පොල්ගාද්දී පූසාවගේ ගිහින් බදාගන්න.මළකෝලම් කියයි.හෙන කැමතී-මහාචාර්ය සරත් විජේසූරියගෙන් ජීවිතයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • පොල්ගාද්දී පූසා වගේ ගිහින් බදාගන්න.මළකෝලම් කියයි.හෙන කැමතී- මහාචාර්ය සරත් විජේසූරියගෙන් ජීවිතයට
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler #news #political #politics #Thelifetraveler #live #today news

ความคิดเห็น • 464

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +144

    අපූරු දේශනයක්. හැමදාම බලන අය විතරයි මේවා බලන්නේ. මේවා බැලිය යුතු කොටසක් ඉන්නවා. ඒ අය කවදාවත් මේවා බලන්නේ නැත. ඒ නිසා තමයි ගෙවල්වල ඉවරයක් නැති ප්‍රශ්න. සමහර පවුල් සම්පූර්ණයෙන් ම විනාසවෙන්නේ. කොහොම වුනත් හැදෙන අය හරි හැදෙයිනේ. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරනයි!!!

    • @superdancer3872
      @superdancer3872 ปีที่แล้ว +2

      À

    • @superdancer3872
      @superdancer3872 ปีที่แล้ว

      Q

    • @karruna8148
      @karruna8148 ปีที่แล้ว +1

      හරි ම අපූරු යි

    • @kkkksj6702
      @kkkksj6702 ปีที่แล้ว

      😂

    • @bandarabandara3742
      @bandarabandara3742 ปีที่แล้ว

      ​@@karruna8148 vzdbෆ්ග්ෆ්ෆ්ෆ්😅ය්ය්😮🎉🙂😢‍ර්😊😊😊ඉට්😊 pin කරගන්න.๬๬ඩ්අර්ප😊ඹ්😢න්..

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 11 หลายเดือนก่อน +5

    අහම්බෙන් වගේ අහන්න ලැබුන වටිනා කතාබහක් 🙏🙏🙏👍😊

  • @jisooatejiminsjams5651
    @jisooatejiminsjams5651 ปีที่แล้ว +40

    කනට මී පැනි වගේ....
    දැන් සමාජයට ඉතා වටිනවා.
    ස්තුතිය .❤️

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +79

    මේ මහා දැනුම් සාගරයෙන් බිදක් හෝ ඔබේ ජීවිතය ට එකතු කර ගත්තා නම් එයයි වැදගත්. ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ

  • @techome3925
    @techome3925 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින දේශනයක්.👍

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +42

    මේ වගේ ප්‍රීතිමත් පවුල් ජීවිත අපිට නැති අඩුව ටිකක් හරි පිරිමැහෙනව අහගෙන හිටියම!

    • @amarathnayake
      @amarathnayake 7 หลายเดือนก่อน

      අනේද කියන්නෙ❤

  • @rasikarajapaksha7485
    @rasikarajapaksha7485 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ කතාවලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් පින් සර්. වර්තමානේ හැම කාන්තාවක් පිරිමියෙක් මේ කතා අහනවානම් අපේ රට මීට වඩා සුන්දර වෙයි.

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +16

    හරියට භාවනාවක් වගේ ජිවිතයට වටිනා කතාවක් ❤

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m ปีที่แล้ว +16

    හිතට දැනෙන අය හැමතැනම නෑ.. නොගැලපීම් අතර ජීවත් වීමයි ජීවිතය

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +24

    ඉතා සතුටුයි. ඉතා හොඳ වැඩසටහනක්.

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 ปีที่แล้ว +46

    අහම්බෙන් වගේ අහන්න ලැබුනෙ මේ දේශනය...හරිම වැදගත් දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට 🙏

  • @dgrnandani6375
    @dgrnandani6375 ปีที่แล้ว +5

    අහන්න වටින කතා .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 7 หลายเดือนก่อน +1

    මම කැමතිම ගුරු උතුමෙක්...බුදු සරනයි සර්

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +12

    ඕනම කෙනෙක් ට ජීවිතේ ට පාඩමක් කියාදෙන ගුරු පියෙක් මං අනිවාර්යයෙන් ම බලනවා මග නොහැර ඇත්තටම ජීවිතය කියාදෙනවා හරිම සුන්දර විදිහට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💖💜️🥰❤

