ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක්.පොලිසිය පිරිසක් ජීප් එකේ නන්වන් යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 ชั่วโมงที่ผ่านมา +35

    මුන්ව උන්ගේ රටටම පිටුවහල් කරන්න.රජය හරි තීරණය ගන්න.එක එකාගෙ අතකොලු වෙන්න නන් එපා මේවා ඉදිරියට රටට ලොකු විනාශයන් අපේ දරු පැටැවුන්ට ඉන්න අපේ රට ඉඩ තියන්න.මේ සරණාගතයින්ව ඕනා අය තොපේ ගෙවල්වලට දා ගනින්

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +19

    💥🤚
    මුන්ව ආපහු යවපල්ල මුන්ට මේ රටේ රස්සාවලුත් නෑ ඊටපස්සෙ මුන්ටත් දීපන්කො අස්වැසුම

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 5 ชั่วโมงที่ผ่านมา +47

    පිස්සුද යකෝ ලක්ශයක් එන්න ලෑස්තිවෙලා ඉන්නවලු ලන්කාවට. මේ ලන්කාවෙ ඉන්න මිනිස්සුන්ටත් කන්න දීගන්න බැරිව ඉන්නකොට ඔය ලක්ශෙට කෑම දෙන්නෙ කොහොමද?

    • @anuraanura467
      @anuraanura467 3 ชั่วโมงที่ผ่านมา +2

      බැයිද ගෙදර අරගන යන්ඩ

    • @devikalekamge5716
      @devikalekamge5716 2 ชั่วโมงที่ผ่านมา

      Owu meka loku karadarayak idiri anagathayedi. Apee rate minisunta jiiwath wenna bari kota (rilawu prashneta eha giya prashnayak wewi)

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +12

    💥🤚
    ලෝකෙට ණය වෙලා ඉන්නෙ.තව ලක්ෂයක් එන්න ඉන්නවලු.
    දීපන්කො දැන් මුන්ටත් අස්වැසුම

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 ชั่วโมงที่ผ่านมา +14

    වහාම ඔවුන් වෙන රටකට බාර දෙන්න එක්කො උබලා ගෙනිහින් උබලාගේ ගෙවල් වලටගෙනිහින් තියා ගනිල්ලා

  • @smhs3313
    @smhs3313 4 ชั่วโมงที่ผ่านมา +10

    අපි ජීවත් වෙන්නෙත් බොහොම අමාරැවෙන්. මේ මොන පිස්සුවක්ද? හැම අනාතයෙක්ම මෙහෙට ආවම බාරගන්න මේක සන්වර්දිත රටක්ද? මේක අවුරැදු 76 ක් තිස්සෙම සන්වර්දනය වෙමින් පවතින රටක්. දැන් බන්කොත් වෙච්ච රටක්. මුන්ට පිස්සු.

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +10

    💥🤚
    ගෙරි බදුර්දීන්ගේ පිලිලයක් මේක

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 ชั่วโมงที่ผ่านมา +17

    රතු කුරුසෙට හෝ බාර දෙන්න

  • @jjayantha6869
    @jjayantha6869 3 ชั่วโมงที่ผ่านมา +5

    කිසිම කෙනෙකුට ශ්‍රී ලංකාවෙ සරනාගත පහසුකම් සලසා නොදියයුතුයි....සියලු දෙනා පිටුවහල් කලයුතුයි....මෙය පුර්වාදර්ෂයක් නොවියයුතුයි එසේ උවහොත් මෙික වසංගතයක්වෙනව ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න...

  • @M.PNanda1234
    @M.PNanda1234 4 ชั่วโมงที่ผ่านมา +12

    රටෙඅයටකන්නනෑළමයින්ටමන්දපොෂණයමෙව,ඉදිරියටලොකුප්‍රශ්න,අනුකම්පාවභූමිකම්පාවක්වෙයි

    • @smhs3313
      @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +1

      අනේද කියන්නෙ.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 3 ชั่วโมงที่ผ่านมา +6

    මිනිස් කම් ගැන ලංකාවේ දැන්
    ඉන්න. පාලකයන්ට ඔයලා කියලා
    දෙන්න. අවශ්‍යය නැ මිනිසුනේ
    පැත්තකට වෙලා හිටපල්ලකො.

