vilgamuwa sonuththara pasaale guruthumiya පළමු පත්වීම ලබා දුෂ්කර පාසලට ගිය චුටි ටීචර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157 )
    2024.04.30
    පළමු පත්වීම ලබා දුෂ්කර පාසලට ගිය චුටි ටීචර් ට පාන්දර සිදුවූ අභිරහස ..
    උදව් කරන්න මෙන්න ලිපිනය වී .ජි . ජයතිලක 167 බි , යටිගල්පොත්ත ,ගලේවෙල , දුරකථන අංකය 074 3554656 බැංකු ගිණුම් අංකය ලංකා බැංකුව ගලේවෙල ශාකාව 81880556 ඩී .එම් .චන්ද්‍රා මැණිකේ මිය
    පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින ගුරු පත්වීමක් ලබා දුෂ්කර විල්ගමුවේ සෝනුත්තර කනිෂ්ඨ විද්‍යාලයට ගිය උපාධිධාරීන් ගුරුවරියක් මාර්තු 23 වන දින බරපතල තුවාල ලබා මහ පාරේ වැටී සිටියදී සොයාගෙන අදටත් කිසිදු සිහියක් පතක් නොමැතිව නිවසේ වැටී සිටින අභිරහස් දුක් බර කතා පුවතක් ගලේවෙල යටිගල් පොත්ත ප්‍රදේශයෙන් අපට වා ර් තා විය.
    දුප්පත්කමේ පතුලටම වැටි සිටිමින් කුළි වැඩක් කරමින් දරුවන් දෙදෙනාටම උගන්වා ගුරු පත්වීමක් ලබා ගැනීමේ සතුටු දෙමව්පියන්ට මාස තුනක් ගත වෙන්නට මත්තෙන් අහිමි වීමෙන්ම අදටත් තම දියණියට සිදුවූයේ කුමක්දැයි යන්න අභිරහසක්ව පැවතීම නිසා මෙම දෙමව්පියන් බරපතල සිත් වේදනාවකට ලක්ව සිටිති.
    කුඩා කාලයේ සිට විවිධ දුක් කරදර බාධක මැද අධ්‍යාපන ලබා සරසවි වරම් ලැබ ඉන් උපාධිය ලබා දුෂ්කර ප්‍රදේශයක ගුරු වෘත්තියට ගිය මෙම පුංචි ගුරුවරිය වුයේ අනුපමා නයනකාන්ති ජයතිලක 26 වන වියේ පසු වන්නීය .
    හදවත් කම්පා කරවන සිද්ධියට ප්‍රදේශයේ මෙන්ම පාසල පිහිටි ප්‍රදේශයේ ජනතාවගේ ද හදවත් තවදුරටත් කම්පා කරවන අතර බොහෝ දෙනකුගේ නෙත් කඳුලින් තෙත් වන අභිරහස් සිද්ධියකි.
    වී .ජි . ජයතිලක මහතා හැත්ත අට වියේ පසුවන අනූපමා නයනකාන්ති මෙනවියගේ පියාය . ආදරණීය මව ඩී .එම් .චන්ද්‍රා මැණිකේ මිය ගලේවෙල යටිගල්පොත්ත දුෂ්කර ග්‍රාමයක පදිංචිව සිටිති.
    වසර ගණනාවක සිට මෙම යුවළ හරි හරියට කාගේ හෝ කුලි වැඩක් කර කටුමැටි ගැසූ එක කාමරයක ජීවත්ව සිටියදී ඔවුන්ට පළමුන් දරුවා ලෙස අනූපමා නයනකාන්ති මෙලොව එලිය දුටුවාය.
    කිසිවෙකුටත් කරදරයක් නැතිව ඉතා සතුටින් ජීවත්වූ මේ යුවල මෙම දරුවා උස් මහත් කරමින් සිටියදී පුංචි කැදැල්ලට අසංක ප්‍රභාත් ජයතිලක නම් වූ දෙවැනි දරුවා ලැබුණේය .
    දරුවන් දෙදෙනාටම දෙමව්පියන්ට උරුම වූ කුලී රැකියාව ලබා නොදී රටට දැයට වැඩ කරන උගත් දරුවන් බවට පත් කිරීම සඳහා ජයතිලක මහතා චන්ද්‍රා මැණිකේ මහත්මියත් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වූහ.
    ඒ අනුව අනූපමා පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී උපාධිය ලබාගෙන පසුගිය වසරේ දෙසැම්බර් 26 වෙනි දින මධ්‍යම පළාතේ වීල්ගමුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වූ සෝනුත්තර ගමේ පාසලට ගුරු පත්වීමක් ලැබ රැකියාවට පිටත්ව ගියේ දෙමාපියන්ගේ විඩාවට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණ ඇතිවය .
    දෙවැනි දරුවා වන අසංක ප්‍රභාත් මෙවර උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන දරුවෙකි.
    පුංචි කටු මැටි ගැසූ නිවස වෙනුවට ගලේවෙල ප්‍රාදේශීය කාර්යාලයේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මේ පවුලට පුංචි කාමර දෙකක් ස්ථිරව තනා ඉදීමට නිලධාරීන්ට හැකි වී තිබේ.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 1.5K

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 21 วันที่ผ่านมา +644

    රුවන්වැලිස් මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ අනුහසින් ඔබට ඉක්මන් සුවය ලැබේවා

    • @user-ub4cb4nl7n
      @user-ub4cb4nl7n 21 วันที่ผ่านมา +3

      🙏🙏🙏

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา +2

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏👸🤴👸🌏
      බුදුසරණයි ..! 🇱🇰🌹🌈️❤️🙏🌹🌈️🙏☸️