  • @surekanishanthi5432
    @surekanishanthi5432 ปีที่แล้ว +94

    අපේඅම්මත් english ගුරුවරියක්.ටියුෂන් නැති ඒ කාලෙ O/L කිට්ටු වෙද්දී අම්මා ලමය් ගෙදරට ගෙන්නවාගෙන english උගන්වනවා .ලමය්න්ට බැන බැන උගන්වනවා . Bus එකක බෝඩ් එකක්වත්,නමක්වත් ලියා ගන්නවත් english ටිකක් ඉගෙන ගන්න කියලා.අම්මාගේ දරුවො හතර දෙනාම රජයේ ඉහල රැකියා වලට ගියා.අම්මා හැමදාමත් විශ්වාස කලා අම්මා ගන්න පඩියට නය නැතිව ඊටත් වඩා දරුවන්ට උගන්වපු පින නිසා එහෙම උනා කියලා

    • @gunasenawm.107
      @gunasenawm.107 ปีที่แล้ว +7

      මේ අදහස ලෝක සත්‍යයක් මාගේ අත් දැකීමද මෙය මයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඉස්කෝලවල පිං පඩි ගන්න ගරු හොරු හින්ද
      හොඳට මොළේ තිබුණ මම නං කාලකන්නි උනා බොල.
      උන් වැඩි දෙනෙක් අනිත් ළමයින්ට කපලා
      තමන්ගේ පැටවුන්ට උගන්න ගන්නවා.
      ඒකයි අපේ රටේ පරම සත්‍ය සහ තිත්ත ඇත්ත.

    • @DrRoshan69
      @DrRoshan69 ปีที่แล้ว +5

      සත්තකින්ම ඇත්ත

    • @anurpriyantha3865
      @anurpriyantha3865 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @priyasurangi8997
      @priyasurangi8997 ปีที่แล้ว +3

      ♥♥♥♥♥♥🙏✈

  • @madusankafernando7168
    @madusankafernando7168 ปีที่แล้ว +11

    ස්තුතියි කියන ජිව්තයට ඇතුල් නොවුනත් ඇතුල්වෙන දිනට ප්‍රයෝජනවත් සංවරයක්.

  • @ranikp8677
    @ranikp8677 ปีที่แล้ว +58

    මගේ ජීවිතයේ වටිනාම ලේකකයා ඔබතුමමයි.කතාකරනවා අහගෙන ඉන්නකොට පීඩාව දුරුවෙලා හිතනිවී සැනසෙනවා.ඔබතුමා හැදූවැඩූ දෙමව්පියන්ටත් පින්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      මගෙත් ආසම කතිකයා

  • @badraperera3735
    @badraperera3735 ปีที่แล้ว +10

    දහම් දේශනාවක් වගේ.වටින්නාම කතාවක්.බොහොම පින් ඔබතුමාට.

  • @nadeeshasandaru9952
    @nadeeshasandaru9952 ปีที่แล้ว +12

    කලබලකාර වටපිටාවකින් මදකට මිදිලා මනසට ඒ කටහඩ භාවනාවක් වගේ ❤️

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +8

    පුදුම තරම් හිත නිවෙන දේශනය ක් සර්..තව තවත් අහන්න ආස හිතෙන තරම්ම වැදගත් ..බොහොම පින් ..

  • @pali516
    @pali516 ปีที่แล้ว +52

    මිහිරි ඇත්තක් ඇහුවා. මෙම උපදෙස් ඡීවිතය සාර්ථක කරගන්නට ඉතාම ප්‍රයෝඡනවත්.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

    • @asuraarachigeprasanna-wl9mw
      @asuraarachigeprasanna-wl9mw ปีที่แล้ว +2

      Atthata muhuna denna wenwa

  • @ireshagamage8935
    @ireshagamage8935 ปีที่แล้ว +9

    සර්ගෙ හඩත් එක්ක මේ කරුනු ඇහෙද්දි හිත නිවෙනව. අලුත් බලාපොරොත්තු ඇතිවෙනව. ජීවිතේ සතුට හම්බ කිරීම ගැන ආසවෙන් ඇහුවෙ. . තෙරුවන් සරනයි සර්ට.......🙏🙏🙏

  • @chandrahm2965
    @chandrahm2965 9 หลายเดือนก่อน

    Harima wadagath desanayak oba thumata budu sarani

  • @kumarilanka9298
    @kumarilanka9298 ปีที่แล้ว +12

    කවුරුත් පිට යන එකක් නෑ මේ වගේ ආදරයක් ගෙවල් වල තියනවනම්.

