✔හවස තේ වෙලාවට හදන්න පුළුවන් සුපිරිම කෑමක්|steamed banana leaf sweet recipe|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mrkitchen #sweetrecipe#mr#
    පාන් පිටි වලින් කිරි ටොපි වගේ රස කෑමක්
    • ✔පාන් පිටි වලින් කිරි ...

ความคิดเห็น • 181

  • @shashishashi1178
    @shashishashi1178 2 ปีที่แล้ว +10

    මන් අද හැදුවා අක්කියෝ.මන් රට ඉදි ටිකකුත් දැම්මා .......හරිම රසයී ..කිරිතලප වගේමයි🥰🥰🥰🥰🥰

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว +3

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +7

    හරිම හොඳයි.අපි ආසයි ඒවගෙ ඉක්මණින් හදන්න පුලුවන් ඒවට. ස්තූතියි.

  • @nethmikaushalya2499
    @nethmikaushalya2499 2 ปีที่แล้ว +4

    මාත් හදලා බැලුවා ඇත්තටම ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් රස කෑමක්.☺️
    thanks akkiyo😍

  • @shaini6940
    @shaini6940 2 ปีที่แล้ว +17

    අක්කේ මන් තාම උයන්න පුරුදු වෙන කෙනෙක්. ඔයා හදපු විදියට පරිප්පු හදලා ගොඩක් රසට ආවා. පුලුවන්නම් කරවිල,වට්ටක්කා ,රාබු, ⁣මුකුණුවැන්න මැල්ලුම්, මෑකරල්, බණ්ඩක්කා, මාළු වගේ දේවල් ලේසියෙන් හදන්න කියලා දෙන්න 🙏

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @නිලන්තිනිලන්තිනිලන්ති-ෆ5ධ

    මම හැදුවා හරිම රසයි

  • @ShasikaShasika-ns1bb
    @ShasikaShasika-ns1bb ปีที่แล้ว +4

    මේ කෑම මාරම රසයි

  • @yourchoice1465
    @yourchoice1465 2 ปีที่แล้ว +5

    මමත් හැදුවා හරිම රසයි 😘 ස්තූතියි ඔබට 😉😉😉😉

  • @ihchamila2294
    @ihchamila2294 2 ปีที่แล้ว +1

    Akka kiyala dena resipy lesiyen hadanna puluwan .godak dewal yanneth ne.Thank you so much dr❤️❤️❤️❤️❤️

  • @nodathda123
    @nodathda123 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා .ගොඩාක් රසයි.ගොඩාක් ස්තූතියි ..❤️

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @harshakumar9325
    @harshakumar9325 2 ปีที่แล้ว +1

    I have try this and result is very good , every one asking what is the name of this

  • @maheshiliyanage7750
    @maheshiliyanage7750 2 ปีที่แล้ว +5

    හදල බැලුවා රසයි.. කිරියා වගෙ..😋👍

  • @yoshithaacademy3088
    @yoshithaacademy3088 2 ปีที่แล้ว +10

    ඒකනම් නියම කෑමක්.👏👏පාන් පිටි දාන්න බැරිද

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @nadeedeshapriya8787
    @nadeedeshapriya8787 ปีที่แล้ว

    Math haduwa akki.harima rasai.tanx.

  • @NishaniSewwandi-k2v
    @NishaniSewwandi-k2v 4 หลายเดือนก่อน

    Pan pitiwalin hadanna barida akki

  • @tharanganiseram2996
    @tharanganiseram2996 2 ปีที่แล้ว

    Ada mn hduwa godaak rasai.oyata thnks me wge rasa kama recipe genawata

  • @irenedesilva3009
    @irenedesilva3009 2 ปีที่แล้ว +6

    Wow so good thank you very much 🥰

  • @chamalshajanuni5018
    @chamalshajanuni5018 ปีที่แล้ว +1

    Apith heduwa ada godak rasai thank you akki❤️🥰

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 2 ปีที่แล้ว +1

    Thank you 😊 💓 Lovely video

  • @jswarnalathaswarnalatha181
    @jswarnalathaswarnalatha181 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම බැලුවා එක නම බැලුවා හොඳයි