    • @DilekaRashmini-kn9ip
      @DilekaRashmini-kn9ip 18 วันที่ผ่านมา +4

      සාදු සාදු සාදු
      ඉක්මන් සුවය ලැබේවා

    • @PrasadiMadusanka
      @PrasadiMadusanka 17 วันที่ผ่านมา +2

      මෙවැනි දෙයක් වනේ වන හතුරකුට වත් සිදු නොවේවා ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @lalanijayasena7669
      @lalanijayasena7669 16 วันที่ผ่านมา

      අනේ හරිම දුකයි ,අපටත් ඇස්වලට කදුලු එනව මේ දෙමව්පියන් හැමදාම මේව බලාගන ඉන්න ඕනිනෙ ....අනේ ඔබට බක්කුල මහ රහතන් වහන්සේගේ අනුහසින් ඉක්මන් සුවය ලැබේවා ..!!! තෙරුවන් සරණයි ..

  • @wellcome4194
    @wellcome4194 21 วันที่ผ่านมา +495

    මා,ඔබ මේ ආත්මයේ කල සියළුම කුසලකර්මවල බලයෙන්ද.පෙර සියළුම ආත්මවල කල සියළුම කුසලකර්මවල බලයෙන්ද ඉක්මන් සුවය ලැබේවා ! 🙏.

    • @lilasri3440
      @lilasri3440 21 วันที่ผ่านมา +9

      Duwata ekman suwaya labawa daveyanga pehetai budusarani

    • @ThariduLakshan-xg4ht
      @ThariduLakshan-xg4ht 21 วันที่ผ่านมา +4

      Bs

    • @hewagegunawathi8029
      @hewagegunawathi8029 20 วันที่ผ่านมา

      ​@@lilasri3440b😮...m
      😅😊

    • @mx4-rw279
      @mx4-rw279 20 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦

    • @user-vp7xb3se4h
      @user-vp7xb3se4h 20 วันที่ผ่านมา +3

      Theruwan saranai

  • @kapiladias9178
    @kapiladias9178 18 วันที่ผ่านมา +60

    ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා !!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ammoekh8646
    @ammoekh8646 20 วันที่ผ่านมา +81

    අනේ ඒ තාත්තා.අම්මා තරම්වත් දරාගන්න බෑ.හරිම සංවේදී දසුනක්.‍😢😢මා කරගත්තා වූ පිනක් වේද ඒ පින අනුමෝදන් වී ඉක්මන් සුවය ලැබේවා

  • @dilrupathiranage1316
    @dilrupathiranage1316 21 วันที่ผ่านมา +312

    උතුම් වූ ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา +3

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏👸🤴👸🌏
      බුදුසරණයි ..! 🇱🇰🌹🌈️❤️🙏🌹🌈️🙏☸️

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 18 วันที่ผ่านมา

      ​@@SanjeewaUdayakumara-ub9krඔයා ප්‍රෙසිද්ද වෙන්නද හදන්නේ දැහැමි පාලකයෝ.😂😂😂

    • @rupasingharuwan7135
      @rupasingharuwan7135 14 วันที่ผ่านมา

      Ikman suwaya b s

    • @sandeepanimaduvanthi4869
      @sandeepanimaduvanthi4869 9 วันที่ผ่านมา

      අනේ මම අදහාන දුර්ගා මැනියන්ගේ පිටන් ඉක්මනින් දුවවෙිවා

    • @pie_Meems
      @pie_Meems 8 วันที่ผ่านมา

      @@SanjeewaUdayakumara-ub9kr hinaa yanne nEE bn. awalamaa

  • @ranasingha6782
    @ranasingha6782 21 วันที่ผ่านมา +296

    අනේ රත්තරන් දියණියට ඉක්මනින්ම සුවය ලැබේවා ...මතුබුදුවන පත්තිණි මෑණියනේ අසරණ දරුවාට පිහිට වෙන්න ඉක්මනින්ම ....නිදුක් නීරෝගි වේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ...ලැබේවා ...ලැබේවා ....

    • @user-ci6ds5wm5n
      @user-ci6ds5wm5n 21 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 17 วันที่ผ่านมา +72

    ද්‍රෝණියක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මේ දුවට ඉක්මන් සුවය ලැබේවා

  • @SurprisedBeach-ox4rw
    @SurprisedBeach-ox4rw 20 วันที่ผ่านมา +44

    අනේ ඒ මල්ලි බලන්න අක්කගේ ඇදුමම හදනවා කොච්චර හොද සහෝදරයෙක්ද පවු ඒ දෙමව්පියන් ගුරුතුමියකට මෙහෙම දෙයක් වෙලත් බලධාරීන් ඇස්වහගෙනද තවමත් ඉන්නේ ඉක්මනට සුවය ලැබෙිවා තෙරුවන් සරනයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 19 วันที่ผ่านมา

      කාංචනයා වලත්තයෙක්👍
      අනික කව්ද ගෑණුන්ගේ කාමරවලට රිංගල දිගටම වීඩියෝ දාන්නේ.
      ඒ මිනිස්සුන්ගේ අසරණ කමින්
      ඌ...
      Sex feelings ගන්නව.
      මුගේ බොහෝ වීඩියෝ වල
      මුගේ හැසිරීම ඔය වගේම අප්‍රසන්නයි.
      නොදකිං.

    • @JuliusSiser
      @JuliusSiser 13 วันที่ผ่านมา

      🎉🎉Ma methek kara gatha siyalu pin mahimayen aya ikman suwaya labewa a wagema meya ikmanain adyapana amathige asa gatewa😂😂😂😂

  • @LakdeepaniMadushani-rc2ef
    @LakdeepaniMadushani-rc2ef 20 วันที่ผ่านมา +131

    මා කර ගත්තා වූ යම් පිනක් ඇත්නම් ඒ පින් බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා.... පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා....

