වැටුන තැනින් නැගිටින කෙනෙක් ආයේ වට්ටන්න බෑ ? We were defeated by Cholas. Pandyas, Mings, Portuguese, Dutch, English and fell in 1918, 1848, 1956, 77, 82, 87, 94, 2001, 2015 & 2019. Falling once is not a guarantee that you will not fall again as long as you don't learn and take corrective measures.
@@SamanKumara-ey9bb @THAMII LAB u are 100% correct. There are few half learned theory based naked engineers who keep bad comments other people's good works. Dont waste your time in explaining to donkeys brother.
පුතා හෙලයන්ගේ තාක්ෂණ දැනුමට ආශිර්වාද කරමි පුතා ඔබට ජය රටට ජය .
@@rpsrajapaksha788 🤣🤣🤣🤣 අනේ මෝඩයෝ ඕක දාලා අවුරුදු දෙකක්.
තුනුරුවන්ගේ අනන්ත ගුන බලයෙන් පිංවත් ඔබට ලංකාවටම විදුලිය සපයන්න තව තවත් නිපුණත්වයත් ෂක්තියත් ධෛර්ය ත් සියලු දෙවියන්ගේ රැකවර්නයත් නිතතින්ම සැලසෙවා ❤❤❤❤👍👍👍👍
මුළු ශ්‍රී ලාංකික ජනතාවගේම හැකියාවන් එකමුතු කළොත් අපට ලෝකයම ජය ගන්න පුළුවනි කොමිස් කාක්කන් නිසා මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන්ට තැනක් නැතිව ගියා මාලි මා රජයක් යටතේ ඔවුන් එකමුතුකර ඔවුන්ට සහයෝගය දී අපි ජයග❤❤❤❤
🤣🤣
ජය වේවා සහෝදරයා ඔබේ දුරකථන අංකය එවන්න . බුදුසරණයි.
නියමයි විකුම් මහත්තයා 👍👌ඔබ සැබෑම දක්ෂයෙක්. අපේ රටට වටිනා ස්ම්පතක්. ඔබේ සියළු කටයුතු බලාපොරොත්තු එලෙසින්ම සපල වේවා! සියළු ජය!🙏👍👊
ජයවේවා ඔබටත් රටටත් තෙරුවන් සරණයි 🙏❤
ලෝකය ජය ගන්න ඔබට ජවය ලැබේවා...සුපිරි .වැඩ්ඩෙක් බුදුසරණ යි...
ඔබතුමාගේ මෙම විදුලි උත්පාදනක්රමයට අපේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබාදෙනවා. ඔබ අද අපේ රටට අත්යාවස්ය නිර්මාපකයෙක්. ඉදිරියටම යන්න. සුභපැතුම්.
ඕක අමු බොරුවක්, එකට කමක් නෑ පොඩ්ඩක් සහයෝගය දෙන්න මචන්, විදුලි නිෂ්පාදනය කෙසේ වෙතත් මේ කාලේ පොරට ගානක් හොයාගන්න පුළුවන්, එතකොටවත් අය මිනිස්සු අන්දන්නේ නැතුව පාඩුවේ ඉදී.
අන්න නියම කොල්ලා දියඅනුවෙවා දෙවි පිහිටයි ජනතාවනි මෙ සහත්මාට ත දෙන්න
@BMS BMS
ඇත්ත.. ඒත් මේක කරන්න දෙන්න බෑ.. එයා මහන්සි වෙන්න ඇති ඒක වෙනම කතාවක්..
දැනටමත් එයාට පිළිකාව හැදිලද දන්නෙ නෑ.. හරිම නොසැලකිල්ලෙන් වැඩ කරන්නෙ..
curunt එක ගන්න වතුර නැති කරගන්න බෑ.. 💔
curunt එක ගන්න පුලුවන් ගොඩක් ක්‍රම තියෙද්දි භයානක දේවල් කරන්නෙ ඇයි ?
@@lochi4821, ඕක use කරන cuurrent එකට වඩා generate කරන current ඒක අඩුයි. ඕකෙන් කවදාවත් විදුලිය නිෂ්පාදනය කරලා ගන්න බෑ.
@@bmsbms8466 me kollekda kellekda ponnayekda baa baa kiyanawata wadaa hoda nadda puluwan ekekuta karaganna diila chuu karala nidaa gatthanam
සතුටුයි එක පැත්තකින් මුලු රටම ආගාධයට යද්දි තරුණ ශක්තිය, බුද්ධිය යොදාගෙන උත්සහ කරනවා අපි ඔක්කොමලා ගොඩ දන්න.බුදු සරණයි ☸️🙏 ඔබට.අවදානයෙන් ඉන්න ඔය සොයාගැනිමත් හොර පාරෙන් විකිනිමට ඉඩ ඇත.
ඔබ අපි ට ආඩම්බරයක්. ඔබට ජය.
අති විශිෂ්ටයි සර්. ඔබතුමා රටට සම්පතක්. ජයවේවා !
ඔව් ඔව්, රටේ කපටි නරි සම්පත. ඕකා බොරු කරන්නේ.
@@bmsbms8466 නරි සම්පත හා එවා විස්වාස කරන ගව සම්පත් නම් ලංකාවේ අඩු නැතුව ඉන්නව🤣🤣
@@lakshithamaduranga4348 😂😂 ඔව් බන් 😔😔
@@bmsbms8466
හේතුව පැහැදිලි කරන්න
@@kitchensh6889, mercury vortex engine kiyala search karala balanna.
ඔබගේ අත්හදා බැලීම් කරන අවධියෙත් ඔබ සමග හිටගන්නට සූදානම් බව ප්‍රකාෂා කළ පරිදිම ඉදිරියටත් අප ඔබ සමගයි. මගේ රටට ජාතියට, මතු පරම්පරාවට දුක්ක දෝමනස්සයන්ගෙන් තොරව ජීවත් වන්නට ලැබේවා.
මේ බොරු වලට අහුවෙන්න එපා මේවා ප්‍රායෝගික නෑ...හිරු දෙරණ ගහන ගේමක්
ප්‍රායෝගික නැති වුනාට ගෙවල් 07ට 07ට මෙකෙන් ලයිට් දුන්නත් ඇතිනේ. මේ මනුෂ්‍යයා හොරෙක් වංචා කාරයෙක් නොවන බව මම දන්නවා. මගේ පුද්ගලික හිතවතෙක් නම් නෙමෙයි. කාලයක පටන් මම අවධානයෙන් ඉන්නවා. වැඩක් කෙරෙනවා නම් කෙක්කෙන් හරි කොක්කෙන් හරි කමක් නෑ කියනවානේ...
