ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බඹරෙට ගල් ගසා ඉන්ධන පෝලිම විසුරුවා හැරි සේවකයෝ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 354

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +156

    මේ උතුම් පෝය දවසේ බඩගින්නේ පෝලිම් වල අහිංසකයන්ට දෙබරු පහරදීමට ලක්කල සක්කිලින්ට අපායේ දොරටු විවරවේවා

    • @filthyamong6712
      @filthyamong6712 2 ปีที่แล้ว +8

      එහෙම එකක් තීනො නම් බං ඇයි මෙච්චර පමා .. බොරු කතා විතරයි 😡😡😡

    • @ramyadias141
      @ramyadias141 2 ปีที่แล้ว +7

      අපායෙ තමා අපි ඉන්නෙ 😂

    • @satanramirezramos8367
      @satanramirezramos8367 2 ปีที่แล้ว +4

      @@filthyamong6712 pama neme ubl krpu ewa pldenw. first stage

    • @atarigaming1435
      @atarigaming1435 2 ปีที่แล้ว +1

      දෙබරු නෙවෙයි යකෝ බඹරු

  • @aboobackarjaithum2641
    @aboobackarjaithum2641 2 ปีที่แล้ว +47

    දැන් ඉතින් කඳුළු ගෑස් වෙනුවට බඹරු පාවිච්චි කරයිද දන්නේ නෑ මහා තිරිසන් මිනිස්සු පව්
    අහිංසක ජනතාව

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +29

    අද පෝය නේද පව් වැඩ 🤣🤣🤣

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว +12

    මෙච්චර ප්‍රශ්න අස්සේ වන්දනා ගමන් යන සියලු දෙනාට මේවා හොද පාඩම්.. 🙂

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 2 ปีที่แล้ว +27

    Dembarata gal ගහපු එකනෙ හැම ekaama කළේ ..
    ඒත් අහිංසක මිනිස්සු badaginne පෝලිම් වල ඉන්නේ ආශාwata නොවේ ...මේ වගේ balu වැඩ කරපු ewunta දඬුවම් ලැබෙයි .

  • @user-cr1ke8mj2i
    @user-cr1ke8mj2i 2 ปีที่แล้ว +7

    ඕකුන්ට වට කරල ගැහුවනම් හරි 😌✋

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 2 ปีที่แล้ว +14

    අවසානෙ කතා කරන අංකල්ගේ වොයිස් එක කපුටාස්ගේ වාගේ 😂

  • @nadunnimsara5253
    @nadunnimsara5253 2 ปีที่แล้ว +7

    මයිනාගෙ බයියිද කොහෙද ගල් ගහලා තියෙන්නේ උන්ටත් ඇත්තෙ මයිනාගෙ මොලෙ වෙන්න ඇති😒✋

  • @amalliyanage2436
    @amalliyanage2436 2 ปีที่แล้ว +15

    නැව ගිලුනත් බෑන් චූන්.ගමෙ පන්සල වැදං ඉදහල්ලා අනුරාධපුර ගියා කියලා ලොකුවට පිං හම්බ වෙන්නෙ නෑ..

  • @18comment76
    @18comment76 2 ปีที่แล้ว +16

    මුංට අසනිපයක්ද බං....මෙහෙම ගොං ආතල් දෙන්නේ...

  • @kumari7341
    @kumari7341 2 ปีที่แล้ว +15

    නුගත් මිනිස්සුන් ලෙස හැසිරෙන්න එපා පවු මිනිස්සු බඩගින්නේ දවස් ගානක් පොලිම් දුක් විදින්නේ

  • @dinushabandu3996
    @dinushabandu3996 2 ปีที่แล้ว +8

    මොලේ කොලොප්පං 😜 මේ අස්සේ වන්දනාවෙත් ගිහිං 😝😜

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 ปีที่แล้ว +2

      වන්දනාවෙ යන එක ජනතා අයිතියක්. කැමති තැනක ඇවිදින්න අඳින්න කන්න බොන්න තියෙන අයිතියට හිනාවෙන්න එපා.පාලකයා රට හූරාකාලා ජනතාවගේ ආගමික නිදහසත් නැති කරලා.

