Tissa Jananayake - Episode 150 | කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ගෙදරදීම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විදිහ සරලව.
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 492

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 3 ปีที่แล้ว +50

    මහත්තයො ඔබ අද කල දෙශණයට මමත් සම්මාදම් ඇති මොකද මම කිව්වා මෙවගෙ වෑඩ සටහනක් කරන්න ඔබෙ දරුවන්ටත් පිං කියල මට හරි සන්තොසයි. මම ඉනෙ ජපානයෙ ලග හිටියනමි මම දණගහල වදිනව. ලක්ෂ ගනන් පඩි අරන් ටයිදාගත්ත කෘෂිනීලධාරි ඉන්න රටක ජාතීයෙ වාසනාවට ඉපදුන ඔබව තැනු දෙමිපියන්ටත් ඔබ තැනූ දරුවන්ටත් නිදුක් නිරොගී ජිවිතයකට හෙතූවාසනා වෙනවා.

  • @wajirasiri
    @wajirasiri 3 ปีที่แล้ว +70

    උපාධි අරන් රස්සා හොයා ගන්න කියන සමාජයක ව්‍යාපාරක් කරන්න කියලා දෙනවා දැන්කාමයි. බෝහෝම ස්තුතියි !!

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว +45

    තිස්ස සර්...❤ හදවතේ ගුරුතුමා ❤ සර්ගේ වැඩකටයුතු හොදින් කරගෙන යාමට ශක්තිය ලැබෙවා ❤ ඉතාමත් වටිනා දේශනයක් සර්..❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 3 ปีที่แล้ว +17

    ඔබතුමා කන්දේගම මහතා සමග වැඩසටහනක් කරන්න, ඔබලා ජාතියට වාසනාවක් බුදුසරණයි

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +44

    කාබනික කෘමි විකර්ශක ගැනත් කියල දෙන්න සර්.. පොහොර වගේම ඒ මාතෘකාවත් වැදගත් ..

    • @kushandharmakeerthi303
      @kushandharmakeerthi303 3 ปีที่แล้ว

      Department eke kaabanika pohora ath potha download karaganna

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +2

      කන්දේගම මහතාගේ වීඩියෝ බලන්න

    • @choolarathnaalwis4197
      @choolarathnaalwis4197 3 ปีที่แล้ว

      සර්‍ර් ඔයා මාරයි

    • @cyrilmudalige5687
      @cyrilmudalige5687 3 ปีที่แล้ว

      What you gave to us is just like gold, Some body must display in the television. May srilanka be blessed in abundance!

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +36

    ගොඩක් වටින දේශනයක්, ඒ වගේම හරිම ප්‍රායෝගිකයි.. 476 like එක මගෙන්..😊

  • @arunajayawardana7089
    @arunajayawardana7089 3 ปีที่แล้ว +52

    මානව සංහතියේ ඉදිරි පැවැත්මට යහපත උදා කීරීම වෙනුවෙන් ඔබ ලබා දෙන දැනුමි සමිභාරය සිත් පිත් ඇති මනුෂ්‍ය වර්ගයාට අවබෝධ වෙිවා.

  • @chanukabandara139
    @chanukabandara139 3 ปีที่แล้ว +11

    Film ගොවි තාත්තා
    සර් ගොවි තාත්තා film එක අපිට අමතක වුනා වත්ද ජනාධිපති ව පොඩ්ඩක් උනන්දු කරා නම් හරි
    නැත්තම් අමතක වෙලා ම යයි

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +22

    ඒකනම් සර් වටිනවා😍...ඒත් සර් මම උසස්පෙල කෘශිකර්මය කරන්නේ....ඒකදි රසායනික පොහොර ගැන ලොකු විස්තරයක් දීලා කාබනික පොහොර ගැන පිටු කිහිපයකට සීමා කරලා...ඉදිරියේදී කාබනික පොහොර යෙදීමේ ප්‍රමානයන් ගැන වීඩීයෝ එකක් කරන්න❤

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว +2

      කන්දේ මහ ගමයා බලන්න

  • @Million.Subscriber
    @Million.Subscriber 3 ปีที่แล้ว +32

    සර් අපේ රටට සම්පතක් කියන අය 👍👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰

  • @MM-jt1ok
    @MM-jt1ok 3 ปีที่แล้ว +21

    ඉස්සරහට තාක්ෂණවේදය කරපු අයටත් කරන්න job ඕනි තරම් හැදෙයි නේද මේ වැඩපිළිවෙළ නිසා☺, මොකද අපිට උගන්නන්නෙ මේවනෙ

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +27

    හැමදාමත් රටට ජාතියට වැදගත් දෙයක් කියාදෙන ඔබතුමාට බුදු සරණයි

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +72

    ස ස හරිම වාසනාවන්තයි ස මේ රටට ගොඩක් වටිනව ස වගේ මිනිස්සු තව තව බිහිවෙන්න ඕනි සගේ video බලන මම bio කරන් නෑ සාමාන්‍යපෙලවත් ලියල නෑ ඒත් සගේ video ගොඩක් වටිනව සට පින්

    • @methukipiyathilake4794
      @methukipiyathilake4794 3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @Thusijp
      @Thusijp 3 ปีที่แล้ว +3

      උබල අපි මේ රටේ මිනිස්සු අවාසනාවන්ත උනාට මේ වගේ කැ... හරී වාසනාවන්තයි බං....