@@isiwaraya ඔප්පු කරන්න/
ශක්ති සන්ස්තිති නියමය ගැන නම් කියන්න එපා!.
මොකද නියම කියන ඒවා අලුත් වෙනවා.
කලින් ලන්කාවේ කොල්ලෙක් ජල වාෂ්ප වලින් දුවන වාහනයක් හැදුවමත් ඒක බොරු කිව්වා.
දැන් ඒවා ඇමරිකාවේ අතහදා බලනවා.
ටැක්ටරේ හැදුවමත් ඔහොමම කිව්වා. වැඩක් නෑ කියලා. අන්තිමට ජපානේ ගත්තා.
@@isiwaraya ලයිට් දෙයි.ජීවිත නැති වෙයි.රසදිය කියන්නෙ පිළිකාකාරක බැර ලෝහයක්.ඒක පාසල් වල පරීක්ෂණාගාර වලින් පවා අයින් කරලා තියෙන්නෙ.ඒක පාවිච්චි කරන්න ගියොත් රටට වෙන විනාශය හිතාගන්න බැරිවෙයි.පිළිකා වලින්ම මිනිස්සු මැරෙයි
රකින්න වෙහෙසෙන්න පුද්ගලික ආරක්ෂාව අවශ්‍යයි දැන් විකුම්ට
ගරු මහත්මයාණෙනි මාගේ නිර්මාණය පිළිබඳව ප්‍රචාරය කිරිමට ගොඩාක් ස්තුති .මේ නිර්මාණය පිළිබඳව විද්වත් පිරිසක් ප්‍රචාරය කල මද්දියවලට හා විද්දියාවේ දී එවැන්නක් කල නොහැකි බවට විවිධ වැඩ සටහන් සිදුකර සිටිනබවමාදුටුවා ඒ හෙයින් මා ඉතා වගකීම් සහගත ලෙස ඔවුන් උදෙසා මෙසේ යෝජන කලා. ඒ අනුව ඔවුන් ඉදිපත් වේවියැයි මා සිතමි.
ගරු මහත්මයාණෙනි
මා දින 7ක් පාරවට අපේ රටෙ මාගෙ නිර්මාණය පිළිබඳව කතිකාවත අද්දියනය කර සිටියා. මා ඔබ උදෙසා යෝජනාක් කරන්නම්.මා සැමැදා මා ප්‍රකාස කල් දෙයකින් වගකීම් දෑ පිළිබඳව වගකීම් සහගතයි.එ හෙයි.විද්දියාව හා බොහෝ අද්දියපනයන් සපුරා ඇත ඔබතුමා ලා තරම් මා අද්දියපනයන් මේ බවේ ලබා නොමැත...
නමුත්.
මා ඔබතුමා ලා පුනප්නා ප්‍රකාස කරන සක්තිය පිළිබඳව ඔබලාස අනිත්තිය නොවෙන නියමය හා මා කර පෙන්න්වා ඇති නිර්මාණය ඉදුරාම මාගේ විසින් ප්‍රතික්ෂේප කරන පෙන්වනු අත.ගරු මහත්මයාණෙනි .මා විසින් කියානැති.දෑ මා මුලු මහත් සාමාජයක් ඉදිරියේ දින 3හෝ ආසන්න කාලෙයක් මා නොනවත්වා කිසිදු බාහිර සක්තිය ක් නොමැතිව ක්‍රියාත්මක කොට පෙන්වමි.මා ප්‍රාජය වූවොත්.මා මරන දඩුවම්ට හෝ සූදනම්.ඔබතුමා බොහෝ මහන්සි වී මෙසේ කියා ඇති .කැපැකිරීම මෙන් ඔබතුමා ත් ඔබේ මතය පරාජය වූවො ඒ වෙනුවෙන් ඔනේම දන්ඩනයකට සූදානම්ද.මරනයට හෝ ඉටත්වඩා දේකට.මා ඉදුරාම ඉදිරියේ දින්කදී ඔබතුමා ලියන්නක් කියන්නන් නොවී මේ අබියෝගයටව ඉදිරපති වේවියැයි සිතමි.යමෙක් තමා කියන දෑ පිළිබඳව වගකීම් සහගත වියයුතු බව ඔබතුමා ත් මාත් ජයග්‍රහණය කර හෝ නැතිනම් මියදී හෝ වගකීම් සහගත වෙමු.මා ඉතාමත් කැමැති තරහයමතින් දිනීමට තම නිර්මාන වන කලාවැව කරවූ නිරිදු ජිවිතය.ඒ නිර්මාණය වෙනුවෙන් පුජා කලා.ඒ උතුම් ලක්වැසුයෙක් තවද ස්‍රි දලදා මාලිගවේ පත්තිරිපුව නිර්මාණය කල උතුම් ද ඒ නිර්මාණය වෙනුවෙන් දිවි කැපකලා මා අසා ඇත.ඔවුන් දැන් ඇත්තේ දිවිය තලවලයි.ඒ කතා ඔබේකියවීමට අනුව මිතියාවන්‍ය.කමක්නැ.මා ඔබතුමා කිසිදා මිට පෙර නොහදුනයි.මා මේ නිර්මාණය තුල අසාර්ත ඌවොත් ගිනිදල්වාගෙන මියදෙනවා.ඔබතුමා පරාජය උනොත් මේ වීර ලියුම් කියුම් සේ ඔබතුමා ද මා ඉදිරියේ මරනය වැලැදගත යුතුය.මා පිලිතුරක් බලාපොරොත්තු වෙමි අපු ලොකෙට අලුත් ආදර්සයක් දෙමු.මා බොහෝ ප්‍රියයි එවැනි තරගය මති ජය ලැබීමට.මා ඉතා පිටිසර ග්‍රාමයක ජිවත් වෙන කියු දේ ට ලියන දෙට වටිනාකමක් දෙන විකු සම්පත් දිබුල්ගස්තැන්න.
ජයවේවා විකුම් මහත්තයා!!! 🌟🙏🙏🙏
🙏@@xtreme_lk
ඔබතුමා දැනට ලොකේ ඉන්න හොදම මොළ කාරයෙක්. සර් ඔබතුමාගේ ව්දුලිය නිෂ්පාදනයෙන් අපේ මුලු රටම ආලෝකය කරන්න ලැබේවා. එත් මට දුකක් දැනෙන්නේ අපේ රටේ ඔබතුමාට ඉදිරියට යන්න ඉඩ දෙයිද කියන එක ගැන. ඔබතුමාගේන් මං ඉල්ලීමක් කරනවා අපේ රටේ ඉන්න දේශපාලන හැත්ත ගැන ව්ස්වාස කරන්න එපා. ඔබතුමාට ජයවේවා ❤❤❤
ඔබ ගැන හරිම ආඩම්බරයි.
