යෝගට් දාලා ලිපේ හදපු Pizza රෙසිපිය 😋 How to make Pizza without Oven | Pan Pizza Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #kaveeandsapu #pizza #pizzarecipe
    ඔන්න අද අපි ගෙදරම Pizza එකක් හැදුවා. ඇත්තටම ඒක හරිම ලේසි Recipe එකක්. ඒ නිසා අපි හිතුවා මේක ඔයාලා එක්ක share කරගන්න. එහෙනම් බලන්නකෝ වීඩියෝ එක
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/kaveean...
    ✓ Follow on Instagram: kavee_and_sapu
    ✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
    ✓ Our WhatsApp Channel : tiny.cc/kaveean...
    Our Friends:
    Thilini Nimeshi : @thilininimeshi
    Kethaka Yasiru : @kethakayasiru
    Ravindu : @ravinduwanniarachchi-xv8vw

ความคิดเห็น • 489

  • @binarakanchana4789
    @binarakanchana4789 9 หลายเดือนก่อน +89

    ප්‍රවීණ සූපවේදිනී සපුනි මැතිණියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ආදරෙයි දෙන්නටම ❤😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +12

      ආදරෙයි 🤭❤️

  • @nkbzvthanage
    @nkbzvthanage 9 หลายเดือนก่อน +8

    කෑම එක රස ඇති.... ඊටත් වඩා කතාකරන හුරතලේට ආසයි .❤ ජේසු පිහිටයි දෝණි 🙏

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭

    • @NadilMadushanka
      @NadilMadushanka 7 หลายเดือนก่อน

      Ssl​@@kaveeandsapu

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 9 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි නංගී.. මල්ලී... Oya හදන kaama ගෙදර හදා ගන්න හරිම ලේසි ඕනේ කෙනෙකුට.... අනිවාර්යයෙන්ම හදල photo daannam.. Oyage katahada ලස්සනයි.... ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 4 หลายเดือนก่อน +8

    නංගී ඔයාගෙ කෑම හරිම සරලයි ඕනම කෙනෙකුට හදන්න ලේසියි ඒ වගේම පිලිවෙළයි රසපාටයි..තෙරුවන් සරණයි දෙන්නටම..❤️

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn 9 หลายเดือนก่อน +36

    Pizza එකත් ලස්සනයි , pizza එක හදපු චෙෆුත් ලස්සනයි 😊🤭❤

    • @Fuxker_
      @Fuxker_ 9 หลายเดือนก่อน

      Nggd

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +3

      ❤️❤️🤭🤭

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn 9 หลายเดือนก่อน

      @@Fuxker_ GG

    • @lihiniyapa7974
      @lihiniyapa7974 4 หลายเดือนก่อน

      ​@Fuxker_ 🗿🗿

    • @lihiniyapa7974
      @lihiniyapa7974 4 หลายเดือนก่อน +1

      ​@@Fuxker_yoo yoo 😂🎉

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 9 หลายเดือนก่อน +11

    අක්කියෝ තව කෑම recipe ඕනී😋❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ගේන්නම්ම්ම් 🤭🤭

  • @adamandvishu
    @adamandvishu 9 หลายเดือนก่อน +9

    අපිටත් ඕනී...😍😍😍

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      අඩේ ආයේ හදමු 🤭🤭

  • @JayaLanka-j7w
    @JayaLanka-j7w 3 หลายเดือนก่อน +1

    හරිම රසයි ඔයා කියලා දිපු විදිහට හැදුවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  3 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @anomaepa5756
    @anomaepa5756 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි
    Thanks nangi oya kiyana widiyata ahagena inna asai❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน

    ඔයාල අපේ ගෙදර ඉදන් හදනව වගේ.. අපේම අයවගේ.. ස්තුතියි ගොඩක්, අපිත් හදනව pitzza...❤❤

  • @sewwandiimalka6965
    @sewwandiimalka6965 9 หลายเดือนก่อน +21

    අක්කගෙ කෑම රස පාටයි...දැක්කම බඩගිනි වෙනවා❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      හදමූ ඔයත් 🤭