    • @venusaraabekoon7122
      @venusaraabekoon7122 3 ปีที่แล้ว +1

      @@Thusijp ඔව්

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว +1

      @@Thusijp ponnyekne tho bts ponnya

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +15

    නයිට්‍රජන් තිර කරන ද්‍රාවණ කොහෙද තියෙන්නේ..? දන්න කෙනෙක් කියන්න ස්තූතියි ✌️

  • @suchitracolonne1481
    @suchitracolonne1481 3 ปีที่แล้ว +28

    ආසාවෙන් ඉගෙන ගන්නවා සර්. සර් අපේ රටට මහත් සම්පතක්. නිරෝගි ස්‍ය්වයෙන් දිගුකල් ජීවත්වේවා.

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว

      ආයුබෝවේවා ගුරුපියානනි ! තෙරුවන් සරනයි !!!

  • @cvt2481
    @cvt2481 3 ปีที่แล้ว +6

    මොනා නැතත් ගෝටාබට මහත්තය හොදටම කරපු වැඩේ තමා රසායනික පොහොර තහනන් කරපු එක☝

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +11

    අපේ රටේ තරුණ දූ පුතුන්ට මේවගේ වටිනා ගුරු දෙවිවරුන් ගේ අදහස් නිතර ඇසෙනවා නම් අනාගතයේ අපේ රට සූරපුරයක් බවට පත් කරන්න හැකි වේවි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @agramadissanayake5146
    @agramadissanayake5146 3 ปีที่แล้ว +24

    සර් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තුතියි සර්ට මේක බැලුවට පස්සේ හදන්න හිතෙනවා ඒ වාගේ 🙏🙏🙏

    • @AllInOne5515
      @AllInOne5515 3 ปีที่แล้ว +3

      එහෙනම් ගොඩක් හොදයිනේ එහෙම නේද

  • @snchannel8204
    @snchannel8204 3 ปีที่แล้ว +14

    මෙවිදිහට ජනතාවට දැනුම ලබාදෙනවට සර්ට දිර්ගායු ලැබේවා!

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 ปีที่แล้ว +7

    ඔබ නම් රටට ණය නැති උතුම් මනුස්සයක් සර්.ඔබේ සේවය නම් කියල වැඩක් නෑ.තෙරුවන් සරනයි .

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 ปีที่แล้ว +7

    මෙවැනි ගුරැවරැ මෙවැනි හාමුදුරුවරැ මේ රට බාර ගන්නව නම් ,
    මේ පල් හොරැ අතුගාලා රට සංවර්ධනය කිරීම සුළු දෙයක්

  • @maleeshanadun4627
    @maleeshanadun4627 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව සාර්...
    පොඩි ගැටලුවක් තිබේනව. කොම්පෝස්ට් සති 3න් කලවම් කිරීමේදි ඒවායේ නයිට්‍රජන් ප්‍රමාණය අඩු වමක් සිදුවෙනවද සාර්.

  • @gameshooter1355
    @gameshooter1355 3 ปีที่แล้ว +15

    Theory දැනුම සමග practical දැනුම ද ලබා දුන් තිස්ස සර්ට ස්තූතියි .👌

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +58

    තිස්ස සර් ජීව විද්යාව ඉගැන්වීමට පෙර කෘශිකාර්ම ගුරුවරයෙක් බව ඔබ දැන සිටියාද?😍ඒකයි පොහොර ගැන මෙච්චර දන්නේ🔥💪

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +11

    අපේ ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයකට ඔබතුමන්ට හැකි පරිදි සහාය වෙනවා .
    ස්තූතියි ස්තූතියි ස්තූතිය
    🌟🙏🌟
    තම තමන්ට හැකි පමණින් අඩුව පුරවමු
    🌞රට ගොඩගන්න 🌛
    තිස්ස සර් කියන්නේත් අර තිස්තුන් කෝටියෙන් එක්කෙනෙක් තමයි.
    🌺🌺🌺💜🌺🌺🌺