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 4 ชั่วโมงที่ผ่านมา +19

    මොකෙක්වත් මෙහෙ බෑ....හරිද දරුවො උඹල ගෙවල්වලට එක්ක පලයල්ලා..ළමයිත් හදාගනිල්ලා....

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 ชั่วโมงที่ผ่านมา +13

    අපේ රට. පුංචි දූපතක් අපේ රටේ සිංහල. දෙමළ. මුස්ලිම්. මැලේ. බර්ග ජාතික. පහක් ජීවත්. වෙනවා. ඒ නිසා. හොදටෝම. ඇති ඇති ඇතී. අපිට. කන්න නැතුව ඉන්න කාලේ. යන්න. කියපියව්. උන්ගේ. රටට.

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +7

    💥🤚
    මුන් මේ බෝඩ් උස්සන් ඇවිත් ඉන්නෙ රවුෆ් හකීම්ගෙයි,බදූර්දීන්ගෙයි සල්ලි වලට

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 4 ชั่วโมงที่ผ่านมา +8

    මෙ සරණාගතයන් වෙන රටකට යොමු කිරීමට කටයුතු කරනව නම් හොදයි න්‍රේද?

  • @chamindabandara4713
    @chamindabandara4713 3 ชั่วโมงที่ผ่านมา +6

    මෙහෙමතමයි අන්තවාදී පිරිස් එන්නෙ නැවත යවන්න

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 5 ชั่วโมงที่ผ่านมา +17

    ඛලන්න කොපමන සාමකාමී ද
    ජයවෙවා ඔබ තූමාලට
    මාලි මාවට ජයවෙවා ❤❤❤❤❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 4 ชั่วโมงที่ผ่านมา +8

    අපිටත් කන්න නැ යවපන් උන්ගේ රටටම ,

  • @TushariTushari-es1db
    @TushariTushari-es1db 3 ชั่วโมงที่ผ่านมา +6

    අනේ වදින්නම් ජනදිපති තුමණි මුන්ව උන්ගේ රටට යවන්න

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa 5 ชั่วโมงที่ผ่านมา +20

    මේ බළල්ලු කෝස්ඇට බාන්නේ කාගේ උවමනාවකටද???!!!

  • @damithkaushalya
    @damithkaushalya 5 ชั่วโมงที่ผ่านมา +15

    මේ නාකි හැත්තට වෙන වැඩනැද්ද අප්පා,රු5000ට බෝඩ් උස්සන් ඉන්නෙ😂😂😂

  • @user-ih7fi1nm3r
    @user-ih7fi1nm3r 5 ชั่วโมงที่ผ่านมา +11

    Crazy... Why not going to the closest biggest country?

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 2 ชั่วโมงที่ผ่านมา +2

    ලන්කාවට සරනගතයන් එවන කුමන්ත්‍රනයක් තියෙනවා මොන විදේස විනිමයද මේයකා බොරු කෙලිනවා

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +4

    💥🤚
    මියන්මාරෙ බවුද්ද උන් එක්ක ඇරගෙන තමයි ඔය කෙලෝගෙන මේ රටට ඇවිත් තියෙන්නෙ. මුන්ට මේ රටේ කොහෙද රස්සා. ඊට පස්සෙ මුන්ටත් අස්වැසුම දීපන්කො.

    • @devikalekamge5716
      @devikalekamge5716 2 ชั่วโมงที่ผ่านมา

      Apita apee ratee jobs nathiwa ,api wena ratawala dukwidinawa,ehema thiyeddi????

  • @wmrfwmrf5123
    @wmrfwmrf5123 2 ชั่วโมงที่ผ่านมา +1

    පාකිස්ථානය බංගලාදේශය හෝ හින්දු නිසියාවට යැව්වොත් මොකද??

  • @asokabopegedara82
    @asokabopegedara82 2 ชั่วโมงที่ผ่านมา +1

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනව කනව කියන්නෙ නැතිව වහාම මුන්ව එක්කෝ ආපහු යවන්න නැතිනම් රතුකුරුස සංවිධානයට භාර දෙන්න මියන්මාරයෙන් උන්ව පිටුවහල් කරන්නෙ එහෙ බෞද්ධ භික්ෂූන්ව කපල කොටල මරපු නිසා එහෙම මිලේඡ ජාතියක් අපේ රටේ කොහෙත්ම තියාගන්න‌ බෑ

