සාරංග දිනක්ෂි ප්‍රසිද්දියේම උමාලිට කරපු වැඩේ | Saranga Dinakshie | Paara dige 539

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2023
  • #umalithilakaratne #paaradige #paaradigetoday #raigamteles #sarangadinakshieonline #slimkantar #paradige

ความคิดเห็น • 203

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว +123

    උමාලී ඔයා හරි.....කාන්තාවන්ට නිසි තැන ලැබිය යුතුකමයි .

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +72

    උමාලි කියන දේවල් වලට සාරන්ගටයි දිනක්ශිටයි එච්චරටම රිදෙන්නේ එයාලා උමාලි ඔය කියමවා වගේ වැරදි කරලා ඇති🥲💔

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +14

    උමාලි කියන්නේ දක්ෂ නිළියන් අතරින් එක්කෙනෙක් ආදරෙයි හැමදාමත් ❤❤

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว +12

    දිනක්ශිල ගෙ සරුව පිත්තල විතරයි .. කිසිම ගැඹුරක් නැති හිස් භාජන..ජනප්‍රිය වෙන්න එක එක දේවල් කළාට හරයක් නැති චරිත ...

  • @sunilperera9702
    @sunilperera9702 ปีที่แล้ว +34

    Umali is a true talent.

  • @sujathakumariwickramaarach7112
    @sujathakumariwickramaarach7112 ปีที่แล้ว +144

    සාරංගටයි දිනක්ශිටයි උමාලිගේ ප්‍රකාශය තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෙමෙයි.

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 ปีที่แล้ว +79

    උමාලි ඔයා නියමයි 😍😍😍😍😍😍

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +12

    උමාලි සම්මාන ගන්නවා දිගටම . අදහස් දැක්වීමට අවස්තාව ලැබෙනවා. ඉතින් එයා එයාට කැමති දේ කියනවා. එකේ කිසිම වරදක් නැහැ. පහත් වැඩ කරපු අය තමන්ට ගැලපෙන තොප්පි දාගත්තට උමාලිට කරන්න දෙයක් නැහැ. උමාලි ඔයා ඔයාගේ ගමන දිගටම යන්න. social media වල තමන් කන එකයි,අනිත් එකයි හැම එකම දාන ලාමක මිනිස්සුන්ගෙන් ඔයා ඈත් උන එක ගැන සතුටු වෙන්න. ඔයාට ගැලපෙන්නේ නැහැ.

  • @imashaudayangani5312
    @imashaudayangani5312 ปีที่แล้ว +13

    සාරංගයි දිනක්ශියි බලෙන්ම තොප්පිය දාගෙන වගේ 😂😂

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +96

    ඔයා හරි උමාලි 😘

    • @slvideo7246
      @slvideo7246 ปีที่แล้ว

      Dinakshi anunge minihek uduragena dan paththini amma

  • @dilhanibhagya934
    @dilhanibhagya934 ปีที่แล้ว +27

    My favorite ❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +4

    උමාලි ඔයා ගොඩාක් හොද කෙනෙක් ...ආදරෙයි ගොඩාක් ❤

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 ปีที่แล้ว +13

    Budusaranai umalii ❤

  • @seyarabeautyacademy9429
    @seyarabeautyacademy9429 ปีที่แล้ว +95

    උමාලි ඔයා කරපු කතාවේ කිසිම වරදක් නෑ. ඒ ඔයා⁣ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ඒ ඒ චරිත වලට පන පොවන අවස්ථාවන්හිදී මුහුණ දෙන විදිහටයි. ඔයා මොනවා කීවත් දැන් ඒක කැරකෙන්නේ සාරංග සහ දිනක්ෂි ටයි කියලයි බොහෝ ප්‍රෙක්ෂකයන් හිතන්නේ. පීතෘ නාට්‍ය නොබලපු අය විශේෂයෙන් .. මම නම් දකින්නේ උමාලි ගිය දේවල් ගැන පසුතැවීමක් හෝ හිනට් ගැසීමක් නොකරන බවයි. උමාලි බුද්ධිමත් නිහමානී සම්මානනීය නිලියක්. දවසගානේ ඇය ඇගේ ප්‍රතිභාව හොවා දක්වනවා. ඒක දරාගන්න බැරි පිරිසක් ඇයට සහ ඇගේ අදහස් වලට එරෙහි වෙනවා. උමාලි කොහොමත් නොසැලී ඉදරියට යන කාන්තාවක්. පැහැදිලි ගමනක් තියෙන උමාලි ඔයාට මම නම් සුබ පතනවා. නොසැලී ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා ..🙏🙏♥️♥️♥️