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +2

    ආගන්තුක කාමරසායනික පොහොර ගැන කථාව
    ----------------------------------
    පෙමතො ජායති සොකො පෙමතො ජායති බයං" ප්‍රෙමය වනාහි භය සොකය උපදවති.
    එ කෙසෙද යත්: ඉස්කොලෙ ටෙලිනාට්‍යයෙ තෙමා ගීතය ගායනාව තුලින් රටෙ කුඩා දැරියන්ට ප්‍රෙමය නම් වූ වළත්ත කම හුරු කරයි. එහි ඇතුලාන්තය හා අන්‍ය නාලිකාවල ටෙලිනාට්‍යාදීය ගැන කවර කථා ද ?.මෙවාට දුවාදරුවන් යොමු කරන මොඩ වලත්ත දෙමව්පියො සිටිති. එවාට ඇති වයසක් කාලයක් ස්ථානයක් සීමාවක් නො බලති. අධ්‍යාපන මානසික පිරිහීම නොතකයි. තමාගෙ හා අනිකාගෙ රාගාදි කෙළෙස්පව් උපදවන අපායගාමී නිළිකම උසස් කොට වරදවා ගණිති. ඉහත කී කලා නිර්මාණ කරුවා කාම අපරාධවලට මූලික අඩිතාලම දමයි. අපරාධයන්ගෙ එ හෙතු කාරකය නො නසා ඵලය වන වරද කරු නසන්නට කථා කරති. යථාර්තය නොදන්න අනුවණයො මරණීය දණ්ඩනය දෙන්නට කථා කරයි. එසෙ කරන්නෙ නමුත් මිනිසුන් මරණවා මිසක් කාම අපරාධ අඩු නොවෙති. කෙළෙස් යටපත් කර අහසින් යන පුහුදුන් ධ්‍යාන ලාභිහු රාගය උපද්දවන ස්ත්‍රි ක්‍රියා කාරකම් හමුවෙයි පිරිහුණාහ. පංච සීලයක් නැති කෙළෙස් බහුල මිනිසුන් ගැන කවර කථා ද?. එබැවින් ඉහත කී කලා නිර්මාණ හා මාධ්‍යවල ඇති වලත්ත ක්‍රියා කාරකම් මරණවා මිසක් මිනිසා නොමැරිය යුතු. අතීතයෙ මව්පියො දරුදැරියන්ගෙ සුදුසු කාලය පැමිණි කල්හි ඔවුන් අවහාවිවහා කරති. එ දෙමහල්ලො සමගියෙන් කල් යැවූහ. තරුණ තරුණියො ඔවුනොවුන් දුරස්වී කුමර කුමරි බඹ සර සිල් රකින්නෙ අදමෙන් විවාහයට පෙර පෙම් කිරීමක් තිබුණෙ නැත. පසුවද එය ප්‍රසිද්ධියෙ නොවිය. මෙවැනි මනුස්ස ආචාර ධර්මවල පිරිහීම 1940 ගණන්වල පමණ සිට ආරම්භ විය. ලාංකික වලත්ත කලා කරුවො ඉන්දියානු කලාව අනුකරණය කරමින් නිර්ලජ්ජිත ප්‍රෙමය පදනම කරගෙන සිංදු නාට්‍ය චිත්‍රපටි නිර්මාණය කළහ. ඉන්පසු ශ්‍රාවක ප්‍රෙක්ෂක යන ඔවුන් තුලින් නොදැණුවත්ම මුළාව ඇති වී ලැජ්ජාබය දුරුවී එවා අනුකරණය කරමින් ප්‍රසිද්ධියෙම තැන් තැන්වල ලගිමින් අසීලාචාර ප්‍රෙමයකට පුරුදු විය. එ හෙතුවෙන් සියදිවි නසා ගත් ලමා තරුණ වැඩිහිටි ජිවිත අප්‍රමාණය, එපමණ ජිවිත ඝාතනය විය. පවුල් ආරවුල් හා ධනවස්තු ව්නාසවී දුක්විදින්නො අපමණ වූහ. අද වෙන විට ටෙලි නාට්‍යාදීයෙන් දෙමාපියන් හා දුවාදරුවන් අතර තිබූ ලජ්ජාභය ගරුත්වය වනසා පියා සිය දුව සමග හා මව පුතු සමග අනාචාර කරන තත්වයට පත් කොට ඇති කල්හි අන්‍යන් හා කවර කථා ද, කාමයෙන් උමතු වූවො මත් ද්‍රව්‍ය භාවිතයට මෙන්ම වෙනත් අපරාධ වලට පව්කම් වලට යොමු වෙති. මනුස්ස ආචාර ධර්මයන් වනසන අසහනකාරී කාම පිපාසිත කාම උම්මත්ක අපරාධ කරුවන් නිර්මාණ කරන කලා හා මාධ්‍ය ක්‍රියා කාරකම් නම් වූ හෙතු කාරකය නොනසා නියාමනය නොකර දඩුවම් ගැනම පමණක් කථා කිරීම අනුවණ කමක් වෙයි. මෙ සදහා රජයන් මාධ්‍ය නියාමනයන් නොකර දෙසපාලන වාසි බලති. ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ රජයන් මුදල් කොටිප්‍රකොටි ගණනින් වියදම් කරමින් කාම උම්මාදය සදහා රගහල් චිත්‍රපට් සංස්ථාදී ආයතන පවත්වමින් මාධ්‍ය හා කලාකරුවො ඉහත කී අසීලාචාර ක්‍රියා කාරකම් කරමින් අසහනකාරීන්,කාමපිපාසිතයන්,කාමාතුරයන්,කාමුම්මත්තකයන් කාමාපරාධ කරුවන් නිර්මාණ‍යට දායක වූයෙ නොවෙත් ද?. අද අධ්‍යාපනය සදහා මාධ්‍ය පරිහරණ කරණ තරුණ ශිෂ්‍යය භික්ෂූන්වහන්සෙලාගෙ සීල භෙදය කර ශාසනය අවදානමකට ලක් ඇත්තෙ නොවෙද?. විශෙෂයෙන් මාධ්‍ය උඩපැන පැන වරදකරු විවෙචන කරමින් හංවඩු ගසති. ප්‍රවෘත්ති නිර්මාණය කරවා ගනිති. මෙසෙ යථොක්ත දූෂකයා පමණක් වරද කරු කොට රජය, ඇතැම් මාධ්‍ය හා කලාකරුවා අපරාධවලට වග කියයුතු නොවෙත්ද?....

  • @jayasinhawijethilaka5207
    @jayasinhawijethilaka5207 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ඔබතුමාට බුදුසරණයි 🙏

  • @nikirangana1985
    @nikirangana1985 3 ปีที่แล้ว +15

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් අපට ලබා දුන් ඔබට ස්තුතියි සර්.