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +13

    පාන්පිටි ගන්න බැරි ද අක්කි

  • @maanaa4432
    @maanaa4432 2 ปีที่แล้ว

    Kalu wenakamma pani tiyala unu watura dammama pani titta nadda

  • @chathurikamadushani3086
    @chathurikamadushani3086 2 ปีที่แล้ว

    Badapu hal pitida akke

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 2 ปีที่แล้ว +2

    සුපිරි මට පුළුවන් රස තේ එකත් තෙක්ම ඔවත් කන්ට පුළුවන්

  • @supundinusha9005
    @supundinusha9005 2 ปีที่แล้ว +8

    අනේ අක්කෙ පැණි බූන්දි හදන වීඩියෝ එකක් දාන්නකෝ

  • @azraamhar277
    @azraamhar277 2 ปีที่แล้ว

    Akki. Mekata Pol thanda hota netta

  • @sithijaperera784
    @sithijaperera784 2 ปีที่แล้ว +1

    වැනිල දාලා මම හැduva හරිම රහයි MR ගෙන කෑම රහයි ඉක්මනින් හදන්නත් පුලුවන් සුපිරීඊඊඊඊඊඊඊඊ

  • @nawodianuruddika2476
    @nawodianuruddika2476 2 ปีที่แล้ว +28

    අවශ්‍ය අමුද්‍රව්‍ය ඉස්සර වගේ පෙන්න දැම්මනන් හොදයි මෙකෙ ඕන එවා ගන්න විඩියො එක බලන්නම එපැයි

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලියි .තෙරුවන් සරණයි සරණයි .හදල බලන්නම්

    • @susilkumara192
      @susilkumara192 2 ปีที่แล้ว

      දුවේ රසයි ඔයාට ගොඩක් පිං

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @karendezilwa2551
    @karendezilwa2551 2 ปีที่แล้ว +2

    Hal piti nathuwa pan piti pavchchi karanna puluwanda

  • @dinujishehara5597
    @dinujishehara5597 2 ปีที่แล้ว

    Kalthiya ganna puluwanda akki

  • @nayomilakshika9767
    @nayomilakshika9767 5 หลายเดือนก่อน

    Ane me kema eketa namak kiyannako please

  • @achaladilhani7888
    @achaladilhani7888 2 ปีที่แล้ว +4

    හරිම පහසුවෙන් තේරැම්‍ ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා thank you ❤❤❤

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @hansapaba5187
    @hansapaba5187 10 หลายเดือนก่อน

    මාරම සුවදයි😊

  • @Assasinbinula9243
    @Assasinbinula9243 ปีที่แล้ว

    අපිත් අද haduwa thanks

  • @piumalimadubashini4363
    @piumalimadubashini4363 2 ปีที่แล้ว +3

    බැදපු හාල් පිටි ගන්න බැරිද ?

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 ปีที่แล้ว +3

    This is a great service
    Why we eat poisonings
    We can prepare meals like this
    Thank you very much

  • @sandalikaveesha2131
    @sandalikaveesha2131 2 ปีที่แล้ว +5

    අපිත් හදලා බැලුවා හරිම රහය් 😇

  • @malshikarasanjali6337
    @malshikarasanjali6337 ปีที่แล้ว

    ගෙදර හාල් පිටි ගන්නව නම් බදින්න ඕනිද

  • @chamilakrishanthi5544
    @chamilakrishanthi5544 2 ปีที่แล้ว

    මාත් හැදුවා.. හරිම රසයි..👍👍👍

  • @nandasirigamage2063
    @nandasirigamage2063 2 ปีที่แล้ว +1

    Pol kiri wenuwata Fresh milk danna පුළුවන් d

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 ปีที่แล้ว +4

    පොල් කිරි නැතිව පොල් දාලා ⁣හදන්න බැරි ද

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +3

    Thank you so much for your recipe 😊..

