Sampath Ududumbara | ප්‍රේමය ගලපගන්න එපා ලිංගිකත්වයත් එක්ක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 522

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 3 ปีที่แล้ว +55

    දරුවන් වෙනුවෙන් මෙරටට පහල වූ සාහිත්‍ය ධරයාණෝ පින් සිදු වෙයි ඔබට හැම කෙනෙක්ම තමන්ගේ හැකියාව හොද දෙයකට යොදවයි ඔබව ආදර්ශයක් ගෙන එයයි මගේ එක ම පැතුම

  • @nalin1212
    @nalin1212 3 ปีที่แล้ว +73

    අජිත් රෝහණ මහතා ගෙන් පසු දැකපු
    උගත් බුද්ධිමත් හොඳ කට හඩක් ඇති
    පොලිස් නිලධාරීයෙක් ඔබට දිර්ඝ ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว +60

    ඔබ නමි මෙි කාකි ඇදුමෙි ඉන්න පිංවත් සෙනෙහෙබර සුන්දරම නිලධාරියෙක් හරිම ආඩම්බර හිතෙනවා අපට ඒ වගෙම දරැ දැරියන්ව දැනුවත් කරන දැනුමි සමිබහාරයක් හිමි ධන සමිපතක් තෙරැවන් සරණයි දිර්ඝයුෂ පතමි

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 ปีที่แล้ว +172

    මම දකින උතුම් බෝසත් පොලිස් මහතෙක්...ඔබ වැනි නිළධාරින් මාගේ මව්භූමියට වාසනාවන්...බුදුසරණයි ...ඔබතුමාට..

    • @malimalitushara6254
      @malimalitushara6254 5 ปีที่แล้ว +5

      police niladarin narumayan wage hesirena samajayak oba weni niladarin utum obata dirgausha.

    • @rusithdulshan6084
      @rusithdulshan6084 5 ปีที่แล้ว +1

      Good

    • @nandanimalkanthi2185
      @nandanimalkanthi2185 5 ปีที่แล้ว +1

      matath a sarge no awannako pleases

    • @nisansalamadhuwanthi345
      @nisansalamadhuwanthi345 5 ปีที่แล้ว +1

      @@malimalitushara6254 .not i

    • @chithraattanayaka2612
      @chithraattanayaka2612 3 ปีที่แล้ว +2

      ඔබ.වැනි.නිළ.දරැවන්.ජාතියට
      මහගු.වටිනාම.සමි.පතකි
      තෙරැවන්.බෙලෙන්
      නිදුක්.නිරෝගි .භාවය.ලැබේ වා

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 5 ปีที่แล้ว +59

    ඔබ නම් ....කාකි ඇඳුම තුල සැඟවුණු සුන්දර මිනිසෙකි....ඔබ පැලඳ සිටිනා තරු පටි වලට වඩා...ඔබේ මේ සොඳුරු ගුණයන් බබළනවා...මගේ මවු රටට ඔබ වැනි පුතුන් අභිමානයක්මය...දළදා සමිඳු පිහිටයි ...!

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +28

    මගේ ජිවිතේ මෙතෙක් කාලෙකට දැකපු උතුමිම පොලිස් නිලදාරිය ඔබයි මැතිදුණි සියලු⁣දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා

  • @sandyakamari1643
    @sandyakamari1643 5 ปีที่แล้ว +104

    අනේ මම නම් පලවෙනි වතාවට දැක්කේ මේවගේ උතුම් නිලදාරියෙක් ඔබ ගොඩාක් වටිනවා මේ සමාජෙට ඔබට බුදු සරනයි

  • @madushaniwithanage8051
    @madushaniwithanage8051 5 ปีที่แล้ว +73

    බුදුසරනයි දෙවිපිහිටයි ඔබ තුමාට සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා

    • @dinithinethumika6039
      @dinithinethumika6039 5 ปีที่แล้ว

      aththatama godak watinawa sar ..

    • @sriyanijayawickrama3301
      @sriyanijayawickrama3301 3 ปีที่แล้ว

      හරිම ල්ස්සන කවි සිතුවිලි .ලස්සන හදවතක් .පිරුනු මිනිසෙක් .