  • @priyadarshaniseya5715
    @priyadarshaniseya5715 ปีที่แล้ว +5

    ඔයාට 💖💖💖💖

  • @thamarapiyadharshani9922
    @thamarapiyadharshani9922 ปีที่แล้ว +5

    උමාලි අක්කා ඔයා හරි එයාලට රිදිල එත් ඔයාට අපි ඉන්නවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌷❤

  • @jayakusumtv1480
    @jayakusumtv1480 ปีที่แล้ว +22

    උමාලි කිව්වෙ සමත්ත ලොකයෙම වගෙම ව්ශෙෂයෙන් ලංකාවේ වැඩ්ම මරණ හා ව්වාහ දෙදරා යැමට ප්‍රධාන කාරනාවක් ව් ඇත්තෙ සයිබ අවකාශයෙ බව පිලිගත් කාරනාවකි ඇයගෙ අවංකත්වය හා නිහතමානි කමෙ ජිව්තයයි

  • @godbless.....4030
    @godbless.....4030 ปีที่แล้ว +15

    Umali ❤

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 ปีที่แล้ว +12

    People shouldn’t be that narrow minded and should have listened to what she has really said… her message was strong so some people cannot stand her courage.
    Congratulations Umali and keep going my dear ❤️❤️

  • @dumindasumith7110
    @dumindasumith7110 ปีที่แล้ว +3

    උමාලි මොනව කීවත් ඒක සාරංගට වදිනව.. ඒ සාරංග වැරදි නිසා... ඒකට උමාලිට කරන්ඩ දෙයක් නැ

  • @sha-qv4bg
    @sha-qv4bg ปีที่แล้ว +4

    E karapu hedin vima athi visistai...❤උමා..❤වැරදි කරන ඇස් කන් තියනෙ අයට රිදනෙව.උමා කොහොමත් දක්ෂයි..❤❤❤❤

  • @mashilelwala8420
    @mashilelwala8420 ปีที่แล้ว +5

    ❤❤❤ Adarei hamadama tawatawath nihathamani wenma

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +7

    උමාලි.සම්මාන .ගන්නකොට.දිනක්ශිට.යි.සාරංගටයි.ඉරිසියා.හිතෙනවා ඇති.ඒකයි.මේතරහ.දිනක්ශි.නල්ල.මලේ.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    උමාලි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajanikuw6356
    @rajanikuw6356 ปีที่แล้ว +6

    Umali monataram hoda kinikda oyata hemadama hariyanna one umali

  • @kasthurikusum-gu4tb
    @kasthurikusum-gu4tb ปีที่แล้ว +3

    සාරංග දිනාක්ශිට තියන අමාරුව මොකද උමාලි එහෙම කිව්වාත් එයාලා තොප්පිය දා ගෙන තියෙන්නේ කැමැත්තෙන් උමාලිට ඒදෙදෙනා එකතු වෙලා වෛර කරනවා ඇති

  • @lalanilalani2336
    @lalanilalani2336 ปีที่แล้ว +1

    umali niyamai bs oyata

  • @thilinihanshika3913
    @thilinihanshika3913 ปีที่แล้ว +1

    ඇත්ත කියන්නෙ හරි🥰 u

  • @worldoffashion9362
    @worldoffashion9362 ปีที่แล้ว

    ඔයා හරි....

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +28

    උමාලී ❤❤❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +9

    Aththatama umali hugak hodata ragapava ayata labune hari de❤

  • @imashaudayangani5312
    @imashaudayangani5312 ปีที่แล้ว +3

    උමාලි කිව්වේ සියට සියක් ඇත්ත 💗💗

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 ปีที่แล้ว +220

    උමාලි වැරදි නැහැ. රැවටුන කෙනෙක් විතරයි ඒ වෙදනාව දන්නෙ. අනුන්ගෙ පවුල් කඩපු එවුන් එවා දන්නෙ නැහැ බොල.

