ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අමරුවෙන් මුදල් හම්බ කරලා හොද දේවල් කරලා සමාජගත කරනවා ගෝඩාක්ක් පින් මිනිසුම් අතර මනුස්සයන් ❤❤❤❤
Wellassa tv contact details tiyenawanam pls share karannakoo
ගොඩාක් පින් අයියෙ 🙏🙏🙏
ඔයාලා ඔක්කොම සංසාරෙ එකට පිං කරපු අය...ඒකයි මේ වගෙ...දේවල්කරන්නෙ ගොඩක් පිං....
❤❤❤උදව්කරන..සියලුම දෙනාටම .දෙව්යන්ගේ පිහිට ලැබේවා බුදු න්ගේ.පිහිට ලැබෙවා..හැමදෙයක්ම කරගන්න සියලුම දෙව්යන්ගේ පිහිට ලැබේවා ..උදව් කරන..මේ..මාහාත්තයා .ඇතුළු මේ...නොනමාහාත්ම්යටත්..සියලුම දෙව්යන්ගේ පිහිට ආරක්ෂා ව..ලැබේවා ..බංඩාර..සර්...ඉන්නකම්..දුප්පත් මිනිස්සුන්ට .කන්න..බොන්න...ගෙවල්දෙරවල්..හදලා දෙව්..අපෙ කාලාකාන්නී ..රජයේ එවුන් ..මේදෙවල්..දැකලාත්...ඌන්ගෙ ඇස්දෙක වහගෙන..ඉදියී...😭බංඩාර.සර්..ඔයාට ගොඩක්ම ස්තුතියි .මේවැනි.අයට ..තවත් කෙනෙකුගේ න්..උදව් අරගෙන .මේ.අසරණ මිනිසුන් ට.පිහිට වෙන්න ...බුදු සරනයී සියලුම දෙනාටම .දුප්පත් එකාගේ...දුක...දන්නේ ...දුක්.ව්දින..අපෙ සුන්දර හදවත්..තියෙන මිනිස්සු ..නුබලා..සියලුම දෙනාටම ....හැමදෙයක්ම ලැබේවා .බුදු සරනයී .❤❤❤❤❤❤❤❤
හැබැයි දැන් මෙයාලට ආදාර හම්බ වෙනකොට ටිකක් දියුනු වෙනකොට දාලා ගිය උන් එනවා. භාර ගන්නවා.
❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma....rater gobba palakayoo elawalama danda onerrr balloooo....puduma dukak vidinner minissu...paw asarana wela apiii😢😢😢😢
බුදු අමිමෝ මෙි පින ඇති ඔබලාට හරියන්නම ඔින . අනාගතය ඔබලාගේ වාසනාවන්ත වෙිවා. සියලු කටයුත් සාර්තක වෙිවා ආරක්ෂාව ලැබෙිවා ඔබලාට පිං සිද්ධ වෙනව
බංඩාර සර් මොකද උනේ ගොඩක් කාලේකින් දකින්න ලැබුනේ
මෙිවා දැකලා හරි අනිත් අයත් නැති කෙනෙකුට උදවුවක් කරන්න හිතේවි තමන්ට තියන විදිහකට හරි බුදුසරණායි ඔයලා හැමොටම 🙏🙏
අනේ බංඩාර සර් දේවියේක්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය ජය ජය වේවා හරිම සතුටුයි ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි
ඉතලියේ සිට පැමිනි ,සංවේදි හිතවත් සහෝදරයන්ට මාගේ ප්‍රනාමය. මීට පෙර ඉතාලියේ සිටින සුනිල් සහෝදරයාත් වෙල්ලස්ස ආව මතක්‍යයි.ඔහු අපේ ගමේ .තෙරුවන් සරනණයි සැමට.
😊වේල්ලස්ස බංඩාර මහත්තයෝ ඔබතුමාටත් ඉතාලියේන් පැමිණි සියළුම දේනාටත් ගොඩක් පිංසිදූවේවා
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි සියලු දෙනාටම❤❤❤❤🎉🎉🎉🎉
මේවා මහා පිංකම් තෙරුවන් සරනයි හැමෝටම
තව තවත් මෙවන් වැඩ කරන්න සක්තිය දයිර්‍ය් ලැබෙන්න ඔනෙ
ඔබ සියල දෙනාට මෙවන් පිංනමි කිරිමට තවතවත් යෝද ශක්තිය ලැබේවා
ඇයට උදව් කල අපේම මිනිස්සුන්ට මගෙ ස්තුතිය🙏🙏🙏🙏
කලා බීල පාර්ටි දාල ගන්න සතුට වගේද මේවා. මතක් කර කර සතුටු වෙන්න පුළුවන්... දකින බලන අපේ හිත් පවා සංවේදී සතුටක් ලබනවා.... උපකාර කරපු හැමෝටම පිං... තව තවත් මේ දේවල් කරන්න ලැබේවා...
