කොරියාව කියන්නෙ සල්ලි ගහක් ආවොත් හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන්|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook : profile.php?...
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    #dailyvlogs
    #manjuvlogs
    #manjuwithsouthkorea
    #koreandrama
    #koreanstyle
    #koreanlife

ความคิดเห็น • 782

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +132

    කාලෙකින් ඔයාල මතක් උනා,
    ටිකක් පරක්කු උනා කියල කලබල වෙන්න එප හොදේ...❤❤❤❤

    • @sachiyah408
      @sachiyah408 8 หลายเดือนก่อน +1

      එහෙම හරි මතක් උන එකට සතුටුයි😒❤ 수고했습니다.💐

    • @pasindu_sandeepana
      @pasindu_sandeepana 8 หลายเดือนก่อน +1

      🫡

    • @samadhisandunika6800
      @samadhisandunika6800 8 หลายเดือนก่อน +2

      පරණ වීඩියෝ බල බල ඉඳියේ 🫡

    • @nimeshnimesh4956
      @nimeshnimesh4956 8 หลายเดือนก่อน

      dont worry

    • @SHANCREATION4165
      @SHANCREATION4165 8 หลายเดือนก่อน

  • @Shenul
    @Shenul 8 หลายเดือนก่อน +32

    කොරියාවට එන්න Motivate කරපු කෙනෙක් තමයි අයියා . මම අවුරුදු 21න් Exam කලා අවුරුදු 22 වෙද්දි දැන් කොරියාවේ ❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +8

      අම්මෝ ගැම්ම මේම අහද්දි පට්ටම සත්ටුයි මල්ලි

    • @dilharaakash6647
      @dilharaakash6647 8 หลายเดือนก่อน +2

      Ado maru ban maath try karanava bn mechchara kalekata kisima.vedakata try karapu nethi vidiyata. Mata jivithe goda yanna.thina lesima krame.meka.nisa

    • @dilharaakash6647
      @dilharaakash6647 8 หลายเดือนก่อน +2

      Ado ube comnt eka mava thava motivate kara.ban 감사함니다❤

  • @navodapriyashan7971
    @navodapriyashan7971 8 หลายเดือนก่อน +34

    මගේ මහත්තයා ගේ කොරියන් හීනය ඉක්මනින් හැබෑ වේවා..... ආදරෙයි අයියා පරිස්සමින් ඉන්න ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඉක්මනින්ම සැබෑවෙන්නම ඕනි

  • @user-wg2ro2xc5g
    @user-wg2ro2xc5g 8 หลายเดือนก่อน +103

    අයියේ ඔයා නිසා ජිවිතෙ අලුත් බලාපොරොත්තුවක් අරගෙන ඒ ගමනේ 80%ක් විතර ඇවිත් ඉන්නෙ..එකෙනිම අනිවාර්යයෙන් එනවා...ගොඩක් පිං එලම බුදුසරණයි ❤❤😊😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +19

      ඉක්මනින්ම එන්න ඕනි ජයවේවා

    • @Anjana_uditha
      @Anjana_uditha 8 หลายเดือนก่อน +4

      Oyath web ekeda saho inne

    • @user-wg2ro2xc5g
      @user-wg2ro2xc5g 8 หลายเดือนก่อน +3

      @@manjuwithsouthkorea aniwaryn ayya 💖💖🤗🤗🇰🇷

    • @user-wg2ro2xc5g
      @user-wg2ro2xc5g 8 หลายเดือนก่อน

      @@Anjana_uditha ow sho 💖🤗🇰🇷

  • @DimaWithSouthKorea
    @DimaWithSouthKorea 8 หลายเดือนก่อน +21

    Exam කරපු කාලේ මුලින්ම බැලුවේ ඔයාගේ විඩීයෝ අයියේ. ඔයාගේ motivation නිසා
    කොහොම හරි කොරියාවට එනවා කියලා පාඩම් කරා අද කොරියාවේ මම. දැන් මාස 9ක් මාත් පොඩියට chanel එකක් කරගෙන යනවා දැන්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +6

      ඒක හොද වැඩක් ඔයාගෙ දැනුම තව කෙනෙකුට දෙන්න

    • @DimaWithSouthKorea
      @DimaWithSouthKorea 8 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @user-hp8kb9kq5d
    @user-hp8kb9kq5d 7 วันที่ผ่านมา

    ආදරෙයි මන්ජු අයියේ😍 මන් ඔයාගේ video ඔක්කෝම වගේ බලනවා❤❤❤

  • @rasidudiluka8730
    @rasidudiluka8730 8 หลายเดือนก่อน

    ජය වේවා අයියේ මේ බලන වීඩියෝ මට නම් හොද මෝටිවේශන් එකක් අයියේ ..❤️❤️ දිගටම වීඩියෝ කරන්න අපි බලම් ඉන්නවා ..