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @gunarathnakumara6899
      @gunarathnakumara6899 ปีที่แล้ว +2

      E kiyala oni thanai nathi thanai e ganama dodawan oni na eya 100% hari ganiyek nam e pawla kaden naha

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 ปีที่แล้ว +2

      eyath hoda ammandiyek newe. sudu redda adan minissu rawatanawa

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 ปีที่แล้ว +1

      Ugali kohomath onawata wada wedi

    • @kushanpramodaya486
      @kushanpramodaya486 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️🔥

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว

    උමලි 🔥 අපි ආදරෙයි ගොඩාක් ....

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +6

    Umali kochchara hoda unath kiyawilla nam iwarayak na Volga athin kochchara hodda mona dee khoma unath Dan saranaga marry karala babekuth innawa sathutin innawa umalige wede vedikawata naggoth ekko hint pass karanwa nath nam sarangalata wadinna wena afahask Hari kiyanawa .giya dee giya passen Panna kiyawanne oni nani anika man dakka internet eke Dala thiyenawa uamalith marry karanna yanna kiyala eththada boruda danne na. Ane Manda a athin baladdi athula samitha balannako kisisma tharahak na a munawalwala

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ปีที่แล้ว +1

    Umali oyage demau piyo hoda wadagath
    Damau piyo.oyawa hoda wadagath kamata ehdala thiyanawa
    Akane oya anunge awa hora gathte nethte

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +2

    කොහොමත් වැරදි දෙවල් කරන අයට මේ වගෙ දෙයක් කියපුවාම රිදනවා දිනක්ෂිටත් උනෙ ඒක.

  • @happyday3602
    @happyday3602 ปีที่แล้ว +7

    Adala nathi de kiyeuwe. Wolga saralawa katha kala.

  • @deepashyamali6340
    @deepashyamali6340 ปีที่แล้ว +5

    Adala neti deyakne kiuwe umali. Mona unat e denna satutin innawa lamayat ekka. Anika dinakshi bende umalibain unata passe

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +8

    උමාලි කියන්නේ උගත් කාන්තාවක්..ඇගේ දක්ෂතාවයට ජා‍ත්‍යාන්තරයෙන් පවා ඉල්ලුමක් තියෙනවා.." ජීවිතයේ මට ලැබුණු හොදම සම්මානය ඔයා " කලින් සම්මාන උළලකදී උමාලි, සාරංගගේ මූනටම කිව්වේ ❤ දිනක්ෂිලා මොනවා කිව්වාත් ඒ දෙන්නාගේ හිතේ ආදරේ අනිවාර්යයෙන්ම ඇති..
    සාරංගගේ දුවගේ ඇස් දෙක බලන්නකෝ උමාලිගේ වගේමයි 😊 දිනක්ෂියි සාරංගගේ අම්මායි එකතු වෙලා තමයි ඒ පවුල කැඩුවේ..කොහොමත් ඒ චරිත දෙක නම් තකට තක 😂😅 නැන්දම්මායි ලේලීයි 😅😂

    • @aseliya106
      @aseliya106 ปีที่แล้ว

      🤣🤣🤣. සාරංග ගෙ දුව කොහොමද උමාලි වගේ වෙන්නෙ 🤣

  • @nilukathakshila9398
    @nilukathakshila9398 ปีที่แล้ว

    Umali nihatha Mani charithayak oyata waradinna kawadawath budu saranai.dinakshi harima uddachcha mannayen Inna kenek

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 ปีที่แล้ว +3

    Umali hamadama sarogata phara danawa Yana kana yanawa umali oyama

  • @Cricketpisso1234
    @Cricketpisso1234 ปีที่แล้ว +3

    Hari nada gamakne eka dan ethakota saranga wena ganiyek gaththa nisa umalita kisima dekata kisima deyak katha karanna vidiyak nadda un mkatada eka bara gaththe gonnu denna paduwe hituko pau umali

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว

    ❤🌹

  • @avkuruvitage2407
    @avkuruvitage2407 ปีที่แล้ว +8

    ඔව් අනේ ඔය ප්‍රකාශ කළ දේ විකෘති කරලා...මෝඩ අදහස් ද
    කියන්නේ .. ඇය තවිවෙලා. එහින්ද මොනව කිව්වත් ඇදයක් හොවනවා