ඔබව මා අදහන දෙවියන්වහන්සේ ආරක්ශාම කරනවා ඇත.
අපේ රටේ පාලනය කරන අමු හොරු ටිකයි,කොමිස්කඅරයො ටිකයි,තට්ටෙ පෑදිච්ච නාකි මෝඩ කුහක උපදේශකයො ටිකයි නැතිකරන්න පුලුවන්නම් ඔබත් අපත් රටත් දිණුම්.
ඔබට ජයෙන් ජය.💐💐💐💐💐
ලංකාවේ විදුලි බල මන්ඩලේන් මේකට අදින ගේම දැන්ම හිතා ගන්න පුලුවන්.. මොනවා උනත් අපි ලෑස්තියි මිත්‍රයා ඔබත් එක්ක එකතු වෙන්න
ඔබ තුමා මේ රටට කොතරම් දේවල් කලාද??කොහෙද මේකේ ඉන්න කාලකනි පාලකයෝ ඔබ තුමාගේ කුනු ප්‍රතිසංස්කරණ මැශින් එකත් සුපිරි නව නිපැයුමක්
අපේ රටේ හැංගිච්චි දක්ෂයන්ට ඉදිරියට එන්න අවස්ථාක්. මෙච්චර කල් දක්ෂයන්ට ඉදිරියට ඉන්න බැරි වුනා. අපේ රටට ස්වර්ණමය යුගයක් පායා ඇති බව ස්ථීරයි.
ස්තූතියි සහෝ ඔබගේ උත්සාහයට අපගේ ආශිර්වාදය ජයවේවා.තෙරුවන් සරණයි.
ඔබතුමාට ගොඩක් පින්.තෙරුවන් සරණය් .
සියළුම ආයතන දේශපාලනීකරනය වී ඇති නිසා මින් පෙර නව නිපයුම් වලට සිදුවූ දේ මෙයට සිදු නොවේවා! අපි ඔබ සමඟයි.ඔබට ජය !
ඕක බොරුවක් 😂
උබලා මහ මෝඩ හරක් බන්...💩
@@user-xizg2499s ඇයි එහෙම කියන්නේ ?
Mokada BMS
මේ බොරු වලට අහුවෙන්න එපා මේවා ප්‍රායෝගික නෑ...හිරු දෙරණ ගහන ගේමක්
ඔබ අපේ රටට අගනා සම්පතක් . අති දක්ෂයෙක් . බුද්ධිමතෙක්. මේ වැඩේ කොහොම හරි කරන්න . ත්‍රිවිදරත්නෙත් සොභාදහම්මාතාවගෙත් ආශීර්වාද ඔබට ලැබේවා . 🙏
Labba thamai
මේක වැඩ කරන හැටි විද්‍යාත්මකව පැහැදිලි කරන program එකක් කරමු.
දන්න තරමින් perpetual motion machines පවතින්න බෑ. ඒත් මේ තරුණයා කියන දේ අහලා බලන්න වටිනවා.
1kw විදිලියෙන් ගියර් පද්දතියක්දාලා 50mw විදුලියක් නිශ්පාදනය කරන්න පුලුවන්නම් මොකටද රසතිය 50 mw වලින් නැවත 1kw එකක් අරන් free energy ගන්න පුලුවන්නේ ...
ජයෙන් ජයම වේවා සහෝදරයා දියසෙන් පහල වේවී.. ඔබේ දැනීම ඔබගේ ශක්තිය ඔහුගේ ශක්තිය වේවී.. ඔබලා අපේ මේ හෙල දේශය නැවත බල ගන්වාවී.. ඒ ශක්තිය ඔබට නොවඩුව ලැබේවා... ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි..
හැබැයි පරිස්සමෙන් මේ රටේ තුප්පැහි පාලකයෝ කැමති නෑ උන්ට හම්බ කරන් කන්න තියන මාර්ග වැහෙනවට
විශිෂ්ඨ නිර්මාණයක්,ඔබ තුමාට සුභ පතනවා!!
ඉතාම වටිනා වැඩපිළිවෙළක්. මේ සඳහා සැමදෙනාගේ ඇස් කන් ඇරේවා!
සමාවෙන්න හාමුදුරුවනේ, මේක බොරුවක්.
ane hamuduruvane meka boruvak ravatenna epa kalin dhammika paniya genalla helayanta gahuva. dan meken gahanna lasthi. dammika paniya 2 version..........
@@YAKAHUB දම්මික පැණිය ගෙනාවේ ඩෙන්ගු වලට බෙහෙත් හොයා ගත්ත වෙද නෝනගේ බෙහෙත යට ගහන්න.
රට ගැන සැබෑ කැක්කුමක් ඇති නියම මනුස්සයෙක්. මේ පැහැදිලි වැඩේවත් කරන්න, දුක්විඳින මිනිසු වශයෙන් අපි එකට ඉන්න ඕන. (මේ වැඩේට අකුල් හෙළන උං තමයි නියම දේශද්‍රෝහීන්) උං ගැන අවදායෙන් ඉන්න.
225 පන්නන්න කලින් උබලා වගේ එවුන්ව පුනුරුත්තාපනය කරන්න ඕනේ. කියන හැමදේම හරක් වගේ පිළිගන්න එපා යකෝ. මු හොරෙක්. ඕක ඇත්ත නම් මු ලංකාවේ තව දවසක් වත් ඉන්නේ නෑ. ලොකු රටකින් මුව උස්සනවා. උබට technical දේවල් තේරෙන්නේ නෑ කියලා ෂුවර් නිසා ඔය විදියට කීවේ.
@@bmsbms8466 උබල වගේ හිතන උං නිසා තමයි අපිට මේ පෝලින් වල දුක් විඳින වෙලා තියෙන්නේ, හිතපනං අපේ උංට අත දීලා ඉස්සරහට ගන්න.අඩුපාඩු තියෙන්න පුළුවන්,ඒවා හාදෘ ගන්න තමයි අපේ හයිය ඕන. 225 ගැන හිතන්න වත් මම කැමති නෑ.
