Waste Management Authority Western Province
Waste Management Authority Western Province
  • 29
  • 70 345
Clean country - පිරිසිදු රටක් - Waste Management Authority (W.P)
හොදම දේ දරුවන්ට ලබා දෙන අපගේ මේ ව්‍යායාමය පිරිසිදු දේශයක් බිහි කිරීමේ වගකීම හදුනන අනාගත පරපුරක් බිහි කිරීමයි....!
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - ( බස්නාහිර පළාත )
มุมมอง: 60

วีดีโอ

Waste Management Training Courses - අපද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලා
มุมมอง 7328 วันที่ผ่านมา
අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර­ය සම්බන්ධයෙන් NVQ හා DIPLOMA සහතික පත්‍ර පාඨමාලා මෙහෙයවන ලංකාවේ එකම වෘත්තීය අධ්‍යා­පන ආයතනය සමග ඔබත් එක්වන්න මිහිසරු ක්ෂේත්‍ර­ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය තුම්බෝවිල, පිළියන්දල Mihisaru Field Research and Traning Center #WasteManagementAuthoriyWesternProvince #WMA #westernprovince #colombo #gampaha #kaluthara #trainingcentre #srilanka #mihisarufieldresearchandtrani...
Karadiyana, what's going on? - කරදියානේ මොකද වෙන්නේ ?
มุมมอง 27K3 หลายเดือนก่อน
බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සදහා සෘජුවම දායකත්වය ලබා දෙන ආයතනයක් වශයෙන් පළාත් පාලන ආයතන 49ක් සමග සම්බන්ධ වී සේවාවන් සපයනු බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පළාත් පාලන ආයතන 07ක් මගින් දිනකට මෙට්‍රික් ටොන් 250ක් පමණ වු දිරණ ඝණ අපද්‍රව්‍ය බැහෑලිම සිදු කරනු ලැබේ. විවෘත බැහැරලන මෙම අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාක...
Key Hole Garden - Mihisaru Field Research and Traning Center
มุมมอง 2884 หลายเดือนก่อน
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මිහිසරු ක්ෂේත්‍ර­ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් පළාත් පාලන ආයතනයන් හා කසල ප්‍රතිචක්‍රිකරණ ආයතනයන්වල සුපරීක්ෂක වරුන් සදහා මෙහෙයවනු ලබන " තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් සහ පළාත් පාලන ආයතන වල අපද්‍රව්‍ය හැසිරවිමේ ක්‍රම වැඩිදියුණු කිරිම පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාවේ " තවත් එක් ප්‍රායෝගික සැසියක් පසුගියදා කැස්බෑව ධර්මසේන ආටි...
Pilot Projects Handing Over Event - බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය සැලැස්ම භාරදීම
มุมมอง 1235 หลายเดือนก่อน
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ( JICA ) ප්‍රතිපාදන මත ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාට භාරදීම පසුගියදා සිදුවිය. බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් යහපත් තත්වයකට වර්ධනය කිරිම වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන කරුණු මත සැලසුම් සකස්කල අතර මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු...
Transfer Station Phohorawatta Compost Facility - කළුතර පොහොරවත්ත අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය
มุมมอง 816 หลายเดือนก่อน
දිරාපත් නොවන අපද්‍රව්‍ය විවෘත පරිසරයට බැහැරලීම තීරණාත්මක පාරිසරික හා සෞඛ්ය උවදුරු ඇතිකරයි. Critical environmental and health hazards cause by open dumped non-biodegradable waste. මේ නිසා, අපද්‍රව්‍ය විවෘත බැහැර කිරීම නැවැත්වීමේ සහ දුර බැහැර ප්රවාහන වියදම් අවම කිරීමේ අරමුණින් JICA මගින් ක්රියාත්මක කරන ලද "බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්රධාන සැලැස්ම" ව්යාපෘතිය යටතේ නියැදියක් සහ නිය...
අපද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලා - Mihisaru Field Research and Traning Center
มุมมอง 536 หลายเดือนก่อน
මිහිසරු ක්ෂේත්‍ර­ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන රෝහල් ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය තුලින් පාරිසරික අනුකූලතාවය පවත්වා ගැනීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුනා..... වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න 077 261 4294 #WasteManagementAuthoriyWesternProvince #WMA #MerilPerera #WesternProvince #colombo #gampha #kaluthara #Trainingcentre #srilanka #Mihilak ...
සීනි සම්බෝල පාන් දන්සල - WMA Dansala
มุมมอง 1737 หลายเดือนก่อน
පොසොන් පෝය දිනය නිමිතිකොට ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සේවක පිරිසගේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරනු ලැබු සීනි සම්බෝල පාන් දන්සල මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වුණි. #WasteManagementAuthoriyWesternProvince #WMA #MerilPerera #WesternProvince #colombo #gampha #kaluthara #Trainingcentre #srilanka #Mihilak #Mihisaru #mihisarutrainingcentre
International Zero Waste Day - ලෝක ශුන්‍ය අපද්‍රව්‍ය දිනය
มุมมอง 2399 หลายเดือนก่อน
ලෝක ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට - හොරණ නගරයේදී පා ගමනක් මාර්තු මස 30 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව හොරණ නගර සභාව හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව සංවිධානය කල ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් හා පා ගමනක් හොරණ නගරයේදි පැවැත්වුණි. මෙහිදි පරිසර නියමු කණ්ඩායම් එක්වෙමින් පොලිතින්,ප්ලාස්ටික් ඇතුලු කසලවලින් සිදුවන හානිය පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් හා ...
