දරුවන් අට දෙනා එනකන් කදුළු සලන අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 ปีที่แล้ว +116

    🙏🙏🙏අම්මා අඩන්න එපා. ඔය දරවන්ට දිට්ට ධර්ම වේදනීය කර්මය අනිවාර්යෙන පල දෙනවා
    අම්මා හෙලන කඳුළුක්‌ කඳුළුක්‌ ගානේ පහත් දරුවෝ විඳ වනවා අම්මා දුක් වෙන්න එපා. අම්මලා බලාගන්න ඉන්න ඒ මහත්තයත් නෝනටත් .අනෙක වාරයක් පින්. කොහෙද ඔයලා ඉන්නේ. 🙏🙏🙏ඔබ සැමට
    තෙරුවන් සරණයි.

    • @anulachandralatha8026
      @anulachandralatha8026 ปีที่แล้ว +3

      Adanna epa amme oya asdeke kadulu dinakadi
      Eyalath kaduluthamai
      Perakala akusal kehlahitha hadaganna oyatha budusaranai

    • @kusumathukorala3064
      @kusumathukorala3064 ปีที่แล้ว +1

      Mage raththaran amme adanna apa
      Oyata budu saranai devi pihitai ❤❤❤❤

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s 5 หลายเดือนก่อน +55

    දරුවෝ සලකන්නෙ නැත්නම්.ඕව අහලා මේ අම්මා අඩවන එක නෙවේ හොදම දේ .මේ අම්මගෙ හිත හදනව නම් ගොඩක් පින්.ඔබට.

    • @raviravindra889
      @raviravindra889 5 หลายเดือนก่อน

      Ow munge views wadi karaganna me asarana ammawa adawana muutath saapa wei

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +37

    මිහිපිට සිටිනා අම්මාවරුන් හට මෙවන් වේදනාවල් හිමිනොවේවා...😥😥😥😥🙏🙏🙏🙏

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 ปีที่แล้ว +109

    මේ අම්මාලා බලාගන්න අයට ගොඩක් පින් නිදුක් නිරෝගී බවය lebewa තෙරුවන් සරණයි 🙏🙏🙏❤

    • @nilushiperis9305
      @nilushiperis9305 2 ปีที่แล้ว +1

      Pau me ammalagen prasna ahala thawath duka hithenna denna epa...

  • @anomasigera2631
    @anomasigera2631 2 ปีที่แล้ว +143

    මෙ මේ ඇස් දෙකෙන් යන කදුළු ඒ දරුවන්ට සාප දෙනවා අමිමාට තෙරුවන් සරණයි අමිමෙ

    • @padminiperamuna4161
      @padminiperamuna4161 2 ปีที่แล้ว +5

      Banak bawanawak karan inna amma

    • @sumithranaveera3747
      @sumithranaveera3747 2 ปีที่แล้ว +3

      අනිවා

    • @thilinilakmali9677
      @thilinilakmali9677 4 หลายเดือนก่อน

      ​@@padminiperamuna4161⁰0❤😮

    • @OmanM7sva
      @OmanM7sva 2 หลายเดือนก่อน

      😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭Bs amaa

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 ปีที่แล้ว +55

    ඒ දරුවාන්ටත් ඔය දේම සිද්ද වේවා 🙏🙏🙏පුදුම දරුවෝ තමයි තිරිසන්නු 😭

    • @nandanimendis980
      @nandanimendis980 2 ปีที่แล้ว

      අම්මා ta budusana වේවා iii oya miss eka සතුටු වෙන්න . අම්මා ta degausa ලැබේවා iii 🙏🙏🙏🙏

    • @priyasurangi1131
      @priyasurangi1131 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ...esema wewa

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +80

    දරුවන්ගේ කෙරුවාව..පවු අම්මා.
    බුදු සරණයි අම්මේ..ඉන්න ටික කාලෙ පිනට දහමට වැඩියෙන් කාලය වැය කරන්න .අමතක කරන්න ඔය තුප්පහි දරුවෝ
    තෙරුවන් සරණයි අම්මා ඇතුඵඋදව් උපකාර කරන සියලූම දෙනාට 🙏❤️❤️❤️🙏🇮🇹

    • @rukmanijayatillake423
      @rukmanijayatillake423 2 ปีที่แล้ว

      හරිම දුකයි. අම්මා ට තෙරුවන් සරණයි. සොබා දහමේ න් දරුවන්ට දඬුවම් දේව්.

    • @rajeshwarykrishnasamy5056
      @rajeshwarykrishnasamy5056 ปีที่แล้ว

      Verysad

    • @ranjanieappuarchchige4209
      @ranjanieappuarchchige4209 ปีที่แล้ว +1

      ඔව්දරැචෝ නේමේ තමන්ගේ අම්මව බලන්න බැරි දරැචෝ ඔච් කාලකන්නි උන්ටත් කචදා හරි ලැබේයි❤❤❤❤❤❤❤

    • @tamaraswarna1873
      @tamaraswarna1873 ปีที่แล้ว

      Aththtama me daruwanta jathi jathith sapa wewa thruwan sarani amma ❤❤❤

    • @VinilaPeiris
      @VinilaPeiris 7 หลายเดือนก่อน

      Amme the same time as a result of the

  • @cffffg3420
    @cffffg3420 2 ปีที่แล้ว +9

    සසර වසන තුරු අම්මාවරුන්ට මේවන් ඉරනම්ක් අත් නොවේවා මෙවන් අම්මාවරුන්ගේ හිත් වේදනාවෙන් දුරු වේවා