  • @user-qg1bl5ec8s
    @user-qg1bl5ec8s 8 หลายเดือนก่อน +25

    කොච්චර කල් බලන් හිටියද අයියා තමයි පිස්සු ව වැඩි කරෙ එච්චරයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +3

      හෙමින් අපි අපේ ගමන යමු

  • @akilasachintha3900
    @akilasachintha3900 4 หลายเดือนก่อน

    Thanx manju ayiye 😊motivation ekat

  • @Solo-Tripper-LK
    @Solo-Tripper-LK 8 หลายเดือนก่อน +1

    අයියලාගේ videos බලල තමා ආසාව මොරාල් එක වැඩි වෙලා කොරියාවට යන්නම ඕනේ කියල හිතලා එක්සෑම් එකත් ගොඩ දාගෙන දැන් ඇග්‍රිමන්ට් එකක් එනකන් බලාගෙන ඉන්නවා ඉක්මනටම එන්න පුලුවන් වෙයි කියල බලන් ඉන්නවා 💜🥺 බුදුසරණයි අයියා 💜

  • @다눗크
    @다눗크 หลายเดือนก่อน

    Manju ayyge video enkn bln inne ikmnt video one manju ayye🤩😍🔥

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 8 หลายเดือนก่อน

    Niyamai ayye Gooooodak sthuthi ayyage video hama ekkakinma jivitheta ganna deyak thiyanava❤❤❤ parisamin vada karanna bs

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ..🥰🥰

  • @thilinasampath6329
    @thilinasampath6329 8 หลายเดือนก่อน +1

    Hoda hadawathak tiyena hoda manussayek .good luck and good job ayye ❤️❤️👍

  • @wirajmax9177
    @wirajmax9177 8 หลายเดือนก่อน +2

    මමත් කොරියන් එන්න හීනයක් හදාගත්තේ ඔයාගෙ ලක්ෂ පහේ වීඩිඕ එකෙන් තමා අයියේ 🥺 මම මහන්සි වෙලා පාඩම් කරා මම 2023නේ 2නි සෙට් එකේ exam ලිවුවා ලකුනු මදි උනා ඊ ලග පාර exam කොහොම හරි පාස් වෙලා එනවා ❤️🇰🇷

  • @buddinuwan3180
    @buddinuwan3180 8 หลายเดือนก่อน +1

    ❤ eththatama oya kollo godakage yanna ona hari para kiyala dunnu kenek..budu saranai manju aiyee ..math godak duk vidinawa me dawas wala. Eth aiya wage wenna mahansi wenawa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දවසක හරියන්න ඕනි මහන්සි වෙන්න මල්ලි..🇰🇷❤

  • @DK-bm1xs
    @DK-bm1xs 8 หลายเดือนก่อน +3

    මාත් කොරියාවට එන්න ගොඩක් අසාවෙන් ඉන්නෙ ...... මට මේ පාර exam කරන්න බැරි උනා ... එන පාර එක කරනවා ... එත් මට පාඩම් කරන ගොඩක් දෙවල් අමතක වෙනවා 😪 ... අසාවෙන් කරත් ප්‍රතිපලක් නැතිවෙයි කියලා බයකින් ඉන්නේ 😣💔

  • @MalikaNishendra
    @MalikaNishendra 8 หลายเดือนก่อน

    Atta katawa manju ayea oyage motivation eka hinda tamai mamath ada koriave ine❤

  • @udaragayan6883
    @udaragayan6883 8 หลายเดือนก่อน +1

    Gammk manju aiye ❤

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน +1

    Bs ❤thank you for your feedback and advice yes absolutely right.
    Stay focused and enjoy the rest.

  • @Film_hall.
    @Film_hall. 2 หลายเดือนก่อน +1

    Video ek tikk dik un nm hodai Aiya ❤

  • @Amith_Shanaka
    @Amith_Shanaka 8 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා අයියේ ඔයාගේ වීඩියෝස්.අලුත් ඒවා දිගටම අරන් එන්න ♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය..🥰🇰🇷

  • @amilaAnjana-ml8wq
    @amilaAnjana-ml8wq 8 หลายเดือนก่อน

    ඔවු මංජු අයියාගෙ පලවෙනි විඩියො එක බැලුවා මාත් බැලුවා මං එක්සැම් කලා 22 දෙවෙනි සෙට් එකෙ , දැන් වෙබ් එකෙ . එ මොරාල් එක අඩු නැ අද වෙනකම් , වැඩ ටික හොදට කරගන්න මංජු අයියා ජය ❤

