කොහොමද ට්‍රැක්ටරේ ටයර් බැලස්ටින්ග් හරියටම කරන්නේ (Tyre Balasting)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • බැලස්ට් සහ ටයර් පීඩනය කළමනාකරණය කිරීමෙන් පොලව සහ ටයරය අතර ඇති සම්බන්ධය උපරිම කිරීමට, compaction අවම කිරීමට, ට්‍රැක්ටර් ඩ්‍රයිව් ට්‍රේනයේ ආයු කාලය වැඩි කිරීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට හැකිය. ට්රැක්ටරයකට බැලස්ට් එකතු කිරීම ට්රැක්ටරයේ බලය ඉතා හොඳින් ලබා ගැනීම සඳහා ඵලදායී ක්රමයකි.එහෙත් එය අවශ්‍ය විට පමණක් නිවැරදිව සිදුකල යුතු ක්‍රමවීදයකි. Tyre Ballasting

ความคิดเห็น • 1

  • @kavidulakshan7594
    @kavidulakshan7594 10 หลายเดือนก่อน

    වතුර පුරවපුවහම මොකද වෙන්නෙ