    • @dinushabandu3996
      @dinushabandu3996 2 ปีที่แล้ว +3

      @@BlueSky-kh1ng . ගොං කතා කියන්න එපා බං .. පාලකයෝ හූරං කන්නේ තොපි ජන්දේ දීලා පාර්ලිමේන්තුවේ වාඩි කරවලා බලේ දීලා මිසක් ඔය 225 ම කවුරුත් බලෙන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා නැහැ . ඒ නිසා ඔය හූරං කන ගොං කතාව නොකියා හිටපං . නිදහසෙන් පස්සේ උබලා ගේ දෙමව්පියෝ ඉදන්ම කලේ ඔය ගොං වැඩේ මිසක් හරිහමන් නායකයෙක් හිටියා නම් මෙතන ලියපං බලන්න . ඒනිසා හූරං කන එක ඉස්සරහට දාලා ජෝගි නටන්නේ මොකටද බං . හාල් පරිප්පු තෙල් බේත් ගෑස් බෙහෙත් සිමෙන්ති යකඩ ඇදුම් කඩදාසි මුකුත්ම නැහැ .ඒත් ආතල් ගන්න දුවනවා . බුදුන් වහන්සේ ට වදින්න ප්‍රදර්ශනය වෙලා පෙරහැරේ යන්න ඕන නැහැ බං . ගෙදර ඉදන් වැන්දත් බුදුන් බුදුන් ම තමයි .තොපිට තියෙන්නේ සාම්ප්‍රදායික ගොං ආතල් වලින් මිදෙන්න බැරි කම මිසක් අනික් මිනිස්සුන්ට වෛර ක්‍රෝද ද්වේශ කරලා මිත්‍යාව ඔළුවට අරන් ද බං බුදුන් වදින්න යන්නේ 😝 ..

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 ปีที่แล้ว

      @@dinushabandu3996 අප්පටසිරි .දැන් බුදුන් වඳින්න ගිය එකද උඹට නරකට පේන්නෙ. ඒක ජනතා අයිතිය. උඹලගෙ පරම්පරාවට ආගමක් ජාතියක් නැති උනාට අනෙක් එවුනුත් එහෙමම වෙන්න ඕනෙ නෑනි.උඹේ අම්මා තාත්තත් ආච්චි සීයා මෙච්චරකල් චන්දය පාවිච්චි කරලා නැද්ද කියලා කියලා කල්පනා කරලා බලපන්.ඒ අය කවදාවත්ම මේ 225 ගේන්න චන්ද පොළට ගිහිල්ලම නැද්ද .එහෙම නැත්නම් උඹට අම්මා තාත්තා නැද්ද.

    • @chandanalatha6319
      @chandanalatha6319 2 ปีที่แล้ว

      අගමික අයිතිය එක අපි කාටත් තියනවා .. එත් අපි හිතන්න ඔනා අපිමයි නේද මග අසරණ වෙන්නේ තෙල් නැතිව කාලේට අනුව ජීවත් වෙමු

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 ปีที่แล้ว

      @@chandanalatha6319 ඇයි අපි මේ විදියට රටක් විදියට අසරණ උනේ. ජනතාව ද හැමදාම කැපවීම් කරන්න ඕනෙ. ඔයා කියන්නෙ මේ පවතින තත්ත්වයට හුරු වෙමු කියලද.

