ඉවත දැමූ වාහන කොටස්වලින් තැනූ අපූරු වාහනය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #Crisis #EconomyCrisis
    ඉවත දැමූ වාහන කොටස්වලින් තැනූ අපූරු වාහනය - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 323

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 2 ปีที่แล้ว +105

    මේ දරුවෝ තමයි බූද්ධ්මත් දරුවෝ රටට ලෝකෙට බැන බැන .කාලේ
    කන්නෙ නැතුව තමුන්ගෙ වැඩක් කර ගන්නව. තෙරුවන් සරණයි .තවත් මේ වගෙ නිර්මාණ කීරීමට දිරිය ලැබේවා .

    • @ruwanpereragunasekara132
      @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +5

      අනෙ උගෙ හෑකියාවෙන් උඹ ලකුණු දා ගන්නෙ නැතුව ඉඳහං,, ලංකාවේ උං අනුන්ගෙ පහනින් එලිය බලන්නම තමයි හදන්නේ 😉

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว

      @@ruwanpereragunasekara132

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +1

      යකඩ කෑලි වලින් කරන නිරමාණ විතරක් නෙවෙයි සමාජ නව නිර්මාණ, දේශපාලන නවනිර්මාණ තියනව කියල බයි මොලේට කියල දෙන්න.ඒ හැම දේම වෙන්න ඕන 😂😂😂 දැන් ඔය හදපු වාහනේ යන්න තෙල් කෝ ඇන්ටි ??

    • @lalanthiranasinghe5223
      @lalanthiranasinghe5223 ปีที่แล้ว

      @@thelife8836 තෙල් හැමදාම නැතිවන එකක් නැ නේද පුතේ.තියෙන කාලයක හරි ප්‍රයෝජනයට ගනීයි නෙ.

    • @nadeekaprasath2757
      @nadeekaprasath2757 ปีที่แล้ว

      P

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 ปีที่แล้ว +23

    මේවගේ දක්ශ විරයෝ තමයි දැන් අපේ මවුබිමට අවශ රට ගොඩ නගන්න මේවගේ නව නිපැයුම් කරුවන් ඉදිරියට ගන්න 🙏💓

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 ปีที่แล้ว +13

    හොඳ නිර්මාණයක් වැඩේ ඉදිරියට කරගෙන යන්ඩ ශක්තිය ධෛර්ය ලැබේවා 💪💪💪💪💪

  • @hw462
    @hw462 2 ปีที่แล้ว +45

    දක්ශකම ඉතාම ඉහළයි . ඉතාම ආඩම්බරයි මෙ ඉන්නෙ රට ගොඩ දාන්න කට්ටිය ! 🏆🏆මෙ වගෙ තරුණයන්ව හදූනා ගෙන ඔවුන්ගෙ දැනීම සහ දක්ශකමින් ප්‍රයොජන ගෙන අත හිත දීම ඉතාමත්ම වැදගත්. තව කොපමණ ඇතිද මෙම වගෙ අය ලංකාවේ.

    • @kamalprasanna4183
      @kamalprasanna4183 2 ปีที่แล้ว

      Lankawe
      Inna.apatayo.p.balapatraya.denne.nhea.malli.mokada.unta.komisona.nisa.piterating.tamaiokkoma.genwanne

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +14

    🇱🇰🇱🇰සුපිරි වන්ඩිය ගැම්මක් තමයි 🇱🇰🇱🇰

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +5

    ඇත්ත ටම බුද්ධි මත් හොඳ දක්ෂ ලමඉ ටිකක් මෙවගෙ අයතමයි වටින්නෙ මම කියන්නේ අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වේ තමයි නව නිපයුමිි කරැවන් දක්ෂයන් ඉන්නෙි මම ඉල්ල නවා අපේ ලංකාවෙි කරන මෙවන් දක්ෂ වැඩ සටහනක් වලට අනිවාර්යයෙන් ම රජයෙන් සහය ලැනේන කියලා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ❤️💙💛

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +5

    දක්‍ෂථාවය පමණක් නොවෙයි හොද අද්‍යාපනයක්‌ තියෙන තරුණයෙක් සුභ පතනවා ඉදිරියට ම යන්න 👍

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว +11

    මේවට පෙටට් ගන්න පුළුවන් කොහොමද ඔව ඔනතරම් ඉන්දුනීසියාවේ හදල විකුනන්න හිටන් තියනව

  • @asaranasarana1086
    @asaranasarana1086 2 ปีที่แล้ว +39

    අපේ රටේ ඕන තරම් වැඩකාරයෝ ඉන්නවා. අපි ඕනතරම් දැකල තියෙනවා. මාධ්‍යවලින් පෙන්නලා තියෙනවා. ඒත් මම නම් දැකලා නෑ රජයෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ මේ අයට තැනක් දීලා යම් නිෂ්පාදනයක් ලංකාවේ කරනවා. ලංකාවේ වාහන හදනවා.

