ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒකනම් 👍 නියමයි හරිම වටිනව මේ අමුතු සොයාගැනීමක්
සෞඛ්‍යයට හිතකර නියම කෑමක් සුපිරියි. ඒ වගේම අලුත් අදහසක්.❤
මට පෙනුමෙන් කියන්න පුලුවන් හරිම රසයිවගේම ගුනයි කියලා.❤❤❤❤❤
දක්ෂ ගෘහනියන් මෙිරට තවතව බිහිවෙිවා. අපටත් උදාහරනයක් . ස්තුතියි ඔයාට
කලරින් දාන්න අකමැති අයට රම්පෙ යුෂ දාන්න පුලුවන්. ලස්සන පාට එනවා
මමත් ඔය කියාදීපු විදියටම හැදුව .පපඩම් එක හොදටම ආව.Thanks 💐❤️
හරි වැදගත් අනේ මට මේක අනිවා හදනවා
අදයි දැක්කේ ෂෝක් අනේ
මම ඔයාගේ රෙසිපි එක හැදුවා අනේ හරිම රසයි ලස්සනයි ❤
Aluthma adahasak. Godak watinawa. Thank you...
ඇත්තටම ඒක ගොඩක් සෞඛ්‍යයට හිතකරයි. ඒක ගොඩක් රසවත් ඇති කියලා හිතෙනවා
බොහොම ස්තූතියි
ගොඩක් දුරට සෞඛ්‍යට හිතකර දේවල් රසක් නෑ .🥴
Wow 😋🤩
නියමයි ඒක 😍🤤
නියමය් අලුත් වඩක්
Niyamai👍👍
අදයි චැනල් එක දැක්කේ වස් විස නැති කෑම නිසා ගොඩක් ස්තුතියි වටිනා අදහස් 👍🙏❤️ God bless you 🥰
බොහෝම ස්තූතියි
Wow thats new!
ලඝ්ඝන Video එක 😄😄
වෙනස් රෙසපි එකක් ලස්සනට කියලා දෙනවා❤️ ඔයා සුභ පැතුම් ඔයාට congratulations Dear👍😘 බුදුසරණයි..!!
දැන් ඕක අපේ අම්මා චැනල් එක ඕක කොපි කරලා දායි😹💔💔🤣🤣
😂
Wow amazing
නියමයි
ඕකට උදුපිටි ටිකක් දාලා නියමයි ..
Excellent invention nangi😘😘..
Supiri ...
Super
මරු අනේ නිකමට වගේ මේVideo එක මන් දැක්කේ
Wow 😍
Tnxxx godak watina video akak
ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏❤❤
Amazing 😍❤️
👍😍😍
දීර්ඝ ආයු වේවා 🙏🙏❤❤❤🌹🌹
Thank you miss
සුපිරි
Ada kalata galapana hoda vidiyowak tora parippu walin hadana kamak danna tora parippu ona taran tiyanawa kama wargayak hadanna
Rasai
Godak watinawa
Thank you
HalpitiGreemNamKochcharadaDr
ගොඩාක් වටිනව.මේ වගෙ සුදුළුනු සහ අපි කැමති රස ගුණයත් එක්කම හදාගන්න පුළුවන් නේද ?thankyou so mach dr.
Ou ❤️
Mth ලංකාවට giyapu gaman හදනවා
👍👍🤤
😍😍😍
❤❤❤❤💞💞නියමයි.ජය සතුට ස්තුතියි❤👍
ස්තුතියි ඔයා ට
Dawas kiyak thiyaganna puluwanda apita
මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤
පපඩම් හොදටම වේලගන්න.
Nice👍🙏💐
அருமையான சமையல் ❤👍
Mn karapinncha kola kadala piti wala thawarala badinawa ekath harima rasai papadam wagemai ...
You can use pandan leaves for the colour.,
❤️
Thank you so much
පපඩම්හදනනියමවිදියත්,දැනගන්නට කැමති යි .උදුපිටිවලින්හදනවද.ස්තුති ඔයාට .
හදන්නම්
මෙකට පාන් පිටි දාන්න බැරිද
🎉🎉🎉🎉
❤
Godak kannepa godak kanna hoda ne .tikk kanna karapincha
හදලා බලන්නමි ඉට පස්ෙස් රස කියන්නමි
Thanks a lot dear 🌹🌹🌹🌹❤🇱🇰❤❤❤❤❤🌹🌹🌹🌹
Pan piti wenuwata kadala piti danna pulluwanda
Hal piti vlin hadanne pan piti nemei ❤
බැදපු පිටිද ගන්නෙ.