  • @JayaLanka-j7w
    @JayaLanka-j7w 3 หลายเดือนก่อน

    හරිම රසයි ඔයා කියලා දිපු විදිහට හැදුවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

  • @lasanthadasanayake5247
    @lasanthadasanayake5247 9 หลายเดือนก่อน +3

    oyage kaama hadana widiya hodai vlogs ghana gaman okath continue karanna nawaththanna epa keep it up guys you two are doing soo good keep shining 🤩

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 8 หลายเดือนก่อน +3

    ඇත්තටම කන්න හිතෙනවා 😊❤️❤️🌹🌹

  • @SuviniNiriella-gl4jy
    @SuviniNiriella-gl4jy 9 หลายเดือนก่อน +4

    මේකට දාලා තියන මොසරැල්ලා එක මොකක්ද අනේ මං ගත්‍ත එක දිය වුනේ නෑ....

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      මේක Glomark එකෙන් ගත්තේ. එයාලගේ brand එකක්

  • @gayanigunasekara5293
    @gayanigunasekara5293 8 หลายเดือนก่อน +1

    අවන් එකේ හදානවානම් කොච්චර උශ්ණත්වේකින් තියන්න ඕනද

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 7 หลายเดือนก่อน +3

    Ane harima rasa patai.
    Math hadanawa. Me wage deyak hdanna kiya dunnata godak sthuthi.
    Dan apita gedarama pizza hdala kanna puluwan.
    G8ni ganan dela kaden kanne nathiwa.
    Dan gedardima hdala kanawa.
    Godaaaak sthuthi.
    Oyalata. ❤

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 3 หลายเดือนก่อน

    අද තමා මේක දැක්කේ මරැ රසක් අැති මේ සැරේ නිවාඩුවට ගිය ගමන් පිට්සා හදනවා...එ්ක හරි ලේසීවට පැහැදිලි උනා එ්කයි වටින්නෙ...

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +6

    අක්කී වගෙ මමත් කැම හදනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @shshaminee6971
    @shshaminee6971 3 หลายเดือนก่อน

    අැත්තට බලන්යින්න අාසයි පුතේ ඔයදෙන්නට තව තව වැඩසටහන් කරන්න ලැබෙවා බුදුසරනයි රත්තරන්ලා

  • @vidathyasiru5622
    @vidathyasiru5622 8 หลายเดือนก่อน +3

    හරිම ආදරණියයි ❤

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 8 หลายเดือนก่อน +3

    Good effort. very useful for those without an oven. Thanks for sharing.

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน +1

      Thank you 🫢

  • @sachii_Amii2001
    @sachii_Amii2001 4 หลายเดือนก่อน +2

    හොය හොයා හිටිය video එකක්.ගොඩක් වටිනවා.thank you

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 7 หลายเดือนก่อน +6

    ෂා හරිම ලේසි ක්‍රමයක් බොහොම ස්තුති

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 4 หลายเดือนก่อน +1

    පීසාවගෙ දෙන්නගෙම බැදීමක් ලස්සනයි. මම
    කල

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔය දෙන්නාටම ලස්සන ට සුන්දර විදියට කියලා දෙනවා..මං අනිවාර්යෙන්ම හදලා පෙන්වනවා.. බුදු සරණයි දුවේ..පුතේ..ඔයාලට...❤❤

  • @hiruwa_vlogs3600
    @hiruwa_vlogs3600 9 หลายเดือนก่อน

    අක්කෙ මම හැදුව ගොඩක් රසයි පොටෝ එකක්නම් එවන්න බැරි උනා මම instragram නැති නිසා ගොඩාක් රසයි ❤️‍🔥