  • @sampathkumara8754
    @sampathkumara8754 3 ปีที่แล้ว +27

    ඇස් දෙක හදවත තෙත් කෙරු නුබ මහගු රසවින්දන විචාරයෙකී. මෙ බිමට උපන් පින් මහිමයක් ඇති උත්තම කාකි ඇදුම ඇදගත් කවියෙකී❤️‍🔥

  • @iresha7720
    @iresha7720 5 ปีที่แล้ว +21

    නීතියයි..කවි හිතයි...ඔබ රටට සමිපතක්...දීර්ඝායුෂ පතනව...තෙරැවන් සරණයි ..🌷

  • @wimalanathjayathilaka5762
    @wimalanathjayathilaka5762 3 ปีที่แล้ว +23

    ඔබ වැනි නිලධාරීන් රටට මහත් ආඩම්බරයක් වගේම සම්පතක්. දරුවන් වෙනුවෙන් මේ රටට පහළ වූ සාහිත්‍යධරයන් ඔබට පින් සිදුවෙයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +4

    නමෝබුද්ධාය පින්වත් ඔබතුමාට ජයවේවා නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වැනි උතුම් මිනිස්සු අද අපේ රටේ නැ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 3 ปีที่แล้ว +9

    🙏🙏🙏 වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද, දේවි දේවතාවුන් වැනි මිනිස්සුන් ඇත. ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්. 🙏🙏🙏 ඔබතුමන් වැනි දරුවෝ මිනිස්සු අතරේ දෙවියන් දෙවියන් අතරේ බ්‍රහ්මයන් වැනි. දළඳා සමිදු පිහිටයි🌹🌹🌹🌹🙏🙏

  • @sumudusumudu3436
    @sumudusumudu3436 5 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් වැඩසටහනක්.ඔබ වැනි නිලධාරීන් මගේ මවු බිමට වාසනාවක් .තෙරුවන් සරණයි .

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 5 ปีที่แล้ว +20

    ඔබ වැනි නිලදාරින් මගේ රටට තව තවත් බිහිවේවා ,,,ඔබතුමාට ජයමවේවා

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබ තුමාට .👍🌼🍂👍🌼🍂👍🌼🍂👍🌼🍂 .ඔබතුමා වැනි පොලිස් නිලධාරින් 👍🌼🌿👍🌼🌿👍🌼🌿👍🌼🌿 අපේ රටට මාහගු දායාදයකි .

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 ปีที่แล้ว +23

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ...ජේසු පිහිටයි .

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් වීඩියෝ එකක් අහන් ඉන්න හරි ආසයි ජනතාවට හරිම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @manikesuravira3623
    @manikesuravira3623 3 ปีที่แล้ว +9

    තරුන දරුවන්ව තම දරුවන්සේම ආරක්ෂා කරන මහත්මා ගති ඇති උතුම්ම මහත්මයෙක්.දෙවියන්වහන්සේගේ රැකවරනය ආරක්ශාව ආසිර්වාද ය.නොඅඩුව ලැබේවා ජේසුපිහිටයි 🌹❤️🌷🙏❤️👏

  • @yaracell2605
    @yaracell2605 5 หลายเดือนก่อน

    ඔබතුමාට දහිරිය සක්ති ලැබේ තවත් ඉදිරියට යන්න දහිරිය සක්ති ලැබේ ජේසු වහන්සේ ගෙ නාමෙින් ආමෙින්

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +4

    ජිවිතෙ පල්වෙනි වතාවට මම දැක්කෙ ඔබ වැනි පොලිස් නිලධාරීයක ඇත්තටම හරිම සතුටුයි ඔබ වැනි.පොලිස් නිලධාරීන් තව තව අපේ මවු රටට බිහි⁣ වෙිවා තෙරැවන් සරණයි

  • @surekadarshani.8060
    @surekadarshani.8060 2 ปีที่แล้ว +1

    Ane sir api oyage දේශන ahanawa .ath danagena hitiye na sir inne ape පළාතේම kiyala .anika mage daruwata උගන්වන teacherge මහත්තයා .ane godak sathutui sir.ආසයි ape iskoleth දේශනයක් karanawa nam lamainta ...බුදු සරණයි teacher ටත් ,sir ටත් ,choti දුටත් .........

