කරපිංචා පපඩම් | Curry Leaves Papad | ටිපි ටිප් වගේ රස Snack එකක් | Healthy Food Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • This is healthy papad recipe. You can easily make this curry leaves papad & serve it to your family.
    Social Media -
    Facebook - / sr-healthy-foods-10717...
    Music | "Sweet" by LiQWYD
    ⭐ Free download: hypeddit.com/l...
    If like my channel
    Like
    Share
    Comment
    Subscribe my channel
    #CurryLeavesPapad #HealthySnack #srilanka #snacks #howtomake

ความคิดเห็น • 104

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว +12

    කලරින් දාන්න අකමැති අයට රම්පෙ යුෂ දාන්න පුලුවන්. ලස්සන පාට එනවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +11

    ඒකනම් 👍 නියමයි හරිම වටිනව මේ අමුතු සොයාගැනීමක්

  • @yasanthigangani6418
    @yasanthigangani6418 ปีที่แล้ว +15

    මමත් ඔය කියාදීපු විදියටම හැදුව .පපඩම් එක හොදටම ආව.Thanks 💐❤️

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +10

    ඇත්තටම ඒක ගොඩක් සෞඛ්‍යයට හිතකරයි. ඒක ගොඩක් රසවත් ඇති කියලා හිතෙනවා

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @darkdfantasy7868
      @darkdfantasy7868 ปีที่แล้ว +2

      ගොඩක් දුරට සෞඛ්‍යට හිතකර දේවල් රසක් නෑ .🥴

  • @sujanichampika4202
    @sujanichampika4202 ปีที่แล้ว +7

    හරි වැදගත් අනේ මට මේක අනිවා හදනවා

  • @kasunsilva8313
    @kasunsilva8313 2 ปีที่แล้ว +8

    Aluthma adahasak. Godak watinawa. Thank you...

  • @Ds26736
    @Ds26736 ปีที่แล้ว +3

    කදපු පපඩම් බදින්න කලින් කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද කියන්නකෝ. ❤

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤ පපඩම් හොදට වේලගන්න.

  • @amasuraveera2218
    @amasuraveera2218 ปีที่แล้ว +3

    අදයි චැනල් එක දැක්කේ වස් විස නැති කෑම නිසා ගොඩක් ස්තුතියි වටිනා අදහස් 👍🙏❤️ God bless you 🥰

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +18

    වෙනස් රෙසපි එකක් ලස්සනට කියලා දෙනවා❤️ ඔයා සුභ පැතුම් ඔයාට congratulations Dear👍😘 බුදුසරණයි..!!

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 ปีที่แล้ว

      දැන් ඕක අපේ අම්මා චැනල් එක ඕක කොපි කරලා දායි😹💔💔🤣🤣

    • @nishadisamaranayeka9064
      @nishadisamaranayeka9064 11 หลายเดือนก่อน

      😂

  • @pvkarunarathna4627
    @pvkarunarathna4627 2 ปีที่แล้ว +5

    ලඝ්ඝන Video එක 😄😄

  • @nishadisamaranayeka9064
    @nishadisamaranayeka9064 11 หลายเดือนก่อน +1

    සෞඛ්‍යයට හිතකර නියම කෑමක් සුපිරියි. ඒ වගේම අලුත් අදහසක්.❤

  • @kumarawijerathna3189
    @kumarawijerathna3189 ปีที่แล้ว +2

    Ada kalata galapana hoda vidiyowak tora parippu walin hadana kamak danna tora parippu ona taran tiyanawa kama wargayak hadanna

  • @MahindaSenarathna-z6g
    @MahindaSenarathna-z6g 2 หลายเดือนก่อน

    මට පෙනුමෙන් කියන්න පුලුවන් හරිම රසයිවගේම ගුනයි කියලා.❤❤❤❤❤

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว +2

    හදලා බලන්නමි ඉට පස්ෙස් රස කියන්නමි

  • @suranganimanike7152
    @suranganimanike7152 ปีที่แล้ว +1

    Mth ලංකාවට giyapu gaman හදනවා

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +1

    ලුණු වතුරේ පොඟවා බදින ලද කරපිංචා කොළ රස ට කෑ හැකි යි.
    ඒ නිසා මේ පපඩම් රසවත් වේවි! සූදුරු ටිකකුත් එකතු කිරීම සුදුසු ද? මොන හාල් පිටි මෙය ට සුදුසු ද? මේ පපඩම් බොහෝ දෙනෙකු ගේ සිත් ගන්නා කෑමක් වීම ට ඉඩ ඇත!

