කියන දේ අහන්නෙ නැති දරුවො එක්ක ගණු දෙනු කරන හරිම විදිහ දැන ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @kasunlakmal9604
    @kasunlakmal9604 7 หลายเดือนก่อน +92

    මේ කියපු ක්‍රමය හරියට හරි. මගේ ලමයි මමත් එක්ක ගෙදර වැඩ කරලා මමත් එක්කම ගෙදර අස් කරනවා. මුළු ගෙදරම හැඩි කරනවා, ඒත් එයාලම අස් කරනවා. මදි පාඩුව මම හදනවා. මගේ හස්බන් ගෙදර ඉන්න දවසට මගේ ලමයි දෙන්නා වැඩිපුර ඉන්නෙ මිදුලේ, එයාලා හිතේ හැටියට සෙල්ලම් කරනවා. එහෙම දවසක් දෙකක් තියෙනකොට ලමයි ඉස්කෝලේ වැඩ කරන්න, ඉගන ගන්න වැඩ හරියට කරනවා. මොකද එයා දන්නවා තාත්තා ගෙදර ඉන්න දවසට මුළු ගෙදරම නිදහස් කියලා. ඇත්තටම මමත් එදාට සරල, පහසු කෑමක් හදලා නිදහසේ ඉන්නවා. මේ වගේ වීඩියෝ හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි. ❤❤❤❤❤❤❤❤

  • @SanjeewaSanjee-w8i
    @SanjeewaSanjee-w8i 3 หลายเดือนก่อน +5

    ගොඩක් පින් මටත් 3දෙනෙක් ඉන්නවා .6.11.14. මම 14.දරුවා පුනරුත්ථාපනය කරවා කියල බයකරා පඋ පස්සෙ මෙ ව්ඩියො එක දඑක්කෙ ගොඩක් පින්

  • @wathsalaweerasuriya7160
    @wathsalaweerasuriya7160 5 หลายเดือนก่อน +40

    ඇත්තටම ඔබතුමිය කියන හැමදේම සියයට සියයක්ම නිවැරදියි.අපේ අම්මලාට ඉස්සෙල්ලාම ඉවසීම සහ පිළිවෙල උගන්වන්න ඕනි.
    අම්මලාට දැන් ඒවා ඉගෙනගන්න කාලයක් නෑ ජංගම දුරකතන නිසා😢
    ඉදිරි අනාගතය හරීම ශෝචනීය තත්ත්වයකට පත්වේවි මේ ඇබ්බැහි කම් නිසා.

  • @NimeshaMadushani-q7s
    @NimeshaMadushani-q7s 5 หลายเดือนก่อน +11

    හරිම වැදගත් සකච්චාවක් අපි දරුවො න්ට බැ න්නට අපි තමයි වැඩි වැරදි

  • @MaheshiMapitigama
    @MaheshiMapitigama 4 หลายเดือนก่อน +4

    බොහෝම ස්තූතියි ඔබ තුමියට🙏🙏🙏 බොහෝම වටිනා උපදෙස් ටිකක්.මටත් ඉන්නේ හරිම දග කොලු පැටියෙක්❤ මමත් මේ විදියට ඉන්න උත්සාහ කරන්නම්

  • @AmithaWeerasighe
    @AmithaWeerasighe 4 หลายเดือนก่อน +2

    man asama wadasatahan walin .docterge ewata godak kamathiy.thank you.godaaak hoday

  • @UdagedaraDilrukshi
    @UdagedaraDilrukshi 5 วันที่ผ่านมา

    Ane miss mage baba harima katakarai.e wagema hari dagai.samahara welawara eyata nogalapena katha kiyanwa.samahara welawata mata tharahath yanawa.monawa karannada kiyala hitha ganna baruwa inne.ane miss mekata widadumak laba denna.

  • @RavindiUpeksha-o2p
    @RavindiUpeksha-o2p หลายเดือนก่อน

    ගොඩාක් වටිනාකම ක් තියෙන කතා බහක්

  • @KalaniMekala
    @KalaniMekala 5 หลายเดือนก่อน +7

    වැදගත් වැඩසටහනක්.ආසාවෙන් බැලුවා.