  • @shanikagunathilak
    @shanikagunathilak 2 ปีที่แล้ว

    Akke meka panpiti dala hadanna beda

  • @madumadushani118
    @madumadushani118 2 ปีที่แล้ว

    Math heduwa harima rasai

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 ปีที่แล้ว

    Piti badinna onna nadda

  • @rwbd-123
    @rwbd-123 2 ปีที่แล้ว

    උදේ රයිස් කුකර් එකේ බත් උයද්දිම මේක හදාගන්න පුලුවන් නේද

  • @manjaridulmini8461
    @manjaridulmini8461 2 ปีที่แล้ว

    supiri kaamak maara rasai

  • @kalpaniinoka9560
    @kalpaniinoka9560 2 ปีที่แล้ว

    Oyage kamanam harima rasai..mamath haduwa..dodol resapi ekak danna..adu kalekin hadanna puluwan..b.s.akki..

  • @sandyasamankumari2642
    @sandyasamankumari2642 2 ปีที่แล้ว +3

    Very nice
    Thank you

  • @NashimaPamodi-wu1yn
    @NashimaPamodi-wu1yn ปีที่แล้ว

    Niyamayi. Math haduwa

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    මිලි ලීටර් 500 කියන්නෙ අඩු කොප්ප කියක්ද

  • @bharathakumarakarunarathna763
    @bharathakumarakarunarathna763 2 ปีที่แล้ว

    Kochchara kalak thiyaganna puluwan da

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +2

    👍🌺🌺🌺 ගොඩක් ස්තුතියි

  • @sandalinavodayasandali7352
    @sandalinavodayasandali7352 ปีที่แล้ว

    Thank you hoda rahata haduna twa me wage ewa danna

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 2 ปีที่แล้ว

    Wena ratawala kama unath kamakna api nodanna deyakne.oya hadana dewal mamath godak hadanawa. Oya idiriyatama yanna.

  • @hashininimesha6424
    @hashininimesha6424 2 ปีที่แล้ว +3

    පාන්පිටි වලින් බැරිද ?කල් තියාගන්න පුලුවන්ද ?

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +7

    රසයි වගේ හදන්න ඕන, ස්තූතියි දුවේ....💐

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @Study_with_nish
    @Study_with_nish 2 ปีที่แล้ว +2

    මමත් හදනවා

  • @nimeshikarashmi8358
    @nimeshikarashmi8358 ปีที่แล้ว

    Harima rasai❤

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022 2 ปีที่แล้ว

    Pan piti ganna puluvanda

  • @kmgeethanjali2566
    @kmgeethanjali2566 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා මාර රහයි

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +7

    බලන්න ඕනි හදලා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට 🙏🙏❤🇶🇦

  • @manjulapemakumara9525
    @manjulapemakumara9525 2 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai 👍

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว +1

    එක සුපිරි අක්කි

  • @AshenWeerarathna-n8q
    @AshenWeerarathna-n8q 3 หลายเดือนก่อน

    Mara rasayi😅

  • @pulasthikanchana6793
    @pulasthikanchana6793 2 ปีที่แล้ว +2

    Apith heduwa ,hodai

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 2 ปีที่แล้ว

    Aluminiyam pots use karanna epa canser karakai

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Hall piti wenuwata kurakkan piti demmmoth kamak nedda

  • @sandunmadusanka755
    @sandunmadusanka755 2 ปีที่แล้ว +6

    Supiri akka.oya hadana kema supiri.kata unat lesiyen hada gnna puluwan😍

  • @nisanalamaduanthi5722
    @nisanalamaduanthi5722 2 ปีที่แล้ว

    Mn haduwa akke hodata awa thanks

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว

    Amu haal pitida?bedapu haal pititha gaththey?roasted rice flour o without roasted ????

  • @ruvanthidilrukshi7051
    @ruvanthidilrukshi7051 2 ปีที่แล้ว +1

    Istim karannam onida

  • @sarangiwathsalaweerakkody.5873
    @sarangiwathsalaweerakkody.5873 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති එකෙක කැම හදන්න උදව් කරන්න වට 🥰🥰🥰💐💐💐😃😃😃

  • @anukumari1196
    @anukumari1196 2 ปีที่แล้ว +5

    සා 👌 නියමායි 😍😍

  • @chenuhasanya6123
    @chenuhasanya6123 2 ปีที่แล้ว +1

    Ane mage athi sini caramel una wadi una 😬eth rasata awa 😌

  • @ayathma4550
    @ayathma4550 2 ปีที่แล้ว +17

    පැණි රටකජු හදන හැටි ඕනේ 😍❤️❤️

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html
      Boondi Recipe - බූන්දි හදන හැටි

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว

    Thanks b.s

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Very fine recipe Thanks.