  • @jayalaljayalal9477
    @jayalaljayalal9477 ชั่วโมงที่ผ่านมา +1

    ඒ අයව මුන්ගෙ ගෙවල් හොයලා ඒ ගෙවල්වල පදිංචිකරුවන් කරපල්ලා

  • @ShenuSenansa
    @ShenuSenansa 4 ชั่วโมงที่ผ่านมา +7

    යකෝ හාල් පොල් නැහැ කිය කියා දගලනවා ඔය එන අයට කන්න බොන්න වියදම් දරන්නේ කවුද බංකොලොත් රටට නොගෙන එහෙනම් වෙන රටකට යවපන් නැත්තම් තොපේ ගෙවල් වලට ගෙනියපන් රටවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න බැහැ කියන උන් තවත් අයට සලකන්න හදනවා

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 ชั่วโมงที่ผ่านมา

      ඔව්.අපේ රටේ දරු පැටැව් අඩුවෙලා ඉන්න වෙලාවේ මුන්ට තව ටික දවසකින් පුලුවන්නේ පැටැව් පොට්ටනි ගහලා අපේ දරුවන්ව උන්ගේ යටතට ගන්න..
      පලයව් උන්වත් අරගෙන ගෙන්නාගත්තාවගේම උන්ගෙ රටටම..
      ගෝඨබය දිනපු වෙලාවෙත් මුන් ආවා නේද

    • @mgsenevirathne1167
      @mgsenevirathne1167 4 ชั่วโมงที่ผ่านมา

      thope gewal walata 10 vane aran yanna dunnam hari

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 ชั่วโมงที่ผ่านมา +2

    😂🎉මේ මුස්ලිම් එවුන් හදන්නෙ මේරට ට තවත් වින්නැහියක් ගේක්න තියෙන ඒව මදිවට හම්බයො ඔහොමම තමා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 ชั่วโมงที่ผ่านมา +3

    නෑනෑඑලවනවා අපිට සල්ලිනෑ

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ උන්‍ට වඩා අසරනයෝ මෙ ලංකවෙ ඉන්නව අපි එයාලව බලගමු වෙන ඔනෙ නෙමෙයි ,,

  • @beastracing261
    @beastracing261 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක පිස්සුවක් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු හිටපු රටවල් වලට යවන්න ඒක තමයි හොදම සුදුසුම තීරණය. මේ නම් ඉතින් අහක යන නයි කරේ දා ගන්න තමයි මේ කරන්න හදන්නේ.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 ชั่วโมงที่ผ่านมา +4

    Malimawete Jayewewa ❤❤❤❤

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 4 ชั่วโมงที่ผ่านมา +8

    යන තූත්තුකුඩියක පලයන් මේකේ පැල්පදියන් වෙන්නේ නැතුව 😂

  • @SasiniAmaya-m9i
    @SasiniAmaya-m9i 4 ชั่วโมงที่ผ่านมา +4

    අතීතයේ පාඩම් හිතට ගන්න

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา +1

    යකුනේ මේක ගිලුන නෞ කවක් තව පටවන්න මොලේ කුනුවෙලද

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 2 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව ට කියන්නේ තවත් මේක ශරියා භූමියක් කරන්න එපා.උන්ව යවන්න.ඉන්න ශ්‍රී ලංකීක මුස්ලිම් ඇති ලංකාවට
    යැව්වේ නැත්තම් අපි උද්ඝෝෂණය කරනවා.මේ මොන විකාරයක්ද

  • @nirmalakalugampitiya1773
    @nirmalakalugampitiya1773 3 ชั่วโมงที่ผ่านมา +1

    එසේනම් මානුෂික ව හිතලා ඔබලාගේ ගෙවල් වල තියා ගන්න please

  • @Ms123-l4w
    @Ms123-l4w 3 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ අය පිටරට ගිය එකයි මේ කට්ටිය ලංකාවට එන එකයි සංසන්දනය කරන්න එපා. ලංකාවට මොන කට්ටියවත් ඇතුල් කරගන්න සුදුසු අවස්ථාවක් නොවේ දැන්. ඔව් ආණ්ඩුව ලෑස්ති නෑ. ඔයාලා හරි පුරවැසියෝද? ලංකාවේ දුක්විඳින ජනතාවට අනුකම්පා කරලා උදව් කරන්න. පොල්. හාල් ගිනි ගනන්. ඔය මිනිස්සුන්ව ඔයාලගෙ ගෙදර අරන් යන්න පුලුවන්නං.

