එකතුවෙමු සිව්හෙළයටම පණ පොවමු ! | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 366

  • @nihalsenadeera8896
    @nihalsenadeera8896 3 ปีที่แล้ว +49

    ජාතියෙ පිනට පාහල උන මිනුසුන්.බොහොම පින් මෙහෙම වැඩසටහන් තියෙන එකට.

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +70

    මා නොහදුනන සිසිර මහතානෙනි ජාතියත් බුදු දහමත් අපිට උරුම අපේ ඉතිහාසයත් පවතින අද්‍යාපනය ක්‍රමයෙන් මොල සෝදා ව්කුර්ති කර ඇත ,මේ කාරනය ගොඩගන්න ඔබ තුමා දරන උත්සාහයට සහ අනෙකුත් සියලුම දෙනාට ස්තූතියි

  • @ruwans.g4660
    @ruwans.g4660 3 ปีที่แล้ว +65

    අපි නැවතත් මේ රට ජාතිය නගාසිටුවිය යුතුමයි. ඔබ සැමට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රර්ථනාකරමි බුදු සරණයි.

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      S c Bell bawddha sinhala ethihasayata natthatama nathi kala s c Bell namasthi hora dhetuwa sinhala etihasaya soya yanne aii mohu purana dhagab Segireya weni sthana kanimkara ewaye watina wasthu mankolla kanawa misa soya gatthu etigediyak nowe mehi thebu watina wasthu Engalanthaye kawthuka gaaraye dhakiya haki bawai

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +52

    මෙ වැඩමටහන ඉන්දියාවට වාසි වෙන විදියට කරානම් බලා ගන්න තිබුණා හෙළයාගේ තරම..සාදු සාදු කිය කියා පස්ස උඩ තියාගෙන කියාවි .එහෙනම් කමෙන්ට් ව‌‌‌ලින් අඩුවකුත් නෑ..කොහොම උනත් මේ වැඩසටහන් දිගටම කරන්න.සත්‍යය ජය ගනීවී.ඔබ තුමංලාට පිං!..

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      පව් ඉතින් කුලරත්න කැහැ කැහැ 😢 ඉන්නව

  • @gajaba
    @gajaba 3 ปีที่แล้ว +45

    රටේ තරුණ තරුණියන් මේ උතුම් ජාතිය හැරදා යන්නට පෙළඹීම කණගාටුවට කරුණකි. මුන්ට මේ රටේ වටිනාකම තේරුනා නම් ඒ ගැන දෙපාරක් හිතයි. අප ජීවත් වන්නේ සංකල්ප බිඳ වැටෙන කාලයක බව පැහැදිලිය. එබැවින් පිරිසුදු දහමේ උපකාරයෙන් වැඩි පිරිසක් අවදි වන කාලයක් එනු ඇතැයි මම විශ්වාස කරමි 🙏🏽

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +64

    බොහෝ දවසක් බලා සිටියා ඔබ තුමන්ලාගෙ වටිනා හරවත් වැඩ සටහනක් බලන්න සත්‍ය ඉතිහාසය ඉස්මතු කිරීමට ඔබ තුමන්ලාට යෝද බල යෝද ශක්තිය ලැබේවා .නිවරදි සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තා නම් අපේ ඉතිහාසය ඉබෙිම මතු වෙනවා .

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว +55

    සත්‍ය ඉතිහාසය මතුකර දැක්වීම වෙනුවෙන් ගරු සිසිර පෙරේරා මහතාට සමස්ථ ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.🙏💐💐💐

  • @prasadperera9919
    @prasadperera9919 3 ปีที่แล้ว +37

    ඉතාමත්ම කාලීන වැඩසටහනක් . මෙි දැනුවත් කීරිම ලක්දිව කරන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිනවා අපිත් එතතු වෙන්න කැමතියි සියලුම විද්වතුනට තෙරැවන්සරණයි අපි අපේ ඉතිහාසය අලුත් කරමු..