  • @nisansaladimuthu6866
    @nisansaladimuthu6866 3 ปีที่แล้ว +12

    ගොඩාක් ආදරෙයි මේ වගේ නිහතමානී වදන් අපිට ලබා දුන්නාට ❤️❤️❤️

  • @h.m.udayani.herath5042
    @h.m.udayani.herath5042 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් දේශනයක්.ඔබ තුමාට බුදු සරනයි

  • @sarojiniAbeyratne
    @sarojiniAbeyratne ปีที่แล้ว

    Police මහත්තුරු ගැන හොඳ ආකල්ප නැති මම ඔබතුමාගේ video බලන්න හරිම කැමතියි .ඉතාමත් අර්ථවත්

  • @ලොක්කයිපොඩ්ඩයි-බ2ඳ
    @ලොක්කයිපොඩ්ඩයි-බ2ඳ 3 ปีที่แล้ว +3

    Eththtama sampathak sir oba weni daruwan bihi kaia e uthum amma උතුම් වූ niwan maga අවබෝධ වේවා

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +5

    පොලිස් ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯👍👍👍👍🌿🌿🌿🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 3 ปีที่แล้ว +4

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට

  • @damithamarathunga8181
    @damithamarathunga8181 5 ปีที่แล้ว +7

    මෙවන් අවන්ක නිලධාරින් ලක්ශ ගනනින් මේ පුන්‍ය බුමීයේ පහළ වේවා

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ปีที่แล้ว +1

    කන්කලුයි නුබ වදන් ඇහෙන සවනත් පුරා...
    ලෙන්ගතුයි පද පේලී නෑ ඉපදී නුරා...
    පියෙක් ,සොයුරෙක් ලෙසින් සිත් අරන් හද පුරා....
    පතන්නම් දිගාසිරි මෙලෙස හමුවන තුරා....
    හරිම වට්නවා ඔබ වැන්නඋන් මේ සමාජයට. මාත් කව්‍ යට හරිම ආසයි. ඔබ තුමාට බුදු සරණයි ...🙏🙏🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 5 ปีที่แล้ว +6

    ඔබවගේනිලදාරි ,, අපේ රටට සමිපතක්තෙරැවන්සරනයි

  • @chamilachamila3481
    @chamilachamila3481 5 ปีที่แล้ว +31

    ඔබ තුමාට ඉදිරියටම යන්න suba පැතුම් Teruwan සරණයි ...🌷🌷🌷🌷🌷👍

    • @premaegodage7479
      @premaegodage7479 3 ปีที่แล้ว +1

      කාකි ඇදුමට සාහිත්‍ය ඇති සොදුරු බව සැගවි නොඒවා

  • @vlogboy265
    @vlogboy265 5 ปีที่แล้ว +34

    මම දැකපු හොදම පොලිස් නිලදාරියා.....

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 ปีที่แล้ว +9

    මෙතුමන් සහ අජිත් රෝහන මහත්මයා වගේ උතුමන්ලා ටික දෙනෙක් හිටියානම් අපේ දරුවන්ට හොද අනාගතයක් තියෙයි.හිත හොද නීතිගරුක පොලිස් මත්වරුන්ට තුනුරුවන්ගේ පිහිටයි

  • @srimathikumari2584
    @srimathikumari2584 3 ปีที่แล้ว +2

    ඔබ වැනි සොදුරැ නිලධාරීන් මගේ රටට වාසනාවක්.ජේසුතුමාගේ පිහිටයි!

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි අද තමා මම මේක
    දැක්කෙ ..ඔක්කෝම ලස්සනයි 🙏🙏🙏

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +46

    අම්මෝ තවමත් මෙච්චර ලස්සන අදහස් තියන මිනිස්සු .......ආදරෙයි ගොඩක්

    • @sasithanethum7977
      @sasithanethum7977 4 ปีที่แล้ว +1

      Mata asai oba tuma ganewattha aes.b.herat jatika pasalata genna desanayakata

  • @RtfhfRygggj
    @RtfhfRygggj ปีที่แล้ว

    😮රත්තරන් රජයේ නිලධාරියෙක්.
    .
    ...මිනිසුනේ.....හොද දෙය වපුරන්න....සමාජයටම යහපත කරන මෙවන් උතුම් පුද්ගලයින් ජිවමානයි තෙරැවන් සරණයි!