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 5 หลายเดือนก่อน +13

    දාග දරුවෝ ලොකු වෙද්දි හරිම තැන්පත් වෙනවා

  • @priyangikanishani6678
    @priyangikanishani6678 5 หลายเดือนก่อน +4

    Aththatama godaak wedagath therum kirimak sthuthi mis

  • @LakshmeeMalkanthi
    @LakshmeeMalkanthi 4 หลายเดือนก่อน +3

    Your explaintion is very valuable for the society.Thank you madam & others

  • @denishasandamali111
    @denishasandamali111 5 หลายเดือนก่อน +5

    Thank you so much dear madam for the valuable thoughts you have given through this video ..❤

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 5 หลายเดือนก่อน +3

    Dear doctor, great advice.....thanks a lot......

  • @niroshashamali2204
    @niroshashamali2204 3 หลายเดือนก่อน

    Oyage katava harima asai ahanna .❤

  • @IndikaShyamalee-m2o
    @IndikaShyamalee-m2o 4 หลายเดือนก่อน

    Aadarei madom....daruwo Gena aadaren mehema advice denavata ...

  • @nandaniperera-dy7hk
    @nandaniperera-dy7hk 4 หลายเดือนก่อน +1

    Ane Ape Ammalta. bahirava thiyena Athathiya ekka. Kohomada hithanne. Hamadema karafarai.
    Mama padinchi sweden, Mata penava. Venaca. Pav Lesi nahane. Oya ape rata hodai.. Ahinsaka Ammaa ❤❤❤❤❤

  • @MadhumaliWickramasinghe-sk9vs
    @MadhumaliWickramasinghe-sk9vs 5 หลายเดือนก่อน +5

    එකනම් ඇත්ත මිස්.

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 3 หลายเดือนก่อน

    Kiyna dewal shathika aththa..... hoda pehedili kirimak doctor .....thnk u soooo much....❤❤

  • @inokadarshani3006
    @inokadarshani3006 5 หลายเดือนก่อน +1

    Special needs babek Saha normal podi daruwek Ekka me kriyawaliya karanne kihomada madam

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 4 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් සාකච්ඡාව....😍

  • @Chandi-r6k
    @Chandi-r6k 4 หลายเดือนก่อน +1

    Thanks both of you❤❤❤❤❤

  • @shashinitharika4012
    @shashinitharika4012 5 หลายเดือนก่อน +4

    ඇත්ත අම්මව තාත්තව තමයි දරුවන් ආදර්යට ගන්නෙ.

  • @NishanthiRenuka-w4i
    @NishanthiRenuka-w4i 2 หลายเดือนก่อน

    Mata miswa munagehenna puluwanda.durakathana ankayak thibeda

  • @zareenadeane3238
    @zareenadeane3238 4 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 6 หลายเดือนก่อน +5

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ...❤️❤️❤️

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 5 หลายเดือนก่อน

      හරිම වැදගත් වැඩසටහනක්...

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 5 หลายเดือนก่อน

      හරිම වැදගත් වැඩසටහනක්...

  • @SubasaniGunadasa
    @SubasaniGunadasa หลายเดือนก่อน

    Ana madam Mata poddak obatumiyat akka kata karanna puluwanda

  • @DeepikaLahadapurage
    @DeepikaLahadapurage 4 หลายเดือนก่อน +4

    ගොඩාක් පිං මැඩම් ......❤❤❤❤

  • @AshaHaniffa
    @AshaHaniffa 4 หลายเดือนก่อน

    Thank you madam,great advice

  • @NilanthiAmarasekara
    @NilanthiAmarasekara 3 หลายเดือนก่อน

    Good advise.

