Wellassa tv bandara ser athulu samata thava thavath mavani vada kireemata sakthiya dairrya labeevaa ❤❤❤❤sadu sadu sadu viridu naleen mshatha kiyapu seyaluma kathaa aththa apaa rataa manussayo harima eersyawen welilaa ennaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
Ona tharam mada gal gahapuden bandara malli oya yana gamana digatama yanna amathilata manthreela owa adala naha kala kanni awunta duppathage duka dannene na 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂oyata podi minihage duka wedanawa danenawa
අසරණ මිනිසුන් ඉල්ලන දේටත් වැඩියෙන් දෙන විශ්වයේ ආශිර්වාදය රැගෙන එන බණ්ඩාර මහත්තයාට හා උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් බංඩාර මහත්මයාගෙ කාර්යමණ්ඩලය ටද හදවතින්ම ආශීර්වාද කරනවා.අපේ රට විරුවන්ට ගොඩාක්ම පින් සියලුසත්වයෝ ලොව සුවපත්ම වෙත්වා.ඒ අසරණ පව්ලට හදවත්වලට සතුට දුන් සියලුදෙනාටම ගොඩාක්ම පින් ඔබලා කිසිදවසක වරදින්නෙ නෑ සියලුම දෙනාට බුදු සරණයි.❤😍👍👍💯💯💯🙏🙏🙏❤
අනෙ ඒ ඉල්ලිමත් ඉටුවෙල ඛුදුසරනයි සියලු දෙවි පිහිටයි උදවු උපකාර කල සියලු දෙනාටම බන්ඩාර මහතාට ද තෙරුවන් ගුණ ඛලය සියලු දෙවි පිහිට ලැඛෙවා
මට හිතෙන් නේ බන්ඩාර
දෙව් යන් කියන්නේ සිහින ද්කින
අයට සිහින ගෙනෙන කුමාරයා
ඔබයි අහාසින් වැඩ් දෙ ව් යන්
ඔබයි මේ බ්ක්සුනින් වහන්සේද
ඔබේ පිරිසිදු හදවත ට
ඔබේ හද පියුමට නමස්කාර
කරම් නමස්කාරය වේවායි
අදිශ්ඪා න කරම් නමස්කාරය
වේවා නමස්කාරය වේ වා
සාදු සාදු සාදු
ඔබතුමා.මතුබුදු.වෙවා.මතුබුදුවෙවා.බන්ඩාරමහතයො.🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් සේවාවක් කර ඔබ තුමාට බුදුසරණයි .උපකාර කර ඒ මහත්වරු හට තෙරුවන් සරනයි
බන්ඩාර මහත්තයාට ගොඩක් පින් ඔබ තුමාට බුදු සරනයි
ගෙයක් නැති අප රටේ හැමෝගෙම නිවාස සිහිනය සැබැ කරදුන් විශ්ව මාතාවට අරනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏ජයෙන් පයම වේවා! නලීන් අයියේ සජීවීව ඔයාව දැක්කා හරිම සතුටුයි.
තෙරුවන් සරණයි ඔබතුමාට දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවට .
වැඩ කරුවෙකු බණ්ඩාර අනිවාර්යෙන් ❤❤❤❤දෙවියෙක්❤❤❤❤
උදව් උපකාර කළ හැමට වැඩි වැඩියෙන් ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා උදව්වක් කරන්න බැරි අය මේවා බලලා මැසේජ් එකක් දාලා උදව් උපකාර කරන සියලු දෙනාට තව තවත් ශක්තිමත් කරමු ❤❤❤❤❤
එහෙම වෙනස් වෙන්නම ඕනි මොකද බංඩාර දෙවියන් වැඩක් කරොත් ආයෙ මොන කතාද වෙල්ලස්සේ මනුෂ්‍ය කම අංක එකෙ නාලිකාව ට ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 අපෙ අධිපති තුමාට දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි ❤❤❤ අපෙ හදවතෙ නාලිකාව තමයි වෙනස් වෙනස් දේවල් කරන්නෙ 🌹🌹🌹❤❤❤
අපෙ සර් අපිට රාජ්‍යය නිලධාරීන් ඕනි නැ එ හැමදේටම ඔබ තුමා ඉන්නෙ සර් නලින් මල්ලි ගොඩක් පින් තුනුරුවන් ගෙම පිහිටයි ❤❤🙏🙏🌹🌹
🙏🙏🙏❤️
❤❤❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma budusaranai.....❤❤❤❤
Rohini SIRSIRLAKA2R 😂❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
ගහන මඩ එකතුකර ගඩොල් කපා තව තවත් මෙවනි ගෙවල් හදන්න ශක්තිය ලැඛෙවා ඛුදු සරණයි සියලු දෙනාටම
පින් සිත පහළ වෙන සැමදෙනාටම බුදු සරණ සියලු දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤❤❤💒🤲☸️🙏👍
දිර්ඝායු ලැබේවා සියලුම දෙනාට...ගොඩක් පිං බංඩාර අයියේ...බලන්න එයාලාගේ සතුට උදව් කරපු ඒ මහාතයට දිර්ඝායු ලැබේවා
Oba thuma wage uththama මනුස්සයෙක් neamea deaviyeak budusarani ජයවේවා
බණ්ඩාර මහත්තයෝ ඔබට ගොඩක් pin mey kala upakarayata.බුදුසරණයි.
බණ්ඩාර මැතිදුනි ඔබ අපේ රටට මිණී පහනක් සැමදා දෙවියන් රැකදේවා ඔබ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💞💞🌹🌷🌷
අපේ රටේ අපේම අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ කරන කියන දේවල් වෙනුවෙන් ඔබ තුමාට බොහෝම පිං!!!මේ මිහිපිට හාෙද දෙයක් කරනකොට මඩ ගහන්නේ,කකුලෙන් අදින්නේ. 'වසලයෝ'(අම්මෙක්ට තාත්තෙක්ට නැතුව ඡාතක වෙච්ච උන්) අපේ රටේ දුප්පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන ඔබ තුමාට,ඔබ තුමාට ශක්තියක් වෙන මිනිසුන්ගේ දුක දන්නා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයී!!දළදා හාමුදුරුවන්ගේ පිහිටයී!!කතරගම දෙවි රැකවරණයී!!!
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤
වෙල්ලස්ස TVඅධිපතිතුමා බන්ඩාර මහත්මයා මේව දකිනකොට මාරම සතුටක් ඔබතුමාට හා මෙලවට බිහිකල මෑණියන්ටත් මේ පින් අත්වේවා
ඒ දරු පැටවුන්ගේ නිවාස සිහිනය ඉටුකර දුන් ඔබ සැමට පින්🙏
හිසට නිවනක් හදලා දෙනවා කියන්නෙ ලොකු පිනක් තව මෙ වාගෙ දෙවල් ඉදිරියට කරන් යන්න සියලු දෙවියන් ගෙ පිහිට අරකෂා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ලස්සනයී සියලුම දෙනාට පින් දරුවෝ සන්තෝසෙන් ඉන්නව 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
තෙරුවන් සරණයි 🌷 ඹබට තෙරුවන් සරණයි ඒ පවුලට බූදූසරනයි ❤💗💗💗🙏🙏🙏🙏
ජේසු පිහිටයි ..ඔබතුමාට ..සාහා..ඔබතුමගේ.පවුලේ ..සැමටත් ..දිර්ඝ අයුලැබේවා
me thamaiy niyama uthum manussathwaya.bandara mahaththayanam dewi kenekma thama.nadayo ahaka balana samajeka oba thuma nannadunana duppath minisunta hadawatha unu wee karana upakaranam jathi jathith pin.ratawiruwoth dayaka karagena karana me manusathkama kiyanna wachana na.dan samaje asarana ganiyekta udaw karanne wena patu aramunin.godak pirimi ganiyekgen lingika allas illala thama udaw karanne desapalakayage idala.anduwak karanna ona dewal methuma karanne.aththatama pinwantha manussayek.oba thumata niduk neerogee suwaya labee au boho wewa!budu saranaiy oba thumata.