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 3 ปีที่แล้ว +1

    ඔබටතුමාට ජයවෙවා...!බුදුසරණයි...!තවදුරටත් මෙවන් සත්කාර කරන්න මග සැලසෙවා..! 💐💐💐🙏

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +1

    කා අතරත් මේ වගේ රස වින්දනය තිබුන නම් රටම ලස්සනයි. බනින්න එපා පොලිස් නිලධාරීන්ට.හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.මේ ඉන්නෙත් ඒ අතර ඉන්න වස්තුවක්. සම්පතක්. ඔබට ජය.

  • @suwarnakumari2668
    @suwarnakumari2668 5 ปีที่แล้ว +3

    මගේ ජිවිතයට ලැබෙන හෙදම පාඩම් මෙි ඔබතුමාට ගොඩක් ස්තුතිය

  • @kasunn
    @kasunn 3 ปีที่แล้ว +3

    වැදගත් කතාවක් අහනවා අපිත් කඳවුරේ ඇත්තටම සතුටුයි sir

  • @GeethikaGunamuni-v9w
    @GeethikaGunamuni-v9w 9 หลายเดือนก่อน

    ජීවමාන ජේසුස් වහන්සේ ගේ පිහිටයි ඔබට. ❤❤❤❤❤❤❤ රටට ආඩම්බරයක් ඔබ

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 ปีที่แล้ว +6

    ඔබ රටට වටින බොහොම වැදගත් සම්පතක්

  • @sujatamahawala9239
    @sujatamahawala9239 5 ปีที่แล้ว +3

    ඔබතුමාගේ ඔවදන් ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුති

  • @cweerasinghe9452
    @cweerasinghe9452 2 ปีที่แล้ว

    ඉතා ම පින්වත් ඉතා ම කලාකාමී ඉතා ම ආදර්ශමත් පොලිස් නිලධාරියෙක් ලෙස මම ඔබව දකිනවා ඔබට තෙරුවන් සරණයි

  • @rajitharozen494
    @rajitharozen494 5 ปีที่แล้ว +11

    මෙච්චර හොඳ පොලිස් මහත්මයෙකු ඉන්නවා දැක්කාමය් ..ජයවේවා ස්‍රර්..

  • @Ja-mw7vu
    @Ja-mw7vu 5 ปีที่แล้ว +25

    ගොඩාක්ම ස්තුතිය ජේසුපිහිටයි.තෙරුවන් සරනයි ...💓💓💓💓💓

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +1

    ගොඩාක් ආදර්ශයක් වේවි මගේ මව් බිමට ඔබවන් උත්තමාවරු.තෙරුවන් සරනින් දීර්ඝායුෂ ලැබේවා.ඔබ තුමාට

  • @anurashantha7388
    @anurashantha7388 3 ปีที่แล้ว

    මම දකින වැදගත් උතුම් පොලිස් නිලධාරියෙක් ගොඩක් ආදරෙයි ඔබට.. අපේ අනාගත දරැවන් වෙනුවෙන් උතුම් කටයුත්තක් කරණ නිලධාරියෙක් ඔබට ගොඩක් පිං තවත් මෙවැනි කටයුතු කරන්න ශත්තිය ලැබෙන්න ඔබට දීර්ගායු .. බුදුසරණයි

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    ඔබතුමා රටට මහගු සම්පතක්.....දරැවන් සියලුම දෙනාට ආදර්ශයක් ..!🙏🙏🙏

  • @ranjithjinadasa3972
    @ranjithjinadasa3972 3 ปีที่แล้ว +1

    හැමෝම ඔබ වගෙම හිතුවනම්,ඔබ මේ පුංචි ලක් දෙරනට මුතු ඇටයක් බුදු සරණයි සර්.

  • @dayaniflowerss5410
    @dayaniflowerss5410 5 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරනසේක්වා පොලිස් පති තුමනි ජේසුපිහිටයි

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 3 ปีที่แล้ว

    මට අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එකක් හම්බවුනේ. ඔබ නම් සුන්දර මිනිසෙක්.ඔබ වගේ නිලදාරින්තමයි අපේ රටට අවශ්‍ය .බුදු සරණයි .

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +3

    ඔබ. වැනි අය. අපේ. රටට. ලොකු. සක්තියක්. ආඩම්බරයි.

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 3 ปีที่แล้ว +1

    මෙවැනි නිළදරයන් වැඩි වැඩියෙන් දැකිමට අපට හැකි වෙිවා. එවිට අප රට ගොඩක් ලස්සන වෙිවි. ඔබට ජයෙන් ජය.ඹබගේ දෙමාපියන් ඔබ වැනනෙක් අප රටට බිහි කලාට ඔව්නට බොහොමත්ම පින්.