මේ දේවල් තමයි කවදාහරි මැරුන දවසක ගෙනියන්නෙ උදවු කරපු සියලු දෙනාටම ජාලතිජාති පින්
බන්ඩාර මහත්තයා කාර්යමන්ඩලයට සහ උදව් කල සියලුම දේව පිහිට ලැබේවා මමත් අසරන කෙනෙක් අපිට කරන්න බැරිදේවල් ඔබලා කරන දේවල් දැක්කම හරිම සතුටුයි ඔබ සියලුදේනාට පිං
හරිම වටිනවා..කොච්චර දුක් උහුලන මිනිස්සු ඉන්නවද? ඒ අයට සතුටක් දෙන්න ඔබගේ හදවතේ ඇති කරුනාව,මුදිතා ගුනයන් මුලු විශ්වයම සුවදවත් කරනවා..සියලු දෙනාට සැප පිනිසම වේවා !!! 🎉🎉🎉❤❤❤❤
❤❤❤
Patta satutui budu saranai ❤❤❤❤
පින් සිතින් අනුමෝදන් වෙමි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාට බුදුසරණයි.
මේක ගොඩක් හොද ආදර්ශමත් වැඩක්. කතාව නං පොඩ්ඩක් දිග වැඩී. ඒ කොහොම උනත් මේ පවුලේ ප්‍රශ්ණ ලොකුවට ඉස්මතු කරන්නැතුව, ඒ පවුල අපහසුතාවයට පත් වෙන්නැති විදියට කල මේ වැඩේ ආදරශමත්. මේ කතාවටම අවසන් කල ගේත් දැම්මනං ගොඩක් වටිනවා.හැමෝටම පින්... 🎉🎉🎉
බුදුසරණයි උදව් කල සියලු දෙනාටම ❤️❤️❤️❤️
බොහෝම පින් සිදුවන වැඩ මේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔබතුමා රත්තරන් මනුස්සයෙක් තරම් මනුස්සයෙක් ඔබතුමා ඔය වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න මුළු ලංකාවටම කරල දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ ජීවිතයත් රජයට පේන්න හොඳ දේවල් කරන්න ඔය වගේ උතුම් ක්‍රියාවට සද්ධර්මයම ඔබට ලැබෙන්න ඕනා. බුදු සරණයි තෙරුවන් සරණයි
දිගටම මේ වගේ අවශ්‍යතා ඇති ජනතාවට උදවු කරන්න .👍👍
දෙවිවරු නැතුවම නෙවෙයී ❤ සියලුම දෙනාට දිර්ඝායු වේවා ❤
හොද වැඩක්, මෙහෙම වැඩ තවත් කිරීමට ශක්තිය ලැබෙන්න ඕන , බුදුසරණඊ
බුදුසරණයි මේ පිං කමට දායක වන සියලු දෙනාට ❤❤❤❤❤
අනේ මාමේ අපිටත් පොඩි උදව්වක් කරලා දෙන්න එත් මේක වෙනස් කතවක් මාමේ මටයි මගේ අම්මා ටයි නන්ගිටයි අයියට යි ඉන්න ගෙයක් හොයලා දෙන්න පුළුවන් ද අපේ තාත්තා බීල කරදර කරනවා 😭😭😭😭😭😭😭 ඉගෙන ගන්න අමරුයි මෙම හිටියම 😭🥺🥺🥺🥺😢😢😢😢😢
වේල්ලස්ස බංඩාර සර්ටත් ඉතාලියෙන් පැමිණි සියලු දෙනාටත් ගොඩක් පිංසිදු . වේවා බංඩාර සර් ජාති ජාති බුදු වෙන්න ඔනෙ
Ane loku pinak 🙏🙏🙏 hamotama davi pihitai
Devi waru mihipata inna ausa vadivewa ❤❤❤❤
ජාතියේ පිනට පහල උන මිනිසුන් ...ඔබලාව මේ ලෝකෙට දායාද කල ඔබලාගේ උතුම් දෙමවු පියන්ටත් .. ඔබලා සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏.. ආයූ බොහෝ වේවා.....