  • @rilwanthajudeen1253
    @rilwanthajudeen1253 ปีที่แล้ว +2

    හරියටම ඇවිදින පුස්තකාලයක් ❤❤❤

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +31

    මාගේ ආදරණීය ගුරු තුමනි...ඔබේ දේශනය ඉතා මනරම්...🙏🙏🙏🙏🙏

    • @avasusil4542
      @avasusil4542 ปีที่แล้ว

      අර බෑයෙ කතාවද.

  • @asokaratnayake5982
    @asokaratnayake5982 ปีที่แล้ว +53

    ඇවිදින දැනුම් සාගරයක්....ජීවිත දහම් දේශනාවක්....🌺🌺🌺🌺❤️❤️❤️💖💖💖👍👍👍...ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය වලට මෙවන් වියතුන් නොකැඳවීම ජාතියක අවාසනාවක්....

    • @chandaniweerasinghe3879
      @chandaniweerasinghe3879 ปีที่แล้ว +2

      Apooo ewata genwanne na. Ewata genne amma /putha wage marry karapu aya

    • @ranganalakmal7037
      @ranganalakmal7037 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්..සමජය යහමඟට ගන්නනම් මෙවන් දේශන තරුන ප්‍රජවට දැනුම දිය යුතුයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

    • @ruwanpeiris9392
      @ruwanpeiris9392 ปีที่แล้ว

      ​@@chandaniweerasinghe3879 ļexcellent saying

    • @sunilpramachandra5184
      @sunilpramachandra5184 ปีที่แล้ว

      @@chandaniweerasinghe3879 @ M ay M

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v ปีที่แล้ว +8

    ජීවිතේට වටිනා වැදගත් දේශනයක්..💖🌻🌷.

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 ปีที่แล้ว

      obathumiya kandy neda mama asama sarnem akak Erugal bandara mamadanna teacher kenek hitiya akath aka hethuwak budusaranai

  • @kaushalyarajapaksha3489
    @kaushalyarajapaksha3489 ปีที่แล้ว +7

    වටිනා ඔවදන් ටිකක් සර්.. කැම්පස් කාලෙ සර්ගෙ දේශන ආසාවෙන් අහන් හිටිය විදිය මතක් උනා... භාවනාවක් වගේ..

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +1

    අපූරු දේශනයක් තෙරුවන් සරණයි

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +2

    හරිම වටින වැඩSaටහනක් ඔබතුමාට ගොඩක් පින් මෙවැනි වැඩSaටහන් ගෙනඑන්න තෙරැවන්Saරනයි

  • @newera6681
    @newera6681 ปีที่แล้ว +8

    සල්ලිම පස්සෙ දුවන ජීවිත වලට වඩා,මානසික සැනසීම කොච්චර වටිනවද කියල කියල දුන්නා well said 👌👌

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 9 หลายเดือนก่อน +2

    ලස්සන වැඩසටහනක්,අද කාලෙට හොදටම ගැලපෙන කතාවක් ,මේවා බලන්නේ සුලු පිරිසක්නේ,

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 ปีที่แล้ว +32

    Life Travaler එකට බොහොම ස්තුතියි මේ වැඩසටහන Upload කලාට! Thanks ! Thanks !.........Thanks !

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +6

    පන්සලේ සුවාමින් වහන්සේ කෙනෙකුටවය් කියන්න බැරි දේසනාවක් අහනවනම් දෙසනයක් from ලෙබනන්