  • @sampathrajasena1381
    @sampathrajasena1381 ปีที่แล้ว

    👍👍👍👍

  • @rithmiayodya7817
    @rithmiayodya7817 ปีที่แล้ว

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👩‍🎨👩‍🎨

  • @harshaniehettiarachchie6017
    @harshaniehettiarachchie6017 ปีที่แล้ว +2

    උමාලි එතනදි කතා කලේ එයා රඟපාපු නාට්‍යයේ කථාවෙන් සමාජයට දෙන්න උත්සාහ කරපු අවවාදය ගැන. එතනදි එයා කිව්ව තමයි ආදරේ ගැන...
    මන් හිතන විදිය නම් මෙහෙමයි. ඵිතෘ නාට්‍යයේ වෙන්නෙ ඒ ජෝඩුව එයාලගෙ අවස්ථාවක් වීඩියෝ කරලා ඒක ලීක් වෙන කතාවක් ගන. නමුත් අද කාලෙ ඒ වගෙ සිද්ධි වගේම, ආදරේ කරල ඊට පස්සෙ දාල ගියාම ඒ තරහට හොඳින් ඉන්න කාලෙ ගත්ත වීඩියෝ රිලීස් කරන සිද්ධි ඕනෙ තරම් තියෙනව. එයාට අවශ්‍ය වුනේ සමාජයට අවවාදයක් දෙන්න නම්,නාට‍යයේ පෙන්වපු සිද්ධියට අමතරව තවත් සිද්ධි මේ වෙනකොට වෙලා තියෙනව කියල පෙන්වන්න ඕනෙ නිසා "දාලා ගියාට කමක් නැහැ වෛර කරන්න එපා" කියල කිව්වා වෙන්න බැරිද?
    අපි හොඳින්ම දන්නවා ඔය නාට්‍යයේ පෙන්වපු විධියට අමතරව සම්බන්ධය නැවතුනාට පස්සේ කලින් වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරපු සිද්ධි ඕනෙතරම් හොයාගන්න පුලුවන්.

    එක මොහොතකට හිතන්න... උමාලි කසාද බැඳලා දික්කසාද වෙච්ච කෙනෙක් නෙමේ... එතන ඒ වෙලාවෙ සාරංග කියල කෙනෙක්වත් දිනක්ෂි කියල කෙනෙක්වත් හිටියෙ නැහැ කියලා.

    එතකොට ඒ සම්මානය අරගන්න අවස්ථාවේදී උමාලි ඔය කතාව ඔය විදියටම කිව්වා කියල හිතන්නකෝ.... මේ කියන අනවශ්‍ය කතා කිසිම දෙයක් එහෙනම් නෑ නේද.
    උමාලි කියන්නේ උගත් කෙනෙක්, වැදගත් පවුලක ළමයෙක්, උපතින්ම මුදලින් කිසිම අඩුපාඩුවක් තියෙන කෙනෙක් නෙමේ. මොන දේකටද උමාලි වගේ වාසනාවන්ත කෙනෙක් අනවශ්‍ය පුද්ගලයන් ගැන හිතන්නේ. එයා නැවත බඳින එක හෝ නොබඳින එක එයාගෙ තීරනයක් විය යුතුයි, කාගෙවත් උවමනාවකට විය යුතු නැහැ.
    එයා තනිකඩව ඉන්න එකෙන් අපිට කියන්න බැහැනේ ගිය කෙනා ගැන හිතමින් ඉන්නවා හෝ එයාලට වෛර කරනවා කියලා. තුවාලය තියෙන කෙනානෙ ඒකෙ වේදනාව දන්නේ..අපි කවුද එයාලගෙ ප්‍රශ්න වල දුර දිග හොයන්න.
    අනිත් එක මම මේ වෙනකන් කවදාවත් දැකලා නැහැ උමාලි කවදාවත් එයාගේ ප්‍රශ්න විකුනාගෙන සල්ලි හොයනවා.පැහැදිලිවම එයාට දක්ෂකමක් තියෙනවා, ඒකට ඇගයීමට ලක් වෙනවා, එච්චරයි.
    උමාලි සම්මානය අරගෙන ඒ සම්බන්ධයෙන් කථාවක් කරල ගියා... ඒත් මේ මිනිස්සු එයාලගෙ හිතේ තියෙන දේවලුයි, තමන්ගෙ පීඩයනයි ඔක්කොම එකතු කරල කොහේවත් නැති කතාවක් ඇදල අරගෙන ප්‍රශ්න හදා ගන්නවා.
    කෙනෙකුගේ සතුටක් දැක්කම අපිත් ඒ ගැන හිතල සතුටු වෙමු. අගයමු, අනවශ්‍ය ලෙස අපි නොදැකපු, නොඅසපු, නොවිඳපු සිද්ධි ගැන විමර්ශනය නොකර.