  • @jayasenaur3479
    @jayasenaur3479 3 ปีที่แล้ว +23

    ඔබ තුමන්ලා අප හෙල දීපයට සම්පතක් .... මේවා නොතේරෙන හරක් බඩගෝස්තරයෝ මයි. බුදුසරණයි

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +17

    තරුණ අපි ඔබ සමගයි..කියන සෑම දෙයම සත්‍ය වේ..සර් ඔබට දීර්ගායු වේවා ...රටට ආදරේ සැමට දීර්ගායු වේවා ....

  • @udaniliyanage6729
    @udaniliyanage6729 3 ปีที่แล้ว +30

    ඔබතුමා කරන මෙහෙවරට ප්‍රණාමය සුවපත්වේවා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +20

    හෙළයේ සත්‍ය ඉතිහාසය මතු කිරීම සඳහා ඔබතුමන්ලා කරන මෙහෙයට මාගේ නමස්කාරය වේවා. සම්බන්ධ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @danapalakarunasena
    @danapalakarunasena 3 ปีที่แล้ว +39

    ඔබතුමාලගෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කැමති අපේ සම්පූර්ණ සහාය නොනැවතී ඉදිරියටම යමු සත්ත්‍ය ජයගන්නවා නියතයි .තෙරුවන් සරණයි .

    • @sadusha736
      @sadusha736 3 ปีที่แล้ว

      ජය සර්👌👌👌💞

    • @RamyaRamya-bg7kt
      @RamyaRamya-bg7kt ปีที่แล้ว

      Oba.thumata.theruwan.saranai.hela.bima.gana.minisunta.danuwath.kireeme.sath.karyayata.obata.pin.sidu.weva

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 ปีที่แล้ว +27

    මේ හේළයේ ඉතිහාසය යලි ඒළියට ඒවා..ඊට දායක වන සියලු දේනාටම ශක්තිය ලැබේවා ! තේරුවන්සරණයී !

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 3 ปีที่แล้ว +27

    පක්ෂ පාට සහ අනෙකුත් සියලුම බෙදීම් ඉවතලා එකතුවෙමු -ඔබ තුමා ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @omilamediatech1907
    @omilamediatech1907 3 ปีที่แล้ว +52

    සුද්දන්ගෙන් පැවතෙන උන් රට විනාශ කරද්දී. හෙළයන්ගෙන් පැවතෙන උන් රට ජාතිය ආගම ගොඩ නගන්නට වෙර දරන මේ උත්සහයට ජය ශක්තිය ලැබේවා....!

  • @kumaranathunga9857
    @kumaranathunga9857 3 ปีที่แล้ว +19

    අපේ ඉතිහාසය මනාව වටහා දී ඔබ තුමා කරන ජාතික මෙහෙවරට අපි නය ගෙති වන්නෙමු .ඔබ තුමාට චිරන් ජයතු .❤️🙏

  • @banchibaby1234
    @banchibaby1234 3 ปีที่แล้ว +18

    ජාතියෙ පිනට පහල වු ඔබ තුමන්ලාට ආයුෂ බොහෝ වෙිවා නිදුක් නිරෝගි වේවා නිවනිනම අවබෝධ වේවා🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +20

    ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +17

    කාලීනව අත්තයා වශ්ෂම මාතෘකාවක් . සිව්හෙළයම නැගිටිය යුතු කාලයයි මේ . ඔබ තුමන්ලාගේ
    නොපසුබට උත්සාහයට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙමු . තෙරැවන් සරණින් සියලු දෙනාම සුවපත්වේවා .