  • @YasiSheahr
    @YasiSheahr 2 หลายเดือนก่อน

    Maru bn manju aiye adarei ah❤❤

  • @tharushikanipun3245
    @tharushikanipun3245 2 หลายเดือนก่อน

    මංජු අයියා දෙන ගැම්ම ලංකාවේ කොල්ලන්ට සැහෙන්න වටිනවා අයියේ. එකම හිනේ කොරියාවට එන එක ඒ වගෙම ඔයාවත් හම්බෙන එක ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️😍😘

  • @isurumadusanka2005
    @isurumadusanka2005 8 หลายเดือนก่อน

    Mt awama aniwa manju aiywa balanna enawamai.❤❤❤

  • @imeshviduranga6366
    @imeshviduranga6366 7 หลายเดือนก่อน +1

    2021 ඉදන්ම විඩියෝ බලනවා කොරියාවට එන්නේ ඔයා කොරියාව පෙන්නපු නිසා.ආදරෙයි මංජු අයියා❤️

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 8 หลายเดือนก่อน

    Parana video thawama balana mn😅❤ adrei.jaya wewa ayya

  • @miyuruthathsara1580
    @miyuruthathsara1580 8 หลายเดือนก่อน +10

    Brother ❤️. එදා ඔයාගෙ videos බලල කොරියාවට පිස්සු වැටුනු අපි 🇰🇷❤️ අද කොරියාවෙ🇰🇷busan wala 😊 ..
    Tnx brother අපේ කොල්ලොන්ට දෙන ඔය motivation එකට ❤️🤟🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +3

      අම්මෝ පට්ටනෙ සතුටුයි ගොඩක්..පරිස්සමින් ඉන්ඩ ඕනි ජයවේවා

    • @miyuruthathsara1580
      @miyuruthathsara1580 8 หลายเดือนก่อน +1

      @@manjuwithsouthkorea ජය වේවා..❤️🙏🙏🙏🇰🇷😍

  • @sandunlakshan545
    @sandunlakshan545 8 หลายเดือนก่อน

    Jaya wewa bro 😍😍

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 8 หลายเดือนก่อน +1

    Thank you ayye. Prissmn inna💜

  • @videsharakiya
    @videsharakiya 8 หลายเดือนก่อน

    නියමයි..ඔයා කරන දේ වටිනවා බ්‍රො..❤

  • @rusithshansana2518
    @rusithshansana2518 8 หลายเดือนก่อน

    adrei 💗mnju ayye😚❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය..🥰🇰🇷

  • @randikasandeepa-hx4xj
    @randikasandeepa-hx4xj 8 หลายเดือนก่อน +4

    මන් පටන් ගත්ත බිස්නස් එක කොවිඩ් එක්ක වැටුනා ආය ලංකාවේ ජොබ් නොකර ඉතාලි යන්න ට්‍රයි කලා මගේ මාම කෙනෙක්ගෙන් උදව් ඉල්ලුව මිනිහා ලොකු සීන් දැම්ම .ආය එක එකාට සෙකන්ඩ් වෙන්න ඕනි නෑ කියලා හිතුවා ඒ ඉන්න කොට අපේ නැන්ද කියලා කොරියා exam කරන්න කියලා exam එකත් කලා බිස්නස් වලට ආස කරපු මම කොරියා එන්න හිත හදාගන්න ඔයත් හේතුවක් උනා අයියේ thankyou මම දැන් කොරියවෙ ඉන්නේ මාස තුනක් වෙනවා .ජය වේවා ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +3

      අම්මෝ කොරියාවට ආවද ..
      අන්න ඒකට තමයි මොරාල් එක කියන්නෙ,කැපකිරිම ඔයා එදා ඔයාට අමාරුයි කියල හිටියනම් අදටත් ඔයා ලංකාවෙ ...ජයවේවා මලය පරිස්සමින් ඉන්න ආදලෙයි ...❤🇰🇷