  • @tharukprinters4427
    @tharukprinters4427 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටින දේශනයක් සර් tanks 💗💗🔥

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 3 ปีที่แล้ว +9

    වටිනා දැනුවත් කිරීමක්, කාලීන අවශ්‍ය තාවයට ගැලපෙනම වැඩසටහනක් 👍

  • @thetraveller4146
    @thetraveller4146 3 ปีที่แล้ว +7

    ඔන්න තිස්ස සර්ට පිංසිද්දවෙන්න සාස්තරේ කියල දුන්න දැන් කරාපියව්, හැම දෙයක්ම රජයෙන් දෙනකම් කට ඇරන් බලාගෙන ඉන්නැතුව.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

      සත්තකින්ම ඔව්.....👍👍👍👍

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +83

    ඉතාමත් වටින දැනුවත් කිරීමක්❤...කාලීන මාතෘකා ගැන සාගච්චා කිරීම ගැන ඔබතුමාට ස්තූතියි😍

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +4

      Ado uba kohe giyath innavane🙄😂😂😂

  • @kaweeshalakshanrathnakeert9747
    @kaweeshalakshanrathnakeert9747 3 ปีที่แล้ว +20

    ජාතියේ ජීව විද්‍යා ගුරුතුමා

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +12

    සිරි ලන්කද්වීපේ ඉන්න මැටි ඇමතිලා මේවා ගැන දන්නවද සර්😎

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 3 ปีที่แล้ว

      ඔබ තුමා මේ රටේම යහපත වෙනුවෙන් කරන මේ දැනුවත් කිරීම් වලට මටනම් ඇත්තේ ලොකු සතුටක්. තෙරුවන් සරණයි යහපත ක්ම වේවා!!!

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 3 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් ආදරණීය ගුරුපියාණෙනි... මේ තමයි දැනුම ....වියයුත්තේ මෙයයි... සංවර්ධනය මානසිකව ...හැමෝටම වටිනා වීඩියෝ එකක්...බොහෝම ස්තූතිය ...🙏

  • @amashakusal1397
    @amashakusal1397 3 ปีที่แล้ว +71

    මේ වගේ ගුරුවරු තමයි ලෝකෙට වටින්නේ😍😍👍👍💋💋

    • @aanimaltiss8244
      @aanimaltiss8244 3 ปีที่แล้ว +3

      Thank you sir great explain ජයවේවා සියලු දෙවි පිහිටයි

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 ปีที่แล้ว +2

      එක ඇත්ත ගුරුවරු කිවුව ට ඔක්කොටම උගන්වන්න බැ.

    • @cvt2481
      @cvt2481 3 ปีที่แล้ว +3

      දැන් ඉන්න සල්ලි පස්සෙයන ගුරුවරුන්ට හොදම උතුම් උදාහරනයක්☝

    • @hettiarachchiranjani7833
      @hettiarachchiranjani7833 2 ปีที่แล้ว +1

      ඇත්තටම

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +7

    තවත් ඉතාමත් වටිනා දේශනාවක්. ඔබ තුමා විශ්ව කෝෂයක්. තුණුරැවන්ගේ අනන්ත පීහිටෙන් සියලු ආරක්ෂාවම ලැබේවා. 🙏🌹🌼🍀🌷🌻🌸🌺🌾

  • @miyurudananjaya2237
    @miyurudananjaya2237 3 ปีที่แล้ว +6

    සර් අපේ කෙම් ක්‍රම ගැනත් කියල දෙන්නකො..🙏

  • @sachinsena7866
    @sachinsena7866 3 ปีที่แล้ว +6

    Thank you very much sir. බුදුසරණයි ❤️

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 ปีที่แล้ว +8

    මේ මාතෘකාව ගැන sir ගේ අදහස් එනකම් බලන් හිටියේ.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +3

    ඔබ වගේ රත්තරන් උගත් මිනිසෙකුට කවදාවත් කවුරුවත් මොකුත් කියන්නෙ නෑ....! ඔබ වැනි අය.... මගේ රටට සම්පතක්...!!!👍🇱🇰👍🇱🇰

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +2

    අක්කර 5හකට කොහොමද කොම්පොස් පොහොර හදන්නේ සාමාන්‍ය ගහකට නම් පැල ය කටම් හොඳයි අක්කර5හකට කොහොමද හදන්නේ වි වාගාවෙදි ඔය කුබුරු ගොඩවෙනවාදා සර් සාමාවන්න සර් මෙහෙම හැවුවාට බුදු සරණ යි

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว

      ගැමියා. Lk බලන්න

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 3 ปีที่แล้ว +35

    සර් පුලුවන් නම් කුරුණෑගල තියන උමංදාවටත් ගිහිල්ල ඒකෙ තියන වැඩපිළිවෙළ ගැන වීඩියෝ එකක් කරන්නකො. හාමුදුරුවන්ගේ ධර්මය පිලිබඳ කතාබහ ආන්දෝලනාත්මක උනාට උමංදාව වැඩපිලිවෙල නම් රටට වැඩක් කරන්න පුලුවන් දෙයක් කියල හිතෙනව.