  • @රන්මලී
    @රන්මලී 2 ปีที่แล้ว +139

    රත්තරං අම්මේ අඩන්නඑපා .කවදාහරි ඒ දරුවන්ටත් ඔය ඉරනමම අත්වෙනවා.කාලකන්නී දරුවෝ.හෙනම ගහන්න ඕන ඕකුන්ට.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +19

    අනේ දෙවියනේ මේ ලෝකේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න දෙන්න එපා. ඒ අම්මගෙ කදුලු...? දරුවො උස් මහත් කරන්න මොන තරම් දුක් විදින්න ඇත්ද? මේ දරුවො සතුටින් කොහොම ඉන්නවාද මන්දා. අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුවය පතනවා. ඔබේ දුක් සුසුම් නිවේවා. තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!!

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +25

    ආදරණීය අම්මේ ...ගොඩාආආආක් දුකයි..ඒත් අම්මේ දුක් වෙන්න එපා අම්මා උන්ට හැම දෙයක්ම කරලා තියෙන්නෙ .විශ්වය බලාගනී.හිත හදන් ඉන්න පින් කරගන්න.
    ඔබට බුදුසරනයි ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 2 ปีที่แล้ว +49

    අමිමාගේ මෙි ඇස් වලින් යන කදුලු සොබාදහම ඔවුන්ට දඩුවම් දේවි අමිමට තෙරැවන්

  • @kavindudinal7979
    @kavindudinal7979 2 ปีที่แล้ว +173

    තමන්ව මේ ලෝකෙට වදපු අම්මාට මෙහෙම කරන දරුවන්ට කෙදිනක හෝ සාප වේවා. 😥😥😭😭😭😥😥

    • @lahirulahiru9637
      @lahirulahiru9637 2 ปีที่แล้ว +4

      Aga mulak nodana saapa karana eka waradi…

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් විදොලා මැරෙන්න ඔනී දුකයි සුදු අම්මේ ඇඩෙනවා දරාගන්න බැ සුදු අම්මාට නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබේවා වාවන්නෙ නැ

    • @gamagehema4633
      @gamagehema4633 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @premakasthuri7068
      @premakasthuri7068 2 ปีที่แล้ว +3

      වැදූ අම්මට + තාත්තට නොසැලකීම ⁣මිහිපිට තියෙන ඉතාමත්ම අවිනීත ක්‍රියාවක් වගේම තමන් කරගන්නා විශාල පාප කර්‍මයක් තමයි, ඒඋනත්....
      සමහර මවු පිය වරුන් දරුවන්ට වෙනස්කම් කරන අයත් ලෝකයේ නැතුවාම නොවෙයි....
      *අනික් අතට පැමිණි දුක් පැණිරසයි කියලා හෝ මේවා තමන්ගෙ පූරුවෙ කර්‍මය කියල හිතාගෙන ජීවිතේ ඉතුරු කාළසීමාව දැහැමින් කල් ගෙවනවා නම් ඒක තමා හොද කියලා හිතනව.....
      තමන්ගෙ දරුවන් අතින් කෙරෙන අපහාස උපහාස හැම දෙයක්ම ප්‍රසිද්ධියේ කියවීම හොදමදි. ඒ දරුවො තව තවත් කෝපවෙනව, සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවාට අකමැතියි!
      අනික*දරුවන්ට පඩිසන් දෙන්න* කියලා තාත්තා කෙනෙකුගෙන්, අම්ම කෙනෙකුගෙන් කටින් පිට කිරීමත් හොදමදි....
      එයාලට දැනෙන දවසක් ඒවි වයෝවෘද වයසට පත්වූ කළට... ස්වාභාව ධර්මයාගෙන්ම අත් දැකීම ලබාවි ඒ දරුාවා්
      *අනික් අතට කලින් කලට පවතින ආර්ථිකයත් එක්ක රටේ ජීවත්⁣වීම ඉතා විශාල උග්‍ර සටනක් වෙලා. ජීවත් වෙන්න නම් ළදරු, ලමා, බාල, මහළු සියළු දෙනාම එකසේ රැකියා කළයුතුව ඇති සමාජයක් දැන් අපට උදාවෙලා තියෙන්නෙ.
      වයසට පත් උනාම දරුවන්ට දොස් කියන එක වැරදියි.(හැම දෙමාපියන්ට නොවෙයි)

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว +3

      me halana halana kadulak gane shapa wenna ona.

  • @shenalisathsarani8746
    @shenalisathsarani8746 2 ปีที่แล้ว +8

    උන්ටත් මෙ අම්මට අත් උන ඉරණම අත් වෙන්න ඔන උන්ගෙ දරුවන්ගෙන්ම 🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +82

    ලොව සියලු මව් වරුන්ට සිතේ සතුට සැනසුම ලැබේවා ...

