බලන්න මේ ලස්සන පාට | සව් බොන්න පුළුවන් රසම ක්‍රමයක් තමයි මේ ❤️ අදම හදලා බලන්න | Sago Kanji | Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #සව් #Sago recipe
    බලන්න මේ ලස්සන පාට | සව් බොන්න පුළුවන් රසම ක්‍රමයක් තමයි මේ ❤️ අදම හදලා බලන්න | Sago Kanji | Chammi
    Ingredients
    1. 700 ml of Water
    2. 3/4 cup of Sago (100g)
    3. 500ml of Coconut milk (2 cups)
    4. 1/2 tsp of Salt
    5. 1/4 tsp of Cardamom powder
    6. Some cinnamon
    7. 300g of Juggery
    Optional,
    1. 1/2 tsp of Ghee
    2. Some cashew nuts
    3. Some raisins
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. වතුර මි ලී 700ක් පමණ
    2. සව් කෝප්ප 3/4 (ග්‍රෑ 100)
    3. උකු පොල් කිරි මි ලී 500 (කෝප්ප 2)
    4. ලුණු කුඩු තේහැදි 1/2
    5. එන්සාල් කුඩු තේහැදි 1/4
    6. කුරුදු පොතු කැබැල්ලක්
    7. හකුරු ග්‍රෑ 300
    අවශ්‍ය නම්,
    1. එලගිතෙල් තේහැදි 1/2
    2. කජු ටිකක්
    3. මුද්දරස්පලම් ටිකක්
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 43

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน +4

    අද තමයි අපේ ගෙදර හැදුවේ ... හරියටම ආවා .. ගොඩක් ස්තුතියි

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 ปีที่แล้ว +3

    Oya kiyana vidiya dakkama hadagena bonna one kiyana asawanam awa. Thank you akki

  • @gayangayan6696
    @gayangayan6696 ปีที่แล้ว +3

    Godak rasai thanks akke

  • @ajithgunarathna4217
    @ajithgunarathna4217 5 หลายเดือนก่อน +1

    නියමයි අදම හදනවා

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 9 หลายเดือนก่อน +1

    හරිම. ලස්සනයි. ඔයාට. ගොඩාක්. ඉතැතී

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +5

    ❤❤ හරීම ලස්සනයි

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว +2

    I really like it thanks 🙏

  • @shanikamalalgoda191
    @shanikamalalgoda191 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri2440 ปีที่แล้ว +1

    Pata wagema rasath athi...thank you

  • @sarathherathherath8106
    @sarathherathherath8106 ปีที่แล้ว +3

    ලස්සන වගේම රසත් ඇති ..

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 ปีที่แล้ว +3

    First like ekai comment ekai magen...👍👌

  • @ChampaSudarshani-ik7ps
    @ChampaSudarshani-ik7ps ปีที่แล้ว +4

    ❤😊

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +1

    ලස්සන පාට

  • @sewminihansi6564
    @sewminihansi6564 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති 😇

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว +2

    Looking yummy...

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @gangahema7052
    @gangahema7052 5 หลายเดือนก่อน +1

    Lassanai rasa patai sav badaganna onada akke

  • @kankanamgenilmini5016
    @kankanamgenilmini5016 ปีที่แล้ว +1

    Lassanai

  • @dilinifernando2810
    @dilinifernando2810 ปีที่แล้ว +3

    👍

  • @suduchutti1419
    @suduchutti1419 4 หลายเดือนก่อน

    My favourite ❤

  • @shanikarosairo3251
    @shanikarosairo3251 5 หลายเดือนก่อน

    Wow very nice ❤❤

  • @kumary1324
    @kumary1324 ปีที่แล้ว +2

    💖❤️❤️❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Thank you ❤

  • @mauricedesilva1195
    @mauricedesilva1195 5 หลายเดือนก่อน +3

    Greetings from London, please insert English sub titles so more people can understand what you are saying. Thanks and best wishes, take care and stay safe. ❤❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    Woooow super..😋👌

  • @kingofmusic4682
    @kingofmusic4682 5 หลายเดือนก่อน

    Good

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    👍👍

  • @sheelap7106
    @sheelap7106 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 5 หลายเดือนก่อน

    😍

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 4 หลายเดือนก่อน

    හකුරු නැතුව කලු සීනී දැම්මට ප්‍රශ්නයක් නැද්ද

  • @nayanaperera2684
    @nayanaperera2684 ปีที่แล้ว +5

    ලස්සන පාටක්.කිතුල් හකුරුද?

  • @user-cs1my6zo7g
    @user-cs1my6zo7g 6 หลายเดือนก่อน

    හරියට ආවොත් හොදයි

  • @nilminiashoka5558
    @nilminiashoka5558 ปีที่แล้ว +2

    හකුරු වෙනුවට පැනි ගන්නත් පුළුවන් ද

    • @thiliniwasana3719
      @thiliniwasana3719 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්.අපේ ගෙදර සව් හදන්නේ ඔහොම තමයි.හැබැයි හකුරු වෙනුවට පැනි තමයි ගන්නේ.හරි රසයි.

  • @vihangasathsara150
    @vihangasathsara150 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍💖💖💖💖💖💖

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 ปีที่แล้ว +1

    කිතුල් හකුරුද දැම්මේ ??

  • @sachinithularipalihakkara1639
    @sachinithularipalihakkara1639 6 หลายเดือนก่อน

    K

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n 4 หลายเดือนก่อน

    මේ පාට ගන්නේ කොහොමද?

  • @nilanthifernando4744
    @nilanthifernando4744 5 หลายเดือนก่อน +3

    පාට වර්ගයක් හකුරුවලට මුහු කරලා වගෙයි

  • @nethuahinsa8628
    @nethuahinsa8628 ปีที่แล้ว +3

    ❤😊

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +1

    👍❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @nisansalasandamali7785
    @nisansalasandamali7785 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️