    • @pushpamala1036
      @pushpamala1036 3 ปีที่แล้ว +2

      උන්වහන්සේ ගේ අනිත් වැඩ වගේම හරිම නිවන් මඟත් කියනවා එක එක්කෙනා කියන ඒවා නෙවෙයි ඒ දේශනාව අහල නිගමනය කරන්න

    • @girlsclub1458
      @girlsclub1458 3 ปีที่แล้ว

      Ou sir umandave video ekak karannako

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 3 ปีที่แล้ว +2

      @@pushpamala1036 mama nam ahanawa. Normally man hamogema ewa ahanawa. Ithin contraction thiyanawa. Eth igenaganna dewal thiyanawane ona tharam e tika gannawa ahala.

    • @kusumakusuma9496
      @kusumakusuma9496 3 ปีที่แล้ว

      @@ChandimaChathura1990 m

    • @premarathnagunewardhane503
      @premarathnagunewardhane503 3 ปีที่แล้ว

      @@pushpamala1036 0pp

  • @Thusijp
    @Thusijp 3 ปีที่แล้ว +2

    බයියො අන්දන්න කියාපු බඩූ.... මූන් තමා මිනිස්සුන්ගේ මොල හොදල වද කොත්තු වද සැත්කම් පෙන්නල මිනිස්සු මීහරක් ගානට දාල තනි සිංහල ආන්ඩු හදෝලා කෙල නැතුව ඇරියේ..... දැන් රට පත්වෙලා තියෙන තත්ත්වයට මෙන්ම මේ රට ඉදිරියට පත්වෙන තත්වේටත් මුන් වග කියන්න පුලුවන් ඔනී.....

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว

      Ai athakota jappo tika..phone ake auwo tika unuth inakam rata kawa..

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +67

    මේක ඉතාමත්ම හොඳ සාර්ථක වැඩපිළිවෙළක්.සර් මේ දෙය ගැන මෙච්චර කියන්නෙ අපි හැමෝගෙම යහපතටයි.සර්ගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +11

    Sir කියලාදෙන කරුණු බොහොම වැදගත්
    ස්තුතියි sir බුදුසරණයි Sir

    • @maheshadilrukshi3848
      @maheshadilrukshi3848 3 ปีที่แล้ว +1

      සර් අපේ රටෙ ලමයි න්ට මග පෙන්වන අකාරයට ගොඩක් හොඳයි .

  • @ruwanijayakody5339
    @ruwanijayakody5339 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා කාලයට උචිත හරවත් දේශනයක්. බොහොම ස්තුතියි මේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

  • @manjulanigambo1809
    @manjulanigambo1809 3 ปีที่แล้ว +9

    Budu saranayi ඔබ තුමාට. මම හොයමින් සිටපු දෙයක්. ඔබතුමා පැහැදිලි කරලා දුන්නා 🙏🙏

  • @rexmangunawardena873
    @rexmangunawardena873 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාට ..

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d 3 ปีที่แล้ว +3

    කඩේ ගිහින් ඉවර නෑ නේද.. ඊයා

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 3 ปีที่แล้ว +5

    කාලීන වැදගත් පාඩමක් ස්තූතියි සර්.

  • @sheltonwijesiri
    @sheltonwijesiri 3 ปีที่แล้ว +1

    කාබනික පොහොර හොදයි කියන එක ගැන වාදයක් නෑ.ඒත් හිටිගමන් මේ කපටි නායකයෝ රසායනික පොහොර නවතා කාබනික පොහොර වලින් ගොවිතැන් කරන්න ගොවියන්ට කියන බයිලා කතා කිසිවක් ප්‍රායෝගික නෑ.සත්ව පොහොර,කොළ පොහොර සමග හදන අපේ රටටම ආවේනික පොහොර උනත් හොද තත්වයට ගන්න මාස තුනක් වත් අඩුම තරමින් යනවා.නැගෙනහිර පලාතේ තියෙන දැවැන්ත කුඹුරු යායවල් වලට වත් අපේ කාබනික පොහොර සපයන එකත් අපහසුයි.අනිත් එක ගොවිතැන් කරන හැමෝටම ඒවා හදන්නත් බෑ.ඒවා හදන්නයි ගොවිතැන් කරන්න දෙකක් කරන්නත් බෑ.මේ එන කන්නයේ වී ගොවිතැන නිශ්පාදනය අතින් අන්තිමටම වැටෙනවා.ඇදුරුතුමා ට මොලේ තියෙනවා මේවා ගැන හිතන්න.ඒත් කුලවාදී ජාතිවාදී ආගම්වාදී මේ හොරමුලට කඩේ යන නිසා බයිලා දෙසාබානවා කෝටි පතියෝ වෙන්න කියලා .

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ උත්සාහයෙන් කැපවීමෙන් ලබාගත් දැනුම මේ ලක්වාසීන් වෙත නොමසුරුව බෙදා දෙන එක ට ඔබතුමාට බොහෝම ස්තුතියි වගේ ම මේ වගේ වැඩසටහන් තවතවත් කිරීමට ශක්තිය ලැබේවා.

  • @jeewanjayasundara125
    @jeewanjayasundara125 2 ปีที่แล้ว +1

    ඔබතුමා මෙච්චර දැනගෙනත් ඇයි අපේ රටට සෙවයක් නොකරන්නේ.පිහිට වෙන්න මේ රටට,ගොවින්ට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +4

    ජනනායක සර්ගේ අම්මා තාත්තා මේ වගේ තව පුත්තු දෙන්නෙක්වත් හැදුවා නම්,,,,, ලංකාවටම ඇතී..🙏🙏🙏

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว +1

    අයුබෝවන්.සර්.හරිමසතුටුයි..සර්.අපි,....හැමෝම.දැනුවත්කරාට..අපිවෙනුවෙින්..කරනමෙිසේවයට.නිමකරන්නබැ.කොහොම.ස්තුතිකරන්නදකියලා.ඹබතුමන්ට.සක්තිය.ධයිරිය.විරිය.ඤානය..වැඩිවැඩියෙන්..ලැබෙිවා.දීර්ගඅවිස.ලැබෙිවා....තරැවන්.සරනයි.....