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 21 วันที่ผ่านมา +280

    ඒ දරැවට ඒ අනතුර සිදු උණේ. ගුරුවරියක් හැටියට තම සේවය සදහා රාජකාරියට යන අතර තුරයි. මේ පිලිබදව ඒ ආයතන සොයා ඛැලිය යුතූමයි.

    • @neelikachandrani4557
      @neelikachandrani4557 20 วันที่ผ่านมา +8

      සිදුවූ සියල්ල ලොව පාලක දෙවියන් බලා ඉන්න ඇති පේන්න නැතුව ඇති මම ඉල්ලනවාඉක්මන් සුවයෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා පුතේ

    • @a.p.spriya4865
      @a.p.spriya4865 19 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @bandara123asela4
      @bandara123asela4 17 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @nimalitennakoon3090
      @nimalitennakoon3090 17 วันที่ผ่านมา

      Ane mage puthe dalada samidu pihiten oyata ikman suwaya labewa​@@neelikachandrani4557

    • @phra-ie5un
      @phra-ie5un 15 วันที่ผ่านมา

      දෙයියො ඉන්නව මෙහෙම වෙනව ද 😂😂​@@neelikachandrani4557

  • @rgrenuka3058
    @rgrenuka3058 17 วันที่ผ่านมา +42

    දොානයක් දාතුන් වහන්සේලා වැඩසිටින රැවන්වැලි මහ රජුන්ගෙ අනුභවයෙන් සුව පත් වේවා සාදු සාදු සා

  • @AnilVijitha
    @AnilVijitha 20 วันที่ผ่านมา +26

    මම ඉගෙන ගත්තෙ මේ ඉස්කෝලෙමයි. ඔබට අනිවාරෙන්ම මගෙ මට්ටමින් මම කරන්න පුලුවන් දෙයක් කරනව. අනේ ඇයි මෙහෙම උනේ පව් මේ ටීචර්. ඔබට කතරගම බෝ සමිදු පිහිටයි. ඉක්මනින්ම ඔබට සනීපවෙන්න ඕනි.

    • @user-vz2ks2yf3k
      @user-vz2ks2yf3k 11 วันที่ผ่านมา +1

      Ane kochchara loku deyakada puluwan deyak karanna.e pin athi oyata

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 21 วันที่ผ่านมา +132

    උතුම් වු විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
    ඉක්මනට සුව වෙවා

    • @user-ww3tk9gn1z
      @user-ww3tk9gn1z 17 วันที่ผ่านมา

      Anee budusarni..ikmnan suwa pathanawa nangi....Hoda wenawa oyata

  • @nishanvlogs2399
    @nishanvlogs2399 21 วันที่ผ่านมา +150

    දුෂ්කර පලාතකටත් දාල පාසලේ රැකියාවට යද්දී සිදු වෙච්ච අනතුරකට රජය ජීවිත කාලයම ඒ ගුරු පත්වීම වෙනුවෙන් වගකීම දරන්න ඕනෙ.මොකද රාජකාරී අවස්ථාවට පිට වීම හෝ අවසන් කර නිවසට පැමිණෙන තෙක් සිදුවෙන සියලු ජීවිත අනතුරකට අවදානමකට ඒ අදාල ආයතනය හෝ රජය වගකිව යුතුයි.😢😢

    • @ashokajayasingha4135
      @ashokajayasingha4135 20 วันที่ผ่านมา +4

      මේ නියමයන් කෙරෙහි කවුරුත් අවධානයක් යොමු කරන්නැහැ .සියල්ලම බලන්නේ තමන් කොහොම හරි එතනින් ගැලවෙන්න.

    • @chandaniboralassa846
      @chandaniboralassa846 19 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම රජයෙන් මෙි ටිචට දිගටම වැටුප ගෙවන්න ඔනේ මොකද රාජ කාරිය නිම කරලා නිවස බලා එන වෙලවෙියි මෙි සිද්දිය වෙිලා තියෙවන්නෙ පවු අහින්සක දරැවා ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණින්

    • @anjalikgeetha8244
      @anjalikgeetha8244 19 วันที่ผ่านมา +4

      අනේ දුවේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 😢😢😢

    • @dasniimeshawickramasinghe
      @dasniimeshawickramasinghe 17 วันที่ผ่านมา +1

      Sri දළදා hamuduruwanwange pihiten oyata ikmanin sanipa wenna oni mage kelle.oyath api wagema kellak neda.sathutin job ekata yanna ethi.eth karumayak thibila pala denna ethi.eth den ethi.oyawa kawda kiyala danne ne.eth hithata gdk loku dukak denuna.oyata ikmanin sanipa wenna oni raththarane.

    • @chandanirenuka9173
      @chandanirenuka9173 17 วันที่ผ่านมา +3

      අනේ පුතේ ඔයාට ඡේසුගේ පිහිටයි ඔබට ඉක්මන් සුවය

  • @WasanaWasana-vi6vj
    @WasanaWasana-vi6vj 20 วันที่ผ่านมา +19

    දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිටෙන් me දරුවා ඉක්මනින් සනීප වේවා !!

