දිනක්ෂිව නිදි කරවපු සාරංගටයි බබාටයි වෙච්ච වැඩේ 😱 | Saranga jinxed it big time🤣

แชร์
ฝัง

ความคิดเห็น • 768

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +607

    දිනක්ෂි අක්කගේ Acting නම් පට්ට තාත්විකයි 🥺❤️

  • @user-qf6ok2li7k
    @user-qf6ok2li7k ปีที่แล้ว +88

    හරිම ලස්සන පවුලක්.... තේරුම් ගැනීම අතින් දෙන්නම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ.. සාරන්‍යා සුදු මැණික ගොඩක් ආදරෙයි පැටියෝ.. බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම.....

  • @udariudari9490
    @udariudari9490 ปีที่แล้ว +158

    දිනක්ශිට තරහා යනවා දැක්කමයි..නැත්නම් හැමදාමත් හිනා වෙලා ඉන්න කෙනෙක්නේ එයා..❤❤❤

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 ปีที่แล้ว +28

    මේ විදිහට තමයි ඇඩ් දාන්න ඕන. ❤👍 ෆෑන්ස්ලව රවට්ටන්න බොරුවට ඇත්ත වගේ රගපාන සමහර කපල්වලට හොද ආදර්ශයක්.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +72

    අපිත් යන්නේ මහරගම Lady J තමයි ඉතින් 🤗 ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️

  • @mss3311
    @mss3311 ปีที่แล้ว +49

    ඒ කාලේ ඉඳලම එපා නොවෙන්න හරිම creative ads හදන දෙන්නා ❤️

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +17

    ඒක නම් මරු අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😁😁

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +1073

    දිනිතිට වැඩිය නම් නින්ද පට්ට තාත්විකයි😂😅

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +33

      දිනිති නෙවී දිනක්ෂි ...දැනන් ලස්සනට රඟපෑවා...මම ඔයාලා දෙන්නගෙ වීඩියෝස් බලනවා

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +17

      හා

    • @niky_uuu1773
      @niky_uuu1773 ปีที่แล้ว +22

      ආ...ඩබල (vidusha janushi )❤..හැබැයි ඇත්තම කියලා..රගපෑම 👌

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +4

      @@niky_uuu1773 ඔව්

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +12

      @@Kavishi_Dinandi ඔව් දිනක්ෂි ඒ අතින් හොඳයි

  • @dipikapriyadarshani4493
    @dipikapriyadarshani4493 ปีที่แล้ว +26

    පව් අනේ සාරංග අයියා 😢😢😢❤️❤️❤️බුදුසරනයි පවුලේ සියලු දේනාටම

  • @dilinithiyangika6988
    @dilinithiyangika6988 ปีที่แล้ว +12

    දිනක්ශි අක්කා හැමවෙලේම හිනාවෙලා ඉන්නේ ❤ මන් නම් හරිම කැමති 😍

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +83

    ලොකු මුදලකට මුල පිරේන බව දැනෙයි නෙද සාරංග.. ඔයාලාගෙ විඩියෝ එනකමි ආසවෙන් බලන් ඉන්නෙ.. පුංචි පවුලට බුදු සරණයි 💐💐💐💐

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +54

    මටත් යන්න හිතුනා.❤️ ( හස්බන්ටනම් දාඩිය දාවී 😁) ..ඇත්තටම හරිම ලස්සන කමර්ශල් එකක්. සුපිරියටම තිබ්බා. මන් ආසම මැටි කතාවට තමයි 😁😁

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +28

    චුන්ගි මැණික ආදරෙයි 🧡. පුංචි පවුලට ජේසු පිහිටායි.

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +8

    පුංචි පවුල රත්තරං ❤️🥰
    ආදරෙයි හැමදාමත් ❤️ චුංගි මැණික ❤️ දිනක්ෂි අක්කි ❤️ සාරංග අයියා ❤️

  • @sewwanditi6063
    @sewwanditi6063 ปีที่แล้ว +17

    දිනක්ශි අක්කිගෙ ඇක්ටින් නම් සුපිරි ඈ❤️කෙනෙක්ට යන්න හිතෙන විදිහෙ හරිම ලස්සන වැඩක්🥰