කදපු පපඩම් බදින්න කලින් කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද කියන්නකෝ. ❤
මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤ පපඩම් හොදට වේලගන්න.
Udu piti thma hari
කරපිංච ඉස්ම ගොඩක් උකුවට ගත්තොත් කලරින් දාන්න අවශ්‍ය වෙනඑකක් නැහැනේද? ස්තූතියි ඔයාට❤
කලරින් වලින් ලස්සන පාටක් එන එක වෙන්නෙ නොදා හදන තරමට සෞඛ්‍යයට හිතකරයි. නොදැම්ම කියල රසයේ අඩුවක් නෑ.
♥️💐♥️💐♥️💐♥️💐♥️💐
How else can you dry them?
Sun dry
Lunu tikak danna oni neda piti do ekata
කරපිංචා වතුරට ලුණු එකතු කලාම ඇති
@@srhealthyfoods Ha dear
Thank u❤
❤️❤️💐💐👍👍👍💐❤️👍
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි කමක් නැද්ද
Puluwn
ලුණු වතුරේ පොඟවා බදින ලද කරපිංචා කොළ රස ට කෑ හැකි යි. ඒ නිසා මේ පපඩම් රසවත් වේවි! සූදුරු ටිකකුත් එකතු කිරීම සුදුසු ද? මොන හාල් පිටි මෙය ට සුදුසු ද? මේ පපඩම් බොහෝ දෙනෙකු ගේ සිත් ගන්නා කෑමක් වීම ට ඉඩ ඇත!
සූදුරු එකතු කරගන්න පුලුවන්
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන්
Ek mru ne
🤩👌👌👌👌👌👌❤❤❤❤❤❤❤😘
කරපිංචා වතුර රත් කරන්න අවශ්‍ය ම නෑ නේද
අවශ්‍යයි.
ඇය් රත්කරන්නේ
පදම එන්න රත් කරන්න අවශ්‍ය වෙනව
😈😈Vedak ne mama 02parak hadanna beluva hari giye ne😈😈
Aka hari
😈😈Aka hari hadanna beri una😈😈
ඒකනම් 👍 නියමයි හරිම වටිනව මේ අමුතු සොයාගැනීමක්
සෞඛ්‍යයට හිතකර නියම කෑමක් සුපිරියි. ඒ වගේම අලුත් අදහසක්.❤
මට පෙනුමෙන් කියන්න පුලුවන් හරිම රසයිවගේම ගුනයි කියලා.❤❤❤❤❤
දක්ෂ ගෘහනියන් මෙිරට තවතව බිහිවෙිවා. අපටත් උදාහරනයක් . ස්තුතියි ඔයාට
කලරින් දාන්න අකමැති අයට රම්පෙ යුෂ දාන්න පුලුවන්. ලස්සන පාට එනවා
මමත් ඔය කියාදීපු විදියටම හැදුව .පපඩම් එක හොදටම ආව.Thanks 💐❤️
හරි වැදගත් අනේ මට මේක අනිවා හදනවා
අදයි දැක්කේ ෂෝක් අනේ
මම ඔයාගේ රෙසිපි එක හැදුවා අනේ හරිම රසයි ලස්සනයි ❤
Aluthma adahasak. Godak watinawa. Thank you...
ඇත්තටම ඒක ගොඩක් සෞඛ්‍යයට හිතකරයි. ඒක ගොඩක් රසවත් ඇති කියලා හිතෙනවා
බොහොම ස්තූතියි
ගොඩක් දුරට සෞඛ්‍යට හිතකර දේවල් රසක් නෑ .🥴
Wow 😋🤩
නියමයි ඒක 😍🤤
නියමය් අලුත් වඩක්
Niyamai👍👍
අදයි චැනල් එක දැක්කේ වස් විස නැති කෑම නිසා ගොඩක් ස්තුතියි වටිනා අදහස් 👍🙏❤️ God bless you 🥰
බොහෝම ස්තූතියි
Wow thats new!
ලඝ්ඝන Video එක 😄😄
වෙනස් රෙසපි එකක් ලස්සනට කියලා දෙනවා❤️ ඔයා සුභ පැතුම් ඔයාට congratulations Dear👍😘 බුදුසරණයි..!!