  • @ReshasDiary
    @ReshasDiary 20 วันที่ผ่านมา +19

    රුවන් වැලි සෑ රජුන්ගේ බල මහිමෙන් මේ ගුරුතුමියට ඉක්මනින් සුවය ලැබේවා !!!!🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 21 วันที่ผ่านมา +142

    අනේ පත්තිණි මෑණියන්ගේ පිහිටේන් රටක් වටින දුවට ඉක්මනට සුවය ලැබේවා සාදු සාදු සාදු.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 21 วันที่ผ่านมา +79

    විශ්ව මාතාවගේ පිහිටෙන් මේ නංගි සුවය ලැබේවා

  • @inokarodrigo9706
    @inokarodrigo9706 20 วันที่ผ่านมา +58

    මේ දරුවට වුනු දේ කුමක්ද කියලා සාධාරණ පරීක්ෂණයක් කල යුතුයි .ගුරු සංගම් වලින් හරි උදව් කරන්න ඕන පව් ඒ දෙමාපියන් .

    • @LalaniKumari-rp2sq
      @LalaniKumari-rp2sq 14 วันที่ผ่านมา +1

      අපි කරපු පිනක්..අනු
      මොදන්.වෙලා හරි.ඉක්මනින් සුවය ලැබේවා

    • @user-vz2ks2yf3k
      @user-vz2ks2yf3k 11 วันที่ผ่านมา +1

      Ow aniwaryayenma eka wenna oni

  • @ramyas19
    @ramyas19 19 วันที่ผ่านมา +45

    අද පාලිත මහතා ජීවතුන් අතර හිටියනම් මේ දරුව ගැන බලනව.බලනව විතරක් නෙවේ පිලිතුරු දෙනව.මේ රටේ මොනතරම් සල්ලි උඩ නටනව.මේ වගේ අපි වගේ අසරන මිනිසුන්ට බලන්නෙ කවුද.කවුරුත් නැහැ.වගකිවයුත්තෝ බලත්වා. දානපතින් ට මෙය නෙත ගැටේවා.පිහිටක් පිලිසරනක්.වේවා.

    • @hwasanthawijjethelaka-sp4lt
      @hwasanthawijjethelaka-sp4lt 15 วันที่ผ่านมา +1

      සිරි.දලදා..සමිදුන්.පිහිටයි

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 21 วันที่ผ่านมา +78

    අනුපමා.... ඔයාට ඉක්මන් සුවය ලැබේවා

  • @simplewalker459
    @simplewalker459 21 วันที่ผ่านมา +76

    දෙමව්පියන්ගේ දුක්ගිනි නිවේවා!!! තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා!!!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 20 วันที่ผ่านมา +26

    වෙච්ච දේ හොයල මදී,
    මෙතුමියට සෑම මසකම රජයෙන් දෙනපඩි මුදල ලබාදෙන්න.පව් ඒ දෙමව්පියන් වයසයි.අහිංසක මිනිස්සු.අර තාත්තා අඩනව, බලන්න පුළුවන් ද.

  • @subashinimahakubura333
    @subashinimahakubura333 20 วันที่ผ่านมา +29

    රත්තරං දෙමවි⁣පියෝ දෙන්නගෙ හදවත්වල තියෙන සෙනෙහසේ නාමෙන් වැඩ වසනාවු සියලුම වෙියන්ගෙ අනුහසින්,අනන්තවු බුදු ගුණයෙන් චුටි ගුරැතුමිය සනීප වෙන්න ඔිනේ ,සනීප වෙනවාමයි,උතුම් ස්වර්ණමාලි සැරදුන්ගෙ පිහිට අනුහසින්ම,හරිම වෙිදනාවක් දැනෙනවා,පුංචි රත්තරං පවුලටම ඉක්මනින්ම සතුට ලැබෙන්න ඔිනේ පරිස්සමෙන් ඉන්න

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 21 วันที่ผ่านมา +77

    ඉක්මන්..සුවය..ලැබෙවා..දියණියට..තෙරුවන්..සරණයි

  • @nishadi6039
    @nishadi6039 21 วันที่ผ่านมา +107

    අනේ අනූපමා.. ඉක්මනට සනීප වෙලා ආයෙමත් පුංචි උන්ට උගන්වන්න යන්න. අපිට පුලුවන් විදිහට අපිත් උදව් කරන්නම් ඔයාට💖

    • @sachiniumesha9095
      @sachiniumesha9095 19 วันที่ผ่านมา +3

      Oyala dannwda meya..duke baha deiyane....😢😢

    • @mhmfaris9296
      @mhmfaris9296 18 วันที่ผ่านมา +1

      Ya Allah meyata ikman suvaya denna

    • @pasangathuru1416
      @pasangathuru1416 18 วันที่ผ่านมา +2

      Hoda unoth aya yanna apa .

    • @nishadi6039
      @nishadi6039 18 วันที่ผ่านมา

      @@sachiniumesha9095 මෙයා මාත් එක්ක එකම කැම්පස් එකේ ඉගෙන ගත්ත, එකම රූම් එකේ හිටපු යාලුවෙක්. කියන්න වචන නෑ ඒ තරමටම ගොඩක් හොඳ ගුණ යහපත් ළමයෙක්.

    • @minolinnirasha7451
      @minolinnirasha7451 15 วันที่ผ่านมา +1

      meyawa oya la dannawada den kohomada visthara denawada

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 11 วันที่ผ่านมา +5

    මේ ගුරුතුමියට මාස්පතා පඩිය එකව්න්ට් එකට දාන්න හිත් පහල වේවා පාර්ලිමේන්තුවේ වයසක මහල්ලො පඩි ගන්න වෙලාවෙ මේ අසරණ පව්ලට ලෙඩේ සනීප කර ගන්න උදව් කරානම් ගොඩක් පින්

  • @user-xt3kp3rl1f
    @user-xt3kp3rl1f 10 วันที่ผ่านมา +4

    උතුම් වූ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිට ලැබේවා අනේ ටිච ඉක්මනින් සුවපත් වේවා ❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 21 วันที่ผ่านมา +109

    ජේසුස් ගෙ නාමයෙන් මේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා , මේ යක්ෂ බලවේගයක් දේව මෙහෙය කට රැගෙන යන්න අනිවාර්යයෙන් සුවය ලැබෙන්නවා ,ජේසු පිහිටයි

    • @SunilKaluarachchi-xu4lr
      @SunilKaluarachchi-xu4lr 20 วันที่ผ่านมา

      පිස්සුද,මෙිිි,මිත්‍යා,මත
      යකෂය,තමයි,තමා
      මුලාව,,ගොං,කබර
      මිත්‍යාදෘශ්ඨිකයෝ
      යක්ෂයොතමයි,,තමුසෙල..