Mihisaru Composte( Future Harvest Exhibition BMICH ) - මිහිසරු කාබනික පොහොර වෙළෙඳ කුටිය
มุมมอง 889 หลายเดือนก่อน
Future Harvest 2024 වසරේ දැවැන්තම කෘෂිකාර්මික, ආහාර හා තාක්ෂණික ප්‍රදර්ශනය පුරා දින තුනක් මාර්තු මස 29,30,31යන දිනයන්හි BMICH පරිශ්‍රයේදී පැවැත්වු අතර එය Event Mate ආයතනය විසින් සංවිධානය කර තිබුණි. මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම ප්‍රදර්ශන භූමියේ පවත්වාගෙන ගිය මිහිසරු කාබනික පොහොර හා මිහිලක් දියර පොහොර ප්‍රදර්ශන කුටිය වෙත ජනතාවගේ දැඩි ආකර්ශණයක් පැවති බව දක්නට ලැබුණි. මෙම ප්‍රදර්ශන...
Jeewa Kotuwa - Mihisaru Field Research and Traning Center
มุมมอง 17910 หลายเดือนก่อน
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් මෙහෙයවනු ලබන " අපද්‍රව්‍ය කළමනාකරණයේ සාමාජීය පැතිකඩ සහ මුල් ළමාවිය සංවර්ධනය " පිලිබද සහතික පත්‍ර පාඨමාලාවේ තවත් එක් ප්‍රායෝගික සැසියක් පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී සිදුකෙරිණ. මෙහිදි කසල කලමණාකරණය පිලිබඳව එම පාසලේ සිසු සිසුවියන් දැනුවත් කිරි...
PHINLA 2nd Global Waste Management Conference 2023 - Mihisaru Field Research & Training Center
มุมมอง 5611 หลายเดือนก่อน
PHINLA ආයතනය කොළඹ දී සංවිධානය කරන ලද 2වන ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණ සමුළුව පිලීපිනය,ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව යන රටවල් තුනක එකමුතුවෙන් පසුගිය දා කොළඹ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ගෝලීය PHINLA ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ජාතික කමිටුවේ ගරු සභාපති මෙරිල් පෙරේරා මහතා ඇතුලු නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විය. මෙම සමුළුවට අමතර බස්...
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ විසිවැනි සැමරුම හා නව වසරට සෙත් පැතීම - WMA
มุมมอง 88ปีที่แล้ว
2024.01.01 දිනට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට විසි වසරක් පිරිම නිමිත්තෙන් ඔබ අප සැමදෙනාටම සහ අධිකාරියට සෙත් පතා, අධිකාරියේ කාර්යමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු වරු පිරිත් දේශනාව පසුගිය 30 වැනිදා කරදියාන ක්ෂේත්‍ර­ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. මෙහිදී මර්ගය දෙපස බෞද්ධ කොඩි වලින් අලංකරණ කටයුතු සදහා දායත්වය දැක්විම දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව, බොරලැස්ගමුව හා...
අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරමු, අපද්‍රව්‍ය කළමනාකරණ විනයට අනුගත වෙමු
มุมมอง 9083 ปีที่แล้ว
අපද්‍රව්‍ය විනයට අනුගත වෙමින් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබද මහජනතාව දැනුවත් කිරීම උදෙසා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් නිර්මාණය කරන ලද විඩියෝ පටයකි.
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
มุมมอง 37K3 ปีที่แล้ว
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
Parisarapola - පරිසර පොළ වැඩසටහන පිළිබද දැනුවත් කිරීම
มุมมอง 623 ปีที่แล้ว
Parisarapola - පරිසර පොළ වැඩසටහන පිළිබද දැනුවත් කිරීම
How to use a compost bin correctly - කොම්පෝස්ට් බදුනක් නිවැරදිව භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු
มุมมอง 2.8K3 ปีที่แล้ว
How to use a compost bin correctly - කොම්පෝස්ට් බදුනක් නිවැරදිව භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු
Central Environmental Authority Sri Lanka පොලිතීන් තහනමේ නීතිය අකුරට දැනගන්න !!! Facebook
มุมมอง 1633 ปีที่แล้ว
Central Environmental Authority Sri Lanka පොලිතීන් තහනමේ නීතිය අකුරට දැනගන්න !!! Facebook
Management of Waste Generated Self Quarantine Houses (Waste Management Authority W.P)
มุมมอง 3104 ปีที่แล้ว
Management of Waste Generated Self Quarantine Houses (Waste Management Authority W.P)
10000000 123196342132175 3095688965135311008 n
มุมมอง 265 ปีที่แล้ว
10000000 123196342132175 3095688965135311008 n
WMA Video
มุมมอง 2096 ปีที่แล้ว
WMA Video
මිහිසරු වියමන සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය කරදියාන (බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය)
มุมมอง 2187 ปีที่แล้ว
මිහිසරු වියමන සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය කරදියාන (බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය)
රූපවාහිනී දැන්වීම 1 (බස්නාහිර පළාත් කළමනාකරණ අධිකාරිය)
มุมมอง 367 ปีที่แล้ว
රූපවාහිනී දැන්වීම 1 (බස්නාහිර පළාත් කළමනාකරණ අධිකාරිය)
මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථනය පොහොරවත්ත ( (බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය)
มุมมอง 1877 ปีที่แล้ว
මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථනය පොහොරවත්ත ( (බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය)
Director`s message to Waste Mangement Authority W P
มุมมอง 447 ปีที่แล้ว
Director`s message to Waste Mangement Authority W P
Chief Minister`s Messege to Waste Management Authority W P
มุมมอง 367 ปีที่แล้ว
Chief Minister`s Messege to Waste Management Authority W P
Waste Management and Recycling Video
มุมมอง 477 ปีที่แล้ว
Waste Management and Recycling Video