  • @macpkumara9738
    @macpkumara9738 4 ชั่วโมงที่ผ่านมา +4

    වතු වල වැඩට ලංකාවේ අය නෑ අඩු පඩියක් නිසා නමුත් රැකියා තිබුණත් අත්වැසුම අරන් නිකන් ඉන්නවා

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 3 ชั่วโมงที่ผ่านมา

      Wathu wadawalata thoge ammage horas minissunwa uawapan me hukannala mehe thiyana hukannada

  • @sarathwijenayake2532
    @sarathwijenayake2532 5 ชั่วโมงที่ผ่านมา +9

    Aniwaryen pituwahal kalabyuthuiiii ....islam anthawadayeee kotasak oya

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 2 ชั่วโมงที่ผ่านมา

    රජකාලේ මුස්ලිම් අයත් ආවේ වෙළදාමක් කරගන්න පොඩි ඉඩක් ඉල්ලගෙන ඒ රජවරුන් ගත්ත මෝඩ තීරණය නිසා සෑම නගරයකම වටිනා ඉඩම් උන් අයිති කරගෙන ඉවරයි. සමහර පලාත් නගර වසර ගානක් පුරා සූක්ෂම ලෙස අයිති කරගෙන හමාරයි . මුස්ලිම් අයට යන්න ලෝකේ ඕනෑ තරම් රටවල් තියෙනවා . ඒත් සිංහලයට තියෙන්නේ මේ රට විතරයි ..

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 4 ชั่วโมงที่ผ่านมา +9

    රතු කමිසකාරය කීයක් ගහලද? 🤣🤣🤣🤣🤣

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 ชั่วโมงที่ผ่านมา

      මූට ඩොලර් වලින් හම්බවෙලා අඇති..අපට තමා කෙලින්නේ හැමෝම....

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 4 ชั่วโมงที่ผ่านมา +1

      මූසින්හලයෙක් නෙමෙ මේරයට උන්ගේ හිතවත්තු ගෙනත් මානුසීයවෙන්න බෑ ඕවාට

  • @dilaniasanka1990
    @dilaniasanka1990 5 ชั่วโมงที่ผ่านมา +8

    Munda danne naa salli aran genna gaththe lankawata

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 5 ชั่วโมงที่ผ่านมา +4

    ඔතන බල්ලන්ටයි කොලන්ටයි එන්න දීල ගෝඨා කෙලව ගත්තා.රනිල් කොල්ලෙකුට තියා බල්ලෙකුටවත් එන්න දුන්නෙ නෑ.දැන් ආයෙත් කොල්ලන්ටයි ,බල්ලන්ටයි එන්න දීල.රටක ජනාධිපතිවරයා ඉන්න තැන පිස්සු කෙලින්න ඉඩ දුන්නොත් ඒකෙ විපාකත් විඳගන්න වෙයි

    • @SHANTHIPATHI-d4d
      @SHANTHIPATHI-d4d 4 ชั่วโมงที่ผ่านมา

      අනේ වැඩක් බලා ගනින් උඹ
      එහේ ගිහිල්ල උන්ට අවශ්‍ය දේ උන් එක්ක කතාකරන්න
      ඔයට වඩා ලංකාවේ අයට
      ප්‍රශ්න තියෙනව කව්ද මූ 😂

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 3 ชั่วโมงที่ผ่านมา +1

    බෝඩ්වල අකුරු වලින් කියන්න පුලුවන් කාගෙද මේ වැඩේ කියල

  • @kbanda406
    @kbanda406 3 ชั่วโมงที่ผ่านมา

    ඕක එංගලන්තේ හරි යුරෝපිය රටකින් ඇහුවා නං කියලා දෙයි.... ඔහොම එන්ඩ දීල එයාලට වෙලා තියෙන වින්නහිය 😎😎😎😎😎
    අපි Tax ගෙවන්න..... වෙන අය රකින්න. පුළුවන් නං.... අරාබි රටකට යවන්න බලපල්ලා..... Mm😁😁😁😁 ගනියි රෙද්ද 😢😢😢😢😢

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +3

    💥🤚
    මුන්ව ආපහු යවපල්ල රටට පිලිලයක් වෙන්න කලින්. බුද්ධි අංශ වාර්තා වලින් තව 100000 ක් අපේ රටට එන්නලු ඉන්නෙ.

