ලෝකෙ තියෙන හැම කුණුහරුපයක්ම හැදිලා තියෙන හැටි අහගන්න.. Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @අනු-ස5ච
    @අනු-ස5ච 3 ปีที่แล้ว +18

    මැඩම් අමා ඔයාගෙ කතා බොහොම අගෙයි මමත් අහනව ඒව හරි ලස්සනයි ඉගෙන ගන්න දේවල් බොහොමයි බොහොම ස්තුතියි මැඩම්

  • @dhanushkajayalath8415
    @dhanushkajayalath8415 3 ปีที่แล้ว +26

    මෙතුමියගේ කතාව නින්ද නොයා අහගෙන ඉන්න පුලුවන්. නමුත් ඒකෙන් අවසානයේ ජීවිතයට ගත හැකි වැදගත් දෙයක් නම් මට පේන්නෙ නෑ. ඒවෙලාවට නිකන් කුනු රසය මතුකරන කතා ගොඩක් කියල ගැලරිය සතුටු කිරීම්ක් විතරයි පෙනුනේ. මේ කතා අහල මානසික සහනයක් ලැබුන කෙනෙක් ඉන්නවද?

  • @dayanirajapakshe9656
    @dayanirajapakshe9656 2 ปีที่แล้ว +8

    මමත් මානසික කවුසලින් කරපු කෙනෙක් ඉතාමත් ආසවෙන් බලනවා ඔබ තුමියගේ චැනෙල් එක

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් dasanayak samalingikayan nathiwanna oni matanam පිළිකුල් samalingikayan oba thumiyata godak pin

  • @shanyamalmi1079
    @shanyamalmi1079 3 ปีที่แล้ว +67

    ගොඩක් අය තාම හිතන්නෙ 70 දශකෙ මිනිස්සු හිතන විදිහට. Wakeup dude. මේ 21 වන ශත වර්ශය. " අපේ ළමයි මෙහෙම වෙනවට අකමැති" ගගා ඇමිනෙන්න හදන්නෙපා. ලිංගික හැගීම් කියන ඒව ඉබේ ඇතිවෙන්නෙ. කවුරුත් බලෙන් ඇති කරනව නෙමෙයි.

    • @swarnalkdk
      @swarnalkdk 3 ปีที่แล้ว

      💯💯

    • @sanjana3072
      @sanjana3072 3 ปีที่แล้ว

      Agreed ❤️💯

    • @sudheeradillshan6075
      @sudheeradillshan6075 3 ปีที่แล้ว

      th-cam.com/video/SrF8eEBvlYI/w-d-xo.html

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +3

      ඔයාට දිව දාන්න ආසයි පට්ට අවලං බැල්ලියෙ

    • @helloworld1347
      @helloworld1347 3 ปีที่แล้ว

      👌👌👌

  • @anushaperera3354
    @anushaperera3354 3 ปีที่แล้ว +38

    මට නම් මේ ගෑනි මනෝ චිකිත්සකයෙක් කියලා හිතෙන්නේම නැහැ .. මේ පැය 1 1/2 කාලය අපරාදේ .. මේතන ඉන්න හැම කෙනෙක්ටම හරිම කම්මැලි ඇති මේ කතාව අහගෙන ඉන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා .. කියන කතා වල කිසිම සම්බන්ධයක් නැහැ . පොලිස් නිලදාරින්ට දෙන්න ඕනේ මොන වගේ දේශනයක්ද කියලා වත් දන්නේ නැහැ ..
    කිසිම දැනුමක් නැහැ. මනෝ චිකිත්සකය ගැන මට නම් පෙන විදියට .. ටෙලිපොන් නම්බර් එක දීලා එයාව ප්‍රමොට් කරගන්නවා .. සල්ලි පස්සෙ දුවන පිස්සු ගෑනියෙක් .. අර ITN එකේ වැඩසටහනකට ඇවිත් කිව්වා මරියා මග්දලේනාට ගල් ගැව්වා කියලා, බයිබලයේ කොතනකවත් නැහැ යෙසුස් අම්මා වෙන මරියට ගල් ගැව්වා කියලා ..ඒ ගල් ගැව්වේ ගනිකාවකට .. හරියට දේවල් දන්නේ නැතුව අනෙක් අයට දේශන උපදෙස් දෙන්නේ හරියට එයාට වඩා කෙනෙක් නැහැ කියලා හිතාගෙන

  • @teenahansani7928
    @teenahansani7928 3 ปีที่แล้ว +10

    මම ඔබතුමියගේ සෑම වැඩසටහනක්ම බලන කෙනෙක්.. ගැහැණියක් විදියට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි සමාජයට දෙන්නා වූ පණිවිඩ ගැන. මෙවැනි දේශනා ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +2

    දැන් රටේ පවතින දේශපාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධියි රට කන දේශපාලුවන්ට උදව් කරන්න එපා කියලා දෙන්න උසස් තනතුරු වෙනුවෙන් දේශපාලුවන්ට කඩේ යන්න එපා කියලා දෙන්න අවංකව රාජකාරි කරන විදිය කියලා දෙන්න වැටුපට අමතරව පගා ගැනීමේ ආදීනව පහදා දෙන්න අවංකව රාජකාරී කිරීමෙන් රටේ යහපත් දේශ පාලන ක්‍රියාවලියක් උපදී ඒගැන කියා දෙන්න ඔබ තුමියට තුනුරුවන් සරණයි 👋✋✌💪👍🙏🙏🙏🌹❤🌹💪👍🙏🙏🙏🌸🌷🌹🌺💮🌼💪👍🙏🙏🙏💎👑️🌞🌙💪👍🙏🙏🙏

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වෙනදා වගේම. ඔබ තුමියට බොහොම ස්තුතියි 😘. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 😘

  • @chandranimunasinghe9355
    @chandranimunasinghe9355 ปีที่แล้ว +5

    , ඔබ තුමිය ගේ කථන හැකියාව අති විශිෂ්ඨ යි.

  • @ishuperera4155
    @ishuperera4155 3 ปีที่แล้ว +9

    Me ganu nedakin para balliyo....mn kellek neweinam mt kiyanna puluwan me jara ganita....appiriyai

  • @ruvinierabadupitiya2691
    @ruvinierabadupitiya2691 3 ปีที่แล้ว +19

    සමරිසි බව කියන්නෙ ගොදුරක් වෙන්න තරම් දෙයක් නෙවෙයි ඒක එයාලා හිතලා කරන දෙයක් නෙවෙයි රෝගයකුත් නෙවෙයි අනිත් හැමදේම හොදයි ඒත් මේ සමරිසි මානසිකත්වය ගැන කතා කරපු දේට නම් එකඟ වෙන්න බෑ.ඔක්කොටම තමන්ගෙ ස්වාධීනත්වය දරන්න අයිතියක් තියෙනවා නම් තවත් මනුස්සයෙක්ගෙ හැඟීම් සම්බන්ධතා විවේචනය කරන්න පහත් කරන්න අයිතියක් නෑ සියල්ලෝ ම මනුෂ්‍යයෝය.