    • @stk2199
      @stk2199 2 ปีที่แล้ว

      ඒවා කරන්න දෙන්නෙ නෑ කොමිස් ගහන බෑනේ🤑🤑🤑🤑🤑🤑🤑🤑, කරන එකක් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ කරලා මිසක් 😤😤😤😱😱🙃🙃🙃

  • @buddhimatarage8449
    @buddhimatarage8449 2 ปีที่แล้ว +9

    තරුණයන්ගේ වැඩකටයුතු වලට පහසුවට හා ඒ අයගේ ආසාවට කරපු දෙයක් මේක රූපවාහිනී මාධ්‍ය එක පෙන්නලා අන් අයට පුදුම කරන්න ඕන නං කරන්න තිබුනේ මීට අවුරුදු පනහකට හැටකට කලින්

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 ปีที่แล้ว +18

    වහානෙට වඩා ඉස්සරහ ඉදපු පොඩි පැන්චට ආදරෙ හිතෙනවා... පුතේ බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම අගෙයි හොද දැනුමක් තියෙනවා දිනෙන් දින දියුණු වේවා

  • @seryani2515
    @seryani2515 2 ปีที่แล้ว +12

    තවතවත් මෙවැනි දේවල් කරන්න ලැබේවා තෙරුවන් සරණයි පුතාට

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +5

    ජයවේවා !දරුවනේ .......ආදරෙයි ...💪👍රජයෙන් නම් උදව් ලැබෙයි කියලා හිතන්න බෑ.

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 2 ปีที่แล้ว +14

    ප්‍රශ්න අහන මිනිහත් මහ මී හරකෙක්, මේකට පේට්න්ට් තියෙනවද අහනවා.🤣🤣🤣🤣

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว +3

      😂😂මුන්ටත් මොනා හරි news එකක් එපැයි.

    • @slkuwait4540
      @slkuwait4540 2 ปีที่แล้ว +2

      අමු හරකෙක්

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +2

      😂😂😂

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +3

    අනේ අප්පේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි ගොඩාක් ඔබ සැම දෙවියෝ රැක දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම දිනෙන්දිනදියුනුවේවාපුතේ

  • @bnimy
    @bnimy 2 ปีที่แล้ว +4

    පාරේ යද්දි පරෙස්සමින් පලයල්ලා බං ඔය අට මගලේ .බොක්ස් බාර් අනංමනං ගහලා ඕවා මහ පාරට දාන්න එපා .

  • @sdmusic2957
    @sdmusic2957 2 ปีที่แล้ว +3

    ෂුපිරියටම හදල තියෙනවා, රටවල් කිහිපයකම වාහන කොටස් වල එකතුවක්, 🤩🤩🔥🔥🔥🔥

  • @Madhubhashitha
    @Madhubhashitha 2 ปีที่แล้ว +2

    අයියේ ඔයානම් නියමයි...ඔයා කවුරු වුනත් ඔයාට හොද දැනුමක් තියෙනවා. නියමයි අයියේ කියන්න වචන වචන නෑ නියමයි ....

  • @sathsaramaduranga6101
    @sathsaramaduranga6101 2 ปีที่แล้ว +2

    මෙන්න නියම වැඩඩෝ.....💪

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +8

    සැබෑ වීරයෝ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssvtv5206
    @ssvtv5206 2 ปีที่แล้ว

    ලංකාවේ සුපිරි වැඩ්ඩො ඔබලාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 2 ปีที่แล้ว +1

    නියමයි ජයේන් ජය වෙිවා බුදු සරණයි ඔයාලට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-ru9tf9bo2s
    @user-ru9tf9bo2s 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @tharangarat1257
    @tharangarat1257 2 ปีที่แล้ว

    සුපිරි

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    supiri kolek jaya wewa..