    • @ThusilNayanajithSamarako-ce9nh
      @ThusilNayanajithSamarako-ce9nh 20 วันที่ผ่านมา +1

      Aniwaryenma

    • @sunethrakusum8189
      @sunethrakusum8189 20 วันที่ผ่านมา +1

      Ow, ඇත්ත

    • @user-ph6go3os9i
      @user-ph6go3os9i 19 วันที่ผ่านมา +3

      Aniwaren. Dewa meheyakata ekkan giyanan jesu pihiten anivaren suwa wenawa.

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 18 วันที่ผ่านมา

      මේ අමනුෂ්‍යය බලවේගයක් දීගොඩ කුමාර මහත්මයා .මොහාන් වික්‍රමසිංහ මහත්තයා ලගට හරි ගෙනියන්න පුළුවන් තරමට හරි සනීප කරාවි.ලංකාවෙ මිනිස්සු ඊර්ෂ්‍යාව ත් වැඩියිනෙ කොඩිවින යක්වත් කරාද දන්නෙ නැහැ .මේ අහිංසක දෙමාපියන්ගෙ හීනෙ බොදකරා

  • @thilakalatha5452
    @thilakalatha5452 19 วันที่ผ่านมา +49

    මේ දුව රජයේ ගුරුවරියක් අනිවාර්යෙන්ම මාස්පතා මැයගෙ පඩිය ලබාදීමට හොර දේශපාලුවො වගඛලාගතයුතුයි. පව් අසරන දෙමාපියන්

  • @marasinhamanike2686
    @marasinhamanike2686 16 วันที่ผ่านมา +5

    චුටි ටීචර් ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා කියා ප්‍රර්තනා කරමි

  • @user-gm4qk5kb9s
    @user-gm4qk5kb9s 21 วันที่ผ่านมา +75

    ❤නිදුක් වේවා නිරොගිවේවා සුවපත්වේවාතේරැවන් සරනයි

  • @p.asrangith1570
    @p.asrangith1570 21 วันที่ผ่านมา +46

    ඇත්තමයි මොකක්ද මේ අපරාදෙ.පව් හද්දෙයියනෙ. සක්දෙවියන් මේ දුක බලන්න ඕන පව්.අනෙ දෙයියනෙ ඉක්මනින් සුවපත් වෙවා. තෙරුවන් සරණයි

  • @user-cy3xy5vy4n
    @user-cy3xy5vy4n 2 วันที่ผ่านมา

    ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් ඒ ගුරුවරියට ඉක්මන් සුවය ලැබේවා ! 🙏❤

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 20 วันที่ผ่านมา +8

    ඇයට ඉක්මනින්ම පෙරසේම..,සුපුරුදු ජීවිතයට අනුගතවීමට ත්‍රිවිද රත්නයේ ආශිර්වාද ලැබේවා !තෙරුවණ් සරණයි !

  • @user-mf5wq4gf5l
    @user-mf5wq4gf5l 21 วันที่ผ่านมา +74

    විශ්වයේ අනන්ත වු ශක්තියේ බලයෙන් ,උතුම් තෙරුවන් ගුණ සත්‍යානුභාව බලයෙන් ,සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා .දක්ෂ වෛද්‍යවරුගේ අවධානයට ලක්වේවා❤

    • @nalanijayasingha4586
      @nalanijayasingha4586 21 วันที่ผ่านมา

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!

    • @pspperera8135
      @pspperera8135 21 วันที่ผ่านมา +2

      නීරෝගී සුවය ලැබේවා.. බුදු සරණ යි. සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

    • @DevikaWr-kk1wx
      @DevikaWr-kk1wx 21 วันที่ผ่านมา +1

      තෙරුවන් සරනින් නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl 21 วันที่ผ่านมา

      Anee deiyane Ekman suwaya lebewa nangiya bs

    • @udeniherath5625
      @udeniherath5625 20 วันที่ผ่านมา

      Anuradapura karukkankulama appachchi suwaedurata aniwaryen ekka yanna.thuparamaya lagin wamata yanna tiyenne.salli ganne ne...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 21 วันที่ผ่านมา +85

    මෙවන අතිදුෂ්කර ජීවිතවලට වගකිවයුත්තන්ගේ කාරුණික අවධානය නිතැතින්ම යොමුවේවා!!!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏👸🤴👸🌏
      බුදුසරණයි ..! 🇱🇰🌹🌈️❤️🙏🌹🌈️🙏☸️

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 18 วันที่ผ่านมา +1

      Ikman suwaya labewa

  • @user-fv2lb8mo7y
    @user-fv2lb8mo7y 16 วันที่ผ่านมา +3

    පලවෙනි පත්වීම දෙන්න ඕනේ තමන් ඉන්න පලතෙමයි මොකද මේ තරුණ ලමයි ඉන්න ඕනේ තමන්ගේ දෙමාපියන් පවුලේ අය ලගයි මේ කෙනාට වුණු දේවත් නොදන්නේ ඇයි එයා දුරක හිටපු නිසයි,අවුරුදු ගානක් කැම්පස් එකේ ඉගෙන ගෙන පත්වීම ලැබෙන්නෙත් දුරක ඒකද මේ ලන්කාවේ සිස්ටම් එක කාන්තාවක් ආරක්ශිත ස්තානයක ඉන්නයි ඕනේ,තරුණ ලමයිගෙ ජිවිත කව්ද මේවට වග කියන්න ඕනේ මේ රටේ අදයාපන රටාව වෙනස් වෙන්න ඕනේ බලදාරින් ඇයි මේ ගැණ හිතන්නේ නැත්තේ