  • @piyuminisansala6982
    @piyuminisansala6982 5 หลายเดือนก่อน +7

    මමත් මේක try කරන්න හිතුවා. ඒත් කොච්චර දුරට ප්‍රායෝගිකද වෙයිද කියලා හිතෙනවා. මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ඉන්නෙ ලංකාවෙන් පිට. එයාලා ඉස්කෝලෙදි හරිම පිලිවෙලයි. Good listeners. ගෙදරදි දෙයක් අහන්න කතා කලත් ඇහෙන්නෑ. මට ignore කරලා හැමදේම තනියම කරන එක එයාලට බල කරනවට වඩා ලේසි උනත් එහෙම කරන්න බයයි. මොකද මගෙ husband ගෙ අම්ම හරිම පිලිවෙල, ඒත් පොඩි කාලෙ එයාට පිලිවෙලට ඉන්න බල නොකරපු කෙනෙක්. හැබැයි ඒ පිලිවෙල husband ට නෑ. ඉතිං මම මගෙ පුතාලව encourage කරන්නෙ ගෙදර වැඩ හැමෝම එකතු වෙලා කරන්න. ඒක හරිම අමාරු වැඩක්

  • @ThusharaHadaragamage
    @ThusharaHadaragamage 4 หลายเดือนก่อน +1

    Godk hoda upds tkk mamt maga baba krna dawl walta godk trha ynwa madm kuwa vidhta krlw blnna oni❤❤

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 4 หลายเดือนก่อน

    Ape gedara man mona tharam wada keruwath lamai karanne nane..kochchara kiwwath wadak na..dan puthata aw :18

  • @ශෙනූTV
    @ශෙනූTV 4 หลายเดือนก่อน

    Miss mge babta age 2 eya 4n ekt huruwela inne kamknne 4m ek dunoth ...sellm k aswak nh mekta mokdda krnn puluwan miss

  • @BinnuHettiarachchi
    @BinnuHettiarachchi หลายเดือนก่อน

    මිස් මගේ දුවට අවුරුදු 3 , එයා ගොඩාක් කේන්ති ගන්න ලමයෙක්. එයා මගේ කොන්ඩේ කඩනවා, හූරනවා, ගහනවා හරියට ,මටත් කේන්ති යනවා, එයා කියන්න තේරෙන්න නැති තරමටම හරියට කේන්ති යනවා

  • @nemandividuranga2483
    @nemandividuranga2483 5 หลายเดือนก่อน +3

    සුපිරි මැඩම්

  • @HappyChickens-py3dh
    @HappyChickens-py3dh 4 หลายเดือนก่อน +5

    මට බබාලා 4ක්‌ ඉන්නවා. එයාලට කොච්චර ආදරෙන් කිව්වත් කියන දේ ත්රෙන්නේ නෑ. ඇයි ඒ

    • @nadeekajayasooriya5356
      @nadeekajayasooriya5356 4 หลายเดือนก่อน

      Ow ane. Mata eka puthai inne. Pissu wage mata. 😅

  • @chamilakanthi3469
    @chamilakanthi3469 3 หลายเดือนก่อน

    ❤Thanku so much

  • @Chandimajayarathna-g4o
    @Chandimajayarathna-g4o หลายเดือนก่อน

    Mata 7i 3i 1i babala thundenek innawa.. husband rata giya mn mage ammalage gedara inne dn husband gedara thaniyen bari nisa.. eth dn loku babala denna kiyana de ahannema na paligannawa wage wiriththanawa gahanawa. Mage ammai thaththai hariyata baninawa podi ayage nidahasa nathi una kisi deyak karanna den na .. kenthiyen mai hamoma inne .. mn manasikawa watila inne husbandta kiwwama baninawa mata iwasanna kiyala eyata wadak karaganna den na kiyala ..

  • @teclanayomiperera5159
    @teclanayomiperera5159 หลายเดือนก่อน

    Madam.. love you .. oya nam Marama kenek

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 4 หลายเดือนก่อน

    Eka hari doctor, mama gedara piliwalata as karana nisa 4y baba sellam karala badu thibuna thena thiyanawa, eya as karama mama "waaaw baba ge room lassana " kiyanawa, e kata baba kemathii,

  • @sanjeewasir4792
    @sanjeewasir4792 4 หลายเดือนก่อน

    Very Very Important Discussion.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wavweerasingha7226
    @wavweerasingha7226 4 หลายเดือนก่อน +1

    Api ehema kalata eyalta eka penne naha wage innawa ne

  • @PriyasankaSandun
    @PriyasankaSandun 4 หลายเดือนก่อน

    Bohoma lassanai wadasatahana mama asawen baluwa

  • @NuwanLkshan
    @NuwanLkshan 4 หลายเดือนก่อน

    Oba thumiyage weda satahana balala mage hitha tikak haduna..mage babath tikak murandui..