  • @dilaniganga1721
    @dilaniganga1721 2 ปีที่แล้ว +4

    පවු දෙවියනේ මේ අම්මා.අද මගෙ අම්මාට ඔපරෙසන් එකක් කරනවා.මම ඉන්නේ රට.අද මම ඉන්නේ මාරම දුකෙන්.මෙහෙම තමන්ගේ අම්මට කරන්න එපා අම්මා කියන්නේ මේ ලොකෙ ඉන්න එකම වස්තුවක්.මේ ව්ඩියෝ කරන සහෝදරයා හොද පං වැඩක් කියන්නේ බුදු සරණයි

  • @ashokaa8999
    @ashokaa8999 2 ปีที่แล้ว +11

    අනේ දෙවියන් ට පෙන්නේ නැනේ මේ දුක් 😔😔😔දරුවෝ ගැන කිසිම විස්වාස යක් නැ දැන් කලේ මේ අම්මා ට බුදුසරණයි 🙏🙏😔😔😔

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අම්මට.නිරෝගි සම්පත්තිය ලැබේවා.🙏🙏

  • @rohinimangalika5218
    @rohinimangalika5218 2 ปีที่แล้ว +5

    අනේ මගේ රත්තරන් අම්මලට බුදුසරණයි අඩන්න එපා මාව ප්ච්චෙනවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuralatha
    @anuralatha 7 หลายเดือนก่อน +14

    අයෙක් කර්මය ගෙවන කොට අනිකා කර්මයක් රැස් කරගන්නවා. මේ බියකරු සංසාර චක්‍රය නිමා කරගැනීමෙන් පමණයි මේ දුක් වේදනා අවසන් කරගත හැකි වෙන්නේ. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි!
    අම්මා ඒ ගැන හිතලා ඒ දරුවන්ට මෙත් වඩන්න. එයින් අම්මා ට ද්වේෂ සහගත බව ඇතිවීමෙන් රැස්වන අකුසලය නැතිව යන යනවා. මුලු හදවතින්ම කළාම ඒ දරුවන්ගේ සිත් වෙනස් වෙන්නත් පුලුවනි. තෙරුවන් සරණින් ඔබට සැනසීම උදාවේවා!!!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +22

    අනෙ ඒ හිතේ මොනතරම් වේදනාවක් හිරකරන්ද ඉන්නෙ.පව් අහිංසක අම්මලා 😥😥දෙවියනේ දරුවො 8ඉදලත් ඒ අම්මා මහලු මඩමකට ගෙනත් දැම්මෙ මොන හිතකින්ද .දුක් වෙන්ඩ එපා අම්මෙ .දරුවො නෙවෙයි උන් තිරිසනුන්. කවදාහරි වයසට ගිය දාට උන්ටත් තේරෙයි.තෙරුවන් සරණයි අම්මට

  • @mudithamuditha9567
    @mudithamuditha9567 2 ปีที่แล้ว +17

    මෙ අම්මා ව දකින කොට මට නම් ඇඩෙනවා.ඒ වැඩිහිටි නිවාස ය කොහෙද තියෙන්නේ අපිට බලන්න යන්න.මට නම් හරි ම දුකයි.දුක වැඩි කමට මම කී පාරක් බැලුවද දෙවියනෙ.

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +22

    අහිංසක හිත්. සතුටු කරන්න හැකි අයුරින් මේ අසරණ හිත්.
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා! රත්තරන් දෙමාපියන්ට

    • @Interesting_Mindfacts
      @Interesting_Mindfacts 5 หลายเดือนก่อน +1

      දරුවන් අටදෙනා මේ විඩියෝ එක බලනවනම් අම්මව එක්කරගෙන යන්න බැරිඋනා නම් ඇවිදින් බලලා හරි යනවනම් ඒ අහින්සක අම්මාට ගොඩක් සතුටු වේවී

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 2 ปีที่แล้ว +2

    පව් මේ අම්මා. දරුවෝ වෙනුවෙන් දුක් විදලා විදලා අන්තිමට ඒ අම්මව. වැඩිහිටි නිවාසයට ගෙනත් දානවා කිසිම හිතක් පපුවක් නැති පව් කාරයෝ. තෙරුවන්සරණයි අම්මා.

  • @sunithaperera9728
    @sunithaperera9728 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහෝ පින් මේව ලෝකයාට ⁣දකින්න සලසනවට.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 ปีที่แล้ว +37

    මම රටවල දුක් විදමින් මගේ අම්මා හා නෝනාගේ අම්මා තාත්තා සදහා වියදම් දෙනවා ,මට හැකි කාලයක් ඒ දෙවල් කරනවා ,මට දෙවියනේගේ පිහිට ඒ නිසා තිබෙනවා ,ඒ දෙවල් කරන්න සල්ලි ලැබෙනවා,

    • @champikajayarathna8533
      @champikajayarathna8533 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබ‍ට ඉතිරිව ඇත්තේ එපමණයි

    • @udulanalini4356
      @udulanalini4356 2 ปีที่แล้ว +4

      අනේ රත්තරන් අම්මේ අඩන්න එපා අම්මට බුදුසරණයි .අම්මා මේ ආත්මෙදි දුක් වින්දට ඊළඟ ආත්මෙදි අම්මට දිව්‍යලෝක සැපසම්පත් ලැබේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව බුදුසරණයි දෙවිපිහිටයි !!

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 2 ปีที่แล้ว +2

      🙏🙏

  • @ipdisnayaka4747
    @ipdisnayaka4747 2 ปีที่แล้ว +14

    ඒ අම්මා ගෙ හිත රිදෙනවා අයියේ ..අතීතය මතක් වෙද්දී..සියල්ල අමතක කර පින් දහම් කරන්න අම්මේ...