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 2 ชั่วโมงที่ผ่านมา

    කරුණාකරලා රටින් පිටුවහල් කරන්න මේ අය මොවුන් ගෙන්නුවා පරීක්ෂා කරන්න

  • @atularajapaksa
    @atularajapaksa 4 ชั่วโมงที่ผ่านมา +4

    Lankawa ta thawath prashnayak wei wage

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 ชั่วโมงที่ผ่านมา

    අසල්වැසි බංග්ලාදේශය ට යවන්න ඕන.මේක අස්සෙ දාගෙන අනාගන්න එපා.

  • @24-Sporty
    @24-Sporty ชั่วโมงที่ผ่านมา

    අපිට මූදෙන් ඔස්ට්‍රේලියාවට! යන්ඩ පුළුවන්ද අපට!! ඔය ටිකට දුන්නොත් ලක්ෂයක් එනවලු මරු!! අපිත් මේ හොම්බෙන් !! මාලදිවයින හොදයි!

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา

    අහක යන නයි කොහෙද දා ගන්න එපා කියලා තියෙනව මතකයි නෙද රටෙහි ජනතවනි

  • @dilaniasanka1990
    @dilaniasanka1990 5 ชั่วโมงที่ผ่านมา +4

    Ahaka yana nai redda asse dagena passe natan apa. Aniwaryen pituwahal kala yuthui.

  • @samannorew7900
    @samannorew7900 4 ชั่วโมงที่ผ่านมา +2

    Karuna karala ohun apa ratin yaviya yutui..tavat apita pita rata minissu apa

  • @kanthiadikari1700
    @kanthiadikari1700 3 ชั่วโมงที่ผ่านมา

    රතුකුරුසයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ අය බාර දෙන්න.
    බංකොලොත් වෙලා තියෙන රටකට තවත් සරණාගතයින්ට පහසුකම් දෙන්න තරම් පුළුවන් ද.. මේ අය සුදුසු රටකට යැවීමට ඒ ඒ ආයතන වලට බාර දීමට කටයුතු කරමු..

  • @roshanamila5254
    @roshanamila5254 2 ชั่วโมงที่ผ่านมา

    Thambiyo Harima Kapati Jatiyak

  • @manelpathiranage1454
    @manelpathiranage1454 51 นาทีที่ผ่านมา

    Hari hodai,Rilau waduro madiw ,dan mokkuda ???

  • @leticiavirakoon156
    @leticiavirakoon156 5 ชั่วโมงที่ผ่านมา +2

    Munnm Amum gonnu malimawata jaywewa

  • @ChameeraDanushka
    @ChameeraDanushka ชั่วโมงที่ผ่านมา

    මේවාට නම් ඉඩ ද්ව්න්න එපා බදුර්දීන්ගේ චන්ද පදනම හදාගන්න ගහන ගේම් කලින් ආපු උන් ටිඅකක්ද මේ හැකි ඉක්මනින් යවන්න

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 3 ชั่วโมงที่ผ่านมา

    ජනමාධ්‍ය කියනව මේ රටේ අයටත් හාල් පොල් ලුණු මොකුත් කන්න නෑ කියල.

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา

    අපෙ රටෙ මිනිස්සු ඉන්නෙත් බොහොම අමරුවෙන් ඒ නිසා ඔයාලත් මෙ අමරුවට එකත වෙන්නඑප ඔයලගෙ රටටම යන්න ඔය දුක්ගන්න්නා රලලාත් එක්කගෙන්ම ,

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +2

    💥🤚
    යකෝ තව ලක්ෂයක් මේ රටට ඔහොම එන්න ඉන්නවලු ඔය ගෙරි පක්කුන්ව යවපල්ල .උන් මේරටට පිලිලයක්

  • @Eaglewatch-t1u
    @Eaglewatch-t1u ชั่วโมงที่ผ่านมา

    මේ උන්ගේ ඒජන්තයන් ඒජන්තවරු..!

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 4 ชั่วโมงที่ผ่านมา

    මේ ආපු අය එක එක් කෙනා තමන්ගේ නිවසේ 1 කෙනෙක් හට නවාතැන් ලබා දෙන්න. ප්‍රශ්නය ඉවරයි.