    • @randikasandeepa-hx4xj
      @randikasandeepa-hx4xj 8 หลายเดือนก่อน +2

      @@manjuwithsouthkorea අනිවා අයියට පිං අපි වගේ කොල්ලෝ ෆෝම් කරනවට ආදරෙයි 😍❤️

  • @Koriyansihinaya
    @Koriyansihinaya 8 หลายเดือนก่อน

    Galle ape eka...ආදරෙයි manjua aiye ❤️

  • @PROGAMER-vl3fc
    @PROGAMER-vl3fc 8 หลายเดือนก่อน +2

    Broo first comment magen ❤❤❤

  • @dhanushkamaduwantha4687
    @dhanushkamaduwantha4687 8 หลายเดือนก่อน +1

    මංජු අයියා කතා කරන විදිහෙන් තේරෙනවා මේ අවංකවම කියන වචන කියලා. තමන්ගේ ජේවිත අත්දැකීම් අපි එක්ක බෙදා ගන්න ගමන් අපේ target එකට යන්න කියලා දෙනවා. නොපෙනෙන දෙවිවරු අතර පෙනෙන දෙවිවරු වගේ මිනිසෙක් තමා මංජු අයියා කියන්නෙ.. අයියේ ඔයාගෙ අත්දැකීම් අපි එක්ක බෙදාගෙන අපිට හයියක් වෙන එකම ඔයාට ලොකු පිනක්..තව තවත් ඔයාගෙ ජීවිතේ වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා සුභපතනවා.!

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය ඔයාලගෙ ගමන හදාගන්න පරිස්සමින් .ජයවේවා

  • @slmansala-726
    @slmansala-726 8 หลายเดือนก่อน

    Manju ayyatath godak pin apiwa mee wagee moral karanawata ayye obata godak adarey bn❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ api awa dawasaka hambawemu hodada

  • @gemingmusic6793
    @gemingmusic6793 3 หลายเดือนก่อน

    ❤❤❤adarei manju aiya❤❤❤

  • @Master_NN
    @Master_NN 8 หลายเดือนก่อน +1

    1st ❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 8 หลายเดือนก่อน

    Niyamai ayye. Theruwan saranai parissamen inna ayye jayawewa🙏👌🤝

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය..🇰🇷❤

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty 8 หลายเดือนก่อน

    අහම්බෙන් ඔයාගෙ විඩියො එකක් දවසක් දැකලා ඒ විඩියො ඔක්කොම බැලුවා හිත ගිහිල්ලා .. ඉට පස්සෙ මටත් කොරියන් යන්න හිතුනා .. ඒ ආසාව නිසා ගැම්මෙන්ම වැඩෙට බැස්සා.. 2023 පල්වෙනි සෙට් එකෙ එක්සැම් කරලා පාස් උන එක පාරින්ම.. වෙබ් දානකල් බලන් ඉන්නෙ දැන් 😊❤tnx aiye

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      සතුටුයි මලය ඉක්මනින්ම කොරියාවෙදි හමුවෙමු

  • @Lahiru2118
    @Lahiru2118 8 หลายเดือนก่อน

    Adrei aiya real motivation 💗

  • @shamikasuresh9673
    @shamikasuresh9673 8 หลายเดือนก่อน

    ගැම්ම වැඩි කරනවට.... පට්ට තැන්ක්ස් හොදේ..... බුදුසරණයි...❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ස්තූතියි 🇰🇷❤🥰

  • @tharinduthiranagama2511
    @tharinduthiranagama2511 8 หลายเดือนก่อน

    Love it aiya ❤

  • @koreanLanguage2004
    @koreanLanguage2004 8 หลายเดือนก่อน +1

    ජය වේවා මංජු අයියේ ! ✨️❤️

  • @RIDMixchannel.-if8fh
    @RIDMixchannel.-if8fh 7 หลายเดือนก่อน

    අයියා කියන දේ ඇත්ත🙏මම exam කරන්න මුලික හේතුව ඔයාගේ videos .එකට පිං🙏..අද ඒ ගමනේ ගොඩක් දුර ආවා තව පොඩි දුරයි ඒ දෙවලුත් හරියයි කියලා බලපොරොත්තුවෙන් ඉන්නවා.☺️

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 8 หลายเดือนก่อน +2

    ගොඩක් දවසකින් 🥺 .. අලුත් වීඩියෝ එකකින් ලඟදි ආවෙ නැති වුනත් ආයෙ ආයෙත් අයියගෙ කලින් වීඩියෝ බලනවා නිතර .. ආයෙ ආයෙත් බලන්න ආස හිතෙනවා ... මොකද අයියා ඇත්ත කතා කරන නිසා .. හැමදෙයක්ම කියලා සහ පෙන්නලා දෙන නිසා ❤️ .. ඉතිම් හොඳින් ඉන්නෝ කියලා හිතනවා ❤️.. මහන්සි වෙනවා උපරිම ❤️ .. වෙලාවකටනම් කරන් යද්දිම් අමාරුවක් , අපහසුවක් දැනෙනවා .. ඒත් අයියගෙ සහ අනිත් අයගෙ වීඩියෝ බලපුවම ආපහු මොරාල් එක අරන් වැඩ කරනවා .. අයියට ගොඩක් ස්තූතියි ❤️🙏 ... අයියා නිසා නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා ... ඒ වගේම තව මේ වගේ වෙනස්ම වැඩ කරන්න ඉදිරියට .. ජය වේවා !!! .. ආවම අනිවාරෙන්ම අයියව මනගැහිලා වචනයක් හරි කතා කරන්න ආසයි ❤️🥺 ....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය අතාරින්න එපා කොහොම හරි මහන්සි වෙලා ගොඩ යන්න ඕනි