  • @nilminifernando5548
    @nilminifernando5548 3 ปีที่แล้ว +17

    සත්‍ය ජය ගනී. අපේ බුදු රජාණන් වහන්සේ දූන් හැම දෙයම නැවත අාරක්සාකාරි කරන්න සෑම හෙළයෙක්ම පෙළ ගැසෙමු 🙏🙏🙏🙏

  • @rathnayakarathna3753
    @rathnayakarathna3753 3 ปีที่แล้ว +15

    ඔබ තුමා ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +13

    සත්‍ය හෙළ ඉතිහාසය නුදුරේදිම මතු වේවා..🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +30

    අති විශිෂ්ට යි..ඔබ තුමාට තව තවත් ශකිතිය ලැබේවා . හිතන්න ශක්තිය හෙලයන්ට ලැබේවා.👍👍👍👍👍👍👍👍👍 බුද්ධ ශක්තිය බෞද්ධයන් ට ලැබේවා..❤❤💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 ปีที่แล้ว +18

    හරිම සතුටක් නිහතමානී ආඩම්බරයක් දැනෙන්නට ගන්නවා ඔබ තුමාගේ කථාව අසනවිට.මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා .......

  • @wasanthahettiarachchi631
    @wasanthahettiarachchi631 3 ปีที่แล้ว +14

    ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා .ජයෙන් ජය...!!

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 ปีที่แล้ว +32

    ඉතා සුවිශේෂී කථිකත්වයක් !!!මෙම වැඩපිළිවෙළ සාර්ථක වේවා !!!

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +40

    අපි වැටී සිටියා හොඳටම ඇති, දැන්වත් අපි නැගී සිටිමු, තෙරුවන් සරණයි...!!!

  • @charletdealwis7937
    @charletdealwis7937 3 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ අදහස් නිවැරැදි යි.ඉහළ යි .ජයග්‍රහණය අත ළඟ . ජය පතමි . තෙරැවන් සරණයි .

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ කතාව ඉතා වටිනවා...
    ස්තුතියි...
    රට යලි ගොඩ නගමු..

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 3 ปีที่แล้ว +12

    සිසිර මහත්තයා ට ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැඛෙවා යි අධිෂඨාන කරමි මෙ වැඩසටහන දැන් හැම ගමකම ඇහෙන සලස්වයි නම් කොතරම් භොදයි ද මේ කථාව ඇභෙනවිට ඇස් වලට කදුළු ආවා ඇගෙ ලෙරත්වෙනවා මෙ ඛුදුන් උපන් දෙශයයි සියලු සත්වයෝ සුවපත් වෙවා මා අධිෂඨාන කරමි

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว

      yako indiyawata g ihin balapan

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      Kularathne Kodithuwakku And Sudaraliya Sudaraliya උබලට ඕන නම් කහනව නම් ඉන්දියාවෙ පලයල්ල

  • @gethikasriyani2032
    @gethikasriyani2032 3 ปีที่แล้ว +9

    ඔබතුමාට නිරෝගි සුවය මෙන්ම දිර්ඝායු වෙිවා! දැන්වත් හෙලයන්ගේ ඇස් ඇරේවා.

  • @shawnathula7426
    @shawnathula7426 3 ปีที่แล้ว +18

    ජයවේවා

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +14

    බුදු සරණයි දෙවි පිහිටයි ජනිත් කොල්ලට සහ සිසිර මහත්මයාට 🌼🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +17

    ඔබතුමාලා සියලු දෙනාට බුද්ධ ආශිර්වාදය ලැබේවා..මේ සත්‍ය ලොවට එළිදරව් කිරිමට වෙහෙසෙන ඔබතුමාලගේ උත්සාහය තව තවත් මල්ඵල ගනීවා ..
    බුදුරජාණන් වහන්සේ උපන් දේශය මේ අපේ රටයි..
    සත්‍ය දකින හැමෝම මෙතුමන්ලා එක්ක එකතු වෙලා අපේ යට කරපු ඉතිහාසයට පණ දෙමු..
    තෙරුවන් සරණයි ..
    ගොඩක් සතුටින් මේ වැඩ සටහන් බලන්නේ ..🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ...