දැන් ඕක අපේ අම්මා චැනල් එක ඕක කොපි කරලා දායි😹💔💔🤣🤣
😂
Wow amazing
නියමයි
ඕකට උදුපිටි ටිකක් දාලා නියමයි ..
Excellent invention nangi😘😘
..
Supiri ...
Super
මරු අනේ නිකමට වගේ මේ
Video එක මන් දැක්කේ
Wow 😍
Tnxxx godak watina video akak
ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏❤❤
Amazing 😍❤️
👍😍😍
දීර්ඝ ආයු වේවා 🙏🙏❤❤❤🌹🌹
Thank you miss
සුපිරි
Ada kalata galapana hoda vidiyowak tora parippu walin hadana kamak danna tora parippu ona taran tiyanawa kama wargayak hadanna
Rasai
Godak watinawa
Thank you
Halpiti
Greem
Nam
Kochcharada
Dr
ගොඩාක් වටිනව.මේ වගෙ සුදුළුනු සහ අපි කැමති රස ගුණයත් එක්කම හදාගන්න පුළුවන් නේද ?thankyou so mach dr.
Ou ❤️
Mth ලංකාවට giyapu gaman හදනවා
👍👍🤤
😍😍😍
❤❤❤❤💞💞නියමයි.ජය සතුට ස්තුතියි❤👍
ස්තුතියි ඔයා ට
Dawas kiyak thiyaganna puluwanda apita
මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤
පපඩම් හොදටම වේලගන්න.
Nice👍🙏💐
அருமையான சமையல் ❤👍
Mn karapinncha kola kadala piti wala thawarala badinawa ekath harima rasai papadam wagemai ...
You can use pandan leaves for the colour.,
❤️
Thank you so much
පපඩම්හදනනියමවිදියත්,දැනගන්නට කැමති යි .උදුපිටිවලින්හදනවද.ස්තුති ඔයාට .
හදන්නම්
මෙකට පාන් පිටි දාන්න බැරිද
🎉🎉🎉🎉
❤
Godak kannepa godak kanna hoda ne .tikk kanna karapincha
හදලා බලන්නමි ඉට පස්ෙස් රස කියන්නමි
Thanks a lot dear 🌹🌹🌹🌹❤🇱🇰❤❤❤❤❤🌹🌹🌹🌹
Pan piti wenuwata kadala piti danna pulluwanda
Hal piti vlin hadanne pan piti nemei ❤
බැදපු පිටිද ගන්නෙ.
කදපු පපඩම් බදින්න කලින් කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද කියන්නකෝ. ❤
මාස 3ක් වගේ තියාගන්න පුලුවන් හුලං නොවදින භාජනයක දාල තියාගන්න. ඒ වුනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් නිසා මාසෙට එක පාරක් වගේ හදාගන්න. ❤ පපඩම් හොදට වේලගන්න.
Udu piti thma hari
කරපිංච ඉස්ම ගොඩක් උකුවට ගත්තොත් කලරින් දාන්න අවශ්‍ය වෙනඑකක් නැහැනේද? ස්තූතියි ඔයාට❤
කලරින් වලින් ලස්සන පාටක් එන එක වෙන්නෙ නොදා හදන තරමට සෞඛ්‍යයට හිතකරයි. නොදැම්ම කියල රසයේ අඩුවක් නෑ.
♥️💐♥️💐♥️💐♥️💐♥️💐
How else can you dry them?
Sun dry
Lunu tikak danna oni neda piti do ekata
කරපිංචා වතුරට ලුණු එකතු කලාම ඇති
@@srhealthyfoods Ha dear
Thank u❤
❤️❤️💐💐👍👍👍💐❤️👍
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි කමක් නැද්ද
Puluwn
ලුණු වතුරේ පොඟවා බදින ලද කරපිංචා කොළ රස ට කෑ හැකි යි.
ඒ නිසා මේ පපඩම් රසවත් වේවි! සූදුරු ටිකකුත් එකතු කිරීම සුදුසු ද? මොන හාල් පිටි මෙය ට සුදුසු ද? මේ පපඩම් බොහෝ දෙනෙකු ගේ සිත් ගන්නා කෑමක් වීම ට ඉඩ ඇත!