පොල්ගාද්දී පූසාවගේ ගිහින් බදාගන්න.මළකෝලම් කියයි.හෙන කැමතී-මහාචාර්ය සරත් විජේසූරියගෙන් ජීවිතයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 465

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +146

    අපූරු දේශනයක්. හැමදාම බලන අය විතරයි මේවා බලන්නේ. මේවා බැලිය යුතු කොටසක් ඉන්නවා. ඒ අය කවදාවත් මේවා බලන්නේ නැත. ඒ නිසා තමයි ගෙවල්වල ඉවරයක් නැති ප්‍රශ්න. සමහර පවුල් සම්පූර්ණයෙන් ම විනාසවෙන්නේ. කොහොම වුනත් හැදෙන අය හරි හැදෙයිනේ. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරනයි!!!

    • @superdancer3872
      @superdancer3872 ปีที่แล้ว +2

      À

    • @superdancer3872
      @superdancer3872 ปีที่แล้ว

      Q

    • @karruna8148
      @karruna8148 ปีที่แล้ว +1

      හරි ම අපූරු යි

    • @kkkksj6702
      @kkkksj6702 ปีที่แล้ว

      😂

    • @bandarabandara3742
      @bandarabandara3742 ปีที่แล้ว

      ​@@karruna8148 vzdbෆ්ග්ෆ්ෆ්ෆ්😅ය්ය්😮🎉🙂😢‍ර්😊😊😊ඉට්😊 pin කරගන්න.๬๬ඩ්අර්ප😊ඹ්😢න්..

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +79

    මේ මහා දැනුම් සාගරයෙන් බිදක් හෝ ඔබේ ජීවිතය ට එකතු කර ගත්තා නම් එයයි වැදගත්. ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 ปีที่แล้ว +2

    ඔබතුමා කතා කරන සියළුදේ අහන්න ඇත්තට මම හරිම කැමතියි. ඒ සියළු දේ සත්‍ය අපේ ජීවිත වලට එක් කර ගත යුතු දේවල් මේ හරිම වටිනවා ඔබතුමා ට බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා!

  • @ranikp8677
    @ranikp8677 ปีที่แล้ว +58

    මගේ ජීවිතයේ වටිනාම ලේකකයා ඔබතුමමයි.කතාකරනවා අහගෙන ඉන්නකොට පීඩාව දුරුවෙලා හිතනිවී සැනසෙනවා.ඔබතුමා හැදූවැඩූ දෙමව්පියන්ටත් පින්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      මගෙත් ආසම කතිකයා

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 ปีที่แล้ว +5

    අහම්බෙන් වගේ අහන්න ලැබුන වටිනා කතාබහක් 🙏🙏🙏👍😊

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 ปีที่แล้ว +46

    අහම්බෙන් වගේ අහන්න ලැබුනෙ මේ දේශනය...හරිම වැදගත් දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට 🙏

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දේශනයක්.👍

  • @jisooatejiminsjams5651
    @jisooatejiminsjams5651 ปีที่แล้ว +40

    කනට මී පැනි වගේ....
    දැන් සමාජයට ඉතා වටිනවා.
    ස්තුතිය .❤️

  • @rasikarajapaksha7485
    @rasikarajapaksha7485 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ කතාවලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් පින් සර්. වර්තමානේ හැම කාන්තාවක් පිරිමියෙක් මේ කතා අහනවානම් අපේ රට මීට වඩා සුන්දර වෙයි.

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසහිතෙන ජීවීත ගමන සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යා හැකි අපූරැ ඔවදන්.
    ඔබ තුමාට තෙරැවන් සරනයි.
    දීර්ඝායු ලැබෙිවා.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +24

    ඉතා සතුටුයි. ඉතා හොඳ වැඩසටහනක්.

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +16

    හරියට භාවනාවක් වගේ ජිවිතයට වටිනා කතාවක් ❤

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +42

    මේ වගේ ප්‍රීතිමත් පවුල් ජීවිත අපිට නැති අඩුව ටිකක් හරි පිරිමැහෙනව අහගෙන හිටියම!