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +4

    සිසිර මහතා ඇතුළු යතාර්ථ නාලිකාවෙන් හෙලබොදු සත්‍යය ඉතිහාසයට පනපොවා ඉස්මතුකිරීමට දරන උත්සාහයට මාගේ ප්‍රනාමය ඔබ සැමටම නිදුක් නීරෝගී සුවය අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +8

    සුවපත් වේවා,,!! තර්ක විතර්ක විංඥානයේ වංචක දර්මයකි, අස්මිමානයේ තෝතැන්නයි,,!! මේ යුගයේ මේ හෙලභිමේ ඉපදුනු ඔබ වාසනාවන්තයි,,!! බුද්ධ ආගම යනු බුදු දහම විපරිනාමයට පත්වු කල සුගති පැවැත්මට උත්තේජනය දෙන තවත් එක් ආගමකි, සියලු ආගම් පැවැත්මට විනා තල 31හි සුගති පැවැත්මට ව්නා අපැවැත්මට නොවේ,,??? බුදුපියානන් වහන්සේලාගේ පහලවීම, මනුස්සත්ව පටිලාභය, හා ඛණ සම්පත්තිය හා පැවිදි උපසම්පජ්ජ ය පරම දුර්ලභයි,,මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අනුබුදු හිමිගේ (සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේගේ )පහලවීම අසරන අස්සුතවත් ලෝකයාට පරම සැපතකි,,,!!! උන්වහන්සේගේන් බව නසන බණ අසා සෝතාවදානේ පඥා සුතවයේ ඥානය ලැබු ලක්ශ 25ක් ඉක්මවු පින්වත් ඔබ , අප්‍රමාදව සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝහිකව , යුගනද්ධව වඩා සමුදය නිරෝධකරමු , සද්ධස්ස කුලපුත්තස්ස වි , උතුම් බුද්ධ ශක්තියටද අනුගතව , ප්‍රතිවේද සාසනය හෙවත් මගපල අප තුලින් පුර්නය කර සසරදුකෙන් සදහටම මිදීනිදහස් වෙමු,,,!! අසරන ලෝකසත්වයන්ටද මේ ආදර්ශය දි ඔවුන්ද දුර්ලභ දහම් මගට යොමු කරමු,,,!!! සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! අනුබුදු පහස සදහා siri dhesaye arutha පරිශීලනය කර්ත්වා,, දුප්පඥස්සයින් නොගැටෙත්වා,,!! 0714413521

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +13

    සොබාදහම දඩුවම් ලබා දෙයි ඇත්ත උදාවන කාලය හරි. ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි ඔබතුමාටත් සියලු දෙනාටම සුවපත් වේවා .

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +8

    සිසිර මහත්මයා ඔබට ස්තූතියි 🙏☸🌼

  • @kumarasilwa6250
    @kumarasilwa6250 3 ปีที่แล้ว +9

    සුවපත් වේවා

  • @priyanthipieris633
    @priyanthipieris633 3 ปีที่แล้ว +7

    සහතික ඇත්ත මැතිතුමනි , තෙරුවන් සරණයි

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 ปีที่แล้ว +12

    අහගනියව් ඇත්ත, නැගිටපියව් දැන්වත්, මේ ඔබේ රටයි..බුදුන් උපන් පිංබිමයි. රැකගනිමු එකමුතුව.

    • @IloveTaylorSwift_8
      @IloveTaylorSwift_8 3 ปีที่แล้ว

      @@ranjithanura520 ධර්මපාලතුමා කීවේ,ලංකාව දිහා බලාගෙන මිය යන්නවත් බලාපොරොත්තුවක් නෑ කියලා.ඒ තරමටම ද්වේශ සහගත ප්‍රකාශයක් කරේ.