මේ මහත්තයාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙයි,ඉදිරියට ඇමරිකන් පුරවැසියෝ හරියටම සුවර් නෑ,මුන් ඇමරිකාව කියන දේ අකුරට ඉෂ්ට කරන ඇමරිකන් වහල්ලු නිසා,මුන්ව ගෙදර ඇර ගත්තා නම් රට ගොඩ දාන්න පුලුවන් මේ වගේ ව්‍යාපෘති තුලින්,
@@shanhs4474, එල එල, මම නිකන් social media ගොන් පාර්ට් දැකලම එපා වෙලා, පොඩි ආතල් එකකට වගේ ට්‍රයි එකක් දැම්මේ දෙයක් කිවම හිතන්න පුළුවන් කීදෙනෙක් ඉන්නවද බලන්න. පොඩි පොඩි අඩුපාඩු නෙවේ බොල යක්කයිනේ මූ අමු බොරුවක් කරන්නේ 😂😂. උ එතන කරලා පෙන්නුව ඔක්කොම වෙන්නේ ඇයි කියලවත් ඌ දන්නේ නෑ.
@@bmsbms8466 sirawatama bn, basic physics lows kale, mewata hure dana minissu iddi 2025 naamal janaadipathi wenna barith naa
මම දන්න විදිහට ඇමෙරිකාවේ නාසා ආයාය්හනය උත්සාහ කලා අහයාකාස යානා ක්‍රියාත්මක කිරීමට ඉන්දනක් ලෙස රසදිය යොදා ගැනීමට .නමුත් සාර්ථක වුනෙ නෑ.මෙතුමා ඒ වැඩේ සාර්ථකව කෙරුව .ජයවෙවා .
නෑ, එයාල රසදිය භාවිත කරල වෝර්ටෙක්ස් එන්ජින් එකක් කියල අධිවේගී තුන්හුලස් යානාවක් මෑතක නිපදවල තියෙනවා නේද?
Hammoo bn ubala wage gonnu😂😂😂
ජය වේවා ඔබට. පරිස්සමින් සහෝ ඔයාගේ සොයා ගැනීම කඩා කප්පල් කිරිමට සුදානම් වීමට ඉඩ ඇත. මොකද කොමිස් නැති වෙන නිසා.
සුපිරි වැඩෙ ලංකාවේ වැඩ්ඩෙක් ආඩම්බරයි .තව කොයි තරම් දෙවල් සොයා ගත්තද ? මෙකේ මොනවා හොයා ගත්තත් උන්ට තැනක්නෑ අපේ පලකයෝ හොඳ නිසා උන් ඔක්කොම පිටරට වලින් උස්සන් යනවා.
මුතුඇටයෙ දෙවිවරු, ඡනතාවනි මේ අපේම දෙවිවරුන් , වන්දනා කරන්න ඉදිරියට ගමු කොමිස් කාක්කන් පන්නමු
මූහොරෙක්
@@dumindaamila9489 ඇයි මොනවද හොරකම් කලේ??
@@user-76rme Mun wage un machan me wage manssayata lankawe goda enna denna kakulen ada ada hora hora kiya kiya innawa thanikara kuhaka hathikare
උබට ඕනේ නම් ගිහින් වැඳපන්. උබලා වගේ මොකෙක් හරි හොරෙක්ට වඳින ලෑස්ති වෙලා ඉන්න උන් හින්ද තමා මේ රටට කෙලවෙලා තිටෙන්නේ. දෙයක් දැක්කාම අඩුම ගානේ හොයල බලපන්, පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකෙන් වත්.
@@user-76rme poddak Murcury based engines කියල ගුග්ල් කරල වත් වරෙන්කො බන්... ඕව fake science bro...
නියමයි පුතා ඔයාගෙ උනන්දුව සහ
උත්සාහයට ජයවේවා
ජය! තෙරුවන් සරණයි!
හරිම සතුටුයි හෙළ පුතුනි. අපි ඔබ සමගම ඉන්නව.සියලු දෙවි රැකවරනයි
ජයවේවා ඉදිරියට ම යන්න, කොමිස් කාරයින්ට රිදුනා ට කමක් නෑ වැඩ පිළිවෙල නතර කරන එපා,, ජය,,
නියමයි විකුම් නියමයි...
මෙම උත්සාහය ට ජාතියෙ ප්‍රනාමය.🙏👍💐
ඔබතුමා නම් ඇත්තටම විකුම් සම්පතක්ම තමයි.ඔබෙ දිරියට කැපවීමට ස්තූතියි.ඔබතුමාට ජය.ඇත්තටම අකුනක ශක්තිය ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් නැද්ද්?.
Sri 🇱🇰 ලංකා ද්වපයෙ සැබෑ හැම විිර දක්ෂ නියම වැඩිිඩෙක් තමයි විකුමිි අයියා ඔයා මම මුළු හදවතින් ම සුබ පතනවා ඔයා කරන මේ වැඩෙි වගේම අනිකුත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🏵️🌹🌹🌹🏵️🏵️💙❤️💛💚💜️🧡💗💕💕🤩🤩😀🤩😀😀💝💝💝💖💖💖💖💖🏵️🌹🙏🙏🙏🙏🙏💗💕💕🤩😀😀😀💜️💚🧡
ඇත්තටම ගොඩක් වටින නිර්මාණයක් ❤️🙏 .
වෙන රටක උනානම් මේ වෙද්දි ඕකට උදව් කරලා වැඩිදියුණු කරන්න...
මේ වගේ කාලකන්නි ඉන්න රටක ඔය වගේ වටින නිර්මාණ වලට අත දෙන්නෙ නෑ..🙏🙏
ජය වේවා , සෑබෑ යක්ඛ පුතෙක්, බුදුසරණයි සියලු කටයුතු සාර්ථක වේවා
ලංකාවේ රජයට ඔිවා වැඩක් නැ සහෝදරයා. කොමිස් විතරයි ඔිනේ. ඔබ දක්ෂයෙක්.👍සුභ පතනවා. ජයවෙිවා.
රටට අවශ්‍ය මොහොතෙ ඔබ තුමාගේ සොයාගැනීම ඉතාමත් වටිනාම දෙයක්. ඔබ වැනි තරුණ දිරිමත් පුද්ගලයන් මේ ලක් මාතාවගේ පිනට පහල වු අය විය හැකියි . ඔබට ජයෙන් ජය. 👍🙏
කියූ ලෙසම රටේ ස්වර්ණමය යුගය ආරම්භ වෙමින් පවතී. විජාතික හෝ අප රටේම උන් කරන බලපෑම්වලට යටත් නොවී මෙම කටයුතු ඉදිරියට ගෙනියන්න මහජන සහය දෙන්න... දේශීය නිර්මාණ, නිෂ්පාදන මිලදී ගන්න සියලු ජනතාව උනන්දු වන්න. අත්‍යවශ්‍ය නොවන ආනයනික සියලු දෑ ප්‍රතික්ෂේප කරන්න. තෙරුවන් සරණයි 🙏
එක එක කාලෙට ,එක එක ජිල්මාට් එනව ,ගනන් ගන්න එපා ... 😄
ඔව් ඔව් බලාගන හිටපන් සුවර්ණමය යුගය එනකන්, කන්න නැතිව මැරෙන යුගය නම් ලගදීම එයි. මේ වගේ බොරු කාරයන්ට අහුවෙන උන් එක්ක මොන සුවර්ණමය යුගද බන්.