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      සූදුරු එකතු කරගන්න පුලුවන්

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන්

  • @seethawickramarachchi6654
    @seethawickramarachchi6654 2 ปีที่แล้ว +5

    Thank you miss

  • @malshanindu443
    @malshanindu443 2 ปีที่แล้ว +9

    👍😍😍

  • @aththanayakaliyanagethivan3571
    @aththanayakaliyanagethivan3571 2 ปีที่แล้ว +7

    Super

  • @nilushikaabesinha2560
    @nilushikaabesinha2560 2 ปีที่แล้ว +6

    නියමයි ඒක 😍🤤

  • @devikahettiarachchi7293
    @devikahettiarachchi7293 2 ปีที่แล้ว +4

    Thank you miss

  • @bilakshinawodya
    @bilakshinawodya 2 ปีที่แล้ว +8

    Wow 😋🤩

  • @rohinirohini6432
    @rohinirohini6432 ปีที่แล้ว +1

    Mn karapinncha kola kadala piti wala thawarala badinawa ekath harima rasai papadam wagemai ...

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +3

    නියමය් අලුත් වඩක්

  • @hansikadilrukshi6699
    @hansikadilrukshi6699 2 ปีที่แล้ว +4

    Tnxxx godak watina video akak

  • @anushaperera2967
    @anushaperera2967 ปีที่แล้ว +1

    අදයි දැක්කේ ෂෝක් අනේ

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව.මේ වගෙ සුදුළුනු සහ අපි කැමති රස ගුණයත් එක්කම හදාගන්න පුළුවන් නේද ?thankyou so mach dr.

  • @reshaniranasinghe
    @reshaniranasinghe ปีที่แล้ว +2

    Excellent invention nangi😘😘
    ..

  • @chamathlahiru4156
    @chamathlahiru4156 13 วันที่ผ่านมา

    මම ට්‍රයි කලා.හරියට හදාගන්න බැරිවුණා.මේකට ගන්නෙ අමු හාල් පිටිද?පිටි ටික බැදලද ගන්න ඕනෙ?මම ගත්තෙ අමු හාල් පිටි.මම විනාඩි 15 විතර ස්ටීම් කලා.ඩෝ එක හයි වෙලා වැඩියි.නැවත නීඩ් කරන්න බෑ.(මම දර ලිපේ හැදුවෙ)ගැටලුව කුමක්ද?මුලින් පිටිදාලා අනනකොට ලිපේ තියලම අනන්න ඕනෙද?

    • @srhealthyfoods
      @srhealthyfoods  12 วันที่ผ่านมา

      ගෙදර හාල් කොටලද ගත්තෙ

    • @chamathlahiru4156
      @chamathlahiru4156 12 วันที่ผ่านมา

      @@srhealthyfoods මෝලෙන් කොටපු තෙත හාල් පිටි ගත්තෙ

    • @srhealthyfoods
      @srhealthyfoods  12 วันที่ผ่านมา

      @@chamathlahiru4156 ලිපේ තියෙද්දි නෙමෙයිද පිටි දාල කලවම් කලේ

  • @PriyankaKumuduni-ph2ck
    @PriyankaKumuduni-ph2ck 2 หลายเดือนก่อน

    මෙකට පාන් පිටි දාන්න බැරිද

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    ඕකට උදුපිටි ටිකක් දාලා නියමයි ..

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +3

    Supiri ...

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 6 หลายเดือนก่อน

    දක්ෂ ගෘහනියන් මෙිරට තවතව බිහිවෙිවා. අපටත් උදාහරනයක් . ස්තුතියි ඔයාට

  • @varuniperera6977
    @varuniperera6977 2 ปีที่แล้ว +3

    නියමයි

  • @SangeewaKulatnga-jp9bm
    @SangeewaKulatnga-jp9bm 5 หลายเดือนก่อน +1

    😈😈Vedak ne mama 02parak hadanna beluva hari giye ne😈😈

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 ปีที่แล้ว +3

    Wow thats new!

  • @boomipinthu9451
    @boomipinthu9451 2 ปีที่แล้ว +4

    Wow amazing

  • @rmjayarathna4016
    @rmjayarathna4016 2 ปีที่แล้ว +4

    Niyamai👍👍

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏❤❤

  • @bandarabandara3200
    @bandarabandara3200 ปีที่แล้ว

    බැදපු පිටිද ගන්නෙ.