  • @varulful
    @varulful 3 หลายเดือนก่อน

    It could be ADHD , Autism, learning disabilities

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 4 หลายเดือนก่อน +1

    මැඩම්,,මේ කියන කාරනා හරි ...

  • @UdeniPriyadarshika-z7s
    @UdeniPriyadarshika-z7s 4 หลายเดือนก่อน

    පිළිවෙළකට inna balanne අවුරුදු kiyedi wageda
    Meriii kalata passeda

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ ලමයි ඉගෙන ගන්න දෙවල් පාඩම් වැඩ අඩ අඩා කරන්නෙ කොහොමද කරන්නෙ

  • @shamilasherin7470
    @shamilasherin7470 3 หลายเดือนก่อน

    God bless you.

  • @arunikaSadaruwani
    @arunikaSadaruwani 3 หลายเดือนก่อน

    Thanks

  • @ShalikaDilhani-q4i
    @ShalikaDilhani-q4i 4 หลายเดือนก่อน

    Harim wedagath deyak medam ape puthath ewage ❤❤❤❤❤❤❤❤

  • @ishararanatunga2549
    @ishararanatunga2549 4 หลายเดือนก่อน

    මම පොඩි කාලෙ හරිම අපිලිවෙලයි, දැං මං හරි වෙනස්. ගොඩක් කලයක් ගියා පිලිවෙල වෙන්න ක්‍රම ඉගෙන ගන්න. දැං මගෙ ගෙදර බඩු අඩුයි පිලිවෙලයි පිරිසිදුයි මටම පුදුමයි. Im a teacher now, during pack up time I ask "pick and pack your favorite toy/one toy" to get them in to the routine. Dont have big expectations. When they start packing the first they usually pack some more.

  • @ShamanthiFernando
    @ShamanthiFernando 4 หลายเดือนก่อน

    Mage duwata awrudu7 daruwa gedaradi hodata katha karanawa namuth pasalata giyama teacher ekka poddak wath katha karanne na meka eyage egenimata loku balapamak wela thiyenawa ane mata ripely msg ekak denawada plz

  • @Shalanisamudika
    @Shalanisamudika 5 หลายเดือนก่อน

    Mata me mis ekka praiwat katha karanna puluwanda

  • @sadhmaliwasana8491
    @sadhmaliwasana8491 5 หลายเดือนก่อน

    Godak dewal egena gaththa.godak hoda wedasatahanak👍👍

  • @ireshashamali3606
    @ireshashamali3606 4 หลายเดือนก่อน

    රට, අනාගතේ, දරුවෝ, නැති කරන්න
    මෝඩයෝ ටිකක් රටේ හදන්න ප්‍රධාන හේතුව දේශ පාලුවෝ..

  • @SanjeewaIndika-qp8xu
    @SanjeewaIndika-qp8xu 4 หลายเดือนก่อน

    Godak hada upadas tikak mata enna duwak kiya dayak ahannama na

  • @malapadmakumari929
    @malapadmakumari929 4 หลายเดือนก่อน

    මිස් මට පුතාල 3ක් ඉන්නවා .18..16..9යි වයස .ලෙකු දෙන්නම.මේ පාර A/Lලොකු පුතා .දෙවනිය O/l .මට හරි පූශ්නයක්.දෙවනි පුතා එයා හරියට පාඩම් කරන්නෙ නැ .එපා වෙලා කියනව.මම පාඩම් කරන්න කියල කිව්වහම කේන්ති යනවා .ආසාවෙන් කරන්නෙ නැ .මම කියනව අයිය වගේ කරන්න කියල එතකොට එයා විතරයි හොඳ කියල තරහ යනවා . විභහගය ලගයි.මම මොනවද කරන්නෙ .