වෙල්ලස්ස මහත්මයා ඇතුලු සැමටම තෙරැවන් සරණයි
දේවියෝ ඔනේ නැ මිනුස්සුන්ට දෙවියන් වෙන්න පුලුවන් ...❤❤❤❤ බුදු සරනයි ඒ මිනුස්සුන්ට හිනාවක් ගෙනාපු ඉතාලී සහොදරයොන්ට ..🎉
වෙල්ලස්ස ටීවී .ඔබෙන් ඒ අහිංසක හිත්වලට ලැබෙන අමන්දානන්දය මහමෙරටත් වඩා උසයි මෙය දකින අපේ දෑස්වලට මිනිස් කම නිසා 😅කදුලුබිදක් මතුවෙයි ඔබ දැයට නය නැති ලක්පුතෙකි ඔබට තෙරුවන් සරන වේවා
උඩවුකරපුහැමෝටම බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි
අපිට මේ ලන්කාව මේ ලෝකයෙන්ම අන්ක එකේ රාජයය බවට පත් කරන්න පුලුවන්.මෙන්න මේ විදිහට යමක් කමක් කරගන්න පුලුවන් මිනිස්සු නැති බැරි එකාට සැලකුවනම්.මේ රටේ කොච්චර පොහිසත් මිනිස්සු ඉන්නවද එයාලට ඕනිනම් කී පව්ලක්නම් ගොඩදාන්න පුලුවන්ද ? අපි එකමුතු වෙමු.මේ මජර පාලනයෙන් මිදිලා අපේම පාලනයකට අපි යන්න ඕනි..ඒකට එකා වගේ මිනිස්සු එක්කහු වෙන්න ඕනි. ඇත්තටම මගෙත් උත්සහය මගේ දියුනුව නැති බැරි තව එකෙක්ට මට උදව් කරන්න පුලුවන් තරමට දියුනු උනානම් හොදටම ඇති..මේ රටේ ඉන්න හැම එකාම එහෙම හිතුවනම් මේ රටේ දුගී දුප්පත් කම අතුරු දහන් වෙයි...ඒත් ඒකට හුගක් දනවතුන් කැමති නැහැ..ඒක වෙනම මාතෘකාවක්.මේ රට ලේසියෙන් ගොඩදාන්නත් බැහැ.පුලුවන්නම් එකට එක්කහු වෙයල්ලා.අනේ රට හදමු මගේ මිනිසුනේ..අපි මනුසත් කම මේ ලෝකෙටම පෙන්නමු.මම ආදරෙයි මේ ලෝකෙ ඉන්න හැම සත්වයෙක්ටම.මම කැමතියි ඒ හැම සතාටම උදව් කරන්න.🙏🙏🙏කෙසේනමුත් මේ උදව් කරපු එක්කේනාටනම් වැඩි වැඩියෙන්ම සාර්තක වෙන්න ඕනි.එයයි මගේ ප්‍රාර්තනාව.🙏🙏🙏
මෙවන් සුන්දර පිංවත් මිනිස්සු මේ මව් බිමට පහල වේවා .බුදුසරණයි හැමෝටම .සියලු සැප සම්පත් ලැබේවා .
❤❤❤❤❤❤❤ ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්
Great ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
කවුරැවුනත් හොද පිිංසිද්දවෙන මෙහෙමකිවුවොත් ජිවත්වෙනකන් පිංදෙන්නඔිනෙ මෙිඋදවියට සියලු කරනකියන රැකියා වියාපාර දිනුවෙන් දියුනුවට පත්වෙිවා කඅයා අපි පුාර්ථනා කරනවා ඔබසයලුදෙනාට බුදුසරණයි ජේසු පිහිටය
අසරණ මිනිසුන් වෙනුවෙන් කරන මේ සේවයට ඔබ තුමියටත් මේ වෙනුවෙන් කැප උන සියලුදෙනාටම ගොඩක් පින්
Thank you miss..හොදම උදවි හොදම පවුලකට ලැබීම, .......දැනට ඇති ආදායම පරිස්සමෙන් කළමණාකරනය කරගෙන ජීවත් වෙන අප ගමක් දෙකක සිටින සිත් ඇත්තෝ එකවී මෙවැනි පවුලකට උදව්වක් කරන්න සිතෙනවා නම් විශාල පිංකමක්..
.ආයුබෝවන් . බණ්ඩාර සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏
Kodak pin jaya wewa wadi wadiyen labewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවත් සුන්දර ම්නිසුන් තවමත් මේ ලෝකයේ ඉන්න එකට සතුටුයි.මේ පින්කමට සහභාගිත්වය දැක්කු හෑමෝටම ගොඩක් පින්.........❤🙏
අසරණ මිනිස්සු වෙනුවෙන් කරන සමාජ සත්කාරයට වෙල්ලස්ස Tv අධිපති බණ්ඩාර මහතා ඇතුලු ඉතාලියේ සිට පැමිණි මූල්‍ය ආධාර ලබාදෙන එතුමියටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. මනුස්සයෙක් වේදනාවක් දන්නේ තවත් එවැනි ස0වේදි හදවත් ඇති කෙනෙකු පමණයි. ඔබතුමියට මෙවැනි තව තවත් සමාජ සත්කාර කිරීමට වඩ වඩාත් ශක්තිය ධෛර්යය ලැබේවා. ජේසුපිහිටයි, බුදුසරණයි❤❤❤🙏
ස්තුතියි ගොඩක් මහත්වරුනේ....! 🎉🙏🙏🙏
❤
වෙල්ලස්සේ කෙනෙක් විදියට ඔබතුමා ගැන හරිම සතුටක් ....