  • @rosemalaheltyarachchi4263
    @rosemalaheltyarachchi4263 5 หลายเดือนก่อน +1

    මම ත් හැදුවා.හරිම රසයි නමුත් මම ඔරිගානෝ ටිකක් දැම්ම. ඒ කෙන් වෙනම රසක් ආවා

  • @buddininalika6681
    @buddininalika6681 9 หลายเดือนก่อน +149

    ඔයාලා දිහා එන්නද ඔයාගේ අතින් කෑමක් කලා යන්න... ❤❤❤❤

  • @anneperera-in5ty
    @anneperera-in5ty 4 หลายเดือนก่อน

    Very easy way ❤ thank you guys. Love you both

  • @SujithaDamayanthi
    @SujithaDamayanthi 8 หลายเดือนก่อน +1

    ලස්සනයි හදන චෙෆුත්❤❤❤.pizza eka niyamai

  • @dulminiwimaliganegoda8930
    @dulminiwimaliganegoda8930 6 หลายเดือนก่อน +4

    Great idea duwa, my blessings to u and yr husband

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤මම හොයා හිටියේ සතුටුයි ස්තූතියි ❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 9 หลายเดือนก่อน +4

    සපු අක්කී ඔයාලා දැකලා නෑ ඒ උනාට මන් අක්කීට ආදරෙ හිතෙනවා..❤.. අයියාත් හොදයි හොදේ.. ඔයාලගේ ව්ඩියෝ මන් හැමදාමත් බලනවා බැලුවෙ නැති එවත් බලනවා. ඔයාලගේ යලුවෝ දෙන්නගේ විඩියෝත් බලනවා එ දෙන්නටත් හරී ආදරේ හිටතේනවා... බුදු සරණයී ඔයාලට🙏

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයාට 🤭 බුදු සරණයි

  • @pkah517
    @pkah517 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආදරනීයයි 🥰

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 9 หลายเดือนก่อน +2

    ඒක නම් රස පාටයි🥺👌

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SamoLiyanage
    @SamoLiyanage 9 หลายเดือนก่อน +2

    රවිදු අයියට නැද්ද😁😁
    ❤adarei akke aiye❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      එයා ආවම හදලා දෙනවා 🤭

  • @lakshmimohr1372
    @lakshmimohr1372 8 หลายเดือนก่อน +1

    I was watching your videos very first time and enjoyed it very much ❤ I will try it next time okay 👍🏻 loving Blessings and kisses from Germany 🇩🇪 ✨️ 💖 💕 ❤️ 💗 🇩🇪

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      Thanks so much 😊

  • @chathuranuvan6259
    @chathuranuvan6259 9 หลายเดือนก่อน +1

    මන් අද හැදුවා හරිම රසයි.

  • @mariyansamanthi4184
    @mariyansamanthi4184 4 หลายเดือนก่อน +1

    Pizza ekath rasa athi oya kiya dena videya godak lassanai

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 8 หลายเดือนก่อน +3

    Thanks dr.... withouth oven pizza recipe ekak Hoya Hoya hitiye ❤️

  • @mahindawerasuriya968
    @mahindawerasuriya968 8 หลายเดือนก่อน +1

    Oya kavindya dulshani vage. beautiful .💋💋

  • @ranifrando
    @ranifrando 5 หลายเดือนก่อน +1

    මරු 👍👍👍

    • @kaveeandsapu
      @kaveeandsapu  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @lakshmimohr1372
    @lakshmimohr1372 8 หลายเดือนก่อน +5

    Thanks for your lovely cookery class ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      My pleasure 😊

  • @sandalipraharsha5250
    @sandalipraharsha5250 7 หลายเดือนก่อน +1

    අද රවිදු නැද්ද😢

  • @ShewonMadushani
    @ShewonMadushani 8 หลายเดือนก่อน +1

    ඊයේ බැලුවා අද හැදුවා.... Photos දාන්න බැ..... Cheese ටික දියඋනේ නෑ...... හැබැයි හරිම රසයි.....

    • @kaveeandsapu
      @kaveeandsapu  8 หลายเดือนก่อน

      🫢🫢🫢🫢

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 8 หลายเดือนก่อน +1

    Yaguliyak wage kiyanne ithin yskada bolayakne. Yakada bola kohomada soft wenne nangiye?