  • @rupaamarasinghe6880
    @rupaamarasinghe6880 2 ปีที่แล้ว +18

    මෙවැනි තිරිසන්නු ඉන්න කාලකණ්ණි රට ක් වුනා අපේ රට.හරිම කනගාටුයි. අපි ලොකු පාපකර්මයක් කරලා තියෙනවා

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අපි පවු කරලා නැ මේ කාලකන්නි පාලකයෝ කරන වැරදි නිසා අපි දුක් විදින්නේ

    • @leequonu3528
      @leequonu3528 2 ปีที่แล้ว +2

      Gotabeta deepu eka thama karapu papaya 😂

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +1

      ​@@leequonu3528Gota witharada? Ai anith aya babalada? Mun okkoma ekai oi. Eelagata ena ekath me rata kanawa echcharai.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +9

    අනේ අපේ රටද මේ

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +3

    මහා සක්කිලි මිනිස්සු ඉන්නේ අපේ රටේ පෝය දවසේ කල මේ අමන වැඩේ මුන් වගේ උන් මොකට තමයි ඉපදුනාද මේ මහා පොලවේ

  • @Wakeupceylon
    @Wakeupceylon 2 ปีที่แล้ว +6

    එක දවසක් මේ පොලිම් වල හිටියා වගේ අපි පාරට බහිමුද?
    මුලු ලංකාවෙම මිනිස්සු එකම දවසක තම තමන්ගෙ ගමේ නගරයේ එකම වෙලාවක පාරට බහිමුද? අපි සේරම එකතුවෙලා මේක කරනකන් මුන් මේක ගනම්ගන්නෙ නෑ.. මුන් දැන් රුපියල් ටිකත් හොරකම් කරනවා, ඒවෑන් ලංකාවෙ ඉතුරු වෙලා තියන වත්කම් මුන් මිලදී අරන් මඩිය තර කරගන්නවා මේ වගේ ජනතාවට අපහසු වෙලාවක... එකතු වෙමු දැන් වත්!

    • @thanushabandara7242
      @thanushabandara7242 2 ปีที่แล้ว

      හරියට හරි එහෙනම් අපිත් එනව.හැමෝම බහිමු පාරට.

    • @harshapramod8973
      @harshapramod8973 2 ปีที่แล้ว

      ane ban nokerena dewal kiyanna epa..meke unta dawas ganak thel polime hitiyahaki eth rata wenuwen parata bahinna okun enne na..thawa thel ganan yanna one liter 1 1000tawath yanna one..eth me pakkunta ganak na eth polim wala salli naththe na munta salli thiyei ekane wadikarannan wale polime inne wadi karapu eka gana katha karanna enne nathiwa polime innawa polime inna inna un gana wadikaranawa.. e nisa nokerena dewal kiyanna epa bn..anthimedi kohen Hari ekek thaniwenawa rata wenuwen rata beraganna genapu eunMai rata kawe..konda pana nathi jathiyak widihata hamadama eka eka gahana padeta nata nata polime imu..thawa polim wala maremu.. beth nathuwa kanna nathuwa maremu...

  • @prashantipereis7857
    @prashantipereis7857 2 ปีที่แล้ว +15

    සක්කිලි පොඩි මිනිහාට පාහර දෙන පොඩි මිනිහා

  • @slmusicpark4979
    @slmusicpark4979 2 ปีที่แล้ว +14

    ගොටා උබනම් තිරිසනෙක් බල්ලෝ

  • @eddienilanga7256
    @eddienilanga7256 2 ปีที่แล้ว +25

    Now this is brilliant

  • @avishkachandimal8747
    @avishkachandimal8747 2 ปีที่แล้ว +1

    මේ අාතල් දැක දැක කොහොමද මේ රට දාලා යන්නේ 💔😂😂😂😂😂😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    ඒක නියම වැඩේ බඹරගෙන් ගුටි කාලයයි.

  • @lakshanmadawala2220
    @lakshanmadawala2220 2 ปีที่แล้ว +2

    කොන්ද පන තියෙන එකෙක් ඉදලා නෑ...🤬🤬🤬🤬 කාලකණ්ණි බල්ලෝ

  • @s.m.singhenayake2303
    @s.m.singhenayake2303 2 ปีที่แล้ว +1

    තෙල් නැත්නම් ගෙවල් වලට වෙලා ඉමු. ට්‍ර්ප් නොයා

  • @mashie3178
    @mashie3178 2 ปีที่แล้ว +28

    සක්කිලි මුන්ට ගහන්න ඔනෙ මෙහෙම කරනවාට අහිංසක ජනතාවට කලකන්නි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් පවු අහිංසක මිනිස්සු දුක් විදිනවා