පින්වත් afe bandara mahathata බුදු සරණයි දීර්ඝායුෂ lbewa කාර්යමණ්ඩලය උදව් karpu සියලුම denata බුදු සරණයි දීර්ඝායුෂ lbewa
ඔබතුමන්ලාට සම්මා සම්බුදු සරනයි ❤❤❤❤❤
කියන්න වචන නෑ .....❤️❤️❤️❤️❤️❤️
ඔබතුමන්ලා ගොඩාක් පින් දුප්පත් අසරණ පවුල් වලට පිහිටා වෙනවාට .වැඩි වැඩියෙන් ලැබේවා
බුදුසරණයි ඔබ සැමට ❤❤❤
අපිත් පින් පතනවා.. ඔක්කොමාලට.. සතුටින් මැරෙන්න පුලුවන් හිත හදාගෙන මේවගේ කරපු හොද වැඩක් මතක්කරගෙන
Ane apitath udawak karnna mage daruwo 3 api asarani ape gedarata avith yanna Anna godak pin
රන්මැලිසැ බුද්ධානුභාවයෙන් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් සියළුදෙනාම
සත්පුරුශ මිනිසුන් හැමදෙනාටම උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා ..........සියලු දෙවියෝ හැමකෙනාම රකීවා..................
අනේ ඔයාලට ගොඩාක් පිං වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න ඕන
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි
❤ මේවැනි මිනිස්සුන් රටට ආදර්ශයක්
අම්මා❤😢
මේවනි හැගිම් පහලවෙන වැදු මව්වරුන්ගෙ දරුවන්ට බුදුන් දැක නිවන් යන්න හෙතුපල ලැබේවා
උතුම් හදවත් ඇති මිනිස්සු ❤
Respect මචන්ලා උබලට පැලෙන්න හරියන්න ඕන..🙏
Harima sathutui aneeeeee atthatama mewage pinwath udawiy thawa thawa bihiwewa kiyala prarthana karanawa.....A ....wagema wellass tv ekata... 🙏🙏🙏🙏🙏🙏👍
Excellent God bless you all ❤❤❤❤❤❤❤❤
පව් අනේ කොඉ තරම් අසරණ මිනිස්සුද දෙය්යනේ.. උදව් කරපු හැමෝටම ගොඩක් පින්... 🙏🙏🙏🙏🙏
සුපිරි මෙවැනි දේවල් ගොඩක් ජය වේවා pin diduwena වැඩ ඔබට බුදුසරණ ජය වේවා සහෝදරයා
මේකරන උදාර කටයුත්ත වෙනුවෙන් ඔබ සියලුදෙනාට මේ පිංනට නිර්වාණයට හේතුවේවා මේ ආත්මයේ සියලු සැප සම්පත් ලැබේ වා
මිනිසුන් අතර උපන් තවත් මිනිසෙක් මෙවැනි මිනිසුන් ලංකාවේ තව තවත් බිහි වේවා දිර්ග ආයුෂ පාර්ථනා
ඇති හැකි අය නැති බැරි අයට උදව් කිරීම කියන්න බැරි තරම් මහඟු පින්කමක් එයට සහ සම්බන්ධ කිරීමටත් මේ මහත්තයටත් ගොඩාක් ලොකු පින් සිද්ධ වෙන වැඩක් ඇත්තෙන්ම බොහොම අගය කරන්න ඕන කියන්න වචන ඇත්තටම එන්නෙ නැති තරං ඒ අම්මට වගේමයි මට දැනෙන හැඟීමත් හීනයක්වත් දකින්න ශක්තියක් නැති තරුණ අම්මා කෙනෙක් ඉන්න ගෙයක් දොරක් දරුවට ආරක්ෂාවක් හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති ඔබතුමාලගේ මේ එකතු වී සම්බන්ධ වෙලා මේ කරන උදව් උපකාර වලට බොහෝමත්ම පින් සිද්ධ වෙනවා යනකොට අපිට අරන් යන්න පුළුවන් වෙන්න කරපු හොඳ නරක විතරයි. ඒ අතින් මේ අය එකතුවෙලා මේ කරන පින්කම තව තවත් ඉදිරියට හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි එකතු වෙමු අපි ඔක්කොම එක වගේ මනුස්සයෝ ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන මහත්තය හරිම තැන් හොයාගෙන ගිහිල්ලා අවශ්‍යම ආකාරයට සියලු වැඩ කටයුතු කරන බව හොඳින්ම විනිවිදව පේන්න තියෙනවා ඔබතුමාටත් බොහොම පිං තෙරුවන් සරණයි හැමෝටම
සුභ උදෑසනක් නම බුදු දහය වෙල්ලස්සට ජයම ජය වේවා
වෙල්ලස්ස tv ake aiyata ගොඩක් pin
මගේ ඇස්වලටත් කඳුලු ආවා දරුවොන්ගෙ බර දරාගෙන ඉන්න ශ්‍රේෂ්ට මවක්.... උදවු කරන හැමෝම..නිවන් දකිනා තෙක් සුගතියක ඉපිද සැපවත් ජීවිත ගත කරත්වා!!!