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว +3

    මේ කරුනු කොයිතරම් වටිනවද මේ දැනුම පුලුවන් තරම් සමාජගතකරන්න පුලුවන් නම් වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න හේතු වාසනා වේවා ඔබතුමාගේ දේශනයක් මම ඇහුවෙ අදයි ඒත් මේ දේශනයේ අඩක් පමණයි ඇහුවේ ඉදිරියට ආයෙ ලැබෙන කාල වේලාවේ අහන්න වීඩියෝ එක ශෙයා කර ගත්ත ඔබතුමා දැනුම් සම්භාරයක් ඔබතුමා මේ පැහැදිලි කරන කරුණු අපේ හදවත තුළින් ලේ ධාතුව හරහා ගමන් කරනවා හරිම ලස්සනට මේ කරුණු පැහැදිලි කරනවා වයස හැට දෙකක් උන නම අද තරම් පැහැදිලි ලස්සන දේශනයක් අහල නෑ අපි නොදැනුවත්වම වෙන අඩුපාඩු හදාගන්ඩ මහඟු අත්වැලක් ඔබතුමාට ජය සැප සතුට ම වේවා

  • @shanthakumararajapaksha2247
    @shanthakumararajapaksha2247 ปีที่แล้ว +1

    ගොගක් පින් ඔබතුමාට........❤❤❤❤❤

  • @maheshashyamalee1122
    @maheshashyamalee1122 ปีที่แล้ว +9

    හදවත මහත් සේ සතුටු උනා ඔබගේ මනරම් දේශනයට හැමදාම අහන්න ආසයි ඔබතුමාගේ කතාවක් .

  • @nilukanissanaka2010
    @nilukanissanaka2010 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @dayaniniluka3267
    @dayaniniluka3267 ปีที่แล้ว +1

    මාරම වටින ආදර්ශමත් කතා ආසයි අහන් ඉන්න සර්

  • @HasalakaArt
    @HasalakaArt ปีที่แล้ว +20

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @ranjidr892
    @ranjidr892 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏💙

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน +4

    අහන්න අහන්න ආසහිතෙන ජීවීත ගමන සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යා හැකි අපූරැ ඔවදන්.
    ඔබ තුමාට තෙරැවන් සරනයි.
    දීර්ඝායු ලැබෙිවා.

  • @rohandecosta75
    @rohandecosta75 11 หลายเดือนก่อน +1

    හරිම අර්ථවත් දේශනයක්. තෙරණුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් ස්තුති මේවගේ වටිනා දේශනාවක් කරනවට

  • @rasikaperera8936
    @rasikaperera8936 ปีที่แล้ว +2

    ඉතා වටිනා දැනු සම්බාරයක් .හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.ඔබට ගොඩක් පිං මේවගේ වටිනා දේශනයක් ඉදිරිපත් කරාට🙏🙏🙏🙏🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +15

    මේ වගෙ පසුබිමක් තියෙන ගෙවල් අද ලංකාවෙ විරලයි,වටිනා කතාවක් ,අහන් ඉන්නකොට භාවනාවක් වගේ දැනුනා.අද විද්‍යුත් මාද්‍ය මිනිසුන්ගේ මනස විකෘති කර විනාශ කරලා.,,,,,

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 7 หลายเดือนก่อน

      Mawaneharawah,dasanayakasemah,bagyak,maengahahakedabohomai,madasanawan,seyallabalahwa

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว

    අපූරු දේශනයක්හැ, මෝටම. මේදේශනාව.අහන්න.ලැබේවා..ඔබතුමාට දීර්ඝායුශ....

  • @arthiff6059
    @arthiff6059 ปีที่แล้ว +18

    Every time I listen to the professor, I start to tear down my eyes

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +16

    ඔබතුමාගේ පොත් , මමත් කියවනවා. අලුත විවාහ වුන මගෙ පුතාටත් ඒ දුවටත් කියවන්න " ජීවිතයට ගරුකරන්න " පොත තෑගි කළා... ස්තූතියි ජීවිත දැනුවත් කිරීම ගැන...

  • @jayasri6839
    @jayasri6839 ปีที่แล้ว +32

    මේක රටටම අහන්න දෙන්න. 🙏

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම වැදගත් දේශනයක්

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +2

    වටිනා කථා වක් මහත්තයෝ 🙏🙏

  • @deepalvengappuli7218
    @deepalvengappuli7218 ปีที่แล้ว +1

    ධර්ම දේශණාවක් අහන්ව වගේ සර් ඔයාට බුදුසරනයි ...

  • @pushpawkm6096
    @pushpawkm6096 ปีที่แล้ว +13

    අපිට සිටින වැදගත් , ආදර්ශමත් ගුරුවරයෙක් ජීවිතවලට මග පෙන්වන්නෙක් සර්, ඔබතුමාට ස්තුතියි . 💐

    • @ranjitdushmanthawanniarach7634
      @ranjitdushmanthawanniarach7634 ปีที่แล้ว

      අවුරූදු 20කලින් මේදේශනාව අහශන්න තිබුනානමි මාත් සතුටීන්.