  • @swarnaswarna8083
    @swarnaswarna8083 2 ปีที่แล้ว +12

    තනිකරම කොල පාටයි නිල්පාටයි පරණ අය ඔක්කොම අයින් කරලා අලුත් අය තමා දාන්න ඕනේ

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +11

    අපේ ලන්කවේ මිනිස්සුන්ට එහෙමත් සුපිරි මොල තමා තියෙන්න.😥

  • @rpz5996
    @rpz5996 2 ปีที่แล้ว +6

    ප්‍රෙට්ටල් සෙඩ් ලෙප්😂‍ට්😅

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +1

    පව් අහිංසක මිනිස්සු දෙයියනේ😥🥺🥺

  • @chandanalatha6319
    @chandanalatha6319 2 ปีที่แล้ว +7

    පාරවල් බල්බ් වලින් වහල ගස්කොලන් ලයිට් වලින් සරසලා මේ වගේ කාලෙකවත් මිනිස්සු ටිකක් හිතන්නේ නැහැ කරන දේවල් gena අසරණ මිනිස්සු පෝලිම් වල දුක් විදිනවා තෙල් වලින් ජෙනරේට දාලා තොරන් පාරවල් සැරසිලි මේ වගේ වේලාවකවත් මේ දේවල් මීට හිතුවොත් නේද හොද අනේ මන්දා .......

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 ปีที่แล้ว +1

    ඔව් අප්පා පව් අසරන මිනිස්සු 😭😭😭😭

  • @atarigaming1435
    @atarigaming1435 2 ปีที่แล้ว

    නියමයු

  • @tishan313
    @tishan313 2 ปีที่แล้ว +1

    මරු ඩයල් ලන්කාවෙත් ඉන්නෙ 😂

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +5

    කාලීන බණ ........
    හරක් ඉන්න රටක් .......
    නිවටයෝ ඉන්න තාක්කල් කපටියෝ ක්‍රියාත්මකයි ....
    මානසිකත්වය
    ලැබූ අධ්‍යාපනය සහ ගැවසෙන ජීවත්වෙන සමාජයට අනුවයි හැසිරීම ..........
    බබර පහස ලැබූ මල් කැකුළු සතුටින් ඉපිලෙන්න ඇති .........
    බබර පොලියත් අපිටම
    අරින හැටි ........
    ශ්‍රී ලංකා පොලිසිය වගේමයි ...........
    උතුම් පෝය දවසෙ සෑහෙන්න පිං කරගෙන
    අහෝ දුකකි
    ෂෙඩ් එකේ අයට සැපතකි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +2

    පෝය දවසේ මහා පවක් කරගෙන අපායට යන පාර කපා ගත්තා. ඇයි ඔහොම ජරා වැඩ කළේ.

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 2 ปีที่แล้ว +5

    Dear Sinhalese peoples. 2022. June.12 yesterday . Local Tamils and politicians thwarted an attempt by Sinhala Buddhist monks and the Sri Lankan army to install a Buddha statue on a native Tamil temple site.
    Sinhala Buddhist monks and the Sri Lankan army had planned a Buddhist dedication ceremony to consecrate a Buddha statue at the site of a native Tamil temple despite an order by Mullaitivu Magistrate's Court decreeing that no changes could be made to the site.However, Sinhala Buddhist monks, aided by the state's archaeology department, have continued their attempts to seize the ancient Tamil temple site in Mullaitivu. The archaeology department have used the guise of 'excavation' work to assist Sinhala Buddhist monks to erect a Buddhist shrine. Director General of the Department of Archeology Anura Manathunga visited the area and told protesters that he was "carrying out reconstruction work to preserve the fossils found in the Kurunthurmalai area and that he had not built any new buildings there" while also rejecting claims that his department was working with the monks and the military. Three of the Tamil National People's Front (TNPF) were arrested during the protest and were held in a police vehicle throughout the demonstration.
    The Tamil homeland has been subjected to decades of Sinhalisation but since the end of the armed conflict, there has been a rise in the establishment of Buddhist temples and Sinhala settlements through the appropriation of Tamil land. The government has used it's departments such as the archaeological and land survery departments to alter the demographics of the North-East. Raciam didn’t win now this country future also. This uneducated monks and uneducated politicians Rajabaksha and gotta creative problems. Sinhalese peoples understanding!……,