ජයවේවා හැමෝටම..
ආදරනිය අපෙ අධිපති තුමාටත් කාර්ය මන්ඩලයෙ සියලුම දෙනාටත් කාර්ය මන්ඩලයෙ සියලුම දෙනාටත් දායකත්වය දුන් ආදරනිය හැමොටම ත් තුනුරැවන්ගෙම පිහිටයි දිර්ඝායුෂ ලැබේවා කරන කියන වැඩ කටයුතු රැකි රක්ෂා දිනෙන් දින දියුණු වෙන් දියුණු වට පත් වේවා තව තවත් මෙවැනි අහිංසක දුප්පත් අයට පිහිට වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා මේ විශ්ව යෙ ආශිර්වාද ය ලැබේවා හිසරදයක් වත් කැස්සක් වත් නොසැදේවා 🙏🙏🙏🙏🌷🌷🌷 ගොඩක් පින් ගොඩක් ස්තුතියි හැමොටම ඉතාලියේ සේවය කරන එ මනුෂ්‍ය කම තියෙන හදවත්වලටත් නිදුක් නිරොගි සුව දිඝාසිරි සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌹 ලුවින්සා කණ්ඩායමේ සියලුම හදවත් වලට ගොඩක් පින් එ අයගෙ පවුලේ සැමටත් නිදුක් නිරොගි සුවය සැමට ලැබේවා 🌷🌷🌷🌹🌹🙏🙏❤️❤️
මාලීමාවට ජය වේවා ඔබට ජය මහත්තයා
අහින්සක පවුල්වලට වුදවු කරන ඒ වුතුමානන්ලාට දිරිය සක්තිය ලැබේවා
මට නම් ඇඩුනා සත්තකින්ම අනෙ ගොඩක් ස්තුතියි ❤❤❤❤ මෙවාගෙ අපේ සහොදරයන්ට උදව් කරන එක ගොඩාක් පිං❤❤❤ තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි ආරක්ෂා සියලු දෙනා ටම,,,
දිව්‍ය ලෝකයේ සිට බුදු බව පතා මනුෂ්‍ය ලෝකයට ඇවිත් පිං කරන දෙවි කෙනෙක් වෙල්ලස්ස අධිපති තුමා ඔබ තුමාට ඉක්මනින්ම බුදු බව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි
I am Muslim I have no communal different u done great job for country,s people we feel they are like our family members this is what must be done ❤
Muslim ❤❤❤ හොද මුස්ලිම් මනුස්සයෙක් ☪️,🙏🙏🙏❤️
Budusaranae
මිනිසුන් අතර දෙවියන් වන් මිනිසුන්,පියවි දෙනෙතට පෙනෙන.👍👍👍👍👍👍👍👍
ඒ විදිහට පුළු පුළුවන් අය එක් එක ගෙයක් හරි හැදෙන එක ගොඩාක් ලොකු දෙයක් හැමෝටම පින්
❤❤❤❤❤Sathutui.oyala.gane.jesu.pihitay.hode.hithak.jaye.wewa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදුසරණයි
මනුශ්‍යත්වය විදහාදක්වන ඔබ සැමට මගේ හදපිරි ප්‍රනාමය.......
Good job well done ✅✅✅✅✅✅✅
බණ්ඩාර මහතාටත් ,උදව් කළ සියලු දෙනාටත් යහපතක්ම වේවා .
theruwan saranai 🙏🙏🙏
Wellassa aiya goda dawasaken budu saranai godak pen karana keyana hamadema estawewa ❤❤❤❤
ගොඩක් පින් උදව් කරන හැමදෙනාටම
උණු වෙන හදවත් ඇති මිනිස්සු බුදු සරනයි ඹබ සැමට ...