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 3 ชั่วโมงที่ผ่านมา

    On humanitarian ground, refugees must be looked after. In the military camp, the are completely safe

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්න ආයෙමත් ඔන නැ ,

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔවුන් පිටුවහල් කල යුතුමයි. තවත් ජාති වාදී මල කරදරයක් වෙනවා.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 4 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ මනුස්සයෙක් පිටරටක PR ගන්න කෝටී ගනනක් ගෙවන්න ඕන.
    ලංකාවට බාරගන්න කිරානවා නම් මේ අයට කියන්න ඒ එක් අයෙක් වෙනුවෙන් කෝටිය බැගින් රජයට ගෙවා, දෛනික ඒ අයගත දෛනික වොයදම් දරන්න කියලා.😢

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา

    අර හොර නඩෙ හිරෙ ගිහාම අයෙත් කන්න දෙන්න ඔනෙත් අපේ බදු මුද්ල් වලින් ඒවාටත් ඉස්සරහට මුදල් ඔන වෙනවා පිස්සු කෙලලා හරි යන්නෙ නැත ,

  • @SozanaTg
    @SozanaTg ชั่วโมงที่ผ่านมา

    Unga gevalvalata aran geyath ath marana apeta abasaranai

  • @lasha666
    @lasha666 ชั่วโมงที่ผ่านมา

    අනේඅපිවත් කොහේට හරි යවපල්ලා

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 3 ชั่วโมงที่ผ่านมา

    ඵලවන්න වුන් ගෙ රටවලට

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ชั่วโมงที่ผ่านมา

    මේ පුංචි රටේ. මොනවද මේ වෙන්නෙ.ලංකාව වගේ 60. ගුනයක් ලොකු ඉන්දියාවට යවන්න .

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 5 ชั่วโมงที่ผ่านมา +3

    Ngo kaakko.

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තූමට තියගන්න කියන්නෙ මෙක උපන් රට විතරයි,

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 4 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රටට සංක්‍රමණිකයන් එපා .......පසුවට ලොකු විපතක්. අනුන්ගෙ සීනි කිරන්න එපා. Please...

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 ชั่วโมงที่ผ่านมา

      අපට කන්න වත් ඉන්න තැනක්වත් නැතුව ඉන්නෙ මුන්ව දාගන්නවානම් අපට ඉන්න තැනක් දීලා හිටපියව්..මේක සිංහලයාට ඉඩක් අඇත්තේම නැති රටක්නේ

  • @smhs3313
    @smhs3313 3 ชั่วโมงที่ผ่านมา

    හැම බල්ලම අනුරට උපදෙස් දෙන්න එනව අරම කරන්න මෙහෙම කරන්න ගගා.

  • @dumindadinesh8936
    @dumindadinesh8936 3 ชั่วโมงที่ผ่านมา

    Must depot

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 3 ชั่วโมงที่ผ่านมา

    Rohinya. සරණාගතයන්. ට. මනුස්සයෝ. Lesa. සලකා න.

  • @neshishanaya9263
    @neshishanaya9263 3 ชั่วโมงที่ผ่านมา

    උබලගෙ වාසස්ථාන වලට ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
    ලෝකෙට නය වෙලා කන්නෙ
    නය නැති රටකට හරි ඔය හොරාකාපු උන්ගෙ බූදලෙන් දෙන්න සැලසුම් හදපල්ල😢😢
    අපේ රටේත් ගොඩක් ඉන්නෙ සරනාගතයො වගේ අය.
    එදා වේල කන්න නැති අය අපේ රටෙත් ඉන්නව.
    උබලගෙ වගකීම උබල කරගනිල්ල😮😢

  • @starmshow9154
    @starmshow9154 5 ชั่วโมงที่ผ่านมา +2

    Pala yanna
    Thopi me jaawarama kaalayak thisse karalaa thiyenawaa.
    Pasugiya aandu mewa gena hewwe nahe.
    Okun Myanmar walata aapahu yawanna one.
    Lankaawata ganna epaa
    Thopith ona nam un ekkama palayan
    Apith enawa thope oya wadeta viruddhawa udgoshanaya karanna

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 3 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් කන්න නෑ. ඉඩ තියන රටකට සංක්‍රමණය කරන්න කියන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් කරගෙන ඒ ගොල්ලන්ගෙ උපන් බිමටම නැවත යවන්න. ඔය කතා කරන කට්ටියට පුළුවන්ද ඒ ගොල්ල මෙහේ ඉන්නකල් කන්න බොන්න දෙන්න. මොකද මෙහේ දරුවොත් බඩගින්නෙ ඉන්නෙ.