  • @Buntyyy11695
    @Buntyyy11695 2 ปีที่แล้ว +3

    පොසොන් වන්දනාව විතරයි බන්ග් අඩු ඉතින් ලංකාවේ එවුන්ට 😂💀💔💯💯

    • @Buntyyy11695
      @Buntyyy11695 2 ปีที่แล้ว

      @Tharu Gunasinghe ai bn me rate minissu mechchra moda 💀🙂😂💔

    • @Buntyyy11695
      @Buntyyy11695 2 ปีที่แล้ว

      @Tharu Gunasinghe bullshit bng ithin 😂💔

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +1

    සේවකයන් එයාලගෙ පඩියෙන් එ්වාට බෙහෙත් අරන් එන්න ඔ්නේ එක්කෙනෙක්ට හරි විද්දනම් ලංකාවේ බෙහෙත් නෑනේ

  • @krishanthawerashingha1390
    @krishanthawerashingha1390 2 ปีที่แล้ว

    මයෙ අප්පලට ඒක තමයි කීවෙ දවස් තුනකට පෝලිම්වල එන්න එපා කියල

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 ปีที่แล้ว

    වහාම මේ ෂෙඩ් එක තහනම් කළයුතුයි!.

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +19

    පෞ මිනිස්සු 😯😢

  • @ayomipoornika1547
    @ayomipoornika1547 2 ปีที่แล้ว +2

    උන්ට ‍යන්න අපායක් වෙන ම හදන්න ඕන

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว

      අපායක් කියලා එක්ක් නෑ මගේ වීඩියෝ බලන්න

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว

      @@brunoboy-4494 පුතා මම ආගමික නායකයෙක් උගත් මිනිස්සුන්ට ගරහන්න එපා

    • @brunoboy-4494
      @brunoboy-4494 2 ปีที่แล้ว +1

      මොන ආගමේ ද

    • @brunoboy-4494
      @brunoboy-4494 2 ปีที่แล้ว +1

      @@uzodiweivaiweliwaantiabort2022 සමාවෙන්න. මම දැනගෙන හිටියේ නෑ.

  • @rohanchampika8072
    @rohanchampika8072 2 ปีที่แล้ว +2

    පෝලිම් විසුරුවා හරින්න මේක හොද ස්වාභාවික ක්‍රරමයක් මෙවැනි දේ භාවිතා කිරීමෙන් වියදම අඩුකරගන්න පුළුවන් 😅😅😅😅😅

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      ඔව් ඒකත් හරි, 😢 කදුළු ගෑස් නෑ, වතුරෙ විදින්නෙ නෑ. සල්ලි යන්නෙත් නෑ. හරිම ස්වාභාවිකයි. 😅

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    මේ ඉන්දන ⁣ෂෙඩ්මිනිස්සු කපටි
    හංගගෙන වැඩිගානට විකුනනවා
    හිතවතුන්ට කොල්කරලා දිලාඋන්
    වැඩිගානටවිකුකලා සල්ලිබෙදාගන්නවා හොරැ දැන්
    විස්වාසවන්ත කෙනෙක්නැ සියලුදෙනා
    ම හොරැ භුමිතෙල්උත් එනකොටම
    උන්ගේ හිතවතුන්ට කොල්කරනවා
    උන්ට වෙලාවක්කියා ඇවිත් අරන්ගිහින් භුමිතෙල් බෝතලේ 550/ ට විකුනනවා දැන් හොරැහැමතැනම
    හොර පවුලක් රටපාලනයටඇවිත්
    ලංකාවටම හොරැ බොකලා☝🔥