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    supiri machan.adare

  • @suranga01790
    @suranga01790 2 ปีที่แล้ว

    ඒක නම් මරැ

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +3

    බුදු සරණයි තෙරුවන් සරණයි කොල්ලෝ

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว

    බොහොම හොඳයි , සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @niroshanniroshan7046
    @niroshanniroshan7046 2 ปีที่แล้ว

    ජයවේවා ගොඩාක් හොඳයි ඉදිරියටම යන්න

  • @autolankaSL
    @autolankaSL 2 ปีที่แล้ว +4

    පහසුකම් තියෙනව නම් මාත් හදනව. ඒත් ඉතින් මොනා කරන්නද 😥🙂

  • @shegiofficial7939
    @shegiofficial7939 2 ปีที่แล้ว

    නියම වැඩක්

  • @thusithabandara8282
    @thusithabandara8282 2 ปีที่แล้ว

    Supiri!!!!

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +1

    Exselent 🥰🥰😊❤️

  • @richardsetunga6370
    @richardsetunga6370 2 ปีที่แล้ว

    Niyama wedak. Good luck

  • @othohimenureonna3655
    @othohimenureonna3655 2 ปีที่แล้ว +3

    ලන්කාවෙ ප්‍රවාහනය සදහා ඉස්සර ඈල මාර්ග බවිතා කලා. හබල් වලින් පදින බොට්ටු හරි ඊට සමාන වෙනත් දෙයක් හරි නිර්මානය කරන්න පුලුවන්. ඈලමාර්ග නෑවත බාවිතය ආරම්බ කරන්න.

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වෙිවා පුතාලට ඉදිරියටම යන්න සක්තිය ලැබෙිවා

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 2 ปีที่แล้ว +2

    Great job .👍👍👍

  • @nike-yk1fo
    @nike-yk1fo 2 ปีที่แล้ว +2

    ඔවා 1800,1900 ගණන් වලට හරියන ඒවා🤣 දැන් ai, robet වගේ අඩි තාක්ෂනය ඒවා තියෙන්නේ. ඕවලට නව නිර්මාණය කියුවොත් නවනිර්මාණය වලට මොනවද කියන්නේ🤔🤔🤔🤔🤔

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว

    සුපිරි❤💪

  • @dinethperera1925
    @dinethperera1925 2 ปีที่แล้ว

    සුපිරි♥️

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว

    බුදු sarani

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    ෂා.මරු. ආයුබොහෝවේවා බුදුසරනයී සර් ඕමාන් සිට බලනවා ඔයා ලව

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබලාට

  • @thivinithi5949
    @thivinithi5949 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක්.ඒත් ආරක්ෂාව ගැන හිතන්න. විශේෂයෙන්ම ඔබ දරුවන් සමඟ වැඩ කරන විට

  • @roshanpereira3012
    @roshanpereira3012 2 ปีที่แล้ว

    Awesome brother

  • @janakirajapksha5446
    @janakirajapksha5446 2 ปีที่แล้ว

    Budu saranai

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    eXCELLENT

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 2 ปีที่แล้ว

    ජය ජය වේවා ...

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 2 ปีที่แล้ว

    Mewa සුපිරි aa

  • @sajithindika7372
    @sajithindika7372 2 ปีที่แล้ว

    ජයවේවා ..♥️♥️♥️🙏🙏🙏

  • @udesirijayarathna6559
    @udesirijayarathna6559 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි 🙂👍

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 2 ปีที่แล้ว

    Gear malli maru

  • @dharmapriyachakma3224
    @dharmapriyachakma3224 2 ปีที่แล้ว

    Great

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว

    💪💪💪❤️නියමයි

  • @r.ksamitha8587
    @r.ksamitha8587 2 ปีที่แล้ว

    great job. congratulations

  • @manojsudarshana4377
    @manojsudarshana4377 2 ปีที่แล้ว +2

    නිර්මාණකරුවෝ අධෛයමත් කරනවා නෙමෙයි. ඒත් පේටන්ට් බලපත්‍රයක් මේකට ලබාගන්න පුලුවන් වෙන එකක් නෑ. එසේ ලබාගන්න නම් එය නව උත්පාදනයක් වෙන්න ඕනේ.