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +32

    කාලයට උචිත ඉතා වටිනා දැනුවත්කිරීමක් ...ඔබතුමාට බොහොම ස්තුතියි ...දීර්ඝායු වේවා .ජයශ්‍රී !

    • @user-ku2s
      @user-ku2s 3 ปีที่แล้ว

      මට හිතුන දෙය ඔබ කියල .

  • @slsmarttv9025
    @slsmarttv9025 3 ปีที่แล้ว +8

    තිස්ස සර්ට ආදරේ අය විතරක් මේ පැත්තට...❤️❤️👍👇

  • @Gangdhiji
    @Gangdhiji 3 ปีที่แล้ว +7

    In the early fifties Agriculture was a subject at GCE Ord Level. We were taught in English medium. The teacher was a female and had completed a 2 year course in Agriculture in English medium at Kundasale Agriculture School. She wore trousers to school. We learned how to make compost or kolapohora, in theory and practice. Unfortunately with1956 all changed. She migrated to Canada and got a job as a teacher. I will ad a few things to making compost if I remember correct. Put some twigs on the broken ground to assist aeration. You can add human urine, yoghurt , meekiri, shit or some water from sewer etc to the starting wetting mix. Add any dead animals or crushed bone. Kepepttiya kola is good to give potassium. Add any worms you can find. Do not make it higher than a meter. Too high may start a fire depending on the mix.

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 2 ปีที่แล้ว +1

    Agri උගන්නපු අත්දැකීම්. වසර 23 ක අතීතයට අරන් ගියා. ලෝකය පුරා ඇවිදීමට දොර විවරකර දුන් ආදරනීය ගුරුතුමා. දීර්ඝායු ඔබට.

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +1

    හොය හොය හිටපු දෙයක් සර් මෙ කියලා දුන්නෙ... සර්ට ගොඩක් පින්

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว +1

    බොහොම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි...

  • @lahirusamp3731
    @lahirusamp3731 3 ปีที่แล้ว +1

    අපි මේ project එක පටන් ගත්තොත් ඊ ළගට එන රජය ආයෙ රසායනික පෝර ගෙන්නුවොත් මොකෝ වෙන්නෙ........ අපේ රටේ කිසි ප්‍රතිපත්තියක් නෑ... වැඩ වලට අත ගහන්න බයයි..

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +1

    කිරි හොඳ ට උනු කරල නිවුනු පසු පිරිසිදු ගොරක කැබැල්ලක් දාපුවම කිරි එක හොඳ ට මිදෙනව මගෙ අක්ක හැදුව මුහුම් දාන්න අවශ්‍ය නැ

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +4

    කවුරු මොනවා කීවත් අපිට ඩොලර් නැති නිසා කෘෂි රසායන පොහොර නො ගෙව්වා නොගෙන ගෙන්වනවා කියලා පැවසුවත් ඒකෙ සත්‍යත් තිබුනත් නැතත් අපි මේ කාබනික පෝර වගා කරගන්න අපිට පුළුවන් නම් ඒක විශාල ශක්තියක් මේ රට වස විස තොර පොළොව කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා

    • @shyamashyama2010
      @shyamashyama2010 3 ปีที่แล้ว

      හරිම වටිනවා සර් මමත් කොම්පොස්ට් හඩනව ගොඩක් දැනුම ලැබුණා ගොඩක් ස්තුති ඔබට මට ඒ කොල අබරන යන්ත්‍රයක් ගන්න ඕනෑ ඒක කරන්නේ කොහොමද සර්

  • @abhishekjayawardana6392
    @abhishekjayawardana6392 3 ปีที่แล้ว +3

    දියර පොහොරක් සාදන ක්‍රමයක් ගැන video එකක් කර්න්න පුලුවන් නම් නියමයි.

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා sir !❤❤❤

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +2

    අපේ රටේ දැනුම් ගබඩාවේ ශක්තිය ඔබයි ගුරුතුමනි කෳෂි නිලදාරියකු ගොවි ජනයාට දිය යුතු දැනුම ඔබ අන්තර්ජාලය හරහා සියලුම දෙනාට ලබා දුන්නා ඔබට නිරෝගී දිවියකට සුභාසිරි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොද වැඩක්.මෙය අපේ රටේ සාර්තක වේවා ස්තුතියි සර්..🍈🍈🍎🍎🥑🥑🎋🎋🍈🍈🍎🍎🍉🍉

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +7

    Thank you so much Tissa sir for your genuine informative instructions. May the Noble Triple Gem bless you for your good health and long life.

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 ปีที่แล้ว +1

    තිස්ස ජනනායක මැතිතුමනි ඔබට ගොඩක් පින්. මේ වැඩසටහන බලන කෙනෙකුට උවමනාම කරුනු පැහැදිලි කිරිම ගැන.සතුටුය් කාලෝචිතයි. ඹබට ජය!!!!!!!