  • @akilairan7567
    @akilairan7567 8 หลายเดือนก่อน

    Adareyi Manju Aiye Hamadama ❤️❤️❤️❤️.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය ඒ ආදරේට

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 8 หลายเดือนก่อน +2

    සුපිරි නියම වීඩියෝ එකක්. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🇰🇷

  • @adeeshasathsara3161
    @adeeshasathsara3161 8 หลายเดือนก่อน

    Jaya wewa manju ayye❤🎉🇰🇷

  • @prabhathudaya7007
    @prabhathudaya7007 8 หลายเดือนก่อน +12

    ගැම්මක් තමයි මංජු අයියේ ❤❤❤
    ඔයා රුහුණේ කැම්පස් එකේ අයියා කෙනෙක් එක්ක කරපු වීඩියෝ එක බලලා මටත් කොරියන් කරන්න හිතුනේ.ඇග්‍රිමන්ට් එකක් ආවා මේ සැරේ.ළඟදිම එනවා❤❤

    • @dilumisithara9495
      @dilumisithara9495 8 หลายเดือนก่อน

      E mona video ekada? Please puluwan nam e video eka mention karanna puluwanda?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +2

      අම්මෝ මාරම සතුටුයි මල්ලි ඉක්මනින්ම එන්න ඕන ජයවේවා

  • @lazylizard6682
    @lazylizard6682 8 หลายเดือนก่อน +5

    ඇත්තටම උබ කියන කතාව හරි..නාකි වෙනකන්ම ඉන්න නෙමෙයි අවුරුදු 5න් 10න් ගේමක් ගහනවා කියලා හිතාගෙන තමා රටකට යන්න ඕන..මොකද අපේ හිතේ හයිය තිබ්බට ඇගේ හයිය හැමදාම තියෙන්නේ නැහැනේ..ගොඩක් උන් අවුරුදු 20ක් 30ක් උනත් රට ඉන්නවා ඒත් අතේ සල්ලි නැහැ..මොකද උන් අර මුලින් කිව්වා වගේ හිතාගෙන ආපු අය නෙමෙයි..හැමදාම ඉන්න හිතන් ආපු අය.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝ ..🥰🇰🇷❤

  • @user-rm5mk5uz5n
    @user-rm5mk5uz5n หลายเดือนก่อน

    Oya mara moral ekak denne aiye ❤😊

  • @dananjaya6679
    @dananjaya6679 8 หลายเดือนก่อน

    මමත් ඔයා දැම්ම පඩියෙ වීඩියෝ එක නිසා තමා යන්න ඕන කියල හිතුවෙ❤❤ ආදරෙයි හැමදාම

  • @kavinduinduranga365
    @kavinduinduranga365 8 หลายเดือนก่อน

    manju aiyh 😍 math oyge videos beluw koreawt enn kalin idla😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      දැන් කොරියාවෙ නේද ඉන්නෙ.

    • @kavinduinduranga365
      @kavinduinduranga365 8 หลายเดือนก่อน

      Ow aiye 😍🥰 oyw contact krgnn puluwnd

  • @dineshsamare7593
    @dineshsamare7593 8 หลายเดือนก่อน

    1st❤

  • @stefansusaan1138
    @stefansusaan1138 8 หลายเดือนก่อน

    Math manju aiyage video balala thama koriyawata enna hitha gaththe. Kohoma hari enawa. Manju aiyata jaya ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ජයවේවා ඉක්මනින්ම එන්න මහන්සි වෙන්නෙකො

  • @sanjukasun
    @sanjukasun 8 หลายเดือนก่อน +6

    කොරියන් යන පිස්සුව වැඩි කරපු එක්කෙනා , ඇවිත් අනිවාරෙන් ඔයාව හම්බෙන්න එනවා . මංජු අයියේ ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි ඉක්මනින්ම එන්න කොහේදි හරි දැක්කොත් කතා කරල යන්න අමතක කරන්න එපා..❤🇰🇷🥰