    • @amarathnayake
      @amarathnayake ปีที่แล้ว

      අනේද කියන්නෙ❤

  • @pali516
    @pali516 ปีที่แล้ว +52

    මිහිරි ඇත්තක් ඇහුවා. මෙම උපදෙස් ඡීවිතය සාර්ථක කරගන්නට ඉතාම ප්‍රයෝඡනවත්.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

    • @asuraarachigeprasanna-wl9mw
      @asuraarachigeprasanna-wl9mw ปีที่แล้ว +2

      Atthata muhuna denna wenwa

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +12

    ඕනම කෙනෙක් ට ජීවිතේ ට පාඩමක් කියාදෙන ගුරු පියෙක් මං අනිවාර්යයෙන් ම බලනවා මග නොහැර ඇත්තටම ජීවිතය කියාදෙනවා හරිම සුන්දර විදිහට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💖💜️🥰❤

  • @asokaratnayake5982
    @asokaratnayake5982 ปีที่แล้ว +53

    ඇවිදින දැනුම් සාගරයක්....ජීවිත දහම් දේශනාවක්....🌺🌺🌺🌺❤️❤️❤️💖💖💖👍👍👍...ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය වලට මෙවන් වියතුන් නොකැඳවීම ජාතියක අවාසනාවක්....

    • @chandaniweerasinghe3879
      @chandaniweerasinghe3879 ปีที่แล้ว +2

      Apooo ewata genwanne na. Ewata genne amma /putha wage marry karapu aya

    • @ranganalakmal7037
      @ranganalakmal7037 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්..සමජය යහමඟට ගන්නනම් මෙවන් දේශන තරුන ප්‍රජවට දැනුම දිය යුතුයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

    • @ruwanpeiris9392
      @ruwanpeiris9392 ปีที่แล้ว

      ​@@chandaniweerasinghe3879 ļexcellent saying

    • @sunilpramachandra5184
      @sunilpramachandra5184 ปีที่แล้ว

      @@chandaniweerasinghe3879 @ M ay M

  • @dgrnandani6375
    @dgrnandani6375 ปีที่แล้ว +5

    අහන්න වටින කතා .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 ปีที่แล้ว +32

    Life Travaler එකට බොහොම ස්තුතියි මේ වැඩසටහන Upload කලාට! Thanks ! Thanks !.........Thanks !

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +1

    අපූරු දේශනයක් තෙරුවන් සරණයි

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว

    අපූරු දේශනයක්හැ, මෝටම. මේදේශනාව.අහන්න.ලැබේවා..ඔබතුමාට දීර්ඝායුශ....

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +8

    පුදුම තරම් හිත නිවෙන දේශනය ක් සර්..තව තවත් අහන්න ආස හිතෙන තරම්ම වැදගත් ..බොහොම පින් ..

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම වැදගත් දේශනයක්

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න හේතු වාසනා වේවා ඔබතුමාගේ දේශනයක් මම ඇහුවෙ අදයි ඒත් මේ දේශනයේ අඩක් පමණයි ඇහුවේ ඉදිරියට ආයෙ ලැබෙන කාල වේලාවේ අහන්න වීඩියෝ එක ශෙයා කර ගත්ත ඔබතුමා දැනුම් සම්භාරයක් ඔබතුමා මේ පැහැදිලි කරන කරුණු අපේ හදවත තුළින් ලේ ධාතුව හරහා ගමන් කරනවා හරිම ලස්සනට මේ කරුණු පැහැදිලි කරනවා වයස හැට දෙකක් උන නම අද තරම් පැහැදිලි ලස්සන දේශනයක් අහල නෑ අපි නොදැනුවත්වම වෙන අඩුපාඩු හදාගන්ඩ මහඟු අත්වැලක් ඔබතුමාට ජය සැප සතුට ම වේවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    මම ඔබ තුමා විසින් රචිත සියළුම පොත් කියවන්නේ හරි ම ආසාවෙන්. ඇත්තටම ඒ පොත් අප ජීවිතවල ඇත්ත තත්වය පිළිබිඹු වෙල ..අතිතය ගුරුවරයෙකි. තාත්තා. පුතා ට ලියමි සිතක වෙහෙස පොත් දෙක හුදෙකලාව වැනි තවත් පොත් මා ළග තියෙන පුස්තකාලයෙ තියෙනව කියවනව සමහර පොත් දෙපාර තුන් පාර කියවල ඔබ තුමාට ජය තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +2