  • @pasinduprabash9196
    @pasinduprabash9196 17 วันที่ผ่านมา +4

    මා කරන සියලු පින් ඔබට අත් වේවා විශ්වයේ ශක්තියෙන් ඔබට නිසැකව සුව වෙනවා සත්තයි🙏

  • @kavindulakmal4501
    @kavindulakmal4501 21 วันที่ผ่านมา +55

    ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි ❤

  • @JayaniWijerathna
    @JayaniWijerathna 21 วันที่ผ่านมา +61

    අපේ ගමෙත් හිටියා අක්ක කෙනෙක්..එතකොට එයාට වයස 15ක් වගේ.. එයා මිදුලේ රෙදි වනද්දි බිම වැටිලා නිකම්ම..එයාට ගොඩාක් අමාරු උනා..hosptl eke icu hitiya maasa thunak withara..එයාට අඩුම අ අකුරවත් මතක නැති උනා... අපි එයාට පොඩි ලමයෙක්ට වගේ අකුරු කිය්ලා දුන්නේ..දැන්නම් හොදයි .කලින් වගේම හොදට ඉන්නවා😊

  • @anushasurangi8478
    @anushasurangi8478 6 ชั่วโมงที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා ....තෙරුවන් සරණයි , සියලු දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏🙏

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 19 วันที่ผ่านมา +3

    සාධාරණ විදිහට නව ගුරු පත්වීම් විශේෂයෙන් කාන්තාවන්ට ලබා දෙන්න..තම නිවසට ආසන්න පාසල් දිය යුතුයි ගෑණු අයට.. මෙහෙම උනාම රජය කිසිම වගකීමක් ගන්නේ නැහැ ලංකාවේ... ගුරු වරු මේවට කතාකරන්න ඕන ඔය ස්ටාලින් ල පඩියට විතරක් නෙවෙයි ස.මේව ගැනත් කතාකරහල්ල.....

  • @madhuirosha2109
    @madhuirosha2109 21 วันที่ผ่านมา +60

    උතුම් වු ජයශ්‍රි මහා බෝසමිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේ වා !

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 21 วันที่ผ่านมา +23

    අනේ දෙවියන්ගේ පිහිටෙන් කාගේ හෝ දනවතුන්ගේ නෙත ගැටේවා
    මේ දරුවා ඉක්මනින් සුව කරගන්න කාගේ හෝ උදවු උපකාර ලැබේවා 🙏❤

  • @Imaginemind48
    @Imaginemind48 17 วันที่ผ่านมา +3

    උතුම් තිසරණයේ අනන්ත ගුණ බලයෙන් ඔබ සුවපත් වේවා.

  • @Peacefulplaces-gv2pz
    @Peacefulplaces-gv2pz 20 วันที่ผ่านมา +16

    අපි චූටි කාලේ අනුපමා අක්කා ආවේ A/L කරන්න අපේ ස්කෝලෙට.. අපේ head prefect .. කවදාවත් බැනලා කෑගහලා නෑ .. හැමෝටම හරි ආදරේයි .. කතාවට මාරම දක්ශයි .. ඒක තොළඹුගොල්ලෙ ආපු ඕන කෙනෙක් දන්නවා.. මෙහෙම දකිද්දි මාරම දුකයි .. ඉක්මනින් සනීප වෙන්න අක්කේ ❤

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 19 วันที่ผ่านมา +2

      🥀💔🥺

    • @BanduPura
      @BanduPura 14 วันที่ผ่านมา

      ❤❤

    • @ayeshadilrukshi351
      @ayeshadilrukshi351 14 วันที่ผ่านมา +1

      Meyalage phone number aka hoyala denawada Mata myawa honda karanna puluwan

  • @user-hg1jg5si3h
    @user-hg1jg5si3h 21 วันที่ผ่านมา +34

    ඉක්මන් සුවය අත්වේවා

  • @priyantakumara1652
    @priyantakumara1652 21 วันที่ผ่านมา +22

    අනන්ත බුදු ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @sanjeewanikumari6314
    @sanjeewanikumari6314 2 วันที่ผ่านมา

    ඉක්මනින් සුව ලැබේවා .පව් අනේ මේ නංගි.රජයෙන් සාධාරණයක් ලැබෙන්න ඕනෙ.

  • @kanthir380
    @kanthir380 20 วันที่ผ่านมา +3

    බුදු සරණයි රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් නිරෝගි සුවය ලැබේවා

  • @user-sc8ry7rx7e
    @user-sc8ry7rx7e 21 วันที่ผ่านมา +34

    Hathurekutawath මෙහෙම අපරාධයක් nowewa ඔයාට ඉක්මන් සුවය වේවා

  • @chandanakumara1663
    @chandanakumara1663 21 วันที่ผ่านมา +36

    ලස්සන පොඩි චීච කෙනෙක් .මුකද උනේ මෙයාට.දෙමාපියන්ගෙන් වැටෙන කදුලු පවු😢😢😢😢😢😢

    • @chanyona.4077
      @chanyona.4077 21 วันที่ผ่านมา

      Lankawe kellonan lassanak nee.