  • @dananjisathsarani9460
    @dananjisathsarani9460 9 หลายเดือนก่อน +1

    මන් ඉස්සර සපුනි අක්කලගෙ විඩියො දැක්කම බලන්නෙ නැ හැබැයි තිලිනි අක්ක ගෙ එවා නම් අනිවාරෙන් ම බලනවා .හැබැයි දැන් සපුනි අක්කගෙ විඩියො දෙකක් වගෙ බලන්න ගත්තම විඩියො බලන්න ආස හිතුනා ඔයාලගෙ දැන් ඉතිම් බලනවා sub wath krl thibbe nh onna ada thamai sub kareth 🥲❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාට 🤭❤️

  • @ayeshasandamali241
    @ayeshasandamali241 3 หลายเดือนก่อน +1

    Shok anee ❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  3 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 9 หลายเดือนก่อน +4

    යෝගට් දාපු නිසා ඇඹුල් රසක් වගේ එන්නේ නැද්ද අක්කේ 😢😢😮

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      නෑ ඒක දැම්මම රස වැඩි වෙනවා 🤭

  • @dilisvlog.74
    @dilisvlog.74 4 หลายเดือนก่อน +5

    මටත් හදලා බලන්න හිතුන ඒකනම්... ලස්සනයි ඔයාලා ඉදිරිපත් කරන විදිය....❤❤❤

  • @vinudamapa5123
    @vinudamapa5123 9 หลายเดือนก่อน +6

    Palaweni Like eka Magen😁

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @Sinna-SL
    @Sinna-SL 9 หลายเดือนก่อน +6

    ගෙදර හැදුවා වුණාට පට්ටට ඇවිල්ලා තියෙනවා පී(z)සා එක.😍🤤
    කෑම කඩයක් දැම්මානම් මොකෝ?😆

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      දාමූ 🤭🤭🤭

  • @ChamarikaushalyaChamari
    @ChamarikaushalyaChamari 8 วันที่ผ่านมา

    අක්කි පිටි කොච්චරක්ද මේ

  • @chamilapriyadarshani1454
    @chamilapriyadarshani1454 3 หลายเดือนก่อน

    මොසැරැල්ලා චීස් කොහොමද එහෙම ඇදෙන්න හදන්නේ මන හැදුව ඇදුනේ නෑනේ

  • @funnygirl7009
    @funnygirl7009 9 หลายเดือนก่อน +2

    Maru ahh😁❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭❤️❤️

  • @muthukumarmuthu9629
    @muthukumarmuthu9629 9 หลายเดือนก่อน +1

    Akke aparade oyata chef kenek wenna thibbe❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      😢😢😢😢

  • @shayama979
    @shayama979 4 หลายเดือนก่อน

    කටට කෙලත් ඉනුවා බඩේ කැක්කුම නම් හැදෙන්න එපෝඕඕඕඕ

  • @SHRIYALATHASHRIYALATHA-ul9vc
    @SHRIYALATHASHRIYALATHA-ul9vc 8 หลายเดือนก่อน

    ලස්සනයි .rasa eti.aulak podi tibbe wathen rotiya hadapu eka vitarai

    • @kavilokaya2405
      @kavilokaya2405 6 หลายเดือนก่อน

      මසාල චීස් කොහෙද ගන්න තියෙන්නෙ

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 8 หลายเดือนก่อน +2

    මේ හැදුවා මේ පීසා එක මරේ මරූ.රසායි...❤❤❤❤❤

  • @enurijayodya8371
    @enurijayodya8371 3 หลายเดือนก่อน

    Ane akke ඉස්සො ඩෙවල් ekak hadana heti kiyala dennako 😢

  • @iranganisilva9009
    @iranganisilva9009 8 หลายเดือนก่อน

    ඔයා ඩෝ එක අගිලි වලින් අනන්න එපා දුව. ඩෝ එක අනන හරි විදිය ප්‍රවීන අයගේ විඩියෝ එකක් බලලා ඉගන ගන්න. ඔයා ගේ කේම හොදයි. හෙබෙයි හදන විදිය තව ඉගන ගන්න.