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว +1

      පව් අප්ප මේ Kulaya 😢 Pathirayage ,channell එකෙන් නම් Block වෙලා වගේ කමෙන්ට් නෑ 😂🤣

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 කොහොම හරි ඌ සෙල්ලිපි පෙන්නුවනෙ Fuhrer අතින් කොටපු සෙල්ලිපි මුකර්ජිලගෙ ගඩිමායි පිලිම වලට වඩා පරණයි ඒ සෙල්ලිපි

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 ගෞතම කීවෙ ගොයම්ට බොල උන්ගෙ සෙල්ලිපි වල තියෙන්නෙ Y,T,C අකුරු අනික් පැත්තට හරවල සෙල්ලිපි ඒවගෙ පද බෙදිල නේද කනින්හැම් කියන්නෙ නිදන් හොරෙ උගෙ බලපත්‍රය හිටන් තහනම් වුනා Fuhrer කියන්නෙ පාස්ටර් කෙනෙක් ඌ බුදු පිලිම වලට චූ කරපු එකෙක් බුදු පිලිම උඩ ඉදගෙන කෑම කෑවෙ සිගරට් එක බීවෙ 😝😂😆🤣☺️😿

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 කනින්හැම් Fuhrer කවද්ද බන් ත්‍රිපිටකයට අනුව ඔය තැන් ගලපලද හැදුවෙ බන් ඉතිහාස කරුණු බැලුව Fahian Huzan වාර්ථා බැලුව ඒවත් අර රෙමුසාඩ්ගෙ වාර්ථාව Fahian වාර්ථාවත් නෙවෙයි

  • @mddammananda8100
    @mddammananda8100 3 ปีที่แล้ว +14

    ආසිර්වාද වේවා

  • @achirairantha3276
    @achirairantha3276 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමන්ලට ගොඩක් පිං මාත් ඔබතුමන්ලගෙ මතෙම සිටිනවා ම්න් පුලුවන්දේ අපේ උන්ට පැහැදිලිකරනවා අපි අපේ යුතුකම කරමු පෙලගැසෙමු තෙරුවන්සරණයි

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +12

    🙏🙏🙏💖💖💖 හදවතින්ම 💖💖💖🙏🙏🙏

  • @wathsaladilrukshi7220
    @wathsaladilrukshi7220 3 ปีที่แล้ว +9

    ඔබ සියලුදෙනාටම මේ කර්තව්‍යය කරගෙන යාමට සියලු ශක්තිය ලැබේවා!!!

  • @maheshaimbulgoda5841
    @maheshaimbulgoda5841 3 ปีที่แล้ว +10

    සත්‍ය තවත් හෙළි වෙමින් ලොව ආර්යන් වහන්සේලා බිහිවෙන කාලය අත ළග බව ඉතාමත් පැහැදිලි ය ි.

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 3 ปีที่แล้ว +8

    ආයෙත් සුපිරි,බුදුන් ලංකාවෙ කියල සැක නැතිවම පිලිගන්නකම් මේ ලංකාවෙ බෞද්ධයෝ සාගතයෙ වෙලිලාමයි ඉන්නෙ ඒකාන්තයෙන්ම ජනිත් හර්ෂ ඔබට ස්තූතියි 🙏☸🌼

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 😆🤣🤣🤣🤣🤣

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 🤤😆😆😆😵‍💫😵🤣 මිස්සක කමලේ

  • @gkkarunathilaka6805
    @gkkarunathilaka6805 3 ปีที่แล้ว +9

    ඔබට දිර්ඝායු වේවා......

  • @karunadasakothalawala6332
    @karunadasakothalawala6332 3 ปีที่แล้ว +8

    සුවපත් වේවා !