  • @wijerathnakusum4297
    @wijerathnakusum4297 ปีที่แล้ว +4

    ගොඩක් හොද දේසනයක්.ඒත් ඒ ටික දසමයක් හරි තේරුම් ගන්න පුළුවන් පිරිමියෙක් ලබන්න ලොකු පිනක් තියෙන්න ඕනි කියලා අවසානයේ දි මට හිතුණා .දහසක් වැඩ කරලා ගෙදර ආවම ,මහත්තයා ලහි ලහියේ phone එක අරන් ඇදට ගිහින් ,තේ එක ගේන්න ,කෑම බෙදන්න හ්ම්ම්

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +2

    මහාචාර්ය සරත් විජේසූරිය මහතාණෙනි ගොඩක් සන්තෝසයි ගොඩාක් මේ පැහැදිලි කිරීම් ගැන ඔබතුමාගේ අම්මයි තාත්තයි රටක් වටිනා ඔබතුමා කිව්ව කාරණාත් පව්නෙ දේවල් සහතික ඇත්ත එකක්වත් එක්ක මාසයක්වත් අඩු නෑ හරිම ආදර්ශමත් අම්මෙකුයි තාත්තෙක් ❤කවුද කියලා මතක් වෙයි මම ගමේ කෙනෙක් ඇත්තටම හරි ආදර්ශමත් පවුලක් වැදගත් සරත් මහත්තයා ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තු කෙනෙක් තියෙන සෑම වෙලාවකදීම මං ගොඩක් සන්තෝස වෙනවා දෙවි පිහිටයි

  • @sunwick6857
    @sunwick6857 ปีที่แล้ว +39

    ඔබ කියූ දේ 100%ක් සත්‍ය යි. මම එය අවුරුදු 35ක් තිස්සේ අත්විඳිමි

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 ปีที่แล้ว +34

    ඔබතුමාටපින් අපව මේ වගේ. දැනුවත් කිරීම ගැන. මම හරිම.ආශාවෙන්. අහනවා.ඔබතුමාගේ.දේශන.ඉතාමත්ම. වටිනවා ඔබගේ අදහස් අගෙයි ස්තූතියි 🙏🙏

  • @dinushas2322
    @dinushas2322 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි life traveler
    And බොහොම පින් ඔබ තුමාට 🙏🏻❤

  • @chanakahettige6021
    @chanakahettige6021 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ටයි,
    ස්තුතියි, life travaler,,

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว +3

    හරිම ආසයි අහන්න ඉතාමත් වැදගත් දේශනයක්.ස්තූතියි ඔබ තුමාට.

  • @sugathranaweera3955
    @sugathranaweera3955 ปีที่แล้ว +15

    ඔබතුමාගේ දේශනයට ඉතාම ආශාවෙන් සවන් දුන්නා ස්තුතියි 🙏

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +26

    මිහිරිම දේශයක් ඇහැව්වා. අමතක කල අමතක වූ දේවල් එමට තිබුනා අපෙන් ගිලිහුන. පවුලක් සමග යථාර්ථවාදීව සමගිව ජීවත්වීම මේ කරුණු කාරණා ඉතා වැදගත්. ස්තූතියි සර් ඔබට.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සංසාරෙත් බදා ගනිං.
      මනුස්ස ජීවිතේ කියන්නේ හැමනීමම ද ?
      මේ නාකියව ගෑණි ලගට ගන්නේ නැති උනාම අසහනය ඇරගන්ඩ කියන කුණුහරුප.

  • @thilakshirupasinghe715
    @thilakshirupasinghe715 6 หลายเดือนก่อน

    මේ අපෙ සර්නෙ.😍 කටහඩෙන් අදුනුවෙ ඉස්සෙල්ලම 🤭😍 කව්‍රරුත් වැදගත් කියූ නිසා බල්න්න් ගත්ත නම හරියට ම සුවර් නැතිව කටහඩෙන් සැක කරල බැලුවම සර් 😍😍 බුදු සරණයී සර්

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +56

    කවියක් වගෙ මෙ කතාව කවමදාවත් ආදරයක් නොලබපු මට මම සෑහෙන්න මනසින් වින්දා

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      මටත්

    • @darmakeerti2153
      @darmakeerti2153 ปีที่แล้ว +4

      අවංක ආදරය ලැබේවා

    • @Gamidiviya
      @Gamidiviya ปีที่แล้ว +3

      ඉක්මනින් ආදරයක් ලැබෙයි ....