❤❤❤❤❤❤❤ pin sidu weava siyaluma deanaata ❤❤❤❤❤❤❤❤❤❤❤❤
That is how to help helpless people..... God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
😢😢😢😢😢goodak pin wanawa sa ❤❤❤ budu saranai
ම්‍ර්‍රේ සදහා උදව් කල හැමෝටම පින් සිදුවේවා
සියලුම දෙනාට ගොඩක් පිං.....❤❤❤❤❤ යනකොට අරන් යන්න මේ පිං ඇතිවේවි....
අමරුවෙන් මුදල් හම්බ කරලා හොද දේවල් කරලා සමාජගත කරනවා ගෝඩාක්ක් පින් මිනිසුම් අතර මනුස්සයන් ❤❤❤❤
Wellassa tv contact details tiyenawanam pls share karannakoo
ගොඩාක් පින් අයියෙ 🙏🙏🙏
ඔයාලා ඔක්කොම සංසාරෙ එකට පිං කරපු අය...ඒකයි මේ වගෙ...දේවල්කරන්නෙ ගොඩක් පිං....
❤❤❤උදව්කරන..සියලුම දෙනාටම .දෙව්යන්ගේ පිහිට ලැබේවා බුදු න්ගේ.පිහිට ලැබෙවා..හැමදෙයක්ම කරගන්න සියලුම දෙව්යන්ගේ පිහිට ලැබේවා ..උදව් කරන..මේ..මාහාත්තයා .ඇතුළු මේ...නොනමාහාත්ම්යටත්..සියලුම දෙව්යන්ගේ පිහිට ආරක්ෂා ව..ලැබේවා ..බංඩාර..සර්...ඉන්නකම්..දුප්පත් මිනිස්සුන්ට .කන්න..බොන්න...ගෙවල්දෙරවල්..හදලා දෙව්..අපෙ කාලාකාන්නී ..රජයේ එවුන් ..මේදෙවල්..දැකලාත්...ඌන්ගෙ ඇස්දෙක වහගෙන..ඉදියී...😭බංඩාර.සර්..ඔයාට ගොඩක්ම ස්තුතියි .මේවැනි.අයට ..තවත් කෙනෙකුගේ න්..උදව් අරගෙන .මේ.අසරණ මිනිසුන් ට.පිහිට වෙන්න ...බුදු සරනයී සියලුම දෙනාටම .දුප්පත් එකාගේ...දුක...දන්නේ ...දුක්.ව්දින..අපෙ සුන්දර හදවත්..තියෙන මිනිස්සු ..නුබලා..සියලුම දෙනාටම ....හැමදෙයක්ම ලැබේවා .බුදු සරනයී .❤❤❤❤❤❤❤❤
හැබැයි දැන් මෙයාලට ආදාර හම්බ වෙනකොට ටිකක් දියුනු වෙනකොට දාලා ගිය උන් එනවා. භාර ගන්නවා.
❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma....rater gobba palakayoo elawalama danda onerrr balloooo....puduma dukak vidinner minissu...paw asarana wela apiii😢😢😢😢
බුදු අමිමෝ මෙි පින ඇති ඔබලාට හරියන්නම ඔින . අනාගතය ඔබලාගේ වාසනාවන්ත වෙිවා. සියලු කටයුත් සාර්තක වෙිවා ආරක්ෂාව ලැබෙිවා ඔබලාට පිං සිද්ධ වෙනව
බංඩාර සර් මොකද උනේ ගොඩක් කාලේකින් දකින්න ලැබුනේ
මෙිවා දැකලා හරි අනිත් අයත් නැති කෙනෙකුට උදවුවක් කරන්න හිතේවි තමන්ට තියන විදිහකට හරි බුදුසරණායි ඔයලා හැමොටම 🙏🙏
අනේ බංඩාර සර් දේවියේක්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය ජය ජය වේවා හරිම සතුටුයි ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි
ඉතලියේ සිට පැමිනි ,සංවේදි හිතවත් සහෝදරයන්ට මාගේ ප්‍රනාමය. මීට පෙර ඉතාලියේ සිටින සුනිල් සහෝදරයාත් වෙල්ලස්ස ආව මතක්‍යයි.ඔහු අපේ ගමේ .තෙරුවන් සරනණයි සැමට.