මම නමි විරිදු නලින් මල්ලිගෙ විඩියෝ බලනවා වෙල්ලස්සට කියපු විරිදුවත් බැලුවා
තෙරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි බන්ඩාර සර් ඔබතුමාගේ සියලු සමාජ මෙහෙවර අගයන්නේ කොහොමද කියල හිතාගන්න බෑ විස්වයෙන් අසරණ වූ ජීවිත වෙනුවෙන් පිහිට වෙන්නට ආ දෙවි කෙනෙක් බෝසත් උතුමෙක් කියන්න වචන නෑ
තෙරුවන් සරණයි වෙල්ලස්ස ට්.වි සියළු දෙනාට
මෙගෙදරට අව අයගෙ හදවතත් පිරිසිදුයි මරු ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාට තෙරුවන් සරණයි බංඩාර මහත්තයා..❤
තාවකාලික බොරු වැඩවලට අපේ රටේ විවිධ මට්ටමේ මිනිස්සු කොච්චර වියදම් කරනවද ,අනුන්ගේ දුක දැකලා මේ වගේ උදව් කරන දෙවිවරු වගේ මිනිසුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.💐
සතුට දරාගන්න බෑ....මම මෙයාලගෙ මුල ඉදලම විඩියෝ බැලුව ගේ හදනකල්ම....
නියමයි නලින් සහෝදරයබුදුසරණයි 🙏🙏🙏♥♥
Wellassa tv bandara ser athulu samata thava thavath mavani vada kireemata sakthiya dairrya labeevaa ❤❤❤❤sadu sadu sadu viridu naleen mshatha kiyapu seyaluma kathaa aththa apaa rataa manussayo harima eersyawen welilaa ennaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
බන්ඩාර මහතාට දීර්ඝායුෂ ලැබේවා
දුක සතුට ඔක්කොමත් එක්ක ලස්සන සින්දුවකුත් අහන්න ඉඩ ලැබුන
Godakma sathutui. Obathumata saha siyaluma denata jaya wewa.... Theruwan saranai.
තෙරුවන් සරණයි සියලුම දෙනාට වෙල්ලස්ස TV නාලිකාවට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තෙරුවන් සරනයි ..උදවු කරපු සියලු දෙනාට
Me wage thawa thawath duppath minissu wenuwen weda karanna sakthiya dahirya lebewa theruwan saranai 🙏
Nalin oba thumatath....theruwan saranai..❤❤
කුමාරි පැටියෝ බුදුසරනයි අපි හමු වුනේ වෙල්ලස්ස ටිවි නිසයි වෙල්ලස්ස ටිවි ආයතනය දිනෙන් දින දියුණු වෙිවා
අනිවාර්යයෙන් ම මැණික තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🌹🌹🌹
ඔබ තුමාට තෙරුවන් සරණයි
අපේ රටට ඕනෙ ඔබතුමාල වගෙ මිනිසුන්
Really very nice house 🏠 well done many thanks for everyone ❤
කියන්න පෙළගස්සන්න වචන නෑ මහත්තයෝ 🙏🙏🙏❤️❤️
සත්‍යයෙ දෝංකාරය ඔබ යි
ලොව මිනිපහන ඔබ යි
ම්නිසා ගේ හදවත ඔබ යි
අඩන වැලපෙන අයගේ ගැලවුම්
කරුවානන් ඔබ යි
මෙයට බ්ක්සුනින් වහසේ නමක්
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏ජයවේවා
මහත්තයා කියලා කටපුරා කියන්න පුලුවන් මහත්තයෙක්...මට අහම්බෙන් ඔබතුමාගෙ චැනල් එක හම්බවුනේ...ලගදි...එදා..සිට මම බලන්නෙම ඔබතුමාගෙ වීඩියෝ ..මොකද මට ආසයි උදවු කරන්න..නමුත්..මමත් දරුවන් තුන්..දෙනෙක් එක්ක තනිඋනු මවක්..මම මේ වීඩියෝ බලන්නෙ එහෙම හරි ඔය කරන කාර්‍යට පොඩ් හරි දායකත්වයක් දෙන්නයි....බුදු සරනයි ඔබතුමා ටත්..ශියලුම කාර්ය මන්ඩලයටත් ..ඔබතුමාට සහය දෙන බිරිඳටත් දරුවන් හතර දෙනාතත්...