  • @sarathperera9235
    @sarathperera9235 2 ปีที่แล้ว +1

    අමේඔයාට ඔය අපරාධ කරපු දරුවන්ට හෙන ගහන්න ඕනා අම්මාට ජෙසු පිහිටයි

  • @ravindujayawardana5429
    @ravindujayawardana5429 2 ปีที่แล้ว +10

    හරි හමන් ගැනීයෙක් හම්බුනෙ නැති නිසා තමයි මේ වගෙ අපරාධ වෙන්නෙ

  • @chamindaperera3040
    @chamindaperera3040 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ වගේ වැඩ සටහන ගැන කවදාවත් දොස් නගන්නේ නැ නමුත් එක මොහොතකට වත් මෙවෙනි අම්මේක්ගේ හිතට දුකක් දැනෙන දේ අහන්න හොද නෑ ඒ මොහොතේ සතුටක් ගෙනෙන දේ ගැන කරානම් ගොඩක් හොඳම දෙයයි...සමාජයට ගන්න දෙයක් තියෙනවා . පුළුවන් කමක් තිබේනම් දරුවන් මුන ගැහී ඒ අම්මගේ අවසන කලය සතුතින් ඉන්න තැන හිත නිදහසෙන් ඉන්න දරුවන්ව යොමුකරවන වැඩක් සලස්වන්න...අපහසු කර්යක් කියලා මට තේරුම් ගන්න පුළුවන් ...ඒක ..ස්තුතියි

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ปีที่แล้ว +14

    අනේ මේ වගෙ දරුවන්ට කන බත් පත ගිලෙනවද දෙයියනේ මුන්ට වැහි නැති හෙන ගහන්න ඔනි මේ වැටෙන කදුලු බිදුවක් ගානෙ පව් අපායෙ දොර ඇරිලා මගෙ අම්මට කවදාවත් තනි කරන්නෙ නැ මගෙ අම්මා බුදු වෙන්න ඔනි

  • @deeparanjanie7901
    @deeparanjanie7901 4 หลายเดือนก่อน +2

    පාපකාරි දරැවන්ට මෙි ආත්මයේදිම විපාක ලැබෙිවි. ආදරණීය අහිංසක අමිමාට බුදුසරනයි.මෙිවාගෙ ැයට පිහිට වෙන ඔබලාට සියලු සැපත උදාවෙිවා.

  • @deepanalani5365
    @deepanalani5365 ปีที่แล้ว +3

    අනේ දවියනේ දරුවොද මේ අම්මගෙන් වැටෙන කදුලක් ගානේ සාප වෙනව බුදු සරණයි අම්මේ 🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ගොඩක් හොඳයි ඔබතුමාට පින් පින් 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🌿🌿

  • @ssmdubga2098
    @ssmdubga2098 ปีที่แล้ว +3

    දරුවන්ටත් දවසක මේ දේම වෙයි සුවර්

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි මේ අම්මට. මේ අම්මගෙ ඇස්දෙකෙන් යන කදුලුවලට මේ දරුවන්ටත් මේකම වෙනවා එයාලගෙ දරුවොත් මේකම තමා කරන්නෙ.😂😂😂

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +5

    අම්මා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏 💞💞💞💞💞💞 💯💯💯💯💯🌸🌸🌸🌸

  • @KumariAmarathungaArachchige
    @KumariAmarathungaArachchige ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මා.....මෙහෙමත් දරුවෝ......

  • @jamilajayanthi148
    @jamilajayanthi148 2 ปีที่แล้ว +20

    මෙ අම්මාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +2

    ඔය වගේ පුත්තුන්ගේ දරැවනුත් ඔය වගේම කරාවි අම්මා සතුටින් ඉන්න

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 ปีที่แล้ว +28

    පපුව පැලෙන්න තරම් දුකයි 😢😢 ,
    දෙමව්පියන්ට මෙහෙම නොසලකා හරින්න එපා දෙවියනේ .

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว +1

    අඩන්න.එපා .අම්මෙ
    එයාලට .අම්මා ගෙන් ..
    බිපු.කිරි
    අමතක .වෙලා
    බුදු.සරනයි .අම්මෙ

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +5

    අනේ පව් දෙවියනේ අමිමේ. කදුලු කැට වැටෙන වැටෙන ගනේ. සාප ලැබේවා. එ. අටදෙනට දෙවියන් වහන්සේ බලනවා හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ. අම්මා අඩන්න එපා. අපටත්. දුකයි 😭😭😭😭😭🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 ปีที่แล้ว

    අමිමට බුදුසරණයි එ දරැවන්ට එයාලගෙ දරැවොත් ඔය හැන්දෙන්ම බෙදයි අමිමලාව බලාගන්න නොනටත් මහත්තයාත් සමිමාසමි බුදුසරණයි

  • @kosalakalinga5348
    @kosalakalinga5348 2 ปีที่แล้ว +22

    තවත් අඩවන්න එපා ඒ මිනිස්සුව අයියේ අනේ මන්දා එත් මේවා දකින්න ඔනි අනිත් උනුත් හැදේන්න 😥

    • @apurwaperera
      @apurwaperera ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් සංවේදී හිතක් වගේ තියෙන්නේ. 😒කාලිංග. මේ වගේ දේවල් සමාජ ගත කරාට පස්සේවත් අනිත් අයවත් හැදෙයි කියලා මට හිතෙනවා.

