Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මහජනතා මෙහෙවර යටතේ දිරන අපද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සදහා නිසි පරිදි ජීව කොටුවක් සාදා ගැනීම හා භාවිතා කිරීම පිළිබද මහජනාතව දැනුවත් කිරීම මෙම වීඩියෝ පටය තුලින් බලාපොරොත්තු වේ.

ความคิดเห็น • 11

  • @krangani1062
    @krangani1062 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ දෙයක් මට p.t.s project එකක් හදන්න දුන්නා ඒකට මෙක හොඳ video එකක්

  • @desilvakandy7637
    @desilvakandy7637 3 ปีที่แล้ว +3

    Very good job

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා වීඩියෝ එක.බොහෝම ස්තූතියි ...

  • @chamikadilshan4217
    @chamikadilshan4217 ปีที่แล้ว

    ගොඩක් වටින් වීඩියෝවක් 👍👍😁

  • @himayahimaya5074
    @himayahimaya5074 2 ปีที่แล้ว

    ලස්සනයි හොදෙ

  • @jayalanka9096
    @jayalanka9096 3 ปีที่แล้ว +1

    Wetina deyak .eththatama hema gedarama hadaganna puluwannam koitharam hodaida.

  • @MCR0001
    @MCR0001 2 ปีที่แล้ว

    Thank you

  • @tharushinidamsara8376
    @tharushinidamsara8376 2 ปีที่แล้ว

    පතුලට කොම්පෝස් පොහොරම දාන්න ඕනිද ඉස්සල්ලාම

  • @madushanigunaratne9492
    @madushanigunaratne9492 ปีที่แล้ว

    💚

  • @kumariyohansa9705
    @kumariyohansa9705 7 หลายเดือนก่อน

    වාවු ❤

  • @Inspiring_Quotes982
    @Inspiring_Quotes982 ปีที่แล้ว

    මේකට වතුර දාන්න ඔනේද?