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว +3

    අපේ හෙල උරුමය අපේ බුද්ධ දර්ශනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ඔබ සියලුම දෙනාට දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +12

    මේ යථාර්ථ වැඩසටහනට හිටපු පුරාවිද්‍යා ගවේශක ජයරත්න පතිරාජ මහත්මයත් සම්බන්ධ කරගන්න එතුමා ළඟත් අපේ හෙළ ඉතිහාසය ගැන සාක්කි සාධක ඇතිව ඉදිරිපත් කිරීමට සෙල්ලිපි සහ සාධක තිබෙනවා

  • @dimuthugamage9285
    @dimuthugamage9285 2 ปีที่แล้ว +4

    මම පොඩිකාලේ හිතාගෙන හිටියේම බුදු හාමුදුරුවෝ අපේ රටේ කියලා. ඉස්කෝලේදි ඉගෙන්නුවා ඉන්දියාවේ කියලා එහෙනම් ලෝකේන්ම උතුම් රට ඉන්දියාව වෙන්න ඕන. ඒක වෙන්න බැ කියලා මට හිතුන වාර අනන්තයි. ලෝකේන්ම උතුම් රට බුදු හාමුදුරුවෝ ඉපදුන සිරිලංකාවයි. තෙරුවන් සරනයි යතාර්ත ඔබ සැමටම .

    • @bhadranidezoysa7430
      @bhadranidezoysa7430 2 ปีที่แล้ว +1

      මම ත් පොඩි කාලේ හිතාගෙන හිටියේ බුදුන් වහන්සේ වැඩ සිටි යේ ලංකාවේ කියලමයි

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว +5

    බුදුසරණයීඔබලැට අපේඋරැමයන්වැලලීයන්නටයිඩනොදීනැවතත්ගොඩගමු

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +14

    Excellent speeches

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 ปีที่แล้ว +2

    මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන්ට සත්‍ය වැටහේවා, සිසිර මහත්මයාණෙනි,ඔබ සැමට තෙරුවන් සරණයි.****

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 ปีที่แล้ว +7

    තවද සත්‍ය මතු කිරීමට සක්තිය ධෛර්යය .ලැබෙනවා!!!🙏🌻🙏🌻🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 ปีที่แล้ว +5

    දීගොඩ කුමාර මහතාටත් ඕකමයි කරේ... එයා තාමත් අපි අතර සිටිනවා ... බුදුධහමට පනක් දෙන්නේ ... යටගිය ධහම "නිර්වාන මාර්ගය " හදුන්වා දෙන සැබෑ දෙවිකෙනෙක්... සිසිර මහතාත් සැබෑම බුද්ධිමතෙක් චානවන්තයෙක්... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!🌺🌺🌺🙏🙏🙏

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 2 ปีที่แล้ว +2

    ඔබතුමා කරන මෙහෙවරට ප්‍රණාමය

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 ปีที่แล้ว +5

    අපගේ රට ෴ මේ බුදුන්ගේ දෙශයයි෴ අද මා දැනගතිමි බෙහවින් තුති ඔබසැමට

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +49

    මහත්මයාණනි හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය .පිළිනොගන්නා ස්වාමින් වහන්සේලා සෑහෙන සංඛ්‍යාවක් ලංකාව තුළ ඉන්නවා.මුලින්ම උන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළයෙක් බව පිළිගත යුතුයි දෙවනුව ඉන්දියාවේ දඹදිව චාරිකා යන එක නැවැත්විය යුතුයි තෙවනුව පන්සල් වල සිල් සමාදන් වෙන ගිහියන්ට එක එක ජාතක කතා විස්තර නොකර අපේ හෙළ ඉතිහාසය ගැන දැනුවත් කිරීම සහ.දානමය පින්කම් කරන යම් යම් අවස්ථාවලදී අපේ ස්වාමීන් වහන්සේලා විසින් මේ හෙළ ඉතිහාසය ගැන දැනුවත් කිරීම .ඒවගේම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් සඳහා හෙළ ඉතිහාසය නමින් වෙනමම විෂයයක් ඉගැන්වීම තුළින් අපේ හෙළ ඉතිහාසය ජනගත කිරීමට මහා අත්වැලක් වේවි (සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියල්ලන්ම නිර්වාණය අවබෝධ කරගනිත්වා ඔබ සැමට තෙරුවන් සරණයි .