  • @tharindu6143
    @tharindu6143 8 หลายเดือนก่อน +1

    කොරියාවේ වැටුප ගැන කරපු වීඩියෝ එක බලලා තමයි මාත් කොරියන් Exam එක කරේ. 200/200 ක් දාලා තමයි පස්ස බැලුවේ. පට්ට මොරාල් එකක් ආවේ...
    Korean Net work/Chathu Online -Chathu Ayya❤
    Daraya Bro- Darshana Nonis Ayya❤
    Good Luck Your future Ayya ❤🎊️❤🇰🇷❤🇱🇰

  • @samindajayananda2374
    @samindajayananda2374 8 หลายเดือนก่อน

    නිහතමානී ගමන ගැන ආඩම්බරයි අයියෙ❤ , එක ලස්සයි, ව්ඩියොවක් දානකම් ලොකු පිරිසක් බලන් ඉන්නව කියලා මතක තියාගන්න මංජු අයියෙ .

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි මාව විස්වාස කරනවට

    • @samindajayananda2374
      @samindajayananda2374 8 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea n❤️

  • @GDIShavindya
    @GDIShavindya 8 หลายเดือนก่อน

    Motivation manju aiya❤😂🎉❤
    Oya nisa thamai korean una hadune❤
    Marthuwala exam ❤

  • @worldtiktokacademy2540
    @worldtiktokacademy2540 8 หลายเดือนก่อน

    Adarei aiya ❤❤

  • @chamodyadewindi9379
    @chamodyadewindi9379 8 หลายเดือนก่อน +3

    කවදහරි කොරියන් ආවම අයියව හම්බවෙන්න ආසවෙන් ඉන්නවා😍💗

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st 8 หลายเดือนก่อน

    Godak dewall egena gatha aiye oya nisa jaya wewa oyata

  • @lakshithapiyumal666
    @lakshithapiyumal666 8 หลายเดือนก่อน

    ජය වේවා අයියා ❤️❤️

  • @slkoreanacademy9
    @slkoreanacademy9 8 หลายเดือนก่อน +1

    Oya bokkak ayye🙏🙏 .... oyage video wala ewa mula idan balapu ekek nisa kiyanne. motivet superb .... skill yanna balan inne dan...❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      අම්මෝ ජයවේවා ලගදිම කොරියාවෙ එහෙනම්..❤👍🇰🇷

    • @slkoreanacademy9
      @slkoreanacademy9 8 หลายเดือนก่อน

      Oyage videos wala motivet ekath godak help una ayyaa...❤❤

  • @tharindudilshan9132
    @tharindudilshan9132 8 หลายเดือนก่อน

    Video akak anakam balagana hitiye kauru monava kiuvat apita eda idanma padam karannat gammak une manju aiyage video me desambar mata exam me para goda danavamai puluvan hama welavakama video akak dala hamotama gammak demu ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩ දාන්න ඕනි ජයවේවා

  • @gayanchamara3865
    @gayanchamara3865 8 หลายเดือนก่อน

    Budu saranai kollo. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      බුදුසරණයි ..👍🥰🇰🇷

  • @maliyaentertainment347
    @maliyaentertainment347 8 หลายเดือนก่อน

    Great video bro

  • @priyamalchathuraka8655
    @priyamalchathuraka8655 8 หลายเดือนก่อน +6

    කොරියාවට යන්න මෝටිවේශන් කරේ ඔයාගේ වීඩියෝ මංජු අයියේ දිගටම වීඩියෝ කරන්න ❤ජය වේවා ❤️🇰🇷❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මල්ලි අමතක කරන්නෙ නෑ ඔයාල

  • @tharushaherath6881
    @tharushaherath6881 8 หลายเดือนก่อน +1

    නියමයි අයියා❤❤

  • @thisaralakmal5721
    @thisaralakmal5721 8 หลายเดือนก่อน

    නියමයි මන්ජු අයියෙ❤

  • @sumudutaranga9556
    @sumudutaranga9556 8 หลายเดือนก่อน

    Supiri ❤ kollek

  • @supunyasiru777
    @supunyasiru777 8 หลายเดือนก่อน +1

    ආදරෙයි මංජු අයියෙ♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය පරිස්සමින් ඉන්න

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u 8 หลายเดือนก่อน +7

    2018 ඉදම් කොරියාවට යන්න හින දැක්ක ලකුනු මදි උනා ඉට පස්සේ හින දැක්කා මේ 2024එක්සැම් එක කරනවා යන්න ආස හිතුනේ මන්ජු අයියාගේ . විඩියෝ නිසා ලගදිම දව්සක් හම්බේමු කොරියාවේන් මන්ජු අයියා ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @user-hp3zm8eq6u
      @user-hp3zm8eq6u 8 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea aniwa aiya 💜️