  • @netharatex1844
    @netharatex1844 3 ปีที่แล้ว

    ඔබට පින්. අපෙ සමජයට වටිනා මිනිසෙක්.අපෙ පාසලටත් ඔබ එනවනම්.අපෙ දරුවන්ට ඔබතුමාගෙන් දෙසනයක් අහන්ඩ පුලුවන්.එක ලොකු පිනක්.බුදු සරනයි .

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 9 หลายเดือนก่อน

    ඔවදන් ශ්‍රේෂ්ඨයි මන්ද බුද්ධිමතුන්ට නොවේ පිළිගන්නා අයට ආදර්ශයක්, ඔබතුමාට දිගු ගමනක් යන්න ආශිර්වාදය ලැබේවා,

  • @anomasamarasena2328
    @anomasamarasena2328 3 ปีที่แล้ว +1

    මෙවන් ජේස්ට පොලිස් නිලධාරීතුමෙක් මගේජිවිතයට දැක නැහැ ඔබ ලොවට උතුම් උදාර මිනිසෙක් ඔබට බුදුසරණයි

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 5 ปีที่แล้ว +4

    ඔබ වැනි නිළධාරින් මාගේ මව්භූමියට වාසනාවන්...බුදුසරණයි ...ඔබතුමාට

  • @indranandani8615
    @indranandani8615 2 ปีที่แล้ว

    ඔබ වැනි පොලිස් නිලධාරියෙක් අපේ රටට මහත් වාසනාවක් .අනාගතයෙ පොලිස් දෙපාර්තමේන්තුව ඔබ වැනි නිලධාරින් ගෙන් පිරි ඉතිරේවා

  • @බුදුසරණයී-භ6ඨ
    @බුදුසරණයී-භ6ඨ 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    ඔබතුමා නම් රටට කදිම ආදර්ශයක්. යොවුන් වියේ දරුවන්ට ඔබ දෙන පාඩම නම් හරිම අගෙයි. හරිම ආශා හිතෙනවා ඔබේ කතා අහන්න. නෝනා තරහ වෙයිද කමෙන්ට් වලට. ඔයාගේ අම්මා කෙනෙක් වගේ මෙහෙමකියන මම. රට වටා දරුවන්ට අනගි උපදෙස් රැගෙන යන ඔබතුමාට නිරෝගි සුව සමගින් දිගාසිරි පත මි.

  • @manikemonike6995
    @manikemonike6995 3 ปีที่แล้ว

    ඔබ.ගොඩක්.හොද.කෙනෙක්.දරුවො.ගැන.ගොගක්.සොයන.කෙනෙක්.හොද.නිලදාරියෙක්.ඔබතුමාට.ගොඩක්.පින්සිද්ද.වෙනවා.දැනුවත්..කිරිම..ඔබට.තෙරුවන්.සරනයි

  • @asankadamayanthi8877
    @asankadamayanthi8877 5 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබතුමා

  • @ramiaramia2917
    @ramiaramia2917 3 ปีที่แล้ว +1

    බුදු සරණයි . මහාත්ත⁣යෝ . දීර්ඝායුෂ ලැබෙිවා .

  • @chandrikalakmini2532
    @chandrikalakmini2532 3 ปีที่แล้ว

    ඔබ තරම් උතුම් පොලිස් නිලධාරි තුමේක් අපේ රටට වාසනාවක් බුදු සරණයි සියලු දෙව්යන්ගේ පිහිටයි

  • @PALandsConstructions
    @PALandsConstructions 4 ปีที่แล้ว +15

    සෑම ආරක්ශක නිළධාරියෙකුටම කලා රසය තිබූනානම් රට මීට වඩා තවත් සුන්දර වේවී....

  • @sunejaya2861
    @sunejaya2861 5 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා දෙසනයක් අපේ රටේ මෙවැනි පොලිස් නිලදාරින් ඉන්නවා කියා පෙන කොට ගොඩක් සතුටුයි හැම දාම සතුටින් ඉන්න තේරුවන් සරනයි..