  • @kosalakumari6888
    @kosalakumari6888 ปีที่แล้ว

    Umali you are 💯 correct . I really respect you 👍❤️

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว +15

    Umalita kathava kiyannada sammana dunna minissu aka baluvane awoth kiyavanava .......sama ssmmana labunata akamathi bava munan penava......

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk ปีที่แล้ว +24

    රිදිල 😂

  • @maheshchandana7219
    @maheshchandana7219 ปีที่แล้ว

    Umali 💯♥️♥️

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 ปีที่แล้ว +23

    මිනිහෙක් ගැහැනියකට කරන්න පුලුවන් ලොකුම වරද කෙරුවාට පසු ඵ් මිනිසා ගැන තවත් කතා මොකටද. අර දු පැටියා ගැන දුකයි
    මොකද දෙමවුපියන්ගේ වැරදි දරැවන්ට බලපානව කවදා හරි.

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj ปีที่แล้ว +2

    Honiyan. Karela. Degekaduwanam. Ohoma thami.......

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว

    උමාලි මැණික් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @tharindidesilva7677
    @tharindidesilva7677 ปีที่แล้ว

    උමාලි 💫

  • @minekshitharukshi5622
    @minekshitharukshi5622 ปีที่แล้ว

    Umali is true talanter

  • @priyanthibanadra2384
    @priyanthibanadra2384 ปีที่แล้ว +13

    Ma gantai minihatai pissu umali ayalaga Nam pkasa kara nana ayalaga yati hitha dannawana akai natawanna

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +1

    සාරංගටයි දිනක්ෂිටයි උමාලි මොනවා කිව්වත් ඒ දෙන්නට පේන්නේ වෙනම හරයක් ඇතුව කිව්ව කතාවක් වගෙයි
    කවුරු වැරැදි කලත් ඒවාට විඳවන්න වෙනවා

  • @thilinihanshika2687
    @thilinihanshika2687 ปีที่แล้ว

    umali❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว

    Kagewath pavulaka kadala pvul Kanna hithannawath eapa....Dan wuna de wela iwarayi....da ea denna mewa ewasanna wenawa...

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ปีที่แล้ว +38

    උමාලි වගේ හොද කෙල්ලක් අත් ඇරලා හෙලුවෙන් නටන දිනක්ශි බැඳගෙන ඒ ජෝඩුව ම වේදිකාවට නැගගෙන මොනවාද මේ කරන කෝලම්.වෙන නිවේදිකාවො නැතිවද ?

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .පිස්සයි.පිස්සීයි.

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว

      හෙලුව කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • @pushpanimuthukudaarachchi8060
      @pushpanimuthukudaarachchi8060 ปีที่แล้ว

      සාරංග, dinakshi විතරයිda නිවේදන කටයුතු කරන්න ලංකාවේ ඉන්නේ . විකාර ...

    • @kuwaitstar242
      @kuwaitstar242 ปีที่แล้ว +2

      ඔව් හෙළුවෙන් ඉන්නේ ප්‍රසිද්දියේ මම නම් ආආ සම නැති නිලියක් 😬😬දිනක්ෂි කියන්නේ සෝබනේ වැඩි

    • @user-wm3tp4vi2c
      @user-wm3tp4vi2c 3 หลายเดือนก่อน

      Dinashi ashama nathi niliyak😂😂😂😂

  • @donadisa4808
    @donadisa4808 ปีที่แล้ว +1

    Umalaii Tawama Saragata Adare Bawa Penawa..Anisai..Kellage Hiteamaruwata Katakale..Puuu Kella..