  • @ShiromiMala-i3u
    @ShiromiMala-i3u 3 หลายเดือนก่อน +1

    මේ අමිමාගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය ළමයි අටදෙනාටම සාපවේවා මේ අමිමා අඩනකොට අපේ පපූව කඩා හැලෙනවා දෙවියනේ අපේ මේ පූංචි රටේ මෙහෙමත් ළමයි ඉන්නවා දෙවියනේ අනෙ අමිමේ අඩන්න එපා හිත හදාගන්න අමිමේ අම්මාට සියලූම දෙවියනේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා අමිමේ පරිස්සමෙන් ඉන්න බූදූ සරණයි🙏

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +19

    දෙමව්පියන් ට ගින්දර දෙන නරුම දරුවන්ට හෙණ හතම ගහනව, මුංට සාප වේවා,,

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 ปีที่แล้ว +1

    අඩන්න එපා අම්මේ..ඔයා.ඔතන හොදින්
    ඉන්න..ඔයාට තෙරුවන්.සරනයි ..අම්මේ..

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +9

    ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා දෙවියනේ

  • @PriyankaDamayanthi-tw1nq
    @PriyankaDamayanthi-tw1nq 4 หลายเดือนก่อน

    මගේ රත්තරන් අම්මා ගොඩක් වාසනාවන්ත අම්මා mage පණ වගේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න එපා deiyane 🙏🙏🙏🙏🙏🙏🙏

  • @computermind1696
    @computermind1696 5 หลายเดือนก่อน +6

    මගෙ අම්ම වගේ මේ අම්මා ගේ මුහුණ අවුරුදු 96ක් හිටියෙ මගෙ දුක මම මැරෙන කම් තියෙනවා මේ වීඩියෝ එක බැලුවටපස්සෙ මේ අම්මව බලා ගන්න මට හිතෙනවා.

    • @champikajayasinghe4535
      @champikajayasinghe4535 3 หลายเดือนก่อน +1

      ප්ලිිස් පුලුවන් නම් අරගෙන යන්න , බලන්න බැහැ ඇඩෙනවා.

  • @KwtKwt-y5p
    @KwtKwt-y5p 2 หลายเดือนก่อน

    Ani pau appe ai me wage රත්තරන් ammalat දරුවන් karani oun daruwoda maruwoda budu saranai අම්මා

  • @upekshaamarasingha5469
    @upekshaamarasingha5469 2 ปีที่แล้ว +4

    මේ වගේ ආයතන වලට තමයි හැමෝම උදව් කරන්න ඕන .හිතා ගන්න බෑ ඒ වගේ දරුවො ගැන පුදුමාකාර කළකිරීමක් ඇතිවෙනවා

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 9 วันที่ผ่านมา +1

    Raththaran amma alannah apa . Ammata nirogie suwa pathamie. Dirgayusha pathamie. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😢😢😢😢😢

  • @buddikapathrage3454
    @buddikapathrage3454 ปีที่แล้ว +3

    අම්මාට මෙහෙම කරන මේ ලෝකයේ ඉන්න ළමයින්ට ශාප වේවා 😭😭😭😭😭

  • @SurajChathuranga-o3l
    @SurajChathuranga-o3l 2 หลายเดือนก่อน

    Obathuma oya vidiyata ammalage hithawal hadana ekata obathumata godak godak pin🙏🙏🙏

  • @SavindiKn
    @SavindiKn 5 หลายเดือนก่อน +4

    මුන් අට දෙනාට හොදක් නම් වෙන්න් එපා අම්මෙ දුක් වෙන්න එපා ඔයාට බුදු සරනයි

  • @surangaroshantha467
    @surangaroshantha467 2 ปีที่แล้ว +2

    අඩන්න එපා රත්තරන් අම්මේ ඔය ඇස්දෙකෙන් වැටෙන කදුලු බිදුවක් ගානෙ දරුවො අටදෙනාටම දෙවියන්ගෙම පිහිටයි

  • @inokakusumsiridikpitiya
    @inokakusumsiridikpitiya 2 ปีที่แล้ว +3

    බුදුසරණයි රත්තරන් අම්මෙ බඩ පපුව දාලා යනවා. දරුවන් අට දෙනෙක් හදලා අද තනිවෙලා..දරුවන්ට හෙන ගහනවා මේ අපරාධ කරනවට.. රත්තරන් අම්මෙ ජීවත් වෙන කාලෙ සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!!

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha 3 หลายเดือนก่อน

    සසරේ දුක තේරුම් අරගන්ත අම්මේ හිතට සහනයක් ලැබේවි .දුක තුනි වේවා...

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +5

    අනෙ බුදුන්ගේ සරණයි අම්මා කියන්න වචන නැහැ අම්මා බඩපපුව පිචනවා දෙයියනේ ඇයි දරැවන් අමිමාලට තත්තාලට මෙිහෙමා කරන්න ගෙඩක් පිංන්සිදුවෙිනවා රැකබලා ගන්නවට 🙏😭🙏😭🙏😭

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +1

    අමිමෝ මොන තරම් දුකක් හිතේ තදකරගෙන ඉන්නව ඇතිද මේ අහිංසක අම්ම දෙවියනේ. මේ අහිංසක දෙමාපියන් තනිවම හෙලන සුසුම් මේ අම්මාගේ දරුවන් හට ගිනි පිට 🔥 පත්තු වේවා. ඕකුන්ට සාපම සාප වේවා,🙏

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 2 ปีที่แล้ว +3

    අනේ, මේ කවිඳු දිනාල් මේ අම්මගේ හිත රිද්දනවා. අනේ මේ අම්මගේ දුක නොහඳුනන දරුවෝ පවු කාරයෝ, ඇවිල්ලා අම්මා බලලා පලයල්ලා, උඹලාට ත් කවදා හරි උඹලගේ දරුවන්ගෙන් ඔයවිදිහටම ලැබේවි,

  • @malanipremawardana4109
    @malanipremawardana4109 3 หลายเดือนก่อน +1

    මෙම නිවාස ය භාරව සිටින මහත්මයාට මහත්මියට නිවන බොහෝ ලං වේවා. තෙරුවන් සරණයි.