  • @KaViTheNnaKooN
    @KaViTheNnaKooN 9 หลายเดือนก่อน +8

    අනේහ් අදත් රස පාටයි අක්කී 🥺❤️ අපේ සපූ චෙෆ් අක්කා 😌💗

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      ආදරෙයි 🤭❤️

  • @JayPramodya
    @JayPramodya 9 หลายเดือนก่อน +2

    akkiyo garuppuwak aram rotiya wage ekata widala iwara wela topin ek dann❤️🤗rasa patai❤😊mm.....

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      කරලා බලන්න ඕන 🤭🤭

  • @dewikarajapaksha4853
    @dewikarajapaksha4853 7 หลายเดือนก่อน

    අනේමාරම ලස්සනයි විඩියෝ එක කරන විදිය ඔයා ගොඩක් ලස්සනයි දුව මාත් අපේගෙදර මාසෙකට වතාවක් petza හදලා දෙනවා ඇයිඔයා ඊස්ට් දැම්මෙ නැත්තෙ චුට්ටක් දාම්මනන් ටවත් හොන්දට සොෆ්ට් වෙනවා

  • @dulmisenarathne820
    @dulmisenarathne820 9 หลายเดือนก่อน +1

    අපේ සපූ චෙෆ් ට ජය වේවා....❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ජය වේවා 🤭🤭🤭

  • @dhammikafernando7262
    @dhammikafernando7262 3 หลายเดือนก่อน

    මොසරැල්ලා චීස් දාපු වර්ගය මොනවද

  • @amsda1986
    @amsda1986 9 หลายเดือนก่อน +13

    සපූ චෙෆ් මරුම කෑම හදන්නේ..නියමයි නියමයි..ජය පතනවා ඔයාලාට...තෙරුවන් සරණයි!

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chandrachansra1244
    @chandrachansra1244 4 หลายเดือนก่อน

    ❤❤ නංගි ඔයාගේ පීසා එකත් ලස්සනයි❤❤ ඔයත් ලස්සනයි❤❤ බුදු සරණයි❤❤

  • @JayaLanka-j7w
    @JayaLanka-j7w 3 หลายเดือนก่อน +1

    හරිම රසයි ඔයා කියලා දිපු විදිහට හැදුවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamindusadewmina
    @chamindusadewmina 9 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      බුදු සරණයි

  • @nilushanishanthi9110
    @nilushanishanthi9110 4 หลายเดือนก่อน

    ඔකට තව දාන්න ඕන උඩට කැලි මිරිස් ඔරිගනො, දාල බලන්න ආසහිතේයී

  • @XbjfaGhu
    @XbjfaGhu 6 หลายเดือนก่อน +1

    Adarei...dennatama.bs

  • @MelaniAnuradha
    @MelaniAnuradha 8 หลายเดือนก่อน

    Akke mozerella cheese gnne kohenda oya.ane kiynnko❤

  • @dula850
    @dula850 9 หลายเดือนก่อน +2

    Ape sapuni youtube channel ekata oyalawa sadarayen piligannawa🤭👩‍🍳

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ඕඕ🤭🤭🤭🤭

  • @rosebinthakitchilan318
    @rosebinthakitchilan318 หลายเดือนก่อน

    එයා අතත දෙසුවා ද ඩො එක්ක අල්ල ඉස්සර 😂

  • @kasunkasun8012
    @kasunkasun8012 8 หลายเดือนก่อน

    Akki යීස්ට් දාන්න ඕනි නැද්ද oven eke thiyanna mn baluwe

  • @TharakaThevinda
    @TharakaThevinda 9 หลายเดือนก่อน +2

    Akkage kema hadana video ape ammata pennala ewa hadanna kiyala ammata karadara karana mn 😁😁

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      අයියෝ 🤭🤭

  • @ChandrikaSamanmalee
    @ChandrikaSamanmalee 9 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරෙයි

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @GayanRashmika-x2k
    @GayanRashmika-x2k 9 หลายเดือนก่อน +1

    බලාගෙන ඉද්දී views වැඩි වෙනෝ...😁😁🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @marymary9845
    @marymary9845 8 หลายเดือนก่อน

    ඔක වටේටබැම්මක් වගේ දමල සෝස් දමන් පෙර ගැරැප්පුවෙන් ටිකක්අනින්න

  • @jagathudugamasooriya7700
    @jagathudugamasooriya7700 4 หลายเดือนก่อน

    මමත් ලිපෙ හදන්නේ පිසා හරිම රසවත්

  • @sonitasonita9903
    @sonitasonita9903 3 หลายเดือนก่อน +1

    Woow❤❤❤❤🎉🎉

  • @sachinibv9321
    @sachinibv9321 9 หลายเดือนก่อน +3

    Cooking with sapuuuuuuu❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 7 หลายเดือนก่อน

    🌷🌷රසට ඇතිස්තුතියි

  • @Kusum.1984
    @Kusum.1984 2 หลายเดือนก่อน

    දෙන්නත් එක්කම එකතුවෙලා හදන නිසා සතුටුයි...

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 9 หลายเดือนก่อน +2

    Akki rasa patai apitath onee😅😁😁😁

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      දෙනෝ 🤭🤭

  • @siranibaby17
    @siranibaby17 3 หลายเดือนก่อน

    කටට කෙලත් ඉනුව මම කෑව වගේ දැනුණා මමත් හදලා බලන්න ඕනෙ

  • @chamaradilshan840
    @chamaradilshan840 หลายเดือนก่อน

    අක්කි oliv oil දැම්මට කමක් නැද්ද

  • @SW-pp1qh
    @SW-pp1qh 2 หลายเดือนก่อน

    Nice couple👌

  • @prabathindika8450
    @prabathindika8450 8 หลายเดือนก่อน +1

    අපි නමි දෙපාරකට වැඩිය හැදුවා හරිම රසයි ❤❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 4 หลายเดือนก่อน

    Thank You so much ,නියමයි ලෙසියෙන් හදා ගන්න පුළුවන් ,බොහොම ස්තුතියි .❤

  • @kethakayasiru
    @kethakayasiru 9 หลายเดือนก่อน +12

    Pizza රසයි මිතුර ❤️😍

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +5

      ඊළඟට මොනාද ඕනේ යාලුවේ 🤭

    • @chamindusadewmina
      @chamindusadewmina 9 หลายเดือนก่อน +2

      kethaka aiye vedio ekak damu

    • @xyz-ti7ir
      @xyz-ti7ir 9 หลายเดือนก่อน +1

      @@kaveeandsapu lasanja

  • @nininaturecollection
    @nininaturecollection 9 หลายเดือนก่อน +3

    Matath asa hithuna dan pizza hadanna oya dakshai sapuni 😍

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      හදලා අපිටත් කියන්න රසද කියලා 🤭

  • @m12black11
    @m12black11 6 หลายเดือนก่อน +1

    Hi akki❤😊🎉

  • @rashmidewondara2627
    @rashmidewondara2627 4 หลายเดือนก่อน +1

    Rasa patai😋😋😋

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน

    **Im New To Here**
    😊😊😊😊😊😊😊

  • @HashiniYashara-jj1pt
    @HashiniYashara-jj1pt 3 หลายเดือนก่อน

    Rasa patai😋😋😋

  • @nayomi8153
    @nayomi8153 9 หลายเดือนก่อน

    මන් එන්න ද අයියා එක්ක ඔයාලා ගේ ගෙදර කෑම කලා යන්න😊..රස පටයි අනේ කෑම❤

  • @NipuniChamika-n7k
    @NipuniChamika-n7k 8 หลายเดือนก่อน

    රස කෙසේ වෙතත් ලස්සනනම් තියෙනව පීස එකෙ මාත් හදල බලනව