  • @niky_uuu1773
    @niky_uuu1773 ปีที่แล้ว +119

    අපේ අම්මගේ හැසිරිම ඒමම රගපාලා..😂අපේ අතින් බිදුණොත් අවුරුදු ගණන් කියවනවා අරන් දුන්නත් බිදුණ එකම කියවනවා ..අපි කුස්සියට ගියත් ඉවරයි..අම්මා නැති දවසට ඉව්වොත් කුස්සිය වෙනස් කරලලු ගානවා..මම මේක අම්මට පෙන්නුවා ඒයාටම හිනා..අපේ අල්ලපු ගෙවල් වලත් aunty ලා ඕකම තමා කරන්නේ..🤗❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +2

      Mamath oyaagey amma wagey kenek. Magey kussiye, kaamarey baduwakata ath thibboth danna type. 🤣🤣 Baduwak ahey mehey karoth ithin baduma thamai 😆. Kaduwoth Marana dan- danaya thamai 😂

    • @slcricketlove
      @slcricketlove ปีที่แล้ว +1

      👍😂

    • @grsdjjggfss3373
      @grsdjjggfss3373 ปีที่แล้ว

      Same😂😂

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +15

    පුන්ච් පවුලට ජේසු පිහිටයි 🙏🙏❤️❤️❤️❤️❤️❤❤
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @sumudupriyadarshana6094
    @sumudupriyadarshana6094 ปีที่แล้ว +8

    අනේ අම්මෝ😂♥️ අදනම් මරු අෆ්ෆා අක්කිගේ ඇක්ටින් නම් මරු ආහ්😂🔥 බබාගේ ලස්සන අද අනේ ශෝයි ආදරෙයි♥️

  • @catherinedistajo4496
    @catherinedistajo4496 ปีที่แล้ว +9

    ඒක මරු අනේ 🤭🤭 මතක් කරල පිහියකුත් අරන් යන්න දිනා ...

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +35

    ඔයලාගෙ promotion videos හරිම creative නියමයි.... 😍😍😍😍😍

  • @gangaattawilew2596
    @gangaattawilew2596 ปีที่แล้ว +13

    අම්මෝ නංගෝ... නියමයි ඒක නම්. අනේ පව් සාරංග මල්ලි. 😂😂😂😂😂

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 ปีที่แล้ว +6

    Green colour blouse එකට දිනක්ශි අක්ක මාරම ලස්සනයි. කාලෙකට පස්සෙ එච්චර ලස්සනට දැක්කෙ😍

  • @WasanaDimanthi-rr6yo
    @WasanaDimanthi-rr6yo 10 หลายเดือนก่อน +36

    සරන්ග අයියා දකින කොට චුටියා මතක් වෙනවා අම්මෝ...චුටියා 😂😂😂😂

  • @renupiyalatha3040
    @renupiyalatha3040 ปีที่แล้ว +48

    ඉස්සල්ලාම විඩියෝ එක බැලුවේ මම අම්මාගෙ 4n එකන් මේ බලන්න ❤️❤️❤️ ජේසු පිහිටයි පුන්චි පව්ලට

  • @dulakshivindani7524
    @dulakshivindani7524 ปีที่แล้ว +3

    කී පාරක් මේවීඩියෝ එක බැලුවද කියලා මතකත් නෑ අප්පා ඒ තරමටම ලස්සනයි . ආදරෙයි අක්කා💕💕💕 ආදරෙයි අයියා💕💕💕

  • @menulimenuli1900
    @menulimenuli1900 ปีที่แล้ว +8

    මරු නේ දෙන්නම .චුන්ගිත් ඒ වගේමයි .හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි පුන්චි පවුලට .තෙරුවන් සරණයි .❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +21

    මමනම් දෝනිට තමා ආසා...දවසක් හිනෙනුත් දැක්කා..මෙ දෝනි පැටියා...මම ගොඩක් ආසායි..❤❤❤❤❤❤❤

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +77

    දිනක්ෂි අක්කිගෙ ඇක්ටින් නම් මරු 😍 සාරංග අයියාගේ මුණ 😂 චුංගි මැණික 💝

  • @madu773
    @madu773 ปีที่แล้ว +30

    මම හිතුවෙ නිදි කරලා කෑම අරන් ඇවිත් ස්ප්‍රයිස් කියාවි කියලා 😂😂😂දිනිති සංගීත් ට වඩානම් බලන්න පිරියයි ❤

    • @priyadarshanipriyadarshani7331
      @priyadarshanipriyadarshani7331 ปีที่แล้ว +1