  • @prymarycollege
    @prymarycollege 3 ปีที่แล้ว +1

    නිළඇදුම දැක්ක ගමන්
    වෙවුලනවා මර බීයෙන්
    ඔබේ ඔය මුතු වදන්
    වටී සියදහස් ගනන්
    අගය වටිනාකම ක්
    අද ලොවට හිස් බව ක්
    වගෙයි නැති වටිනාකම ක්
    පෙනෙයි ලොකු හිස් ගොඩාක්
    දවස් ගානෙම මහ වියසනම
    ඇසෙන්නේ ලොව හැමතැනම
    මිනිස්කමෙ වටිනා කම
    දන්න දෙවියෙකිඔබ වෙසෙනමෙබිම
    සේවයට එහා ගිය - සේවයක යෙදෙන - දැයක් යමමගට ගන්නට - පතමි ඔබේ මෙහෙවරට - ශක්තිය ලැබෙන්නට මේ ලෙසෛන්
    බුදුසරණ

  • @silvyafernando5371
    @silvyafernando5371 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ,,,ජේසු පිහිටයි

  • @manikesuravira3623
    @manikesuravira3623 3 ปีที่แล้ว +1

    ඇත්තමයි සේවයට වඩා ඉහලටම ගිය දෙයක් දේවාසිර්වාද නොඅඩුව ලැබේවා ඔබතුමන්ට.සහ සිය පවුලටම. 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏👏👏👏👏👏👏🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @hemantharathnayaka1415
    @hemantharathnayaka1415 3 ปีที่แล้ว +1

    Godak watinawa sir oyata godak pin sudu saranai siyalu devi pihitai

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +7

    ආඩම්බර යි .වටිනා කතා වක්

  • @ලස්සනයිසිගිරිය
    @ලස්සනයිසිගිරිය 5 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාට ගොඩක්පින් මම ආසාවේන් අහන්ාන් බුදු සරණයි

  • @inokapriyadarshani2104
    @inokapriyadarshani2104 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර් ♥️🙏

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +3

    නියමයි .ංබතුමාට.බුදුසරනයි දෙවිපිහිටයි .මෙි.වගේ..දේසනා.කරන්න .සක්තිය ..දෛරිය .ලැබෙිවා ..

  • @vikasithatv2336
    @vikasithatv2336 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි කාකි හොර හැත්ත මැද ඔබ වැනි ආඩම්බර පොලිස් නිලධාරියෙක් ගැන 🙏🙏🙏🙏

  • @manelsanjeewani3824
    @manelsanjeewani3824 3 ปีที่แล้ว

    Budusarani obatumat ada samajaya
    Jewathwana daruwanta. Oba daviyak adasamajaya godak pirihila sir odata budusarani

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 5 ปีที่แล้ว +1

    Mulu hadinma sathutu wenawa oba weni uthum miniseku me rate sitima wenuwe.තෙරුවන් සරණයි 🌻🌻 sir

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    ඔබතුමාට සියලු දෙවි පිහිටයි

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 3 ปีที่แล้ว

    සියලු දේ යහපත් වේවි ඔබවැනිඅය එන විට පෙරට කියාදී හොද දේ නව පරපුරට🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

  • @dilikadiluka2096
    @dilikadiluka2096 5 ปีที่แล้ว +9

    මේ වගේ පොලිස් නිලධාරීන් රටට වාසනාවකි ..

  • @prettikumari4299
    @prettikumari4299 3 ปีที่แล้ว

    ඔබ උතුම් නිලධාරි යෙක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @yaracell2605
    @yaracell2605 5 หลายเดือนก่อน

    ජාති ජාති ඔබ වගෙ පොලිස්පති කෙනෙක් ⁣ අපෙරට වටිනව ජේසු පිහිටයි ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @nayanadilhani6048
    @nayanadilhani6048 5 ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න ..තෙරුවන් සරණයි