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +7

    හරි ලස්සනයි දේසනාව ..මම පිටරට හිටියත් ..ගොඩක්ම..මේ මැඩම් ගේ ..දේශනාවලට ඇහුම්කන් දෙනවා හිතට පුදුම සැනසීම වැඩකරලා විඩාබර උනාම ..ගිහිල්ලා මෙයාගේ දේශනාවක් ගැහුවනම් ...අන්න හිතේ බර අඩු වෙනවා ....මට පුරුද්දක් වෙලා ඒක ....හිතට සැහැල්ලුවක් සැනසීමක් ලබන්න නම් මෙහෙම දේශනාවන් ඇසිය යුතුය

  • @amalabeysinghe
    @amalabeysinghe ปีที่แล้ว +2

    මන් ආසම මේ මිස් ජන කවි කියන එකට ,නොදන්න කවි ගොඩක් ඉගෙන ගත්තා😊

  • @lilyanneseeman9377
    @lilyanneseeman9377 3 ปีที่แล้ว +14

    කාලය නාස්ති වීමක් වෙන්නෙ සල්ලි හොයන්න මිනිස්සු තවත් මුලා කරන්න එපා මුලදිනම් මම ගොඩක් කැමති වුනා ඒත් දැන් මෙයාට මානසික ලෙඩට බෙහෙත් දෙන්න වෙයි වගෙයි මානසික උපදේශකයකු වුනාම කාගෙත් මානසිකත්වය ගැන දයාවෙන් මෙන්ම විද්‍යාත්මක ලෙස දකින්න උගත්කමක් සහ බුද්ධිමත් බවක් තිබිය යුතුයි මෙයා නාහට අහන්නෙ නැති ගෑනු කෙනෙක් තමන්ගේ මතය හරිමයි කියලා හිතන ඒකත් මානසික ලෙඩක් බව මෙයා දන්නෙ නෑ මානසික උපදේශිකාවක් වුනාට කට තිබ්බට වැඩක් නෑ මොලයක් නැතිව හැගීමෙන් බෑ ලෝකය දකින්න බුද්ධියෙන් මිසක්

  • @chandub3929
    @chandub3929 3 ปีที่แล้ว +218

    1:00:21
    Hi Aunty Vajira, I feel the need to say something about what you said here. As someone who personally knows you, I’m very ashamed to hear you say things like this. Do you have any idea as to what sort of nonsense that you are putting into people’s heads. The LGBT community is already suffering at the hands of police brutality and also because of our society’s lack of acceptance of them as human beings. You being a renown motivational speaker are going against your own professional ethics. I’ve seen your work in other areas and I know you’ve helped a lot of people. I’ve seen your story and I know you’ve had a hard life. But this is just way out of line! I never expected this type of thing to come out of you. You are actually part of the problem. Because of these ideas you are spreading, now kids would be even more fearful thinking that their parents wouldn’t accept them or be there for them just cause they are a ‘victim of the lgbt virus’ in your own words. You are a mother yourself so you should not be saying these things in public. Personal preference is one thing but saying these to law enforcement officers is just a whole other issue. As a former policewoman, you would obviously know that your job is to treat every human being with equal respect. I hope you learn from this mistake and that maybe you’ll mind your mouth and do more research before you talk about such topics ever again🙆🏻‍♀️

    • @ugithdahanayaka5616
      @ugithdahanayaka5616 3 ปีที่แล้ว +24

      She's not gonna learn. She's been spouting homophobic bullshit for a while.

    • @chandub3929
      @chandub3929 3 ปีที่แล้ว +6

      @@ugithdahanayaka5616 I wasn’t aware😥

    • @ugithdahanayaka5616
      @ugithdahanayaka5616 3 ปีที่แล้ว +4

      @@chandub3929 th-cam.com/video/PxXZGrfQcDc/w-d-xo.html

    • @chandub3929
      @chandub3929 3 ปีที่แล้ว +5

      @@ugithdahanayaka5616 thank you! Will check it out🤙🏻

    • @UnidFolfsky
      @UnidFolfsky 3 ปีที่แล้ว +9

      Well said. Totally agree with you.

  • @sanwellbeatz1630
    @sanwellbeatz1630 3 ปีที่แล้ว +4

    Budu hamuduruwo apita kiyala thiyenne saama manussayektana adare karanna kiyala.Koheda ithin mun budu bana danna ekak ah.

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 3 ปีที่แล้ว +14

    හැමෝම මිනිස්සු හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියන්ව.ඒකට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නෑ.කිසිම කෙනෙක් බලෙන් අදරේ ගන්න බෑ.හෝමෝන වල වෙනස් කම් කාටවත් පාලනය කරන්න බෑ.ඒක බ්ලෙන් කරගත්ත දෙයක් කියල ඔප්පු කරන්න පුලුවන්ද..අනාගතේ එහෙම අය බිහිවෙන්නෙ නැද්ද...ඒ මිනිස්සු අහසින්ද පාත් වෙන්නෙ...මේක හරි ගැටලුවක්.ඒ වගේ මිනිස්සු පවු......

  • @anagimanukulasooriya7008
    @anagimanukulasooriya7008 3 ปีที่แล้ว +74

    1:00:37
    It would have been a lot more appropriate if your lecture was on how these officers should be neutral towards all people regardless of their sexual orientation...
    The police officers of our country should be trained to treat every individual with equality...

  • @btsfinal7846
    @btsfinal7846 3 ปีที่แล้ว +12

    GROW UP REALLY WE ARE LIVING IN 2021 WHERE ARE YALL ???

  • @dayanic61
    @dayanic61 3 ปีที่แล้ว +26

    මෙයාගෙන් දේශනා අහන අයට ඊට වඩා මානසික ආතතිය හැදෙනව

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +4

      අනේද කියන්නෙ. මේකිට විරුද්ධව අදාල බලදාරීන් පියවර ගන්නව නම් හොඳයි. මේකි කලින් වීඩියෝ එකකත් ගොඩක් abusive දේවල් කියල ගොඩාක් අය බැනල තිබුන. ඒත් ආයෙ කරනව. අනේ මංද. මනෝ ව්‍යද්‍යවරුන්ගේ සංගමය මේකිට විරුද්ධව හැබෑට පියවර ගන්නෙ නැද්ද අප්ප..