  • @AllInOne5515
    @AllInOne5515 3 ปีที่แล้ว +3

    සර් විශය වගේම ඊට එහා ගියපු ලොකු දැනුමක් සමාජයේ ඕනිම තරාතිරමක කෙනෙක්ට අවබෝධ කරගන්න පුලුවන් අකාරයට කියලා දෙනවා සා.පෙල ලියන්න ඉන්න මටත් සර්ගේ සමහර විශය කරුනු අවශ්‍ය වෙන අවස්ථාද නැතුවම නෙවේ.

  • @dilkishanika5776
    @dilkishanika5776 3 ปีที่แล้ว +2

    🇱🇰 වැඩියෙන්ම ආදරෙ ha gawrawaya ලබන ගුරුතුමා

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +3

    අපේ ගොවි මහත්තුරුන්ට ම මේ පොහොර තමන්ගේ ගෙවත්තේ වගා කරගෙන තමන්ගේ වගාවන් කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා ඉතාමත්ම පහසුවෙන් මේක කරන්න පුළුවන් ඇයි ඒක නොකළේ කියන එක විශාල ප්‍රශ්නයක් අවසානයේදී සිදු වෙලා තියෙන්නෙ ඔය ගොවි මහත්තුරුන්ගේ වැඩි කොටසකට වකුගඩු නැතුව අකාලයේ මිය යාමට සිදුවීමයි

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว

      පොහොර සමාගම් ගොවිමහතුන්ගෙ හිත් විකෘති කරලා.

  • @fathimamohamed182
    @fathimamohamed182 3 ปีที่แล้ว +6

    විශිෂ්ටයි! ස්තූතියි!!!

  • @surenkumara..932
    @surenkumara..932 3 ปีที่แล้ว +2

    සර් ඔබතුමාට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා.....🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට. 🇱🇰🇱🇰🇱🇰

  • @bisakya-minuthi
    @bisakya-minuthi 3 ปีที่แล้ว +2

    mama sirge hama video ekakma balanawa amathaka nokara.dan sirge video balanna abbahi wela.sir minissunta bedala dena danume vatinakama kiyala nimakarannawath ba. mama dan 11 wasare. elaga awrudde sirge clz enawamay. sir wage guruwarayekgen igena ganna labena aya harima wasanawanthay.

  • @කෝජිතඅතපත්තු
    @කෝජිතඅතපත්තු 3 ปีที่แล้ว +2

    ඒලෙවල් කෘෂි විද්‍යාව ට ඉගැන්නුවා අපිට මේවා

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 ปีที่แล้ว +2

    💐💐🌼❤️❤️🌼💐💐 කාගෙත් දිවිය සරුකරනා ගුරු වදන්.......

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා සර් !

  • @milanchaminda3631
    @milanchaminda3631 3 ปีที่แล้ว +3

    ස්තුතියි...සර්...ගොඩාක්...වටිනා..අදහස්...

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 3 ปีที่แล้ว +1

    Obathuma apa desayata hithakamee yugapurusayek.theruwan saranai.deergau wewa...

  • @prasangadilshan3317
    @prasangadilshan3317 3 ปีที่แล้ว

    සර් azolla වලින් කොම්පෝස්ට් හදනවද..ඒවගෙ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් ඉහල ප්‍රතිශත වලින් තියනවද ..ඒ පිලිබදත් පොඩ්ඩක් කියන්නකො සර්.

  • @albiology4524
    @albiology4524 3 ปีที่แล้ว +2

    කාලීන මාතෘකාවක් පිළිබඳ හරවත් දේශනයක් 💯❤️❤️

  • @sriyanicool1738
    @sriyanicool1738 3 ปีที่แล้ว +1

    Thanks sir .ඔබ tuma දුන් ma දැනුමman අපිත් .කාබනික පොහොර හදන්නm . ගෙවtu වගා සඳහා .

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +2

    ලංකාවෙ මිනිසුන් අලුත් ලෝකයක්, පරිසර හිතකාමි සංවර්ධනයක් දකින්න ඕනෙ නම් මෙතුමා අනුගමනය කරන එකයි තියෙන්නෙ ..

  • @techjettv2780
    @techjettv2780 3 ปีที่แล้ว +4

    රටම කොමිපෝස්ටි කරන්න 💛

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว

    අති විශිෂ්ටයි ..! මම මේ video එක බැලුවෙ වසරකට පස්සෙ ..comments හාරසිය ගාණක් තිබ්බා ... එයින් පණහක් විතර කියෙව්වා.. ඒ හැම එකක්ම ධනාත්මක අදහස්... වාසනාවකට වගේ ඕනම හොඳ දෙයක් විවේචනය කරන...තරුණ පරපුර මුලාකර නොමග යවන.. දියව් දියව් පරපුරේ කැලෑසත්තු මේගැන ඇද කියලා තිබ්බෙ නෑ... රසායනික පොහොර වලින් අපේ වටිනා රටේ පොළව, මිනිස්සුන්ගෙ ජීවිත, බිලියන ගණන් රටේ මුදල් විනාස වෙන බව දැනදැනත් ..රසායනික පොහොර දියව් දියව් ..කාබනික පොහොර ප්‍රතික්ෂේප කරව් කියලා රැලි හපු ගොං ජෙන⁣රේෂන් වල් සත්තු ටිකින් ටික නිහඬ වෙනවා රටේ මිනිස්සු ඇත්ත තේරුම් අරන් කාබනික වගාවට යොමු වෙද්දි ... ඔබට කෙතරම් දුර්ජනයින් ගැරහුවත් ඔබ හැමදාම සමාජගත කලේ හරිදේ...දීර්ඝායුෂ ලැබේවා ..!

