Buddan saranan gachchami LIVE COVER Indika Liyanage බුද්ධං සරණං ගච්ඡාමී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • Lyrics Karunaratna Abesekara Tribute to Mohedeen beg
  • เพลง

ความคิดเห็น • 93

  • @dhammikawasantha6793
    @dhammikawasantha6793 หลายเดือนก่อน +21

    කොච්චරවත් අහන්න හිතෙන ගීතයක්.. එදා..රසිකයින් මොහිදීම් බේග් සෙව්වා වගේම..මෙදා මේ ගීතයෙන්..ඉන්දික ලියනගේ..සොයාවි...ඒ ඔහුටම ආවේණික..ආරකින්.. ඔහුගේම නිර්මාණයක් ලෙසින්..මේ රස පදමාලාව ගයා තිබෙන නිසාත් ..ඔහුගේ ප්‍රතිභාන්විත හඬ මාධූර්යය සහෘද හදවත් තුළ ලැගුම් ගන්නා නිසාත්ය.. ශ්‍රී ලාංකේය කලා කෙත්බිම් සරුසාර කරන රසාර රසෝඝයක් වන්නට අපි අපේ කාලයේ ගායන ශිල්පියාට සුභ ප්‍රාර්ථනා කරමු.❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      ඇගයීමට ස්තූතියි හදවතින්ම

  • @himaliwijeratne127
    @himaliwijeratne127 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි🙏මේ රසයනම් ඔබේන්ම පමනයි.❤

  • @user-mg7ui7vr3m
    @user-mg7ui7vr3m หลายเดือนก่อน +11

    හරිමලස්සනයි.මෙතෙක්කල්.කොහේද.හටියෙ.මෙහඩ.කලින්.අහලනෑ.සුපිරි.ඔබතුමාට.ජය.ඉදිරියටයන්න

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න

  • @roshanjanaka3541
    @roshanjanaka3541 หลายเดือนก่อน +7

    සුපිරි ගායනයක් ,සුපිරි හඩක් සහෝදරයා ❤

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ඉන්දික මහත්තයා ලස්සනයි මිහිරියි අහන්න ආසයි ලස්සනයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ස්තූතියි හදවතින්ම

  • @himalfonseka9587
    @himalfonseka9587 หลายเดือนก่อน +11

    ඔබගේ එම ගැඹුරු කටහඬ එම ගීතයටම ගැලපෙනව... ♥️☸️☸️☸️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      ස්තූතියි ඇගයීමට බැති ගී ප්‍රසංගයක් තියෙනවනම් කතා කරන්න

  • @slpasindugaming
    @slpasindugaming หลายเดือนก่อน +6

    රාගය ,ද්වේශය මෝහ ගින්න ඇවිලින විටදී ඔබ සිහි කල යුත්තෙ ..❤️බුද්ධං සරණං ගච්චාමි🙏🙏🙏

  • @nimmikagunawardena
    @nimmikagunawardena หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි දිර්ග ආයුස ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 หลายเดือนก่อน +8

    සුපිරි ජය

  • @AsokaSilva-mz6wb
    @AsokaSilva-mz6wb หลายเดือนก่อน +13

    ඉන්දික මල්ලී ඔයාගේ මේ ගීතය අහල මට තේරුන ඒ වගේම ඔබගේ ගායනයේ තිබුන"රහ" හරිම අමුතුයි.ඒ කියන්නේ..මට ඔබේ ගීආර මොහිදීන් බෙග් මාස්ටර්ගේ ගීත ගායනයේ ක්‍රමයට හාත්පසින් වෙනස් හඩක් රසවින්දා."ඒ මන්නාඩේ"කියන භාරතයේ බිහිවූ අති විශිශ්ට ගයකයාගේ ගායන රටාවයි.වර්ශ1961 භාරතයේ නිර්මානයවූ අන්ගුලිමාල් චිත්‍රපටයට අනිල් බිස්වා කියන අපූර්ව සංගීත ශිල්පියාගේ නිර්මානයට නොදෙවනි ලෙස ඔබ ඔබේ කාරිය ඉශ්ටකල බව මට විශ්වාශයි(නිහාල් අසෝක-"අනිසු රෙකෝඩිං ස්ටූඩියෝ)

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ඔබෙි නිර්ලෝභී ඇගයීමට ස්තූතියි හදවතින්ම

    • @wijayarathnaamarathunga1931
      @wijayarathnaamarathunga1931 หลายเดือนก่อน +1

      Yes

  • @krishanthiperrera551
    @krishanthiperrera551 หลายเดือนก่อน +7

    ගායනය අති අලංකාරය . මෙම ගීතයේ අර්ථය මිනිස්සු තේරැම් ගත්තා නම් ලංකාව තව කොච්චර ලස්සන වේවිද ? බුද්ධං සරණං ගඡ්චාමී....🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා !

  • @MakarunarathnaKarunarathna
    @MakarunarathnaKarunarathna หลายเดือนก่อน +8

    අපුුරුයි !

  • @Eternity1962
    @Eternity1962 หลายเดือนก่อน +8

    දෙවියනේ මේ අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගේ මල්ලි නේද? එදා ආදාහන උත්සවයේදී ලගින්ම දැක්කත් කතා කෙරුවත් මෙතරම් අසහාය ගායකයෙක් බව දැන සිටියේ නැහැ. Hats off to your super voice 👏👏👏 ඒ හඬ අමරණීයයි. අද්විතියයි..🙏🙏 🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      වෙලාවක කතා කරමු හාමුදුරුවනේ

  • @thakshilamanamperi6494
    @thakshilamanamperi6494 หลายเดือนก่อน +8

    Excellent voice

  • @shyamaananda587
    @shyamaananda587 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි , ජය !

  • @nandasiribambooblinds
    @nandasiribambooblinds หลายเดือนก่อน +5

    Githayatama gelapena
    Obe miuru geburu hada
    ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +4

    එකම ගීයක
    දෙතැන විමසුම
    💐
    තේරුමක් නොදැන ගායනා කළ බෙග්......
    තේරුමක් දැන ගායනා කළ ඉන්දික.......

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ස්තූතියි ඇගයීමට

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 หลายเดือนก่อน +3

    ඉන්දික මල්ලි ..ඔබේ මේ ගායනය / හඩ අති විශිශ්ටයි...තෙරුවන් සරනයි 🙏

  • @gihanpicasso5944
    @gihanpicasso5944 หลายเดือนก่อน +9

    විශිෂ්ඨයා.......ඔබ බලන්නට බෙග් මාස්ටර් අද සිටියානම්!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      එතුමා කොහොම ගැයුවද මන්ද මගෙ ලෝකයේ වීරයෙක්

  • @SAndSMusic-mm5ln
    @SAndSMusic-mm5ln หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඉන්දික මහත්තයා ලස්සනයි මිහිරියි අහන්න ආසයි ලස්සනයි🥰🥰🥰🥰🥰 ඔබතුමාට තෙරුවන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 หลายเดือนก่อน +3

    දේවාශිර්වාද වේවා ඉන්දික ! අති විශිෂ්ඨයි 💐💐💐💐💐 ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !

  • @ajithkumara2401
    @ajithkumara2401 9 วันที่ผ่านมา +2

    NiYaMA Hada lassanai Sathutak
    Dannewa Aththema

  • @sachithragunasekara1006
    @sachithragunasekara1006 หลายเดือนก่อน +6

    මාරයි මාරයි මාරයි ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @GayaniGeethika
    @GayaniGeethika หลายเดือนก่อน +8

    ලස්සනට ගයනවා ඉන්දික . සුබ පැතුම් !💜️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @menukathilanga8492
    @menukathilanga8492 หลายเดือนก่อน +6

    Ishakta wada feelings tiyanawa .....mara sathutui indika sir......hadawathe gayakayonta bada yanawa meka kiyanna kiuwot....

  • @MangalikaPathirana-vw7uh
    @MangalikaPathirana-vw7uh หลายเดือนก่อน +5

    ලස්සනයි ඉන්දික

  • @MadukaAriyawansa
    @MadukaAriyawansa หลายเดือนก่อน +4

    Harmattan lassana hada

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 หลายเดือนก่อน +6

    හැමදාමත් වගේ ලස්සනයි.❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි

  • @vijayapalagamage7098
    @vijayapalagamage7098 หลายเดือนก่อน +4

    Bohoma hada lassana bawak

  • @gangulsammana5159
    @gangulsammana5159 หลายเดือนก่อน +4

    අම්මපා නියමයි මහත්තයෝ. බුදුසරණයි ජයෙන් ජයවේවා ඔබ‍ට ගමන සාර්ථක වේවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      චැනලයේ දිගටම ඉන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව ස්තූතියි හදවතින්ම

  • @nimmikagunawardena
    @nimmikagunawardena หลายเดือนก่อน +4

    ඔය හඩට ඇස්වහක් කටවහක් වදින්න එපා අටවිසි බුදරත්නේ පිපිහිටයි 💗💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      බොහොමයක් පිං යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @slsayyabro1511
    @slsayyabro1511 หลายเดือนก่อน +3

    කොච්චර ලස්සනද අහන්න අහන්න ආසයි ලස්සනයි මිහිරියි ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඉන්දික මහත්තයො 🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි

  • @paulrajarathne3478
    @paulrajarathne3478 หลายเดือนก่อน +6

    Great voice

  • @sisirakumara1250
    @sisirakumara1250 หลายเดือนก่อน +7

    සුපිරියි ඉන්දික මල්ලි ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      ස්තූතියි ඇගයීමට පෝයට දාන්න

    • @sisirakumara1250
      @sisirakumara1250 หลายเดือนก่อน +2

      @@IndikaLiyanage නියමයි මල්ලියො 🌺🌺🌺🌺🌺🌺🌺

  • @mgoldenlegends1846
    @mgoldenlegends1846 หลายเดือนก่อน +6

    What an outstanding performance...Keep up the good work!!!

  • @nilanthaharshana2805
    @nilanthaharshana2805 หลายเดือนก่อน +6

    Maarama lassanai.jayawewa

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 หลายเดือนก่อน +6

    Great, good luck

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 3 วันที่ผ่านมา +1

    Ethamath. Lassanayi. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +6

    Sha. Great Thank you so much ❤❤❤❤❤

  • @shamanirupa4380
    @shamanirupa4380 28 วันที่ผ่านมา +3

    Theruwan saranai dewi පිහිටයි 🎉🎉🎉

  • @ajithkumara2401
    @ajithkumara2401 9 วันที่ผ่านมา +2

    Lassana Hada❤❤❤

  • @kaglbh8990
    @kaglbh8990 หลายเดือนก่อน +5

    👍👍👍👍

  • @isiwaraya
    @isiwaraya หลายเดือนก่อน +3

    ඔබේ හඬින් එම ගීතය අහන්න ලැබීම සතුටක්. තෙරුවන්සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 20 วันที่ผ่านมา +3

    Awesome

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 23 วันที่ผ่านมา +2

    My motherland gives births to great sons and daughters to save the dignity of our unparalleled culture.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  23 วันที่ผ่านมา +1

      Thanks for your appreciate ape hamuduruwane.....my whatsapp no 0773931730

  • @user-kx1ko7pz8h
    @user-kx1ko7pz8h หลายเดือนก่อน +4

    ඔබට තෙරුවන් සරනයි ඉන්දික මල්ලි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බොහොමයක් පිං යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @user-di9qv6sj5f
    @user-di9qv6sj5f 28 วันที่ผ่านมา +3

    👌👍❤️🌹🇱🇰

  • @hemanthaperera575
    @hemanthaperera575 23 วันที่ผ่านมา +3

    ඇස් වහක් කට වහක් නෑ. බුදු සරණයි පුතා සුභ අනාගතයක් 🎉🎉🎉🎉

    • @IndikaLiyanage
      @IndikaLiyanage  23 วันที่ผ่านมา +1

      ස්තූතියි වෙලාවක කතා කරන්න 0773931730 එකතු වෙලා හොඳ වැඩ ටිකක් කරමු

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd หลายเดือนก่อน +6

    🙏💙🙏💙🙏💙🎸👋🎸👋🎸❤️

  • @Saga11284
    @Saga11284 หลายเดือนก่อน +4

    Harima lassana katahadak .mewageaya issarahata ganna hemoma udaw karanna lagadithamai mehema kenak innawa kiyala danne .❤❤❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි අවංකව ඇගයීමට අසීරු ගමනක දිගටම ඉන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 หลายเดือนก่อน +3

    ඉතා මධුරවූ ගැයුමක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න පොහොය දිනවලදී

  • @kumuduperera7582
    @kumuduperera7582 4 วันที่ผ่านมา +2

    Harima dakshai, idiriyate yanne udav karanne.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 วันที่ผ่านมา

      නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තූතියි හදවතින්ම

  • @user-wj3fj8pk1e
    @user-wj3fj8pk1e หลายเดือนก่อน +3

    👍

  • @user-wj3fj8pk1e
    @user-wj3fj8pk1e หลายเดือนก่อน +3

    Excellent Brother.....👍

  • @pushpaperera8203
    @pushpaperera8203 16 วันที่ผ่านมา +2

    හරිම මිහිරියි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  16 วันที่ผ่านมา

      සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා ස්තූතියි

  • @sjyapathma8992
    @sjyapathma8992 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @pushpakumara2505
    @pushpakumara2505 หลายเดือนก่อน +3

    Superb

  • @airanganijayalath1799
    @airanganijayalath1799 วันที่ผ่านมา +1

    Ane..lassanai .API italia

    • @IndikaLiyanage
      @IndikaLiyanage  วันที่ผ่านมา

      ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව දිගටම ඉන්න අසීරු කාලයක