  • @sherondilanka2635
    @sherondilanka2635 3 ปีที่แล้ว +47

    ඇන්ටි මේ.. ඔක්කෝටම කලින් හරියට විෂය පතය ඉගෙන ගෙන එන්න ප්ලීස්ස්.. සමලිංගිකත්ව බෝවෙන රෝගයක් කියන්න තරම් නූගත්ද ඔයා... නිකන් අහසින් කඩන් පාත් උනු තාලේට දේශන දෙන්න හදන්න එපා... දන්නේ නැත්නම් පණ්ඩිත ගෑනීයෙක් නොවී ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න... ඔයාගේ ගෙදර මොන මොන ප්‍රශ්න තියේද කියලා අපි දන්නෙ නෑ... තමුන්ගේ ඔය සායන වලට එන ළමයි ගැන ඇත්තටම පව්... මේ කරන ද නිසා මම ප්‍රාර්තනා කරනවා ඔයාගේ ළමයෙක් හෝ මුණුබුරෙක් ඔය තත්වයට මුහුණ පාන්න කියලා.. එතකොට බලන්න පුලුවන්නේ මකවලා ගන්න හැටී... අනිත් දේ වචන පාවිච්චි කරන්න කලින් හිතන්න... මොකද ගෙදර මොන මොන ජාතියක අය ඉන්නවද කියන්න ඔයා දන්නෙත් නැතුව ඇති.. ළමයිට හොදට රහස් තියන් ජීවත් වෙන්න පුලුවන්..😊

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +3

      කොහෙවත් යන ගොං පට්ට වේසියෙක්..😂😂

    • @sherondilanka2635
      @sherondilanka2635 3 ปีที่แล้ว +6

      @@Aanyaperer කියලා වැඩක් නෑ... මේවගේ සුදුසුකම් නැති certificate කෑලී ෆෝම් කරලා ගෙන්නන උන්ට පිස්සූ... මුන් මේ ආතල් ගන්න දේශන තියන්නේ..

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +2

      අමා ...ඉවරෝ.....

    • @ෆින්ච්
      @ෆින්ච් 3 ปีที่แล้ว

      ඔයා ලෙස්බි නේ😂

  • @livelife2324
    @livelife2324 3 ปีที่แล้ว +57

    As someone who has known LGBTQ+ friends from childhood let me debunk some MYTHS
    1)LGBTQ+ people CAN have children : many lesbian couples have thier own kids using invitro fertilization and many gay couples adopt children or have thier own kids using a surrogate mother to bear the fetus. Transgender people can also have kids.
    2) LGBTQ+ relationships are not just about sex: they also love just like heterosexual ppl. It's not all about sex. Unfortunately gay ppl dont have the fortune to get married like heterosexuals. So they struggle to find serious committed partners and end up being subjected to STDs.
    3)Homosexuality people are NOT perverts or sexual predators : Every single gay/bisexual person I know are kind and helpful people. They approach relationships the same way heterosexuals do. They ask out from the person they like and ask for consent.
    Unlike among heterosexual people "ගෑණු ළමයින්ටයි පිරිමි ළමයින්ටයි යාළුවො විතරක් වෙන්න බෑ" mentality doesn't exist among gay and Bisexual people. I have seen and experienced first hand how they keep their relationships and friendships separate. I have never once felt "predated" by any of my homosexual friends and they have never made me uncomfortable.
    [Please understand that bad ppl are there among both homosexual and heterosexual ppl. Protect ur children from sexual predators irrespective of their sexual orientation. if you listen to the news majority of rape cases are men raping women/girls. the number of homosexual rape cases are significantly less if u compare]
    4)LGBTQ+ ppl are also educated: i personally know of two guys who started dating in school and now medical students in state universities. There are many more homosexual children who go thru the extremely competitive local A/L exam and are now successfully studying in state unis. There are so many successful professionals in many sectors who identify as LGBTQ+ in sri lanka and around the world.
    The reason for the misconception tht homosexuals are uneducated is because many children are abused at home by homophobic parents when they come out as homosexual. some children are forced to leave home and are disowned by their families. These children don't get to successfully complete their tertiary (and sometimes even their secondary education) and are forced to take up jobs like hairdressing/ bartending to make a living.
    If people like u can stop spreading homophobia more children will be able to get the support from their parents and become sucessful. I personally have homosexuality friends who have supportive parents, they are now studying various subjects like engineering and management.
    5)Homosexuality does not spread : just because your child associate homosexual friends doesnt mean they will also become gay. You have to be born homosexual to be homosexual. It is not a choice or a lifestyle. Think logically. Why would anyone want to chose to be gay when there is so much hate and discrimination from people like you.
    6) Homosexuality is not a disease of the 21st century: records about homosexuality go back to Greek n roman empires. It was not uncommon back then. Later due to influence from church british made it an illegal act. The law we have in sri lanka are from those colonial times. Funny enough, the british have already changed their law bur we r still stuck with those colonial beliefs.
    Homosexuality is not a mental disease. It can't be corrected with therapy. Homosexuality had prevailed since the beginning of human civilization and humans are not the only species in the animal kingdom with gay behavior. In conclusion, it's just a natural phenomenon.
    * pls note tht u r in a privileged position to give speeches like this in public. So when u talk about things like this u have to update your knowledge. Gay ppl go thru so much struggle with their families. When u spread false information and encourage police to discriminate you r endangering the lives of gay ppl.
    * suicide n depression is very common among gay ppl. If such children come to u for counseling pls direct them to someone else. U r obviously not qualified to treat them.

  • @wlysudarshi5138
    @wlysudarshi5138 ปีที่แล้ว

    Mata nm danenna de thamai janapriya wenna awshya mathruka hada gannawa.......ow dakkama hari lassanai eyala dakkama nila aduma witharak newei hithath lassana wenna oni..samanya gahaniyakata personality ekak thiyenawa...wirathwayath thiyenawa.....api ath wiidinawa dan eyalage wirathwaya sampraplapa mewa.........ane ow pirimi paw dan hari janapriya wei eyalage paththa gaththama.....