    හරිම වටින වැඩSaටහනක් ඔබතුමාට ගොඩක් පින් මෙවැනි වැඩSaටහන් ගෙනඑන්න තෙරැවන්Saරනයි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +26

    මිහිරිම දේශයක් ඇහැව්වා. අමතක කල අමතක වූ දේවල් එමට තිබුනා අපෙන් ගිලිහුන. පවුලක් සමග යථාර්ථවාදීව සමගිව ජීවත්වීම මේ කරුණු කාරණා ඉතා වැදගත්. ස්තූතියි සර් ඔබට.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

  • @nadeeshasandaru9952
    @nadeeshasandaru9952 ปีที่แล้ว +12

    කලබලකාර වටපිටාවකින් මදකට මිදිලා මනසට ඒ කටහඩ භාවනාවක් වගේ ❤️

  • @badraperera3735
    @badraperera3735 ปีที่แล้ว +10

    දහම් දේශනාවක් වගේ.වටින්නාම කතාවක්.බොහොම පින් ඔබතුමාට.

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 ปีที่แล้ว +1

    මම කැමතිම ගුරු උතුමෙක්...බුදු සරනයි සර්

  • @rohandecosta75
    @rohandecosta75 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් දේශනයක්. තෙරණුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว +4

    මේ කරුනු කොයිතරම් වටිනවද මේ දැනුම පුලුවන් තරම් සමාජගතකරන්න පුලුවන් නම් වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා 🙏

  • @achalarathnayaka8055
    @achalarathnayaka8055 ปีที่แล้ว

    විශ්වවිද්‍යාලයීය ජීවිතේ ඉගෙන ගන්න ලැබුනු ගුරැවරැ අතර කෙනෙක්. සාහිත්‍ය අපේ ජීවිත දෙන්න මාර වෙහෙසක් දැරැව ජීවිතය කලාව ලස්සනට උගන්නව. බුදුසරණයි

  • @chandrahm2965
    @chandrahm2965 ปีที่แล้ว

    Harima wadagath desanayak oba thumata budu sarani

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 ปีที่แล้ว +34

    ඔබතුමාටපින් අපව මේ වගේ. දැනුවත් කිරීම ගැන. මම හරිම.ආශාවෙන්. අහනවා.ඔබතුමාගේ.දේශන.ඉතාමත්ම. වටිනවා ඔබගේ අදහස් අගෙයි ස්තූතියි 🙏🙏

  • @rasikaperera8936
    @rasikaperera8936 ปีที่แล้ว +2

    ඉතා වටිනා දැනු සම්බාරයක් .හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.ඔබට ගොඩක් පිං මේවගේ වටිනා දේශනයක් ඉදිරිපත් කරාට🙏🙏🙏🙏🙏

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ปีที่แล้ว +8

    ජීවිතේට වටිනා වැදගත් දේශනයක්..💖🌻🌷.

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 ปีที่แล้ว

      obathumiya kandy neda mama asama sarnem akak Erugal bandara mamadanna teacher kenek hitiya akath aka hethuwak budusaranai

  • @nilukanissanaka2010
    @nilukanissanaka2010 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @maheshashyamalee1122
    @maheshashyamalee1122 ปีที่แล้ว +9

    හදවත මහත් සේ සතුටු උනා ඔබගේ මනරම් දේශනයට හැමදාම අහන්න ආසයි ඔබතුමාගේ කතාවක් .