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +1

    Umali හරිම බුද්ධිමත් කෙනෙක්, බොරු posh කාරයෝ මෙක ridila 👍

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว +1

    Api umalige paththe

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 ปีที่แล้ว +1

    Kohoma kiuwath umali sarangage prasneth ekka samana wena widiyata kathawa kare hamotama ahema hithenawa umali sarangata kiuwa kiyala api katath ahema hithenawa eke waradak naha eyalata kamathi widiyata kathakaranna nidahasak thiyenawa apita moko

  • @dileepanishad2266
    @dileepanishad2266 ปีที่แล้ว +1

    Oun dennanata hoda wade

  • @janakidamayanti8563
    @janakidamayanti8563 2 หลายเดือนก่อน

    Umalita jaya❤❤❤❤

  • @ishuprarthana3907
    @ishuprarthana3907 ปีที่แล้ว

    උමාලි❤

  • @susanthi9697
    @susanthi9697 ปีที่แล้ว

    Mata hitena widihata umali kiyapu de terun neti ayai umalita benala tiyenne sarangatawat dinaksitawat newe kiwe kiyapu de terum gattanam hari umali adarei hemadamat❤❤❤❤❤❤❤❤

  • @tv-etv
    @tv-etv ปีที่แล้ว +8

    Paw umali

  • @dhinushadhinusha-ms5ym
    @dhinushadhinusha-ms5ym ปีที่แล้ว +1

    Budimathwa vichanayaka artha hoyaganna beri ,patu chinthanayak ethi minissunta monawa kiwath balanne eyala dakina de niweradi kiyanna. Niweradi sithuvili ne

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 ปีที่แล้ว

    Mame siyatha siyak umalige katawatha akagai italya sita

  • @kalanajayasekara1208
    @kalanajayasekara1208 ปีที่แล้ว +1

    ඕනවට වඩා කයිවාරු ගහන්න ගියාම ඔහොම වෙනවා.

  • @sudharshanaabeyrathna4158
    @sudharshanaabeyrathna4158 ปีที่แล้ว

    පිතෘ කතාව හරියට බලපු අය උමාලි කියන්ඩ හැදුවෙ නාට්‍යයේ කතාව ගැන නෙවෙයි කියලා දන්නවා.
    අවුරුදු ගානකට පස්සෙත් ප්‍රසිද්ධ වේදිකාවක් උඩ ඒ වගේ දෙබස් කියපු එකෙන්ම උමාලි හොඳටම නිලියක් බව තව පාරක් ලෝකෙටම පෙන්නුවා.

  • @dilhaninanayakkara
    @dilhaninanayakkara ปีที่แล้ว

    තමන්ගේ අදහස කියන්න උමාලි වෙන ක්‍රමයක් හොයා ගත්තනම්‍ හරි.හැමදාම එයා සම්‍මාන ගන්න වෙලාවට අර මනුස්සයට hint එකක් පාස් කරනවා.පිතෘ එකේ එහෙම boyfriend පලිගන්න එකක් නැහැ.යන්නෙ කොහෙද මල්ලෙ පොල්.මොනදේ වුනත් සාරංග දැන් හොද තාත්ත කෙනෙක්. සැමියෙක්.බක පන්ඩිත කම තිබ්‍බට වැඩක්නැහැ පවුල රැක ගන්න බැරිනම්‍.දැන් උමාලිගේ පරපුර රෙද්ද උස්සන් එන්න මට බනින්න.උන්ගේ පවුල කැඩුවේ‍ මමයි කියලා.එහෙව්‍ ගොන්ජාතියක්😅

  • @sandunimuthumali1545
    @sandunimuthumali1545 ปีที่แล้ว +1

    කවුරුත් ඉතින් ඕක ඇගට දාගන්නෙ නැතුව හිටියම ඉවරයිනෙ. මොකද උමාලි මොකුත් නමක් ගමක් කිව්වෙ නෑනෙ. ඒකෙන් මොකද කාටවත් රිදෙන්නෙ. එහෙනම් අපිටත් රිදෙන්න එපැයි. මේකනෙ වැරදි කරපු මිනිස්සුන්ගෙ හිතට නම් දැනෙන්න ඇති ආ මේක මට තමා කියන්නෙ කියල. අදාල නැත්නම් කියන අය ඕන දෙයක් කියයි. වටේ ඉන්න අය උඩ පයින්න ඕන නෑනෙ. මේ කනෙන් අහල මේ කනෙන් එලියට දැම්ම නන් ඉවරයි. ඔය කියන ඒවා අදාල කර ගන්න යනවනෙ ඉතින්