  • @chamilakahanda9863
    @chamilakahanda9863 2 ปีที่แล้ว +2

    Obathumage kawi potha ganne kohomada

  • @tharinduukwatta1499
    @tharinduukwatta1499 5 ปีที่แล้ว +6

    ඔබ තුමා වගේ පියෙක් උතුම් මනුෂ්‍යයෙක් පොලිස් නිලධාරියෙක් අපේ රටට පහළ වීම ලොකු පිනක් මේ හැමෝටම ආදර්ෂයක් ඔබ වගේ හැගීම් දැනීම් තියෙන දැනෙන මිනිසුන් අපේ රටේ අල්පයි කෙලින්ම කිව්වොත් ඇත්තේම නෑ ඒ මොකද තමා තමන්ට ,මිනිසා මිනිසා ට ගරුකරන්න ඕනෑ මේ රට දැන් යන්නේ ඒපැත්තට නෙමෙයි ජරාපැත්තට .අපේ රට මිනිසුන් හොඳ පැත්තට කොහොම හරි ගන්න ඕනෑ ,ඔබතුමා වගේ උත්තමයෝ දැන් මේ රටට අවශ්‍යයි ඔබට තනියම බෑ මේ කාර්ය කරන්න හැමෝම ඔය අදහස් දරන්න රකින්න ඕනෑ එහෙම නැත්නම් මේ අපේ රට කිසිම දාක ගොඩගන්න බැරි වෙනවා .ඔබ තුමාට ඔය කරගෙන යන සත්ක්‍රියාව දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා ඔබට බුදුරජාණන් දෙවිපිහිටයි

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ලස්සනයි❤💐❤💐💐

  • @senakamangalika9550
    @senakamangalika9550 5 ปีที่แล้ว +51

    අනුරාධපුර නගරය ta එන්න මහත්තයෝ .....අපට අපේ රට ට ඕනේ ඔබ වැනි පොලිසියේ නිලධාරීන් .....

    • @shamaranushamaranu8507
      @shamaranushamaranu8507 5 ปีที่แล้ว

      Ane atthe niyama niladari rata hadanna ape rata gana kata karanawa

    • @andyandy7194
      @andyandy7194 5 ปีที่แล้ว

      Athatama. Soura. Nuba mage ratata sampathki

    • @kloati8618
      @kloati8618 5 ปีที่แล้ว +1

      Yanna anurada pura nagarayata oba wage kenek uwamana kalayak me

    • @imashbaby9742
      @imashbaby9742 5 ปีที่แล้ว

      Senaka Mangalika eka aththa.mannam inne kuweit eke.mage duwala innawa.ane gennannako

    • @kloati8618
      @kloati8618 5 ปีที่แล้ว

      @@imashbaby9742 man anuradapure oyage duwa koheda
      Man sawdi

  • @vidanagamagegamage7522
    @vidanagamagegamage7522 3 ปีที่แล้ว +1

    හරිම ආඩමිබරයයි. සහෝ.

  • @dewmikasachintha1319
    @dewmikasachintha1319 3 ปีที่แล้ว

    Oba thuma godak watinawa me ratata..harima lassana adahas thiyenne.budu saranai obathumata

  • @garumunilalani4194
    @garumunilalani4194 5 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන්සරනයි

  • @nalanikularathna1641
    @nalanikularathna1641 5 ปีที่แล้ว +4

    පොලිස් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක් ඔබ ....

  • @ලොක්කයිපොඩ්ඩයි-බ2ඳ
    @ලොක්කයිපොඩ්ඩයි-බ2ඳ 3 ปีที่แล้ว +2

    Sir obathumage deshana walata sahabagi wenne kohomada

  • @merim8495
    @merim8495 2 ปีที่แล้ว

    Utum niladareyk tawa tawath yodha sakteya lebewa oba tumata daruwan bera gAnna teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️❤️

  • @malkimanpower7750
    @malkimanpower7750 5 ปีที่แล้ว +1

    me sir ape scl 1tath awith godak watine dewal kiyela apiwe hinassela adewela giya. harime lassenai a sirge katha a wageme godak dewal thiyanewa igena ganne.

  • @rushanthiekanayake1366
    @rushanthiekanayake1366 5 ปีที่แล้ว +75

    යකෝ මේ වගේ වටිනා දේටත් unlike කරන නරැමයො ඉන්නවනෙ.

    • @badrakumari4718
      @badrakumari4718 5 ปีที่แล้ว +3

      kiyala wadak nha yaalu...samaharawita bath kana h....k

    • @bathparty1552
      @bathparty1552 5 ปีที่แล้ว

      Nirgamika UNP karayo.

    • @chamikajanith4093
      @chamikajanith4093 5 ปีที่แล้ว

      me loke budu hamuduruwot wiwechanaya karapu ewun inne bn.

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว

      Mahattaya oyata budu saranai

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +2

    We Salute You Sir.👍👍👍Stay Healthy and Blessed 💪🌹🙏🙏🙏🙏🙏🙏...