  • @dayaniniluka3267
    @dayaniniluka3267 ปีที่แล้ว +1

    මාරම වටින ආදර්ශමත් කතා ආසයි අහන් ඉන්න සර්

  • @sugathranaweera3955
    @sugathranaweera3955 ปีที่แล้ว +15

    ඔබතුමාගේ දේශනයට ඉතාම ආශාවෙන් සවන් දුන්නා ස්තුතියි 🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් ස්තුති මේවගේ වටිනා දේශනාවක් කරනවට

  • @thilakshirupasinghe715
    @thilakshirupasinghe715 ปีที่แล้ว

    මේ අපෙ සර්නෙ.😍 කටහඩෙන් අදුනුවෙ ඉස්සෙල්ලම 🤭😍 කව්‍රරුත් වැදගත් කියූ නිසා බල්න්න් ගත්ත නම හරියට ම සුවර් නැතිව කටහඩෙන් සැක කරල බැලුවම සර් 😍😍 බුදු සරණයී සර්

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +7

    වටිනා ඔවදන් ටිකක් සර්.. කැම්පස් කාලෙ සර්ගෙ දේශන ආසාවෙන් අහන් හිටිය විදිය මතක් උනා... භාවනාවක් වගේ..

  • @madusankafernando7168
    @madusankafernando7168 ปีที่แล้ว +11

    ස්තුතියි කියන ජිව්තයට ඇතුල් නොවුනත් ඇතුල්වෙන දිනට ප්‍රයෝජනවත් සංවරයක්.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +2

    මහාචාර්ය සරත් විජේසූරිය මහතාණෙනි ගොඩක් සන්තෝසයි ගොඩාක් මේ පැහැදිලි කිරීම් ගැන ඔබතුමාගේ අම්මයි තාත්තයි රටක් වටිනා ඔබතුමා කිව්ව කාරණාත් පව්නෙ දේවල් සහතික ඇත්ත එකක්වත් එක්ක මාසයක්වත් අඩු නෑ හරිම ආදර්ශමත් අම්මෙකුයි තාත්තෙක් ❤කවුද කියලා මතක් වෙයි මම ගමේ කෙනෙක් ඇත්තටම හරි ආදර්ශමත් පවුලක් වැදගත් සරත් මහත්තයා ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තු කෙනෙක් තියෙන සෑම වෙලාවකදීම මං ගොඩක් සන්තෝස වෙනවා දෙවි පිහිටයි

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 ปีที่แล้ว

    මෙතුමාගේ දේශන වලට මම කොනොනි පුහුණු පාසැල කලාඔයදි සහභාගී වෙලා තියනව හරිම වටිනව….෴෴

  • @deepalvengappuli7218
    @deepalvengappuli7218 ปีที่แล้ว +1

    ධර්ම දේශණාවක් අහන්ව වගේ සර් ඔයාට බුදුසරනයි ...

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්,අද කාලෙට හොදටම ගැලපෙන කතාවක් ,මේවා බලන්නේ සුලු පිරිසක්නේ,

  • @ireshagamage8935
    @ireshagamage8935 ปีที่แล้ว +9

    සර්ගෙ හඩත් එක්ක මේ කරුනු ඇහෙද්දි හිත නිවෙනව. අලුත් බලාපොරොත්තු ඇතිවෙනව. ජීවිතේ සතුට හම්බ කිරීම ගැන ආසවෙන් ඇහුවෙ. . තෙරුවන් සරනයි සර්ට.......🙏🙏🙏

  • @pameeshaminoshi
    @pameeshaminoshi ปีที่แล้ว +1

    ගොඩක් වටින දේශනයක් සර් 🥺♥️ ගොඩක් ස්තූතියි

  • @irarathnayake8693
    @irarathnayake8693 ปีที่แล้ว

    හරිම වැදගත් ඔබ තුමන්ගේ දේශනය.තෙරුවන් සරණයි 🙏 දීර්ඝායු වේවා 🙏

  • @shanthakumararajapaksha2247
    @shanthakumararajapaksha2247 ปีที่แล้ว +1

    ගොගක් පින් ඔබතුමාට........❤❤❤❤❤

  • @nuranisilva6186
    @nuranisilva6186 ปีที่แล้ว +2

    නියම දේශනයක් 🙏👍.බොහොම වටිනවා .ස්තුති

  • @TharushiKodagoda-z6s
    @TharushiKodagoda-z6s ปีที่แล้ว

    ඔබට බොහොම පින්

  • @dinushas2322
    @dinushas2322 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි life traveler
    And බොහොම පින් ඔබ තුමාට 🙏🏻❤