  • @mediamaster7980
    @mediamaster7980 3 ปีที่แล้ว

    මාස එකහමාරකින් භාවිත කළ නොහැක දින 21 කාල සිමා ත්නක් පෙරළිමෙන් පසුව (මාස තුනක් පමණ මෙයට කල් ගත වේ) යොදන සත්ත්ව පොහොර ප්‍රමාණය හා පෙරළන වාර ගණන අනුව කාලය තීරණය වේ.

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +2

    ඩොලර් නැති නිසා රසායනික පෝර ගෙන්නන්න රජයට විදියක් නෑ . එනිසා ලංකාවේ මිනිසුන්ට බඩගිනියි ඉන්නත් බෑ . හොදම විසදුම කොහොමහරි කොම්පෝස්ට් හදලා වගාව ඉදිරියට කරගෙන යන එක . ඒක සෞඛ්‍යයටත් හිතකර යි . මේ වගේ මහජනතාව දැනුවත් කිරීම් බොහොම වටිනවා

    • @sinhapuragesamantha7302
      @sinhapuragesamantha7302 3 ปีที่แล้ว +3

      ඒවාගෙම ඔතන තව පඩූවකූත් තියනව....අර යහපාලනය රජයෙන් හදපූ අලූත්ම " වකූගඩූ රොහලට" එන රොගින් ප්‍රමානයත් අඩූවෙනව.....ඒවාගෙම ඔබ කියන දෙයින් තව දෙයක් හොදින් පැහැදිළියි...ඒ කවදාහරි අපෙ රටෙ unp හරි jvp හරි රජයක් ආවොත් අපටනම් රටින් පෝර ගෙන්න ඇතිතරම් සල්ලි තියනව කියල අයිත් රසායනික පොහොර වලින් අපෙ රට නාවයි... ඊටපස්සේ වැඩිවන වකූගඩූ රොගින්ට තව රොහල් දෙකතුනක් හදල දෙන්න බැරිය

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +1

    ඔ්න් ආණ්ඩුව ඒකත් ආනයනය කොරන්ට කැබිලට් තීලන ගත්තා අපි...හිතපු ලෙසම.😆

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 ปีที่แล้ว +2

    හරිම අපූරු කාලෝචිත දැනුවත් කිරීමක්. බොහොමත්ම ස්තුතියි.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว

    අතිශයින්ම වැදගත්. මහා දැනුම් සම්භාරයක් ලබාගත්තා. ඔබතුමාට ඉතාම ස්තුතියි.

  • @kalumnishantha6022
    @kalumnishantha6022 3 ปีที่แล้ว

    ගුරු තුමනි ඔය මොනාකීවත් වැඩක්නෑ.කියන්න වී වගවට යොදාගන්නේ කොහොමද .කොපමණ ප්‍රමාණයක් අක්කරයක් සඳහා දාන්න ඕනද.මොන අවස්ථාවෙද යොදන්න ඕන.පින් සිද්දවේව් ගුරු තුමනි ඔබවත් කියන්නකෝ.දැන් කාබනික පොහොර ගැන අහල.හොයල හොඳටම හතිවැටිල ඉන්නෙ.ඔබ හරිදේ කරනව කියන් ව්ස්වාසය තියෙන නිසයි කියන්නෙ.

  • @thushanpriyankara5903
    @thushanpriyankara5903 3 ปีที่แล้ว

    Sir mn compost ton2k genva..genalla davas 2kin marama gadai..දඹුල්ලේ nagara සභාවෙන් genve..gada nethi kraganna mkd kranne

  • @arunanadun4351
    @arunanadun4351 3 ปีที่แล้ว

    සර්ට පුරුදු කෘෂිකර්ම සබ්ජෙක්ට් එක සර් biology වලට වඩා හොඳට කරනවා එක

  • @danuwa.6654
    @danuwa.6654 3 ปีที่แล้ว

    සර් මට පොඩි ප්‍රශ්නයක් තියනවා මේක දැක්කොත් පිලිතුරක් දෙන්න . ඒ ක්‍රමවේදය අනුව සාර්තකව සාදා නිමකල කොම්පෝස්ට් පොහොර ටික ඇසුරුම් කර කොපමන කාලයක් තබාගැනීමට හැකිවේද.. ?

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 ปีที่แล้ว

    100% කාලොචිතයි මා විසින් කාබනික එලවලු වගාවක් ආරම්භ කර ඇත. මම වලක කොම්පොස් නිස්පාදනය කරගන්නෙ එක සාර්ථක මදි ඉට හේතුව මම ඉන්න ප්‍රදෙශය තෙත් කාලාපිය. මෙම ක්‍රමය මට සාර්ථකයි. බොහොම ස්තුති සර්

  • @renukagithanjali9203
    @renukagithanjali9203 3 ปีที่แล้ว +3

    හැමෝටම ගෝඩාක් වැදගත් සර්

  • @vidushan5335
    @vidushan5335 3 ปีที่แล้ว

    Sir මාකදුරෙ පර්යේෂන ආයතනයට සමිබන්ද වෙන්න පුලුවන් විස්තර ටිකක් දෙනවද..