  • @ManishiDilmini-kw5zy
    @ManishiDilmini-kw5zy 8 หลายเดือนก่อน +7

    මගෙ රත්තරං අම්මෙ දුක් වෙන්න එපා.මගෙ අම්මාට ඔයාගෙ දරුවන් 8 දෙනා දුන්න කදුලක් කදුලක් පාසා ඒ අයට විපාක හම්බෙයි. මගෙ රත්තරං අම්මෙ අඩන්න එපා . මිනිස්සු හැමෝම එක වගෙ වෙනස් වෙනවා

  • @SamanthikaKumari-f8n
    @SamanthikaKumari-f8n 24 วันที่ผ่านมา

    දුක් වෙන්න එපා අම්මා අඩන්න එපා අම්මේ දුකයි තමයි ඒත් ඔය අම්මගෙ ඇස් වලින් වැටෙන කදුළු දරුවන්ට ගෙවන්න වෙනවා අම්මේ ආදරෙයි අම්මේ දෙවිවරු වගේ දරුවෝ ලැබෙන්න ඕනේ අම්මට උපදින ආත්මෙක මෙවැනි දෙයක් වෙන්න එපා අම්මට 🙏🙏🙏 දෙවියන්ගේ පිහිට ලැබේවා අම්මට

  • @gayangayan7137
    @gayangayan7137 2 ปีที่แล้ว +4

    ඕකුන්ට හෙනම කහපන් pau මේ අහින්සක අම්මා 🙏🙏🙏🙏😭😭😭😭

  • @DinukaArachchi-l5v
    @DinukaArachchi-l5v ปีที่แล้ว +2

    අම්මාට,බුදු සරනයි අම්මා,

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว +10

    පව් දෙයියනේ දුකයි දරුවන්ටත් එක තමයි වේන්නේ බුදු සරණයි අම්මේ

    • @dharmarajapaksha4163
      @dharmarajapaksha4163 ปีที่แล้ว

      Me ammage dariwo atadenagen ekama daruwekutaeat hadawatak kiyala ekak athtema nadda a ayatat me iranama ath vei edata me ammage as walin vatena kadulak gane duk wenna wenawamai

  • @rajapakshakaushalya319
    @rajapakshakaushalya319 2 ปีที่แล้ว +1

    මේ අම්මාට තෙරුවන් සරණයි🙏🙏කිසිම අම්ම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා දෙවියනේ🙏🙏🙏

  • @biancadilrukshi1585
    @biancadilrukshi1585 2 ปีที่แล้ว +4

    මේ අම්මලාගෙ දුක විකුනන්න එපා.කරැණාකරලා ඔය මොහොත හිතක් ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න.😢

    • @senukamunasinghe216
      @senukamunasinghe216 2 ปีที่แล้ว +1

      yes totally agreed. what is this nonsense question he asked from this poor mother. Budusaranai amma. god blessed you.

    • @grettfernando3869
      @grettfernando3869 2 ปีที่แล้ว

      අම්මා සතුට සම්පත දරැවෝ කියලහිතන්න දුක වේදනාව රැගෙන ගියදුර ගොඩයි රැගෙන යායුතුතවටිකයි සියලුදෙනාට සමාවදෙන්න ඉන්න ටිකකාලය සිත පහන්කරගෙන සතුටින් ඉන්න ජීවිතේ තාවකාලිකයි දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබෙයි ජේසුපිහිටයි

    • @shenimutu3283
      @shenimutu3283 3 หลายเดือนก่อน

      ​@@senukamunasinghe216you are absolutely right. No point making her cry and reminding her unfortunate past.

  • @DeepaNandani-m5n
    @DeepaNandani-m5n 5 หลายเดือนก่อน

    ❤❤❤අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දරුවො නෙමෙ. සත්තු

  • @shiromaniperera3859
    @shiromaniperera3859 2 ปีที่แล้ว +127

    මගෙ අම්මා අවුරුදු 89ක් ජිවත් වෙලා ගිය අවුරුද්දෙ නැති වුණා තවමත් මගේ පපුව පැලෙන්න රිදෙනව මගෙ අම්මව මතක් වෙද්දි

    • @ciciliyaperera
      @ciciliyaperera 2 ปีที่แล้ว +6

      Niwan suwa labewa

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 2 ปีที่แล้ว +7

      ඔයා දුක්වෙන්න එපා අනේ, ඔයාගෙ අම්මා දීර්ගායු විදල නැතිඋන නිසා. අකල් මරනයක් නෙවේනෙ. ඔයා අම්මා වෙනුවෙන් ඔයාට පුලුවන් උපරිමයක් කරන්න ඇති කියල හිතනවා. .. ඒ පිනෙන් ඔයාගෙ අම්මට නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏

    • @samanthasamantha1889
      @samanthasamantha1889 2 ปีที่แล้ว +5

      මෝඩ..මිනිහෙක්නේ.තමුසේ..ඔය.අහින්සක.අම්මගේ.හිත.රිද්දන්නේ.ඇයි..සල්ලි.හොයන්න.අම්මෙක්ගේ.කදුලු.ව්කුනන්න.එපා.මොඩයො