  • @dilansarujan9800
    @dilansarujan9800 3 ปีที่แล้ว +7

    Wtf people? She is spreading hate about lgbt and you guys are even praising her? It doesnt make sense. People all around the world are trying to make safe space for lgbt and here you are trying to make it worse. I bet you should be Buddhist and in Buddhism we are practiced to love everyone and not hate. This is wrong what you are spreading about lgbt community. Who even gave you rights to speak about them like this? We are supposed to love them and protect them, not corner them. Love everyone not hate everyone and separate them. Every developed country has legalized lgbt yet people like you, have the cheapest mindset and ruin something so beautiful. #savelgbt

  • @pathminiherath520
    @pathminiherath520 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා දේශනයක් ඔබතුමියගේ එඩිතරකම් කම් වලට මාගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරමි තෙරුවන් සරණයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @shehankavinda9458
    @shehankavinda9458 3 ปีที่แล้ว +4

    සුලන් රැල්ල ලෙස හමා එමී,
    කොහෙන් නමුදු ඔබ සොයා ගමී....සින්දුව,ඔය හන්ඩින්,අහන්න ආසයි ,මැඩම් ,උඩුගම් බලා,පිහිනන,මිනිසෙක් මමත්.ඔබට බුදු සරනයි ,ජේසු පිහිටයි .

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 7 หลายเดือนก่อน +1

    නියමයි මැඩම් දේෂනය හරීම වැදගත් මොලේට ගන්න දේ ගොඩායි ඉස්තුතියි

  • @nilminikumari1502
    @nilminikumari1502 3 ปีที่แล้ว +7

    Madam නියමයි දේශනාව ගොඩක් කාලෙකින් කට හඩ අහන්නත් බැරිවුණා මට තනියම හිනා බුදු සරනයි කුවෙට් හිටියත් ඔයා දාන හැම එකක්ම බලනවා ❤🌷🌷🌷🌷🌷🌷

  • @sisirakumarasinghe7030
    @sisirakumarasinghe7030 3 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් මුල සිට අගට බැලුවා බුදුසරණයි මැඩම් දීර්ඝායු වේවා

  • @MultiSenura
    @MultiSenura 3 ปีที่แล้ว +88

    I am gay and proud 🏳️‍🌈. I do not harm anybody.. in fact, I am well behaved than 90% of the Sri Lankan population. And we all are. Are we still doing bad? Why so much hatred? Whatever you say we are unique and talented. Colours don’t lie 🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈 #OneLove #Pride #SriLanka

    • @chalanianjana3430
      @chalanianjana3430 3 ปีที่แล้ว +9

      👏❤️ love is love bro

    • @jaydxn
      @jaydxn 3 ปีที่แล้ว +6

      Honestly tho. These mfs obsess over queer relationships and then have the guts to call us perverts.

    • @tevv8076
      @tevv8076 3 ปีที่แล้ว +5

      great bro😇❤

    • @sanjana3072
      @sanjana3072 3 ปีที่แล้ว +4

      ❤️💯

    • @helloworld1347
      @helloworld1347 3 ปีที่แล้ว +3

      🏳️‍🌈❤

  • @achinthanilmini9890
    @achinthanilmini9890 3 ปีที่แล้ว +10

    යන්නේ කොහෙද මල්ලේ පොල් 😅😅
    මේ දේශනයෙන් මොනවහරි ජීවිතයට එකතු කර ගන්න තියෙනවද 🤔🤔

    • @animeanimy3049
      @animeanimy3049 3 ปีที่แล้ว

      thiyenw hby me wge ungen aye kawadawth updes gnn hoda nh kiyn ekh😂

  • @thanunilochi9482
    @thanunilochi9482 3 ปีที่แล้ว +46

    does this 🏳️‍🌈 scare you?

  • @fathinazeehafathinazeeha7600
    @fathinazeehafathinazeeha7600 2 ปีที่แล้ว

    Godak jivithyta edin edata godak watinawa wedagath councling karanne obathumiyata niduk nirogimath wewa thurunuwangy saranai .

  • @5ofamazing186
    @5ofamazing186 3 ปีที่แล้ว +48

    හරියට දැනගෙන කතාකරන්න බෑ නම් ඒවා නොකර ඉන්න තමන්ගේ ගොබ්බ මත බලෙන් අනින් අයගේ ඔලුවට දාන්න එපා ලැජාවක් නැතුව මේකෙත් දාලා තව 😂

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️❤️💕👍🏆🥇👑🙏

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🐘🐘🐘🐘🐘👀👀👀👀👀👁👁👁👁👩‍✈️👩‍✈️👩‍✈️👩‍✈️🙏🤣

    • @thilina1597
      @thilina1597 3 ปีที่แล้ว

      Le narak wey.Awasya de witharak gannawa mukuthma nathnam nobala innawa.baba hukun nethuwa kathawa eka thama oula😅

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට . මම ඔබ තුමියගේ දේශන නිතරම වගේ බලනව බොහොම අර්ථවත් . අද ටිකක් මහන්සියෙන් වගේ ඒත් ඉතාමත් සිත්ගන්නා ආකාරයට දේශනය ඉදිරිපත් කලා. ඔබ තුමියට නිදුක් නීරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනව . තෙරුවන් සරණයි .

  • @umeshakarunananda1536
    @umeshakarunananda1536 3 ปีที่แล้ว +14

    I'm straight. But I will definitely never take advices from her.. So toxic mindset. We should live together without separating..

  • @walkingLife.
    @walkingLife. ปีที่แล้ว

    මිස් අද දිනය 2023/09/08. රටේ තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක රස්සාව නැතිව කර කියා ගන්නා දෙයක් නෑ දේශපාළුවෝ අපේ අනාගතේ විනාශ කරලා. හිතට තරහක් නම් එන්නේ නෑ ඒත් මට මන් ගැනම කලකිරීමක් එන්නේ. ආදායමක් නෑ. ගේ බාගෙට හදාගෙන ඉන්නේ ඉතිරිය කරන්න තිය හිතා ගන්න වත් බෑ. හෙටක් ගැන කිසිම හැඟීමක් නෑ. හිතට තරහ නාවට මන් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ලොකුම දේ මගෙන් දෙමාපියන්ට වෙන්න ඕන යුතුකම් කන්න අදින්න වත් සලකන්න බෑ. මොකටද මිස් දෙමාපියන්ට කන්න අදින්න වත් දීලා ඒ මිනිස්සු සතුටින් තියන්න බැරි නම් අපි ජීවත් වෙලා? අවජාතක කාලකන්නි ගංජා කුඩු ගහල ඉන්න උන්ට හැගීමක් නැති උනාට අපිට එහෙම ජීවත් වෙන්න බෑ. මට මේ තියන ප්‍රශ්නේ මේ රටේ තව කෝ දෙනෙක්ට ඇත් ද