  • @chamilathusharaabesinghe3289
    @chamilathusharaabesinghe3289 2 ปีที่แล้ว

    Super macho

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว

    Brilliant 👏

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว

    Niyamaine anna wedda

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 2 ปีที่แล้ว

    🙏🙏🙏තෙරැවන් සරනයි පුතාලට👍🇨🇦

  • @chamaranj1415
    @chamaranj1415 2 ปีที่แล้ว

    Well

  • @isharalakmal2139
    @isharalakmal2139 2 ปีที่แล้ว

    Great job 💪👏❤️😍

  • @ceylontruth2572
    @ceylontruth2572 2 ปีที่แล้ว

    superb

  • @sankasanka315
    @sankasanka315 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️niyamaiii

  • @supunmadushanka9240
    @supunmadushanka9240 2 ปีที่แล้ว

    Super ❤️

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว

    👍

  • @pujithadimuthu
    @pujithadimuthu 2 ปีที่แล้ว

    Good

  • @percywijesekara1034
    @percywijesekara1034 2 ปีที่แล้ว

    Wow great job Bro good luck 🤞

  • @LifeOnRoad659
    @LifeOnRoad659 2 ปีที่แล้ว +3

    තෙල් නැව් ගේන ඩොලර් වලින් ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ප්‍රශ්නෙ විසදෙනවා නේද?

  • @user-bl5qb4hb6g
    @user-bl5qb4hb6g 2 ปีที่แล้ว

    Supiri mahaththayo

  • @malkanthienarasinha7449
    @malkanthienarasinha7449 2 ปีที่แล้ว +1

    නියමයි පුතේ

  • @kelumperera2986
    @kelumperera2986 2 ปีที่แล้ว

    Good සහෝදරයා

  • @kavishkajayasekara
    @kavishkajayasekara 2 ปีที่แล้ว +1

    ❤🙂

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 2 ปีที่แล้ว

    පට්ට වැඩක් ... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @priyanthakumara5240
    @priyanthakumara5240 2 ปีที่แล้ว

    Kalu අයියා සුපිරි

  • @h.d.sabeyasundare4007
    @h.d.sabeyasundare4007 2 ปีที่แล้ว

    Supiri boro

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 ปีที่แล้ว

    මේ වාහනෙත් වටිනවා මේ දවස් වල

  • @prathabaran901
    @prathabaran901 ปีที่แล้ว

    Congratulations 👏

  • @user-kn2fl6wb7q
    @user-kn2fl6wb7q 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว

    Budusaranai jaya wewa deergau pathanawa kuwat sita

  • @tharakanimesh8598
    @tharakanimesh8598 2 ปีที่แล้ว

    මේ වගේ තව දක්ශයො ලන්කාවේ ඉන්නවා .තව තව මේවා ගෙ දේවල්.කරන්න ශක්තිය ලැබේවා

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🔥👌♥️

  • @chandupa7104
    @chandupa7104 2 ปีที่แล้ว

    We highly appreciate that kind of good news for our country ♥️

  • @SchoolTVc
    @SchoolTVc 2 ปีที่แล้ว +11

    මෙවන් දක්ෂයින්ට අත දිය යුතු වුවත් ලංකාවෙ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදන කෙනාට එලවා එලවා පහර දෙනවා.

  • @p.a.etharindu5729
    @p.a.etharindu5729 2 ปีที่แล้ว

    Dakshayek.....

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 ปีที่แล้ว

    Ela kollek

  • @user-pk2ri6vq7b
    @user-pk2ri6vq7b 2 ปีที่แล้ว

    Niyamai 👍👍👍wahenay

  • @amazing7134
    @amazing7134 2 ปีที่แล้ว +2

    කිසිම ආරක්ෂක පියවරක් නෑ

  • @nike-yk1fo
    @nike-yk1fo 2 ปีที่แล้ว +1

    අමුතු ඇටේ උන්ට ඕක හෙන ලොකු දෙයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 2 ปีที่แล้ว

    Ptta

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 2 ปีที่แล้ว

    මේක. ගොඩක් වටිනවා riyadurtama ගියර් දාන්න haduwanm හා. ආරක්ෂව තියෙන විදියට haduwanm. කොහොමත් අගේ කරන්න පුළුවන් nirmnyak. 👍👍👍

  • @kanchanarathnayaka3194
    @kanchanarathnayaka3194 2 ปีที่แล้ว

    Kalu putha jaya wewa brother

  • @anurakumara6172
    @anurakumara6172 2 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් තමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว

    ❤️✨️