  • @sadsad-wf2ls
    @sadsad-wf2ls 8 หลายเดือนก่อน

    Theruwan saranai ayya ❤🎉

  • @sanjayabandara7412
    @sanjayabandara7412 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයගේ වීඩියෝ එකක් මං මුලින්ම දැක්කේ මීට අවුරුදු දෙකකට විතර කලින් , ඒකෙන් කොරියාවට ආස වෙලා කොහොමහරි ගේම ගැහුවා. අද මං වෙබ් එකේ , තැන්ක්ස් අයියේ රෙස්පෙක්ට් . ආදරෙයි ඔයාට ♥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි මලය ඉක්මනින්ම එන්නකො

  • @milhanmilhan4486
    @milhanmilhan4486 8 หลายเดือนก่อน

    අනිවාර්යෙන්.. 👌👌👌👌

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys 8 หลายเดือนก่อน

    සහෝදරයා ඔයා තමා කොරියාව ගැන අපි නොදන්න ගොඩක් දෙවල් කියලා දුන්නෙ.ගොඩක් ආසාවෙන් කොරියාව ගැන නොදන්න දෙවල් දැන ගත්තෙ.. මාත් එන්න ඉන්නෙ මෙ පාර 1st time කලුතරින් සෙට් එක. ඔයාට කවුරු මොනවා කිවුවත් කවුරු කොහොම කිවුවත් මන්ජු සහෝදරයා ඔයා ඔයාගෙ ගමන යන්න... ඔහෙට ආව දවසට අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා. ආදරෙයි සහෝදරයා ජයෙන් ජය සුබ ❤🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මල්ලි ජයවේවා ඉක්මනින්ම එන්න කොරියාවට

    • @BharathaNipun-yq2ys
      @BharathaNipun-yq2ys 8 หลายเดือนก่อน

      ❤ තේරුවන් සරනයි සහෝදරයා මගේ 🙏

  • @musiclife5873
    @musiclife5873 8 หลายเดือนก่อน

    Me chanel eke witarai motivation ekek denne e rata ta enna kiyaka anik okkma kiynne dukak enna epa kiyala 😊❤

  • @thefreedom4217
    @thefreedom4217 8 หลายเดือนก่อน +2

    Motivation is a powerful medication 👏👏👏👌

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 8 หลายเดือนก่อน

    බුදු සරණයි..! පරිස්සමෙන් ඉන්න 🥰😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      බුදුසරණයි මල්ලි

  • @yassa7403
    @yassa7403 8 หลายเดือนก่อน +4

    අයියේ මාත් ඔයාගෙ ලක්ශ 5 පඩිය දැකල තමා 2021 . කරන්න පටන් ගත්තේ .මට දැන් 19 වයස දැන් මන් වෙබ් එකේ ඉන්නෙ 🇰🇷☸️❤ ගොඩාක් පින් අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ජයවේවා මලය ඉක්මනින්ම කොරියාවෙදි හමුවෙමු

    • @yassa7403
      @yassa7403 8 หลายเดือนก่อน +1

      @@manjuwithsouthkorea අනිවාරෙන්ම මන් එනව ඔයාව හම්බ වෙන්න මොකද මගෙ ජිවිතේ වෙනස් කලේ ඔයා

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u 8 หลายเดือนก่อน +1

    අම්මෝ මංජු අයියා දකින්න තියෙන ආසාවක්, ඇයි මෙච්චර කාලයක් අපිව අමතක කරලා හිටියේ, මංජු ඔයා නිසා තමා, කොරියාව කියන්නේ මොන වගේ රටක්ද කොරියාව කියලා රටක් තියනවද කියලා දැනගත්තේ එහෙම කියල දුන්නට ගොඩක් පින්, ඒත් පලවෙනි පාර හීනෙට එන්න ලකුණු පහක් මදි වුණා, දෙවෙනි පාර අත ළඟම ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා මංජු අයියා. ඉක්මනින් වීඩියෝ ගේන්න අපි ආසාවකින් බලන් ඉන්නේ, ඒත් මං හිතනවා වැඩ ඇති කියලා, ගොඩක් ආදරෙයි. අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි. මට මේක බලන්න පරක්කු වුණා. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය,
      මේපාර ගොඩ යන්න ඕනි එකෙන්ම ජයවේවා

    • @user-tj9lf1rm7u
      @user-tj9lf1rm7u 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @isabellaemmila9361
    @isabellaemmila9361 8 หลายเดือนก่อน

    Ayye exam eke passe tawaduratath korean katha karanna igena gane කොහොමද

  • @chamodaadithya2427
    @chamodaadithya2427 8 หลายเดือนก่อน

    අයියාගේ වීඩියෝ මරු අයියා❤

  • @Naddatec
    @Naddatec 8 หลายเดือนก่อน

    ලගදිම එනවා මාත් ❤

  • @user-kr3ix8pg2k
    @user-kr3ix8pg2k 2 หลายเดือนก่อน

    Budhusaranai.aiye.