  • @Chanchala124
    @Chanchala124 2 ปีที่แล้ว +1

    අපි මේව හැදුවා .........🤗 ගොඩක් රහයි දවසක් විතර පහු උනාම තවත් රසයි😁🐵🤭

  • @sanulnethmaka398
    @sanulnethmaka398 2 ปีที่แล้ว

    ඉදි ආප්ප පිටි ගන්න බැරි ද

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 ปีที่แล้ว +2

    Thank you so much

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @ilangailanga2915
    @ilangailanga2915 2 ปีที่แล้ว +1

    Adama hadanna on

  • @solanjnipuni8197
    @solanjnipuni8197 2 ปีที่แล้ว +1

    Steam nokara kanna barida ...

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว

    කුරක්කන් පිටි දැම්මොත් මොකද

  • @olipei2297
    @olipei2297 2 ปีที่แล้ว +4

    බැඳපු හාල් පිටි ද

  • @nimalikanimalika1032
    @nimalikanimalika1032 2 ปีที่แล้ว

    Hodayi oyage hama vidiyooa1balanava

  • @shavishkagamage6257
    @shavishkagamage6257 2 ปีที่แล้ว +50

    එනසල් වෙනුවට වැනිලා ගන්න බෑද 🤗😊

    • @limayalokani9108
      @limayalokani9108 2 ปีที่แล้ว +9

      එනසාල් නැතුවත් පුළුවන්
      එනසාල් සුවද එන්නනේ දාන්නේ

    • @kasurajitha1055
      @kasurajitha1055 2 ปีที่แล้ว +2

      පුළුවන්

    • @nelunikakuka
      @nelunikakuka 2 ปีที่แล้ว +3

      අයියො ඔයාගේ ගෙදර ඵනසල් කරලක්වත් නැද්ද ආ

    • @supuninimesha123
      @supuninimesha123 2 ปีที่แล้ว +1

      පුළුවන්

  • @wicsdoc8428
    @wicsdoc8428 2 ปีที่แล้ว +1

    කෙසෙල් කොලේ තෙල් ගාන්න අවස්‍ය නැහැ කියල හිතෙනව?

  • @ප්රසන්නරත්නතිලක
    @ප්රසන්නරත්නතිලක 2 ปีที่แล้ว

    hodayi

  • @saralasamarathunga7308
    @saralasamarathunga7308 2 ปีที่แล้ว +2

    Super. 🧡

  • @thanujareji6544
    @thanujareji6544 2 ปีที่แล้ว +3

    Oka Indonesian kamak rasai godak

  • @viseekiy3971
    @viseekiy3971 2 ปีที่แล้ว +4

    රස කෑමක්. මටත් ඕන හොදේ සුදු මැණිකේ.

  • @NANA-yz5zt
    @NANA-yz5zt 2 ปีที่แล้ว +8

    දොදොල් රහට ඇති, පොඩ්ඩයිනේ වෙනස්

  • @hashinihashini6782
    @hashinihashini6782 2 ปีที่แล้ว

    සුපිරි අක්කේ

  • @pramodyamadushanka9197
    @pramodyamadushanka9197 ปีที่แล้ว

    👍

  • @kgschinthaka9181
    @kgschinthaka9181 2 ปีที่แล้ว

    Bedapu haal pitida akka amu haal pitida

    • @kmgeethanjali2566
      @kmgeethanjali2566 2 ปีที่แล้ว

      අමු ඒවගෙන් මං හැදුවේ

  • @senusenu3944
    @senusenu3944 2 ปีที่แล้ว +1

    හදල බලන්න ඕනෙ ලේසියි පහසුයි වගේ

  • @mohamednisthar4569
    @mohamednisthar4569 2 ปีที่แล้ว +3

    So good