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +10

    මේ ගෑනිගෙ කතාව අහගෙන ඉන්න අප්පිරිය මට විතරද...ටිකයි ඇහුවෙ,එපාම උනා...මෙයා මේ බොරුවට දැගලුවට කීයටත් මෙයාගෙ ජීවිතේ සාර්ථක එකක් වෙන්න බෑ..මේ වගේ ගෑනුත් එක්ක ජීවත්වෙන්න හරිම අමාරුයි...divorce ඇති sure එකටම 😂

    • @animeanimy3049
      @animeanimy3049 3 ปีที่แล้ว +1

      sure ektm meya asexual ek thmy oy dodawanne

  • @parkchanhee6982
    @parkchanhee6982 3 ปีที่แล้ว +44

    කොච්චර උගත් කියලා පෙන්නන්න හැදුවත් මේ කතාවෙන්ම තේරෙනවා මෙයාට තාම තියන්නේ දූපත් මානසිකත්වයක් කියලා 😪💔 ඇත්තටම ලැජ්ජයි ඔයා ගැන

    • @apppappp5227
      @apppappp5227 3 ปีที่แล้ว +10

      කියලා .වැඩක් නැහැ ..මේ ගැහැනු කෙනා...මානසික .රෝගීයෙකු ලෙසින් මම දකින්නෙ ...මෙයාට නොලැබුන ආදරයක් ..මෙයාට නොලැබුණු සතුටක් මෙයා සොයනව ..මේක උගත්කම කියල මම නම් දකින්නෙ නැහැ ..

    • @sathutadigital1609
      @sathutadigital1609 3 ปีที่แล้ว

      ඔයා කොහොමද එහෙම කියන්නේ

    • @sanjana3072
      @sanjana3072 3 ปีที่แล้ว +1

      💯💯💯

    • @shenalikuma1927
      @shenalikuma1927 3 ปีที่แล้ว +1

      Oya Baba Chinese Nanak thiyagena lankave sanskruthiya gana Katha karanna enava vage?

  • @senakamangalika9550
    @senakamangalika9550 3 ปีที่แล้ว +5

    අමා මිස් ,මන් ලංකාවට ආව නිසා නිදහසේ ඔබ තුමිය ගේ දේශනය හරිම ඕනෑකමින් සවන් දුන්නා ..ගොඩක් ආදර්ශමත් ...ඔබ තුමිය ට තුණුරුවන් සරණයි ...

  • @chanakadeshappriya4397
    @chanakadeshappriya4397 3 ปีที่แล้ว +9

    ඔබගෙ දේශනා හරිම වටිනවා මැඩම්.දිගටම මෙවගෙ ලංකාවේ මිනිසුන්ගේ ඔලුව සනිප කරන්න. ඔබතුමියට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @dewmiweerasinghe5970
    @dewmiweerasinghe5970 3 ปีที่แล้ว +30

    1:00:21
    No one can forcibly turn people into homosexuals. Please understand that first. How dare you tell such a story about them? Never judge people with their sexuality. respect everyone....nevertheless love is not about gender.

  • @nelum1429
    @nelum1429 ปีที่แล้ว

    Me mahaththurunge nonala lamai dakka gaman kiyanna puluwan... Hari wenas.....

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 3 ปีที่แล้ว +3

    Godak pin oba thumiyata.. 🙏🙏🙏

  • @shamison1980
    @shamison1980 3 ปีที่แล้ว +41

    අනේ මිනිසුනේ, සාදු සාදු මිස් නෙමේ. මේ "අමා" ව රිපෝට් කරන්න. මිනිස් සමාජයේ ප්‍රශ්න හදන කෙනෙක් මෙයා.

  • @helloworld1347
    @helloworld1347 3 ปีที่แล้ว +7

    1:02:50 පරණ පොත් නෙවෙයි අලුත් ඒවා කියවන්න. දැනුම යාවත්කාලීන නොවුන කෙනෙක් කියල හොඳට තේරෙනවා.දැන්වත් ඔය ළිං ගෙඹි ජීවිතෙන් ගොඩ එන්න 🤣🤣🤣

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 3 ปีที่แล้ว

    Supiri deshanaya..... Atta thama qwwe oya okoma.... Aadambaray ganiyek hatyata oba gana....

  • @rosekumari7760
    @rosekumari7760 3 ปีที่แล้ว +55

    ඇයි පොලීසියේ ලමයි විතරයි ද රටේ ඉන්න ඕනේ ඒ කතාව වැරැදි යි උපතින්ම වීරයෝ පොලිස් ලමයින්ගේ දරුවොද නොදකින් පොලීසියේ ඉන්නේ ගොඩක් සත්තු ජරාවට යට වෙච්ච උන් රත වාහන පොලීසියෙනුත් නවත්තලා ලයිසන් හොයන්නේ බයික් ත්‍රිවිල්වල විතරයි ලොකු ලොකු උන්ගේ බලනවද නෑනේ බොරු කතා මට නම් පේන්න බෑ බලු පොලීසිය

  • @dinethrarangani9285
    @dinethrarangani9285 3 ปีที่แล้ว +1

    Dr .oya hari mn oyage nihathi mani kama agaya karanawa niyamayi oba thumiyage.denuma marayi

  • @kumu2613
    @kumu2613 3 ปีที่แล้ว +10

    Gender identity/sexual orientation can fall anywhere in the bell curve. It is based on genetics, anatomy, physiology and most importantly, the number one criterion is how one identifies oneself psychologically. Ironically, she looks like she is a psychologist. Sorry, I do not know her qualifications. If she is a psychologist, then, it is a disaster for the families who come to her for guidance for this particular issue. She needs to be educated in all of those disciplines mentioned above. There are males who are XX and females who are XY contrary to the norm. Then, there are all kinds of other combinations as well (if one takes genetics as an example). Who will test each person to see their karyotype, hormone levels etc Even then, what matters is the individual preference. She has to practice/advice families according to the guidelines of the association for psychologists and not according to her beliefs......

  • @donshiroma6772
    @donshiroma6772 3 ปีที่แล้ว +1

    I am from Qatar.Madam you guiding the people right way.i follow your advices and I got positive results

  • @MultiSenura
    @MultiSenura 3 ปีที่แล้ว +36

    I am a proud gay man 🏳️‍🌈

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว +1

    Theruwan saranai obathumiyata ...🙏🙏🙏 ...