😊වේල්ලස්ස බංඩාර මහත්තයෝ ඔබතුමාටත් ඉතාලියේන් පැමිණි සියළුම දේනාටත් ගොඩක් පිංසිදූවේවා
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි සියලු දෙනාටම
❤❤❤❤🎉🎉🎉🎉
මේවා මහා පිංකම් තෙරුවන් සරනයි හැමෝටම
තව තවත් මෙවන් වැඩ කරන්න සක්තිය දයිර්‍ය් ලැබෙන්න ඔනෙ
ඔබ සියල දෙනාට මෙවන් පිංනමි කිරිමට තවතවත් යෝද ශක්තිය ලැබේවා
ඇයට උදව් කල අපේම මිනිස්සුන්ට මගෙ ස්තුතිය🙏🙏🙏🙏
කලා බීල පාර්ටි දාල ගන්න සතුට වගේද මේවා. මතක් කර කර සතුටු වෙන්න පුළුවන්... දකින බලන අපේ හිත් පවා සංවේදී සතුටක් ලබනවා.... උපකාර කරපු හැමෝටම පිං... තව තවත් මේ දේවල් කරන්න ලැබේවා...
මේ දේවල් තමයි කවදාහරි මැරුන දවසක ගෙනියන්නෙ උදවු කරපු සියලු දෙනාටම ජාලතිජාති පින්
බන්ඩාර මහත්තයා කාර්යමන්ඩලයට සහ උදව් කල සියලුම දේව පිහිට ලැබේවා මමත් අසරන කෙනෙක් අපිට කරන්න බැරිදේවල් ඔබලා කරන දේවල් දැක්කම හරිම සතුටුයි ඔබ සියලුදේනාට පිං
හරිම වටිනවා..කොච්චර දුක් උහුලන මිනිස්සු ඉන්නවද? ඒ අයට සතුටක් දෙන්න ඔබගේ හදවතේ ඇති කරුනාව,මුදිතා ගුනයන් මුලු විශ්වයම සුවදවත් කරනවා..සියලු දෙනාට සැප පිනිසම වේවා !!! 🎉🎉🎉❤❤❤❤
❤❤❤
Patta satutui budu saranai ❤❤❤❤
පින් සිතින් අනුමෝදන් වෙමි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාට බුදුසරණයි.
මේක ගොඩක් හොද ආදර්ශමත් වැඩක්. කතාව නං පොඩ්ඩක් දිග වැඩී. ඒ කොහොම උනත් මේ පවුලේ ප්‍රශ්ණ ලොකුවට ඉස්මතු කරන්නැතුව, ඒ පවුල අපහසුතාවයට පත් වෙන්නැති විදියට කල මේ වැඩේ ආදරශමත්.
මේ කතාවටම අවසන් කල ගේත් දැම්මනං ගොඩක් වටිනවා.
හැමෝටම පින්... 🎉🎉🎉
බුදුසරණයි උදව් කල සියලු දෙනාටම ❤️❤️❤️❤️
බොහෝම පින් සිදුවන වැඩ මේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔබතුමා රත්තරන් මනුස්සයෙක් තරම් මනුස්සයෙක් ඔබතුමා ඔය වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න මුළු ලංකාවටම කරල දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ ජීවිතයත් රජයට පේන්න හොඳ දේවල් කරන්න ඔය වගේ උතුම් ක්‍රියාවට සද්ධර්මයම ඔබට ලැබෙන්න ඕනා. බුදු සරණයි තෙරුවන් සරණයි
දිගටම මේ වගේ අවශ්‍යතා ඇති ජනතාවට උදවු කරන්න .👍👍
දෙවිවරු නැතුවම නෙවෙයී ❤ සියලුම දෙනාට දිර්ඝායු වේවා ❤
හොද වැඩක්, මෙහෙම වැඩ තවත් කිරීමට ශක්තිය ලැබෙන්න ඕන , බුදුසරණඊ
බුදුසරණයි මේ පිං කමට දායක වන සියලු දෙනාට ❤❤❤❤❤
අනේ මාමේ අපිටත් පොඩි උදව්වක් කරලා දෙන්න එත් මේක වෙනස් කතවක් මාමේ මටයි මගේ අම්මා ටයි නන්ගිටයි අයියට යි ඉන්න ගෙයක් හොයලා දෙන්න පුළුවන් ද අපේ තාත්තා බීල කරදර කරනවා 😭😭😭😭😭😭😭 ඉගෙන ගන්න අමරුයි මෙම හිටියම 😭🥺🥺🥺🥺😢😢😢😢😢
වේල්ලස්ස බංඩාර සර්ටත් ඉතාලියෙන් පැමිණි සියලු දෙනාටත් ගොඩක් පිංසිදු . වේවා බංඩාර සර් ජාති ජාති බුදු වෙන්න ඔනෙ
Ane loku pinak 🙏🙏🙏 hamotama davi pihitai
Devi waru mihipata inna ausa vadivewa ❤❤❤❤
ජාතියේ පිනට පහල උන මිනිසුන් ...ඔබලාව මේ ලෝකෙට දායාද කල ඔබලාගේ උතුම් දෙමවු පියන්ටත් .. ඔබලා සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏.. ආයූ බොහෝ වේවා.....