ඕව හලපන්කො පුලුවන්නම් මහවැලි ගඟට රටේම එවුන්ට පෝලිමේ මහරගම ගිය හැකි. එකෙක් දොදොල් හැඳිගානවා වගේ රසදිය කරකවනව අනික් උන් වටේ ඉඳන් සාදුකාර දෙනව, දැනටම පරම්පරා ගානකට ඇතිවෙන්න බැරලෝහ ඇඟවල් ඇතුලෙ දුවනව ඇති
@@aryatheekshani7407 ඔව් යකෝ, ලංකාවේ cancer වකුගඩු රෝග මෙච්චර වැඩි ඇයි කියලා හිතාගන්න පුළුවන් නේ . මේ වගේ හරක්ට පින්සිද්ද වෙන්න බොන වතුර ටිකත් වහ.
@@aryatheekshani7407 Yes, there should be a law in sri Lanka about handling such highly toxic materials. This mf gonna make a big disaster.
ගොඩක් අය අනුන්ගේ කුණු හොය හොය ඉද්දි ඔබ වගේ අය රටට වාසනාවක් .බුදු සරණයි
වටින පුද්ගලයෙක් ..අපි අරක්ශා කල යුතුයි..රාවනාගේ දඩු මොනරය නිර්මානය කිරිමටත් රසදිය සම්බන් කතාව
ඔබතුමාගේ මේ නවනිෂ්පාදනය අපරටට ඉතාම වටිනව. ඔබතුමා අපේ රටට මහත් අභිමානයක් .
වැටිල ඉන්න මොහොතේවත් බලදාරීන්ගේ අනුග්‍රහය ලැබිල මේ නිපයුම් ඉස්සරහට ගේන්න ඕන.. වැටුන තැනින් නැගිටින කෙනෙක් ආයේ වට්ටන්න බෑ.... අපි එක්ව නැගිටිමු..
එක් වුනාට වැඩක් නෑ පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු රැලක් ,උන්ව එලවන කම් මොකුත් කරන්ඩ් බෑ මේ ඉන්නේ සැබෑ රටට අවශ්‍ය සම්පත් මේ වගේ තව ඉන්නවා ඕනෑ තරම්,සමහරු පිටරට ගියා කලකිරිලා,හොරු වෙනුවෙන් හොරු මල්ලී 🤔🤔🤔
උබලා මහ මෝඩ හරක් බන්...💩
Bro it doesn’t work like that. This is false. He isn’t creating Infinite energy he is just wasting more power than output
😅
වැටුන තැනින් නැගිටින කෙනෙක් ආයේ වට්ටන්න බෑ ? We were defeated by Cholas. Pandyas, Mings, Portuguese, Dutch, English and fell in 1918, 1848, 1956, 77, 82, 87, 94, 2001, 2015 & 2019. Falling once is not a guarantee that you will not fall again as long as you don't learn and take corrective measures.
අපි කොයිතරම් කැමති වුනත්, වැඩ දන්න මනුස්සයාට අපේ රටේ තැනක් නෑ. මොකද මේවාගේ නිපැයුම් කලොත් දේශපාලුවන්ට කොමිස් ගහන්න බැරි වෙන නිසා. ඔයාගේ නව නිපැයුමට ... 🙏💐👏👏👏
දැන් එහෙම හිතන කාලෙ ඉවරකරලා අපි අලුතින් හිතමු. ලාංකික අපි මෙවැනි අයට අතහිත දෙමු.මේ තමයි අපේ අන්තිම ජයග්‍රහණය. ස්තුති......
Ll
ඔබ හරි
@@rrg3227, මේ රට ගොඩ යන්න කරන්න පුළුවන් දේවල් ඕනේ තරම් තියනවා, එත් අපේ මුනිස්සු social media වල share වෙන ඕනේ ගොන් පාර්ට් එකක් වැඳවැටිල බාරගන්නවා දැක්කම මේ රට ගොඩයයි කියලා හින්නනේ කොහොමද. හිතන්න පුළුවන් මිනිස්සු නෙවෙඉ ඉන්නේ අපේ රටේ. ඉස්කෝලේ කාලේ ඉදන් පුරුදු කරලා තියෙන්නේ ගිරව් වගේ පාඩම් කරන්න විතරයි. ඒකය් දේශපාලුවෝ, media කියන ඕනේ දෙයක් පිළිගන්නේ.
බුදුසරණයි .....!
මෙන්න ජනපතිට හොඳ අවස්තාවක් පුදුමවෙන්න දෙයක් නැහැ මේ සුජාත පුතෙක් ඒත් කරුමෙක මහත මේ කතාව විදුලි ඉන්ජිනේරුවො පිලිගනිද කියන එක රටෙ අහිංසක පුරවැසියනගෙ වාසනාවට මෙහෙම දෙයක් ඉදිරිපත්කල ඔබට ජාතියේ ප්‍රණාමය හිමියි කාගේ හෝ බලධරයෙක්ගේ ඇස් කන් මේ කෙරේ යොමුවේවා ඔබගේ දිවිය තෙරුවන් සරණින් සුරැකේවා
ඔබට ජය.... යෝද බල යෝද ශක්තිය ලැබේවා... තව තවත් නව නිපවුම් කිරිමට
හරිම ආඩම්බරයි දරැවා ඔබ ගැන. රටට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. බලධාරින්ගේ අවධානය යොමු වේවා.
විස්මකර්මයා අපේ රට හිහලට ගෙනවා මට විස්වසය ,ඔබ තුමාට මගේ උත්තමාචාරය ,දිර්ගායුස බොහෝ වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,❤❤❤🙏🙏🙏
රාවණා දඬුමොණර යානය සඳහා යොදා ගත්තේ රසදිය සහ පළිඟු .ඒ තාක්ෂණය සොයා ගෙන වගෙයි .සුබපැතුම් .