Budusaranai tistunkotiyak deviyange pihita lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖
Budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏
මිනිසුන්ගේ දුක තේරෙන පාලකයො පිරිසක් අපේ රටට ඕන
ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි
උදව් උපකාර කල ඔබසැමට අමාමහ නිවනම අත්වේවා
Ape rate ahinsaka minissunge mini pahana oya..me pin niwanatama hethu wewa...bandara mathiduni obata theruwan saranai ❤❤❤❤❤..puduma sathutak
Wellassa nalikawata jaya wewa
ඇත්තමයි සතුටට කදුලුත් ආවා
බන්ඩාර මහතාට බුදු සරණයි
Budusaranai deergau pathanawa
Budu saranai
Man deakka supiri charithaysk bandara aiya ❤❤
🙏🙏🙏🙏🙏🙏🙏godak pin sar oba thumata tharuwan sarne 🙏🙏🙏🙏🙏🙏🙏
mata therenne naha mechchara hodak karana manussayek ge vidoes walata views adu ai kiyala 🥺❤️ bandara mame godak pin oyata .
Udaw kala siyalu denata me pin balayen siyaluma katayuthu sarthaka wewa
Obathuma athulu wellassa tv laga anith chanal kelekiuwoth hariyatama hari.
වෙල්ලස්ස ටීවී නාලිකාවට ජයම වේවා.
Wellassae.maanava.hetawadieya.bandara.metidunie.obata.maagae.pranamaya
වෙල්ලස්ස මහක්තයට. ගොඩක්. පිං
තෙරැවන් සරනයි
Apita udau karanna puluwanda asarana paulak innawa
❤❤❤❤❤❤❤❤❤❤ udaw karapu hamadenatama budu saranai
Ane.ma.bandara.aiyaga.pohon.nambarayak.hoyala.dannako
Ana.oyata.pin.mat.oya.waga.asaranay.daruwo.pas.danak.matat.ayya
Ane me viridu kiyana putha neda sathutui dakeemath ❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරන්නයි
Budusaranai bandaramahahhtaya
Good job sir
Bandara mahathmayatath udaw upakara kala semasiyalumadenatama uthum dalada samidu rekawaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane, sir obatumata dahas varayak pin
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
Eswalata kaduluth awa ❤❤❤❤❤.😢
Oba thumata wiridu gayapu ethumata pin
Theruwan Saranai Sematama❤❤❤😅
❤❤❤🙏🙏🙏🙏
Budusarani
Thawa lamai tikak hadaganna wasanawa labeewa
Bandara.sir.awane.dan.okkama.hariyai.deviyo.awa.wage.thamai.bs❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bs 🙏♥️
👏👏👍🙏🙏🙏
👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰
Thanks my best friend.
❤❤❤❤❤ love you
bandara mahatha obanam dewiyek.
Ona tharam mada gal gahapuden bandara malli oya yana gamana digatama yanna amathilata manthreela owa adala naha kala kanni awunta duppathage duka dannene na 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂oyata podi minihage duka wedanawa danenawa
🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
🙏🙏🙏
හරිම පන්ඩිත ගෑනියෙක්. දරැවො අහිංසකයි.
Adarei samata
🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️