  • @chanakahettige6021
    @chanakahettige6021 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ටයි,
    ස්තුතියි, life travaler,,

  • @pushpawkm6096
    @pushpawkm6096 ปีที่แล้ว +13

    අපිට සිටින වැදගත් , ආදර්ශමත් ගුරුවරයෙක් ජීවිතවලට මග පෙන්වන්නෙක් සර්, ඔබතුමාට ස්තුතියි . 💐

    • @ranjitdushmanthawanniarach7634
      @ranjitdushmanthawanniarach7634 ปีที่แล้ว

      අවුරූදු 20කලින් මේදේශනාව අහශන්න තිබුනානමි මාත් සතුටීන්.

  • @ranjidr892
    @ranjidr892 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏💙

  • @pawaniAttanayake
    @pawaniAttanayake ปีที่แล้ว +17

    හිතට දැනෙන අය හැමතැනම නෑ.. නොගැලපීම් අතර ජීවත් වීමයි ජීවිතය

  • @nadithakassapa
    @nadithakassapa ปีที่แล้ว +3

    🎉 බොහෝම ස්තූතියි💐
    අපිට ත් අහන්න සැලසුවට...

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว +3

    හරිම ආසයි අහන්න ඉතාමත් වැදගත් දේශනයක්.ස්තූතියි ඔබ තුමාට.

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +16

    ඔබතුමාගේ පොත් , මමත් කියවනවා. අලුත විවාහ වුන මගෙ පුතාටත් ඒ දුවටත් කියවන්න " ජීවිතයට ගරුකරන්න " පොත තෑගි කළා... ස්තූතියි ජීවිත දැනුවත් කිරීම ගැන...

  • @sunilkumarabalasooriya-zp5dq
    @sunilkumarabalasooriya-zp5dq ปีที่แล้ว +2

    ගොඩක් රසවිඳින ගමන් බොහෝ දේ ඉගෙන ගත්තා .ඔබට දීර්ඝ ආයුෂ වේවා .

  • @dilshanchandrasiri3178
    @dilshanchandrasiri3178 ปีที่แล้ว

    Godak watina deshanayak. Jeewithaye apurwa padamak igenagaththa sir .godak pin

  • @chathurinelum6723
    @chathurinelum6723 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ගෞරවණීය ගුරු පියාණනි.
    ඔබතුමාගේ ලස්සන අත්දැකීම් කිසිම ලෝබ කමක් නැතුව මිනිසුන් ට කියා දෙමින් ඔවුන්ගේ
    ජීවිතය ලස්සන කරන්න මඟ විවර කර දෙන ඔබතුමා ට ජිවිතය තව තවත් වාසනාවන්ත වේවා.
    🙏🙏🙏

    • @MariePerera-vf1xl
      @MariePerera-vf1xl ปีที่แล้ว

      Thank you Sir for your valuable thoughts. May God bless you.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏

  • @ashaniweerapura7893
    @ashaniweerapura7893 ปีที่แล้ว

    මට ගොඩාක් දැනුන උපදෙස් ටිකක් , ඔබට ගොඩාක් ස්තූතියි

  • @anojanishanthi5589
    @anojanishanthi5589 ปีที่แล้ว

    ඔබ තුමාගේ මේ කථාව ගොඩාක් වටිනවා.අන්තිම වෙනකම් අහගෙන හිටියා.ඇත්තටම මේ දේවල් බලනවනම් අහනවනම් ක්‍රියාත්මක කරනවානම් ගොඩක් ප්‍රශ්න විසඳී.පිරිමි වෙනම ගැහැණු වෙනම හිතන එක නතර කරන්න හොඳ උපදෙසක්.ගොඩක් පින් ඔබ තුමාට .

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් මම නිතරම බලනවා.