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +2

      ස්වාමින් වහන්සේලා දොස් කියන්ට බැහැ මන්ද උන් වහන්සේලා ඉගනගන තියෙන්නේ සුද්දා වෙනස් කල බුදු දහමයි උන්වහන්සේලා ඒ රාමුවෙන් පිට යන්ට බයයි

    • @havenangel5118
      @havenangel5118 3 ปีที่แล้ว +2

      Sathara aapayata oyala yanna API Anne ne

    • @skkw2356
      @skkw2356 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඔයා හරී

    • @havenangel5118
      @havenangel5118 3 ปีที่แล้ว +2

      බුදුන් උපන්නේ ලංකාවේ කියලා බොරු කියපු මිනිස්සු දෙන් කොර වෙලා ඉන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය. කට්ටියට දුර නෑ පටන්ගත්තා පමණයි

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🌼☸

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +9

    OBA SEMATA TERUWANGE PIHITAI JAYA WEVA 💪💪💪👍👍👍👌👌👌

  • @pradipalenora6283
    @pradipalenora6283 3 ปีที่แล้ว +18

    Thank you so much for educating us. WisWishing you all healthy and long life to continue your great work to get back our Gothama Buddha to Sri Lanka. If we listen to all of your evidence it proves where Buddha was born.
    Theruwansarani to all of you!🙏🙏🏽🙏🏿

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +10

    නැවත වරක් මේ රට ලෝකෙන් උතුම් රට කරමු.

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +2

    මේ රටේ සත්‍ය ඉතිහාසය මතු කළ ඔබ සැමට තෙරුවන් සරණයි !

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +5

    ජයවේවා අපි ඔබ සමගයි .

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤

  • @chamaraprasad2041
    @chamaraprasad2041 3 ปีที่แล้ว +7

    Bhoma shatutui obathumanla gana..suwapatewewa,,,,,!

  • @cafeyalu2920
    @cafeyalu2920 3 ปีที่แล้ว +8

    හෙළයට ජය

  • @madurangaviraj600
    @madurangaviraj600 3 ปีที่แล้ว +9

    Ape urumaya newatha mathukaragamu😘👍

  • @OshadhaChandikaChamp
    @OshadhaChandikaChamp 3 ปีที่แล้ว +10

    කාලය හරිනම් සියල්ල එසේ සිදුවෙයි.
    "බලාපොරොත්තුව"

  • @pandulaprasad794
    @pandulaprasad794 3 ปีที่แล้ว +8

    Well done.

  • @geethakanahera4429
    @geethakanahera4429 2 ปีที่แล้ว +2

    ඔබතුමා ධර්මයට අති විශිෂ්ට සෙවයක් කරන්නේ, සත්‍යය
    කවදා හරි ජයගන්නවා,එයට වැඩි කල්නැහැ, සිසිර මහත්මයාණනි
    ජය සිකුරුයි ,අපෙ බුදුන් සරණයි

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 ปีที่แล้ว +10

    නියමයි සිසිර මහත්මයා.

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 3 ปีที่แล้ว +1

    ජාතියේ පිනට පහලවෙලා තිබෙන උත්තමයන්ට අනන්ත බුදුගුණ බෙලෙන් ජය ලැබේවා සුවහසක් බෞද්ධ ආගමිකයන් වෙනුවෙන් නැගී සිටින ඔබතුමන්ලා ඇතුලු සංඝ රත්නයට.. මේ පිංබිමේ ඉතිහාසය යටගහන්න හදන පව්කාරයින් භංග වේවා..

  • @athulaprasanna1607
    @athulaprasanna1607 3 ปีที่แล้ว +10

    Ohma yanna haylaeni api aba samagai

  • @pradeepkumara4439
    @pradeepkumara4439 3 ปีที่แล้ว +8

    🙏🙏🙏 suwapath wewa.

  • @nihalratnayake9090
    @nihalratnayake9090 3 ปีที่แล้ว +11

    This is commendable.