  • @WisdomWaves0412
    @WisdomWaves0412 ปีที่แล้ว +1

    නාට්ටියේ මොනා තිබුණත් උමාලි ඒ නිසා සම්මානයට ප්‍රාප්ත වුණත්... උමාලි අන්තීමට කිව්ව ටික කිව්වේ එයා මූණ දුන්න දේත් එක්ක අර දෙන්නට වදින්නත් එක්ක තමා...
    උමාලි දක්ෂ නිළියක් කියලා පිළිගන්නවා 100%ක්ම... ඒත් සම්මාන ගන්න ගන්න පාර හින්ට් ගහන්න යන එකෙන් එයාමයි විහිළුවක් වෙන්නෙ

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 ปีที่แล้ว +4

    Umalita kiyanne monawada karanne monawada kiyala therenne na. Pithru natyaye kolla kellawa dala yanne na. Sammana ulelawal kana eka nawaththanna. Sarannya tika tika loku wenawa.....

  • @lIzol321
    @lIzol321 ปีที่แล้ว

    Umali eyage kathawen hasireemen wagema hama thankadima pilibiguwennr eyage wadagathkama saha buddimath kama ,eyage hithe athi awankathwaya wachana walata peralenawa.asadaranayata lakuna umalita eyage kathakirime aithiya nidahasata apahasa kirima eayage athi durwalathawaya saha niwatakama

  • @malikapriyangani2390
    @malikapriyangani2390 ปีที่แล้ว

    Kagewath kathwakth ahumkn denn apa oya oyage gamn ynna teruwan sarnai

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +11

    rate dawana prashna 😂😂

  • @rose-rose2785
    @rose-rose2785 ปีที่แล้ว

    අම්මෝ මේ වගේ හෝන්තුවක් ඩිවෝස් කරපු එකම තමයි හොඳ. මහ දුෂ්ඨ ගැහැණියක් මේ

  • @kevinsilva1754
    @kevinsilva1754 ปีที่แล้ว +1

    Saranga kiyanneth pattama chiththayakne 🤣🤣🤣 . Danna minissu nm dannawa kawda kawada rewetuwe kiyala. Eka peththak witharak denagena thirana ganna eka hoda nehe.

  • @imashasewwandi9678
    @imashasewwandi9678 ปีที่แล้ว

    Dinakshila wge ganu dnne hoda manussayt mada ghnna witharai balliyoo

  • @nadinadeeka2478
    @nadinadeeka2478 ปีที่แล้ว

    Umali ahinsaka carinayak deneksi wage bageta heluwen nadana mongal carinayak newei katahada unah umalige lassanai ara sakkara waddamge gal walakata bora danawa wage

  • @rammayasanjiwani9621
    @rammayasanjiwani9621 ปีที่แล้ว

    Ane sarangata eyage lassana jivithe sathutin inna denna umali.hint gahanna epa

  • @inokakuda7621
    @inokakuda7621 ปีที่แล้ว +10

    Me geni kuhakayi

  • @gaminiPathirana-qf9ev
    @gaminiPathirana-qf9ev ปีที่แล้ว

    Umali niyamai kallak nodakin Paul kadata walhatiriyo

  • @ramyasirigunawardana6964
    @ramyasirigunawardana6964 ปีที่แล้ว

    💝💝👍👍👏👏🥰🥰💐💐💐💐💐

  • @dinusharanpatige
    @dinusharanpatige ปีที่แล้ว +1

    වැරදි කරපු උන් තමා තැන තැන ඒවා කියව කියවා සුදනො වෙන්න හදන්නේ🤣 සාරංගයා එක තැනකවත් උමාලිට හින්ට් ගහලා තියනවද, උමාලි ගැන එක වචනයක් කියලා තියනවද...
    අනික උමාලි දනුක එක්ක බුදියගෙන ඒක සාරංගට මාට්ටු වෙලයි මේ මගුල කඩුනෙ කියලා දන්නැති උන් පව් ඉතින්🤣🤣 උන්ගෙ ගෙවල් පැත්තෙ ගිහින් අහන්න උන්ගේ story එක..එතකොට දැනගන්න පුලුවන් 🤣
    උමාලිට ඕනෙ හැමවෙලේම මොකක් හරි කියලා සුදනා වෙන්න🤣 පව් ඉතින් සාරංගයා ලස්සනට පවුල් කද්දි කාලා ඉන්න බැරුව ඇති ගෑනිට🤣🤣🤣