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +2

      @@chami.Dhanu4162 අනේ සහෝදරිය , ඇත්තටම අම්මට කිසිම ලෙඩක් තිබුනෙ නැහැ අම්මා අපිට වඩා හොදට හිටියා මට ඒකයි දුකම හිත හදාගන්න බැරි නමුත් මම අම්මට උපරිමෙන්ම කලා ඒත්... මේ කාලෙ අම්මා හිටියා නම් සැප දෙන්න බැරි වෙයි 😢😢😢

  • @dhondharmawathi7497
    @dhondharmawathi7497 2 หลายเดือนก่อน

    එ දරැවන්ටත් ඹය ටිකම තමා වෙින්නේ ඹය ඇහේන් වැටෙන කඳුළු බිංදුවක් ගනේ පල දෙනවා

  • @thilakgunaratne3328
    @thilakgunaratne3328 2 ปีที่แล้ว +6

    මේවට වග කියන්න ඕන දරුවො විතරක් නොවෙයි. මේ ප්‍රශ්න අහන ඔබයි මමයි.
    අපි තවත් මේ අදම දේශපාලකයන්ට කතිර ගහමු නේද?
    වැඩිහිටි නිවාස අවුල් නැහැ. මේවා තව දියුණු වෙන්න ඕන නේද?
    දියුණු ලෝකයේ මේ ප්‍රශ්නය විසඳන හැටි හොයල බැලුව නම් නරකද?

  • @kumuduniwetthesinghe816
    @kumuduniwetthesinghe816 ปีที่แล้ว +1

    බුදු සරණයි අමිමේ දරැවන්ටනම් හොදක් වේන්න ඒපා

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 ปีที่แล้ว +3

    😞😞😞😞😞 මෙ අහින්සක අම්මාට කරපු දේට දරුවන්ට සාප වෙවා

  • @wasanthijayakodi9211
    @wasanthijayakodi9211 ปีที่แล้ว +1

    බුදු සරනයී අම්මේ අඩන්න එපා දරුවන්ට වඩා ආදරේ කරලා බලා ගන්න ඔයා නෝනායි මහත්තයායි ඉන්නාවා නේ අම්මේ හිත හදා ගන්න අම්මේ මේ අම්මලා බලාගන්න අයට ගොඩාක් පිං බුදු සරනයී සියලුම දෙනාට

  • @madushikawewal2372
    @madushikawewal2372 2 ปีที่แล้ว +5

    මේ අම්මට පුලුවන් උනා 8 දෙනෙක් බලා ගන්න මේ 8 බැ මේ තනි අම්මව බලගන්න දරුවො අට දෙනා රු 1000 ක් ගානේ දුන්නා නම් මේ අම්මට ඇති නෙද අනේ මෙවගෙ දරුවො නම් සක්කිලි දරුවො නෙවෙයි චික් මුන් ගැනු ගත්තා ම සෙරම අමතකයි අඩන්න එපා අම්මේ බුදු සරනයි ඔයට

    • @chandikodikara9838
      @chandikodikara9838 2 ปีที่แล้ว

      me ammage adawana daruwo 8 denata henama gahanna ona

  • @akkaakka9210
    @akkaakka9210 4 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි .අමිමෙි නිරෝගී දිවියක් පතමි .දුක්.වෙන්න එපා .අමිමෙි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +11

    අනේ පව් දෙයියනේ 💔😥 බුදු සරණයි කිරි අම්මා

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว

    මේ.අම්මාගේ .දරුවන්ට .මෙය.netha.getewaa.අම්මා .මැරෙන්න කලින් ඇවිත් .බලලා palayalla ..කිසිම භාවයක මෙවැනි දේවල් සිදු නොවේ වා.budusaranai අම්මේ ❤❤

  • @AishaAisha-fr2sm
    @AishaAisha-fr2sm 2 ปีที่แล้ว +4

    තිරිසන් බල්ලො මූන් දරුවො නෙමෙ මෙ සක්කිලි බල්ලො කන බොන දෙවලුත් වස වෙන්න ඔනි දෙය්යො සත්තයි අඩන්න එපා මගෙ අම්මෙ මම ඔයගෙ දරුවෙක් නොව්නත් මගෙ පපුව පෙලෙන්න තරම් දුකක් දනුනා😥😥😥😥😥😥😥😥😥😥

    • @UdayangaKumara-gt3hr
      @UdayangaKumara-gt3hr 3 หลายเดือนก่อน

      මේ මගෙ අම්මි නම් දියියෙනෙ.........මට බැහැ ..මගෙ අම්මි බුදු වෙන්න ඔනේ.........අනේ මේ අම්ම් ....මගෙ අම්මි ඔයාට ආයුස වැඩි වෙවා......

  • @NadeeraSddu
    @NadeeraSddu 4 หลายเดือนก่อน +1

    😂😂❤❤amme oya. Mathu. Budu. Wewa ❤❤❤😂😂

  • @sithasitha1606
    @sithasitha1606 2 ปีที่แล้ว +11

    ඔය දරැවන්ටනමි හෙනම ගහනව හරයන්නෙ නැහැ අඩන්න එපා රත්තරං අමිමෙි

  • @idrawathiidrawathi
    @idrawathiidrawathi 4 หลายเดือนก่อน

    අනෙ මගෙ අම්මා වගෙ මගෙ අම්මා අවුරුදු දහ අටක් හිටියා එක්තැන් වෙලා අපි හොඳට බලා ගත්තා මෙ දරුවො අටදෙනාටම හෙනහත ගණන් මගෙ අම්මා ලාට බුදුසරණ යි

  • @sadanathusari5999
    @sadanathusari5999 2 ปีที่แล้ว +4

    ආච්චි අම්මා ඹයා දරුවන් ට සමාව දෙන්න මොකද අපි සෑම දෙයම අත හරින්න ඹනා අපිත් ටත් ඹය ඉරනණම තමා සතුටින් ඉන්න ආච්චි

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Siyalu maw warunta mawani eranam ath nowewa. Hamadama daruwange Sewane satutin inna labewa. Samma sambudu saranai amme.niduk neerogee deerga aau labewa.