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 2 ชั่วโมงที่ผ่านมา

    මුන් හදන්නෙ ලෝකෙම ඉන්න මුස්ලිම් සරනාගතයො ලංකාව ගෙන්නන්නද.ලංකාවෙ අයට ඔහොම යන්න පුලුවන්ද.

  • @Shami-s9r
    @Shami-s9r 4 ชั่วโมงที่ผ่านมา +1

    Ubala wage gonnu inna me ratata mehema wela thiyena eka sadarani 😂ublta onanm gewalwala thiygniyw lakshya enwalu unuth okkma thiygnilla ublge gewal wala eka hodai.kiyak hambunada ubalataden.mujibarda risharda da mokada euwwe😂anthimta sinhlynta ynna ratak nathi wenwa ubala wage un nisa hri hodai ithin sinhalyo modayo 😂😂😂😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 ชั่วโมงที่ผ่านมา

    හාතොපිකියනවිඩියටකරන්නඩ කියන්නෙ

  • @sriyanikorale3587
    @sriyanikorale3587 4 ชั่วโมงที่ผ่านมา

    ena ewn baraganna nemei apu ewnuth apu dihatama pituwahal kiremata katayuthu karanna menna wanda🙏🏻

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 4 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද මෙන් ඉල්ලන්නේ ?

  • @Eaglewatch-t1u
    @Eaglewatch-t1u ชั่วโมงที่ผ่านมา

    නෑ නෑ ඒ හුttawaල්ලෝන්නෑ උංව ආපහු ආපු අම්මගේ රෙද්දක යන්න කියලා පලවලා ඇරපල්ලා. තේදළු කඩන්න ඇවිල්ල දැන් වෙලා තියෙන වැඩේ දන්නවනේ..? නිකන් පලයං බය යන්ඩ අපි අහුවෙයි උඹලට..!

  • @roselanka9004
    @roselanka9004 53 นาทีที่ผ่านมา

    තොපේ ගෙවල්වලට එක්ක පලයවු

  • @sudeeraPriyadarshana-n6v
    @sudeeraPriyadarshana-n6v 5 ชั่วโมงที่ผ่านมา +1

    Unalalage gedara ekkagena pslayan

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 ชั่วโมงที่ผ่านมา

    Rate minissunta inna nehe tavath ona minissu ganna yes vena problems natuva

  • @WasanthiKw
    @WasanthiKw 4 ชั่วโมงที่ผ่านมา +1

    Muta pissu ubaga gadara gihin thiya ganin kalakanni haththa

  • @MohmadhRasmi
    @MohmadhRasmi 3 ชั่วโมงที่ผ่านมา

    Yako bord allagena mokatada allane janadipathita kiyahalla .lokuwadak kiyala hithanawa athi bord allan giyama .

  • @rgchampika9478
    @rgchampika9478 5 ชั่วโมงที่ผ่านมา +1

    Gahala pannanna wena scene ekak thiyenne dan dannam..genalla nawaththa gaththa gothakaruma madiwata thawa ewun..

  • @apkarunasena
    @apkarunasena 3 ชั่วโมงที่ผ่านมา

    Thoge gedara aran pala yako, kage gottekda umba ballo😮😮😮

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ชั่วโมงที่ผ่านมา

    janadepathi.thumanane.karunakarala.ayalage ratata pitath.karanna.ape janathawata.baraknode

  • @sadunsameera9237
    @sadunsameera9237 5 ชั่วโมงที่ผ่านมา +1

    track da
    🤣

  • @nowtyshagi6165
    @nowtyshagi6165 4 ชั่วโมงที่ผ่านมา

    Baya nathuwa inna kiyapiyau army kamp eke

  • @Ms123-l4w
    @Ms123-l4w 2 ชั่วโมงที่ผ่านมา

    වෙන වැඩක් නැතුවද බෝඩ් අල්ලං කෑ ගහන්නෙ? ගෙදරට වෙලා වැඩක් බලාගත්තොත් නරකද?
    Please do not trouble the government. It has many problems to solve.
    YOU ARE NOT SUPPORTING YOUR OWN PEOPLE AND YOUR GOVERNMENT.
    IS IT YOU CAN'T UNDERSTAND THE CURRENT SITUATION OF YOUR OWN COUNTRY OR ARE YOU SUPPORTING SOME OTHER PEOPLE WHO HAVE DIFFERENT AGENDA?