    • @zareenadeane3238
      @zareenadeane3238 3 หลายเดือนก่อน

      @@malapadmakumari929 Dr ඵමින්ද විරසිරිවර්ධන මහතාෙග උපෙදස් පිලිපදින්න

  • @SadithaSulakshana-vm2md
    @SadithaSulakshana-vm2md 4 หลายเดือนก่อน +1

    මට තම ලමය් නාමෙ

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 4 หลายเดือนก่อน

    Aneee pinsidda wenwa miss me dewal kiyla denwata

  • @SusanthaRajapaksha-u1l
    @SusanthaRajapaksha-u1l 5 หลายเดือนก่อน +3

    Ane me minissu akiyanne 11:35 lamaige tatta ekka mewa karanna bane. Eya nisa ape jeewita wala sanaseema nati wela. Welawakata hitanewa ai amma kenek une kiyala.manussaya gahanawa mata baninawa apahasa karanawa mage ammata baninawa welawakata ammata call karala baninawa mekiwa maranawa mama kiyala. Matat lamai kiyana de ahan nati unama taraha enawa. Gahan na kiyala hituwat nitara gassenawa. Putata 8i. Duwata 2i.ennet kuliyata. Artika tatwe antimai. Jeewite widawanawa wisadumak hoyaganna widiyak hitaganna ba.

  • @KrishaniUdeshika
    @KrishaniUdeshika 3 หลายเดือนก่อน +3

    මට දරුවො 4 දෙනෙක් ඉන්නවා. අවුරුදු 7 ,5, අවුරුද්දයි මාස5 අනික් දෙන්නට. ලොකු දුව ඉගන ගන්න දුර්වලයි කියලා මට ස්කෝලෙන් ක්ලාස් එකෙන් ටීච ගෙන් දොස්. දරුවට දඩුවමක් දීලා හරි බලන්න මෙයා හරි හිතුවක්කාරයි කියනවා . නංගි එහෙම නෑ කියලා එයා ඉස්සරහම කියනවා එයාට දුකයි. එයා මන් එක්ක එ වැඩ හොදට කරනවා . මට මෙකට විසදුමක් දෙන්න වයිද්‍ය තුමිය පින්

  • @phlgeethani9453
    @phlgeethani9453 3 หลายเดือนก่อน

    මේ මැඩම් ඉන්නේ කොහේද චැනල් කරන්න පුලුවන් කොහේදිද කියලා කියන්න පුලුවන්ද

  • @ireshamadushani2717
    @ireshamadushani2717 5 หลายเดือนก่อน +1

    මගේ babage වයස අවුරුදු 3 මාස 6 වෙනවා. Me අවුරුද්දේ tama babawa nusery දැම්මේ. Baba ගෙදර tama ගොඩක් දඟ. Nursery eka දඟ නැහැ. babage father awama tama babage දඟ ටිකක් වැඩියෙන්ම කරන්නේ. ගොඩක් අය babage හැසිරෙන විදියට දොස් කියනවා. Baba ගෙදර ඉන්නේ වැඩිපුරම matha eka tama. අපේ ගෙදර inne අපි 3 විතරයි. අපි rent එකට tama inne. uda tatuwaka tama inne. Mata utharaya දෙන්න.

  • @AnjulaKumari-cv9ry
    @AnjulaKumari-cv9ry 3 หลายเดือนก่อน

    🎉

  • @Renuthennakoon-ii5mw
    @Renuthennakoon-ii5mw 4 หลายเดือนก่อน

    අවු 20 යි කියන දේ අහන්නම කැමති නැහැ ගෙදර බඩු කඩනවා මේ වගේ අයට කොහොමද දෙයක් කියන්න පුරුදු කරන්න කැමති