වෙන තාක්ෂණයක් නෙවෙයිද
සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤
මාලිමා රජයේ අවධානය,උදව්ව ලැබේවි අනිවාරෙන්ම 😊
ඔබතුමාට බොහොම ස්තුතියි දැන්වත් මෙ මනුෂ්‍යට රටට සේවය කරන්න ඉඩ දෙන්න
බුදුසරණයි අයියේ අපේ 🇱🇰 ජයවේවා
උත්සාහය අගය කරනවා මහත්මයා, නමදූ මෙය Free Energy Motor එකක් නොවේ.භාහිර බලයක් ලබා දී ( බැටරි බලයක් මගින් / විදුලි බලය මගින් ) චුම්බක කේෂ්ත්‍රයක් නිර්මාණය වන බැවින් ,රසදිය ඔබ පෙන්වා දුන් ආකාරයට ( Clock wise or Counter clock wise ) කැරකේ.නමදූ භාහිර බලය ( බැටරි බලයක් මගින් / විදුලි බලය මගින්) විසන්ධි කර විට රසදිය මත ගැබ්ව ඇති බලය තත්පර 10 /15 ක් වැනි සුළු කාලයක් ගත වී නැති වී යයි. Free Energy Motor වීමට නම් භාහිර බලය විසන්ධි කර ද අවම විනාඩි පහක් වත් නිදහසේ චලනය විය යුතුය . තවද කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් (Face mask / Hand gloves / Protected Clothing ) භාවිතා නොකරන බැවින් රසදිය ආඝ්‍රාණය වීම මගින් ජීවිත අවදානම් වේ.
✌️
මොහු කියනවා ආරම්භ කිරීමට පමණයි බැට්‍රි පාවිච්චි කරන්නේ කියල.
රසදිය මිලදී ගන්නෙ කොහෙන්ද ? දැනුවත් වීම සඳහා පමණි. දැනට රසදිය භාවිත කරන්නේ කුමකටද? ඔබේ comment එක සාධරණ ලෙස ලියා ඇති නිසා අසමි .
හෙළයේ පිනට උපන් නූතනයේ මයදානයානෙනි...
පාලකයන් කිතෙක් කෙණෙහිලිකම් පෑවත් නව නිර්මාණ කිරීමට තව තවත් රාවණයන්ගේ ශක්තිය ලැබේවා !!!
මේවගෙ හොරුන්ට රැවටෙන උන් ඉන්න රටක ඥානක්කලාට රැවටෙන පාලකයො බිහිවෙන එක පුදුමයක් නෙවෙයි.
Mkdda hora wede.
@@info_bits මොකද්ද හොර වැඩේ
aiyo mu horek helayek nevei..........
@@mashisherath නිර්මාණයක් ලොකු උන පලියට එ්ක සාර්ථක වෙනවද?ඔයා මොනවද දන්නෙ sience ගැන 😝😝😝....රසදිය කියන්නෙ මොකක්ද කියල දන්නවද?🤣🤣🤣🤣
තෙරුවන් සරනයි ඔබ තුමා ට දිර්ගායු . හිතට දනුන සතුට කියන්න බ
මෙන්න මේක බලපල්ලා යකෝ සුපිරි වැඩ්ඩෙක් ❤️❤️💪👌👌🤘 අනුර සර් මේ ගැන හිතන්න ඕනි දෙයක්
තෙරුවන් සරණයි ඔබට....!!!
හෙලයන්ට ජයවේවා
අපේ රටේ ඉන්නේ හැම දෙකින්ම පිරිපුන් දැනුම්ක් තියෙන මිනිස්සුන්.....
ආඩම්බරයි අයියා ඔයා ගැන...
ඉක්මනටම අපේ රටටම විදුලිය දෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා........❤️❤️❤️
Science කියන දේ අහලවත් නැද්ද ශක්ති සංස්ථිතිය ගැනවත් දන්නෙ නැද්ද 😂
Labba thamai
තෙරුවන් සරණයි ඔබට , ලක්මවගෙ උතුම් පුත්‍රයෙක් ඔබ ලොවටම ආලෝකයක් වේවා .
ජයවේවා..... ඔබට...... ආදරෙයි......... ඔබ වැන්නන් රටට අවැසි මොහොතක් මේ.... ජයෙන් ජය...... ❤❤❤❤❤❤❤❤
මුතු ඇටේ පහල වූ මැණික්...
එහෙත් කාලකණ්ණි පාලකයන්ට පිදුරු ගස්. ....ඔබට....🙏🙏🌹❤❤
ජයවේවා සහෝදරයා අපේ රටේ තැනක් නැති උනත් වෙනත් රටක මෙම නිපැයුමට තැනක්ලැබෙයි
Okenuth HORA kaia DANNA PUTHE parissamen
ලංකාවේ මොන ආණ්ඩුවද නව නිපැයුම් වලට අවස්තාව දුන්නේ. උන්ට ඕනේ කොමිස් ලැබෙන ආයෝජන. ලංකාවේ පොලිම්වල මැරිලාවැටෙන බඩ ගින්නේ වෙලක් කාලා ජීවත්වෙන අහිංසක ජනතාව වෙනුවෙන් කොමිස් ගන්න රට අගාධයට ඇද දැම්ම හැමෝටම සාප වේවා.
Sri Lankika api oba samanai. Obata jaya. Ea ruling ratata jaya.
ජයම වේවා .... ඉතා අගනා නිර්මාණක්....
මෙන්න සුපිරි වැඩ්ඩො....ජයවේවා සහෝදරයා ....මේ අපේ සම්පත්..රැකගමු හෙලයෝ.....බලදාරින්ගේ අවදානය ඉතා ඉක්මනින් යොමු වී ඔහුට අවශ්‍ය ශක්තිය ලබාදීමට කටයුතු කරන්න....රට ඔහුගේ සංකල්පයෙන් එලිය කරමු....කොළඹ නුවර පාරෙ ලැයිට් නෑ රෑට...මාර ලැජ්ජවක්....😁යාලුවා ඔයාට අපේ හයිය දෙනවා....හදපං මේ රටම එලිය කරන්න....
මේවට කොහෙන්ද හිනා වෙන්නේ.. අයින්ස්ටයිනුත් ලෙෆ්ට් වෙනවා 😂😂 කමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් ලන්කාවේ අයගේ බුද්ධි මට්ටම. 😥
සිරාවටම බන් 😪😪😪
කියලා වැඩක් නෑ මෝඩ හරක්
@@chanupadulnuwan6964 මොලේ දෙන්න බෑ නේ බන්.