      නියමයි හැමගෙදරකම වෙනඑවා😂😂😂😂😂😂😂😂😂😂

  • @chamlieperera5196
    @chamlieperera5196 ปีที่แล้ว +15

    පොල් ලෙලි ගැසීම New Version 😁 God Blessed FavFam♥️😍

  • @nuranmadushanka1262
    @nuranmadushanka1262 ปีที่แล้ว +89

    අක්කිට තරහ ගියාම අයියගේ මූන හිනා වෙලා පන යනවා😅 super acting 😊

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +12

    අක්කී නම් ශෝක් අනේ😂😂😂😂♥️♥️ අයියාත් නියමයි😂.... අනේ Saranya නම් cuteeeee එයාගේ හිනාව🥺♥️♥️♥️♥️

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +5

    සාරංග ❤️ දිනක්ෂි ❤️ සාරන්‍යා 💞✨
    ආදරෙයි තුන්දෙනාටම 😘❤️

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +16

    ඒ දෙන්නා 😍🥺❤️ දින්නා අක්කී කෝමත් ඉතිම් අපේ නිලියනේ 😍❤️ සාරංග අයියත් ඉතිම් නලුවනේ 😍❤️ චුන්ගියා තමා ඉතිම් අපේ චුටී නිලිය 😍

  • @indikajayasinga3851
    @indikajayasinga3851 ปีที่แล้ว +8

    නියමෙටම ඇක්ටින් පාර තාත්ත්විකයි 👍 නියමයි

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +6

    ලස්සනයි හැබැයි මරු සරංග වැඩ කරන විදියට

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +14

    දිනක්ෂි අක්කා නියමයි☺️♥️සාරංග අයියාත් එහෙමයි.😁😅චූටි මැණික කොහොමත් ලස්සනයිනේ.🥰🐰💖 Ad හරිම creative.

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො,,

  • @tharuweerasinghe8586
    @tharuweerasinghe8586 ปีที่แล้ว +23

    The most beautiful, lucky and loving family I have ever seen 🥺🥀♥️ One day I would love to live like you two 😍

  • @thanukalpani1651
    @thanukalpani1651 ปีที่แล้ว +22

    දෙයියනේ ...😂අර පොල් ගෙඩිය බිදපු විදිය😂😂😂❤❤❤❤❤

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +87

    සාරංග වගේ Husband කෙනෙක් ලබන්න දිනක්ෂි ගොඩක් වාසනාවන්ත යි...සාරන්‍යා දෝනි පැටියා ෂෝයි අනේ ❤ පවුලේ සැමදෙනාම සතුටින් ඉන්න සෑම මොහොතේ ම ...තෙරුවන් සරණයි

  • @dineshanishani4988
    @dineshanishani4988 ปีที่แล้ว +7

    තුන්දෙනාටම ගොඩක් අදරේයි ❤️ බුදු සරණයි

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 11 หลายเดือนก่อน +5

    අනේ චූටි මැනික මලක් වගේ ඇස් වහක් නම් වදින්න එපා ❤️😘😘

  • @anuamali1898
    @anuamali1898 ปีที่แล้ว +20

    පොල් ගෙඩිය බිදින සීන් එකේ සාරංග නිකන් Mr.Been වගේ😂😂😂

  • @chamatchamat-eg7hw
    @chamatchamat-eg7hw ปีที่แล้ว +4

    අපිටත් අසයි oya වගේ shopin කරන්න .eth kavama davath bari vei.දෙවියෝ denakota හැමෝටම aka වගේ දීලා නෑනේ .ජීවිතේ සතුටින් inna .අපිටත් prashna නැති සල්ලි thiyena කාලයක් ආවොත් oya වගේ shopin කරන්නම් .ආදරෙයි හැමදාමත් oyalata.

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +2

    පව් කියලා හිතෙනව..සාරංග අයියා..
    ඇක්ටින් මරු

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว +13

    අනේ ඉතිම් අපේ චුන්ගිත් ලස්සනට රගපානවා දැන්ම ඉදන්...❤❤😍

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว +1

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො.
      😃

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +146

    පුංචි පවුලට ජේසු පිහිටයි !