  • @arthiff6059
    @arthiff6059 ปีที่แล้ว +18

    Every time I listen to the professor, I start to tear down my eyes

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා ආදර්ශ මත් දේශනයක් බොහොම ස්තුතිවන්ත වෙමි

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +31

    මාගේ ආදරණීය ගුරු තුමනි...ඔබේ දේශනය ඉතා මනරම්...🙏🙏🙏🙏🙏

    • @avasusil4542
      @avasusil4542 ปีที่แล้ว

      අර බෑයෙ කතාවද.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +15

    මේ වගෙ පසුබිමක් තියෙන ගෙවල් අද ලංකාවෙ විරලයි,වටිනා කතාවක් ,අහන් ඉන්නකොට භාවනාවක් වගේ දැනුනා.අද විද්‍යුත් මාද්‍ය මිනිසුන්ගේ මනස විකෘති කර විනාශ කරලා.,,,,,

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว

      Mawaneharawah,dasanayakasemah,bagyak,maengahahakedabohomai,madasanawan,seyallabalahwa

  • @justinwarshamana230
    @justinwarshamana230 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනාම දේශනයක් අහන්න ලැබුනා තෙරැවන් සරණයි

  • @asvidhaastrology
    @asvidhaastrology ปีที่แล้ว +1

    හරිම රසවත් දේශනයක්. ස්තුතියි ඔබ තුමාට

  • @travelwithsaara5061
    @travelwithsaara5061 ปีที่แล้ว +1

    Very impressive and an important Lecture!
    Thanks life traveler💐

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว

    ඔබ තුමාගේ අර්ථ වත් කතාව වැදගත් පනිවිඩ කිහිපයක් ම දුන්නත් මාතෘකාව ගැලරිය ට සපයා ඇත්තේ වර්තමානයේ ප්‍රේක්ෂකයාගේ අභිරුචි ය කුණු රසය නිසා වියහැකියි.

  • @Walking_inspire
    @Walking_inspire ปีที่แล้ว +9

    සල්ලිම පස්සෙ දුවන ජීවිත වලට වඩා,මානසික සැනසීම කොච්චර වටිනවද කියල කියල දුන්නා well said 👌👌

  • @rilwanthajudeen1253
    @rilwanthajudeen1253 ปีที่แล้ว +2

    හරියටම ඇවිදින පුස්තකාලයක් ❤❤❤

  • @KuwaitJahra-zo1dg
    @KuwaitJahra-zo1dg ปีที่แล้ว

    මගේ ජිවිතේට අහපු හොදම කතාව.බුදු සරණයි සර්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว

    ස්තුතියි !

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    වටිනා දේශනාව ක් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 ปีที่แล้ว +1

    හරිම වැදගත් කතාව සර් සර්ට බුදුසරණයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් හරිම වට්නා ඔවදන්.ඔබතුමාට ස්තුති .මම ඔබතුමා ගෙ..පොත් ගොඩක් කියවලා තියෙනවා ..
    මේ වගේ වටිනා හරවත් සිතිවිලි වලට කාවැදෙන..ගැමිදිවිය සාරවත් කරනවා හැමෝටම තේරුම් අරන් කටයුතු කරන්න හැකියාව ලැබේවා තෙරුවන් සරනයි සර්

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +2

    වටිනා කථා වක් මහත්තයෝ 🙏🙏

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +1

    ගොඩක් වටීනා දෙසනයක්‌. ස්තුතියි සර් ❤️🙏🙏🙏

  • @thilakshirupasinghe715
    @thilakshirupasinghe715 ปีที่แล้ว

    සර් අපිට් උග්න්නපු දේවල් ආයෙ අහනවා අපි මෙහෙමහරි වටිනව 😍😍😍

  • @surekanishanthi5432
    @surekanishanthi5432 ปีที่แล้ว +94

    අපේඅම්මත් english ගුරුවරියක්.ටියුෂන් නැති ඒ කාලෙ O/L කිට්ටු වෙද්දී අම්මා ලමය් ගෙදරට ගෙන්නවාගෙන english උගන්වනවා .ලමය්න්ට බැන බැන උගන්වනවා . Bus එකක බෝඩ් එකක්වත්,නමක්වත් ලියා ගන්නවත් english ටිකක් ඉගෙන ගන්න කියලා.අම්මාගේ දරුවො හතර දෙනාම රජයේ ඉහල රැකියා වලට ගියා.අම්මා හැමදාමත් විශ්වාස කලා අම්මා ගන්න පඩියට නය නැතිව ඊටත් වඩා දරුවන්ට උගන්වපු පින නිසා එහෙම උනා කියලා