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 ปีที่แล้ว

    උමාලි සාරංගගෙන් වෙන් උනු එක හොදයි. නැත්නම් වෙන්නෙ දිනකෂිට වගේ නිරුවත විකුණන්න

  • @nilushaperera310
    @nilushaperera310 ปีที่แล้ว +36

    පිතෘ නාටය්‍යයේ සයිබර් බුලින් ගැන තිබුනත් ආදරේ කරල දාල යන අයට වෛර කරන්න එපා කියල දෙයක් නම් තිබුනෙ නෑ. පැහැදිලිව කියන්න බැරි නම් මොකුත්ම නොකිය ඉන්න එක වඩාත්ම හොදයි. ප්‍රසිද්ධ පුද්ගලයන් වාසියට ගන්න අවස්ථා තියනවා.

    • @kasunlakmal2791
      @kasunlakmal2791 ปีที่แล้ว +1

      අනිවා. අනික ඒ කොල්ලා කොයිම වෙලාවකවත් ගෞර්ව අතැරායෙ නෑ. ඒකි බොරු කිය කිය අරුව හම්බෙන්න ගියා මිසක් 😂

    • @chathuridesilva4245
      @chathuridesilva4245 ปีที่แล้ว +1

      හරියට හරි.

    • @ntissera1
      @ntissera1 ปีที่แล้ว

      ඒ නාට්‍යයේ පෙන්නන්නෙ එක පැත්තක් පමණයි. එදා කතා වුනේ තව පැති තිබිය හැකි බව ගැන.
      කවුරුත් ඒක තමාට අදාල කරගෙන ප්‍රශ්න ඇතිකරගන්නේ මොකටද?
      කාලෙකට කලින් මොවුන් ඇගේ නෑයෙකුගේ මළගෙයක ගියබවත්, යහළුවන් සේ සබඳකම් පවත්වන බවත් ප්‍රසිද්ධියේ කීවා නේද?
      කවුරු කාට බොරු කියනවාද දන්නෙ තමන්ම නිසා මේ ප්‍රසිද්ධ තරු සමාජ මාද්‍ය භාවිතාවේදී මීට වඩා ප්‍රවේශම් වුනොත් හොඳයි.

  • @ridmiayodya6244
    @ridmiayodya6244 ปีที่แล้ว +35

    සම්මානයක් හම්බුනොත් මොකක් හරි hint එකක් ගහනව....

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 ปีที่แล้ว

      Athens hitapu kurulla atha herala, den gahe inna kurullo ganan karanawa.😂

    • @ntissera1
      @ntissera1 ปีที่แล้ว

      ආදර්ශයක් විදිහට ගන්න ම බැරිද?

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 ปีที่แล้ว

    Ekamade kiyakiya sarangawa patta gahanaw

  • @yamunaperera9110
    @yamunaperera9110 ปีที่แล้ว

    සම්මාන අරන් යන්නෙ නෙතිව මොනවද මෙ දොඩ වන්නේ , ම්නිස්සු කතා ව බලල තියෙන්නේ

  • @chamilasrilanka185
    @chamilasrilanka185 ปีที่แล้ว

    Umalie ho waga mudukku walla Lagavulin ghahnieyak namaiy hota w Aditya Apata dahasak watienwa

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +3

    Dan hithaganna puluwan vena vena Nam dala Umalita madagahuwe kawuda kiyala Saranga vage jara minihekugen ainuna eka hodai Umali

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 ปีที่แล้ว +3

    Umai hanadama sammana ulelawal walata awilla dodawanawa. Sarangata inna dennema na. Umali kata pitagena ona nam nawa kathawak liyanna. Oya Sarangata yanna dunnata thama Sarangata adaraya karanawa. Dan eya thatha kenek.