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +20

    චුටි පවුලටම තුනුරැවන් සරණයි…❤❤❤

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi ปีที่แล้ว +6

    සාරංග අයියගෙ සමහර සීන් වලදි මට බීම්ව මතක් උනේ😂❤

  • @maleesha.
    @maleesha. ปีที่แล้ว +16

    ඔයාලා දෙන්නානම් මරු අනේ 😘😘😘 අක්කාට ආදරේයි ගොඩක්

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +16

    Wow ලස්සනයි සාරංග අයියේ❤️ දිනක්ෂි අක්කේ ❤️චූටි බබා හරිම shoi🤗❤️ ආදරේ මුළු family එකටම. 💯

  • @ashkachathurani3904
    @ashkachathurani3904 ปีที่แล้ว +7

    එ්ක නම් සුපිරි දිනා.තුන් දෙනාම ලස්සනට act කලා.😍

  • @siyadaferdo9743
    @siyadaferdo9743 ปีที่แล้ว +6

    4:58 ඒක මරු😂😂තව මේ වගේ වීඩ්යෝස් ඕනේ akki and aiya❤️❤️god bless you

  • @Bunjalee
    @Bunjalee ปีที่แล้ว +8

    චුංගි දිහා විතරමයි බැලුවෙ. රෝස මලක් 💕

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +7

    ලස්සනට රගපානව..හිතටදැනෙනවා

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +7

    අනේ ෂෝයි ☺😂 අක්කි , අයියයි , චුටි මැණිකයි නියමයි , ගොඩාරියක් ආදලේයි ඔයාලා තුන්දෙනාටම ♥💛 මේ 🌹 සාරන්‍යා මැණිකට 😘😘

  • @malithihirushika2580
    @malithihirushika2580 ปีที่แล้ว +11

    බොල් එක බිදෙන සද්දෙට මාත් ගැස්සුනා 🤭❤️

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +4

    ඇත්තම විදියට රගපානවා .ලස්සනයි ❤️

  • @chathurihansika8529
    @chathurihansika8529 ปีที่แล้ว +9

    අද එකනම් මරු..😋😅😵‍💫.හැමදාම සතුටින් ඉන්න ❤😍

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 6 หลายเดือนก่อน +2

    අක්කියි අයියායි හැමදාමත් ඔය වගෙ හිනා වෙලා සතුටින් ඉන්න ඕනි බුදු සරණයි ❤❤

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +9

    මරු අනෙ හිනා වෙලා පන යනවා...❤

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +13

    ඒක මරු👍😍
    අන්න ඒමයි ඇඩ් එකක් උනත් ක්‍රියේටිව් විදියට කරන්නෙ

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว +1

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො,,

  • @aewerasinha8973
    @aewerasinha8973 ปีที่แล้ว +3

    Beautiful family God bless you

  • @jub4094
    @jub4094 ปีที่แล้ว +10

    Dinakshis acting superb ❤

  • @fashiontrend7570
    @fashiontrend7570 ปีที่แล้ว +7

    superb acting guys
    Lovely couple.❤

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +41

    ලස්සනයි ........ හැමොම ගෙනවට වඩා වෙනස් විදියෙ ශොපින් vlog එකක් ........ලස්සනයි අක්කා & අය්යා ......😍😍 චූටි සාරාන්‍යා .......🌼♥️

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว +1

      Eka nikan shopping vlog ekak newei neda. Lady jay eken salli aran karana promotion add ekak. Kmk na ithin eka eyalage rassawane

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +10

    එක පට්ට ඈ!🤣🤣🤣

  • @jru440
    @jru440 ปีที่แล้ว +10

    බලපු දෙවෙනි සැරේ......ෂෝක් අනේ දිනක්ෂිගෙ කෑ ගැහිල්ලයි ඒ අස්සෙන් බබී තාත්තෙලු........
    පිහියත් කොටයිලු....

    • @nilukalakmali6917
      @nilukalakmali6917 ปีที่แล้ว +1

      Pihiya kotai nemei motai ki kiwwe

    • @jru440
      @jru440 ปีที่แล้ว

      @@nilukalakmali6917 ඔව් අනේ මොටයිලු😂😂😂😂❤

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +2

    මන් ඔයලට හරිම කැමති 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයලා තුන්දෙනාට. චුටි මැනිකට ආදරේයි 🥺😍😍😍😍😍

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 ปีที่แล้ว +12

    හරිම සමගියෙන් ඉන්න ලස්සන වාසනවන්ත පුංචි පවුලක් ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    අද විඩියෝ එක හරිම ලස්සනයි ඇස්වහ කටවහකන් වදින්න එපා පරිස්සමෙන් ඉන්න අක්කා චුටි බාබා හරිම cute ❤❤❤❤❤❤❤