  • @pgsandamali6458
    @pgsandamali6458 20 วันที่ผ่านมา +3

    අනේ අනූ නංගි ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏

  • @ireshaharshani6969
    @ireshaharshani6969 2 วันที่ผ่านมา

    අනේ ඔයාට ඉක්මනටම සුවය ලැබෙන්න බුදුන්ගෙ සරණයි සියලු දෙවි රැකවරණයි

  • @user-op2gb3zc6m
    @user-op2gb3zc6m 21 วันที่ผ่านมา +21

    අනන්ත වූ බුදුගුන බලයෙන් ඉක්මනින් සුවපත් වේවා!!❤

  • @slvlogs4954
    @slvlogs4954 21 วันที่ผ่านมา +17

    ඉක්මනින් සනීප වෙන්න ඔයාට තෙරුවන් සරනයි අක්කේ... මේ වෙනකන් මා කල පින් වල ශක්තියෙන් ඔබට ආශීර්වාදය වේවා....

  • @tharindua.t309
    @tharindua.t309 19 วันที่ผ่านมา +5

    ජේසුස් වහන්සේ ඉක්මන් සුවය දෙන්න ඕනේ teacherta ලගම church එකට එක්කන් යන්න නැත්නම් pasterwa ගෙදරට ගෙන්න ගෙන pray කරන්න. ජේසු පිහිටයි ❤️

  • @thamaramadhushani
    @thamaramadhushani 20 วันที่ผ่านมา +1

    සුමන සමන් දෙව් පිහිටයි!!.. ඉක්මන් සුව ලැබේවා!!.. බුදු සරණයි!!..

  • @sumithkumara4831
    @sumithkumara4831 21 วันที่ผ่านมา +20

    පත්තිනි මැණියන්ගේ පිහිටින් ඉක්මනින් සුව පත් වේවා ..

  • @SrilankaKuwait
    @SrilankaKuwait 21 วันที่ผ่านมา +29

    අනේ ඉක්මනට සුවය ලැබේවා ඛුදුන්ගේම සරන යි😢😢😢😢😢

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 17 วันที่ผ่านมา +8

    චූටි මිස්ට බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා... ඉක්මන් සුවය ලැබෙවා...

  • @RamaniWickramasinghe
    @RamaniWickramasinghe 3 วันที่ผ่านมา

    මා කරන බෝදිපුජා බුද්දපුජ බලයෙන් ඇයට ඉක්මන් සුවය ලබේවා යතා තත්වයට පත් වේවා

  • @indukumari1159
    @indukumari1159 21 วันที่ผ่านมา +19

    අනේ දෙවියනේ මේ දරුවාට වෙලා තියෙන අපරාධය තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා. වනේ වන siwpawekuta වත් මෙවන් කරදරයක් සිදු නොවේවා. බලධාරීන් ගේ නෙත් යොමු කර සාධාරණ යක් ඉෂ්ට කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දුවේ ඔයා ට තිලෝගුරු amamani සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙනවා. ඉක්මනින් සුවය ලැබේවා. බුදු සරණයි මැණික. 🙏🏻🙏🏻🙏🏻

  • @dammikah.g.1785
    @dammikah.g.1785 21 วันที่ผ่านมา +13

    විෂ්ව මාතාවගේ බලයෙන් දුවට ඉක්මන් සුවය ලැබේ‍වා බුදුසරනයි දෙවිපිහිටයි🙏

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 17 วันที่ผ่านมา +2

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 20 วันที่ผ่านมา +4

    විශ්ව ශක්තිය ලැබේවා ඉක්මනින් සනීප වේවා සොයුරිය ❤

  • @khantikhanti2884
    @khantikhanti2884 21 วันที่ผ่านมา +17

    බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 21 วันที่ผ่านมา +43

    කාංචන මහත්මයා ඔබතුමාට ගොඩාක් පින් මේ අසරන දරුවා වෙනුවෙන් Vidio එකක් කරලා රට දැනුවත් කලාට🙏🙏👍👍.
    අහිංසක දෙමාපියන්ගේ සියලු බලාපොරොත්තු නොසිතූ විදියට සුන් වෙලා ගිහින්...😭.සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් සහ ශ්‍රී මහා බෝධ්න් වහන්සේගේ අනුහසිනුත්, ශ්‍රී දලදා සමිදුගේ අනුහසින් සහ පත්තිනි දෙව් මෑනියන්ගේ පිහිටෙන් සහ ආශීර්වාදයෙන් මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏❤️❤️❤️

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 20 วันที่ผ่านมา +3

    බලන්න දුකයි නන්ගි දිහා.. අනේ නිරපරාදෙ වියදම් කරන මිනිස්සු මෙච්චර ඉන්න රටේ උදවු කරන්න එකතු වෙන්න මිනිස්සුනේ...
    මේ අපේම සහෝදරියක්... අනේ දෙවියනේ ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔයාට චූටි ටීචර්....
    මේ කෙල්ලට සිදු වුනේ අසාධාරණයක් නම් ඒක හොයල බලන්න මේ රජය දැනගන්න ඕනෙ... මොකද මානව අයිතිවාසිකම් කිය කිය නැහෙන්න හදන උන්ට මෙව්ව පේන්නෙ නැත්ද....