    • @nirashagamage3785
      @nirashagamage3785 ปีที่แล้ว +2

      හැමෝටම ආදරය අවශ්‍යයි..ආදරය හැමෝටම ලැබේවා..

    • @isharaherath5884
      @isharaherath5884 ปีที่แล้ว +1

      ආදරය අවශ්‍ය සියලු දෙනාට අවංක ආදරයක් ලැබේවා

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා ආදර්ශ මත් දේශනයක් බොහොම ස්තුතිවන්ත වෙමි

  • @user-cr8qi4oj7o
    @user-cr8qi4oj7o 6 หลายเดือนก่อน

    ඔබට බොහොම පින්

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +12

    අපේ. රට.හැමෝටම. මේදේශනාව.අහන්න.ලැබේවා..ඔබතුමාට. දීර්ඝායුෂ. ලැබේවා තෙරුවන්සරණයි. 🙏🙏🙏

  • @chathurinelum6723
    @chathurinelum6723 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ගෞරවණීය ගුරු පියාණනි.
    ඔබතුමාගේ ලස්සන අත්දැකීම් කිසිම ලෝබ කමක් නැතුව මිනිසුන් ට කියා දෙමින් ඔවුන්ගේ
    ජීවිතය ලස්සන කරන්න මඟ විවර කර දෙන ඔබතුමා ට ජිවිතය තව තවත් වාසනාවන්ත වේවා.
    🙏🙏🙏

    • @MariePerera-vf1xl
      @MariePerera-vf1xl 6 หลายเดือนก่อน

      Thank you Sir for your valuable thoughts. May God bless you.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +18

    ඔබතුමා බෙදා දුන් දේ අමිලයි, ජීවිතය අද විදින්න බොහෝ අය නොදන්නා සේම උවමනාවක් නැතිතරම්, මංමුළා වෙලා වගේ. හැඟීම් දැනීම් නැති සමාජයක් අද, මේ ටික අහලවත් වෙනස් වෙනවානම් කොතරම් හොඳයි ද?
    ස්තුතියි නැවතත්🙏🙏🙏🙏🙏

  • @nuranisilva6186
    @nuranisilva6186 ปีที่แล้ว +2

    නියම දේශනයක් 🙏👍.බොහොම වටිනවා .ස්තුති

  • @anadi93
    @anadi93 7 หลายเดือนก่อน

    ඉස්කෝලේ යන කාලේ ඔබේ දේශනයක් රසවින්දා..ඒක තාම මතකයි..ඔබතුමා පුස්තකාලය ක් වගේ...💚

  • @pameeshaminoshi
    @pameeshaminoshi ปีที่แล้ว +1

    ගොඩක් වටින දේශනයක් සර් 🥺♥️ ගොඩක් ස්තූතියි

  • @nadithakassapa
    @nadithakassapa ปีที่แล้ว +3

    🎉 බොහෝම ස්තූතියි💐
    අපිට ත් අහන්න සැලසුවට...

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว +2

    වැදගත් දේශනයක්. ජිවිතයට අදාල කර ගත යුතුය.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏

  • @sunilkumarabalasooriya-zp5dq
    @sunilkumarabalasooriya-zp5dq ปีที่แล้ว +2

    ගොඩක් රසවිඳින ගමන් බොහෝ දේ ඉගෙන ගත්තා .ඔබට දීර්ඝ ආයුෂ වේවා .