  • @Mr_Zu
    @Mr_Zu ปีที่แล้ว +6

    ලබන මාසෙ බඳින්න හිටියෙ..අදහස අත්හැරගත්ත 😁

  • @NadeeshaHansi-ug8su
    @NadeeshaHansi-ug8su 11 หลายเดือนก่อน +1

    ලස්සන ඇඩ් එකක්...😊 අන්තිම වෙනකන්ම දැනගෙන හිටියේ නැහැ මේක ඇඩ් එකක් කියලා..ඒ තරම් හොඳට කරා...❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +4

    තුන්දෙනාටම බුදුසරණයි .අක්කිගෙ නින්ද තමා නින්ද 🤭🤭

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    නාට්‍ය රගපාන්න ඕනි නෑ.. ඔහොම්ම කරගෙන යමු.. ලස්සනයි.. ආදරෙයි. ❤❤

  • @romainegibson7178
    @romainegibson7178 ปีที่แล้ว +4

    So cute and so nice to see the couple with the little one shopping good luck blessings

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n ปีที่แล้ว +5

    අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 ปีที่แล้ว +17

    වාව් එක නම් මරු.දිනා අක්කගේ ඇක්ටින් නම් සුපර්..🤗❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +9

    I feel Saranga's pain and agony🤣🤣. Love how you husked the coconut...by mouth 🤣🤣

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගීමත් සුභ අනාගතයක් වේවා !!! තෙරුවන් සරණයි තුන් දෙනාට ම !!!

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +5

    ඒ වීඩියෝ එක නම් මරු අප්පා😍😍😍

  • @SuranjiRathambegoda
    @SuranjiRathambegoda 3 หลายเดือนก่อน

    ජීවිතේ ම රංගනයක් නියමයි දැං තමයි ගැලපෙන ම කෙනා ලැබුණේ ආදරෙයි දෙන්නටම😂😂😂😂❤❤❤❤❤ තව කවුද මා එක්ක එකග 👍👍👍 ආදරෙයි අෆ්ෆා❤️❤️❤️❤️❤️

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว

    අනේ නියමයි අනේ ඔයාලා තුන් දෙනා ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @madushanihansani4573
    @madushanihansani4573 ปีที่แล้ว +1

    Mara creative idea tynne oyala laga.lassanaii wade.keep it up .❤️❤️❤️😘😘😘😘😘

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 ปีที่แล้ว +3

    පුංචි පවුලට ජේසු පිහිටයි බුදුසරණයි

  • @Duru95
    @Duru95 ปีที่แล้ว +5

    යකෝ ඒක... මං හිතුවේ ඇන්නා තමා කියලා පිහිය දික් කරපු පාර😂😂😂

    • @hasiiiba12
      @hasiiiba12 ปีที่แล้ว

      5:17 supiri ne🤣

  • @zakirahzakirah7012
    @zakirahzakirah7012 ปีที่แล้ว +1

    Really both of you act well. Best performance..specially saranga aiya pol seen superb

  • @geneirahim7475
    @geneirahim7475 ปีที่แล้ว +2

    This is a super duper creative advertisement which I really enjoyed. Keeep up your good work.

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +3

    මම යන්නේ මහරගම ladyge තමයි ,ලස්සනයි ව්ඩ්යෝ එක ,,බබා ❤ ශෝක් අනේ ,,❤

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +3

    Aneee so cute family හැමදාම ආදරෙයි ❤🥺🐰🥰 Saranya bonikki🥺❤❤

  • @divyas1203
    @divyas1203 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💞

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    අදත් සුපිරි video එකක්...ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️😘😘

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො,,

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 ปีที่แล้ว +2

    Creative acting akki ,ayya.so beautiful

  • @shashikadilhani5089
    @shashikadilhani5089 ปีที่แล้ว

    First view 😌🥰❤️ lve u akki,aiya @ saranya princess 💕

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว +2

    Superb acting dinakshi akki... 🥰❤️😍

  • @sandunitharaka5160
    @sandunitharaka5160 ปีที่แล้ว +9

    හිනාවෙවී බැලුවා.. 😂😂 superb

  • @dil595
    @dil595 ปีที่แล้ว +1

    Lovely family
    ❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +77

    saranga කෑම හදන කොට අපේ තාත්තයි අයියයි වගේ 😂

  • @thejanabhimanrathnayake2594
    @thejanabhimanrathnayake2594 ปีที่แล้ว +1

    Dinakshie akka reminds my mother 😂😂😂 Miss you so much Amma, thatha, nangi & my love ❤️❤️❤️

  • @kaviii02
    @kaviii02 ปีที่แล้ว +6

    චුන්ගි බෝලෙත් රගපානවනෙ දැන්❤💗🌹😘

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො,,