  • @udarisathsarani3181
    @udarisathsarani3181 8 หลายเดือนก่อน

    Pissuda ayye...oya thamai pora😊. Oyata jaya qewa..🎉 budusaranai

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගි ඒත් මම පොරක් නෙමෙයි ඉතින්..😭🥰

    • @udarisathsarani3181
      @udarisathsarani3181 8 หลายเดือนก่อน

      ❤️👌👍

  • @sahankumarasinghe3475
    @sahankumarasinghe3475 8 หลายเดือนก่อน

    Math awa manju aiye ❤ 🇱🇰🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      කොහේද මල්ලීන්නෙ කොහොමද කොරියාව දැනෙන්නෙ

    • @sahankumarasinghe3475
      @sahankumarasinghe3475 8 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea mn degu inne aiye.. aththatama kiynawa nm Patta diwunu ratak minissu e wagemai...hodai.. Wada lesi na .. katta thamai.. ape ratath minissuth me wage diwunu wenna oni kiyla... Oya oya krn wade digtama kragena ynna aiye... Welawaka hambemu😍♥️🇱🇰🇰🇷

  • @tedshiea2574
    @tedshiea2574 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අයියේ... පරිස්සමින් ඉන්න

  • @user-uw3np3fj6e
    @user-uw3np3fj6e 7 หลายเดือนก่อน

    Aiya oyage video patta, aiya podi deyak ahann thiyenwa, aiya mama exam liuwe 22 අපේ set eka yawalada aiya 23 aya ywanne

  • @Rv_gaming_v
    @Rv_gaming_v 8 หลายเดือนก่อน

    Adoo manju aiye oyage padiya gana kiyapu video eka balala man koren enna hineta para hadune ❤ dan man web eke inne ikmanin enna thiyanawanam hodai.🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ජයවේවා සතුටුයි ගොඩක් ඉක්මනින්ම එන්නකො

  • @user-ts8mc2sq4k
    @user-ts8mc2sq4k 8 หลายเดือนก่อน

    Aiye busan walata anwa mn ❤ manju aiyha❤

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 8 หลายเดือนก่อน

    2022 year eke mn padam karaddi moral eka wadi karaganna oyage video ekak dawasakata balanawa.ethakota padam karanna epa wenne na.kohomahari yanawa kiyala hithanawa oyage video balala.dan lagadima korea wata enawa.❤video walin denagaththu dewal godak thibba.issara wage hoda video karanna.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ජයවේවා මලය ගොඩක් සතුටුයි ඉක්මනින්ම එන්න කොරියාවට ජයවේවා

  • @thusithasanjana6006
    @thusithasanjana6006 8 หลายเดือนก่อน

    කාලයකින් අයියාගේ විඩියෝ වල ගොඩක් දේවල් කියලා දෙනෝ කොරියාව ගැන එකට ස්තුතියි අයියා ❤ මාත් කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් කොහෝම හරි එනෝ ඉතිම් පරිස්සමින් ඉන්න අයියා🥰❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน

      ස්තූතියි මලය ඉක්මනින්ම එන්නකො

  • @Sinethiduwara1
    @Sinethiduwara1 8 หลายเดือนก่อน

    Manju aiya🖤🇰🇷

  • @user-bl3bg2vi5t
    @user-bl3bg2vi5t 8 หลายเดือนก่อน

    😊 මමත් අයියගේ පඩිය ගැන දාල තිබ්බ විඩියෝ එක තමා මුලින් දැක්කෙ අද මන් එක්සෑම් එකට පාඩම් කරනව❤ ආදරෙයි අයියේ ජයවේවා.❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  8 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම එමුකො කොරියාවට

  • @PradeepDarshana-jz7lu
    @PradeepDarshana-jz7lu 8 หลายเดือนก่อน

    Mm beluwa manju aiya lanakawata ewilada kiyala oyage vidiyo balana yaluwangenuth ehuwa rathtaran

  • @supun290
    @supun290 8 หลายเดือนก่อน

    patta saho