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 2 ปีที่แล้ว +1

    තැනට සුදුසු නුවන 😁

  • @angagamahilalmahilal2437
    @angagamahilalmahilal2437 2 ปีที่แล้ว +1

    තෙල් නැත්තන් කියන්න ඔන මිනිස්සු ගෙදර ඉන්න

    • @angagamahilalmahilal2437
      @angagamahilalmahilal2437 2 ปีที่แล้ว

      මෙකට පිලියමක් දෙන්න බැරිද බලඩාරින් නිදද කොහොමද පොඩි දුප්පතා ජිවත් වෙන්න බෑ හම්බ කරන්න තෙල්ටික දිපල්ල

    • @angagamahilalmahilal2437
      @angagamahilalmahilal2437 2 ปีที่แล้ว

      සල්ලි කාරයන්ට මොකද ඩයිවර් පොලිමෙ ඉදල තෙල් ගහනව දුප්පතා පොලිමෙ ඇල්වතුර නිවල බොන්න වෙන්නෙ ත්‍රිව්ල් බයික් වලට සහනයක් දෙන්නෙ නෑ මාලූවිකුනනව හයර් යන්න ඔන කො තෙල්

  • @next7435
    @next7435 2 ปีที่แล้ว

    එල එල,,,

  • @shanthashantha3527
    @shanthashantha3527 2 ปีที่แล้ว

    Supiri

  • @SadahamTEC123
    @SadahamTEC123 2 ปีที่แล้ว

    යකෝ මොකක්ද මේ කරන්නේ මෙච්චර පීඩනයකින් ඉන්නෙ මිනිස්සුන්ට තවත් කරදර කරන්නේ කාලකණ්ණි

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +1

    දිලිප් ජයවීර ගොටාව ගිහින් දාපාන් පිස්සන් කොටුවට ..

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 ปีที่แล้ว +1

    මුන් හිතන් ඉන්නේ ආතල් එකට පොලිමේ ඉන්නවා කියලද බලපුවාම ඔක්කොම එකතු වෙලා ඔලුවට අත හොදන්නේ පොඩි මිනිහටනේ. අපිට මෙහෙම වෙන එක ගැන අහන්න දේකුත් නෑ මේ වගේ සකිල්ලි මිනිස්සු එක්ක ජීවත් වෙද්දි රටක් විදිහට ඉස්සරහට ගියොත් තමා පුදුමෙ

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +1

    මූන් යකෝ උඹලා මහ කෙරුමක්ද බන් කරේ බඹරයක් කැඩුව පළියට අනික ඒක තමයි ලොකුම පව

  • @krpmpannala6392
    @krpmpannala6392 2 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සු තෙල් නැ කියල දන්නේ නැ වගේ රස්තියාදු ගහන්න යනවා,,තෙල් නැත්නම් ගෙවල් වලට වෙලා හිටපල්ලා

  • @dararane3967
    @dararane3967 2 ปีที่แล้ว

    තාරුන්නයට හෙටක් සංවිධානයේ සමජික කාඩි එකට පෙට්‍රල් දෙනවා කියන්නේ ඇත්තද..?

  • @SavageBlinkzz
    @SavageBlinkzz 2 ปีที่แล้ว +1

    🤙🤙🤙

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว

    දෙරනට මාර සතුටු ඇති

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 2 ปีที่แล้ว +2

    ඉල්ලුවෙ කන්න නැතත්,ඉන්න රටක්...... ඉතින් දැන් මොන මගුලක්ද මුන් මේ කියන්නෙ? කැලනියෙ නාගය ගෙනාව සුපිරිම සෞභාග්‍යයේ දැක්ම තමයි ඕක.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      දැන් දෙකම නැ දැන් සැප ද

  • @conservativelanka
    @conservativelanka 2 ปีที่แล้ว

    Nice one. Smart move

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +1

    බල්ලෝ...හොදක් වෙන්න එපා....හෙන ගහනවා තොපිට..