  • @hasunikavindya9031
    @hasunikavindya9031 2 ปีที่แล้ว +4

    ❤️

  • @kasunikaushalya8237
    @kasunikaushalya8237 2 ปีที่แล้ว +5

    😍😍😍

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +1

    You can use pandan leaves for the colour.,

  • @manolisugathapala2724
    @manolisugathapala2724 2 ปีที่แล้ว +4

    Wow 😍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

    දීර්ඝ ආයු වේවා 🙏🙏❤❤❤🌹🌹

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +2

    Rasai

  • @nimesha_jayaweera
    @nimesha_jayaweera ปีที่แล้ว +2

    Dawas kiyak thiyaganna puluwanda apita

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      පපඩම් හොදටම වේලගන්න.

  • @aththanayakaliyanagethivan3571
    @aththanayakaliyanagethivan3571 2 ปีที่แล้ว +3

    👍👍🤤

  • @rashmikasenarathne4204
    @rashmikasenarathne4204 2 ปีที่แล้ว +3

    Amazing 😍❤️

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    කරපිංච ඉස්ම ගොඩක් උකුවට ගත්තොත් කලරින් දාන්න අවශ්‍ය වෙනඑකක් නැහැනේද? ස්තූතියි ඔයාට❤

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      කලරින් වලින් ලස්සන පාටක් එන එක වෙන්නෙ නොදා හදන තරමට සෞඛ්‍යයට හිතකරයි. නොදැම්ම කියල රසයේ අඩුවක් නෑ.

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว

    මරු අනේ නිකමට වගේ මේ
    Video එක මන් දැක්කේ

  • @ranifernando1326
    @ranifernando1326 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @samadirashmika4251
    @samadirashmika4251 11 หลายเดือนก่อน

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 ปีที่แล้ว +2

    Pan piti wenuwata kadala piti danna pulluwanda

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      Hal piti vlin hadanne pan piti nemei ❤

  • @bhashinipeiris2350
    @bhashinipeiris2350 ปีที่แล้ว

    පපඩම්හදනනියමවිදියත්,දැනගන්නට කැමති යි .උදුපිටිවලින්හදනවද.ස්තුති ඔයාට .

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 ปีที่แล้ว

    Ek mru ne

  • @geethaherath616
    @geethaherath616 2 ปีที่แล้ว +2

    Godak watinawa

  • @Thisara8859
    @Thisara8859 ปีที่แล้ว

    අනේ මේ මොන කරදර වැඩක්ද.

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Thanks a lot dear 🌹🌹🌹🌹❤🇱🇰❤❤❤❤❤🌹🌹🌹🌹

  • @sunethsuneth9762
    @sunethsuneth9762 ปีที่แล้ว

    Buduhaththalame meka hadanna wenna ona mahansiyak.🙄

  • @dimudimudimu9163
    @dimudimudimu9163 ปีที่แล้ว

    Halpiti
    Greem
    Nam
    Kochcharada
    Dr

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว

    ස්තුතියි ඔයා ට

  • @colourhart8966
    @colourhart8966 ปีที่แล้ว

    Godak kannepa godak kanna hoda ne .tikk kanna karapincha

  • @supunesupune9935
    @supunesupune9935 ปีที่แล้ว

    ❤❤❤❤💞💞නියමයි.ජය සතුට ස්තුතියි❤👍

  • @anurashantha3031
    @anurashantha3031 ปีที่แล้ว

    සුපිරි

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว

    ❤️❤️💐💐👍👍👍💐❤️👍

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 ปีที่แล้ว

    කරපිංචා වතුර රත් කරන්න අවශ්‍ය ම නෑ නේද

  • @samanpriyantha7527
    @samanpriyantha7527 2 ปีที่แล้ว

    Udu piti thma hari

  • @wsbopitiya32
    @wsbopitiya32 ปีที่แล้ว

    Thank you so much

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว

    ♥️💐♥️💐♥️💐♥️💐♥️💐

  • @stelathevakumar6243
    @stelathevakumar6243 ปีที่แล้ว

    அருமையான சமையல் ❤👍

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว

    Nice👍🙏💐

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    🤩👌👌👌👌👌👌❤❤❤❤❤❤❤😘

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 ปีที่แล้ว

    ඇය් රත්කරන්නේ

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      පදම එන්න රත් කරන්න අවශ්‍ය වෙනව

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    Thank u❤

  • @kanchanagunawardena2800
    @kanchanagunawardena2800 ปีที่แล้ว

    How else can you dry them?

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว

    Lunu tikak danna oni neda piti do ekata

    • @srhealthyfoods
      @srhealthyfoods  ปีที่แล้ว

      කරපිංචා වතුරට ලුණු එකතු කලාම ඇති

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว

      @@srhealthyfoods Ha dear

  • @vasanasadamali3642
    @vasanasadamali3642 2 ปีที่แล้ว +3

    හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි කමක් නැද්ද