  • @asvidhaastrology
    @asvidhaastrology ปีที่แล้ว +1

    හරිම රසවත් දේශනයක්. ස්තුතියි ඔබ තුමාට

  • @travelwithsaara5061
    @travelwithsaara5061 7 หลายเดือนก่อน +1

    Very impressive and an important Lecture!
    Thanks life traveler💐

  • @justinwarshamana230
    @justinwarshamana230 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනාම දේශනයක් අහන්න ලැබුනා තෙරැවන් සරණයි

  • @damayanthivithanage4616
    @damayanthivithanage4616 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 7 หลายเดือนก่อน

    මෙතුමාගේ දේශන වලට මම කොනොනි පුහුණු පාසැල කලාඔයදි සහභාගී වෙලා තියනව හරිම වටිනව….෴෴

  • @amaliperera3634
    @amaliperera3634 ปีที่แล้ว +5

    Great speech ❤ 🙏

  • @achalarathnayaka8055
    @achalarathnayaka8055 6 หลายเดือนก่อน

    විශ්වවිද්‍යාලයීය ජීවිතේ ඉගෙන ගන්න ලැබුනු ගුරැවරැ අතර කෙනෙක්. සාහිත්‍ය අපේ ජීවිත දෙන්න මාර වෙහෙසක් දැරැව ජීවිතය කලාව ලස්සනට උගන්නව. බුදුසරණයි

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 ปีที่แล้ว +18

    ජිවත්විමට හොඳ ආදර්ශයක් මෙම දේශනය

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 หลายเดือนก่อน

    මම ඔබ තුමා විසින් රචිත සියළුම පොත් කියවන්නේ හරි ම ආසාවෙන්. ඇත්තටම ඒ පොත් අප ජීවිතවල ඇත්ත තත්වය පිළිබිඹු වෙල ..අතිතය ගුරුවරයෙකි. තාත්තා. පුතා ට ලියමි සිතක වෙහෙස පොත් දෙක හුදෙකලාව වැනි තවත් පොත් මා ළග තියෙන පුස්තකාලයෙ තියෙනව කියවනව සමහර පොත් දෙපාර තුන් පාර කියවල ඔබ තුමාට ජය තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @harshaniganepola4844
    @harshaniganepola4844 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ දේශණය අති විශිෂ්ටයි .🙏🙏🙏

  • @priyanthakrp4998
    @priyanthakrp4998 ปีที่แล้ว +5

    වටිනා දේශනයක් කාලයකට පසු,අපිට ලැබුණේ .ස්තුතිය ....

    • @sriyakaluarachchi396
      @sriyakaluarachchi396 ปีที่แล้ว

      Ahanna hitiye tikai. Okkoma ahuva. Haravath deshanayak.

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 ปีที่แล้ว +5

    හැමෝම වගේ මෙවැනි වැඩසටහන් බලනවනම් මිනිස්සු හැදෙනවා කොහෙද විකාර තමයි බලන්නේ අපේ අය නැත්නම් fb එකේ පොස්ට් share කර කර ඉන්නවා මිසක් වෙන වැඩක් නැහැ විශේෂයෙන් ගැහැණු උදවිය තමයි අහා අහා
    ඉන්න කොට නින්ද ගියා ආයේ නැවතත් බැලුවා විඩීයෝව පවුල් ජීවිතය පිටුවහලක් කර ගන්න මිනිස්සු මෙවැනි උපදේශන විඩියෝ බලන්නලා

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 ปีที่แล้ว +1

    හරිම වැදගත් කතාව සර් සර්ට බුදුසරණයි

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +5

    මේ ලෝකෙ හැම කෙනාටම ආතල් ගන්න දුප්පත් මිනිස්සු ඉන්නම ඕනෙ, ආගමට , දේශපාලනයට විතරක් නෙමෙයි, මහාචාර්ය්‍යවරයාටත් එහෙමයි…

  • @Pincaka
    @Pincaka 8 หลายเดือนก่อน

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 ปีที่แล้ว +6

    "පුතේ ඉගෙන ගන්න බැරිවුණත් කමක් නෑ..මහාචාරියෙක් වෙන්න,බලපං"

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    වටිනා දේශනාව ක් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nurat4496
    @nurat4496 ปีที่แล้ว +6

    Sir your voice and every single word goes right away to my heart❤ Thank you sir. Please post videos like this

  • @jayashanthawellala8901
    @jayashanthawellala8901 7 หลายเดือนก่อน

    Godak හරවත් deshanakwak 🙏

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් මම නිතරම බලනවා.

  • @irarathnayake8693
    @irarathnayake8693 9 หลายเดือนก่อน

    හරිම වැදගත් ඔබ තුමන්ගේ දේශනය.තෙරුවන් සරණයි 🙏 දීර්ඝායු වේවා 🙏