එක අමුද්‍රව්‍යකින් මල් පපඩම් පිගාන්නක්ම | easy papadam recipe | papadam recipe | mal papadam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2023
  • mal papadam hadana vidiha
    ආසාවෙන් හොය හොයා හිටිය කැමක් දැන් ගෙදර හදා ගන්න පුළුවන්
    papadam recipe,papadam recipes,mal papadam,mal papadam recipes,mal papadam recipes sinhala,mal papadam hadana hati,mal papadam hadana vidiha,mal papadam recipe sinhala,mal papadam hadana hati,mal papadam,saw papadam,sago papadam,saw papadam
    #papadam
    #teatimerecipe
    #myeasyrecipesinhala

ความคิดเห็น • 41

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +9

    කෑම හදනවටත් වඩා මන් නම් එන්නේ මෙයා කියල දෙන එක අහන්න. හරි ශෝක් කතා කරද්දී 😄❤️😄

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +2

    මන් මේක හැදුවා, සුපිරියි 👍❤😘🤗
    ස්තූතියි ඔයාට 💐❤

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    මරුනෙ. බොහෝම ස්තුතියි.💞❤️😍😘

  • @dammikapremajeewa4938
    @dammikapremajeewa4938 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️❤️

  • @kumemarias1818
    @kumemarias1818 ปีที่แล้ว +1

    Thank you kiyala dunnata

  • @user-wb3pe4ug2e
    @user-wb3pe4ug2e ปีที่แล้ว +2

    නියමයි අක්කේ ඔයා හදන කෑම Thanks ඔයාට ❤️

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว

    නියමයි නියමයි සහෝ. මමත් හදනවා Thanks

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Ekanam👍👍.Thank you 🥰💐🥰

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Woow supiri

  • @anshkadesilva2399
    @anshkadesilva2399 ปีที่แล้ว +6

    මං මේ විදියට හදලා තියෙනවා...මේක ඉන්දියාවේ ප්‍රසිද්ධයි... හබරල කොළත් හොදයි...ස්ටීම් කරන්නේ නැතිව කෙලින්ම අව්වේ වෙලලා හදන්නත් පුළුවන්...

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති

  • @shehanimadhushika5459
    @shehanimadhushika5459 ปีที่แล้ว

    නියමයි...

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +1

    මාරයිනේ ඔයා....

  • @amathathsarani6766
    @amathathsarani6766 ปีที่แล้ว

    Ekanam maru... aniwa hadala balanna onii 😘❤
    Man oyge vedios balanne, oyge lassana voice eka ahanna, sweet...
    Anika boru welwataran na, short & sweet vedios

  • @nimashasamarasinghe2876
    @nimashasamarasinghe2876 ปีที่แล้ว +1

    Thank u...

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +1

    Wow...

  • @erangakumara7711
    @erangakumara7711 ปีที่แล้ว

    kathawa lassani..kiyaldenwa pahadili..

  • @wirajinibandara8512
    @wirajinibandara8512 ปีที่แล้ว

    එ්ක නම් නියමයි නංගි...

  • @hettiwattha3876
    @hettiwattha3876 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    Thanks 👌👌👌👌👌

  • @chamarajayalath893
    @chamarajayalath893 ปีที่แล้ว

    👍👍👍👍

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว

    1.comments..❤️😋

  • @niranjala622
    @niranjala622 ปีที่แล้ว

    Meka swayan rekiyawata karanna berida akke.mewa dawas kiyak puluwanda thiyaganna pekat karala

  • @sriyakanthi4665
    @sriyakanthi4665 ปีที่แล้ว +1

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว

    ශෝක්

  • @kavindigeeshani5013
    @kavindigeeshani5013 ปีที่แล้ว +3

    සව් වගයක් තිබ්බා සව් කැද හදන්න බැරි දැන් ඒ ටිකෙන් මේක හදනවා 😜

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    Meka nm mara maru, vada kiyanne ape pattata me davas vala vassa ane..hetam hadandai hithan enna, hadala kinm

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว +1

    Dan mn hadana gamn hadala kiyanm

  • @bertylalanlalan
    @bertylalanlalan ปีที่แล้ว +2

    ඒක සුපිරි...👍💓

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    oven aka dala vela ganda barida nago

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +1

    Ur a marvellous girl. Giving us very useful and so easy recipes . Tks.alot. God bless u

  • @ruchinikoralaga3436
    @ruchinikoralaga3436 ปีที่แล้ว

    Kal thiyA ganna puluwanda

  • @amalipeiris9487
    @amalipeiris9487 ปีที่แล้ว

    Salt daanne nadda sago walata ?

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว

    හොද රෙසපි එකක් . මේවා කල් තියාගන්න පුලුවන්ද ?

  • @akarshafernando4649
    @akarshafernando4649 ปีที่แล้ว

    ඉංදියාවෙ ගොඩාක් ජනප්‍රියයි මේ පපඩම් බත් වලින් , අල වලින් එහෙමත් හදනවා මේ පපඩම් .

  • @rusirulakshan1740
    @rusirulakshan1740 ปีที่แล้ว

    නැන්දෙ මාත් ඉක්මනටම මේක හදනෝ

  • @rasheenweerakoon
    @rasheenweerakoon ปีที่แล้ว

    Mama ලුණු rasata asa නිසා pegenna thiyenakota ලුණු tikak dammata kamak nadda dear...🤗🤗

  • @dimudimudimu9163
    @dimudimudimu9163 ปีที่แล้ว

    ලුණු දමන්නේ නැද්ද dr

  • @jeevanithushari5249
    @jeevanithushari5249 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති දුව. මේවා හදල කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      sathiyak dekak unath thiya gann puluwan

  • @dilaranayana4201
    @dilaranayana4201 ปีที่แล้ว

    ලුනු දාන්න ඔනි නැද්ද .කිසිම රසක් නෑනේ