  • @shanimadhu4027
    @shanimadhu4027 11 วันที่ผ่านมา +1

    ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරනවා ජෙසූ පිහිටයි 🙏🙏🙏

  • @adikarichithra432
    @adikarichithra432 20 วันที่ผ่านมา +17

    ජේසුස්වහන්සේගෙ නාමයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .ජේසු පිහිටයි

  • @user-hq6vm3ng3i
    @user-hq6vm3ng3i 21 วันที่ผ่านมา +9

    සියළුම දෙනාගේ ප්‍රර්ථනා වන් උතුම් ගුන්යෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-pg7xy9hj9h
    @user-pg7xy9hj9h 20 วันที่ผ่านมา +2

    අනූපමා අක්කේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 15 วันที่ผ่านมา +1

    අනේ මේ පුංචි
    ගුරැතුමියට බුදු සරනින් ඉක්මනින් සුව ලැබේවා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 21 วันที่ผ่านมา +11

    ජීවිතේ කියන්නේ මහ පුදුම තැනක් ...😢😢😢😢 එක මොහොතයි යන්නේ සියලුම දේවල් නැතිවෙන්න අද ඔයාට සහෝදරි ...හෙට මට‌ ...😢😢

  • @pushpalatha3493
    @pushpalatha3493 21 วันที่ผ่านมา +10

    අනේ ඉක්මනින්ම සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා!!!!!!! තෙරුවන් සරනයි!.

    • @induliyanage581
      @induliyanage581 20 วันที่ผ่านมา

      ඉක්මනින් සුවපත් වේවා 🙏

  • @nilminethushari2477
    @nilminethushari2477 20 วันที่ผ่านมา +2

    අනන්ත බුදු ගුණ balayen ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 17 วันที่ผ่านมา +1

    මේ විෂ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා!

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 21 วันที่ผ่านมา +11

    අනේ මෙවන් දුකක් කිසිවෙකුටත් නොවේවා !!! මේ දියණියට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @aa-ef9go
    @aa-ef9go 21 วันที่ผ่านมา +10

    උතුම් ජයශ්‍රි මහ බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏❤️🥺🥺

  • @kaushipremarathna
    @kaushipremarathna 20 วันที่ผ่านมา +2

    ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනටම සනීප වේවා 🙏🙏🙏

  • @anushasurangi8478
    @anushasurangi8478 6 ชั่วโมงที่ผ่านมา

    මා කල් සියලු පිං බලයෙන් ඔබට සුව වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @Patapatalokayak9503
    @Patapatalokayak9503 21 วันที่ผ่านมา +11

    ජිවිතේ කවදාවත් නැවත මෙවන් දෙයක් සිදු නොවේවා.
    ඉක්මනින් සනීප වෙන්න..තුනුරුවන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 21 วันที่ผ่านมา +7

    ඉක්මනින්ම සුවය ලැබේවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේපිහිට ආරක්ෂාව ලැබේවා

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 8 วันที่ผ่านมา

    ජයසිරිමාවෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ඇයට ලැබේවා තෙරුවන් සරණයි
    ඇයට සාධාරණයක් ඉෂ්ට කරන්න

  • @ashmithadewmini3541
    @ashmithadewmini3541 14 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ බලයෙන් මෙම දියනියට ඉක්මන් සුවය ලැබේවා!

  • @rohitharamyasirirathnayaka4298
    @rohitharamyasirirathnayaka4298 21 วันที่ผ่านมา +11

    ⁣චූටි ටීචර් ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා .......

  • @sajithkumara8250
    @sajithkumara8250 21 วันที่ผ่านมา +8

    ඉක්මන් සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shaluabeygunasekara9296
    @shaluabeygunasekara9296 17 วันที่ผ่านมา +1

    රජය විසින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන්න ඕන. රටට සේවයක් කරන්න දුෂ්කර ප්‍රදේශයකට ගිහින් ඇයට මේ කරදරය ඇති වුනේ. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @Sachi20019
    @Sachi20019 16 วันที่ผ่านมา

    අන්ත වූ බුදු ගුණ බලෙන් ඉක්මනින් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි සහෝදරිය

  • @runabegum7633
    @runabegum7633 21 วันที่ผ่านมา +6

    මම වදින්නාවු ෙදවි පිහිටින් ඉක්මන් සුවය ල ෙබ්වා.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 21 วันที่ผ่านมา +12

    අම්මා තාත්තා ට පේන්නම ඉක්මනට සනීප වෙන්න ඕනෑ..❤❤❤❤❤❤❤

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @MadushaniDishanayaka-vy7zc
    @MadushaniDishanayaka-vy7zc 3 วันที่ผ่านมา

    Budusaranai ! ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @xendertech
    @xendertech 5 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින් සුවය ලැබේවා!!!දෙවි පිහිටයි!!!

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 21 วันที่ผ่านมา +19

    අසරණ දෙමාපියන් පව් අහිංසක මිනිසුන් තමයි මෙවැනි දේ වෙන්නේ ඉක්මනින් සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @sududhoni8763
    @sududhoni8763 21 วันที่ผ่านมา +8

    අනන්තවු බුදුගුණ බලයෙන් මෙි ටිචට ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි 🙏

    • @chandrawanasingha
      @chandrawanasingha 19 วันที่ผ่านมา

      මේ දුවට රුවන්වැලි සෑ රැදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @Ceylone_Tunes_2024
    @Ceylone_Tunes_2024 6 วันที่ผ่านมา

    ඉකමන් සුවය ලැබ තවත් දරුවන් දහස් ගනනක අැස් පහදන්නට මා ඔබ මෙතෙක් කර අැති පිං බලයෙන් හැකි වේවා

  • @madhumuthukumarana2871
    @madhumuthukumarana2871 13 วันที่ผ่านมา

    ගෞතම බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් දාතුන් වැඩසිට්න ස්වර්නමාලි මහා සෑ රජානන් වහන්සේගේ ආනුබාවයෙන් ඉක්මනින් සුවපත් වේවා ..❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา +7

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️👸🤴👸⚔️
    බුදුසරණයි ..! 🇱🇰🌹🌈️❤️🙏🌹🌈️🙏☸️