වෙල්ලස්ස මහත්මයා ඇතුලු සැමටම තෙරැවන් සරණයි
දේවියෝ ඔනේ නැ මිනුස්සුන්ට දෙවියන් වෙන්න පුලුවන් ...❤❤❤❤
බුදු සරනයි ඒ මිනුස්සුන්ට හිනාවක් ගෙනාපු ඉතාලී සහොදරයොන්ට ..🎉
වෙල්ලස්ස ටීවී .ඔබෙන් ඒ අහිංසක හිත්වලට ලැබෙන අමන්දානන්දය මහමෙරටත් වඩා උසයි මෙය දකින අපේ දෑස්වලට මිනිස් කම නිසා 😅කදුලුබිදක් මතුවෙයි ඔබ දැයට නය නැති ලක්පුතෙකි ඔබට තෙරුවන් සරන වේවා
උඩවුකරපුහැමෝටම බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි
අපිට මේ ලන්කාව මේ ලෝකයෙන්ම අන්ක එකේ රාජයය බවට පත් කරන්න පුලුවන්.මෙන්න මේ විදිහට යමක් කමක් කරගන්න පුලුවන් මිනිස්සු නැති බැරි එකාට සැලකුවනම්.මේ රටේ කොච්චර පොහිසත් මිනිස්සු ඉන්නවද එයාලට ඕනිනම් කී පව්ලක්නම් ගොඩදාන්න පුලුවන්ද ? අපි එකමුතු වෙමු.මේ මජර පාලනයෙන් මිදිලා අපේම පාලනයකට අපි යන්න ඕනි..ඒකට එකා වගේ මිනිස්සු එක්කහු වෙන්න ඕනි. ඇත්තටම මගෙත් උත්සහය මගේ දියුනුව නැති බැරි තව එකෙක්ට මට උදව් කරන්න පුලුවන් තරමට දියුනු උනානම් හොදටම ඇති..මේ රටේ ඉන්න හැම එකාම එහෙම හිතුවනම් මේ රටේ දුගී දුප්පත් කම අතුරු දහන් වෙයි...ඒත් ඒකට හුගක් දනවතුන් කැමති නැහැ..ඒක වෙනම මාතෘකාවක්.මේ රට ලේසියෙන් ගොඩදාන්නත් බැහැ.පුලුවන්නම් එකට එක්කහු වෙයල්ලා.අනේ රට හදමු මගේ මිනිසුනේ..අපි මනුසත් කම මේ ලෝකෙටම පෙන්නමු.මම ආදරෙයි මේ ලෝකෙ ඉන්න හැම සත්වයෙක්ටම.මම කැමතියි ඒ හැම සතාටම උදව් කරන්න.🙏🙏🙏
කෙසේනමුත් මේ උදව් කරපු එක්කේනාටනම් වැඩි වැඩියෙන්ම සාර්තක වෙන්න ඕනි.එයයි මගේ ප්‍රාර්තනාව.🙏🙏🙏
මෙවන් සුන්දර පිංවත් මිනිස්සු මේ මව් බිමට පහල වේවා .බුදුසරණයි හැමෝටම .සියලු සැප සම්පත් ලැබේවා .
❤❤❤❤❤❤❤ ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්
Great ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
කවුරැවුනත් හොද පිිංසිද්දවෙන මෙහෙමකිවුවොත් ජිවත්වෙනකන් පිංදෙන්නඔිනෙ මෙිඋදවියට සියලු කරනකියන රැකියා වියාපාර දිනුවෙන් දියුනුවට පත්වෙිවා කඅයා අපි පුාර්ථනා කරනවා ඔබසයලුදෙනාට බුදුසරණයි ජේසු පිහිටය
අසරණ මිනිසුන් වෙනුවෙන් කරන මේ සේවයට ඔබ තුමියටත් මේ වෙනුවෙන් කැප උන සියලුදෙනාටම ගොඩක් පින්
Thank you miss..
හොදම උදවි හොදම පවුලකට ලැබීම,
.......
දැනට ඇති ආදායම පරිස්සමෙන් කළමණාකරනය කරගෙන ජීවත් වෙන අප ගමක් දෙකක සිටින සිත් ඇත්තෝ එකවී මෙවැනි පවුලකට උදව්වක් කරන්න සිතෙනවා නම් විශාල පිංකමක්..
.ආයුබෝවන් . බණ්ඩාර සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏
Kodak pin jaya wewa wadi wadiyen labewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවත් සුන්දර ම්නිසුන් තවමත් මේ ලෝකයේ ඉන්න එකට සතුටුයි.
මේ පින්කමට සහභාගිත්වය දැක්කු හෑමෝටම ගොඩක් පින්.........❤🙏