  • @chandrikalokuketagoda9325
    @chandrikalokuketagoda9325 2 ปีที่แล้ว +5

    බණ දහම් අනුව ජීවත් වෙන්න බලන්න අම්මේ.

  • @shirangikamadhubhashini7378
    @shirangikamadhubhashini7378 2 ปีที่แล้ว +2

    පව් දෙයියනේ දරුවො කියනකොටම ඇඩෙනවා.කොච්චර වෙහෙසක් ගන්න ඇතිද 8 දෙනෙක් හදාගන්න.මේ කදුලු ඒ දරුවො 8 දෙනාට ශාපයක්ම වේවා.

  • @ruvijayalath4513
    @ruvijayalath4513 2 ปีที่แล้ว +8

    දරුවෝ අට දෙනෙක් හදන්න මේ අම්ම කොයි තරම් ප්‍රරසුත වෙදනාවන් විදින්න ඇති ද..සෙල්ලමක් නෙවෙයි මාස නමයක් බඩේ තියන්.පොඩි කාලේ ඉදන් උස් මහත් කරන්න ඇගේ ලේ කිරි කරල පොවලා..ඒ අම්මගේ හිතේ කොයි තරම් වේදනාවක් ඇතිද..ඒ දරුවෝ දැනටම ඉන්නෙ තිරිසන් අපායක..මහලු මඩමක්වත් නැති වෙනවා ඒ දරුවන්ට යන්න..

  • @sumithranaveera3747
    @sumithranaveera3747 2 ปีที่แล้ว +2

    දරුවන් 8 දෙනෙක් ඉන්න අමිමා කෙනෙක්...පවු..අපි දෙමාපියන්ට සලකන විදියටම අපිටත් අපේ දරුවන් සලකන්න ⁣...මෙ අමිමා විදින්නෙ දරුවන් කල විනාශය ..මගේ පෟද්ගලික මතය නමි ලේ කිරි කරලා හැදු දරැවන් ගැනිගෙ කිමට මෙහම කරනවානමි ..ලබන ආත්මයේ ඔවුන් පනුවෙම වෙලා ඉපදේවා...

  • @shiromaniperera3859
    @shiromaniperera3859 2 ปีที่แล้ว +24

    මට නම් වාවන්නෙ නැහැ දෙවියනේ !!!

    • @dilankumara7682
      @dilankumara7682 ปีที่แล้ว

      -

    • @lakminikumari7467
      @lakminikumari7467 ปีที่แล้ว

      අනේ අැයි දෙවියනේ දරැවෝ දෙමාපියන්ට මෙි විදිහට සලකන්නේ

    • @DevikaKarunarathna-v9m
      @DevikaKarunarathna-v9m 4 หลายเดือนก่อน

      Aiyo deviyane maath baha.papuwa pichchila yanna wa.

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 ปีที่แล้ว +4

    ඕවා අහලා ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා.

  • @thusithanandani2772
    @thusithanandani2772 5 หลายเดือนก่อน

    මේවන් අම්මාලාට දෙන වේදනාව ලමයිටත් අන්තිමට විදින්න වෙනවා අහිංසක දෙමාපියන් තෙරුවන් සරණයි සියලුම අම්මාලා තාත්තාට ,🙏😥

  • @bmyapa7719
    @bmyapa7719 2 ปีที่แล้ว +3

    කාලකන්නි හැත්ත මේ අම්මාගෙ අැස් දෙකින් වැටෙන කදුලක් ගානෙ හෙලන සුසුමක් ගානෙ තොපිට ශාප වේවා තාෙපෙ දරුවොත් කවදාහරි තොපි වයසට ගියාම ඔය දේම කරන්න ඔින බුදු දහම සත්තයි නම් ඒ විදියටම පටිසන් දෙයි

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว

    Mathu budu wewa raththaran amme oya hadawathata danena wedana oya daruwantath danewaaaa 😭😭😭😭😭💔💔💔💔💔 me amma thiya ganna oya mandirawala edak nathi unada daruwane podi edak wadak naha kiyala papuwa palenna enawa ammeee me ammage duka ounta sapa wenawa deergau ammeeeee 😭😭😭😭😭😭😭

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +8

    අමිමා .ඔයා. දුක්. වේන්ඩ. එපා.
    ඉන්න. තැන. හොඳයි. අමිමට. පින්. සිත්
    පහල. කරගන. ඡීවත්. වේන්න. අඩන්න. එපා.සුදු. අමිමා. අදරේයි. අමිමා..

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 4 หลายเดือนก่อน

    Ane deviyane mage papuwa pichchila giya deviyane .munta henama gahanna one.ane සොබාදහම deviyane උපරිමයෙන් දඬුවම් karanna one mehema අපරාධ karana eunta.ane රත්තරන් ආච්චි oyata දීර්ඝ යුෂ ලැබේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