  • @malkanthi7409
    @malkanthi7409 2 ปีที่แล้ว

    ඒ කියන්නේ අද මේ පෝය දවසෙ ඌ හොද පිනක් නේද කරල තියෙන හෙන ගහන්න ඔනේ යකෝ

  • @Imashi502
    @Imashi502 2 ปีที่แล้ว +1

    ඩොටේ උං ඔහොම තමයි.කොහොමත් මනසින් දුර්වලයි

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 2 ปีที่แล้ว

    තෙල් නැත්නම් ගෙදර බලයන් නියමයි තොපිට බබරැනෙවේ අවුසන්න ඔනි

  • @vlogmart9619
    @vlogmart9619 2 ปีที่แล้ว

    Anna crowd controling 😂😂

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 2 ปีที่แล้ว

    Supiri supiri supiri

  • @Thushara1056
    @Thushara1056 2 ปีที่แล้ว

    ෂෙඩ් එකේ ඉන්න උන්ටත් ගහපල්ලා බඹරු විද්දා වගේ වෙන්නම

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว

    පොසොන් මහා පෝය දවසක කරනදේවල් මෙ කාලකන්නී හේන ගහාපිය

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว

    පොලීසියට බඹරු බඳවාගත්තනම් ගොඩ🥴👍

  • @ruwanmalli7846
    @ruwanmalli7846 2 ปีที่แล้ว

    මුන්නම් මිනිස්සු වෙන්න බෑ

  • @playlists8689
    @playlists8689 2 ปีที่แล้ว +2

    Thumbnail eka dakala hina giyapu mama : 💀

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว

    ඹඹරෙට ගල්.ගැහුවා ඊට පස්සේ බල්ල වඹරා කෑවා 😭😭😭

  • @renukadamayanthi3487
    @renukadamayanthi3487 2 ปีที่แล้ว

    ඒකා සෙඩ්ඩෙහෙකාටා ගිනිතිබ්බානන් ඔක්කමා බයවෙනාවා

  • @qnetir7244
    @qnetir7244 2 ปีที่แล้ว

    අපේ පැත්තේ නම් ගැටගහලා ගහන්නේ කැ# එහෙම කොහොමද

  • @chinthaka501
    @chinthaka501 2 ปีที่แล้ว

    බඹරු අව්ස්සෙලා පිස්සු කෙලිනවා 🙄🤔

  • @sampathperera3590
    @sampathperera3590 2 ปีที่แล้ว

    නෙලන්නනෙ තියෙන්නේ බිම නොදා

  • @viraj808
    @viraj808 2 ปีที่แล้ว

    මේ රටේ උන්ට මේ බංකොලොත් වීමට පට්ට සුදුසුකම් තියනවා

  • @madeenamadeena8752
    @madeenamadeena8752 2 ปีที่แล้ว

    ගෝඨා ..පිස්සෙක්..ගෝඨා ..පය්ත්තියම්

  • @next7435
    @next7435 2 ปีที่แล้ว

    පට්ට සේවකයෝ බං,,

  • @rkshehan223
    @rkshehan223 2 ปีที่แล้ว

    Adooooo big brain 😀😀

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว

    මේවටනම් හෙන ගහනවා මිනිස්සු කොච්චර පවුද අසරණද හිතුවේ රට හදයි කියලා නමුත් නැත්තටම රට නැතිකරා

  • @sankalpa-3776
    @sankalpa-3776 2 ปีที่แล้ว

    මූසල පාලකයෝ එලවා දැමිය යුතුයි

  • @narthanaj
    @narthanaj 2 ปีที่แล้ว

    අපි ට්‍රිප් යනකොට බොරලන්දෙන් තෙල් ගහනවා. ඊට පස්සෙ බයික් එක මිස් කරනවා.. ගහපු නැති බයික් වලට අවුලක් නෑ.. අනික්වා මිස් කර කර යන්නේ..! හේතුව මොකක්ද..?

  • @hirushianjana6026
    @hirushianjana6026 2 ปีที่แล้ว +1

    ඩැන් ෂැපද🤣🤣

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 2 ปีที่แล้ว

    බලු වැඩ, ගෝටෝ දැන් වත් පළ!!!!!!