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +8

    පැයක් දෙකක් නෙවෙයි දවසක් උනත් අහගෙන ඉන්න ජීවිතේට වටිනා දෙවල් ඔබතුමියගේ දේශන වල තියෙන්නෙ 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 8 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks 😊 🙏 ☺️ cahandrya namskar wewa thanks 😊 🙏 ☺️ mahee mathawa namskar wewa thanks 😊 🙏 ☺️ 😘 👍 😀 😊 🙏 ☺️

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว +14

    නූගත් පහත් මානසිකත්වයක් ඇති සමාජයේ ඇති දේවල් වලට පමණක් ගැලපෙන උදාහරණ සහ දේශනාවක් වගේ දැනෙනවා.

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว

      හරියටම හරි.

  • @ydbn272_92
    @ydbn272_92 3 ปีที่แล้ว +55

    I stand with Sri Lanka’s LGBTQ community 🏳️‍🌈❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +31

    මිස් ස්තුතියි .....🙏❤️
    දැන් පොලිස් නිලධාරියෙක් ගනන්වත් නොගන්න කාලයක...සුපිරිම කතාවක්....

    • @shanikasewuwandi5580
      @shanikasewuwandi5580 3 ปีที่แล้ว +1

      ලස්සනයි . අසාවෙින් අහන් හිටියා මිස් .

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว +1

      puka thama

  • @ishuperera4155
    @ishuperera4155 3 ปีที่แล้ว +9

    Me gani samajayen athugalama danna one....

  • @Aanyaperer
    @Aanyaperer 3 ปีที่แล้ว +40

    ආ යකෝ උබට කවුද මනෝ චිකිත්සකවරියක් වෙන්න අවසර දුන්නෙ. ලැජ්ජ වෙයං ඒ වෙලත් තෝ මේ කියන කතා වලට.

    • @dulithjayasekara7031
      @dulithjayasekara7031 3 ปีที่แล้ว +2

      Ow bn මේ හරකිව අයින් කරපං පොලිස් එකෙන්

  • @delikasubasinghe9525
    @delikasubasinghe9525 3 ปีที่แล้ว +2

    16:00

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +26

    ඔබ තුමියගේ දේශන ඇහුවම හිතට සැහැල්ලූවක් දැනෙනව

    • @mymusic2485
      @mymusic2485 3 ปีที่แล้ว

      th-cam.com/video/gwQkDzD8gjc/w-d-xo.html දියවන්නා කුමාරියේ melodica

  • @samnusumanavthi2718
    @samnusumanavthi2718 3 ปีที่แล้ว

    Anae madam godak watina
    Wada satahanak apitat
    Godak satutui oba tumiyata
    Niduk nirogiwa derga ausaha labiwa
    Dalada samidu pihitae 💖💖🌹🌹🇱🇰🇱🇰🤚🤚

  • @uthpalashalini3716
    @uthpalashalini3716 3 ปีที่แล้ว +23

    මේවා මොන මනෝ උපදේශනද....."ඔව් ද" "නැද්ද" කියන වචන දෙක කියන්න කාලයෙන් අඩක් ඉවරයි.එක මනුස්සයෙක් අල්ලාගෙන ගොඩක් අපහසුතාවට පත්කරනවා.මේ මිනිස්සු පුදුම ඉවසීමකින් අහගෙන ඉන්නවා. උපදේශනයක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.මේ වගේ කාන්තාවන් උපදේශනයට සුදුසු නැහැ.

  • @kulathiewelivitiya1886
    @kulathiewelivitiya1886 10 หลายเดือนก่อน +2

    ජිවිතයට වට්නා දෙසනයක්.. අගයමු

  • @samithasck9477
    @samithasck9477 3 ปีที่แล้ว +3

    නිර්භීත ගැහැනියක් ... ඔබ තුමිය ... අප්පච්චගේ හයිය... 💖❤️❤️❤️
    තෙරුවන් සරණයි ඔබ තුමියට ...🙏

  • @mazinaahamed2313
    @mazinaahamed2313 3 ปีที่แล้ว +1

    Well said Ama disanayake madam
    I love ur speech very interesting...... I never miss ur speech..... Very Smart.....GUD BLESS YOU AKWAYS..... 🌹🌷🌺😍

  • @arunisadali3604
    @arunisadali3604 3 ปีที่แล้ว +25

    Dan මේ කථාවෙන් පොලිස් නිලධාරීන් ට මොනවද ගන්න තියෙන්නෙ 😩😩😩😩

  • @lasanthadipal1554
    @lasanthadipal1554 2 ปีที่แล้ว +2

    🙏🙏👍👉🙏🙏🙏🙏👍

  • @kusumagunawardena6037
    @kusumagunawardena6037 3 ปีที่แล้ว +23

    කිසිම තැනකට මෙයා නමි ගෙන්නන් එපා දේශනවලට..පුද්ගලයින්ගේ තරාතිරමවත් හඳුනා නොගෙන ඒමෙහොතේ චුන් දෙන දේශනා .එකග ැැති බොහො දෙනා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว

    ඔබතුමියගේ දේශන වලින් අප උගත් දේ බොහොමයි එයට ගොඩක් ස්තුතියි මාත් නුවර එත් දැන් ක්වේට් එඩ්‍රස් කතාව අතිතයට අරන් ගියා හිත

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 3 ปีที่แล้ว +18

    අන්න ඔයා ගැන මංගල සමරවීර මහත්මයා දෙරණ 360 දී කිව්වා😂.ඔයාගෙ බිස්නස් ලඟදිම ඉවර වෙයි.
    ඔයා පව්...ඉස්සෙල්ලාම කරුණාවන්ත මනුස්සයෙක් වෙන්න ලෝකය ඉස්සරහ රඟ පාන්නෙ නැතුව. සමලිංගික කියන්නෙත් මිනිස්සු !
    සමලිංගිකත්වයට කාවවත් පොලඹවන්න බෑ. ඔයාගෙ මේ පහත් වැඩේ ගැන අපි අධිකරණ ඇමති අලි සබ්‍රිවත් දැනුවත් කරනවා.එතුමා මීට පෙර දැනුම්දුන්නා LGBTIQ අය ගැන වෛරී ප්‍රකාශ නවත්තන්න කියල . 🙏😅

  • @PrsannaSumith
    @PrsannaSumith 7 หลายเดือนก่อน +1

    Oba tumiyage desanya mara wedgat jayawewa

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 3 ปีที่แล้ว +10

    හරියටම හරි පොලිසියේ අයගෙ සමහර දරුවොන්ටත් කරන්න බැරි බලූ වැඩක් නෑ..ඕන ජරාවක් කනවා.ඕන තැනක රිංගනවා... මැඩම් ඕන ටිම් එකක පොලිසියේ උන්ගෙ දරුවො බලෙන් හරි පගාවට හරි දානවා.දූප්පත් එකාගෙ දරුවා හැකියාව තිබූනත් එලියෙ..