@@chanupadulnuwan6964 ලන්කාව හදන්න පුළුවන් ද ඉතින් 😪😪
😂 ඔව් බං. නූගත් උං මැරි.ල යනකම් ගොඩ ඒමක් නැත. උං අනාගතයක් ගැන හිතන්නෙ නෑ. දැනට මොනව හරි කරන උන් ඉන්නෙ. ඒකනෙ ලංකාවෙ dollar නැත්තෙ. දැනට කීයක් හරි hoyagamu කියල දවසේ padi හොයන උන් නෙ ඉන්න තරමක් ඉන්නෙ
මේ මනුස්සයා පුදුම වැඩ්ඩෙක්.මේ රටට ආදරේ පට්ට චරිතයක්.උබේ පවකට නරුම පාලකයො ඉන්න තැනක උබ ඉපදුනා ❤️ ජය වේවා අයියේ
ඇත්තටම ඒක මෙතුමාගේ පව නොවෙයි. මේවගේ ගොබ්බ කොමිස් වලටම නැඹුරුවුන දේශඝාතකයන් පාලනයට පත්කරගත් අපේ පව.
ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා 🤔🤔🤔🤔👍
ඔව් ඔව් පුදුම වැඩ්ඩේක්. ලස්සනට අන්දනව පුස්කොල පොතේ ඉදන් කියලා. 😂😂😂 ඕක බොරුවක් 😂😂
@@bmsbms8466 me Mona ponnayek da bn
@@rameshlakshan6060 දන්නේ නේ බන්, ඕනෙම ගොන් කතාවක් විස්වාස කරන හරක් නේ යකෝ බලපුවම වැඩිපුර ඉන්නේ. බොරුවක් කියලා කිවත් එක හොයල බලන්න උවමනාවක් නෑ.
අනේ ගොඩක් හොදයි අපේ රට වෙනුවෙන් ඔබ තුමා ට දයිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
සුපිරි මහත්තයා ඔයා නියම ඔලුවක් ජයගන්න ලොවක් බුදුසරණයි
ඔබගේ නිර්මාණශිලි හැකියාව විශිෂ්ටයි .මෙි වෙනුවෙන් කිසිවක් වැය නොවන්නේ නම් එය තරමක් අපැහැදිලියි.වැඩි දුරටත් පරික්ෂණ කිරිම අත්‍යාවශ්‍යයි .කෙසේ උවත් දේශිය හා ජාත්‍යන්තර සංවිධාන වලින් පුවෙිසමි විම හොදයි . ඔබ වැනි දක්ශයින් ගේ එකමුතුව ක් අැති කිරිමට අවශ්‍යයයි. කැමති නම් දුරකථන අංකය දන්වක්න.
ආණ්ඩුවෙන් අනුමත කරන්නෙ නෑ මල්ලි,සාක්කුවට ගානක් එන්නෑනෙ,මීහරක් 225ට ඕවා වැඩක් නෑ.
මල්ලී..ඔබට තෙරුවන් සරණයි!!!
හරියට ම හරි.
ehamai kiyala hariyanne naha mewata aragala karanna one
@@maxrocks1295 මෙ එදා දවස ජීවත් වෙන්න පොර බදන අතරෙ අරගල වලට ගියාම අපේ අඹු දරුවො පොෂණය කරන්නෙ කවුද. මරණය අභියස දැන් ඉන්නෙ විකාර කියවනව,
@@jayarathnajayarathna786 අරගල කරන්න ඕන නෑ ජනාධිපති රවට්ටගෙන ගෙන්නල ඔය mercury vertex engine එකට එබිල බලන්න කිව්ව නම් හරි රසදිය වාෂ්පය ගිහිල්ලා මනුස්සය මාසයෙන් දෙකෙන් බඩු බනිස්.මම මේ video එකේම දැක්ක ගොන්නු කීප දෙනෙක් රසදියට current එක දීල එබිල බලනව.ලෝකයේ භයානකම බැරලෝහය මොකක්ද කියල එකෙක්වත් දන්නැති එක තමයි වැඩේ🤦
@@lakshithamaduranga4348 රටේ ඉන්න සියලු ජනතාව සියලු අංශවලින් දැනුමින් පරිපූර්ණ අය නොවේ.
ගෝඨාට අහුවෙච්ච මිනිස්සු මේවට අහුවෙනවා කියන්නේ සුළු දෙයක්!
මේ රසදිය මගින් විදුලිය නිපදවීම ගැන මම දැක්ක සාර්ථකම විස්තරය තියෙන්නේ Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ඒ වීඩියෝ එකෙන් ඔය ක්‍රමයේ තියන භයානකකම සහ ඕක කරන්න ඕන විදිය කියනවා. Lecturer කෙනෙක් කරන channel එකක්. ගිහින් බලන්න
ස්කන්ධ සංස්ථිතිය, බලය පරිවත්නය වැනි සියළු භෞතික විද්‍යා නියම සම්තික්‍රමණය කරන මේ නිර්මාණය කළ මේ තරුණයාට දිනක් නෝබෙල් තෑග්ග හිමිවීමට නියමිතයි. රසදිය වාෂ්ප නිසා අන්තුරක් සිදුවීමට පෙර එය සිදුවුණොත් යහපති.
F තුනක් ගත්තත් A/L science කරපු එක කොච්චර හොදද කියලා තේරුනේ දැනුයි. 🤣😂🥲
@@Nool123 ow bn...comment dekkama dukath hithenawa
සුපිරි අයියෙ මෙන්න වැඩ්ඩො.මීට වඩා ලොකු දෙයක් කරන්න සක්තිය ලැබේවා!!!බලදාරීන් මේගැන හොයන්න ඕන මේ තමයි අපෙ රටෙ සම්පත් 🙏🙏🙏
අගය කරමි ඔබලාට ජය වේවා බුදු සරණ පතමි
තෙරුවන් සරණයි!!ජයෙන් ජය මේ දරුවට වත් උදව් කරොත් ලොකු දෙයක්,රට කරවන මහ එවුන්.
උබලා මහ මෝඩ හරක් බන්...💩
ඇත්තටම මේක මාරම තාක්ෂණයක්. මෙහෙම දෙයක් සොයාගත්ත එකත් ලොකු ජයග්‍රහණයක්.
ඔබ තුමාගේ දැනුම අගය කරනවා ..අපේ රටේ හොර පාහර දේශපලුවෝ ඉන්න නිසා අපේ මව්බිම ලෝකයා ඉදිරියේ නිකමෙක් වෙලා වගේ ..පාලකයෝ නැත්තම් අපි ඉන්න ඕනේ තැන ..සිතීමට.
මේ බොරු වලට අහුවෙන්න එපා මේවා ප්‍රායෝගික නෑ...හිරු දෙරණ ගහන ගේමක්
@@washanu1848 e manushaya e unTa weddek bn
හිරු දෙරණේ ගේම් මිනිස්සුන්ට බයිසිකලේ යන්නත් ඔලුව හදනවා
@@JK-fq7wb, ඕකා වැඩ්ඩේක් 69 ලක්සේට. අමු බොරුවක් කරන්නේ මේකා.