  • @nuven1234
    @nuven1234 4 หลายเดือนก่อน

    Game play karanna abbhi una lamayekta mokada karanne

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 5 หลายเดือนก่อน

    අනේ ඔව් අපේ කම්මැලී කමට ළමයි පලි නෑ නෙ.. මම හැමදාම මගේ යාලුවන්ට කියනවා.
    මගෙ බබගේ පන්තියේ ඉන්න අම්මා කෙනෙක් ඒ බබාට toys දෙන්නේ නෑ ගේ හැඩිවෙනවා කියලා.. 😢 මම එයට මේක පෙන්නන්නම ඕන

    • @kuroinu8279
      @kuroinu8279 4 หลายเดือนก่อน

      ඒ අම්ම ගේ ලස්සනට තබාගෙන,දරුවගෙ අනාගතය තමයි විනාශ කරන්නෙ.ඒ සෙල්ලම් දේවල් ආරක්ෂා කිරීම නෙමෙයි,පිලිවෙලට ගේ තබාගෙන සිටීම නොව ඒ සෙල්ලම් බඩු කඩමින්,නැවත වෙනදෙයක් නිර්මාණය කිරීම ට පවා දරුවන්ට ඉඩ දෙන්න. ඒ තුලින්ම ඔහු ලබන අධ්‍යාපනය අතිවිශාල යි.

  • @udarithotapitiyaarachi8017
    @udarithotapitiyaarachi8017 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    CUTI PUTHA MANASIKA WELA AYATA NITHARAMA BEHETH DEN THATHTHA HODAY

  • @nayanamalkanthi4368
    @nayanamalkanthi4368 5 หลายเดือนก่อน +1

    මැඩම්ගෙ කතාව හරි. නමුත් ජපන් ලමයි අරවිදියට හදන්නෙ ඇයි

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    API DEN HODA PAUL JIWITHAYAK GEWANAWA MAGE UPARIMA MAHANSIYEN ETH SATHUTAK NE PUTHA GENAMA SINANAWA BATA JP❤❤

  • @Shalanisamudika
    @Shalanisamudika 5 หลายเดือนก่อน

    Me misge4n nb ekak ganna puluwanda

  • @InokaInoka-gm4ny
    @InokaInoka-gm4ny 4 หลายเดือนก่อน +2

    එකනම් එහම තමා අවුරුදු 21/20/ එන්න එලමයි කියන දෙ අහන්නැ කොමද කියලාදෙන්නෙ අනෙ පිලිස් කියලා දෙන්නකො

    • @PramudhirhaDhilshan
      @PramudhirhaDhilshan 4 หลายเดือนก่อน

      Matath 18,22 puthala dennek innee kiyana de ahanneth naa eyala kisima deyak karanneth naa kala dawasama nikan innee monawa kiwath ata bainawaa

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    WERADI WALATA PURUDU UNA MATA JIWITHEMA APA WELA DEN MAN THIRANA KALA SAMADANA WELA EWASALA

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    MAN A MOHOTHATA THARAHA WELA RATA GIYA AMOHOTHE DARU THIDENAMA WERADI WALATA

  • @ireshashamali3606
    @ireshashamali3606 4 หลายเดือนก่อน +1

    ඔය පණ්ඩිත කථා කිව්වට හරි යන්නෙ නෑ. අපි පොඩ් කාලේ අපේ අම්මා මොනව හරි කිව්වම කලා. දැන් ඉන්න උන් කිව්වත්, ආදර්ශයක් දුන්නත් කරන්නේ නෑ. මේක රටේම වරදක්.. පිට රටවල් වල වගේ phone වල තියෙන game, විකාර කතා අනම් මනම් නැති කරන්න පුළුවන් රටක් හැදුනොත් ඔයා කියන කතා ගැලපෙයි.. නැතුව මොන බණ වත් වැඩක් නෑ...