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    harima.hoda.kathawak..godakhodai....pessantanam.mevathiranna...balannako.watinakathawak

  • @ravindraleema8812
    @ravindraleema8812 3 ปีที่แล้ว +54

    මිස් කොහොමත් පොලිසියේ අයගේ ඔළුව හෝදන එක හොද වැඩක්..❤❤❤

    • @5ofamazing186
      @5ofamazing186 3 ปีที่แล้ว +3

      හෝදනවා නෙවෙයි මේයා කරන්නේ එයාගේ මතේ බලෙන් ඔලුවට දාන එක විද්‍යාවට පටහැනි දේවල් මෙයා කියන්නේ

    • @hansakadesilva8634
      @hansakadesilva8634 3 ปีที่แล้ว

      @@5ofamazing186 ඔව් අප්පහ්...අපේ මිනිස්සුත් ගොන්නු වගේ මෙයා කියන හැමදේම ඉහමුදුනින් පිළිගන්නව.දුකයි

  • @سانتيسوناتي-ز6ض
    @سانتيسوناتي-ز6ض ปีที่แล้ว +1

    Ruwan saranai madam

  • @chathurakumara4245
    @chathurakumara4245 3 ปีที่แล้ว +4

    මාරම දවසක් 👍 වැඩ සටහනක් මැඩම්... සැහේන්න දේවල් ඉගෙන ගන්න උපදෙස් ...දැනුම ...අත්දැකීම ..... ❤️❤️❤️ ලස්සනයි මැඩම් වැඩසටහන්

  • @HettiarachigeSumanapala
    @HettiarachigeSumanapala 7 หลายเดือนก่อน

    You are great among Learned ladies.

  • @rageethprasad.6303
    @rageethprasad.6303 3 ปีที่แล้ว +11

    ඔබතමියගේ නිර්භය අව්‍යාජ වදන් බෙහෙවින්ම ප්‍රයෝජනවත්.......
    ඔබතුමියට බුදුසරණයි. තව තවත් මිනිසුන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරීමට ශක්තිය ඔබතුමියට ලැබේවා.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว

    Ayubowewa....Awesome, "Keep it up" Very Smart and Gorgeous looking Darling Akki Girl 👍I just LOVE Admire and ado all You Seminars and Lectures that you conduc to all Our fellow citizens, and for Your Commitment and Encouragement to all our responsible senior fellow citizens as it is Very Entertaining & Absolutely Inspiring , May You get Enough Courage Strength and Physical and Mental Health and Support from all of us to Continue do so, LOVE You immensely I'am Your's Dil 👍😘💞👌✌👊
    Namo Buddhaya....

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 3 ปีที่แล้ว +5

    Aiyoo ma’am LGBT community eka gena danney naththan a gena hariyata study karanna, Mokada LGBT , Gay or Lesbiyan minissu epadenakotama wenney naa, a a kaalaya lamayage shareeraye wena hormone wala wensweem wala mathae a dewal wenney , anika LGBT minissuntathmey lokey jeewath wenna aiythiya thiyenawa, essarath mey dewal lankawey thibba , dan mey LGBTkiyana dey magic wunata , LGBTcommunity ekata apey saamaanya minissunta thiyena aithiya thiyenna oney , a minissu amanushyo newae .

  • @priyantharathnasinghe7389
    @priyantharathnasinghe7389 3 ปีที่แล้ว

    Budusaranaii..siyalu devipihitai...oba thumiyata...harima watinaa..kuyana Upades...

  • @newilsentiago9650
    @newilsentiago9650 3 ปีที่แล้ว +14

    උබ හිතුවද ගොනෝ අපිට වෙන වැඩ නෑ කියලා මේ අලුත් අයව ගොදුරු කරගන්නවා කියලා මැරෙන්න හදන්නේ 🤣🤣 තෝ හිතුවේ සමලිංගිකත්වය කොරෝනා වගේ බෝ වෙනවා කියලද 🤣🤣 අපිට මේ කොරෝනා නිසා රස්සාවට යා ගන්නවත් බෑ මේ අංගවිකල නාකිච්චි පිස්සු කියනවා 🤣🤣

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    මිල මුදල් වලින් දැනුමෙන් ජයග්‍රහණය ඉතා හොඳයි නමුත් බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කලොත් සසර ජයග්‍රහණය කිරීමට දෙමාපියන්ට රුකුලක් වෙනව .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 සමලිංක ක්‍රියාවලිය සමාජයට හොඳ නැත්තේ ඉපදීම නතර කරන්න පුළුවන් විරුද්ධ ලිංගික ක්‍රියාවලිය අනුගමනය සාර්ථක නිසා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @gayathriadikari9945
    @gayathriadikari9945 3 ปีที่แล้ว +12

    මේ දවස් ටිකේම බල බල හිටියෙ කොයි වෙලාවෙද වීඩියෝ එකක් දාන්නෙ කියලා ❤ ආදරෙයි ,ආයුබෝවන් !! මැඩම් 🌹

  • @chamikahettiarachchi5373
    @chamikahettiarachchi5373 2 ปีที่แล้ว

    Tenku medem godak watina desana obatumiyatagodak pin harima asawen balanna puluwan

  • @harshaplants8536
    @harshaplants8536 3 ปีที่แล้ว +9

    සමලිංගිකත්වය කියන්නෙ මිනිස්සු ගොදුරු කරගන්න සත්ව ලක්ශනයක් නෙවේ.. තමන්ගේ කැමැත්ත තමන්ගේ සතුටට වැදගත් බව ඔබ තුමිය කීවා.. නමුත් තමන් කැමති පුද්ගලයෙකු සමග ආදරය කිරීමට, ජීවත්වීමට හා ලිංගිකකව හැසිරීමේ අයිතිය හැමෝටම තියෙනවා.. අනික ලන්කවෙ ලමයින් දූශනය කරන්නෙ සමලිංගික අය ම ද.? සමලිංගික අය අතරෙ එහෙම මිනිස්සුත් ඉන්නවා.. සාමාන්‍ය මිනිසුන් අතරෙත් ඉන්නවා..ඔය සාමාන්‍ය යි කියන ලිංගික ඇතොතෝ කීයක්නම් කුඩා දරුවන් දූශනය කරාද. මරා දැමුවද.. හැමෝම මිනිස්සු. මිනිස්සු අතරෙ අමනුස්සයෝද ඉන්නවා දෙවියන්ද ඉන්නවා... සමලිංගික සියල්ලොම අමනුස්සයෝ නෙවෙයි. සාමාන්‍යය කියන හැමෝම මනුෂ්‍යයෝද නෙවේ... සමාජය ගැන මීට වඩා අවබෝධයක් ඔබ තුමියගෙන් අපි බලාපොරොත්තු වෙනවා..