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว

    බබරු ගියාට පස්සෙ ගහාපියව්

  • @enoshroshantha7776
    @enoshroshantha7776 2 ปีที่แล้ว

    ගිනි තියපන් ඕකට 🤬

  • @lionroar4229
    @lionroar4229 2 ปีที่แล้ว

    අවලං වැඩ ....පෝය දවසේ ...උම්බල එක්ක මොන අරගලද බන්..

  • @damindapriyadarshana4485
    @damindapriyadarshana4485 2 ปีที่แล้ว +7

    හොදම වැඩේ , නිල් පාට කොලපාට තරු දවල්ට පේනවා ඇති ගිනි ගහන අව්වේ. ඊලග පාරවත් රට ගැන හිතලා වැඩ කරන මිනිස්සු යවමු

  • @randikasee7850
    @randikasee7850 2 ปีที่แล้ว

    අවසානයට කතා කරපු පොර ගේ හඩ නිකං .. බැසිල් වගේ

  • @rohanakumara1519
    @rohanakumara1519 2 ปีที่แล้ว

    පොලිසියේ අයට බැරි වැඩ බබරු කරනවා අගේට 😄

  • @ferozkhan3124
    @ferozkhan3124 2 ปีที่แล้ว

    මේ වෙලාවේ පොසොන් ගෙදර ඉඳන් සමරන්න රාජපක්ෂ ලා මිනිස්සු ගොනාට කරගෙන අපි බෞද්ධ යෝ කියලා රටම ඉවර කරලා පන්සල් වල කොත් මැණික් පවා හොරා කෑව දැන් සැපද තාමත් රාජපක්ෂ ලා හොරකම් කරපු ඩොලර් ගෙනත් නෑ රනිල් රාජපක්ෂ ලා රැකගන්න ආවේ

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว

    🖐අරගල භූමියට භික්ෂු වෙසින් ආ පුද්ගලයා එක් වූ පළමු මාධ්‍ය හමුව බලන්න "පටිසංකාමී" කියලා සර්ච් කරන්න..✊✊✊

  • @user-uk5pl7rv3v
    @user-uk5pl7rv3v 2 ปีที่แล้ว

    එක සෙඩ් එකක් ගිනිතියන්න ඕනි එතකොට හරියනව

  • @kuwkuw1170
    @kuwkuw1170 2 ปีที่แล้ว +2

    පව් දෙයියනේ දරු පැටියා දැක්කා ම පපුව පිච්චිලා ගියා ජනතාවට සහනයක් දියල්ලා තොපි ඔක්කොම පාර්ලිමේන්තු ට ඇවිල්ලා කාලා බ්ලා යනවා

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඔවු පවු අපේ අනාගත දරු පැටියෝ 😭

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว

    ගල්ගාහාපු ඒවුන්ට වටකරගෙන ගාහාපියවු වේසා හැත්තට කාලකන්නි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    ඒක හොදයි බඹර පාර කාලයයි.

  • @chef_kaviya
    @chef_kaviya 10 หลายเดือนก่อน

    Boralanda පට්ට ප්‍රචන්ඩකාරි

  • @nishanthasuresh396
    @nishanthasuresh396 2 ปีที่แล้ว

    දෙරණ රාජපක්ෂ වහලාට ගහන්න එපැයි, ඕකුන් තමයි නයි නටවලා ජරා පාලනේ ගෙනාවේ 😡😡

  • @nimanthifernando729
    @nimanthifernando729 2 ปีที่แล้ว

    යකෝ පොඩි දරුවෝත් ඉදලා නේද🙁 සක්කිලි වෙලා මිනිස්සු

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว +1

    Apoooouiii ........😂😂😂😂

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 2 ปีที่แล้ว

    Ahama thama karanna ona 👍👍👍

  • @sanjeewabasnayake629
    @sanjeewabasnayake629 2 ปีที่แล้ว

    කාලකණ්ණි හැත්ත ඔවුන්ට දුටු තැන දීපල්ලා සක්කිලි වැඩ කරනවට