  • @rukshikacorea4284
    @rukshikacorea4284 3 หลายเดือนก่อน

    Me katha serama boru katha. Man inne canadawe. Man weda karanne preschool ekaka. Mehe lamaiwa aurudde idan purudu karanawa piliwelata thaniyama weda karanna. Piliwela hedenne podi kale idan. Mehe minissu loku welath kolayakwath bima daanne ne. Hebei piliwela uganwanna lamaita gahanne ne. Mehe nithiyen lamaita gahanna thahanam. Lankawe lamaiwa oya vidiyata hadala thamai loku welath kisi piliwelak neththe. Hemoma comment karala thiyenawa me kiyana dewal hari kiyala. Mata nam me serama boru katha vitharai. Mehe lamai aurudu 14 veddi job karanawa. E tharan thaniyen weda kara ganna puluwan. Lankawe e wayasata amma bath kawannath ona.

  • @MadhukaChathurangi-y2i
    @MadhukaChathurangi-y2i 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🙏🙏👍👍👍👍

  • @harshanarajapaksha6078
    @harshanarajapaksha6078 4 หลายเดือนก่อน

    අනේ මට මේ මැඩම්ගේ නම්බර් එක දෙන්නකෝ

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    KESE HO DARUEAN GODA GANNA DRNATA DENNEK HODAY LOKU PUTHA BEDALA AT AYA NIYAMA BEBADDEK THATHTHA WELA

  • @InokaInoka-gm4ny
    @InokaInoka-gm4ny 4 หลายเดือนก่อน +1

    මම පිලිවලයි එයාලා තේරුම් ගන්නැ මම ඉන්නෙ පිටරට

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 4 หลายเดือนก่อน +4

    ඔය මිස් කියන විදිහට හදන්න පුලුවන් වේද?පිටරටවල දරුවන් අවුරුදු 4-5ඉදලා අදුරුවන්ට කාමර අස්කිරීම තමන් ගේ නිදන ඇද එ දරුවො හදලා තමයි කාමරෙන් එලියට යන්නේ ලංකාවේ දරුවන්ට මේ පුරුද්ද කිසිදා පුහුනු කරන්නෙ නැහැ..රස්සාවක් කරන අම්මෙක් පාන්දර 4 නැගිටලා උදේට උයාලා පිහාලා පස් තුනකින් මාරුවෙවී වැඩට යන්නේ මේ අම්මාගේ දරුවො අම්මා ගැන නොසිතන එක වරදක් නොවේද? ඔය කියන බයිලා දැන් ඉන්න උන් කරන්නේ නැහැ මෙයාලා කියන්නේ සුරංගනා කතා

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    ETA HETHUWA MAGE MAHATHTHA NITHARAMA BILA MATA GAHANAWA BANINAWA GEDARA BADU WIKUNANAWA KUDUKARANAWA

  • @Bandarabandara-dk6sv
    @Bandarabandara-dk6sv 3 หลายเดือนก่อน

    Magadaruwa.iganaganna.kamathi.na.aya.hari.kammalikamak.dkwanawa.aai.makata.mokadakaranna.mama.dAnna was.aya.daksaikiyala.namuth.a
    Yaganan.ganna

  • @veenusjewellers6960
    @veenusjewellers6960 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @amalshashaminda9972
    @amalshashaminda9972 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387 5 หลายเดือนก่อน

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 16 วันที่ผ่านมา +1

    ❤❤👍

  • @wathsaladissanayake4584
    @wathsaladissanayake4584 4 หลายเดือนก่อน +1

  • @ShanthiKolambhaarachchi
    @ShanthiKolambhaarachchi 4 หลายเดือนก่อน

  • @surenirasangika6361
    @surenirasangika6361 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dammiliyanaarachchi2842
    @dammiliyanaarachchi2842 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ShalikaDilhani-q4i
    @ShalikaDilhani-q4i 4 หลายเดือนก่อน

  • @ManjulaSudesh-v3r
    @ManjulaSudesh-v3r 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ManjulaPrasath-ms9qx
    @ManjulaPrasath-ms9qx 4 หลายเดือนก่อน

  • @SusinikaDanushki
    @SusinikaDanushki 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @UdayanganiDissanayake-l9s
    @UdayanganiDissanayake-l9s 4 หลายเดือนก่อน

    ❤❤

  • @AnjulaKumari-cv9ry
    @AnjulaKumari-cv9ry 3 หลายเดือนก่อน