ජය වෙිවා පුතාලට තෙරැවන්සරනයි
ජයවේවා ....
ජයෙන් ජයම වේවා.
අපි කාරැණිකව රජයෙන් ඉල්ලා සිටිනවා මෙතුමට උදව් කරන්න කියලා.
විකුම් මහත්තයා කොච්චර නව නිර්මාණ කලාද අපේ කාලකන්නිගෙ ඇස් දැන්වත් අරුනොත් ශ්‍රීලංකාව ලෝකයේ බලවත්ම රට වෙයි. බුදුසරණයි විකුම් සහෝදරයා.
Comments දිහා බැලුවම හිතාගන්න ඇහැකි රාවණ පුත්තු ගැන 🙂💔සතුටුයි ඇත්තට ම සතුටුයි රට ගැන 🙂
වතුර ත් ගෙන්වමු පිට රටින් 🙂👍
මේ රසදිය මගින් විදුලිය නිපදවීම ගැන මම දැක්ක සාර්ථකම විස්තරය තියෙන්නේ Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ඒ වීඩියෝ එකෙන් ඔය ක්‍රමයේ තියන භයානකකම සහ ඕක කරන්න ඕන විදිය කියනවා. Lecturer කෙනෙක් කරන channel එකක්. ගිහින් බලන්න
උබලා හැමෝම සුද්දො කරපු හුත්තවල් පොත්පත් වල සටහන් කරපු පලියට කියවන්න එපා යකො වරදක් තියෙනව නම් අනුන්ගෙන් නයට කහි න්නතුව දෙයක් කරලා පෙන්නන්න
හොඳ උත්සාහයක්.ජයවේවා.
ඔබට ජය වේවා තෙරුවන් සරණයි
රවනා රජ තාමා රසදිය බලයේන් වැඩකලේ නැවත අපේ හේල අතිතයට යන ලකුනු....❤❤❤❤👍👍👍
හිටගෙනද
කමෙන්ට් කියෙව්වාම අපේ මිනිස්සු ගැන දුක හිතෙනවා. විද්‍යාත්මක දැනුමක් නැති මිනිස්සුන්ව රවට්ටන්න හරි ලේසී...
ඒක තමයි..3law left 😂
ඒ නිසා තමයි දේශපාලුවො මෙච්චර කාලයක් රට විනාශ කරෙ අපෙ මිනිස්සු හරි ඉක්මනට රවට්ටන්න පුළුවන්..
ශක්ති සංස්ථිතිය ලේප්ට් anyway he deserves nobel on physics
සිරා බන් ආයිත් 2025 නාමල් පත් වෙයි කියන එකත් අරුම පුදුමයක් නෙවේ
ඇත්තටම
අපේ හෙළ ඉතිහාසය යලිගොඩනංවන්න අවස්තාව ලැබේවා 🥰
ගොඩක් හොඳ නිර්මාණයක් . ☺️☺️
මේ නිර්මාණය දියුණු කරගන්න ශක්තිය ධයිර්ය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව ☺️☺️☺️👍
මුලින්ම කසල ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍රයක් හැදුවා ඒ කට රජයෙන් කිසිම ඇගයීමක් කලේ නෑ .රසදියෙන් කරන මේ අද්විතීය නිපැයුමට නිසි තැන ලැබේවා ...ඔබට ජයෙන් ජය .
මේ වගේ මිනිස්සුන්ට අපේ පාහර දේශපාලුවො තැනක් දෙන්නෙ නෑ...
😂😂😂 හොඳ වෙලාවට. දැනට උට වියදම් කරපු උන්ගේ සල්ලි විතරයි අපරාදේ, එහෙම උනා නම් රටේ මිනිසුන්ගේ බදු සල්ලිත් ඉවරයි මේ වගේ හොරුන්ට වියදම් කරලා.
@BMS BMS
උඹලා වගේ කුහක කළු සුද්දො ඉනනකන් ලංකාව මෙ තත්වයෙන් ගොඩ එන්නේ නැහැ.කතාවේ හැටියටනම් විදුලි බල මණ්ඩලයේ කාක්කෙක් වගේ....🦅🦅🦅
@@SamanKumara-ey9bb @THAMII LAB u are 100% correct. There are few half learned theory based naked engineers who keep bad comments other people's good works. Dont waste your time in explaining to donkeys brother.
@@SamanKumara-ey9bb උබ මොනවද විද්‍යව ගැන දන්නෙ.. මූ කියන ඔක්කොම බොරු
@@user-xizg2499s ඔප්පු කරන්න/
ශක්ති සන්ස්තිති නියමය ගැන නම් කියන්න එපා!.
මොකද නියම කියන ඒවා අලුත් වෙනවා.
කලින් ලන්කාවේ කොල්ලෙක් ජල වාෂ්ප වලින් දුවන වාහනයක් හැදුවමත් ඒක බොරු කිව්වා.
දැන් ඒවා ඇමරිකාවේ අතහදා බලනවා.
ටැක්ටරේ හැදුවමත් ඔහොමම කිව්වා. වැඩක් නෑ කියලා. අන්තිමට ජපානේ ගත්තා.
උබ අපිටසම්පතක් බන්......අදරෙයි❤️ ...දැන්වත් මේ පාලක බල්ලොන්ට වැඩක් කරන්න හිතක් පහල වේවා
හෙළයන් ගේ දැනුම ස්මතු කර මේ හෙළ බිම ම එළිය කරන්නත්,මේ හෙළ බිම ළොව ඉහළින් ම තබන්නටත් ඔබට ශක්තිය ලැබේ වා !
ane gavayo. please helayanva gava ganna epa mekata. helayo kiyanne me vage horunta nevei. meya karanne pattapal boruvak. meka rajapassage dammika paniya 2 agenda eka please meyata ahuvenna epa....................
පම්කේ හෙලේ..
මහතයෝ ඔයාගේ මේ නිර්මානය සැහෙන්න වටිනව.හෙල ඉතිහාසයේ අපේ රජවරැ සොයාගත් දැනුම උපයෝගි කරගෙන නවතාක්ෂණ මුසුකරල අපිට ලෝකය ජය ගන්න පුලුවන් .හැබැයි ඔය හැමදේටම පැවැත්මක් ඇතිකරගන්නනම් මේ කාලකණ්ණි පාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන .
ඔබට ජය 🙏
You are blessed my friend 🙏 fantastic invitation I salute you.