න පුරුදු කරල තියෙන්නෙ ඉසුරු අයියද කොහෙද😂. හැමදාම සතුටින් ඉන්ඩෝ... අදරෙයි සචිනි අක්ක අයියා ඒ වගේම චූටියා❤

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 8 หลายเดือนก่อน +70

    ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වභාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @goldfish9713
    @goldfish9713 8 หลายเดือนก่อน +6

    මැදදි අක්ක කියපු ප්‍රශ්නෙක මම ඉන්න වෙලාවක මම මේ video එක බලන්නෙ. ඒ අක්කා කියපු motivate part එක ගොඩක් හිතට දැනුණා . ගොඩක් පින් ඒ දේට අක්කට. ගොඩක් ස්තූති ඔයාට.

  • @melanibaduraliya1972
    @melanibaduraliya1972 8 หลายเดือนก่อน +13

    ඉසුරු ඇඩ්වාන්ස් වෙලා . වෙනදට ඉසුරු කතා කරන්නෙම නෑනෙ 🤗🤗

  • @Stefniedaniel
    @Stefniedaniel 8 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි😍ආදරණීය චරිත දෙකක් මං මාරම ආසයි😍😍

  • @A.E.K.25
    @A.E.K.25 8 หลายเดือนก่อน +4

    කතා කරන විදිය අහන් ඉන්න ආසයි ❤️ සචිනි අක්කගේ හිනාව ශෝක් . මන් වැඩිපුරම බලන් හිටියේ කට දිහා 😁

  • @chamikadulakshi-tf2wy
    @chamikadulakshi-tf2wy 8 หลายเดือนก่อน +5

    මම හරිම කැමතිම couple එකක් සචිනි අක්කා & ඉසුරු අයියා ❤

  • @dinulisuvinya6531
    @dinulisuvinya6531 8 หลายเดือนก่อน +6

    The way Isuru aiyya was proposed to akki is really heart touching ❤🥰

  • @rasanjalimadushika9576
    @rasanjalimadushika9576 7 หลายเดือนก่อน +1

    වෙනස්ම වැඩක්...කම්මැලි නැතුව බැලුවා 🥰 හොඳ තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්...මන් නම් ගොඩක් කැමති දෙන්නෙක් 😍 තනිකඩව ඉන්න අයට මන් හිතන්නෙ මේකෙන් ගොඩාක් දේවල් ගන්න තියෙනවා හා ගත්තා මම නම්....දිගටම කරන්න මේක සචිනි අක්කෙ 😊😍 Good luck ♥️♥️♥️

  • @uthpalabogahawaththage6177
    @uthpalabogahawaththage6177 8 หลายเดือนก่อน +5

    Isuru aiya dan katha karana widiya balannko🫢 maru ah 🥰 2nd episode eken hambemuu😘 keep it up❤

  • @ddialogmytv3106
    @ddialogmytv3106 7 หลายเดือนก่อน +1

    අනේ... සචිනි අක්කිගේ හිනාව😂❤ඔය දෙන්නා තරම් ආස couple එකක් තව නෑ අප්පා🥰😍

  • @nipuniudeshika7292
    @nipuniudeshika7292 8 หลายเดือนก่อน +16

    Dn isuru aiya issara wage newei hodata katha karanawa 😂❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 5 หลายเดือนก่อน +1

    මට ගොඩාක්ම හිත ගියේ .
    ඉසුරැ ට මාර ඡේනුවින් සචිනිටත් වඩා

  • @apsaragunasekara707
    @apsaragunasekara707 8 หลายเดือนก่อน +9

    හරිම ආසාවෙන් බැලුවා.හරිම interesting ....Isuru sachini...Good Luck.❤❤❤

  • @madushanigomez3308
    @madushanigomez3308 7 หลายเดือนก่อน +1

    රිලේශන්ශිප්වල මෙමරිස් තමා ගොඩාක්ම වටින්නේ. ඒවා බලලා දුක් වෙන්න හරි සතුටු වෙන්න හරි ෆොටෝස් තියෙන්න ඕනේ කියන්නේ ඒකයි ❤

  • @NimshiNavoda
    @NimshiNavoda 8 หลายเดือนก่อน +5

    අහන් ඉන්න පුළුවන් විදියට ලස්සනට කතා කරනවා❤❤❤

  • @preethimoragoda8424
    @preethimoragoda8424 5 หลายเดือนก่อน

    මගේ දුව ට වයස 28යි. දුව ගේ මහත්තයා ට 31යි. ඒ දෙන්නා ත් හරි ම සතුටින් ජීවිතය ගෙනියනවා. ඔය දෙන්නා වගේ. මම පතන්නෙ සියලු ම දුලා පුතාලට සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.❤❤❤

  • @tharushibhagya4971
    @tharushibhagya4971 8 หลายเดือนก่อน +5

    හරිම වැදගත් විදියට පොලොවේ පය ගහලා ඉන්න පවුලක් ❤️❤️

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 8 หลายเดือนก่อน +5

    Isuru is so humble ❤ Sachini too .. Wishing you both a happy life 💕

  • @ruwanthikasilva5665
    @ruwanthikasilva5665 8 หลายเดือนก่อน +10

    Conversation eka maru. Time period eka loku unata vedio eke. Ahan inna asai. 💯gid bless u

  • @PinnaclePulse833
    @PinnaclePulse833 8 หลายเดือนก่อน +3

    ඉසුරු & සචිනි මාරම ලස්සනයි දෙන්නම❤. හැමදාම ඔය වගේ ඉන්න😍

  • @HiruniTharuka-hx9ec
    @HiruniTharuka-hx9ec 8 หลายเดือนก่อน +8

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව🥰❤️හරිම ලස්සන ,දෙන්නට දෙන්නා තේරුම් ගත්ත, හරියට life එක enjoy කරන couple එකක් ඔයාලා❤️😍👊ආදරෙයි ❤🥰

  • @Sana-j4y7h
    @Sana-j4y7h 8 หลายเดือนก่อน +3

    ඔයාලගේ කතාව හරිම ලස්සනයි, කෙල්ලෙක් විදිහට relationship එකක් තියාගන්න ඕනි විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙන්ගත්තා.❤

  • @dilsharagimhani-zv4tj
    @dilsharagimhani-zv4tj 8 หลายเดือนก่อน +8

    Skip krnne natuwa balanna hituna lassana adara kathawak . relationship ekakin life ekata gnna dewl hugk tibuna ❤🌹✨

  • @0ぬわー
    @0ぬわー 8 หลายเดือนก่อน +7

    ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක.. දෙන්නටම ආදරෙයි බුදුසරණයි !!💞