    • @gunasenawm.107
      @gunasenawm.107 ปีที่แล้ว +7

      මේ අදහස ලෝක සත්‍යයක් මාගේ අත් දැකීමද මෙය මයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඉස්කෝලවල පිං පඩි ගන්න ගරු හොරු හින්ද
      හොඳට මොළේ තිබුණ මම නං කාලකන්නි උනා බොල.
      උන් වැඩි දෙනෙක් අනිත් ළමයින්ට කපලා
      තමන්ගේ පැටවුන්ට උගන්න ගන්නවා.
      ඒකයි අපේ රටේ පරම සත්‍ය සහ තිත්ත ඇත්ත.

    • @DrRoshan69
      @DrRoshan69 ปีที่แล้ว +5

      සත්තකින්ම ඇත්ත

    • @anurpriyantha3865
      @anurpriyantha3865 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @priyasurangi8997
      @priyasurangi8997 ปีที่แล้ว +3

      ♥♥♥♥♥♥🙏✈

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว +2

    වැදගත් දේශනයක්. ජිවිතයට අදාල කර ගත යුතුය.

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +12

    අපේ. රට.හැමෝටම. මේදේශනාව.අහන්න.ලැබේවා..ඔබතුමාට. දීර්ඝායුෂ. ලැබේවා තෙරුවන්සරණයි. 🙏🙏🙏

  • @anushasamankumari4996
    @anushasamankumari4996 ปีที่แล้ว +1

    මෙතුමා ගේ තවත් මෙවැනි දේශන තිබේද
    .......ජීවිතයට වටිනා මෙවැනි දේශනා අසන්නට ලබාදීම පිළිබඳව බොහොම ස්තූතියි ......

    • @anushasamankumari4996
      @anushasamankumari4996 ปีที่แล้ว

      කියාගන්න බැරිව හිතේ හිර කරන් හිටපු ගොඩක් දේවල් ඔබතුමාගේ කතාව ඇතුලේ හරි අපූරුවට කියවුනා ...........හරිම ආසාවෙන් අහන් හිටියේ ...........හිත නිවුනා බනක් ඇහුවා වගේ............ගොඩක් පින් ඔබතුමා ට............🙏🙏🙏🙏🙏🙏

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +1

    ගොඩක් වටින දේශනයක්‌. 🙏🙏🙏 ස්තුතියි සර් ❤️

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 ปีที่แล้ว +1

    හරි ම වැදගත් ❤❤පනිවිඩයක් ❤

  • @roshanariyadasa936
    @roshanariyadasa936 ปีที่แล้ว

    Bohoma sthuthi sir theruwan saranai

  • @nurat4496
    @nurat4496 ปีที่แล้ว +6

    Sir your voice and every single word goes right away to my heart❤ Thank you sir. Please post videos like this

  • @ruviniwickramasinghe4223
    @ruviniwickramasinghe4223 ปีที่แล้ว

    දෙල්කද පුශ්පාරාම උසස් අධ්‍යාපන ආයතනයේදී බාහිර උපාධිය සදහා ඔබතුමාගෙන් සිංහල ඉගෙනගත් කාළය මතක්වුනා. ඔබතුමාගේ දේශන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් . ඔබතුමාට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @Maditha93
    @Maditha93 ปีที่แล้ว

    ඉස්කෝලේ යන කාලේ ඔබේ දේශනයක් රසවින්දා..ඒක තාම මතකයි..ඔබතුමා පුස්තකාලය ක් වගේ...💚

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +6

    පන්සලේ සුවාමින් වහන්සේ කෙනෙකුටවය් කියන්න බැරි දේසනාවක් අහනවනම් දෙසනයක් from ලෙබනන්

  • @jayasri6839
    @jayasri6839 ปีที่แล้ว +32

    මේක රටටම අහන්න දෙන්න. 🙏

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw ปีที่แล้ว

    Jiviteta ita.a watina desanyk .obatumata deergausa labewaaa. Theruwan saranaiii