  • @سانتيسوناتي-ز6ض
    @سانتيسوناتي-ز6ض ปีที่แล้ว +1

    Theruwan saranai

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +7

    මම මේ කතාව ඇහුවේ නෑ.
    Comments විතරයි බැලුවේ..
    අද අමා මිස්ට හැමෝම බැනලා..

  • @harshanaeranda3690
    @harshanaeranda3690 2 ปีที่แล้ว

    Mis oyage katha wala mama ahala thiyennna godakma pirimiyata birida gana Sam banda wenna welawak na kiyala .mata kiyanna birida samiya akka akathuwenna akamathi wenne..,aduma gane isparshayatath akamathi wenne mata aka kiyala denna ..a wage wada satahanak karanna... please mata udau karanna...

  • @jaydxn
    @jaydxn 3 ปีที่แล้ว +92

    අපේ පොලිස්සියට මේව ද උගන්වන්නෙ? අපි මේ රටේ දැනටමත් ඉන්නේ මාර අමාරුවෙන්, තවත් වධ දෙන්න ලැජ්ජ නැද්ද? සුද්දො එන්නට කලින් සිංහල මිනිස්සු සමලිංගික මිනිස්සු ගැන මෙහෙම හිතුවේ නෑ, මේ වගේ හිතන අය ඇත්තටම රටට ලැජ්ජාවක්.

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว +8

      oba kiyana kathawa sahathika eththa. me genita pissu.

    • @chandub3929
      @chandub3929 3 ปีที่แล้ว +2

      Thank you bro💯 oya kiyapu de aththa

    • @kumarivijethilaka5051
      @kumarivijethilaka5051 3 ปีที่แล้ว +4

      @@shamison1980 උබලා කැමති ඇති උබලගෙ ලමයි එහෙම වෙනවට ....අපි නම් කැමති නෑ ඒකට

    • @harshaplants8536
      @harshaplants8536 3 ปีที่แล้ว +8

      @@kumarivijethilaka5051 ඔයා විතරක් නෙවේ සමලිංගිකව ඉපදෙන්න කවුරුත් කැමති නෑ.. නමුත් එහෙම ඉපදෙන අය ඉන්නවා. ඒක බලෙන් ආරූඩ කරගත්ත දෙයක් නෙවේ.. ඔයා අදින්නෙ පලදින්නෙ කන්නෙ බොන්නෙ ඔයාගෙ කැමැත්තට නෙවේද? අශාවන් පුද්ගලයාගෙන් පුද්ගලයන්ට වෙනස්.. ඇයි මේක මේ මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි..

    • @jaydxn
      @jaydxn 3 ปีที่แล้ว +9

      @@kumarivijethilaka5051 Me Aunty oya akamathi kiyala loke wenas wene na. Oya usa minissunta kamathi nathan usa katiyata jeewath wena aithiyak nada? Oyage lamayek usa giyoth oyata eyawa epada? Pissu katha kiyana epa aunty, oya apita kamathida akamthida kiyana eka podak wath adala na. Oyata witharada me loke jeewath wena aithiyak thiyene?

  • @ranjithpriyankara6198
    @ranjithpriyankara6198 3 ปีที่แล้ว +1

    මමනං හිතුවෙ රගපාන රංගන ෂිපිනියක් විතරයි කියලා එත් ඉදිරිපත් කරන දෙෂන වටිනවා මිස් මම ඉසුරු ප්‍රියංකර බහුකාර්ය කාර්යසාදක බලකා දෙපාර්තමේන්තුවේ මැදිරිගිරියෙ වැඩ රාජ්‍ය සෙවයෙ අපට වගෙම අනිත් අයටත් වටිනවා කොරෙනා දවස්වල දුරලබ වටින දෙෂනයක් ඉතා හොද දෙෂනයක් ආදරය බිද වැටුන අයට වටින දෙෂනයක් තවත් මෙවගෙ දෙෂන කරන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා කොරොනා වයිරසයෙං ආරක්ෂා වෙවා

  • @hansakadesilva8634
    @hansakadesilva8634 3 ปีที่แล้ว +83

    මැය සමාජයෙන් අතුගාම දැම්ය යුතු පිළිලයක්.

  • @yamangemangalika
    @yamangemangalika ปีที่แล้ว +2

    Budusaranie ❤

  • @rajithasandamal8511
    @rajithasandamal8511 3 ปีที่แล้ว +17

    මේ වගේ disqualified පිස්සු ගෑනුන්ව මේවට ගෙන්නන එවුන්ට ගහන්න ඕන. අනේ මන්ද ඉතින් ලංකාවෙ ඉතින් මේ වගේ හාල් කෑලි තමයි උඩට ගේන්නෙ 😂

  • @ruchirarangana3238
    @ruchirarangana3238 3 ปีที่แล้ว +2

    ජීවිතේ පළවෙනිම වතාවටයි ඔබතුමියගෙ දේශනයක් ඇහුවෙ මම ...තරුණ ජීවිත වෙනස් කරවන ආකල්ප කියලා දෙන ඔබතුමියට තෙරුවන් සරණයි!!!!!

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 ปีที่แล้ว +6

    අනේ අම්මා..අම්මව දකින්න තියෙන අමාරුවක් දැන් 😒 ගොඩාක් දවසකින්..මාසෙකටත් වැඩි..ගොඩක් වැඩ තියෙන්න ඇති නේද අම්මා..😊 බුදුසරණයි අම්මා..ආදරෙයි 😘❤️

    • @lalithfernado476
      @lalithfernado476 3 ปีที่แล้ว

      අපරාධ සමග සමානව යන කොටසක් ලෙස හංවඩු ගැහිලා ඉවරයි

  • @indikagamage8580
    @indikagamage8580 3 ปีที่แล้ว

    දැනුම සහ අත්දැකීම් බෙදාදීම හරිම වැදගත් .ස්තුතියි ඔබතුමියට