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +9

    මේවා දැනගන්න සහ දැනේන්න
    අපේ මිනිස්සු සංවේදී නැහැ . දරිද්‍රතාව වැඩි .

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 3 ปีที่แล้ว +6

    siwhelayata aththa soya piliganimu, mama me siyau sthana narabuwa. all thoes things accuyarate and allmost truth, i accept evury places.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 3 ปีที่แล้ว +7

    🙏 🙏 🙏

  • @bachaminda3282
    @bachaminda3282 2 ปีที่แล้ว +2

    ජයවේවා ජනිත් ඇතුලු සැමට..

  • @thilakhettithanthri5289
    @thilakhettithanthri5289 3 ปีที่แล้ว +4

    ඔබගේ හෙළ ජානවල පවතින විශිෂ්ඨත්වය විදහා දක්වන බව මටහෝදටම විශිවාසයි ඔබට සතරවරම් දෙවිවරු සත්තකින්ම උදව් කරනවා පිහිටවෙනවා !!!!!!!

    • @kaindika8141
      @kaindika8141 2 ปีที่แล้ว

      A ragawaru 4 denek dewewaru nemeyi (ataanatiya suthraya sinhalen balanna

  • @sumanarathnama6530
    @sumanarathnama6530 3 ปีที่แล้ว +7

    Budu sarani 🙏🙏🙏

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +12

    කොඳු කෙලින් කිරීම ලේසි නෑ.
    නමුත් උත්සාහ්කරමු.....

  • @pushpakumara3195
    @pushpakumara3195 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඒවායේත් සක්කරයට බන දෙසන්නට ඇති.

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @nandanijayakody1365
    @nandanijayakody1365 3 ปีที่แล้ว +8

    Suwapath Wewa!

  • @hashinirajapakshe6973
    @hashinirajapakshe6973 3 ปีที่แล้ว +8

    Oba thumanlaat dheergaayusha aditan karami.

  • @harshanimadumali8898
    @harshanimadumali8898 11 หลายเดือนก่อน

    එදා තිබුණු සිව් හෙළය යලි ස්ථාපිතකිරීමට වෙහෙස වන ඔබ සියලුමදෙනාට තෙරුවන් සරණයි.

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +8

    දැන් වත් ඇස් අරපියව් හෙලයිනි ජය !

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 ปีที่แล้ว +7

    පුරාණ හෙලකුරු හොඩිය බ්‍රාහ්මි අක්ශර ගැන අනාගත දරුපරපුරට මෙහෙම බසක් තිබු බව දකින්න සලසන්න අපිත් බ්‍රාහ්මි අක්ශර ඉගෙනගන්න කැමතියි ඔබවගේ උතුමකුට මෙය කරන්න ශක්තිය ලැබේවා

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 3 ปีที่แล้ว +5

    සහතික ඇත්ත

  • @anupayasith2123
    @anupayasith2123 3 ปีที่แล้ว +6

    gemak gahamu friends , issarahata

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 3 ปีที่แล้ว +3

    Very good speech. Appreciate

  • @nayanasarangani1749
    @nayanasarangani1749 3 ปีที่แล้ว +8

    Jayarahtna pahtiaraci mahahthtya sambandakaraganna godak hodai suwapahtwewa

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      ගෙනයාමට අවශ්‍ය බයොඩේටා නැතිව ඇති.

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +1

    සුපිරි නියමයි

  • @thilakpathirana3379
    @thilakpathirana3379 3 ปีที่แล้ว

    සිසිර මහතානෙනි ඔබට පින් මගෙ හිතෙ මෙිි පිලිබද කුතුහලයක් තිබුනා මෙිි සත්‍ය පිලිබදව ඔබගේ දේශණයෙන් සියල්ල මනාව පැහැදිලියි සියලු හෙලයන් ඔබලා සමග ඉදිරියට යනවා අපේ ඇත්ත අපේ උතුමිි රට බෙෘද්ධ දර්ශණයෙන් උතුමිි රජ්‍ය රකිමු.